ඔයාල හැමෝම අහපු ලස්සන වෙන COLLAGEN එක​ | VIDEO එක​ ඉවර වෙනකල් බලන්න

  Рет қаралды 65,241

Samitha Mudunkotuwa

Samitha Mudunkotuwa

Күн бұрын

Пікірлер: 612
@RidmitharakaJayasinghe
@RidmitharakaJayasinghe 5 сағат бұрын
ඔයාගේ හදවත හරිම ලස්සනයි.තව කෙනෙක් ලස්සන වෙනවට, ලස්සනට ඉන්නවා දැකලා සතුටු වෙන නිහතමානී කෙනෙක් සමිතා කියන්නේ.ඒ නිසාම වෙන්න ඇති සමිතා මිස් දවසින් දවස ලස්සන වෙනවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා! දිනෙන් දින තව තව ලස්සන වේවා! ❤❤❤ බුදු සරණයි!
@tusharakumari446
@tusharakumari446 5 сағат бұрын
ඔයා ගොඩාක් හිත හොඳ නිහතමානී කෙනෙක්..නිතරම සිනහමුසුව ඉන්න නිසා හරිම ප්‍රියමනාපයි.. බුදු සරණයි ...!!
@manjulaliyanaarachchi-io1jp
@manjulaliyanaarachchi-io1jp 2 сағат бұрын
ඔයත් ලස්සනයි, ඔයාගේ හදවතත් ලස්සනයි එදා වගේමයි අදත්. ඔය නිහතමානි කම හැමදාම තියන් ඉන්න සමිතා අක්කා. ඔයාටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා. හැමදාම සතුටින් ඉන්න. ආයුබල ආයුබෝ වේවා!!!
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 8 сағат бұрын
අපි නම් ඔයාට සහා පවුලේ සැමට හරිම ආදරෙයි,,ඔයාගෙ නිහත මානි කමට ඔයාට දෙවියන්ගෙ ආශිර්වාදය ලැබෙනවා,,,ඔයා ලස්සනට ඉන්න හරිම ආඩම්බරයි,අපිට බුදු සරනයි,,ආදරෙයි හැමදාම,❤️❤️❤️❤️❤️❤️🙏👍
@niroshaabesinghe7584
@niroshaabesinghe7584 6 сағат бұрын
අවංකවම ඇත්ත කියන ඔයා නිහතමානී කෙනෙක්. හැමදාමත් හොදින්, සතුටින් ඉන්න.
@nilushifernando9981
@nilushifernando9981 12 сағат бұрын
ගොඩක් ස්තුතියි දන්නදේ. කියලා දෙනවා ට.. ඊලග වීඩියෝ එක මට ගොඩක් වටිනවා මොකද මට කෝන්ඩේ මුල සුදු වෙන ගැටළුව තියනවා..... ඔයාගේ පවූලේ සියළුම දෙනාට ජේසු පිහිටයි 💐
@MalaniKhaddama
@MalaniKhaddama 5 сағат бұрын
හිතහොද නිසා කොහොමත් ලස්සනයි අක්කා බුදුසරණයි ❤️
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 Сағат бұрын
මිනිස්සු කියන කතා ඔයාට වැඩක් නැහැ නංගී ඔයා හරිම ලස්සනයි ඔයාට ගොඩක් ආදරෙයි බුදු සරණයි ❤
@DishaniDishani-qj2po
@DishaniDishani-qj2po 9 сағат бұрын
ඔයාගේ ලස්සනවීමේ රහස හිත ලස්සන වීම,ඒක මූනෙන් පේනවා,ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤
@PebhashiChamodya-i9n
@PebhashiChamodya-i9n 10 сағат бұрын
අනේ ඔයා හරි හොදයි.ඇත්ත ,ඔයා කාගෙවත් හිත් රිදෙන දේවල් කියන්නෙ නැහැ නෙ.අපි ඒ ගැන කතා වෙනව.අපේ අම්මත් හැමදාම මතක් කරනව ආදරෙන් .ආදරෙයි හැමදාම❤❤❤❤❤
@SwarnaSwarna-bq5ee
@SwarnaSwarna-bq5ee 4 сағат бұрын
දමිතා කියන් ඔබතුමියට මම නම් හරිම ආදරේයි ඔබේ ඔය නිහත මානීකමට මම හරිම ආදරේයි බුදුසරණයි ❤️❤️❤️
@Ruwini-g2e
@Ruwini-g2e 4 сағат бұрын
ඔයා හරි නිහතමානි හරිම අදරනිය කෙනෙක් ඔයා ලස්සන වෙන්නෙ හිත හොදකමට ❤❤
@dilkiperera9589
@dilkiperera9589 11 сағат бұрын
මේ ටික කරන්න දන්න කෙනෙක් හිටියා ලගින්ම ආශ්‍රය කරන නිසා දන්නවා ගොඩාක් මහතට ඉදලා කෙට්ටු උනා ඉස්සෙල්ලාම තෙල් සීනි පිටි කෑම අඩු කරන්න උදේ නැගිට්ටාම මද රස්නෙන් උනු වතුර බොන්න දවසක් ඇර දවසක් කුරුදු පොත්තක් කාලා මද රස්නෙන් වතුර බොන්න ඊටපස්සේ උදේට ,දවල්ට ,රෑට ගොඩාක් කන්නේ නැතිව සාමාන්‍ය විදියට කන්න බත් අඩුවෙන් එලවලු පලතුරු වැඩියෙන් කන්න. පුලුවන්නම් උදේට ඇට වර්ගයක් කන්න නැත්නම් මොනා හරි සැහැල්ලු කෑමක් කන්න .දවසක් ඇර දවසක් excise කරන්න excise කරන්න කම්මැලිනම් dance කරන්න පුලුවන් සිංදුවක් දාලා හොදට dance කරන්න .නෙල්ලි ,කරපිංචා නිතරම වගේ කෑමට එකතු කර ගන්න නැත්නම් කරපිංචා ,සුදුළූණු ,ගොරකා කොටලා ගොරකා චූර්නයක් හදාගෙනබත් එක්ක කන්න ඒ ගොරකා චූර්නයට කෙට්ටු වෙනවා.දවසට වතුර ලීටර් 2ක් බොන්න මේ දේවල් කරන්න අත්දැකීම් එක්ක කිව්වේ තව දෙයක් හැමදාම කණ්නාඩියෙන් බලනකොට මම කෙට්ටු වෙලා මට ලස්සන ඇගක් තියෙනවා කියලා හිතන්න මේ දේවල් කරන්න අනිවාර්යයෙන් result ලබෙනවා
@SamithaMudunkotuwa
@SamithaMudunkotuwa 11 сағат бұрын
❤ha🙏
@HarshaniMaduwanthi-st7fb
@HarshaniMaduwanthi-st7fb 11 сағат бұрын
ඔයා හරි ලස්සනයි.මම හරිම කැමතියි.ඔයාලා පව්ලටම.හරි හොද පව්ලක් ආසා හිතෙන.
@NilukaWasanthi-m7i
@NilukaWasanthi-m7i 5 сағат бұрын
ඔයා ගොඩාක් ලස්සනයි.බුදුසරයි.හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න !!!
@RenukaShirani-k5p
@RenukaShirani-k5p 5 сағат бұрын
Akke me kiyana de karala balann kettu wei.anivaren.mama leth Dan dunna.athakota thama kettu wenn hugak balapewe​@@SamithaMudunkotuwa
@kumaridishsanayake100
@kumaridishsanayake100 3 сағат бұрын
සමිතා අක්කේ මට හරි ආසයි ඔයාව සැබවින්ම දකින්න ❤❤❤ඔයා හරිම හුද කෙනෙක් අක්කේ.,. බුදුසරණයි ඔයාට
@shanishania3917
@shanishania3917 5 сағат бұрын
Miss Hamadamat eka wagema Lassanai.. Aadaraniya hadawathak, nirahankara gathiya,awyajabawa,sahallu bawen piripun Nisa.... ❤❤❤ Niduk nirogimat suwa labewaaa.. Wasanawantha subama suba anagathayak prarthana karanawa 🙏🙏🙏💖💖💖💐💐💐 Kathakaranna one missta
@shanishania3917
@shanishania3917 5 сағат бұрын
Adarei miss godaaak ❤❤❤hitha niwana bawanawak wage missge adaraniya hada...aluth sinduwak karanna miss.. Budusaranai oyala dennatath daruwo dennatath ❤❤❤❤❤💖💖💐💐💐
@shermiladealwis3034
@shermiladealwis3034 12 сағат бұрын
ඔබට කොලජන් ඕනෙ නැ ඔබතුමිය කොහොමත් ලස්සනයි බුදු සරනයි
@saminthaperera1122
@saminthaperera1122 3 сағат бұрын
අනෙ අක්කෙ මම නම් ඔයාට ගොඩක් ආදරේ යි..වාගෙම පව්ලෙ අයටත් ඔයා ඔය කියන කිසිම දේකට ඇහුන් කන් දෙන්න එපා කොහොමත් අපෙ හැත්ත පද හදන්න දන්න අයනෙ අනුන්ගෙ කුනුහොයනවා තමුන්ගෙ කුනු තියාගෙන..ආදරෙට වයස අදලම නැ හැමදාම සතුටින් ආදරෙන් ⁣ඉන්න..ජේසු පිහිට යි..ආදරෙයි හැමදාම..❤❤❤
@EuwaniBimalika
@EuwaniBimalika 3 сағат бұрын
Godak Adare karana family akak oyala oyata godak esthuthi kuhaka novi hamadema kiyala denawata adarei godak sathutin inna hamadama budu saranai hemotama
@champapereranedagamuwage6953
@champapereranedagamuwage6953 6 сағат бұрын
ජීවිතේ හරිම කෙටි...සතුටින් ඉන්න,එක තමා,වැදගත්කම ....
@sanduniudara609
@sanduniudara609 10 сағат бұрын
ඔබ තුමියගෙ වීඩියෝ මම ආසාවෙන් බලනව මම ආසම ගායිකාවක් තෙරුවන් සරණයි හැමදාම සකුට රැදේවා❤❤❤
@dilinirathnasekara6830
@dilinirathnasekara6830 9 сағат бұрын
ඔබ තුමිය හරිම නිහතමානී කෙනෙක් ..ස්තුතියි .ගොඩක්.
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 10 сағат бұрын
ඔයා මේකප් නැතුව කැතයි කියන්නේ කොහොමද? ඔයාගෙ පිහිටීමනෙ ලස්සන. බලන්නකො ඔයාගෙ ඇස් දෙක .නහයේ පිහිටීම තොල්වල පිහිටීම මුහුනේ හැඩය හිනහව ඒවා කොච්චර ලස්සනද පිටින් ගාන ඒවා නෙවෙයි ඔයාගෙ උපතින්ම පිහිටීම ලස්සනයි. ඇත්ත ඇති සැටියෙන් දකින්න සමහර මිනිස්සු කැමති නැහැ. අනුන්ගේ සිත් රිදවලා සතුටු වෙන්නයි බලන්නේ. නිතරම සිනහවෙන් විනෝදෙන් අනුන්ගේ සිත් නොරිදවමින් සතුටෙන් සිටින ඔයා මට නම් හරිම ලස්සනයි සමිතා. හදවත් කුණුවුන මිනිසුන් කියන ඒවාට සිත් නැවුල් ඇති කර ගන්න එපා.
@wathminisandara1922
@wathminisandara1922 11 сағат бұрын
ඔබ තුමියව මම ඇත්ත්ටම දැකලා තියෙනවා . දුවගේ පාසලේදී .ඇත්ත්ටමබොහොම සුන්දර තැනැත්තියක් ඔබ💛
@Kumariisrael595
@Kumariisrael595 7 сағат бұрын
Dream start එකේ විනිශ්චය මණ්ඩලයේ ඉන්න හොඳම කමෙන්ට් දෙන්නෙ සමිතා මිස් සහ කීර්ති සර් මම හරිම ආදරේ කරන දෙන්නෙක් .සමිත මිස් හැමදාම ලස්සනයි ඒ වගේම ඔබ තුමියගෙ හිතත් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි...❤❤❤❤❤❤❤
@sanjanaroshani9331
@sanjanaroshani9331 12 сағат бұрын
කතා කරන විදිය අහන් ඉන්න ආසයි. ❤
@WijeweeraWaim-gl1wt
@WijeweeraWaim-gl1wt 5 сағат бұрын
අක්කා හරිම ලස්සනයි, 🙂🙂🙂මම කැමති අක්කගේ අවංක කමට
@shiromichampika
@shiromichampika 11 сағат бұрын
Mm obathumiya dakala thiyenawa.oya kohomath hari lassanai. Ai wagema katha bahath harima hondai. Ai wagema oba thumiya kiyana onema deyak use karannath baya naha mokada oba kiyanne aththa. Obathumiyata godak pin 🙏
@AmaSaaradha
@AmaSaaradha 6 сағат бұрын
ඔබ හරිම නිහතමානි කෙනෙක්..ස්තූතියි ❤
@nimaliathukorala509
@nimaliathukorala509 2 сағат бұрын
Adarei godak Dewiyanwahanse oyage pawlatama ashirwada karanna sekwa
@helenfernando1528
@helenfernando1528 11 сағат бұрын
Oyage අවංක kamata oya ගතිගුණ වලට mama nam ගොඩක් ආදරෙයි හැමදාම සතුටින් enna ennawata wada තවත් ලස්සන වෙන්න onee.jesu පිහිටයි ..🙏❤️
@indikaKumari-b5s
@indikaKumari-b5s 7 сағат бұрын
බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න හැදම ❤️❤️❤️❤️
@hemanthigunawardhana8717
@hemanthigunawardhana8717 7 сағат бұрын
අනේ මම ගොඩාක් ම ආදරය කරන කෙනෙක් ඔයා. ඔයා හරිම හොඳ නිහතමානී කෙනෙක්❤❤
@Chandrika.Creation
@Chandrika.Creation 6 сағат бұрын
අනෙ නැහැ ඔබ එදාවගෙම අදත් ලස්සනයි ........මම ❤️❤️❤️
@amaliahinsa6355
@amaliahinsa6355 9 сағат бұрын
අනේ අක්කේ ඔයාව දැක්කමත් සතුටුයි ඔයාගේ නිහතමානීකම ආදරණීය බවට මං ඔයාට ආදරෙයි අනේ අක්කේ මං ඉන්නේ රුමේනියාවේ මගේ කොන්ඩේ මොනව කලත් යනවා දැන් තට්ටේ පෑදිලා තියෙන්නේ shampoo ,condition එහෙමත් මාරු කරනවා අනේ හොද තෙල් එකක් කියන්න කෝ මෙහෙන් ගන්න බලන්නම් ඔයා ඇත්ත කියන්නේ අක්කේ අපි හැමෝම ලස්සනට ඉන්න ඕන වයස කියන්නේ ඉලක්කමක් විතරයි පවුලේ සියලුම දෙනාම හැමදාම සතුටින්ම ඉන්න බුදු සරණයි ❤
@SrimaliJayasekara-cf8qn
@SrimaliJayasekara-cf8qn 11 сағат бұрын
ඔයා ⁣හැමදාම ලස්සනයි හිත හොඳ අය කොහොමටත් ලස්සනයි .ඔයාට බුදු සරණයි !!!
@niroshinivitharana8702
@niroshinivitharana8702 7 сағат бұрын
Ane oya harima honda karunawantha lassana akki kenek .minissu kyna dewal oya hithannawath epa .jesupihitai ❤❤❤❤
@anunarendra397
@anunarendra397 9 сағат бұрын
ඔබතුමියගේ කරැනාවන්න භාවය ඉතා අගයකරමි...බුදුසරනයි ...
@dammiwijekanthi8937
@dammiwijekanthi8937 7 сағат бұрын
Oyaaharimahoda
@whosme-m7f
@whosme-m7f 10 сағат бұрын
අනේ සමිතා අක්කි ඔයා ගොඩක් ලස්සනයි. චිරන්ත දුව පුතා එක්ක හැමදාම සතුටින් ඉන්න. ඔයාට එච්චර ලොකු දුවක් පුතෙක් ඉන්නවා කියලා කියන්න බැහැ. ඔයා චිරන්ත කවි ශාන් මේ ඔක්කොම ළඟ නිකං නිකං සහෝදරයෝ වගේ. ඒ තරම් ඔයා ලාබාලයි. ඔයාගේ දුවත් මගේ වයසමයි. ඉතින් කවි ඔයයි same age වගේ මටනම් පේන්නේ. ඒ තරම් ඔයා ලස්සනයි. ඔයාගේ හිත හොඳකම සහ ගුණ යහපත්කම් තමයි ඔයාගේ ලස්සනට හේතුව කියලා මම හිතනවා. ❤
@upulpriyadarshana6271
@upulpriyadarshana6271 5 сағат бұрын
Samitha Akka karya bahula kenek minissu gana hithala karana me vidio ekata godak pin adAre ❤
@SubhaniKanchana-ts7xy
@SubhaniKanchana-ts7xy 9 сағат бұрын
Ilaga video eka ikmanin genna bln innwa... Mgeth konde aluthin ena ewa sudu wela... Adu wayasinma eka manasika pidnyk akkiyo... Soo beautiful 😍❤️
@dammikakumari-b4j
@dammikakumari-b4j 7 сағат бұрын
ඇත්තටම මිස් මම නමි.ඔයාට.ගොඩාක් ආදරෙයි ඔයාගේ සින්දු හරිම ලස්සනයි මිස් ඔයා හරිම හොද.කෙනෙක් ගොඩාක් ආදරෙයි බුදු සරණයි ඔයා ඇතුලු පවිලේ සියලු දෙනාටම❤❤❤
@menulimenuli1900
@menulimenuli1900 9 сағат бұрын
නිරහංකාර ,නිහතමානී කමට මම ගොඩක් කැමති .ඔයාගේ පවුලේ හැමෝටම ආදරෙයි .තෙරුවන් සරණයි .ආදරෙයි ආදරෙයි ....❤️❤️❤️❤️❤️❤️
@DevikaErandiFernando
@DevikaErandiFernando 8 сағат бұрын
Aththa...api oyata godaaak ardare oyage nirahankarakamatai...budusaranai🙏
@renukamalkanthi240
@renukamalkanthi240 9 сағат бұрын
Aadarei samitha....❤❤❤❤❤.oya harima nirahankarai....hamadama sathitin lassanata inna
@SrmilaDeSilva
@SrmilaDeSilva 5 сағат бұрын
අනේ ඔයට මන් නම් හරිම ආදරේ,, මිනිස්සුන්ට කරගන්න බැරි දේවල් ඔයාට ලැබෙද්දි බලන් ඉන්න බැරි මිනිස්සු කියන දේවල් ගනන් ගන්න එපා 🙏 ඔහොමවට් කථා කරන්න එපා එයාල කියන ඒව,,එතකොට හිතන්නෙ ඔයාට ඒක දැනිල කියල ,,♥️
@nilanthinilanthidissanayak4609
@nilanthinilanthidissanayak4609 10 сағат бұрын
Oyage hetha godak hoda kenek oyage paduwe enna ona deyak kiyapuwawe parissamin wadakaraganna budusarani ❤
@maneljayaweera6543
@maneljayaweera6543 8 сағат бұрын
ආදරෙයි හැමදාම 💖 පරිස්සමෙන් සතුටින් ඉන්න❤️❤️❤️
@salujagunathilake3519
@salujagunathilake3519 5 сағат бұрын
Beautiful soul..inside and out ❤
@SakunthalaRajasinha-fh4hi
@SakunthalaRajasinha-fh4hi 12 сағат бұрын
හදවතින්ම කතා කරන අයට මම ගොඩාක් කැමති.❤❤❤කොන්ඩේ ගැන කරන විඩියෝ එක ඉක්මනින් කරන්න. මම බලන් ඉන්නවා ඒ විඩියෝ එක කරනකම්❤❤❤
@kanti7069
@kanti7069 9 сағат бұрын
Sametha miss bohoma sthuti hemadama sathuten enna lebewa theruwan saranai ❤
@manjulaalanduwaka3718
@manjulaalanduwaka3718 9 сағат бұрын
ස්තූතියි ඔබ තුමියගේ රූ සංවර්ධනය කරගන්නා ආකාරය අපිත් සමග බෙදාගැනීම සම්භන්දව ආදරෙයි හැමදාම ❤
@kanchanakumari9586
@kanchanakumari9586 5 сағат бұрын
Aththatama katha karana kenek. ❤godak lassanai
@shanimadu8620
@shanimadu8620 5 сағат бұрын
හරි ම පින් පාටයි ... ♥️
@nirushaperera2456
@nirushaperera2456 9 сағат бұрын
Very true you are a genuine lady and so are your two kids. Wish you and your precious family all the very best.. TC
@divyanjanit7745
@divyanjanit7745 9 сағат бұрын
මම ආසම කෙනෙක් ඔයා..ඔයා හරි හොදයි💐....පුද්ගලික දේවල් කාටවත් වැඩක් නැහැ ..
@HanshikaSandamali-h8j
@HanshikaSandamali-h8j 6 сағат бұрын
Thank you.oya harima nihathamani.apata minisunge katawal wahanna ba.owa ganan ganna epa.adaren sathuten inna.oya wayasata yanne na.oyage hitha harima hoda nisa.
@RenukaShirani-k5p
@RenukaShirani-k5p 5 сағат бұрын
Oya harima lassanai.thava tikk kettu unsnm oya hugaaaaaak lassanai❤.
@mrmedirisuriya1904
@mrmedirisuriya1904 9 сағат бұрын
ඔයාගෙ හිතේ ලස්සන තමයි මූනෙන් පේන්නෙ.🩷.බුදුසරණයි මිස් 🌹
@Chandanikularatha-y4w
@Chandanikularatha-y4w 2 сағат бұрын
හදවත ලස්සන නිසාමයි ලස්සන.බුදු සරණයි.❤❤❤
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 2 сағат бұрын
හැමදාම සතුටින් ජීවත් වෙන්න නිහතමානී චරිතයක්.❤
@dilrukshl
@dilrukshl 11 сағат бұрын
ඔයා කොහොමත් ලස්සනයි 😍😍😍😍 මම ඔයාලාට ගොඩක් ආදරෙයි ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@shaliniayesha5910
@shaliniayesha5910 2 сағат бұрын
ඔයා ගොඩක් හොද කෙනෙක් බුදුසරණයි ඔයාට
@samanthibandara1624
@samanthibandara1624 4 сағат бұрын
Adarai samitha akki ❤❤❤❤ theruwan saranai akkita..
@achinianupama535
@achinianupama535 10 сағат бұрын
ඇත්තටම ඔයා හරි ලස්සන වාසනාවන්ත කෙනෙක් මම හරි ආදරේ චරිතයක් ඔයා අක්කා,ඔයා වගේ ලස්සන වෙන්න ආසයි ඒ උනාට තියෙන ප්‍රශ්න එක්ක මූණට ගාන්න ක්‍රීම් එකක්වත් ගන්න නෑ අනේ 😭😭😭
@mariejayathilaka3531
@mariejayathilaka3531 6 сағат бұрын
ඔයාගෙ.පින.තමා..☀️☀️☀️
@somasoma3904
@somasoma3904 3 сағат бұрын
Oya nam harema hoda kanak mama harema adarae oyata davi phitae ❤❤❤❤
@priyankadilrukshi5920
@priyankadilrukshi5920 8 сағат бұрын
ඔයාගේ හිත ලස්සනයි.ඒකයි හැමදාමත් ලස්සනට ඉන්නෙ..ආදරෙයි ඉතින් ගොඩක් ගොඩාක්.❤❤
@nilukaranaweera1598
@nilukaranaweera1598 7 сағат бұрын
Oyage sindu walatama mn godak asai oyage film walatath....duwage act beluwaharima ahinsaka dakshar act ekak mn asai godak...atulatath asai harima lassani sindu..bs oyalata
@abeysooriya6553
@abeysooriya6553 9 сағат бұрын
බුදුන්ගේ sarni හැමදාම satutin ina ලැබේවා .හැමදාම subam වේවා ❤🙏
@DanushkaKumara-ex7dp
@DanushkaKumara-ex7dp 2 сағат бұрын
නිහතමානීව ම්ස් .thank you
@MalaniKhaddama
@MalaniKhaddama 5 сағат бұрын
බොහොම ස්තුතියි අක්කා ලස්සනයි ❤️
@dilkiperera9589
@dilkiperera9589 11 сағат бұрын
කොන්ඩෙට හොදම තලතෙල් අවුරුදු 72 ක කෙනෙක් ඉන්නවා එයාගේ කොන්ඩේ සුදුවෙලා නෑ රහස තලතෙල් ගානවා සමට,කොන්ඩෙට හොදම තල .එයා කිව්වා ඔරිජිනල් තලතෙල් හොයාගන්න නැත්නම් පොල්තෙල් ඉදුල් මිරිස් නැති භාජනයකට දාලා ලිපේ තියලා රත්උනාම කලුතල කොටලා දාලා තෙල් එකක් හදලා ගාන්න තව කලුදුරු ,නෙල්ලි,කරපිංචා ,උලුහාල් ,පොකුරු වද,නිල් අවරිය,කීකිරිදිය දානවනම් තවත් හොදයි
@PalikaManchanayaka-hj9hy
@PalikaManchanayaka-hj9hy 10 сағат бұрын
ඔලිව් ඔයිල් හොඳ නැද්ද
@dilkiperera9589
@dilkiperera9589 9 сағат бұрын
@PalikaManchanayaka-hj9hy ඔලිව් තෙලුත් හොදයි . අවුරුදු 72 ක මාමා අපේ නෑදෑයෝ වෙනවා එයාගේ රහස තලතෙල් ගානවා.ඔලිව් තෙලුත් හොදයි ඔලිව් තෙල් වලට කොන්ඩේ වැවෙනවා
@dhammika7884
@dhammika7884 8 сағат бұрын
Olive oil danna epa hoda nathilu​@@PalikaManchanayaka-hj9hy
@GanganiUdeshika-ml2wn
@GanganiUdeshika-ml2wn 7 сағат бұрын
Kade thiyana ewa hodaida hamdama ganna onida
@IshaniAnuththara-z2c
@IshaniAnuththara-z2c 7 сағат бұрын
Mage hair oil eketh oya ingrediants ma tama tynne she angel hair oil
@damitataruka4729
@damitataruka4729 4 сағат бұрын
බොහොම ස්තුති....තෙරුවන් සරනයි .ම්ස්...🙏❤️
@වයිට්හැකර්
@වයිට්හැකර් 10 сағат бұрын
ලස්සනයි අක්කේ ඔයාගේ වීඩියෝ මම අදමයි බැලුවේ සස්කයිබ් කරා
@binupanethas3072
@binupanethas3072 9 сағат бұрын
Sema nathinam kasakasa ata biuwama bada aduwela aga kettu wenawa.adarei samitha mis හැමදාමත් .oyage නිහතමානී kamata garu karanawa godak.❤❤❤❤
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 10 сағат бұрын
Kohomath lassanai මොකද හිත hoda නිසා ....ආදරය සතුට පිරුණු hinahawak...ahankaara nathi lassana චරිතයක් ...🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 11 сағат бұрын
𝖽𝖺𝗐𝖺𝗌𝗂𝗇 𝖽𝖺𝗐𝖺𝗌𝖺 𝗅𝖺𝗌𝗌𝖺𝗇𝖺 𝗐𝖾𝗇𝖺𝗐𝖺...𝗁𝖺𝗆𝖺𝖽𝖺𝗆𝖺𝗍𝗁 𝗍𝗁𝖺𝗋𝗎𝗇𝖺𝗂...❤❤❤
@AUDIAudi-qb2un
@AUDIAudi-qb2un 4 сағат бұрын
ඔයා හරිම ලස්සනයි ❤❤❤❤
@lakminilakmini9245
@lakminilakmini9245 4 сағат бұрын
Mata nam oya kohmath lassani, Oya hamadama lassanata inna. Adarei oyalata ❤️💋❤️
@සෝමේ-ඝ3ඨ
@සෝමේ-ඝ3ඨ 12 сағат бұрын
ලස්සනයි ඔයාට බුදුසරනයි සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤❤
@slmobile3695
@slmobile3695 50 минут бұрын
Oyanam hrima hitha hoda kenek budu saranai
@sandeewa4339
@sandeewa4339 5 сағат бұрын
Skin eka oya color ekata awe cream ekaknm e cream ekk.kiynkooo mis
@janakajayakadu8307
@janakajayakadu8307 3 сағат бұрын
Akki oya sudu wenna use karapu cream eka mokadda. Plz kiyannako
@maleehansika888
@maleehansika888 10 сағат бұрын
Anee ow minissu hari irisiyai tawa kenek lassana venawata...mamath gatta Marine colagen eka.dubai valin..thank you oyata...❤🙏
@buddikaprasanna5659
@buddikaprasanna5659 53 минут бұрын
Akke danne nethi nisa ahane ..boy la biuwotha aulde oka ..wena monawa hari thiyeide ❤
@deepikadarshani1315
@deepikadarshani1315 6 сағат бұрын
ඔයා පරිස්සමට ඉන්නකෝ බුදු සරණයි සමිතා .ඔයා හරි ලස්සනයි මම නම් හරිම කැමතියි ඔයාට.
@audreysithara3919
@audreysithara3919 8 сағат бұрын
Oya enna enbama lassana wenne oyage hitha loassana nisa,hitha lassana aya wayasata yannehe, wayasa kiyanne ankayak witharai, api me looken yana dawasa wenakam hitha lassanata thiyagaththanam maranin mathuth api gena boho kalak yabathuru minissunta amathaka wennenehe, God bless you sister 🙏🙏🙏Wish you a very happy new year Love you so much ♥️♥️, hemadamath oyala Lovebirds la wage Inna 👍👍👍 hitha apirisidu aya kiyana ewa hithata ganna epa,ape dukedi eyala apita balanne nehene,🤣🤣🤣 ♥️♥️♥️🙏🙏
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Сағат бұрын
මම නිතර මැසෙජ් නොකලට මම හදවතින්ම අාදරෙ කරන කෙනෙක් තමයි සමිතා මිස් කියන්නෙ ඒ වගෙම මම දකින ලස්සනම හිනාව තියෙන්නෙත් ඔයාට මිස් හදවතින්ම අවංකවම හිනා වෙනවා මිස් ඔයා අපි නමි කවුරැ මොනවා කිවිවත් ඒවා අදාල කර ගන්නෙ නැ මෙි මම නමිනම හදවතින්ම අාදරෙයි සමිතා මිස්ට ❤❤❤❤
@krisanthairesha5313
@krisanthairesha5313 2 сағат бұрын
Lassanai akki. බුදු සරණයි
@Yjo15121
@Yjo15121 10 сағат бұрын
🥰Godak aya kettu wenne Dermatologist kenek haraha shareeraye thel thattu iwath karagena thama. Eka hariya ara bade thanpath medaya iwath karanawa wagema thama.Indiawe mahaththata hitapu Actress Nayananthara kettu uneth thama thama.
@nilurajapaksha2010
@nilurajapaksha2010 3 сағат бұрын
මම ඇත්තටම සමිතා මිස් ඔයාගෙ විඩියො බලනවා ඔයාල හැමෝම පවුලෙ අය එකතුවෙලා කරන සිංදු බලනවා ආ තාව කැම හදන ඒවත් බලනවා ඒත් කමෙන්ටි කරන්න වෙලාවක් නැතුව යනවා මොකද මම කුවෙටි වල ඉන්න කෙනෙක් මම වැඩ නිසා වැඩ කරන ගමන් බලන්නෙ මම ඇත්තටම ආදරෙ කරන චරිතයක් ඔයා ආදරෙයි ඒ වගෙම කියන්න ඔිනේ කෙටිටු වෙන්න කුරැදු ටිි එක අරගෙන කැම කාල විනාඩි 30කින් බොන්න ඇත්තටම කෙටිටු වෙනවා හැමදාම සතුටින් ඉන්න ❤❤❤
@dhammika7884
@dhammika7884 8 сағат бұрын
Oya hamadama lassanai hmadama oya hinawa mune thiyagana inna labenna kiy parthna karanawa bs jp❤
@pradeepajayasinghe3300
@pradeepajayasinghe3300 4 сағат бұрын
Akki oya recommend karana bleaching nethi whitening cream ekak kiyanna puluwanda.
@iroshasagari5783
@iroshasagari5783 5 сағат бұрын
හැමදාමත් ආදරෙයි මම oyatath family ekatama shan පුතා හොඳ දරුවෙක් ❤❤
@SumithraAmarasinghe
@SumithraAmarasinghe 12 сағат бұрын
ඔයා ලස්සනයි හැබැයි මම වැඩියෙන්ම ආදරේ ෂේන් පුතාට එයාගේ අහිංසක හිනාවට ගොඩක් ආදරෙයි ඔයා දරුවන්ට හදවතින්ම සුබපතනවා කියන එකටත් ආදරෙයි
@y.g.mnilanthinilanthi5499
@y.g.mnilanthinilanthi5499 8 сағат бұрын
ඔයාගේ පූතා ට කතා කරන්න හරි ම ආසයි එයට ගොඩ ක් ආදරෙයි
@ilonkakalansooriya5253
@ilonkakalansooriya5253 12 сағат бұрын
හිත සතුටින් ඉද්දි මහත් වෙනවා .ඒකට කරන්න දෙයක් නෑ😂❤
@gayanichampika9842
@gayanichampika9842 10 сағат бұрын
Thanks. Oya. Kohoma. Dekka t lassanay. Oyage. Hadawathat lassanay love you ❤❤❤❤
@indijsuriya9929
@indijsuriya9929 11 сағат бұрын
මාරම ලස්සනයි දැන්...❤❤❤
@NilankaNiroshani-l5p
@NilankaNiroshani-l5p 6 сағат бұрын
Anee akki man nam oyata godaaak kemathi hemadama sathutin enna b.s ❤❤❤❤❤❤
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Visekari | Episode 61 - (2025-01-14) | ITN
19:37
ITN Sri Lanka
Рет қаралды 283 М.
Botox, Fillers, or Natural? Exposing Celebrities’ Anti-Aging Secrets
18:10
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН