ධර්ම ශ්‍රවණය තුල ත්‍රිහේතුක කුසලතාවය වඩමු |

  Рет қаралды 1,540

බණමඩුව

බණමඩුව

Күн бұрын

Пікірлер: 13
@ashanthisenevirathna887
@ashanthisenevirathna887 Күн бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයනන් වහන්සේ, ඔබවහන්සේ හැමදාම වගේ ඉතාම මනරම්ව මේ දේශනා ව කරන්නේ. කර්මයම තමයි අපව ස්ථානගත කරන්නේ. මේ පංච ස්කන්දය හට ගන්නෙම කර්ම ය නිසයි. මුළු විශ්වයම අනිත්‍ය බව බුදු පියාණන් වහන්සේ දේශනා කලේ. කර්ම ය නිරුද්ධ කල හැකි බව බුදු පියාණන් වහන්සේ වදාලේ.. ඔබවහන්සේ, ඉතාම පැහැදිලි ව ත්‍රිහේතුක කුසලය ගැන කියලා දුන්නේ. ඇත්තටම මේ ගැන මා කලින් දැන සිටියේ නැහැ. ඔබවහන්සේ ට බොහොම පින් මේ ටික කියා දුන්නට. ත්‍රිහේතුක කුසලය මෝරන විදිය කියලා දුන්නට පින් පින් පින් ඔබවහන්සේ ට. බිඳී බිඳී යන නාම රූප පරම්පරාවම දෙස බලන හැටි කියලා දුන්නට. මේ දේශනා ව තුලම අවබෝධ ය කරා යන හැටි කියලා දුන්නට, ඔබවහන්සේ ට බොහෝ කුසල් රැස් වේවා!ඔබවහන්සේ සුව පත් වේවා!!!🙏🙏🙏
@indrajayanthi6793
@indrajayanthi6793 Күн бұрын
❤❤සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහනස ගෞරවනීය ඔබ වහනසෙ නිදුක් නීරොගී සූවයෙන් සුවපත් වෙවා🎉🎉
@shanikagamage3287
@shanikagamage3287 Күн бұрын
නිරෝගී suwaya ලැබී deergayusha ලැබේවා seelawimala ස්වාමීන් වහන්සේ ට 🙏🌼🙏🌼🙏🌼
@sumethracol3331
@sumethracol3331 Күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@PriyanganiMedagedara
@PriyanganiMedagedara Күн бұрын
Pinwath ssuqamin wahanse uthum niwanin senasewa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉oba wahanseta mage namaskaraya wewa sadu sadu 2🎉🎉🎉🎉🎉🎉🎉
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 16 сағат бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ,,
@monikaperera1768
@monikaperera1768 15 сағат бұрын
ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙිවා, !!!🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@haramanisgeanulachandralat38
@haramanisgeanulachandralat38 Күн бұрын
Sadu sadu sadu 🙏🏻
@a.l.ariyalatha6944
@a.l.ariyalatha6944 Күн бұрын
Sambudu rajananwahanseta, srisaddharmayata, uthum sangarathnayata mama namaskara karami. Pinwath swameenwahansa gaurawayen wandana karami.🙏🙏🙏🙏🙏🙏🙏Translate to sinhala
@AnulaKumarihami-y4j
@AnulaKumarihami-y4j 4 сағат бұрын
සාධු සාධු සාධු ස්වාමීන් වහන්ස අප්‍රමාණ පිංකුසල් අත් වේවා .දිඝාසිරිවේවා..
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 Күн бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@anuralatha
@anuralatha 18 сағат бұрын
🙏🏼 🙏🏼 🙏🏼 😇
@Chittananda
@Chittananda 19 сағат бұрын
🌸🌸🌸 🙏🙏🙏
සෝතාපන්න වීම.|Ven Hasalaka Seelawimala thero
56:03
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН