Bambalapitiye Gnanaloka Thero ඇලීම් ගැටීම් වලින් තොරව ආර්ය මාර්ගය ශක්තිමත් කර ගන්නේ කෙසේද ?

  Рет қаралды 75,016

Buddhists Melbourne

Buddhists Melbourne

2 жыл бұрын

ඇලීම් ගැටීම් වලින් තොරව ආර්ය මාර්ගය ශක්තිමත් කර ගන්නේ කෙසේද ?
Most Venerable Bambalapitiye Gnanaloka Thero
#Bambalapitiye_Gnanaloka_Thero

Пікірлер: 195
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
අද තමා ඔබ වහන්සේගේ ධර්ම දේශනයක් මම ඇහුවෙ. රූපය නොපෙනුණත් ඔබ වහන්සේ නිහතමානී බව සිනහවෙන් තේරෙනවා. සැබෑ ධර්ම මාර්ගයේ වඩින බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් කියලා දැනෙනවා. ඔබ වහන්සේට මාගේ හදවතින්ම නමස්කාර වේවා !
@chithralalgoonethileke158
@chithralalgoonethileke158 Жыл бұрын
D
@sumanawathimudalige6432
@sumanawathimudalige6432 4 ай бұрын
ගරුස්වාම්න්වහන්ස ඔබවහන්සේදේශනා කරනධර්මයහරිම පැහැදිලියි එහි නියම බුද්ධ,දර්ශණය මනසටලගාකර ගන්න පහසුය බුදු සරණයි ඔබවහන්සේ පතන උතුම් බෝධියට ඉක්මනින්මපත්වේවා
@kumarirajapaksha5539
@kumarirajapaksha5539 2 ай бұрын
සත්‍ය නොදන්නා බොහොම දෙනාට ඔබ වහන්සේ ගෙ දෙශනාව මර්ගඑලයකටම හෙතුවෙවා
@mallikahettiarachchi5293
@mallikahettiarachchi5293 7 ай бұрын
ධර්මය පැහැදිලි කරලා දෙන විදිහට හිත නිවෙනවා...කියාගත නොහැකි සැහැල්ලුවක් දැනෙනවා
@champamuthumala7558
@champamuthumala7558 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා ස්වාමීන් වහන්සේට හා ස්වාමීන් වහන්සේ බිහි කල දෙමාපියනට හා සියලුම දෙනාටම උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vajirlasanthi6541
@vajirlasanthi6541 7 ай бұрын
🙏🙏🙏
@ramyaneligama6756
@ramyaneligama6756 2 жыл бұрын
සාදූ..සාදූ .සාදූ . හරිම පැහැදිලියි ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට පතන උතුම් නිර්වාණය පහසුම ආකාරයෙන් අවබෝධ වේවා! තෙරුවන් සරණයි !
@amitha9371
@amitha9371 2 жыл бұрын
අපේ පිනට පහළවු බුද්ධ පුත්‍රයා න් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබවහන්සේගෙ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!!🙏🏿🙏🏿🙏🏿
@wimalarajaguru3643
@wimalarajaguru3643 2 жыл бұрын
Sirasa sajjayana
@hemalisiri5789
@hemalisiri5789 2 жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්සේගේ භාවනා වැඩසටහනකට සහභාගීවීමට හැකි අවස්ථාවක් සලසා දෙන්නේ නමි බොහෝම පින්. සැමට නිවනම වේවා ! තෙරුවන් සරණයි !!!
@amanisha1234
@amanisha1234 2 жыл бұрын
ස්වාමින් වහන්සේ සම්බන්ධ කර ගැනීමට හැකි ආකාරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
@kumariherath5443
@kumariherath5443 2 жыл бұрын
ගරුතර ස්වාමීන්වහන්ගේ වැඩසටහනකට සහභාවීමට ඉතාමත් කැමැත්තෙන් පසුවෙමි. හැකි නම් මාද කවුරුන්හෝ දැනුවත් කරනවා නම් මැනවි. 🙏🙏🙏
@ranjaniathalage3888
@ranjaniathalage3888 9 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාධු සාධු සාධු
@aaaa-rh2nz
@aaaa-rh2nz 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස හැම දෙනාටම සංසාර විමුක්තිය පිනිසම හේතු වේවා සම්මා සම්බුදු සරණයි
@hperamune7423
@hperamune7423 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️🙏🏻🙏🏻🙏🏻පූජනීය අති උතුම් මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා අතිඋතුම් මහා සංඝරත්නය ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවනට පත් වේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🏻🙏🏻🙏🏻
@chandanik88
@chandanik88 Жыл бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! මේ දහම් අසන සියළු දෙනාටම දහන් අවබෝධ වේවා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!
@malkamalkanthi3208
@malkamalkanthi3208 2 жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා .සයිප්‍රස් සිට
@secretsofworld1557
@secretsofworld1557 2 жыл бұрын
🙏🙏🙏🙏 පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@kavinduashen
@kavinduashen 2 жыл бұрын
ඔබ වහන්සේට චතුරාර්‍ර්‍ය සත්ය දර්මය අවභෝද වේවා .උතුම් නිවනින්ම නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranasinhapremalal6418
@ranasinhapremalal6418 Жыл бұрын
තොරැවන් සරණයි සුවාමින් වහන්ස ඹබ වහන්සේගේ ධර්ම දේශනාව ගොඩක්ම යහපත් ඉතා වටිනා දේශනාවක් සාදු සාදු සාදු සාදු
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
සාදු 🌸🙏සාදු 🌸🙏සාදු 🌸🙏 පින්වත් ගෞරවනීය කල්‍යාණ මිත්ත්‍ර ස්වාමින් වහන්සේට මගේ නමස්කාර වේවා ..🌸🙏🌸🙏🌸🙏
@arunasusantha9904
@arunasusantha9904 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයො සුවපත් වෙත්වා...... 🙏🙏🙏
@a.m.l.nalahakoon5328
@a.m.l.nalahakoon5328 2 жыл бұрын
ගරු තර ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩ සටහන කට සම්බන්ධ වෙන්න අවස්ථාව සලසා දෙන්න ගොඩක් පිං
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 4 ай бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!
@FamilyTeachings
@FamilyTeachings Жыл бұрын
මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ඝායුශ ලැබේවා .සාදු සාදු සාදු .
@shiromanipeiris6297
@shiromanipeiris6297 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-vp1my5ns3s
@user-vp1my5ns3s 2 жыл бұрын
අප්‍රමාණ පින් සිදුවේවා පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🏼
@kankanamgedp3897
@kankanamgedp3897 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏
@horangolledeeranandha8756
@horangolledeeranandha8756 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේ මට හමුවුණා 2010දි බුද්ධගයා පිං බිමේදී දඹදිව වන්දනා කරන්න වැඩම කළ වෙලාවෙ.පිංවත් ස්වාමීන් වහන්සේ බැහැ දකින්න කැමතියි.ධර්මය දියුණු කර ගැනීමට.මේ පැවදි ජීවිතයේ දී මගපල නිවන් අවබෝධ කර ගැනීම පිණිස.
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 жыл бұрын
ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි ....🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻🌼🌼🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻🌼🌼 සාදු සාදු සාදු ...
@sagadama7376
@sagadama7376 Жыл бұрын
Sadu sadu sadu.oba වහන්සේ tha දීර්ඝ ආයුස ලැබේවා
@tharushipiumika643
@tharushipiumika643 2 жыл бұрын
ධර්මදේශනාව ඉතා පැහැදිලි තෙරුවන්සරණයි ස්මීන්වහන්ස🌻🌻🌷🌷🌻🌻
@nimmipatabendige6408
@nimmipatabendige6408 2 жыл бұрын
ස්වාමීන්වහන්ස වැඩ ඉන්න තැනක් කියන්න පුලුවන්ද
@priscillaperera6110
@priscillaperera6110 6 ай бұрын
Sadu sadu sadu
@shashikalakodikara9989
@shashikalakodikara9989 2 жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහනකට සම්බන්ධ කර ගන්නා ලෙස පාද නමස්කාර පූර්වකව ඉල්ලා සිටිමි
@neranjalajayasinha7836
@neranjalajayasinha7836 2 жыл бұрын
බොහෝම වටිනවා ස්වාමින් වහන්ස, තෙරුවන් සරණ සැලසෙවා, මේ උතුම් දහම් මඟ යන්න ශක්තිය මටද ලැබේවා..
@kularathnesl
@kularathnesl 2 жыл бұрын
🌼🌼🌼🌼🙏🙏🙏🙏 ඉතාමත් පැහැදිලි පිරිසුදු තථාගත සද්ධර්මය.🌼🌼🌼🙏🙏🙏
@katakya3947
@katakya3947 2 жыл бұрын
Sadu sadu sadu pin wat suwamin wahanseta magee namas karaya wewaaaa teruwan saranaii 🙏🙏🙏🙏🙏🙏
@nathaliyaperera5695
@nathaliyaperera5695 2 жыл бұрын
තෙරුවන් සරණයි !! ස්වාමින්වහන්සේට 🙏🙏🙏 සාදු සාදු සාදු
@chandanimalkanthi416
@chandanimalkanthi416 10 ай бұрын
ඔබවහන්සේට ගොඩක් පින් අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@rohiniepandithage6152
@rohiniepandithage6152 2 жыл бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏
@malihandugala5985
@malihandugala5985 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.
@narmadaariyasena645
@narmadaariyasena645 2 жыл бұрын
Sadu sadu sadu mage namaskaraya wewa🙏🙏🙏
@j.b.m7420
@j.b.m7420 2 жыл бұрын
Oba wahanseta theruvan saranai ape leda roga suva kara geneeme pahasu vidihak apata uganvana lesa oba wahanse gen illa sitimu
@roshanajayasekera9560
@roshanajayasekera9560 2 жыл бұрын
සාදු සාදු සාදු
@dalsiperera5060
@dalsiperera5060 Жыл бұрын
🙏🙏🙏 Theruwansaranai suwaminwahansa....!!!
@amarajayawardena7201
@amarajayawardena7201 2 жыл бұрын
Theruwan saranai, sadu sadu
@inokaperera3969
@inokaperera3969 Жыл бұрын
Dear bhanthe, I very recently got a chance to listen to your dhamma surman through the utube. From the first program I learnt lot and changed my life and ultimate target of mine..may the triple gem bless you..sadu sadu sadu
@renukaekanayake3317
@renukaekanayake3317 2 жыл бұрын
Oba Wahanseda Siyalu loaka siyaluma sathwayoda niwan suwayen suwapathwethwa!
@AnilAnil-tp9yt
@AnilAnil-tp9yt 2 жыл бұрын
Theruwan saranay ape swaminwahansa. Harima watina saddharma deshanayak.
@wathsalawarnapura2943
@wathsalawarnapura2943 2 жыл бұрын
මට ස්වාමීන් වහන්සේ මුණ ගැසිය හැකි හැකිද
@devikaratnasiri2358
@devikaratnasiri2358 Жыл бұрын
Very very practical. 🙏🙏🙏 Please try.
@geethmeddagoda9727
@geethmeddagoda9727 2 жыл бұрын
Sadha amaaniyawu theruwan saranayi seemavitama ahana budu pirisata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shakeelahans.5456
@shakeelahans.5456 2 жыл бұрын
Theruwan saranai ape swameen wahansa🙏🏻🙏🏻
@laksiriwijaya6626
@laksiriwijaya6626 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
@kmdsjayalath8873
@kmdsjayalath8873 7 ай бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 උතුම් බුදු පුත්‍රයාණන්ට උතුම් නිවනම අවබෝධය වේවා
@wewalageranasinghe9955
@wewalageranasinghe9955 Жыл бұрын
Great explanation
@madushinisilva1239
@madushinisilva1239 2 жыл бұрын
Theruwan saranai ape suwameen wahansa....!!!!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nilminiperera6869
@nilminiperera6869 2 жыл бұрын
Theruvan saranai svamin vahansa
@bokka7403
@bokka7403 2 жыл бұрын
godk watina deshanawak ,🙏🙏🙏
@user-dt3dg1tv4m
@user-dt3dg1tv4m 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Жыл бұрын
Budusaranai habuduruwane
@upularunasantha8323
@upularunasantha8323 2 жыл бұрын
මාගේනමස්කාරය මේදර්මය සත්තයකි..
@priyadarshanieobeysekera3879
@priyadarshanieobeysekera3879 Жыл бұрын
Bohoma pin swamin wahansa
@devikaratnasiri2358
@devikaratnasiri2358 Жыл бұрын
His talk takes you to another stage , away from the world stage! Our Savior , akin to Most Ven Balangoda Radha Thero. 🙏🙏🙏
@ceye5814
@ceye5814 Жыл бұрын
j😊
@indikakumarasinha7779
@indikakumarasinha7779 2 жыл бұрын
Pinwath Swamin Wahanseta Maage Namaskaraya Wewa. Oba Wahansege Wedasatahan koheda Thiyenne. Apith Sahabagi Wenna kemathiy. Saadu Saadu Saadu
@user-yf7bm5we9d
@user-yf7bm5we9d 6 ай бұрын
මමත් භාවනා කරනවා Phone එකක් භාවිතා කරනවා මේ ටික අහන්නෙත් මේ Phone 1 නිසයි E නිසා මම මේ Phone එකට hariyata garu කරනවා
@upulpuspakmara8236
@upulpuspakmara8236 2 жыл бұрын
Sadu sadu sadu🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺🙏🏽🌺
@lalithapadmini9296
@lalithapadmini9296 2 жыл бұрын
Budusaranai
@buddhistsmelbourne
@buddhistsmelbourne 2 жыл бұрын
🙏🙏🙏
@kumerihettigodage5374
@kumerihettigodage5374 2 жыл бұрын
@@buddhistsmelbourne 🙏🙏🙏🙏 Could u please veiw the other part of the record. Budu saranai.
