Kopi Kade 371 Gurukama

  Рет қаралды 234,826

Old Gold Drama

Old Gold Drama

Күн бұрын

Пікірлер: 180
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Жыл бұрын
හැමදාමත් කෝපි කඩෙි කියන්නෙ හදවතේ කතාව.පරණ කොටස් එකක් නැර බලනවා ආසාවෙන්.මෙි කොටස් බලනකොට අතිතය මොනතරම් ලස්සනයිද සුන්දරයිද කියලා මතක් වෙනවා.පසුබිමි වාදනය ඇහෙනකොට ඇහැට කදුලු එනවා පපුවට පලාගෙන යන වෙිදනාවක් එනවා 😢 ස්තුතියි තවත් පරණ කොටස් දාන්න
@WijesiriChandradasa
@WijesiriChandradasa Ай бұрын
😊
@danithmalinda6395
@danithmalinda6395 11 ай бұрын
අනේ අප්පු නිවන් සුව ලැබේවා !! 😢
@dumeshweerakkodi1571
@dumeshweerakkodi1571 4 ай бұрын
අප්පුවා, ශ්‍රී ලාල් අබේකෝන් කලා ශිල්පියානෙනි ඔබට අමා මහ නිවන් සුව ලැබේවා
@WasanthaKumara-r4w
@WasanthaKumara-r4w 3 ай бұрын
@@dumeshweerakkodi1571 මීයගිය සියලුම කලාකරුවන්ට අපගේ ප්‍රණාමය
@yareelgame7386
@yareelgame7386 Жыл бұрын
අපි ඒ සුන්දර කාලෙ ජීවත් උනානෙ දෙයියනේ....😢
@slgold217
@slgold217 6 ай бұрын
දන් මේ මිනිස්සු බාගයක්ම නැ කියලා දැනෙද්දි හිතට පුදුමාකාර තනිකමක් දැනෙන්නේ
@truecopysltv7239
@truecopysltv7239 11 ай бұрын
ඒ කාලෙ බලපු සුන්දරම ලස්සනම නාට්‍යයක්❤🎉🎉
@prasaddanushka7909
@prasaddanushka7909 Жыл бұрын
ගොඩක් ස්තූත්යි.කෝපි කඩෙි මෙි වගේ පරන කතා වැඩිපුර දාන්න.මෙිවා තමා අපි පොඩි කාලෙ ආසාවෙන් බැලුවෙ.අපේ පන්තියෙ ⁣සමහර ළමයින්ට කෝපි කඩෙි චරිත වල නමි දාලාත් තිබුණා.අබිලිං,පොලී මුදලාලි,සුවඳා කියලා නමි දාපු ළමයිත් අපේ පන්තියේ හිටියා.
@Lahiru-i4y
@Lahiru-i4y Жыл бұрын
ලංකාවෙ 1 නාට්‍යය මෙක තමයි ❤❤❤❤❤❤❤❤❤❤
@thilinasampath672
@thilinasampath672 6 ай бұрын
මරු පරන කොපි කඩේ දාන්න තව
@Kamini69-p4f
@Kamini69-p4f 6 ай бұрын
ඒකාලෙ කෝපි කඩේ ❤ කවදාවත් මග නොඇර බලපු කාලෙ ❤
@v_____88217
@v_____88217 2 ай бұрын
ඔයා ඒ කාලෙ පොඩී ද?.. 😂
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 26 күн бұрын
මේ.ගැමි.ගතිය දැන් .නෑ .කෝපි.කඩේ.බලන්න .එපා .වෙනවා.බලන.එක .නවත්වලා.හුගාක්.කල්.මේ.කොටස්.යද්දී .නම් .මම .ඉපදිලාද.දන්නෙත්.නෑ .👍 හරිම.සුන්දරයි❤මෙන්න.රියල්ම.කෝපි.කඩේ❤
@WasanthaKumara-r4w
@WasanthaKumara-r4w 6 ай бұрын
ඉස්සර අපි අසාවෙන් බැලුවේ කළුසූදූ රුපවාහිනීයෙන්
@rickycloud92
@rickycloud92 21 күн бұрын
අපි...
@sada-wf1wn
@sada-wf1wn 2 ай бұрын
ලස්සන ම..කතාව..90..91..92..හැමදාම...බලවු..කතාවයි..ගේදරට.හොරේන්.ගිහින්.ගුටිත්කලා..තියේනවා
@chandimajayawardana9472
@chandimajayawardana9472 10 ай бұрын
අපි පොඩි කාලේ බලපු ලස්සන කාතාවක් හොද තේරුමක් තියේනවා 2024/01/12
@tharindurukshan8309
@tharindurukshan8309 4 ай бұрын
ane nikan palayn ponna wesige putha yanna
@ishankakrishan5399
@ishankakrishan5399 3 ай бұрын
​@@tharindurukshan8309ube amma ubawa jathaka Kare ballektada gon naki keriya ubata Hoda naththam puka nodi palayn gon pimpi pakaya ponnaya
@a.m.m.dhanushkamanojkumara5693
@a.m.m.dhanushkamanojkumara5693 10 ай бұрын
අම්බෝ ඒ කාලේ මොන වැඩේ තිබුනත් බදාදා රෑ 7.30 ට tv එකක් ලගට කොහොමහරි යනවා
@chathurangakarunarathna9755
@chathurangakarunarathna9755 5 ай бұрын
මෙ කාලෙ අපි කොච්චර සතුටින් ගෙදර අය එක්කලා ඉදියද 😢
@HasenSilva-nl6dd
@HasenSilva-nl6dd 5 ай бұрын
අනේ. අපේ පොඩි කාලේ ලස්සන කරාට බොහොම පින් ඔබලා හැමෝටම.. නැති සියලු දෙනාටම නිවන් සුව ලැබේවා.. ඇසිලින් නැන්දා. එන්සිනා නැන්දා. සොමි නෝනා.. පොලී මුදලාලි.. මිනි පෙට්ටි මුදලාලි. අබිලින් මාමා ලොකු හාමිනේ ( දෙනවක හාමිනේ ) ❤️❤️😪😪
@sumedapriyalal621
@sumedapriyalal621 6 ай бұрын
ගජං මලයා සුවඳා අප්පුවා බංඩා.... අපේ කාලේ මතක වස්තු වු චරිත. අනේ ඒ කාලෙට යන්න ඇත්නමි. හිත දුවන දුර ඇත්තටම. 😢😢
@gossipwathagotha1985
@gossipwathagotha1985 8 ай бұрын
අනේ ඉතිං මෙතනින් කී දෙනෙක් දැං ජීවතුන් අතර නැද්ද... දුකයි 😢
@manelpolman8188
@manelpolman8188 6 ай бұрын
කොච්චර රසවත් ද ඒ කාලෙ කෝපි කඩේ, මට මතකයි එක්තරා කාලයක 1996 දි විතර, මට වයස අවු.6 යි, අපේ සීයා කෝපි කඩේ විකාශය වෙන වෙලාවට අපේ ගෙදර ඇවිත් පොඩි පුටුවක් අරන් එලියෙන් වාඩිවෙලා,සුරුට්ටුවක් එහෙම බිබී තමයි බැලුවෙ, මෝඩ තුන්කට්ටුවෙ විහිලු වලට අපේ සීයාට හරි හිනා 🤣
@slcreations4
@slcreations4 Жыл бұрын
අපි ඉස්සර බලපු අමතක නොවන මතකය හරිම සුන්දරයි❤❤
@dimalperera3137
@dimalperera3137 Жыл бұрын
ඒ කාලේ තැඹිලි ගෙඩිය 6 යි ...😇
@shomyarmy702
@shomyarmy702 10 ай бұрын
யாருக்கும் பிடிக்கக்கூடிய தொடர்கதை தான் கோபி கடை முன்னாடி நாம சின்ன வயதில் தொடர்ந்து விடாம பார்க்கக்கூடிய கதைத்தான் காப்பி கடை இலங்கையில் இருக்கும் அனைவர்களுக்கும் பிடித்த ஒரு கதையாக இந்த இந்தக் கதை பிரபலமானது அப்பு பண்டா சுகந்தா சிங்களத் தொடர் கதையில் தெறிக்க விடுவாங்க நடிப்புல இந்த மூவரும் இந்த கதையில் நடித்த அனைவரும் நடிப்புல திறக்க விடுவாங்க சூப்பர் நடிகை என் சீனா ஜெயா விதி லோகோ நோனா பொடி மெடிக்கல் கஜ மல்லி ரத்னம் சிறி ஓகே பாளையம் குரும் குரு
@v_____88217
@v_____88217 2 ай бұрын
මේ කොටස 1994දී විකාශය උනේ.... ❤🎉
@pubuduransith8558
@pubuduransith8558 Жыл бұрын
අනේ ඒ සුන්දර ගැමි කම ආයෙ ත් අත්විඳි න්න තියෙනවනම්❤
@PudumaLowaOfficial
@PudumaLowaOfficial Жыл бұрын
සුපිරී පරණ කොටස් ගොඩක් දෙන්න අපි බලන් ඉන්නවා... ගොඩක් ස්තූතියි දිගටම කරගෙන යන්න🎉
@SupunDinelka
@SupunDinelka 4 ай бұрын
සුන්දර අතීතය පුදුමාකාර ලස්සන අතීතයක් ඒක❤
@jeyachandranrasaiya4412
@jeyachandranrasaiya4412 2 ай бұрын
Thank you so much love you ❤ ape perani matakaya apata mema dunata🥰🥰🥰
@Amiladhanushka-e1f
@Amiladhanushka-e1f 11 ай бұрын
Jayawewa අතීතය mathak වෙනකොට harima Dukai ඇත්තටම kopi kade කියන්නේ maara draama එකක් theruwan saranai
@bilalsamarathunga341
@bilalsamarathunga341 Жыл бұрын
කොහොමද සාමෙල් ගේ පුහ් කෝචෝක් හිනාව, , රත්නේ ගෙන් අබිලිං ගුටි කන්න ගිහින් 99 බේරුනම,පිටපත් වලින් එහා රඟපානවා කියන්නේ මේවාට මේ කෝපි කඩේ නාට්‍යයේ සිත්ගත්ම මගෙ චරිතය රත්නේ ළමයා, එතුමා නැතිවීම රසවත් කොටස් ගොඩක් අපිට නැතිවෙන්න ඇති, මොකද?? හැම කොටසකම හිමිට ගලාගෙන එන රත්නේ, සෝමේ ගමේ යන සීතල යුද්දේ වගේම, ගමට එළියෙන් එන උවදුරු වලට දෙගොල්ලොගේම එකමුතු කමත් ඒ කාලේ හරිම රසවත්,මේ කොටසෙත් ඒ දේ මනාව පෙන්නනවා ඒ තැන සුගතන් කියන චරිතයට ලක්ෂණ එක්ක ගන්න බැරිඋනා කියලයි මට හිතෙන්නේ, බයාදු බේබදු චරිතයක් වීම නිසා ගජං චරිතයේත් රස්තියාදු වලි ගතිය ගිහින් ඒ සෙට් එක ගමේ බේබද්දෝ ගානට වැටිලායී ඉස්සරහට ගලාගෙන ගියේ, ඒ පොඩි කාලේ අපි රසවත් කල අපි අතරින් වෙන්වුනු සියළුම ශිල්ප, ශිල්පිනින් හට නිවන් සුව ලැබේවා
@asithamadushanka7480
@asithamadushanka7480 11 ай бұрын
Eka nm ettha
@sakilanuwan6732
@sakilanuwan6732 11 ай бұрын
අනිවාර්යයෙන්ම අද වෙනකොට කෝපි කඩේ අන්තිම තැනක තියෙන්නේ නිකන් දිගම නාට්‍ය විතරයි
@sugaeranga8663
@sugaeranga8663 10 ай бұрын
මාර කතාව ඒක..වටිනවා...❤
@v_____88217
@v_____88217 2 ай бұрын
ඒක ඇත්ත... 😢
@sunethekanayaka5941
@sunethekanayaka5941 4 күн бұрын
මගෙ යූ ටියුබ් එකේ සින්දුව දායක වෙන්න අනිත් අයටත් කියන්න බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ❤🙏❤
@dilshanmadusanka742
@dilshanmadusanka742 Жыл бұрын
මේ ඇත්තටම මේ වගේ පරනම ඒවා දෙන්ඩ බලන්ඩත් ආසයි 😍
@SM-gu7qp
@SM-gu7qp Жыл бұрын
1 සිට 1000වෙනකල් කොටස් ටික දාන්න.👍👍👍👍👍👍👍❤❤❤❤❤❤
@sunethekanayaka7894
@sunethekanayaka7894 3 ай бұрын
රංගනයෙන් දෙනවක හාමිනේ බංඩා සුවදා ගජන් අප්පු ❤❤❤❤❤❤
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se 26 күн бұрын
අනේ.අප්පු.මාමා.අබිලින්.මාමා .නිවන් සුව ලැබේවා 😢❤
@ishankakrishan5399
@ishankakrishan5399 3 ай бұрын
Atapattama patan gannakota tv eka laga ilagata yanne kopi kade kiyala mathak wenakota mara sathutak enne e tharam asa kathawak mewa thamai adarshamath katha❤❤
@udayapriyantha3365
@udayapriyantha3365 6 ай бұрын
ලස්සනයි තාමත් ආසයි බලන්න ඒ ගැමි ගතිය අද 2024.05.20.. මානුස්සයා ගේ පැවැතීම සොබාදහමේ නේ
@nuwanchinthaka81
@nuwanchinthaka81 Ай бұрын
371, 1994 විකාශනය වුන ්ව බොහොම හොඳ මට්ටමක තියෙනව.තව දාන්න අපිට බලන්න...🙏
@amayasadamali2635
@amayasadamali2635 6 ай бұрын
ආදරණීය මතක ❤ පුංචි කාලය ලස්සන කරාට ඔයාලා හැමෝටම ගොඩක් පිං🎉❤
@lakshanhettiarachchi79
@lakshanhettiarachchi79 Жыл бұрын
Jaya wewa ❤️ parani mewani kopikade kathanga thawa danna.api balan innawa❤️
@sithmiparindaya2054
@sithmiparindaya2054 Жыл бұрын
😊
@RanjaniJayalath-n3b
@RanjaniJayalath-n3b 5 ай бұрын
❤y​@@sithmiparindaya2054
@senarathna8406
@senarathna8406 6 ай бұрын
A kale asawen baluwe appuwa hitapu nisa. Niwan suwa labewa❤
@TharinduMadushan-fh8vg
@TharinduMadushan-fh8vg 9 ай бұрын
A... Kale asawen balapu aka❤❤❤❤❤
@jeyachandranrasaiya3278
@jeyachandranrasaiya3278 2 ай бұрын
Love you so much ape perani matakya❤️
@JanakaDmja
@JanakaDmja 7 ай бұрын
ඒ අතීතය කොච්චරනම් සුන්දරද ගැමිකම
@rv2187
@rv2187 5 ай бұрын
පොඩි කාලෙ ඉදන් ආසාවෙන් බලපු පට්ට drama එකක්....පස්සෙ මයිනටයි උගෙ රැලටයි කඩේ ගියානෙ කෝපි කඩේ...🤬
@harshaharsha6526
@harshaharsha6526 Жыл бұрын
ජයවේවා තව ගොඩක් දාන්න මග බලන් හිටියේ
@runeshnalaka3694
@runeshnalaka3694 7 ай бұрын
Anee Baladdi Aswelata Kaduluu Enawa Mara Vidihata .Adare Mama Puduma Vidihata Kopikadeta 😘😘🤗🤗💞💞🇨🇦🇨🇦🇺🇸🇺🇸🎄🎄😍😍❤❤
@KuwaitFlag-b2h
@KuwaitFlag-b2h 5 ай бұрын
මමත්..හැමදාම..කෝපි.කඩෙ..බලනව..හරි..අාඝාවෙන්
@sahansachintha1429
@sahansachintha1429 5 ай бұрын
මරූ තව දාන්න❤
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Ай бұрын
හරියටම හරි තමයි
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
ඉස්කෝලේ හොල්මන් කතාව,,මෝහිණි ..ඩිංගි මහත්මයා මඟුල් ගෙදර
@Sumuduproduction
@Sumuduproduction 8 ай бұрын
Ape punchi kale kochchara lassanada.. eth den api ape loka wala hora wela..kopi Kade wage ape jivitheth wenas wela aye enne nathi widihata
@kindhearts698
@kindhearts698 Жыл бұрын
Genuine කෝපි කඩේ එළ
@pasanhettiarachchi3007
@pasanhettiarachchi3007 4 ай бұрын
රත්නේ ළමයා , ලොකු හාමිනේ ,සාමෙල් අප්පු, පොලී මුදලාලි, අබිලින් මාමා ,එන්සිනා ,ඇසිලින්,අප්පුවා, සොමි නෝනා 😪
@HeshanPrabhashwara-f7h
@HeshanPrabhashwara-f7h 7 ай бұрын
ඒ කාලෙ කෝපිකඩේ❤❤
@dishanrathnayake1183
@dishanrathnayake1183 Жыл бұрын
ඉතාමත් පැහැදිලිව පෙනෙනවා.
@robhatgadi2135
@robhatgadi2135 Жыл бұрын
Old is gold ❤️
@hashanuhc5498
@hashanuhc5498 Жыл бұрын
Thanks 🙏🏻, Tawa danda ,, good luck,,, parana ewa
@sudesh8229
@sudesh8229 Жыл бұрын
පින් සිදුවෙයි ඔබට! ❤️
@sameewasan4350
@sameewasan4350 11 ай бұрын
Music hithata mara hagimak enne AA athithaya cohhara sundarada
@nowtywasa2391
@nowtywasa2391 5 ай бұрын
ඒ කාලේ 😔😍
@kavindavimukthi5816
@kavindavimukthi5816 11 ай бұрын
Issarawage den kahtawa lassana ne...
@dila251983
@dila251983 Жыл бұрын
THANK YOU SO MUCH😃 PLS UPLOAD MORE OLD KOPI KADE DRAMAS
@W.I.PFernando
@W.I.PFernando 10 ай бұрын
A kale ආසාවෙන් balapu නාට්‍ය .den thiyena නාට්‍ය මොනවද kiyala හිතෙනවා
@sanjeewaruwan
@sanjeewaruwan 2 ай бұрын
ada mage lamaya ahanawa appu banda suwada ko ahanawa
@lahiruishara2006
@lahiruishara2006 11 ай бұрын
අතීතය සුන්දර යි
@JanakaRuwan-nz8wr
@JanakaRuwan-nz8wr Жыл бұрын
A atitayata giya❤
@mohamedsifan9338
@mohamedsifan9338 10 күн бұрын
30 years ago 😍
@kushanthadisanayaka2388
@kushanthadisanayaka2388 15 күн бұрын
Gajange lassana
@shanikadilrukshi1184
@shanikadilrukshi1184 Жыл бұрын
Thanks for uploading
@dinukawijayanga1166
@dinukawijayanga1166 11 ай бұрын
මේක ගියේ 1994/95 කාලේ වගේ නේද
@thusha8426
@thusha8426 5 ай бұрын
Ratthne ඉන්න ඒවා danna
@karuperera3398
@karuperera3398 Жыл бұрын
Very good. Thank you. Oldest episodes are better.
@faraznmulaffer6021
@faraznmulaffer6021 11 ай бұрын
Old is gold ever
@Lahiru-i4y
@Lahiru-i4y Жыл бұрын
සුන්දරයි
@WasanthaKumara-u9w
@WasanthaKumara-u9w Жыл бұрын
Thawa parana ewa danna❤❤❤
@yohandananjaya9764
@yohandananjaya9764 3 ай бұрын
රුපිය්ල් හයට තැනිලි බොද්දිත් රනිල් පාර්ලිමේන්තුවේ
@ajanthaajantha4291
@ajanthaajantha4291 11 ай бұрын
Lassana atheethayak
@indikaliyanage3949
@indikaliyanage3949 6 ай бұрын
Aurudu 20 apssta giya😢
@ruwannilankaranasingheovit343
@ruwannilankaranasingheovit343 Жыл бұрын
Please upload more old episodes like that
@rksajithdesilva5577
@rksajithdesilva5577 Жыл бұрын
අතීතය ❤
@chandimajayawardana9472
@chandimajayawardana9472 10 ай бұрын
මේ කාතාවේ අද වේනකො කිදේනෙක් ජවිතය හැර ගිහින්ද
@පිනිබ්න්දු
@පිනිබ්න්දු 2 ай бұрын
අදකාතාවෙ කිය්ක් මැරිලාද
@SriyalathaMuthugala
@SriyalathaMuthugala 6 ай бұрын
මෙතන act karana kee දෙනෙක් අද weddi මිය පරලොව ගිහිල්ලා dha..
@yasanthmanoj5037
@yasanthmanoj5037 Жыл бұрын
kathawa nam lassanai...habai me hama ekenma pennanne sinhala minihage thiyena irisiyawa kuhakakama saha moda gon kama..edath ehemai adath ehemai
@temp8788
@temp8788 Жыл бұрын
Old episode before Rathne Lamaya's death (1997 September). Our childhood :(
@danithmalinda6395
@danithmalinda6395 11 ай бұрын
What happened to rathne 🤔
@rlahiru5025
@rlahiru5025 6 ай бұрын
Me kale aye enne na ne😢
@DananjayaMuthunayake-qd3ol
@DananjayaMuthunayake-qd3ol 8 ай бұрын
Kaurunge gurukama wedak ne
@wimukthipremarathne3668
@wimukthipremarathne3668 Жыл бұрын
හැමදාම ඕනි
@AaaSugath
@AaaSugath Жыл бұрын
Old is gold
@sugaeranga8663
@sugaeranga8663 Жыл бұрын
Old gold drama...good job..❤
@lakshitha_sandaruwan992
@lakshitha_sandaruwan992 Жыл бұрын
දිගටම කරන් යන්න
@PriyalKithsiri
@PriyalKithsiri 7 ай бұрын
Caton taigar kesel hora denna aduranne na dennek kiyana boruwa okunta thawa wadi dswasak midiya walin minissu rawattanna ba.
@MohSam-h5n
@MohSam-h5n 10 ай бұрын
❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉
@danusandaruwan6473
@danusandaruwan6473 Жыл бұрын
සෝමෙය හෙන පන්ඩිතය
@charithsilva9236
@charithsilva9236 Жыл бұрын
ඔව් පකය
@lifewiththusha55
@lifewiththusha55 Жыл бұрын
කෝපි කඩේ මුල්ම කොටස් ටික දාන්න පුළුවන් නං වටිනවා
@dimuthupriyanjana1260
@dimuthupriyanjana1260 10 ай бұрын
මචන්. කේ ඩී සිරිපාල හෙම ඉන්න ඉස්සර ලස්සන නාට්‍යක් ගියා "චමරිය"කියලා.. හොයලා දාන්නකෝ.
@nuwanduminda5599
@nuwanduminda5599 9 ай бұрын
මටත් යන්තන් මතකයි ඒ කතාව. එතකොට මම ගොඩාක් පොඩියි. 2001 වගේ ගියේ.දමිතා අබේරත්න හිටියා. කාර් එකක් රියදුරෙක් නැතිව යනවා වගේ සීන් එකක්, හොල්මන් බඩු මුට්ටු වලින් මිනිස්සුන්ට ගහන සීන් එකක් ඒකෙ තිබුන මතකයි.
@sujithprasanna3118
@sujithprasanna3118 4 ай бұрын
Math hoyanawa appa... e kthawa yankota සබන් ඇඩි එකක් එහෙම ගියා..
@kasundarshana6281
@kasundarshana6281 5 ай бұрын
96 /97
@AJITHPUSHPAKUMAR-e6l
@AJITHPUSHPAKUMAR-e6l 6 ай бұрын
මිත්ත්‍යාව සමාජගත කරපු හැටි 😅
@bsworld8
@bsworld8 Жыл бұрын
ෂෝක් අනේ 🤗
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,1 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 5 МЛН
Kopi Kade 394 Rekha Dewiyo
25:02
Old Gold Drama
Рет қаралды 22 М.
Kopi Kade | විවාදේ  | Episode 1986 - (2024-07-07) | ITN
21:35
Garu sabahapathi thuma - Kopi Kade
24:45
TheKopikade
Рет қаралды 273 М.
APOCALYPTO 2006 FULL MOVIE SUB INDO..
2:18:22
Sheva.05
Рет қаралды 10 МЛН
කෝපි කඩේ - අපාය | Kopi Kade | Sinhala Old Teledrama
23:29
Norsk Humor: Tilbakeblikk Til Første Episode av Mot I Brøstet
17:03
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН