රැ.වි.උ 35000ක් අපේ කරට

  Рет қаралды 48,030

SL VLOG

SL VLOG

Күн бұрын

LA MAKALO KAY - bit.ly/LAMAKAL...
DIG (All six episodes): bit.ly/3zpZtSQ
The Familia - එකමවුලක්: bit.ly/TheFami...
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first Three episodes of "SSP SHANI" documentary is out now!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
EP03: slvlog.lk/watc...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose

Пікірлер: 276
@maduka_pathum2727
@maduka_pathum2727 5 күн бұрын
0:45 - රටම උණුසුම් කරමින් ලසන්ත ඝාතන සැකකරුවන්ට නීතිපතිගෙන් ලැබුනු සහනය 21:48 - වීවලට සහතික මිලක් 28:50 - වාහන ආනයනයේ බාධා 30:26 - ආණ්ඩුව සහල් මිලදී ගැනීම අසාර්ථකද....?? 34:55 - ජල සම්පාදනයේ ණය 35:40 - බෝඩ් එකට සීමාවූ රාජ්‍ය ආයතන 39:27 - ජනතාවගේ කරට පැටවෙන රැකියා විරහිත උපාධිධාරී බර 1:02:42 - පොල් සහ රිලව් 1:05:30 - පෙන්ෂන් එපා කියන රවී 1:09:38 - ඕස්ට්‍රේලියාවෙ එහෙමයි 1:12:00 - පොලීසියේ අකටයුතුකම් මර්ධනය කරන යාන්ත්‍රණයක් 1:17:42 - පාස්පෝට් කන්තෝරුව පැය 24 ම වැඩ කරන්න සැරසේ. 1:19:10 - ජනාධිපතිගේ විශිෂ්ඨ කථාව 1:23:54 - සතොස ලොරි විකිණීමේ මගඩිය 😍❤️🎉
@gayannadeera1
@gayannadeera1 5 күн бұрын
52:20 ඒ අතින් බැලුවම මම සහ මගේ wife රජයේ සේවයේ ඉඳල ඉවත් උනා. මෙලෝ වැඩක් නැති නිසා. එකක් අනාගතයක් නැහැ. අපේ professional career එකට කිසිම වැදගම්මක් නැහැ. මම ශ්‍රී ලංකා යුද්ද හමුදාවේ ආරක්ෂක සේනා ඉංජිනේරු, මගේ නෝනා ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කැළණි වැලි මාර්ගයේ මාර්ග ඉංජිනේරු. විශ්‍රාම වැටුප සහිත රස්සාවල් දෙකක්. දෙන්නම අයින් උනා 2012 දි . ඉඳල කිසිම වැඩක් නැහැ අපේ career එකට. 😊😊
@slmicro3857
@slmicro3857 5 күн бұрын
නීතිපති ගෙදර යවන්න ජනතාව එනකම් ද ඉන්නෙ....🥴🥴😢😢😭😭😭....වහාම නීතිපති නම් මුදලට විකුනු තක්ක්ඩියා ඉවත් කරනු😭😭😭😭
@SadunMihiranga-s6v
@SadunMihiranga-s6v 5 күн бұрын
😂😂😂😂මුට මොකක් වේලාද
@ireshakalankaYT
@ireshakalankaYT 5 күн бұрын
Adoo 😂😂
@Sahan6068
@Sahan6068 5 күн бұрын
දෙයියන්ගෙ හාල් කැවුනද සහෝ😅
@nayanasaranathilake2043
@nayanasaranathilake2043 5 күн бұрын
බොරැ නඩු දැම්මම අන්තිමට ඕක තමයි වෙන්නේ.
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 5 күн бұрын
උගේ(නීතිපති)ජාතකේ හරි නෑ. 🤢🤢🤢🤮😊
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 5 күн бұрын
හසා උපාධිදරින් ගැන කියන කතාව ඇත්ත.. මමත් උපාධිදරියෙක් එත් අපි රටට බර නෑ 👍
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 5 күн бұрын
@@thilankasthuriarachchi997 බරයි බන් උබලා.උබලා වැඩක් කරන් නෑ හරියට.ඵලදායි නෑ උබලා නිකන් පැය අට පුටු රත්කරලා පඩි ගන්නවා.වෙන රටකට ගිහින් බලපන් වැඩ කරන විදිය මිනිස්සු.තොපි කරන්නේ නිකන් ඉදලා පඩි ගන්න එක මිනිස්සුගේ සල්ලි වලින්ම ඉගෙනගෙන රටට බරක් වෙනවා
@sureshpriyankaraperera9477
@sureshpriyankaraperera9477 5 күн бұрын
හසා කියනවා උපාදි දාරින්ගේ කතාව හරියටම හරි
@shanepereraedu
@shanepereraedu 5 күн бұрын
ජනාධිපති කෙනෙකුයි ලොකු ආණ්ඩුවකුයි පත් කරගෙන මිනිස්සුන්ටම පාරට බහින්න වෙනව නම් හැම එකම විසඳන්න මොන ජාතියේ පිංපියොද අප්ප මේ ආණ්ඩුවේ ඉන්නෙ 🤦‍♂️💔
@Thomasshelby-t6s
@Thomasshelby-t6s 5 күн бұрын
කොහොමත් මේ ආන්ඩුවේ delay එකක් තියෙයි.. හැමදාම අශ්වය ගියාම තමයි ඉස්තාලේ වහන්න මතක් වෙන්නේ ! 😢😂
@කැලණිකුප්පි
@කැලණිකුප්පි 5 күн бұрын
Buro ada press ekata awa eka niyamai 🎉 podcast eke ahana dewal kelinma anduwen ahapuwama hari 🙌🏻🙌🏻
@dilshanwickramasinghe9975
@dilshanwickramasinghe9975 5 күн бұрын
Ow bn
@slmicro3857
@slmicro3857 5 күн бұрын
හසා,,රජයේ වී ගබඩා වලට ලක්ශ 50 ක් කිලෝ ලැබුනා කියමුකො...🙂එතන ගනන් හදද්දි වැරදුනා වගේ..🙂..ඊට වඩා ලොකු ගානක් එන්නෙ හසා...🥲ලක්ශ 50 එක දවසේ රජය විසින් වෙලදපොලට නිකුත් කරන් නැනෙ...😂😂😂.ඩඩ්ලි,නිපුන,රත්න,ශක්ති මේ හාල් මෝල් වලින් තමයි බහුතරය හාල් නිකුත් කරන්නෙ.....🥲දවසකට..🥲..ඩඩ්ලිලාට මැණිපුලේට් කරන්න අවස්තාවක් එන විට රජය විසින් හාල් නිකුත් කරනවා..🙂ඒක හැමදාම නෙවේ🥲...මෙතන්දී හසා රජය ව්සින් පමනක් ම නෙවේ හාල් නිකුත් කරන්නෙ.😂.රජය විතරක් ම නම් ඔන්න ලක්ශ 50 මදි.🥲...මේක හොද ඇපෝච් එකක්....ලාල් කිව්වා ඉස්සහර්ට වී ගබඩා වලට වේලන පහසුකම් ඇතුව හදන්න....❤
@TheChelanga
@TheChelanga 3 күн бұрын
ඔබතුමාලා උපාදිදාරින් ගැන කියන කතව මසුරන් 👌👌👌👌 මම එකපාරක් නම් හොදටම බැන්නා ඔබතුලාට වෙනකාරනයකට නමුත් මෙයට නම් ප්‍රණාමය.
@slmicro3857
@slmicro3857 5 күн бұрын
නලින්ද සහෝදරයා , නීතිපතිව නලවන්න ලෑස්ති වෙන්න එපා.......😭😭😭..තොටිල්ලෙ දාලා නලවනමක් අපි බලන් ඉන් නැ...😭 ...ජනතා වරම එක්ක සෙල්ලම් කරන්නෙ ඇයි.😓😓😓😓
@anandarajakarunadewanaraya1900
@anandarajakarunadewanaraya1900 5 күн бұрын
කොරයි උඹල
@sathyajith1
@sathyajith1 5 күн бұрын
😂😂😂😂
@ChathumalOshadha
@ChathumalOshadha 5 күн бұрын
😂😂😂
@vijithapremachandra4194
@vijithapremachandra4194 5 күн бұрын
SELLAN APA.....
@kasungayashanperera
@kasungayashanperera 5 күн бұрын
උපාධිධාරීන් ගැන කියපු කතාව හොද කතාවක් 🔥
@athveediya82
@athveediya82 5 күн бұрын
යකෝ නීතපති රනිල්ගේ මිනිහෙක් නං..විධායක බලය ජනාධිපති සහ පාර්ලිමේන්තුවේ 159 බහුතරය ලබ්බටද..😂
@bertramdesilva7500
@bertramdesilva7500 4 күн бұрын
එකනේ කියන්නේ 😜😜😜😜
@slmicro3857
@slmicro3857 5 күн бұрын
බෲනෝ අද ප්‍රෙස් එකට ආවානෙ...😊එතන තරිදුලයි ඔයයි ප්‍රශ්න අහපු විදිහ සුපිරියි ❤kzbin.info/www/bejne/iKGug39jmbdpa8Ufeature=shared
@praneethdasanayaka3473
@praneethdasanayaka3473 5 күн бұрын
Eka kohenda balanna puluvan bro?
@SathyaManahari
@SathyaManahari 4 күн бұрын
Channel 19 බලලා මේක බලද්දි සෙල්ලම් ගෙදර බලනව වගේ😂
@SandaruWan-nq3oy
@SandaruWan-nq3oy 5 күн бұрын
අපි නම් වී මල්ලකින්( 32 kg) හාල් කිලෝ 21kg - 23kg අතර ප්‍රමාණයක් ලබා ගන්නවා🙄 අලුත් ම වී වලින් 23.5 kg වගේ ගන්න වා වී පරන වෙන කොට හාල් ප්‍රමාණය අඩු වන වා🙄🙄 ඒම බැලුවොත් හාල් 1kgක් 185 වගේ වෙනෝ කරන්ට් බිල් +, පැකින් බෑග් +ප්‍රවාහනය වියදම +තොග ලාභය +සිල්වර ලාභය ඔක්කොම ට 35යි ඕක කෙරෙයි ද දන්නේ නෑ 😅😅
@chanukadilshanbandara
@chanukadilshanbandara 5 күн бұрын
ඒ කියන්නේ වී කිලෝ එකකින් හාල් 650g ක් ආසන්නව ගන්න පුලුවන් කියන එකනේ 👍.
@chanukadilshanbandara
@chanukadilshanbandara 5 күн бұрын
120 × 1.65 වගේ ගන්න වෙන්නේ එහෙම උනොත් 198යි අනෙ වියදම් එක්ක cost එක 235ක් වගේ වෙනවා. එහෙම උනොත් සිල්ලර කඩේට එද්දින් විකුණුම් මිල 250ක් වගේ වෙයි
@vadivelkumaradasan4408
@vadivelkumaradasan4408 4 күн бұрын
Harsa you were spot on about unemployed graduates. Employing graduates in bulk without proper competitive process will further deteriorate the public sector organisations and become a big burden to the economy.
@TheSurvivorH
@TheSurvivorH 4 күн бұрын
49:34 Govt. English teacher කෙනෙක් විදිහට් serve කළා campus එකෙන් out වුන ගමන් අවුරුදු දෙකක්. පඩිය Rs 35000, retire වෙන්න ළඟ teacher කෙනෙක්ට පඩිය 60,000 යි. ජිවිතේ අවුරුදු 30-40 වැඩ කරලත් හම්බෙන්න එච්චර්යි නම් මොන ජීවිතයක්ද කියලා හිතුනා. ඒ වගේම career development එකක් නෑ. ඊළඟට මම දැකපු ගුරුවරු (මගේ subject එක ඇතුලේ) ඉදපු සමහර ගුරුවරු තාම උගන්නන්නේ අවුරුදු 30-40 කලින් ඉගන ගත්ත දේවල්. Update වෙලා නෑ පොඩ්ඩක්වත්. සමහර ගුරුවරු subject උගන්නන්න කිසිම දැනුමක් නෑ. සමහර ගුරුවරු ගුරුවරු තියා මනුෂ්‍ය ජිවිතයක් ලබන්න තරම්වත් සුදුසු නැති ආකල්ප තියෙන අය. පළවෙනි මාස 6 මේ වගේ මිනිස්සු තමයි ගුරුවරු වෙන්න කියන එක අදහා ගන්න බැරුව හිටියෙ. (හැමෝම නෙවේ. දෙවිවරු වගේ ගුරුවරුත් හිටියා). ලංකාවේ බිහිවන හොර මානසිකත්වය, detrimental attitude සහිත citizen ලා හැදෙන එකට ගුරුවරු 100%ක් වග කියන්න ඕන කියලා මම විශ්වාස කරනවා. මගේ යාළුවෝ 99% govt teaching ආවේ නෑ. ආපු අයත් මන් වගේම අතාරෙලා ගියා. සුපිරි දැනුමක් ඇති ඉවසීමක් තියෙන ළමයි කියන්නේ කව්ද කියලා තේරුම් ගන්න පුළුවන් මිනිස්සු කවදාවත් ගුරු සේවයට තව අවුරුදු 20 ගියත් එකතු වෙන්නේ නැති වෙයි. Jobs හොයලා හම්බුනේ නැති හින්දා teaching එන life එකේ arrears cover කරන්න බලන් ඉන්න එවුන් හැමදාම ගුරුවරු වෙයි.
@AsikaSuraweera
@AsikaSuraweera 4 күн бұрын
ආන්ඩුව හාල් මිලදි ගැනිමේ හසාගේ තර්කයට 100% එකගයි, මටත් තිබ්බ ප්‍රශ්නය ඔකමයි. ජයවේවා❤
@bandarathilakarathna514
@bandarathilakarathna514 5 күн бұрын
රනිල් නුල් සුත්තර තාම වැඩ කරනවනමි මගුලටද අලුත් ජනාධිපති😊
@kanchanaperera9072
@kanchanaperera9072 3 күн бұрын
Uba la api nodanna wa unata me rate dushanaya Katha widiyata pathirila tiyenne
@Anu-t9t
@Anu-t9t 5 күн бұрын
බිලියන 5 , 125 බෙදුවම ලක්ෂ 40 නේමේ බන් කොටි 4යි. ලක්ෂ 400යි. අන්ඩුවට උපදේස් දේන සෙට් එක මරු හැබැයි😂😂
@charithsamarakoon1400
@charithsamarakoon1400 5 күн бұрын
Million 40
@kalyanirohini1738
@kalyanirohini1738 5 күн бұрын
ඇත්තටම, සහතික ඇත්ත, හොදම දේ පෞද්ගලික අංශයටත් විශ්‍රාම වැටුපක් ලබාදීමට පියවර ගැනීම, මේ රටවල පුරවැසියන් සැමටම විශ්‍රාම වැටුප් ගෙවනවා, (ඒ සැම දෙනාම මොනවා හරි දෙයක් කරලා විශ්‍රාම වැටුපට යම් මුදලක් බැර කරන්න ඕන,ඒක නීතියක් , ) මේ රටවල රජයේ සේවයට යනවා හරිම අඩුයි,
@slmicro3857
@slmicro3857 5 күн бұрын
පාරින්ද්‍ය දූශිත නීතිපති වහාම ඉවත් වෙනු/ ඉවත් කරනු 😢
@b.maheshgunathilake7723
@b.maheshgunathilake7723 5 күн бұрын
වී 50kg කින් හාල් 35 kg ගන්න පුළුවන් .......... 30kg වගේ කියමුකෝ 50× 120 =6000 30× 230 =6900 50kg කවරයකින් රු.900ක් තියෙනවා...... 900/30 = රු.30 හාල් 1kg එකක නිෂ්පාදන වියදම රු.15ක් විතර.... 15ක් profit තියෙනවා..... ඊට අමතරව හාල්කුඩු ... දහයියා වලින් අමතර ආදායමක් ලැබෙනවා.......
@sampathdissanayake3879
@sampathdissanayake3879 4 күн бұрын
මේ පැත්තෙ වී මෝල් තියෙනවා, සල්ලි ගන්නෙ නැතුව වී කොටල දෙනව.
@b.maheshgunathilake7723
@b.maheshgunathilake7723 4 күн бұрын
​@@sampathdissanayake3879 හාල් 1kg එකක නිෂ්පාදනය වියදම 15ට වැඩියි කියලා පෙන්නන්න......
@sampathwijerathne6020
@sampathwijerathne6020 4 күн бұрын
මගේ වයිෆුත් රැ.වි.උ.ස කෙනෙක්..මං හැමදාම කියන ටික හසා කිව්වා..මං ස්ක්‍රීන් රෙකෝඩ් කරලා යැව්වා.අව්ලක් නෑ..තාම ඉන්නවා යහතින් 😂ඉමෝජී කිහිපයක් විතරක් රිප්ලයි ආවා 😂තෑන්ක්ස්
@DineshRukmal-o7p
@DineshRukmal-o7p 3 күн бұрын
කතා කරන්න හදන මාතෘකා ගැන පොඩ්ඩක් කලින් බලාගෙන වරෙල්ලා 😊😊
@indikaabeysekara-fy7wl
@indikaabeysekara-fy7wl 5 күн бұрын
Update ගැන හොඳට පේනවා අබිශේකා ,බෲනො,හසාගේ සාමාන්‍ය දැනීම පිලිබදව.බදුල්ල අයිති පලාත නොදන්නා විචාරකයෝ .
@arunakuruppu5498
@arunakuruppu5498 4 күн бұрын
ඔව් අප්පා ඔයා නම් e සම්බන්ධයෙන් 1933 ඉඳන් update
@shitan2008
@shitan2008 5 күн бұрын
Lasanthawa hondatama wikke arura nohoth malimawa,,,😂😂😂 jaya wewaa malimawa ta,,, thüüüüüü nodakin sakkili haththa.
@aselaramanayaka3697
@aselaramanayaka3697 5 күн бұрын
අපි හැමෝටම රැවටෙනවද?😢
@lionman1761
@lionman1761 4 күн бұрын
රනිල් ලොක්ක ඉන්නකොට කිසිම හාල් ප්‍රශ්නයක් තිබ්බෙ නෑ නේද ?? මාරම වැඩ්ඩෙක් නේ 😊
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 5 күн бұрын
අනේ මිනිහෝ විමර්ශන අවස්තාවේ නීතිපතිට මෙහෙම නියෝගයක් දෙන්න බලයක් නැහැ.නඩුවක් පටන්ගත්තට පස්සේ තමයි එහෙම කරන්න පුලුවන්.තාම ලසන්තගේ සිදුවීම විමර්ශන කරමින් ඉන්නේ. මේ නීතිපති කරලා තිබෙන්නේ එයාට බලය ඇති දෙයක් නොවෙයි.එයා බලය ඉක්මවමින් තමයි මේ නියෝගය දීල තිබෙන්නේ
@pradeepikachathurani9192
@pradeepikachathurani9192 4 күн бұрын
හයිවේ වල වැඩ කරන්නේ ගොඩාක් නිල්බලකායේ හිටපු උන්...මේ ආන්ඩුවත් නානවා අපි කරුමේ ගෙවනවා.කෙටියෙන් එච්චයි
@ishanvishwa
@ishanvishwa 5 күн бұрын
Voice cut wala koheda thiyenne "Rakiya wirahitha upadidarin" kiyana eka.. Graduates lata vacancies thiyenawa kiyala thiyenne
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 5 күн бұрын
මහාචාර්‍ය හසා නිදහස් කරන සැක කරුවො මොන වගේ උන්ද කියලා හොයලා කතා කරපන්.පැති කිහිපය කියවන් නැතුව.අඩුම අර තරිදුවලට කෝල් එකක් දාලා අහ ගනින් ගොබ්බයා වගේ කියවන් නැතුව
@cj9272
@cj9272 5 күн бұрын
Machan podi kale sherlock holmes poth kiyewwada… mama nam kiyewwa..
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 5 күн бұрын
@ වොට්සන් මම කියවලා නෑ.උබ ගොන් කතා කියවන් නැතුව ඒ නිදහස් කරලා තියෙන්නේ කව්ද කියලා තරිදුලාගේ වීඩියෝ එක බලලා වරෙන් හසාත් අඩගහගෙන ගිහින්.මෙතන පැති දෙකක් නෑ ඌ කියනවා වගේ
@cj9272
@cj9272 5 күн бұрын
@ thiyei neda bn..kawruth waradi na naduwa iwara wenakal..balamu..neda..kapati horu hamathanama.paththa nogena balan imu.
