39 වන දිගහැරුම_Premaya wandanavak Romance sinhala Story

  Рет қаралды 14,348

Yasho

Yasho

Күн бұрын

Пікірлер: 69
@Naddagaming123
@Naddagaming123 Ай бұрын
ඉරිදා ඉදල බලාගෙන හිටියෙ ඔයා හොද අවසානයක් දෙනව කීව හින්දා සතුටින් ඉන්නෙ...ප්‍රේමය වන්දනාවක් නෙ නේද ?අනේ පූජාට දුකක් දෙන්න එපා මැනිකෙ ..දැන් නම් මම කලන්ටත් ආදරෙයි ..ඔයා කලන් ව ආදරණීය චරිතයක් කරා.. තැන්ක්කූ හොදේ ❤❤❤
@Shanuu_babah
@Shanuu_babah Ай бұрын
අනේ කතා ටික ඉක්මනට දාන්නකෝ අවසානයේ ළඟ නිසා ප්‍රශ්නත් වැඩිවෙයිනේ😢අනේ ප්ලීස් දෙනව නේද🥹🫶🫶
@Naddagaming123
@Naddagaming123 Ай бұрын
ඔය ලමයා කලන්ගෙ නොවේවා...මගේ එකම පැතුම...ගනිකාවන්ට කොහෙන්ද එක පිරිමියෙක්
@Madu-N-2007
@Madu-N-2007 Ай бұрын
අම්මෙක් වෙන්න හිටියත් කමක් නෑ ඔයි වගේ ගෑනු නම් ඕනි නෑ කිසිම මිනිහෙක්ට මැරිලා යන ඒක හොදයි 😡😡 මට. නම් පේන්න බැ ඔයි ගෑනිව 😡😡😡 කලන් වයි පූජාවයි එකතු කරන්න ඉස්සරහට වෙන් කරන්න නම් එපා 🥺🥺🥺
@ChanuReshi
@ChanuReshi Ай бұрын
Harima ලස්සනයි ❤❤ane thawa kotasak ඉක්මනට denawada❤❤
@chathuriperera446
@chathuriperera446 Ай бұрын
කතාව හරි ලස්සනයි. තව කොටස් කීපයකින් ඉවර වෙන ඒක හොදයි. මොකද කොටස් දෙන්න කල් යන නිසා. ඔයත් ඒක ලස්සනට ගලපලා ලියලා තියෙන්නේ ඇත්තමයි. මේක කියවන්න පුදුම ආසාවක් හා කොටසක් දානකන් පුදුම බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉතිං ඉක්මනට ලස්සනට තේරුමක් ඇතිව සාදරණිය විදියට ඉවර කලහම අපිට පුළුවන් ආයේ ආයේ අසාවෙන් නිවී හැනහිල්ලේ ඒක දිගට ඒක හුස්මට කියන්න. Thank u
@DinithiKawyadissanayake
@DinithiKawyadissanayake Ай бұрын
Anmo ada nmlassanai 😘😘😘😘
@srimathipriyadarshani2666
@srimathipriyadarshani2666 Ай бұрын
ඉක්මනින් පූජාට කලනගෙන් දරුවෙක් දෙන්න සුදු දෙන්නව වෙන් කරන්න එපා හරිද ගොඩක් ලස්සනයි කතාව මැණික තව කොටසක් ඉක්මනින් දෙන්න ආදරෙයි ඔයාට ❤❤❤❤❤
@supunipeiris1409
@supunipeiris1409 Ай бұрын
මං හිතනො ඔයා අපේ හුස්ම හිර කරන එකක් නැ කියලා😢😢
@JayanthaSamarasingha-h6o
@JayanthaSamarasingha-h6o Ай бұрын
හරිම ලස්සනයි ❤❤thank you ❤❤
@NadeeshaMadhuwanthi-q6p
@NadeeshaMadhuwanthi-q6p Ай бұрын
Ane manda .monawa weida issarata.balannat bayai.rth kathawa godak lassanai .dukai😢😢😢.ikamanin ee laga kotasa denna ok.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PathmaRanjani-nn9nh
@PathmaRanjani-nn9nh Ай бұрын
දෙයියනේ පූජා පවු. දුකක් නම් දෙන්න එපා ඒ අසරණීට
@ayomiperera7557
@ayomiperera7557 Ай бұрын
happy ending විතරයි තියන එකම සැනසීම 😂😂😂😂
@NilukaFernando-b7j
@NilukaFernando-b7j Ай бұрын
පව් අනේ කෙල්ල සෙරිනට නම් හොදක් වෙන්න එපා ❤❤❤❤
@DinudiDinudi-l2z
@DinudiDinudi-l2z Ай бұрын
ලස්සනයි ඒ දෙන්නාව වෙන් කරන්න එපා❤❤❤❤
@hasunierandika4864
@hasunierandika4864 Ай бұрын
Kella danagaththoth sheri gana kalan gana hithala , kella ain veida , ane manda pissu vage thava kotasak dennakooooo❤❤❤❤❤❤❤❤❤
@induperera8804
@induperera8804 Ай бұрын
godaaaaak lassanai adath ❤❤🎉
@champikakulathunga7137
@champikakulathunga7137 Ай бұрын
Lassanaiii ❤❤
@sandalilakrandi7703