@weerashinge
@weerashinge Жыл бұрын
Sadu sadu..🙏🙏🙏
@nandaahtauda9406
@nandaahtauda9406 2 жыл бұрын
☸️☸️☸️🙏🙏🙏pinwath oba wahanseta thunuruwange anantha Guna balayen dhirghau sampaththiyama lebewaaa..... Sadhu sadhu saadhuuu....🙏🙏🙏
@jayanthatennakoon4510
@jayanthatennakoon4510 Жыл бұрын
By
@HuaweiHuawei-we9pm
@HuaweiHuawei-we9pm 2 жыл бұрын
Niwan suwa labewa pinwath pinwath suwamin wahanseta
@ruvinifdo7457
@ruvinifdo7457 2 жыл бұрын
Mage namaskaraya wewa sadu sad7 sadu
@shianapremaratne4729
@shianapremaratne4729 2 жыл бұрын
Saadhu! Saadhu! Saadhu!
@ranaanola3564
@ranaanola3564 2 жыл бұрын
Ape suwamin wahansetaaneka warayak pisidu wewa
@kamaniwijesundera1455
@kamaniwijesundera1455 2 жыл бұрын
🙏🙏🙏.
@user-xj3jb4ih5p
@user-xj3jb4ih5p 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 Obawansege me ධර්මය shrawanayakara apita sasara keti kara geneemata heki wewa.🙏🙏🙏🙏
@mallikaperera6720
@mallikaperera6720 2 жыл бұрын
🙏🙏🙏
@Priya-tr1qb
@Priya-tr1qb 5 ай бұрын
Hithata. Wadiina Bana sadu sadu❤
@smnedungoda245
@smnedungoda245 2 жыл бұрын
🙏
@ayuraperera2563
@ayuraperera2563 2 жыл бұрын
🙏🙏🙏😍🙇🙇🙇
@malathiweerasekera9257
@malathiweerasekera9257 2 жыл бұрын
🌹🌹🌹
@harshishyamali2591
@harshishyamali2591 7 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ashendewasingha6239
@ashendewasingha6239 2 жыл бұрын
🙏🙏🙏🙏
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 2 жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏
@ramanidemel1821
@ramanidemel1821 2 жыл бұрын
🙏🙏 Sadu. Sadu
@suhanikarunarathns5249
@suhanikarunarathns5249 2 жыл бұрын
🙏 🙏 🙏
@buddhistsmelbourne
@buddhistsmelbourne 2 жыл бұрын
🙏🙏🙏
@lakshaindustryhrm027
@lakshaindustryhrm027 Жыл бұрын
💚
@sankhamadhumadhawa7126
@sankhamadhumadhawa7126 2 жыл бұрын
💓
@pkumarage8760
@pkumarage8760 2 жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@ruwininanayakkara5410
@ruwininanayakkara5410 Жыл бұрын
🙏🙏🙏💫
@user-fs5zr8mk2p
@user-fs5zr8mk2p 10 ай бұрын
❤❤❤❤❤
@Adikari1985
@Adikari1985 2 жыл бұрын
🙏🙏🙏🌸🌸🌸
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 жыл бұрын
🌺🌺🌺🙏
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 2 жыл бұрын
Sdduu saduu
@dilushiwijenayake
@dilushiwijenayake Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@manojithkeerthisinghe93
@manojithkeerthisinghe93 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dimuthuranavaka4857
@dimuthuranavaka4857 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽. Buduguna Ananthai Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 Canada 🙏🏽🙏🏽🙏🏽
@VinayapaliSilmathawa
@VinayapaliSilmathawa 10 ай бұрын
🎉🎉😮
@ishanidharmarathne4445
@ishanidharmarathne4445 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@champaheenkende5252
@champaheenkende5252 2 жыл бұрын
🌺🙏🌺🙏🌺🙏🌺
@nilanthiperera8961
@nilanthiperera8961 2 жыл бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@devikamadawala2371
@devikamadawala2371 2 жыл бұрын
Sadu! 🙏Sadu!! 🙏SDu!!!🙏
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 86 МЛН
ලෙඩ නොවන සිතක් |Ven.Bambalapitiye Gnanaloka Thero @weheragala
1:28:41
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 64 М.
සසර කෙටි කරන, වසරක් කර ගන්න  - Ven. Bambalapitiye Gñanaloka Thero
28:25
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 11 М.
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН