රු 350/- ට ගවුමක් මහමුද? 😱| Puff sleeves, Flared Frock | ගවුමක් මහමු |How to sew a frock

  Рет қаралды 204,068

Motherboard with ishu

Motherboard with ishu

Күн бұрын

Пікірлер: 314
@NiroshaniNuwan
@NiroshaniNuwan 11 күн бұрын
ඔයා මේ කරන වැඩසටහන ඔයාට ගොඩාක් පින් නංගියෝ
@brain9549
@brain9549 Ай бұрын
හරිම ආශාවෙන් ඔයාගේ videos බලන්නේ ඒවා බලලා මමත් මහනවා නංගී ඔයාට Thank You So much ❤
@gayanipriyadarshani9707
@gayanipriyadarshani9707 2 жыл бұрын
Thank you nangi . හොඳට පැහැදිලිව කියලා denawata. Wishing you all the best ....
@malkaatugedara7564
@malkaatugedara7564 2 жыл бұрын
Ane akki ඉදිරිපස අත් කටේ දුර කියන්නෙ මොකක් ද...එක ගන්නේ කොහොමද ....හැමෝගෙම අගල් 5 ද
@viharasandeepani1954
@viharasandeepani1954 Жыл бұрын
හරිම ලස්සනයි මුලින්ම දකිද්දි හිතුනෙ මහන්න ආමාරු එකක් කියල.ඒත් වීඩියෝ එක ඉවර වෙද්දි ලේසි කියල හිතුනා ඒ තරම් සරලයි , පැහැදිලියි ඔයාට ගොඩක් ස්තුතියි මේ දේවල් මේ විදියට කියල දෙනවට.. ආදරෙයි ❤️❤️❤️😘😘
@dilushikalakmali1604
@dilushikalakmali1604 2 ай бұрын
හරිම ලස්සනයි අනේ ඔයාට ගොඩාක් පිං මේ විදියට කියලා.දෙනවට ❤❤
@IshuGamage-hh6qm
@IshuGamage-hh6qm Жыл бұрын
හරිම ලස්සනයි අනේ....පැහැදිලිව ආස හිතෙන විදිහට ඔයා මේවා කියලා දෙනවා...ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්නවා...ගොඩාක් ස්තූතියි ...😍
@shanithushara6165
@shanithushara6165 2 жыл бұрын
ඇත්තටම හුගක් ස්තූතිය් ඔබතුමියට. බෑ තේරුම් ගන්න බෑ කියල හිතපු විශයක් විකුනල දාන්න හිතපු මැශිමක් මේ ඔක්කොම වෙනස්වෙලා අද මගෙ මැශිම දවසෙං බාගයක් විතර වැඩ .ඔබතුමිය තරම් පැහැදිලිව සරලව කියාදෙන ගුරුතුමියක් තව ඇති කියල හිතන්නත් බෑ ඒ තරම් පුංචිම දේවල් පවා අමතක නොකොට පැහැදිලිව කියාදෙනව.ඔබතුමියට ගොඩක් පිං මිස්..දීර්ඝායුවේවා නිදුක් වේවා...
@SudarshiPrabodya
@SudarshiPrabodya 2 жыл бұрын
Ane aki urhista allana pitiye palai digi kohomada
@shaki7108
@shaki7108 2 жыл бұрын
අම්මෝ මේ ගවුම දානකම් බලන් හිටියේ අක්කේ.💕💕💕💕
@champhajewarani7271
@champhajewarani7271 Жыл бұрын
ඇත්තටම හරිම හොදට පැහැදිලි කරලා දෙනවා මිස්.ගොඩාක් පින්.
@hanshaninishara-ri5zf
@hanshaninishara-ri5zf Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්.මමත් දැන් ඇදුම් මහනවා.බුදුසරණයි ❤
@sudarma256
@sudarma256 2 жыл бұрын
ගොඩක් ලස්සන ගවුමක්. ඔයාට ගොඩක් ස්තුතියි මෙ වගෙ විඩියෝ ගේනවට ,කියලා දෙන විදිය හරිම පැහැදිලියි.ගොඩක් දේ මම ⁣⁣⁣⁣ඉගෙන ගත්තා.ගොඩක් ස්තුතියි.
@champaranaweera6052
@champaranaweera6052 2 жыл бұрын
Miss mata reply කරන්න. Me redda දාඩිය දානවද. මමත් ගෙන්වා ගත්තා. Lining danna ඕනෙද
@nishadinijayasuriya3224
@nishadinijayasuriya3224 2 жыл бұрын
ඔයා හරිම පැහැදිලිව කියල දෙනව මම බලන්නෙම ඔයාගෙ විඩියෝ විතරයි හරිම ලස්සනයි මේ රෙද්ද ටිකක් ගොරොසු ද මේ රෙද්දම කර්ටන් වලට ගන්නව කියනව එකයි ඇහුවෙ සමාවෙන්න
@cvhddgv787
@cvhddgv787 2 жыл бұрын
Akki mao60 palala yara 3i aran tibune diga feyard gaumak mahanna eth feyard eka ganiddi madi una .thanks akki akkigen tamai dana gathte yara 3ha marak onikeyala .aegauma mata varaduna eth ai ae varadda karanna thanks
@priyankarapathmakumara151
@priyankarapathmakumara151 2 жыл бұрын
අනේ අක්කෙ මම ත් හරිම ආසයි ඒ ගවුමට. Thanks ඔයාට .මේ වෙගෙ vedio ekak ගෙනාවාට.
@rohinidasanayake8611
@rohinidasanayake8611 2 жыл бұрын
Guru misti nathiwa keyala denawata godak sthuthi. Oyagen godak dewal egena gaththa. ❤❤❤
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Thanks dr❤️
@damayanthirajapaksha8932
@damayanthirajapaksha8932 2 жыл бұрын
Ai mis vedio ekak genna parakku une maga balagena hitiye. Gawma harima lassanai. Thank you so much for you.
@dinushashyamani7038
@dinushashyamani7038 2 жыл бұрын
ගොඩක් පැහැදිලි ව කියලා දුන්නා ගවුම ත් හරිම ලස්සනයි Thank you so much
@anushkasubashini1157
@anushkasubashini1157 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කි මං ඔයාගේ විඩියෝ දාපූ ගමන් බලනවා ඔයා තෙරෙන ව්දියට පැහැදිලිව කියලා දෙනවා මං ඇදුම් මහනවා ඔයාගේ ඒවා බලලා ලස්සනටම් තියනවා මැහුවම ..ගොඩාක් ස්තූති අක්කී මේවා අපිට කියලා දෙනවට 💓එ
@nirmalajayakody4287
@nirmalajayakody4287 2 жыл бұрын
හොඳ දැනුමක් ලැබුනා. ස්තූතියි
@kaushalyajeewanthi8056
@kaushalyajeewanthi8056 Жыл бұрын
Miss nul 5 overlock masine ek hodaid miss ane mata KIynna puluwnda bussnuis ekak patan gnnwa nm Hoda overlock masine ek mokakd miss
@purnimakumari2882
@purnimakumari2882 2 жыл бұрын
සිංගර් නෝමල් මැෂින් එකෙන් මේ රෙදි වර්ගය මහන්න පුලුවන්ද මිස්
@rasikalakmali3469
@rasikalakmali3469 2 жыл бұрын
usa adi 4.9" kenekta mahannat me redi pramenama oneda akki? oyage mahum Hari pehedili. mehum walata Asama nethi mn duwata mehuwa oyagen balala lassanata awa. matama pudumai❤
@ruwinipeiris748
@ruwinipeiris748 2 жыл бұрын
Akke and danna kawuruhari kiyannako meke skirt kotasa flared nathuwa tight skirt ekak mahagena allaganawanm normal akarayen mahaganna puluwn da
@regigodwin425
@regigodwin425 2 жыл бұрын
Akki mama me fabric eka gattha.eka nikan ara kuda mahana redi vage neda...me fabric eken lehanga ekak mahuwoth hodata thiyaida
@sudeshikamadushani6526
@sudeshikamadushani6526 2 жыл бұрын
හරිම පැහැදිලිව කියා දුන්නා. Thanks 🌺🌺🌺🌺🌺
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
❤️❤️
@velvetways6694
@velvetways6694 2 жыл бұрын
ගොඩාක් පිං ලැබෙනවා මිස් බුදු සරනයි සියලුම දෙනාටම
@ranalika7685
@ranalika7685 2 жыл бұрын
Tnx miss harima lassanai gawma vidio eka danakam balagena hitiye
@thanujaamarathilaka3914
@thanujaamarathilaka3914 2 жыл бұрын
ගොඩක් ලස්සනයි .බොහොම ස්තුතියි මෙවගේ විඩියෝ අපිට දෙනවට...
@ashanimadushika9823
@ashanimadushika9823 2 жыл бұрын
Akki fabric gaththu page eken eththatama yare 100ida une apita oni tharam pramanayak genna ganna puluwanda p/z reply karannakoooo
@udayaminisathurusigha6378
@udayaminisathurusigha6378 2 жыл бұрын
මිස් බිස්නස් ඵකට මහනවනමි කොහොමද සයිස් හදාගන්න....
@thilininiru1613
@thilininiru1613 2 жыл бұрын
Me frock eka valantina fabric barida akki
@SunethraMalkanthi-js4xs
@SunethraMalkanthi-js4xs Жыл бұрын
රැගල් අත දාලා මහන අලුත් ඩිසයින් එකක ගවුම කියල දෙන්න මිස්👍👍😍
@nimnanimneth3753
@nimnanimneth3753 2 жыл бұрын
ane kiyannako yara dekamarayakin 60 palala feyad gaumak digata karaganna puluwanda ane wenas vidiyak thiyeda kapana vidiyak samahara aya a de balaporoththu wenawa godak mahatha kenekta kapana kerme wenasda me ganna vidiyamada me sayawal visthara karannako
@ishanmadujith-jg4zl
@ishanmadujith-jg4zl Жыл бұрын
me mostare balala mamat gaumak mehuwa. attatama hema piyawarama lassanata kiyala denawa godak sthuthiy akke
@tharushikatarushik8408
@tharushikatarushik8408 2 жыл бұрын
ගවූම්.ලස්සනයි.ගෙන්වා.ගන්නෙ.කොහෙමද
@hiruninawarathna1794
@hiruninawarathna1794 2 жыл бұрын
Akky harima lassanai eka nam tikak mahatha kenek tah aulak na neda e gauma.ane mata chuti prshnayak thiyanawa eyala redi gedarata deliver karanawada.e vistara tikak kiyannako
@anjulasewwandi8238
@anjulasewwandi8238 Жыл бұрын
Harima pahadiliwa kiyl dunna thank you Akki❤️. Dan apita e redi miladi gnn barida
@YamunaThushari-w7m
@YamunaThushari-w7m Жыл бұрын
Thank you mis.gens kota short ekak.cut pocket,shipper sakku tiyena ekak kiyala dennakoo
@saubagyasaubagyaattanayake2461
@saubagyasaubagyaattanayake2461 2 жыл бұрын
ගොඩක් පැහැදිලියි කියලා දෙන විදිය අත් මෝස්තර කර මෝස්තර එහෙමත් කියලා දෙන්න ස්තුතියි
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Ok dr thanks ❤️
@senukadham1086
@senukadham1086 2 жыл бұрын
Mis kiyala dhena ewa hodhata theranawa godak පැහැදිලියි mis godak pin
@indukadamayanthi6590
@indukadamayanthi6590 2 жыл бұрын
දැන් එ මිල ගනන් වලට තියෙනවා ද
@gamagei2289
@gamagei2289 2 жыл бұрын
Harima lassanai miss. Thanks. Ishu miss hari danna yaluwek hari kiyannako scl uniform ekata collar eka elluwama urahisa langa reli wenne air kiyala anee please
@cutefashionwithshashi4983
@cutefashionwithshashi4983 2 жыл бұрын
ලස්සනයි ගොඩක් අක්කේ....ඔයාගෙ වීඩියෝ බලලා මාත් ඇඳුම් මහන්න හිතන් නිකමට කඩේ එකක් ඇඳලා බැලුවා .බතල ගෙඩියක් වෙලා😥😥 බබාට මාස 6 වෙනකල් වෙන්නෙ නෑ මට
@oshiosh7496
@oshiosh7496 2 жыл бұрын
thnkz draling..... Oy nisa mt hodta mhnna puluwan dem . Aluthen shop ekk pwa demma... Mn mge edum mhgnnea den... Almriyen ekai aluth lassana lassana edum. Hemdetama godak pinsiddwenwa ishu akkea....
@achiralasanthika5229
@achiralasanthika5229 2 жыл бұрын
හරිම ලස්සනයි.ගොඩාක් වටින ව්ඩියොවක්.Thanks ❤❤💐
@diludilu6531
@diludilu6531 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ ඒ ගවුම .
@SaduniTharaka-ep1cj
@SaduniTharaka-ep1cj Жыл бұрын
Kohomda akke ara stylish fabric eke no eka hoya ganne guma godak lassani
@hansanisewwandi6911
@hansanisewwandi6911 Жыл бұрын
Mama oyagen mahanna purudu wenne akkke......oya harima hodai.....sthuthi oyata.....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@k.ddhammika5249
@k.ddhammika5249 4 ай бұрын
Ane lassni mis mis athata sipar allana athiwa mahanna puluwanda
@ishaniamasha5664
@ishaniamasha5664 2 жыл бұрын
කියන්න වචන නෑ.. හදවතින්ම ගොඩාක් ආදරෙයි..
@chamarakawshi5462
@chamarakawshi5462 Жыл бұрын
Godak thanks akki mewage pehefiliwa kiyala denawata mamath me gauma mahana gaman inne thawath lassana dishain kiyala denna plz
@Shashi12295
@Shashi12295 2 жыл бұрын
ඒවා ගෙ ඇදුම් මහන්නෙ කො හොමද??????????,
@shenayashaki9086
@shenayashaki9086 2 жыл бұрын
Ane akki tikak kettu kenekuta tikak mahath wela penna bridal saree jacket ekak mahanna measurements ganna widiyai mahana widiyai kiyala dennako.ikmanin oni please
@anusharathnayaka316
@anusharathnayaka316 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ගවුම.මම ඔයාගේ වීඩියෝ බලනවා .princess line ගවුම කියලා දෙන්න පුලුවන්ද
@surekasadarenu8245
@surekasadarenu8245 2 жыл бұрын
Harima lassanai ishu mis.. mamath mahanava oya gawuma .... thank u mis... 🙏
@suredilu7084
@suredilu7084 2 жыл бұрын
Ane mis man mahana adum wala kara loku wenawa ura hisen ellenawa mata mekata pilithurak labadenna thank you
@tharusandeepa7304
@tharusandeepa7304 2 жыл бұрын
අනේ ❤️❤️❤️ අනිවාර්යයෙන්ම මහනවා ඕකනම් ❤️❤️
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Mahala balanna. ❤️❤️❤️
@nilannilaan2418
@nilannilaan2418 2 жыл бұрын
Akka nisa mahanna iganagththe.dan mata hama adumakma mahanna puluwan.adum mahala clz walata one salli ema hoyagannawa mn.oyata godak pin akke.
@sarangasubhashinie6592
@sarangasubhashinie6592 2 жыл бұрын
Actually i joined with you recently and still watching all your valuable videos..your explanations are superb..no words to admire it..when i watch them, i feel sewing is the easiest activity in the world..i hat off for you...👏👏👏
@lalanijayasena7669
@lalanijayasena7669 2 жыл бұрын
හරිම ලස්සනයි ඉක්මනටම මහනවා ස්තුතියි !!!/
@diludilu6531
@diludilu6531 2 жыл бұрын
අක්කේ ඔයා අර අංශය හැඩ කරගත්ත රූල කොහෙන්ද ගත්තේ .හරිම ලස්සනයි අක්කේ ඒ ගවුම .මාත් කොහොම හරි මහගන්න ඕනෑ .බුදු සරනයි ඔයාට
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
මැෂින් පාට් කඩේ online page එකෙන් ගන්න dr
@jayanthaperera4600
@jayanthaperera4600 2 жыл бұрын
Aththamai harima lassanai nangi .😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sakunthalagayani8937
@sakunthalagayani8937 2 жыл бұрын
Lassanai. Mama oya kiyala dunna bathik gawma mahuwa. Harima lassanata awa .mekath mama mahanawa.godak sthuthi apita me wage lassanata mahanna kiyala denawata.
@thebeginner6424
@thebeginner6424 2 жыл бұрын
Akke idiripasa minuma, agal 2kak adu karala ganne ai?
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Pitupata urahisata wada idiripasa urahisa palala adu nisa
@thebeginner6424
@thebeginner6424 2 жыл бұрын
@@Motherboardwithishu thank you😄
@kaushalyadilshani3515
@kaushalyadilshani3515 2 жыл бұрын
Akki mata ruffeld atha dala gaumak mahann kiyala dennkko
@piyuwickramasinghe1041
@piyuwickramasinghe1041 2 жыл бұрын
Akkai velvat walin mehuwoth wedding ekakata unath puluwan neda
@amaacreation6094
@amaacreation6094 2 жыл бұрын
අක්කේ s m l xl සයිස් වලින් බ්ලොක් හදාගන්න විදිය කියලා දෙන්නකෝ plzzzzzz 🥺❣️
@suredilu7084
@suredilu7084 2 жыл бұрын
Ane akki hema adumakama kara palal wenawa ura hisa pahalata ellenawa poddak pehedili karanna
@nipunidilrangi3947
@nipunidilrangi3947 2 жыл бұрын
Ne meterial eka mokakda akki
@pramodinisansala6437
@pramodinisansala6437 2 жыл бұрын
Ane akke hadissiyak. Lab coat ekak mahana widiya video ekak danna puluwanda 🥺🥺
@pgushen8246
@pgushen8246 2 жыл бұрын
Hemadamath wage adath beluwa..pehediliwa kiyala denawata godaak pin nangaa....kiyala dena hema edumama mama mahanawa mata..budusarani nangaa
@vindi1309
@vindi1309 2 жыл бұрын
අනේ thank you very much akkiyooo ❤️😍 තව වෙනස් වෙනස් design ගවුම් මහමු akkiyooo ❤️😍
@niroshagayathri801
@niroshagayathri801 2 жыл бұрын
godak lassanai.oya kiyala dunna sari blouse eka balla danata 30 denekuta withara mahala dunna.oyata godak pin.thawath sari blouse mosthara kiyala denna akke please
@ManelDamayanthi-e1r
@ManelDamayanthi-e1r 5 күн бұрын
srylish Fabric kiyana page eke link eka dannako akke
@udaratharandi3169
@udaratharandi3169 2 жыл бұрын
Lassana adumak.asawen balanhitiya.mis kiyaladuna away mahatma.
@herathdissanayake4452
@herathdissanayake4452 Жыл бұрын
Swimming suit ekak මහන විදිහ කියන්නකෝ
@piumiadikari4186
@piumiadikari4186 4 ай бұрын
Me vidiyo hari වටිනවා amathaka wena ewa ai balala mathak kara gena mahanna
@madhudissanayakemadhu2076
@madhudissanayakemadhu2076 2 жыл бұрын
math miss kiyala dipu gaum 2 k mahauwa lassanatama thibuna miss . me gaumath mahanawa mama . thank you miss 🥰🥰🥰🥰
@ajithkumara4620
@ajithkumara4620 Жыл бұрын
ඔයා මහන ගව්ම් මාරම ලස්සනයි අනේ පිරිමියෙක් උන මමත් ආසයි ඔය වගේ ලස්සන ගව්ම් අදින්න ඔයාග් අදහස කමෙන්ට් එකක් දාන්න
@hasithawanamali6802
@hasithawanamali6802 Жыл бұрын
Ooooo🫣
@teenaudayangani8034
@teenaudayangani8034 2 жыл бұрын
ගවුම වගේම ඔයාත් ලස්සනයි ....😍😍😍
@RajapakshaRPGSM
@RajapakshaRPGSM 2 жыл бұрын
Ane akkiyooo... Oya kiyala dena hamdeykm hodat therenwa. Puluwnnm kiyala dennko bridel Saree jacket ekk mahan widiha..
@shalikapokurumali2901
@shalikapokurumali2901 2 жыл бұрын
ගොඩක් ලස්සනයි..අනේ highneck ගවුමක් මහන විදිය වීඩියෝ එකක් දාන්නකෝ
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Ok
@iroshaweerasinghe9332
@iroshaweerasinghe9332 2 жыл бұрын
Gdk dws bln hitiya akke.harima lassanai
@anojineranjala6358
@anojineranjala6358 2 жыл бұрын
Harima lasshanai akke me redi wargaya ganna ganne kohomada
@Motherboardwithishu
@Motherboardwithishu 2 жыл бұрын
Stilish online fb page එකෙන් ගන්න
@anojineranjala6358
@anojineranjala6358 2 жыл бұрын
Thanks akke
@H.ADilhari
@H.ADilhari Жыл бұрын
ලස්සනම ලස්සනයි.....
@girlsr2614
@girlsr2614 2 жыл бұрын
Godak lassanai nangi man oya ge vidio balanawa nitarama hari wedagath dewal kiyala denawa matath tikakmahanna puluwan den man oyage vidio bala la mage weradi hada gannawa oyata thanks budusaranai ❤️😍😘🌹
@sriyaniwayalt1699
@sriyaniwayalt1699 2 жыл бұрын
Crossover ගවුම k මහමු nangiyoo..
@sameerasampath956
@sameerasampath956 2 жыл бұрын
Thanks nangi puluwannam Kris owar gawmak mahamuko 🙏
@madhukagaspe5270
@madhukagaspe5270 2 жыл бұрын
Godak pin akki lassanai e wagema pahadiliy kiyla dena widiya hamadama kiyanawa wage as wahak ne bs akki
@jewanwirasinha-mu8eo
@jewanwirasinha-mu8eo Жыл бұрын
45 palala sariyakin USA 39 playard skirt ekak karanna puluwan da
@aselahearath9915
@aselahearath9915 2 жыл бұрын
Ishu...oya online class karanne nadda
@kanchanaprimali439
@kanchanaprimali439 Жыл бұрын
Godaak lassanai dear..mama oya frock eka mage podi dennata mehuwa .oya kiyana widiyatama .harima lassanata awa...oyage video okkoma mama balanawa ..thanx dear..budusaranai
@tharangaherath4502
@tharangaherath4502 2 жыл бұрын
ලස්සනයි akke godak me redi wargaye nama mokadda kiwe
@thanujakumari9212
@thanujakumari9212 2 жыл бұрын
Godak lassaniii ishu mis...matat party frock ekak mahanna oni wela tibune.. godak stuti me vedeo eka dammata.. dn mata meken idia ekak ganna puluwan mis.. 😘😍
@roshanmadushanka3151
@roshanmadushanka3151 Жыл бұрын
Thamath redi yare 100ta ganna puluwan da
@kasunmalindi1040
@kasunmalindi1040 2 жыл бұрын
Me redi wargeya ma lagath tiyenwa akke.math mahanewa akke
@laxmisujatha1876
@laxmisujatha1876 Жыл бұрын
Akke oyage siyaluma mahum mama harima asawen balanawa ape adupadu dana ganna oyya apita visala danumak laba danawa godak pin mata zoje owarlop macime sayawalwLa wati namala mahanna masime thala maru karanna puluwanda ayamahana keti krmaya kiyala danna
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 127 МЛН
Puff Sleeve ,බෝරිච්චි අත මැසීම
10:43
Mahum City මැහුම්
Рет қаралды 32 М.
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 28 МЛН