@user-tw8xl8mo9h
@user-tw8xl8mo9h 5 күн бұрын
@@cj9272 කව්ද එහෙම කියන්නේ.වොට්සන් දන්නවද ලසන්ත මැරුවො කොයි අවුරුද්දෙද කියලා,මෙච්චර කල් ඇයි ඒ සැකකරුවෝ නිදහස් නොකර ඉදලා තියෙන්නේ එහෙනන්?වොට්සන් උත්තර දෙන්නකෝ
@amilajaye6315
@amilajaye6315 5 күн бұрын
මෙයාල දැන් ගෙදර වැඩ කරන්නෙම නෑ දැන්.චුට්ටක් හොයල බලන්න.ඔහොම මොනවහරි කතාකරන්න කාටත් පුලුවන් නේ
@charuka_ishan
@charuka_ishan 5 күн бұрын
43:08 මට මතක් උනා ඔය සීන් එක දකිනකොටම සෙට් එකවම ❤
@chanukadilshanbandara
@chanukadilshanbandara 5 күн бұрын
කෝටි 500ට වී කිලෝ මිලියන 40ක් ගන්න පුලුවන් නේද වී කිලෝ 1කින් හාල් 600 - 700g අතර අගයක් තමා ගන්න පුලුවන් වී වර්ගය අනුව වෙනස් වෙනවා , එහෙම බැලුවොත් හාල් කිලෝ මිලියන 26 හදාගන්න පුලුවන් , පොඩි ප්‍රශ්නයක් තියෙනවා වී හාල් බවට පරිවර්තනය කරන කොට ඉවත දහයියා කුඩු සහ දහයියා සත්තව ආහාර සඳහා ගන්න නිසා ඒවට ඉහල මිලක් ලැබෙනවා එතකොට ඒ ඉවත ලද කිලෝ මිලියන 14 ක දේවල් වලින් ලැබෙන ආදායම යන්නේ රජයට ද නැත්තන් ........?🤕🤕🤕
@InduHewapathirana
@InduHewapathirana 5 күн бұрын
Excellent speech
@Sudarshana_s_bandara
@Sudarshana_s_bandara 4 сағат бұрын
අභීට කැම්පස් කොල්ලො කෙල්ලො එක්ක හෙනම ඇරියස් එකක් තියෙනවා වගේ දැක්ක.. මොකද දන් නෑ..😊
@nimalrathnawickramasinghe6049
@nimalrathnawickramasinghe6049 5 күн бұрын
නිති පති මද්‍යප්‍රකාසයකට ගෙන්වන barida
@RDMad
@RDMad 5 күн бұрын
හලෝ ආදරණීය King බක් කොහොමද පැටියෝ ❤
@lupo_777
@lupo_777 5 күн бұрын
කවුද අර පැන පැන දෙන ගොනා හසාට එහා පැත්තේ ඉන්න😂
@Dcag123
@Dcag123 3 күн бұрын
වෙලේ සුදාවත් හොද දරුවෙක් කියලා එලියට දායිද මන්දා ඔහොම ගිහිල්ලා 😆😆😆
@sajeewanicooray7243
@sajeewanicooray7243 5 күн бұрын
ඔයාලත් කඩේ යනවා කාටද කියලා මිනිස්සු දන්නවා ඔයාලා මාර බුද්ධිමත්
@thilinaekenayake5066
@thilinaekenayake5066 5 күн бұрын
Now this guy lamalokaya is he a professional journalist
@hussainmowlana
@hussainmowlana 4 күн бұрын
58:48 - this is true
@vimukthitharaka8758
@vimukthitharaka8758 4 күн бұрын
අනුර කුමාර ගැන කියනටික අන්තිමට තියන ටික ශෝට් එකක් ඕනෙ
@elondare8990
@elondare8990 5 күн бұрын
අද මරු. අභිෂේකා ඉන්නවා කාලෙකින්. 👍
@indikalakmal4415
@indikalakmal4415 4 күн бұрын
හැම එකකම ඇදේ හොයන මුන්ට කිසි එකකට උත්තර නෑ. පුළුවන් නම් උඹලම කියහල්ලා එහෙනම් ගොවියටත් හොඳ බිලකට වී ටික දීලාටත් හොඳ ලාභයක් තියලා පාරිභෝගිකයටත් රුපියල් 150ට හාල්දෙන සූත්‍රය. ආණ්ඩුව එකසිය පනහට දෙනවා කියන එක නෙමෙයි මේකේ. උඹලගේ පඩි ටෝක් ඇතුලෙත් අනිකගේ ඇදේ හොයනවා වගේම අර මංජු කියන පොරකායියගෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ අහලා කියපන්
@manawawishmitha1882
@manawawishmitha1882 5 күн бұрын
44:33 ❤
@shitan2008
@shitan2008 5 күн бұрын
Habai anura thama api okkomawa rawattuwe, eka patta , api kochchara moda jathiyakda???
@slmicro3857
@slmicro3857 5 күн бұрын
kzbin.info/www/bejne/iKGug39jmbdpa8Ufeature=shared
@enlightenedShoebill
@enlightenedShoebill 4 күн бұрын
ඔයාලාම ලියුම දෙන්න මහින්දව ගෙයින් යවන්න... ඔයාලාම පාරට බහින්න නීතී පතිව ගෙදර යවන්න. පාස්කුව එනකම් හිදින්න පාස්කුව ගැන සොයා බලන්න.. තවත් වසර ටිකක් දෙන්න දුන් පොරොන්දු විසදලා දෙන්න...😊😮
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper 5 күн бұрын
නීතිපතියා සමග සාකච්ඡා කල යුතු නැහැ. මෙතෙක් කල් නීතිපතියා ගේ හැසිරීම බලා හිටියා . දැන් පස්සට පයින් ගහලා එලියට දැමියයුතු තැනට ඇවිත් තියෙන්නේ An Engineer from NPP Germany
@LakshanWickrema
@LakshanWickrema 5 күн бұрын
ඉතින් ඔයා ජර්මනියෙ ඉංජිනේරුවෙක් කියල හෙන ලොකුයිද නීතිපතිට හේතුව්ක් නැතුව මිනිස්සුන්ට නඩු දාන්න බෑ කියන්න බෑ...ටිකක් ඉවසලා ඉන්න
@anjaliwejasingha1315
@anjaliwejasingha1315 5 күн бұрын
❤❤🎉
@sudarasalinda2370
@sudarasalinda2370 5 күн бұрын
බොම්බ අදින්ඩ ඔන්නැනෙ🙈😁
@rcoder3
@rcoder3 5 күн бұрын
Export වැඩි කරන්න නම්, ඒ නිශ්පාදන වලට අදාල අමුද්‍රව්‍ය import කරන එකත් වැඩි කරන්න වෙනවා. ඒ නිසා වෙන්න පුළුවන් වාහන import කරන එක අධෛර්යමත් කරලා තියෙන්නෙ.
@Pathumvidanage
@Pathumvidanage 3 күн бұрын
1:22:51 මං මේක පුකේ ගහං දුවනව කියල නේ කීවේ..තේරුණා හැබැයි 😪
@akash0973
@akash0973 4 күн бұрын
පේන විදියට හසාගේ ගණන් හැදීමේ පොඩි අව්ලක් තියනවා නේද වී ප්‍රශ්නෙදි? බිලියන 5 කට ගන්න පුළුවන් වී ප්‍රමාණය වී කිලෝ ලක්ෂ 40 නෙමෙයි නේද? ඒක වී කිලෝ මිලියන 40 වෙන්න ඕනේ නේද?
@vijithapremachandra4194
@vijithapremachandra4194 5 күн бұрын
Maru......maru.....
@WishGo-ty2js
@WishGo-ty2js 5 күн бұрын
18:01 "බරපතල විදිහට සලකුණු වෙලා තියන අපරාධ සම්බන්ධයෙන් දෙන ඡන්ද පොරොන්දු ඉශ්ට කලොත් පුදුම වෙන්න බලාගෙන ඉන්නවා මිසක්, ඉශ්ට නොකිරීම පුදුමයක් විහිහට හිතන්නෙ නැ"
@andrewmurugiah1126
@andrewmurugiah1126 4 күн бұрын
I think SL Vlog is suffering without proper content. You all are genuine people but it seem you all trying to support the government as well.. So it's a conflict of interest 😅
@sudarasalinda2370
@sudarasalinda2370 5 күн бұрын
Ubala awankawa rate shema manussayektama adarei kiyala apita denunoth vitharak salaka balannath puluwan lamainhe hoda lamai wenna idiriyata ari ithe wairaya kenthiya thiyan jiwath wenda epha api hemoma manussayo kiyala ithala idiriyata weda karana vidiya api balamu daruwane me koyanne oyalata vitharakma nemei oyala wage thawa godak aya innawa iniyakarayo eyalatath ekkama thamai me kiyanne hema sesyhrayakama innawa oyalage enchaiyo godak pareksana karaddi godak thorathuru lebuna daruwane paressamen wedatika karan issarata yanna lamai waira nokara obe awadanw pinisai daruwanhe boma isthuthi oyala me ratata karana kepakirimata 🙈🙏
@EroshanFernando-k8v
@EroshanFernando-k8v 5 күн бұрын
අර ගම්මන්පිලායා කියන ජනතාවත් කවුද දන්නේ නෑ නේ. ලස්සනයි Sl vlogs. ස්තුතියි
@HDGayan
@HDGayan 5 күн бұрын
👍👍👋👋
@sanjeewaperera6796
@sanjeewaperera6796 5 күн бұрын
ඕක තව හෝදන්න බෑ බං 😅😅😅
@rajansubramaniam3863
@rajansubramaniam3863 5 күн бұрын
Hasa / Abisheka, they can't release a accused, without the completion of the inquiry. The AG can, after the completion inform the MC with support reasons.
@slmicro3857
@slmicro3857 5 күн бұрын
හසා අර සුදු මිස් හදුන්ගෙයි චතුරන්ංගගේ අමාත්‍යන්ශේ ලේකම්.🙂..ඉහලම නිලදාරියා...🙂..හදුන් සහෝදරයා පත් කලේ🙂
@shitan2008
@shitan2008 5 күн бұрын
Anura thama hondatama kale,,, bohoma sthutheee,,, dan giyanam hondai, ithuru tika, janathawa nohoth api apima balaagannam, nayakayo oni naha,
@ruwansilva7345
@ruwansilva7345 4 күн бұрын
පාස්පෝට් ප්‍රශ්ණය තාම විසදලා නැ , ONE DAY කියලා 25000/= ක් ගන්නවා , පාස්පෝට් එක ගන්න එන්න කියන්නේ මාස 5කට පස්සේ , පK වැඩ ,
@Pathumvidanage
@Pathumvidanage 4 күн бұрын
සමහර විට 2029 වෙනකල් මොකුත් කරගන්න බැරුව කියව කියව ගැලරිය චූන් කරන්න පොඩි පොඩි ආතල් දීලා..අන්තිමට ඊගාව ඡන්දෙට එයි අපිට අද්දැකීම් තිබුණෙ නෑ දැන් අපිට අද්දැකීම් තියෙනවා..මේ අවුරුදු 5 අපි අනිවාර්යයෙන් පොරොන්දු ඉටු කරනව අපිට ඡන්දෙ දෙන්න කියලා 🖕
@NalaniRanasinghe-b9q
@NalaniRanasinghe-b9q 5 күн бұрын
පාස්කු ප්‍රහාරයටත් ඔය ටිකම වෙයිද ?😢
@gayannadeera1
@gayannadeera1 5 күн бұрын
මේ යන විදියට ඒකත් sure නැහැ.
@josephperera9045
@josephperera9045 4 күн бұрын
ඔයාලා තුන් හතරදෙනා එකතුවෙලා මොන මඟුල්ද ඔය කථා කරන්නේ? තුටිටු දෙකේ මාධ්‍ය දෙඩවිලිකාරයෝ. මොන මඟුලක් හරි කියලා එදිනෙදා බඩගෝස්තරය හොයාගනිල්ලා.මෙි ප්‍රශ්න ජය ගත හැක්කේ කෙසේද කියලා පැහැදිළි කරපල්ලා. තුටිටු දෙකේ විහිලු සපයලා ජනතාව තවදුරටත් අමාරුවෙි දාන්න එපා.
@Tharindu_67
@Tharindu_67 5 күн бұрын
27:22 හසා බිලියන 5 හරියට ගැන්නද බං ඉතිං.. ඔය මොක කරත් import නොකර ගේමට බහින්න බෑ හැබැයි.. මේසෙට තට්ටු ක්‍රන්න විතරයි පුලුවන් 🫰🫠
@sameerathilakarathne8372
@sameerathilakarathne8372 5 күн бұрын
ඒක ආණ්ඩුව කරන්න කැමති නැ ආණ්ඩුව මේක කරන්නේ නැ මොකද ආණ්ඩුව මේකෙන් ගැලවෙන්න බලන්නේ ජනාධිපති නිතරම කියන්නේ මම මේවට මුකුත් බලපෑමක් කරන්න නැ කියලා එතකොට ආණ්ඩුව පොරොන්දු දුන්නේ ඇයි යුක්තිය ඉටුකරනවා කියලා මෙයලා වේදිකාවේ කියපු බොරු දැන් පත්තුඋනා ජනාධිපති නීතිපති ගෙනත් මේකද කලේ
@charuka_ishan
@charuka_ishan 5 күн бұрын
40:35 සිරාවටම මට ඕක උබල කියන්න කලින්ම මතක් උනා නොදකින් මුන් කියලා
@worldisnothing3776
@worldisnothing3776 4 күн бұрын
ගොඩක් වෙලාවට අච්චු කරල තියෙන්නෙ හරි එවුන් නොවෙන්න 110%ක ඉඩක් තියෙනවා රටම බලන් ඉන්න නඩුවකට අදාළ එවුන් හිරේ දැම්මොත් පහු ගිය ආණ්ඩු වලින් ඒකත් ඉතින් හෙන පුදුමයක්නෙ
@asnakasenadeera
@asnakasenadeera 5 күн бұрын
ඉස්සර හසා නැතුව මෙවා බලන් නෑ කියපු මටම උනානේ බෘනෝ නැතුව මේ මගුල හරියන් නෑ කියන්න 🤔🤔🤔
@slmicro3857
@slmicro3857 5 күн бұрын
😂
@gihanekanayake2530
@gihanekanayake2530 5 күн бұрын
එහෙනම් උසාවියට අපහාස කරා කියන නඩු උසාවියෙන්ම අහන එක 😃
@NishanthaPradeep-z8m
@NishanthaPradeep-z8m 5 күн бұрын
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
@rumeshathapattu1169
@rumeshathapattu1169 5 күн бұрын
Hasa kiyana eka hariyata hari. anika rajaye rakiya dunnama owunta padi gewannath apen badu aya kara gannawa
@mashaadikari8747
@mashaadikari8747 5 күн бұрын
❤️🔥👍❤️🔥👍❤️🔥👍❤️🔥👍
@AshokaJayamaha-u1m
@AshokaJayamaha-u1m 5 күн бұрын
ගියපාර එලෙවිවෙ (9)වෙනිදා, මෙි පාර එලවන්නෙ (6)වෙනිදා ඉදලා. මාසයක් හරි අපි ඉමු
@subasinghesubasighe3273
@subasinghesubasighe3273 5 күн бұрын
ආ එහෙමද ආස.... බොරදියේ මාළු බාන්න වගේ හදන්නේ... අන්න කඹුරුපිටියේ දී ආණ්ඩුව එලවන්න ආපු කට්ටියව ටවුන් එකේ බඩු ගන්නා ආපු මිනිස්සු එකතුවෙලා එලෙව්වා ආගිය අතක් නැතිවෙන්න... ඒ හින්දා ඔහේ එන්නේ නීතිපතිට විරෝධය ප්‍රකාශ කිරීම පැත්තකින් තියලා ඔය වැඩේට නම් හිල් නැති සස්පෙන්ඩර් එකක් ඇඳන් එන්න මතක තියා ගත්තොත් හොඳයි
@manularashmika991
@manularashmika991 5 күн бұрын
අම්මෝ උපාධිධාරි ගැන උබලට මාරම වයිරයක් තියෙන්නෙ😂
@suboperera3130
@suboperera3130 5 күн бұрын
Nikan kala inna. Parasites
@samanrupasinghe7277
@samanrupasinghe7277 5 күн бұрын
වී වලට මිලක් දෙන ගමන්ම හාල් වලට උපරිම මිලක් දුන්නොත් හොඳයි.නැත්නම් හාල් මෝල් කාරයො වැඩි මිලට ගත්තායයි කියමින් හාල් ගනන් යවනු ඇත.😢😢
@isharsanjeew346
@isharsanjeew346 5 күн бұрын
හසා ට එහා පැත්තේ ඉන්න ඩයල් එක හානවා... 😅
@JR.Lahiru
@JR.Lahiru 5 күн бұрын
හාල් මෙට්‍රික් ටොන්, කිලෝ පටලවාගෙන 😂 මයික් දාගෙන මොනවදෝ කියවනවා මේ කස්ටිය.
@richmondpeiris4432
@richmondpeiris4432 4 күн бұрын
In general this Vlog is ok, but this time you guys have not done your homework.
@maasramanayake161
@maasramanayake161 5 күн бұрын
මෙහේම හරි ආතල් ගන්නකො සැපයි නේද පොල් ලාබද,හාල් ලාබද ලුණු තියනවද .... 😊😊😊😊😊😊😊
@g.d.tharanga3712
@g.d.tharanga3712 5 күн бұрын
My toddler loves your theme music 😊
@slmicro3857
@slmicro3857 5 күн бұрын
හසා,,රජයේ වී ගබඩා වලට ලක්ශ 50 ක් කිලෝ ලැබුනා කියමුකො...🙂එතන ගනන් හදද්දි වැරදුනා වගේ..🙂..ඊට වඩා ලොකු ගානක් එන්නෙ හසා...🥲ලක්ශ 50 එක දවසේ රජය විසින් වෙලදපොලට නිකුත් කරන් නැනෙ...😂😂😂.ඩඩ්ලි,නිපුන,රත්න,ශක්ති මේ හාල් මෝල් වලින් තමයි බහුතරය හාල් නිකුත් කරන්නෙ.....🥲දවසකට..🥲..ඩඩ්ලිලාට මැණිපුලේට් කරන්න අවස්තාවක් එන විට රජය විසින් හාල් නිකුත් කරනවා..🙂ඒක හැමදාම නෙවේ🥲...මෙතන්දී හසා රජය ව්සින් පමනක් ම නෙවේ හාල් නිකුත් කරන්නෙ.😂.රජය විතරක් ම නම් ඔන්න ලක්ශ 50 මදි.🥲...මේක හොද ඇපෝච් එකක්....ලාල් කිව්වා ඉස්සහර්ට වී ගබඩා වලට වේලන පහසුකම් ඇතුව හදන්න....❤
@sameerathilakarathne8372
@sameerathilakarathne8372 5 күн бұрын
නලින් ද නිතරම කියන්නේ ජනාවාරම අපිට දුන්නේ මේවා කරන්න කියලා තමයි ඉතින් ජනතාවත් කියන්නේ ඒක තමයි
@wasanamadumathi7884
@wasanamadumathi7884 4 күн бұрын
හසා හරි උපාදිය වෙනකම්ම අපෙන් යැපිලා දැන් මැරෙනකන්මත් බලා ගනින්කෝ....අනේ ඔය උපාදිය හොදයි රෝල්කරලා.......ගහගනිල්ලා
@sagowsagow5286
@sagowsagow5286 5 күн бұрын
Niyama...baltiya
@malarchandrasekaram165
@malarchandrasekaram165 4 күн бұрын
When you talk they will flee the country 😊
@indikajayamaha9519
@indikajayamaha9519 4 күн бұрын
නීතිපති යවන්නේ නැත්තන් ජනාදිපතිට කොන්දක් නැ
@shitan2008
@shitan2008 5 күн бұрын
Kri anura kadinalta witharak neme ariye üüü apitath ariya. Uthure indan dakunatama, Kri wade apita une, Gotata kalin oka yanawa
@shitan2008
@shitan2008 5 күн бұрын
Aththatama ranil hondai,
@ranjithfernando6382
@ranjithfernando6382 5 күн бұрын
Awrudu 15 k thisse saakshi karuwo(sekakaruwo) vidihata mey minissunwa sirakaragena siteema ukthisahagathada
@shitan2008
@shitan2008 5 күн бұрын
Mung okkoma eka gedara kurullo, api thama panuwo, mung hama dama rata wasiyo rawattanawa, dan apita nayakayo oni naha, gothrikayo wage inna thiyenne,
@braveturn
@braveturn 4 күн бұрын
Could it be that these people are agreeing to testify against the people who ordered the hit . And made deal to get immunity against their involvement . Just another possibility . The behaviour from this point will explain the exact reasons .
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 4 күн бұрын
නීතිපතිගේ තුරණය බලයෙන් පිට Expose facto ක්‍රියාවකි.
@sagowsagow5286
@sagowsagow5286 5 күн бұрын
Mudhal avasyai.... Prathipathya. ANASVAYAI.... JAYA WEVA ...Sl vlog
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН