වයසට නොයා ඉන්න ගෙදරදීම හදාගන්න කොලජන් - 350K බලපු වීඩියෝව

  Рет қаралды 421,099

Mr & Mrs D

Mr & Mrs D

Күн бұрын

Dr Thimathi Wickramasekara
MBBS Msc MD
Consultant Nutrition Physician
වයසට නොයා ඉන්න ගෙදරදීම හදාගන්න කොලජන්
#Collagen #AntiAging #SkinCare #BeautyTips #HealthySkin #YouthfulSkin #SkinCareRoutine #CollagenBenefits #WrinklePrevention #AgeGracefully #AntiWrinkle #SkinHealth #NaturalBeauty #CollagenSupplements #BeautyRoutine #SkinCareTips #GlowingSkin #SkinRejuvenation #HealthyAging #AgelessBeauty

Пікірлер: 624
@sarathchandrakariyawasam8449
@sarathchandrakariyawasam8449 7 ай бұрын
Thank you doctor
@sadathraka9472
@sadathraka9472 7 ай бұрын
මට 57 නමුත් 45 වගේ පෙන්නෙ මම නිර්මාoශිකයි' මම වතුරහොදට බොනවා කොල වර්ග කනවා බන අහනවා පින් සිතුවිලි"ව්ෆවනවා'ඊරිෂියාවනම් අයින්ම කරා
@Chathuandsamaa
@Chathuandsamaa 7 ай бұрын
🙏🙏🙏🙏
@nimalisovis4247
@nimalisovis4247 7 ай бұрын
ගොඩක් ස්තුතියි වටිනා උපදෙස්
@p.msriyani967
@p.msriyani967 7 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් අපිව හරි දෙයක් කියල දුන්නට
@SDaRmasiri
@SDaRmasiri 7 ай бұрын
❤❤​@@Chathuandsamaa
@nirmalisriyanthi8187
@nirmalisriyanthi8187 7 ай бұрын
P​@@Chathuandsamaa⁰0😊
@dinudinesha9541
@dinudinesha9541 6 ай бұрын
කිසිම කෙනෙක්ට වෛර කරන්නේ නැත්තන්, අනුන්ගේ මස් කන්නේ නැත්තන්, පිං සිතුවිලි ඇති කෙනා ලස්සනයි, සිරියාව, වයසට වඩා ලාබාල පෙනුම, jeewath වෙන්න හිතින් හැම දේම අත් හරින්න, පිරිසිදු සිත මුහුණ පේන්න ගන්නවා ❤,
@milanimendis3401
@milanimendis3401 3 ай бұрын
නිර්මාංශිකයි. නිහතමානී. ධර්මය ප්‍රිය කරයි. පිං කරයි.පිං පොත පිරෙයි. අව්‍යාජයි. නිතර විශ්වය ස්තූතියි කරමින් වැඩි පුර වතුර පානය කරයි.සිත පිරිසිදුයි.පිරිත් ශ්‍රවනය කරයි.පිරිත් කියයි. මගේ ප්‍රතිපත්තියයි.
@chandrikaarachchige7825
@chandrikaarachchige7825 6 ай бұрын
ගොඩක් ස්තූතියි සර් කොමන්ට්ස් බැලුවම අපේ රටේ හරියට පින්වත් අය ඉන්නවා ඒ සතුටත් ඇති.
@boga2371
@boga2371 3 ай бұрын
😂
@mithilasenevirathne2480
@mithilasenevirathne2480 2 ай бұрын
හරියට හරි පින් වත් කම පිටාර ගලනව
@HettiarachchigeSwarna-n7x
@HettiarachchigeSwarna-n7x 7 ай бұрын
ඇත්තෙන්ම හිත ලස්සන නම් කොහොමත් ලෙඩ අඩු වෙනවා බොහොම ස්තූතියි❤❤❤❤
@indraniransimala258
@indraniransimala258 4 ай бұрын
මම නිර්මාංශිකයි.. වත්තෙන් ගන්නා පලා වර්ග ධාන්‍ය වර්ග නිතරම කනවා . මාංශික යෙහෙළියන් ට වඩා මගේ හම නිරෝගි යි රැලි වැටිලා නෑ. කොන්ඩය හොදට වැවෙනවා.භාවනා කරනවා.. විදර්ශනා වඩන වා ..නිතරම මෛත්‍රි යෙන් කරුණාවෙන් සතුටින් ඉන්නවා...වයස 68 යි..
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 3 ай бұрын
ස්බා වික ආහාර තමයි නිරෝගීව ඉන්න නම් ගන්න ඕන.👍
@angeliki2946
@angeliki2946 3 ай бұрын
Matath udav karanna ko please
@suwarnamallika164
@suwarnamallika164 3 ай бұрын
කාටවත් වෛර කරන්නෙ නැත්නම් ඒක තමයි අපේ ලස්සන ලස්සන හදවතක් තියෙනවා නම් හැමදාමත් ලස්සනයි
@shiromipoorna4785
@shiromipoorna4785 5 ай бұрын
ස්තුති doctor මට අවුරුදු 50 වෙනවා හැබැයි ගොඩක් අය කියන්නේ මට අවුරුදු 35,38 අතර පේන්නේ හැමදාම සතුටින් ඉන්න හොදට වතුර බොන්න මම නම් බොන්නේ උනුවතුර
@AmayaValantino-jm8fx
@AmayaValantino-jm8fx 4 ай бұрын
මම බණ කතා අහලා මගේ යාළුවන් ට කියලා දෙනවා මම නිතරම සතුටින් ඉන්න කෙනෙක් මම ගොඩක් ❤️කරන්නේ ගස් වලට උදේ වරුවම ගස් ළග බණ අහනවා මම වයසට වඩා ගොඩක් ලස්සනයි තරුණ කෙනෙක් 🌹
@niranjimadu5880
@niranjimadu5880 8 ай бұрын
නිතරම සතුටින් ඉන්න .හැමෝටම මත්‍රී කරන්න පින් දහම් කරන්න . හැමදාමත් ලස්සනට ඉන්න පුළුවන්
@rnkrnk2490
@rnkrnk2490 7 ай бұрын
😂නොකා නොබී පින් කරන්න ද
@niranjimadu5880
@niranjimadu5880 7 ай бұрын
@@rnkrnk2490 එහෙම කරන්න කවුද කිව්වෙ
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv 5 ай бұрын
🙏
@Natur860
@Natur860 5 ай бұрын
කොලජන් පිං කරල ගන්න බෑ දරුවෝ....😂😂😂
@niranjimadu5880
@niranjimadu5880 5 ай бұрын
@@Natur860 ඒක ඇත්ත කොලජන් තියෙන කම් ඔය ලස්සන තියෙයි ඊට පස්සේ ....කරපු පිනක් ,හැමදාමත් තියෙයි
@ranisirilanka5812
@ranisirilanka5812 8 ай бұрын
බොහොම වටිනවා video eka ඔබ තුමාට පින් නැවත මෙවැනි video අරන් එනකල් magabalagena ඉන්නවා බුදු සරණයි 🙏👍👌❤️
@Pathmini-q2v
@Pathmini-q2v 5 ай бұрын
බුදු සරනයි 🙏ඔබ තුමාට දීර්ඝායුස ලැබේවා නිවන් අවබෝධ කරගැනීමව හෙතුවාසනා වේවා 🙏🙏🙏
@niroshahewawasam3211
@niroshahewawasam3211 8 ай бұрын
හරියටම හරි doctor ...හිත ලස්සන නම් අපිට හැමදාමත් ලස්සනට ඉන්න පුලුවන්....ගොඩක් ස්තූතිය ඔබතුමාගෙ වටිනා උපදෙස්වලට
@liyangeleena2354
@liyangeleena2354 7 ай бұрын
Ethatama සිත පින් සිතුවිලි වලින් බර උනොත් කිසිම ආලේපයක් Awasya නැහැ...මෛත්‍රී කරුණා ගුණය wadanna...හැම කෙනෙක්ම ලස්සන wawi...Oba තමන්ට Deergausha ලැබේවා...Theruwen සරණයි❤❤
@NOHALBANDARA417
@NOHALBANDARA417 7 ай бұрын
Oya hari mamath hithin pin karanawa satunta kanna denawa
@rajakaruna4825
@rajakaruna4825 5 ай бұрын
ඩොක්ට ගොඩක් ස්තුතියි .ඔබතුමාට බුදුසරණයි
@ShanthiRanawana-ec1nf
@ShanthiRanawana-ec1nf 7 ай бұрын
මට වයස 52 යි.ඒත් හැමෝම අහන්නේ 42 ද කියලා.මම තරහ ගන්නේ නෑ.හරිම සතුටින් ඉන්නවා.කාර්යාලයේ අයත් කියනවා මට තරහ නොයෑම ගැන.මම වතුර හොදට බොනවා.
@Chaika-es1ho
@Chaika-es1ho Ай бұрын
Thank you doctor danuwath kalata
@M.S.DeSilva
@M.S.DeSilva 4 ай бұрын
මොනව ගේ .ප්‍රශ්න ආවත් මම වැඩිය හිතන්නෙ නෑ. කිසිකෙනෙක් එක්ක තරහ නෑ.වෛර කරන්නෙ නෑ. ලොකු.පොඩි සැමදෙනා සමගම හිනාවෙලා සතුටින් ඉන්නෙ . මගේ වයස අවු..79යි.. ඒත් මම මගේ වැඩ ටික සැහැල්ලුවෙන් කරගෙන අවු 65 ක 70වක කෙනෙක් වගේ ඉන්නව.
@ritamudalige5828
@ritamudalige5828 7 ай бұрын
Api හැමෝම ලස්සනට inna ආසයි eth may hamadeta ma කාලයක් තියෙනවා eka tamai atta එතැනින් එහාට makeup තට්ටු dalawath wahanna baha ehema aya හරියට holman wage .ewath දැනගෙන නිරෝගීව ලස්සනට inna tama තියෙන්නේ mama හිතන විදිය එහෙමයි .
@Skzworld646
@Skzworld646 7 ай бұрын
ඩොක්ටත් ලස්සන ප්‍රිය ප්‍රසන්න විදියට ඉන්නවා..කොලජන් අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නැහැ❤❤❤❤
@ChamaliKumari-p5v
@ChamaliKumari-p5v 7 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි මේ වගේ වැඩසටහන වැඩසටහනක් ඉදිරිපත් කරාට
@gayanilive1847
@gayanilive1847 7 ай бұрын
ස්තුතිය් ඩොක්ටර්.. ගොඩක් වැදගත් කාරනා ටිකක් දැනගනින ලැබුනා.
@KomareKoko-n6n
@KomareKoko-n6n 5 ай бұрын
බොහොම පින් මේ වගේ දේ දැනගන්න ලැබීම ❤️🌹
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 7 ай бұрын
දැනට තියන හොද කොලජන් එක මොකද්ද කියන්න පුලුවන් ද ..
@KrishanthiSuwee
@KrishanthiSuwee 4 ай бұрын
Doctor oya supiri doctor kenek. Kialadena awa hodata tarenawa Docterta godak pin. 🎉🎉🎉🎉🎉🎉😊
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 8 ай бұрын
ස්තුතියි ... 🙏 🙏🙏..කුකුල් හම කෑමට හොද නෑ කියල කියනව නේද ...
@PadminihathurusingheHath-hj4ut
@PadminihathurusingheHath-hj4ut 29 күн бұрын
ඩොක්ට විටමින් A අඩංගු හොඳ ක්‍රීම් එකක් කියන්නකෝ
@NisansalaAravinda
@NisansalaAravinda 4 ай бұрын
මම නිර්මාංශ කෙනෙක් අඋරුදු 6 දැන් තරහා යනවා කියන ඒක දන්නේ නැති තරම් එතකොට නිකන්ම ලස්සනයි
@chaamipriyadarshani6487
@chaamipriyadarshani6487 8 ай бұрын
මේ ingredients තියන collegen එක හොදයිද? අවශ්‍ය ප්‍රතිඵල ලැබෙයිද? Ingredients Eggfruit powder 250 mg Mulberry Extract 100 mg Tomato Powder 150 mg
@kanthigamanayake766
@kanthigamanayake766 7 ай бұрын
හොඳ විස්තරයක්. ගොඩක් ස්තුතියි. Doctorත් ලස්සන වෙලා. PGIM එකේදි හැමදාම හමුවුනා.❤
@Exploring-Sweden2023
@Exploring-Sweden2023 3 сағат бұрын
thank you for the information doctor.
@OshinDissanayake
@OshinDissanayake 8 ай бұрын
මගේ වයස අවූරුදු 60යි, ගොඩක් දෙනෙක් කියන්නෙ 50ක් වත් පේන්නෑ කියලා. ඇත්තටම මගේ වයසෙ අනිත් අයත් එක්ක බලද්දි දැන් තමයි මටත් මගේ ලස්සන පේන්නේ එත් දැන් නම් ටිකක් අවුල් වගේ මට දැනෙනවා මට දැන් දියවැඩියාව තියෙනවා අනේ ඩොක්ටර් මං ආසයී ලස්සනට ඉන්න. Please help me
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 8 ай бұрын
Magey thaathhata 70 vayasedhi, hemoma ehuve,vayasa avurudu 50k dha kiyala
@chamodm752
@chamodm752 8 ай бұрын
Karabu neti (Clove) 2k dinapatha ganna. Sugar saha Roga godakata hondai.
@ramaniiddamalgoda8532
@ramaniiddamalgoda8532 8 ай бұрын
වියලි beheth nelli thambala cup භාගය බොන්න
@DamithaRajapakse
@DamithaRajapakse 8 ай бұрын
උදේට ජින්සොමින් කරලක් බොන්න.
@kamanisamaranayake2965
@kamanisamaranayake2965 7 ай бұрын
P​@@snowqueensnowqueen4453
@koplusapi
@koplusapi 2 ай бұрын
Vitamin A tiyana cream warga monawada doctor ?
@priyangakumari3338
@priyangakumari3338 7 ай бұрын
ස්තුතියි ඩොක්ට සුවපත් වේවා !!! මම වෙජිටේරියන් වගේම අරිය තුන්හි භාවයෙන් කාලය ගත කරන්නෙ මට වයස අවුරැදු 50 ක් වෙනවා .අවුවට යනවා බොහොම අඩුයි . එතකොට විටමින් D ගැන පැහැදිලි කරන්න .මම අවුරැදු හතක්ම විදේශ රටක හිටිය එහෙදිත් මට අවුවට යන්න බැරි වුනා මට සිද්ධ වුනා ලංකාවට ආවට පසු විටමින් D ගන්න මම ඩොක්ට කෙනෙක් චැනල් කරලයි ගත්තෙ. මට නැවතත් විටමින් D අඩුවෙන බවක් දැනෙනවා මම අවුවෙ යන්න ලැබුන වෙලාවට මම කුඩ පාවිච්චි කරන්නෙ නැ හිතලම හම කලු වෙනවා ඒ ගැන මම හිතන්නේ නැ නමුත් භාහිරෙන් අපි දිහා බලන අය තමයි කියන්නෙ කලු වෙලා කෙට්ටු වෙලා එහෙම සුවපත් වේවා !!!
@SulekaDissanayake-i5w
@SulekaDissanayake-i5w 7 ай бұрын
ස්තුතියි doctor
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 6 ай бұрын
Ude 7..7.30 auwwe vitharai..d thihenne jeewath wena eke manussaya anunta appiriyawak novee priya janak vee jeewath wenna one ..karumeta sithena de
@temalvlogssrilanka1945
@temalvlogssrilanka1945 4 ай бұрын
8:07 ​@@gunathilakapradeepa2555
@lk-lt3or
@lk-lt3or 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@geethasedara5542
@geethasedara5542 7 ай бұрын
නට්ස් මොනවා ද පීනට්ද කැජුනට්ස් ද කටු සුප් කියන්නෙ මාලු ද මස්ද
@hdmaflorida629
@hdmaflorida629 8 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ට දැනුවත් කලාට 👍🙏
@LarinaChandani
@LarinaChandani 6 ай бұрын
ස්තුතියි ඔබ තුමාට 🌷🙏🌷🙏🌹
@malikamalika2269
@malikamalika2269 7 ай бұрын
බුදුසරණයි දැනුවත් කලාට ඉස්තුති
@jeanettesabiano5002
@jeanettesabiano5002 5 ай бұрын
Good luck very good thanks you so much so much sir
@yamko63
@yamko63 7 ай бұрын
Ahinsaka sathu maragana kala Lassana wenna onada? A paw kawda ganne ?? Vegetable fruit hodai oya mass walata wada.
@KrishanthiSuwee
@KrishanthiSuwee 4 ай бұрын
Docter RATAIDIWALA walata mhat wenawada. Docter ta budusaranai 🎉🎉🎉🎉🎉🎉
@M.AMithraaniMithraani
@M.AMithraaniMithraani 6 ай бұрын
Thanks Doctor. Super advice 😊
@ramyavidanapathirana2965
@ramyavidanapathirana2965 3 күн бұрын
ස්තූතියි සර්
@Natur860
@Natur860 5 ай бұрын
හොද පැහැදිලි කිරීමක් 🙏🙏
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 8 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
@dilhanivithanage7734
@dilhanivithanage7734 7 ай бұрын
Really appreciate your advice Doctor. Still We love our Sri Lankan Doctors. They are very clever and well experienced.
@singha6372
@singha6372 4 ай бұрын
නිර්මාංශ අය කොහොමද කොලජන් ලබා ගන්නේ. මම නිර්මාංශිකයි..
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 5 ай бұрын
,ඔබතුමාගෙ වැඩ සටහන අද තරුණ පිරිසට ඉතාමත්ම වැදගත් වේවි. ,🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@ruwaniasanka4301
@ruwaniasanka4301 7 ай бұрын
Doctor How many times will we get this soup in week? Should we get only chicken or any other meat cant we get?
@UgaanShayash
@UgaanShayash 3 ай бұрын
💜️🩵💗මම නිර්මාංශව හිටියේ...gym yanawa , ප්‍රාණ යාම karanawa ,මට අවුරුදු 43යි❤❤ඒත් හැමෝම කියන්නේ 32k wage කියලා ... marry karala ළමයි 3k ඉන්නවා ... මම යාලුවෙලා ඉන්න girlta අවුරුදු 30😊 ඒත් මම මෑතකදි අසනීප වුණා (ඩෙංගු හැදුනා) ඉතින් ඇඟ පොඩ්ඩක් වැටුණා... wifegen කරදරේ මස් මාළු කන්න කියලා... දැන් කනවා ඉතින්..මොකක් වෙයිද දන්නෑ 🤔🤔🤔
@jayaminiperera9269
@jayaminiperera9269 2 күн бұрын
budu ammo mu bedala aye gf kenekut hoyan
@UgaanShayash
@UgaanShayash Күн бұрын
@jayaminiperera9269 mokak karandada? Ibe athi una දේවල්
@malithiwasantha418
@malithiwasantha418 2 ай бұрын
නිර්මාන්ස උණූ මන් කොහෝ මද කොලජන් හදන්නේ ඊට හොදයි ඇග ගැන නොසිතා සත්තුන්ගේ මස් නොකා ඉන්න එක .
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 7 ай бұрын
Oya buddagame da budupiyanan wahanse ma's kawe na thama a wage lassana kenek loke nane doctor sitha pirisidu nam hamoma lassanaie
@N.D.G.GALAPPATHTHI
@N.D.G.GALAPPATHTHI 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් දැනුවත් කිරීමට 🙏 මම කොලෙජන් පෙති විදියට (zen zu clip collejan) ගත්තා. මට ගෑස්‍රයිටිස් හොඳටම වැඩි උනා. ඇත්තටම මේ වීඩියෝව වටිනවා.❤❤
@PradeepSaman-cz5du
@PradeepSaman-cz5du 6 ай бұрын
අනේ මමත් මේ කොලැජන් එක ගන්න හිතන් ඉන්නෙ..ඔයාට ලැබුන results kiyanna puluwanda
@MaduChathurika-gz4ug
@MaduChathurika-gz4ug 8 ай бұрын
Vegetarian කෙනෙක් කොහොමද සම ලස්සනට තබාගන්නෙ, doctor ඒඅය වෙනුවෙන් මේආකාරයෙන්ම දැනුවත් කිරීමක් කරන්න . Thank you Doctor .
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 8 ай бұрын
කෝමාරිකා නිතරම ආහාරයට ගන්න
@mrandmrsdchannel
@mrandmrsdchannel 7 ай бұрын
kzbin.info/www/bejne/jauVf6upqJx2m80feature=shared
@WDSulakkana
@WDSulakkana Ай бұрын
Docter becoplus kiyanne monawada
@Vinuri.2006
@Vinuri.2006 5 ай бұрын
ස්තුතියි ❤️🙏🏻
@SuwineethaWilawaraarachchi
@SuwineethaWilawaraarachchi 7 ай бұрын
පොඩි වයසේ අයගේත් හම වියලි හා රැලි වැටීමට හේතුව කොලජන් ප්‍රශ්නයද?
@rathnamjayawickrema5370
@rathnamjayawickrema5370 7 ай бұрын
Dear doctor thank you very much for your instruction and advice. I appreciate your explanation. God Bless you Jesus loves you.
@asokamalachandrakanthi3501
@asokamalachandrakanthi3501 4 ай бұрын
Good explanation
@JawekaJ
@JawekaJ 7 ай бұрын
බුදුසරණයි ස්තුතියි 🙏🙏🙏
@kalyaniperera7284
@kalyaniperera7284 6 ай бұрын
ගොඩක් පින් ඔබ තුමාට
@samadharasadamali1722
@samadharasadamali1722 7 ай бұрын
Thankyou ඔබට doctor 🤗👍🙏🙏🌷🧡
@kanthirodrigo1855
@kanthirodrigo1855 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබතුමාට
@dianakodituwakku6943
@dianakodituwakku6943 7 ай бұрын
Dr. 3D face massager එකකින් face massage කිරීමෙන් wrinkles ඇති වීම ප්‍රමාද කර ගන්න පුලුවන්ද
@lasanthakodikara3071
@lasanthakodikara3071 7 ай бұрын
Very valuable information sir
@anojad7275
@anojad7275 2 ай бұрын
අවුවට යනකොට ඔක්කෝම වහගෙන ගියාම විටමින් D ලැබෙන්නෙ කොහොමද
@sadalikalugalage3284
@sadalikalugalage3284 8 ай бұрын
බොහෝමත් ස්තූතියි doctor
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of 8 ай бұрын
නිතරම සිනා වෙලා සැහැල්ලුවෙන් ප්‍රීතියෙන් ඉන්න . ඉබේම ලස්සන වෙ❤
@niranjimadu5880
@niranjimadu5880 8 ай бұрын
අන්න හරි ඒක තමයි ලස්සනවීමේ රහස
@RuwanChinthaka-db8of
@RuwanChinthaka-db8of 8 ай бұрын
@@niranjimadu5880 ඔව් ලෙඩත් අඩුවෙනවා , ආයුෂත් වැඩිවෙනවා 😍
@nawam136
@nawam136 7 ай бұрын
@MalaniMalani-u9q
@MalaniMalani-u9q 7 ай бұрын
​@@niranjimadu5880😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@TharushiWeerasinghe-xp9xv
@TharushiWeerasinghe-xp9xv 5 ай бұрын
🙏❤️
@aridasilwa9860
@aridasilwa9860 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට ඒත් අපේ වයසට යන එක අඩුකර ගන්න ඛැහැ නේද
@NiranjalaKumari-c3n
@NiranjalaKumari-c3n 2 ай бұрын
Doctor oyage clinic eka koheda thiyamne...
@LayanAbishek
@LayanAbishek 3 ай бұрын
Mage wayasa 53 eth kauruth kiyanne 49 ak wath kiyanna ba kiyala ekata hethuwa anka 1 mage deviyan wahanswge karunawa anka 2 mama sathutin innawa sangetheta goodak ladi man nitharama sindu kiyanawa anka 3 mama hama manussayama mama dakinbe ekama vidihata bedayak na ithin man Lassanata jiwath wenawa❤
@kandegodagamage4243
@kandegodagamage4243 Ай бұрын
Thanks❤doctor
@sakuarachchi1780
@sakuarachchi1780 7 ай бұрын
ස්තූතියි දොස්තර මහතා
@Harshi...401
@Harshi...401 7 ай бұрын
Thank you doctor, nodanna dewaluth Dana gattha
@LakshikaLaddu
@LakshikaLaddu 7 ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි .
@lalanifernando1839
@lalanifernando1839 3 ай бұрын
❤❤Thank you doctor ❤❤
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 7 ай бұрын
මස් මාළු නොකන අයට කොලජන් හදාගන්න විදිහක් නැද්ද
@RenukaRenuka-gd1se
@RenukaRenuka-gd1se 2 ай бұрын
Thank you doctor❤❤❤🙏🙏🙏🙏🙏
@mrandmrsdchannel
@mrandmrsdchannel 2 ай бұрын
You are welcome
@mashaadikari8747
@mashaadikari8747 7 ай бұрын
හොද sun block එකක් කියන්න.please
@perauniversitylovers374
@perauniversitylovers374 5 ай бұрын
Sun fun hondailu
@sunetasanjeewani227
@sunetasanjeewani227 7 ай бұрын
Thank you doctor .❤ බොහොම ස්තුති දැනුවත්ව karata 👍👌✌️ theruwan saranai 🙏🙏🙏
@senali5124
@senali5124 3 ай бұрын
doctor, Sun cream hoda spf 50+ ewada hoda naththam 30+ eka kamak nadd
@nandajayakodi5803
@nandajayakodi5803 8 ай бұрын
මස් නොකන අයට කොලඡන් වලට දෙයක් කියල දෙන්න doctor me danuwath Kirim pin Obathuma ta
@dilanisugathapala6749
@dilanisugathapala6749 6 ай бұрын
Thank you for your explanation Doctor 🙏
@lekaherath9774
@lekaherath9774 8 ай бұрын
Thanks for the video clip Dr
@NishaliSamaraweera
@NishaliSamaraweera 8 ай бұрын
ගොඩාක් වටිනවා ඩොක්ටර්.
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 5 ай бұрын
ඉතා වටින විඩියෝ එකක් ස්තුති
@flowerbookyt1902
@flowerbookyt1902 7 ай бұрын
Hoda cream ekak keyana dr❤
@JE-pq4wp
@JE-pq4wp 7 ай бұрын
Honda deyak Namuth, Sitha pirisiduwa thibbhama, kuhakathwaya,wairaya nattham . Deviyanwahanse apata penumada denawa. Anawashya widiyata noka siterma wedagath . Minissu apata ape e look ekata napuru kam, eerisiyawa weduwath tharaha wenna epa. Eka udin deela thiyena Aura eka. Uddatcha nowenna. Api heta marunath deviyamwahase gawata yanna puluwan wodiyata hitiyama . Apata oya daana ehema awashya naha. Sprit eka mikamma udata yanawa ...sahallu nisa .
@nelumwijesinghe8450
@nelumwijesinghe8450 6 ай бұрын
ස්තූතියි docter😊
@kanthifashion7758
@kanthifashion7758 6 ай бұрын
හොද ,වටිනා දැනුවත් කිරීමක්
@ThTravel00
@ThTravel00 8 ай бұрын
එතකොට මස් මාලු නොකන අයට කොලජන් හදා ගන්නේ කොහොමද ඩොක්ටර්. ඇයි ඒ ගැන කියන්නේ නැත්තේ
@mrandmrsdchannel
@mrandmrsdchannel 8 ай бұрын
ඊලග එකේ කියන්නම්
@GithikaKumari-dr1cz
@GithikaKumari-dr1cz 6 ай бұрын
Thenk you Doctor....❤❤❤
@ramyalathafernando1630
@ramyalathafernando1630 8 ай бұрын
ස්තුතියි.
@thusharirathnapala4463
@thusharirathnapala4463 7 ай бұрын
Thank you for your Helthy ❤information
@washanthamalikarunarathna8502
@washanthamalikarunarathna8502 3 ай бұрын
Gawa mas..alumas urumas Esso Bello kakuluwo mona wageda kiyalawath danne na..50k wenawa..kisima ledak na..hodin ennawa..wayasa pennema na.
@ChammikaLandrum
@ChammikaLandrum 7 ай бұрын
Thank you 🙏🏻❤
@malijayaraj7130
@malijayaraj7130 7 ай бұрын
ඩොක්ටර්ගේ කතාවට ගොඩක් ස්තුතියි ආසාවෙන් අහගෙන හිටිය❤
@chandanajayaweera3830
@chandanajayaweera3830 6 ай бұрын
How vegetarian people face to this problem.I am strictly vegetarian . Don't we have a way to make this cologne n. Please make a video to us also docter . Thank you.
@GeethamaliFdo
@GeethamaliFdo 7 ай бұрын
Doctor mata 40k wayasa fish oil biuwata kamak nedda ,wayasata noya inna hoda vitamins thiyanawada monada hoda vitamins
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН
Thank you 😅
00:15
Nadir Show
Рет қаралды 46 МЛН
Миллионер | 6 - серия
28:05
Million Show
Рет қаралды 1,6 МЛН
Squid game
00:17
Giuseppe Barbuto
Рет қаралды 38 МЛН
Try This Collagen Powder to Boost Your Collagen
14:06
beauty with sumu
Рет қаралды 406 М.
Nugasewana | Rupalawanya |2024-01-12|Rupavahini
12:38
NUGASEWANA
Рет қаралды 183 М.
A Child's Big Mistake Turned Into an Unforgettable Gift #shorts
00:18
Fabiosa Stories
Рет қаралды 43 МЛН