බලතළ ( පළමු කොටස )360 කෝපිකඩේ කථාංගය /KOPIKADE 360

  Рет қаралды 71,950

sumithdias

sumithdias

Күн бұрын

KOPIKADE 1994 Broadcast (94/02/16) Power (Part One) 360 Episode
කෝපිකඩේ 1994 වසරේ විකාශණය ( 94/02/16 )බලතළ ( පළමු කොටස )360 කථාංගය /KOPIKADE 360
කරුණාකර මෙය උපුටා කවර ආකාරයෙන් හෝ නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්වේ.
මේ කෝපිකඩේ1994 වසරේ විකාශණයවූ බලතළ ( පළමු කොටස )360 කථාංගය (1994/02/16 විකාශණය ) වසරේ විකාශණයවූ මෙය බලතළ ( පළමු කොටස ) 360 කථාංගයයි. ඵහි තිර රචනය කේ.ඩී.සිරිපාල ,අධ්‍යක්‍ෂණය සුමිත් ජයන්ත ඩයස් ,දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය මාලාව ලෙසින් මෙම සෝප් ඔපෙරාව වාර්තාවක් උසුලයි.
මෙම කථාංගය සොයාදුුන් නිසල් වෙත්තසිංහ සොයුරාට විශේෂ ස්තූතිය...මෙම කථාංගය සොයාදුුන් නිසල් වෙත්තසිංහ මහතාට විශේෂ ස්තූතිය
මෙම කථාංගයේ රංගනයට ඵක්වූ බොහෝ කලාකරුවන් අද ජීවතුන් අතර නොමැත.
ඔවුුනට මෙය උපහාරයක්ම වේවා .
රත්නෙ ළමයා - ලාල් සේනාධීර
අබිලිං -චන්ඳ්‍රසිරි කොඩිතුවක්කු
ලොකු හාමිනේ -දෙනවක හාමිනේ
අප්පුවා-ශ්‍රී ලාල් අබේකෝන්,
සාමෙල් අප්පු -විමල් වික්රමාරච්චි
සේන අයගමගේ, ඥාණසිරිි කළුආරච්චි
කෝපිකඩේ , 1994 වසරේ විකාශණයවූ මෙයබලතළ ( පළමු කොටස )360 කථාංගයයි. මෙම කථාගය රූපගත
කිරීම ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිිගත කිරීම ,රොෂාන් පෙරේරා ,රොෂාන් ෆර්නැන්ඩො ,ටී.පී.රෂ්ඩීන් ,
කැමරාකරණය : කැමරාකරණය නිලන්ත වනසිංහ සමග සුමිත් ජයන්ත ඩයස්
කාර්‍යය සහාය : ලෙස්ලි කුරේ සමග ටියුරින් සිල්වා
,සම්බන්ධතා සටහන් සමන් තිලකසිරි සහ නිමල් බස්නායක .පසුතල සහාය ඥාණසිරිි කළුආරච්චිද වෙනවා. නිෂ්පාදක වරයාවූයේ ලලිත් සමරවීරය ,මෙහි තවත් විශේෂත්වයක් ඇත .කෝපි කඩේ කැමරා ශිල්පි නිලන්ත වනසිංහ මහතාද මෙහි ඵක් දර්ශණයක රඟපානු ලබයිි....
අප මෙය රූපගත කළේ ස්වාධීන රූපවාහිනිියේ සහ හෝකන්දර බණඩා අයියලගේ වත්ත ලෙසින් හැඳින්වූ මනරම් භූමි භාගයේදීයී අවාසනාවකට මෙන් අද ඵහි වෙනත් නිවාස ඉදිකොට ඇත.. මෙම රූපවාහිනී පටිගත කිරීම් ඵකළ කරන ලද්දේ දැඩි අව් රශ්මිය සහ වැසි සහිත කාළගුණ මධ්‍යයේ අපහසුතා විඳ ගනිමින් දැවැන්ත කැමරා උපකරණද රැැගෙන ඉතා වෙහෙසකර තත්වයක් තුළය..කරුණාකර අපගේ අවසරයක් නොමැතිව මෙම වීඩියෝව ඔබගේ වෙනත් පෝස්ට් හෝ නිර්මාණ සඳහා හහෝ නැවත යූටියුබ් හෝ වෙනත් අන්තර්ජාල විකාශණ සඳහා යොදා නොගන්න. මේ මගඩිය නැමතිි 152 කථාංගය 1990 වසරේදී රූගත කරන ලද සහ විකාශයවූ කථාංගයකී .තිරෙන් ඵහා ඵදා අප කළ කැපවීම ඔබට සිතාගත හැකිය .මෙම කෝපිකඩේ නාට්‍ය මාලාවෙහි කොටස් 300 අධිකව අධ්‍යක්‍ෂණය කොට ඵමෙන්ම ඵහි පිටපත් 100 අධිකව ලියා ඇති සුමිත් ජයන්ත ඩයස් ,මෙම නාට්‍ය මාළාව පිළිබඳව සිය රසවත් අත්දැකීම් ඇතුළත් ග්‍රන්ථයක් සම්පාදනය කරමිින් සිටී.අද මෙන් නවීන තාක්‍ෂණික උපකරණ නොමැති ඒ අවදියේ නිර්මාණය කරන ලද මෙම කථාංගය පිළිිබඳව ඔබගේ අදහස් ලිියන්න.
• Vadula / Kopikade old...
• මගඩිය 152 කථාංගය 1990...
Script and Director
Sumith Jayantha Dias,
Kopikade Episode 360 /1994 (1994/02/16 විකාශණය )
This is a very rare episode and the older one
I am one of the former Director of Coffee shop ( Kopikade ) Soap Opera in Srilanka,
Please don't re-upload without my Permission,
If you like My Channel:
Like
Share
*Comment
*, SUBSCRIBE for more videos Also click on the notification Bell icon.
Thanks for watching...!!!
Kopi Kade (TV Program),1994 kopi kade,360 kopikade
If you like My Channel:
Like
Share
*Comment
SUBSCRIBE for more videos Also click on the notification Bell icon.
Thanks for watching...!!!

Пікірлер: 88
Kopi Kade 371  Gurukama
27:07
Old Gold Drama
Рет қаралды 223 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 337 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 11 МЛН
කෝපි කඩේ - අපාය | Kopi Kade | Sinhala Old Teledrama
23:29
Kopi Kade New - කෝපි කඩේ 1517 - කරාටේ
22:34
lankacoffeeshop
Рет қаралды 74 М.
පොල් - කොපි කඩේ (Pol - Kopi Kade)
18:25
TheKopikade
Рет қаралды 100 М.
Kopi Kade Wada Bedha
25:06
Sinhala Old Drama
Рет қаралды 65 М.
Garu sabahapathi thuma - Kopi Kade
24:45
TheKopikade
Рет қаралды 269 М.
ස්වාමිතුමා  - Malgudi Dawasa Sinhala (HD Video)
20:38
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 41 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 337 М.