@sandalilakrandi7703 Ай бұрын
Happy ending ekanm hodai ❤❤❤❤ 😊 puja pau nattam
@nayananamali3555
@nayananamali3555 Ай бұрын
අනේ ඔව් ශේඊනගෙ දරුවකලන්ගෙ නොව් පුජාට දුවයි පුතාවයි දෙන්න, තවත් දුක දෙන්න එපා අපටත් එපා වෙනව එතකොට
@SandaliNawodya-t1y
@SandaliNawodya-t1y Ай бұрын
ශෙරී වෙන කෙනෙක් නිසා pregnant වෙලා තිබුනොත් හොදයි ..වාසලගෙන්වගේනම් තවත් හොදයි..හැබැයි අපේ පුජ කෙල්ලෙට ඔයා දුක් දුන්න වැඩී තවත් දුක් එන එක හරි නෑ 😢😢
@DisnaNadeeshani
@DisnaNadeeshani Ай бұрын
ඉතිරි කොටස් ඉක්මනට දෙනවද එක හුස්මටම කියවන්න ඕන ❤❤
@DanushkaJayasena-e3g
@DanushkaJayasena-e3g Ай бұрын
හරිම ලස්ස්නයි 😊🤍🤍😊
@tharindu447
@tharindu447 Ай бұрын
හරි ලස්සන කතාවක්
@DammikaPriyadharshan-j5z
@DammikaPriyadharshan-j5z Ай бұрын
❤❤❤❤❤🎉kohomada oyata nangi lassani godaka kella gana dukai monawa weda
@MSurendra-sp9es
@MSurendra-sp9es Ай бұрын
Ane ikmanata anith episode ekath dennako 😊
@YamunaManohari
@YamunaManohari Ай бұрын
Akke ikmanata denno kathawa
@NilanthiSenarathna-d1f
@NilanthiSenarathna-d1f Ай бұрын
කතාව දානකම් බලන් ඉන්නෙ
@SmilingApron-tq9nh
@SmilingApron-tq9nh Ай бұрын
දෙන්නව වෙන් කරන්න එපා..😢😢
@NiranjaleHathurusinha
@NiranjaleHathurusinha Ай бұрын
නොවේවා කියල ප්‍රාර්ථනා කල. දේම වෙලා😢😢😢😢😢😢
@nethumniduwara7463
@nethumniduwara7463 Ай бұрын
Meka ikmanata iwara wen ne tawa godak issrahata tiyenawa .godaaak lassana kathawak.man 2para balanne
@nilanthisamarakoon4501
@nilanthisamarakoon4501 Ай бұрын
Pujata monawa wida hatima duki godak lassano
@LasikaPriyadarshani-q9t
@LasikaPriyadarshani-q9t Ай бұрын
api ithin oya kawadahari kathawa denakam balagena innawa....monawa karannada....😢
@MSurendra-sp9es
@MSurendra-sp9es Ай бұрын
Monawa weida issarata pujada sherryda pissu adenawa 😍😍
@GPSKvlogs1996
@GPSKvlogs1996 Ай бұрын
Ada denawada kathawa
@liyanagepriyanthi9218
@liyanagepriyanthi9218 Ай бұрын
Ane kathawa ikmanata denna Prasna visadala denna lassanata Shereenata babek denna epa Pujata ikmanata babek denna pujawai kalanwai duras karanna epa pls
@anushaperera6016
@anushaperera6016 Ай бұрын
දැන් කතාව බලන්න හිතෙන්නේ නැහැ .අපරාදේ පූජා.
@MifSasna
@MifSasna Ай бұрын
Oyage me channel Ake thiyana hema kathawakma wage mama kiyawala thiyanawa oya lassanata awa awasan karala thiyanawa aath me kathaweaw awasanaya kohoma weida kiyala hithaganna behe ane lassana awasaanayak denna thawa lassana Katha liyanna best of luck
@dinudafernando3017
@dinudafernando3017 Ай бұрын
Dukai eth lassenai ❤ayeth kiyenewa kalan ge lamayek nam wenne epa ,hamadama waradi kerla Pujath hamadama samawa dunnoth wadak na
@Dinali-hz3hw
@Dinali-hz3hw Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@YamunaManohari
@YamunaManohari Ай бұрын
Thawa kotasak ikmanata dennako akke dawasa ganewath kathawa dennako😊❤
@GPSKvlogs1996
@GPSKvlogs1996 Ай бұрын
Denawada kiyannakoooo
@renukanishanthi9063
@renukanishanthi9063 Ай бұрын
Kalanta sherinagen.galawimak na.pujata paw kalanta danwath thiyenne.pujaea.praiwat kampas akakatawath danna ayage anagathe hada ganna😢😢
@nethmikaveeshanirmani4029
@nethmikaveeshanirmani4029 Ай бұрын
ane e dennawa wen karanna epa please 😪😪😪
@sriyanganidisanayaka9906
@sriyanganidisanayaka9906 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NilminiDamayanthiDassanayaka
@NilminiDamayanthiDassanayaka Ай бұрын
❤❤❤❤❤❤
@SharaNimnadi
@SharaNimnadi Ай бұрын
Mek thw godk durta thiyed akkiyo
@kanchanamayadunna7167
@kanchanamayadunna7167 Ай бұрын
Ane hamadama kotasak dennako
@prabashamarasinghe8708
@prabashamarasinghe8708 Ай бұрын
Ikmanata kathtawa dennako kathtawa balance ekath wenawa, Dan kochara kalda.
@janakachandrasena
@janakachandrasena Ай бұрын
Ane hoda awasanayak denna manike kella pau nee
@Nishadi2002
@Nishadi2002 Ай бұрын
Pooja paw shrin gaani monv kraid dnna😢
@shanilkaherath2267
@shanilkaherath2267 Ай бұрын
ආදර උන්මාදය කතාව වගේ ඉවර කරන්න ඔට්ටු නෑ ඕං
@udeshika-lt7vs
@udeshika-lt7vs Ай бұрын
Oyawa wiswasa karala balanawa digatama manike,pujawa ikmanata pregnat karanna
@rashithmalaka8907
@rashithmalaka8907 Ай бұрын
Puja paw ane katawa balanna ba dukai
@MSurendra-sp9es
@MSurendra-sp9es Ай бұрын
Kathawa denne nadda 😢
@nilukasanjeewani5188
@nilukasanjeewani5188 Ай бұрын
Duka hithens deyak wenna yanawad kiyala bayai ane ehema karanna epa mona unath kalan puja wemwena thanatanam genna epa serinata hodaknam wenna epa
@AvishkaJayasundara
@AvishkaJayasundara Ай бұрын
Ane sherinata lamai denna epa appa
@GPSKvlogs1996
@GPSKvlogs1996 Ай бұрын
Kathawa ada denneth nadda
@yasanthideepika9548
@yasanthideepika9548 Ай бұрын
Sherinta babala epa
@RohanaSeaman
@RohanaSeaman Ай бұрын
Ane denna wen karanna epa mona de unath denna ekata ididdi visadala danna serinata aya lamaya hindawath kalanta lan wenna denna epa
@thilakkumari3204
@thilakkumari3204 Ай бұрын
Plz pooja kalan wen karanna epa shereenawa aath karanna lassana awasaanayak oona
@maithreepalaviya7013
@maithreepalaviya7013 Ай бұрын
pooja thani karanna epa kalan ekkama thiyanna
@gayanikoshila
@gayanikoshila Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@sandamininilma9119
@sandamininilma9119 Ай бұрын
❤❤❤❤
@ushaniabewardana3956
@ushaniabewardana3956 Ай бұрын
♥️♥️
@champikaherath873
@champikaherath873 Ай бұрын
❤❤❤
@Sandamali-i4t
@Sandamali-i4t Ай бұрын
❤❤❤❤❤
@nisanduisurika8067
@nisanduisurika8067 Ай бұрын
❤❤❤❤❤❤
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 59 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
හායි හැන්ඩ්සම් 41 romantic episode
10:12
Dedunu sihina sinhala novels
Рет қаралды 47 М.
දිගැස් |ආදරණීය කතාව|Sinhala Love story novel
37:06
නිමාවත් ඇරඹුමක් ද ආදරේ   27
10:01