මහින්දගෙන් රතනට කෝටි 392ක්..!

  Рет қаралды 179,759

SL Deshaya

SL Deshaya

Күн бұрын

Пікірлер: 862
@tikirimanike7880
@tikirimanike7880 2 жыл бұрын
හැම වන්චාවක් හොරකමකටම රාජපක්ෂ නමක් මුලට.රටෙිම මිනිස්සු සාප කරන්නෙ බොරැවටද.මෙිවගෙ විපාක නේද අද රටෙි මිනිස්සු විදවන්නේ.
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
ඇයි ගලගොඩ අත්තෙගෙ ඉඩම,කොටුවෙ ගොබ්බයගෙ ඉඩම..ඔය සියලු කහපාට හුරතලුන්ගේ ඉඩකඩම් ගැනත් අනිවාර්යයෙන් හොයමු මහත්මයා,මුං රටයි ජාතියයි,සෑසනෙයි ඉස්සරහට දාල මුංගෙ බඩවල්,ගොඩවල් තරකරගත්ත හැටි මේ රටේ පොදුජනයා දැනගතයුතුමයි,ස්තූතියි ඔබට👍
@Nektaria11000
@Nektaria11000 2 жыл бұрын
Rightly named.The future events will disclose their pedigree.
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
සමහරක් ඉන්නවා කහ රෙදි ඇදගෙන අනුකම්පාව ගන්න පිරිසක්. අන්න ඒ කුලයට අයිති එකෙක් තමයි Mr රතන. තවත් එකෙක් ගුසාර ළඟදීම seen එකට ඒවි. අනිවාර්යයෙන්ම ඒ අය tax ගෙවිය යුතුය, වත්කම් හෙලිකර යුතුය. වාහන, බැංකු ගිණුම් සහ නිශ්චල දේපල සහ ආදායම් වලට.
@nimaliperera9457
@nimaliperera9457 2 жыл бұрын
මහනාහිමිවරු මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි නිහඬ ඇයි??? මිනිස්සු කව්රුත් ඒ ගැන comments දාන්නේ නැත්තේ ඇයි????
@udayakumara9748
@udayakumara9748 2 жыл бұрын
සමන්ත බඩ්ඩත් අයිතියි නේද🙄🙄🙄🙄
@sdvlog69
@sdvlog69 2 жыл бұрын
@@nimaliperera9457 නිමාලි ඒ අයත් එන අයට සුවපත් වේව කිය කිය ඉන්නවා. එච්චරයි
@goodcare7388
@goodcare7388 2 жыл бұрын
​one of the best valuable journalist in SL
@sampathwijitha0998
@sampathwijitha0998 2 жыл бұрын
නිර්භීත සිංහයෙක්. ..ඔබට ජය! දිගටම ඔහොම යමු..
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@cresbery3304
@cresbery3304 2 жыл бұрын
Mr. Dharshana. Hats of to you. I am very much appreciate your braveness and coming out with the corruption done by our politicians specially by the king family. God bless you. Therruwan Sarannaiy.
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
රනිලුත් ලොකු ගේමක් ගහන්න වගෙයි හදන්නෙ දියවන්නාවෙ සහචරයො ටික එකතු කරගෙන. සාටකයො ටික ටික කල එලි බහිනවා. මූනෙ තියෙන්නෙ නම් බය. ඒවුනාට බය නැති කමක් පෙන්නන්න හදනවා. මිනිස්සුන්ගේ ප්‍රතිචාර චෙක් කරන්න, මුලින් මුලින් පොඩි පොඩි කතා දාලා බලනවා පස්සෙ ලොකු ගේම ගහන්න සුදුසු වාතාවරනයක් තියෙද බලන්න. සැලකිලිමත් වෙන්න හොඳයි කවුරුත්
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 2 жыл бұрын
Jayawawa
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
කතාව ඇත්ත .
@josephpriyal9811
@josephpriyal9811 2 жыл бұрын
අපි ඉන්නේ යුරෝපයේ රටක ලංකාවේ විතරයි පැවිද්ද න් ඉන්නේ පාර්ලිමේන්තු වෙ මුලු ලෝකයේම .......... මේවා ත් හේතු තමයි රටට මෙහෙම හෙණ ගැහෙන්න .......... කව්ද මේ නීති ගෙනාවේ පැවිද්ද න් ට පාර්ලිමේන්තු එන්න ............ එතකොට බණ කියන්නේ අපි ද .......... . පිස්සු නෙ ........ පැවිද්දො ඉන්න ඕන පන්සලේ පල්ලියේ කෝවිලේ . අරුම පුදුම රටක් ලංකා ව ............... ගොඩ ගන්න බැහැ මේ කපේදි .......... යුරෝපයේ සිට ..............
@judebd1
@judebd1 2 жыл бұрын
I hope if the expatriates like you give their perspective views time to time, a little by little our morons will be erudite. All the problems created here due to lack of knowledge about the decent outside world, especially Europe.
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
චිවරදාරින්ට පාර්ලිමේන්තුව සපුරා තහනම් කල යුතුය් .
@hard_talk1281
@hard_talk1281 2 жыл бұрын
@@adsalahakoon5136 ඒවා කරන්න බැරිවෙන්න තමයි අපි ආගම ව්‍යාවස්තාවට ගැටගැසුවේ. ඒකාධිපති තට්ටමාමලා වන අපි මේ රටේ දේශපාලුවන්ටත් ඉහලින් ඉන්න පාලකයන් බව වටහාගන්න. දැකලා තියෙනවා නේද දේශපාලුවන් අපට දොල පිදේනි දීලා නමස්කාර දෙන හැටි? අන්න ඒ වගේ ඉන්න.
@bimsarabasnayake
@bimsarabasnayake 2 жыл бұрын
Thank you Darshana for the kind of journalism you do. රතන කියන්නෙ මේ රටේ දූෂණයෙ එක පුරුකක් විතරයි.... ලංකාවේ top jobs වලින් උඩින්ම තියෙන 2ක්‌ තමා, Politician සහ Budhist Monk... මිනිස්සු මේක අවබෝධ කර ගන්නකම් මේක කවදාවත් වෙනස් කරන්න බැහැ... JVP එක මේක අවබෝධ කර ගෙන තියෙනව. ඒ නිසා තමයි ඔවුන් රජය සහ ආගම වෙන් කරගෙන තියෙන්නෙ... හැබැයි මෙන්න මේක තව අවබෝධ කර ගන්න.... මිනිස්සු අහිංසකත් නෑ, අවංකත් නෑ, දූෂණයෙන් තොරත් නෑ.... අන්න ඒ නිසා අරගලය පටන් ගන්න ඕන පිටින් නෙවෙයි, සෑම කෙනෙක්ම තමුන්ගෙ ඇතුලෙනුයි... අන්න එදාට මේ රට හොඳ වෙන්න පටන් ගනියි.
@k.a.d8858
@k.a.d8858 2 жыл бұрын
ඔබ වගෙ හිතන අය අඩුයි .. ඒකයි මේ රට විනාශ වුනෙ
@udayapushpakumara7225
@udayapushpakumara7225 2 жыл бұрын
අනිවාර්යයෙන් .....රටේ හැමෝගෙම හිතේ අරගලය තියෙනව කියන්නෙ ලබන මැතිවරණ ප්‍රතිඵල රටට සුභ වෙයි....
@champaperera8487
@champaperera8487 Ай бұрын
සම්පූර්ණ ඇත්ත ඔබේ කතාව . 100 % ඇත්ත
@nima8549
@nima8549 2 жыл бұрын
එහෙම බැලුවාම ☹️රතනට(හක්කේ බුදුරැස්-බොක්කේ දඩමස්) වඩා -අර හිරේ ඉන්න රංජා great අෆ්ෆා.. ❤️‍🩹
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
එහෙම අයට හිරේ. රතනලාට කෝටි ගනන්
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
@@Radhavimoksh මචාන් එ කතාවට නම් හොදටම 😄😄😄😄😄😄😄 ගියා කියලා වැඩක් නැ අමන තක්කඩි හොරු රැලක් නිසා රටට කෙලවිලා ගියා 🙏🙏🙏👍
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@haleelrahuman522
@haleelrahuman522 2 жыл бұрын
දර්ශන අයියේ ඔබට දෙවිපිහිටයි , ඔබව පමණයි තාමත් ඔවුන්ට නම්මගන්න බැරිවුනේ .
@padmajayasinghe1443
@padmajayasinghe1443 2 жыл бұрын
තවත් අය ඉන්නවා.ඔබ ඒවා අහන්නෙ නැතිව ඇති .
@sisirajaya4228
@sisirajaya4228 2 жыл бұрын
ඇයි ජවිපෙ නම්මගන්න කාටවත්ම පුළුවන් ද
@thecrazylegoastronut4846
@thecrazylegoastronut4846 2 жыл бұрын
අනේ handungoda උඹේ raksawa අනුන්ට mada gahanna ekama නේද , පොඩ්ඩක් kiyapanko උඹේ ආදායම් මාර්ග ගැනත් . උඹ oyathamma පිරිසුදු mihekda jadayoo
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@kumuduwin6017
@kumuduwin6017 2 жыл бұрын
අයියෝ මෙහෙම රටක්! මේ කරුණු හෙලි කළාට ඔබට හුගක් පින් !
@daisy-pb8qj
@daisy-pb8qj 2 жыл бұрын
uncover things but never make any complain to FCID
@chinthakalakshman5222
@chinthakalakshman5222 2 жыл бұрын
Mjnluq
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@alanka989
@alanka989 2 жыл бұрын
දර්ශන මහතානණි ජනතාවගේ රජයක් යටතේ මේ දේපළ සියල්ල ආපසු ලබා ගන්නවා. ලබා ගන්නවාමයි… ඔබගේ සොයා ගැනීම සහ මහජනතාව දැනුවත් කිරීම ගැන අපගේ ස්තුතිය පලකරමි🙏🏽
@xxkuu5775
@xxkuu5775 2 жыл бұрын
Aniwaryenma
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
ඔබට එසේ වගකීමක් ගත හකි බව අපි කෙසේ නම් විශ්වාස කරන්න ද ?
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@AjithAththaragama
@AjithAththaragama Жыл бұрын
J,
@AjithAththaragama
@AjithAththaragama Жыл бұрын
Apinam,maalimawta,,kathakaranawata,,obatumata,gewanne,,,kawueud
@AWW961
@AWW961 2 жыл бұрын
දර්ශන,ඔබේ අදීන ජාතික මෙහෙවර වෙනුවෙන් ආචාර කරමි.🙏
@thilanthayalan6972
@thilanthayalan6972 2 жыл бұрын
oi darshana gotage kaale 3n welak kaapu minusu dan ranilge samajawadaya yatathe eka welak kanna nathuwa inne mehama giyoth ranilge samajawadaya yatathe saginnen merei owa wahanna eka eka katha kiyanna epa, unp kiyanne 1977-1994 billion 14ka aarthikaya karanna bariwu danawadaya, welandapola aarthikaya gena melo deyak danne nathi amu moda samajawadi set eka, SLFP kiyanne 2005-2015 billion 80 waka maha dawantha lankawe palaweni welandapola aarthikaye nirmathruwaru ,danawadaye piyawaru, lankawe inna sallikarayo, ihala madyama panthi,english kathakarana panthi okkoma aithy wenne mey maha slfp danawadi kandawurata,unp ,telephone wage mey jr,preme,lalith,gamini wage ahinsaka set ekkak inna samajawadi paksha tika slfp maha danawadin thiyagena inne thamange wahallu widiyata, ehinda unp/telephone samajawadi karayonta loku heena manayak thiyanawa,unn hama thissema mahinda,gota wage maha adikari wadi danawadinta baninawa, waira karanawa, ranil wage ahinsaka samajawadi dial eka dial eka mahinda,gota waha adikariwadi slfp maha danawadin ekka sansandanaya karanawa ranil baninawa wage karanneth meka, abisheka,darshana umbala wage moda unp/telephone samajawadi wahalunta thiyenne mey heena manayama thamai. slfp maha danawadin mey umbalage moda heena manaya lassanata pavichi karanawa, un dannawa ranil wage ahinsaka samajawadi dial eka unge rookadaya wage dagathama umbala nihandai kiya ranil yatathe saginnen lankawa marunath umbala nihandai,samajawadi kramayata petral salaka ,bithara 60,chicken 1200,haal 250,seenii 320 samanya podi maalu 1600 2022may ranil agamathi wenna kalin seeni 180, parippu 390,bithara 25,haal 150, thalapat 1600,podi 200,,petral 330, gotage /mahindage kaale wela 3nama kaapu minusunta dan eka welak kanna na,eth umbala hitha hadagena innawa, slfp maha danawadin molakarayo,wada karayo machan,umbala wage moda unp/telephone samajawadi wahal heena mana karayonwa un gonata andana hati. paw abisheka umbala wage heenamana dial tika, jvpta therena mey atha umbala danne na.
@sudathrohanekanayakegedon694
@sudathrohanekanayakegedon694 2 жыл бұрын
ඔතන බඩු පෝට්ට එක්කද.. ගන යන්ගේ.😡😡😡
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@MamaIsLovely
@MamaIsLovely 2 жыл бұрын
ස්තුතියි සර් අපෙ රටෙ ජනාධිපති පවුලේ උන් කරලා තියෙන අපරාධ මුන් මොනතරම් නම් අපරාධ කාරයොද රත්න කියන චීවරධාරියත් මිනීමරුවෙක් මුනි තවමත් පාර්ලිමේන්තුවේ රජ කරනවා මුන්ව ලගදිම ජනතාව හමුවෙන්න එනවා මුන්ට ගෑනු ලමයිත් ඉන්නවා අපෙ රටේ තමයි මේ නාඩගම් සෙරම අපෙ රටේ ඉන්න ජනතාව තවමත් අන්ධයො බීරො ඒ නිසා තමයි හැම දෙසපාළුවෙක්ම උගත් බුද්ධිමත් දරුවන්ට වත් රටේ ඉදිරියට එන්න ඉඩක් නොදෙන්නේ දැන්නම් තවත් මොඩයො වගෙ ඉන්න එපා නැගිටපල්ලා අපේ අරගලයෙ දරුවන් රාජපක්ෂ පවුලේ හැතිකරෙ පාර්ලිමේන්තුවෙන් එලියට ඇදලා දාන්න මාස 3 ක් වැස්සෙ තෙමී තෙමී හරියට නින්දක් නැතිව දකින වින්දෙ කොහෙවත් යන මිනීමරු වෙන් බලයට ගෙන්න නෙවෙයි අද බව අනෙක් හෙට අනිද්දා අපේ රටේ අහිංසක දරුවනටත් ඒ ජීවිතය තමයි ගෙවන්න වෙන්නේ හැමොම අත්වැල් බැඳ ගන්න අපේ රටේ යටහත් පහත් ජීවිතය තුරන් කර නිදහස් ජීවිතයක් දරුවන්ට ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ රටේ අහිංසක අරගලයට ජය වේවා 👍👍👍👍👍👍👍
@kavilokaya2405
@kavilokaya2405 2 жыл бұрын
අරගලයට ජයවේවා රනිල් හිතන්නට ඇති එයා දිනුවා කියා නෑ එයාපරාදයි ඔහුව කැදවලා රාජපකයලා කලේ කනවැල අතට දීලා ඇන්දුවා මේයා ලවා උන්ගේ අනාගතය සකස් කර ගැනීමේ වැඩ පිලිවෙල රනිල් ලවා කරවා ගැනීම තමයි කලේ රනිල් ගේ ගෙට ගිනි තිබ්බෙත් අරගල කරුවන් කලාකියල රනිල් ලවා අරගල කරුවන්ව පන්නා දැමීම උන්ගේ උපක්කරමයයි තව ටිකක් රට තත්වයකට පත්උනාට පසු රනිල්ටදුවන්න තමයි වෙන්නෙ
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
රතන් හිමි කවද මැරුවේ
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 2 жыл бұрын
ඔබ නම් මාරම බඩුවක්. අපි වෙනුවෙන් පරිස්සම් වෙන්න.අරගලයට ජය.
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 2 жыл бұрын
අතන මෙතන රට ගොන්නුත් ගෙනත් ගොන්නු විකුනන ආ රාම ගොන් බඩු මදස්තනබවට රහසිගතව පවත්වා ගනිමින් බුදුදහමටත් නිගා දෙන්නාවූ අමන පාහර සක්කිලි කුපඩියව සිවුරු ගලවා එලව දමන්නට කොන්දක් ඇති මහා ලොකු බෞද්දයන් මෙරටේ නැද්ද? ඕක රට ගොන් බඩුත් ගෙනත් රට පුරාම හොටල්වලටත් සපයන කාලකන්නියෙක්ය. මිනීමරුවන්ගෙන් ජරාව කමින් ගමරාල සිරත් එක්කම කෝටි ගණනින් ගත්ත පාහරයෙක්ය.
@rpsrajapaksha788
@rpsrajapaksha788 2 жыл бұрын
මහත්මයා මුංට උන් මුං කිව්වත් හොද වැඩියි..මුන්ට කතාකරන්න මේ වචන හොද වැඩියි
@chandrapushpalatha4331
@chandrapushpalatha4331 2 ай бұрын
😊😊😊​@@rpsrajapaksha788
@chandrapushpalatha4331
@chandrapushpalatha4331 2 ай бұрын
​@@rpsrajapaksha788😊😊😊😊
@chandrapushpalatha4331
@chandrapushpalatha4331 2 ай бұрын
​@@rpsrajapaksha788😊😊😊😊 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@sajeewaperera2034
@sajeewaperera2034 2 жыл бұрын
නියමයි අයියේ ජයවේවා
@dammikabenthara5287
@dammikabenthara5287 2 жыл бұрын
ඔබ‍ට ජයවේවා මේවා හෙළි කිරීම් සම්බන්දව 🙏🙏🙏ඔබ හා අපි සියළුම දෙනා ඉන්නවා ❤❤❤🙏🙏
@ummuferoza359
@ummuferoza359 2 жыл бұрын
Thankyou forgiving us the facts which is buried this family will be punished by god soon hearing these our blood is burning .
@ummuferoza359
@ummuferoza359 2 жыл бұрын
Patapalboru hagama wikunsna dessapremin Kiya Kiya rataraeata unge wala wa nidsak natha . .Budda Budda Kiya Budda berida
@nirmaladevi4023
@nirmaladevi4023 2 жыл бұрын
දර්ශන මහත්තයෝ මේ කතාව නම් ඇත්ත. මොකද අපිත් ඉන්නේ ඒ අවට. සියලුම ජනතාව අයින් කරලා මේ පන්සල හැදුවේ. යන්න බෑ කියපු ජනතාව බලෙන් එලෙව්වේ. මේ රතන කියන හාමුදුරුවෝ හරිම වනචර මිනිහෙක් වටේට පොඩි පොඩි කුඩාරම් වගේ හදලා ගනිකා නිවාස පවත්වනවලු . ඔබ තුමන්ලා වගේ අය නිසා තමා මේ රට මේ වගේ එවුන්ගෙන් බේර ගන්න පුලුවන් වෙන්නේ. රාජපක්ෂලානම් මේ ලංකාවට කරපු අපරාද කරලා ඉවර කරන්න බෑ.රට ආරක්ෂා කරන්න.🙏🙏🙏
@vijaylechchami967
@vijaylechchami967 Ай бұрын
ඔබ තුමාට ජයෙන් ජයෙ වේවා මෙවන් අනාවරණයන් තුලින් රටෙ ජනතාව දැනුවත් කිරිමට තව තවත් ශක්තිය ලැබෙවා ඔබතුමාට ගොඩක් ස්තුතියි❤❤9:53
@ig9633
@ig9633 2 жыл бұрын
Thank you for the great analysis. Hope to hear more. I am sure there are more than what you have discovered.
@warnchan7060
@warnchan7060 2 жыл бұрын
දින වකවානු හරියටම කිවුවොත් කතාවෙ වටිනාකම වැඩියි. ඔබට ජය!!!
@anandamarkalanda1878
@anandamarkalanda1878 2 жыл бұрын
.අතන , මෙතන , මුදල් කොතන , එතන සිටින , ..රතන සුතර , සසර ගයන , සසර විදින අපේ 'ජනතා ' නියෝජිත ...වඳින අයෙක් !
@RohanBandara-p4i
@RohanBandara-p4i Ай бұрын
Come on sl desh! U Don't stop Your mission! Thakkadi kamba horunge Redhi galawanna! Jayaweawa! Aragalayata jayaweawa!
@dineshperera7726
@dineshperera7726 2 жыл бұрын
ගොබ්බ සක්කිලි සිංහල ජාතියට තාමත් ඔය රාජපක්ශලා ලොකුයි.. කාලකන්නි බලු නිවට නපුන්සක සිංහල ජාතියට අපිත් කරුමෙකට ඉපදුනා නේ !
@ensys1000
@ensys1000 2 жыл бұрын
ඔබේ විරසකය තේරුම් ගත හැකි මුත් සාධාරණම නොවේ. සිංහලකමයි හෙළකමයි අතර වෙනස නිරවුල් කරගතහොත් ඔබ මේ සිද්ධි මාලා වෙන විධියකට නිග්‍රහ කරගනු ඇතැයි මට විස්වාසය​.
@rohinifernando4737
@rohinifernando4737 2 жыл бұрын
ඇත්තම තමයි
@sunilpremadasa3599
@sunilpremadasa3599 2 жыл бұрын
හරියටම හරි මිත්‍රයා මමත් ඔය විධියටම හිතුවා මට මම ගැනම දුකයි මෙි රටෙි ඉපදුනාට......
@dineshperera7726
@dineshperera7726 2 жыл бұрын
@@ensys1000 නිග්‍රහ ද විග්‍රහ ද ??
@adsalahakoon5136
@adsalahakoon5136 2 жыл бұрын
මේ රටේ අපි මහා පව්කාරය්න් විතරක් නෙමෙයි කිසිදා මෙරටේ ඉපදීමට නොසිතන්න ..........
@johnpeiris6087
@johnpeiris6087 2 жыл бұрын
You are right we with you always
@mobystar9780
@mobystar9780 2 жыл бұрын
Thank you so much ......👏👏👏👏
@sujathacreations5179
@sujathacreations5179 Ай бұрын
ජය වේවා ඔබතුමාගේ.එඩිතර ප්‍රයත්නයට
@hard_talk1281
@hard_talk1281 2 жыл бұрын
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා, බය කරා... දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ... දෙගොල්ලන්ගේම වරප්‍රසාද සැමදා තබාගත්තා... මෝඩකම සහ අසරණකම අපව වැළඳගත්තා. .. උතුම් දර්ශනය හැංගුවා ... ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ... මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා.. අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ... වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් ‍යනාදී බුද්ධ දර්ශනයට කිසිසේත්ම සම්බන්ධ නැති, අමු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ව රැවටීමට හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. තව 74ක් ඔහොමම ගියාම... සෞභාග්‍යය සිවුර පල්ලෙන් බේරෙයි... 😂😂😂
@nisalpramuditha1364
@nisalpramuditha1364 Ай бұрын
ඕව නැත්නම් නිර්මල දර්මෙකුත් නෑ
@vasanthaindraratne2257
@vasanthaindraratne2257 2 жыл бұрын
ඔබට හෘදයාංගම ස්තුතිය පුදකරනවා මෙ දැනුවත් කිරිම ගැන. නිර්මල බුදු දහමට මෙ ක්‍රියාවන් කොහෙත්ම අදාල නැ. සාසනයෙන් පලවා හැරිමට හැකි වෙවා. රට බෙරා ගැනිමට ඔබලාගෙ සේවය ඉතාම අවශ්‍යයම වෙලාවකි. අපේ සුන්දර ශ්‍රි ලංකාව බෙරාගනිමු.
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@nisalpramuditha1364
@nisalpramuditha1364 Ай бұрын
ඔක්කොම නිර්මල්‍යි.
@kaveenbandara5161
@kaveenbandara5161 2 жыл бұрын
ඉතා ම වැදගත් පැහැදිලි කිරීමක් මහත්තයා විශිෂ්ටයි
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 2 жыл бұрын
ජය වෙිවා මෙිව හෙලිදරැවි කලිට 👍👍👍👍🙏🙏🙏🙏
@donpathirana7804
@donpathirana7804 2 жыл бұрын
Thank you very much gentleman and who are the persons behind you 🙏🇱🇰👏🤝👍🇬🇧
@shahimmathaiz1923
@shahimmathaiz1923 2 жыл бұрын
Well done,very very timely informations to the SriLankan people. Ratane has not only sat on the Mavil Aaru bund, he sat right in front of Dalathaa Maligaawa, to mislead the public on Dr. shafy s affairs. What happened at last, government has to pay shafys salary, from public money. Today whole world including Australia using Glyphosate weedecide for agriculture, Rathanae is the one who advised GOTA to banned Glyphosate, also usage of inorganic fertilizer. He put the entire Srilankas agriculture in deep, deep trouble. For today's situation, not only Rajapakse s, Ranil and siresana are answerable, this Rathanae also answerable. His dumages to the country is mammoth and unbelievable, Awaiting for your next segment. God bless you sir
@irisjoseph9719
@irisjoseph9719 2 жыл бұрын
Thank you Darsham God bless you.
@MalikaRathnayaka-t5e
@MalikaRathnayaka-t5e Ай бұрын
ඔබතුමා, මේ රටට කරන මෙහෙවර කියලා නිම කරන්න බැ,,පුදුම පැහැදිලි කිරිමක්, නිතිවේදින්ට, පොලිසියටත්, හරිම පහසුවක්, ඔබට පින්, අපිව දැනුවත් කරාට,
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
අනේ එකනම් ඇත්ත කතාව රත අද මෙතන හෙට අතන අනේ මේවාගේ අමන එවුන් නිසා අපේ රටට කෙලවිලා තියෙන්නේ පැවිදෝ ඔහොම කරනකො ගිහියන්ට මොනවා කරන්න බැරිද අනේ අර කොළබ වතු ගෙවල් කොච්චර තියනවද එක ගෙදරක පවුල් දෙක තුනක්‌ ජිවත් වෙනවා එ ජනතාවට ගෙයක් නැ ඉඩමක්‌ නැ මේ චාවරදාරින්ට මොකටද මේ තරම් ඉඩම් මචාන් ඔහොම යන් මචාන් තව හොයපන් මචාන් කතාව නියමයි මචාන් අනේ ඔය රවී අමන මොංගල් ගොන් හැත්ත ගැන අහනකොට ඇගේ මාළු නටනවා රවී පට්ට හොරෙක් මහබැංකුව හොරා කැවෙ මොන ආණ්ඩුව ආවත් රතන පාර්ලිමේන්තුවෙ අපිනම් කැමැති නැ හාමුදුරුවන් පාර්ලිමේන්තු එනවට සුවාමින්වහන්සේ සාසනේට වැඩ කරගෙන හිටියොත් ඇති
@jayanthalok4080
@jayanthalok4080 2 жыл бұрын
👏👏👏. Good work Dharshana. Thank you very much 🙏
@sujathahemachandra5421
@sujathahemachandra5421 Ай бұрын
Story is so wonderful. I can't avoid your stories. Thanks
@sonicesb
@sonicesb 2 жыл бұрын
2000 විතර ත්‍රස්තවාදීන්ගේ බෝම්බ, මිනි මැරීම වලට ඩාම් ඩූම් වෙලා හිටිය තරුණ කාලේ මමත් NMAT එකට support කළා. හෙන්රි පේදිරිස් ground එක ළඟ පන්සලේ තමා වැඩේ ගියේ. එක දවසක් ඔය රතන උන්නැහේගේ මරදානේ කුප්පියාවත්ත පන්සලේ ආවසේට මට යන්න උනා මොනවද අරන් එන්න. මම ඌත එක්ක ගියා. මෙන්න බොලේ උගේ කාමර සුද්දියෙක් ලස්සන සුදු පියයුරු එලිය දාන් පොඩි එකෙකුට කිරි පොවන අඩි 3ක් විතර උස පින්තූරයක් ගහලා බිත්තියේ....! මම හොල්මන් වෙලා ගියා... මූ මන් ලඟට ඇවිත් කියපි "එක මාර කලාත්මක පිතූරයක්" කියලා..! මුන් පන්සල් ඇතුලේ ඉඳන් කොරන්නේ මොනවද කියල එතකොට හිතුනා....... ලංකාව කියන්නේ අමන රටක්. සිංහලයෝ කියන්නේ අමන ජාතියක්. මාත් සිංහල බෞද්යෙක්. එත් මම බය නැතුව කියන, අපි තරම් මිනි මරපු ජාතියක් මේ ආසියාවේ නැහැ. සිල් එද්දට, කහ රෙදට්ට වහගෙන කොරන තරමක් කොරන්නේ වල වැඩ, බලු වැඩ. ඊට පස්සේ හයියෙන් ගාථා කියල වැඳලා පය භාගයක් රටට ඇහෙන්නේ පිරිත් දැම්ම අපි හරි බෞද්ධ කියලා පේනවනේ... අපේ මේ දෙපිට කාට්ටු අධර්මිෂට වැඩ නැවැත්තුවේ නැත්නම්, මේ රට තව අවුරුදු 10කින් නැත්තටම නැති වෙනවා...
@jayshn-n9575
@jayshn-n9575 2 жыл бұрын
👍👍👍🤝🤝🤝👌👌👌
@lolitachandrasekara9538
@lolitachandrasekara9538 2 жыл бұрын
Thank you ,God bless u.
@chrissilva3649
@chrissilva3649 2 жыл бұрын
Dharshana you are great man. Well done
@tuanharoonbagoos9036
@tuanharoonbagoos9036 2 жыл бұрын
Great job. Mr.dharshana. good luck All the best for your future.
@mohamedshaheedmohamedfulai5770
@mohamedshaheedmohamedfulai5770 2 жыл бұрын
Dearest Mr, Dharsan, i much appreciated about your courage👍
@sajeewaperera2034
@sajeewaperera2034 2 жыл бұрын
ඹබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි කියලා ප්‍රාර්ථනා කරනවා
@joealexander651
@joealexander651 2 жыл бұрын
No words Mr.Dharshana what’s going on our country 😭😭😭😭😭
@irisjoseph9719
@irisjoseph9719 2 жыл бұрын
God bless you mr Darsham.
@feliciafrancis7170
@feliciafrancis7170 2 жыл бұрын
Thank you for the truth you talk about. God bless.
@raginacamigie7494
@raginacamigie7494 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තුතියි
@upalijayawardena1760
@upalijayawardena1760 2 жыл бұрын
අතිවිශිෂ්ටයි
@gthelge1622
@gthelge1622 2 жыл бұрын
සාදු සාදු සාදු ! සාදු සාදු සාදු !! සාදු සාදු සාදු !!! මෙවන් අයව තේරුම්ගන්න බැරි අයට .... හොඳ සාදු ...???
@kleelawethililalila8431
@kleelawethililalila8431 2 жыл бұрын
අම්මෝ ඔව් රාජපක්ෂලා සිරිසේනත් අනුන්ගේ ඉඩම් හිතවතුන්ට තෑගි දුන්නා හරියට
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 2 ай бұрын
රටේ ජනතාවට ඔය.සියලු සම්පත්.ඉන්න.හිට්න්න.නැතිව ඉන්න පවුල් වලට දිය.යුතුමයි
@sudathmuthukumara7442
@sudathmuthukumara7442 2 жыл бұрын
තවදුරටත් දැනුවත් වෙමු....
@eigochat
@eigochat 2 жыл бұрын
I wish I can buy the time on all tv channels and radio channels in SriLanka and telecast or broadcast this excellent true presentation Well done !!! Love you !!!
@rathnakeerthieserasinghe6307
@rathnakeerthieserasinghe6307 2 жыл бұрын
දර්ශන මැතිතුමාගේ කතාව ඉතාම වැදගත්.. 🙏
@rohanaelvitigala
@rohanaelvitigala 2 жыл бұрын
රටකට පමණක් නෙමෙයි සමස්ථ මිනිස් ලෝකයටම සිස්ටම් චේන්ජ් එක අත්‍යාවශ්‍ය වෙනවා නමුත් සිස්ටම් චේන්ජ් කිරීමට රාජ්‍ය බලය අවශ්‍ය නැත සිස්ටම් චේන්ජ් කිරීම සදහා ඔබ කල යුත්තේ පුද්ගලිකව නිර්මල පිවිතුරු ආදරය හෙවත් පන්සිල් රැකගෙන අසරණ සරණය ක්‍රියාත්මක කරමින් අංක 1 අස්වාභාවික වර්ගවාදී පවුල් වෙනුවට සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන්න වෙනවා අංක 2 අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන වෙනුවට සාමකාමීව සාමූහිකව සොභාවික සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන නිර්මාණය කරන්න වෙනවා රාජ්‍ය නායක නායිකාවො වෙනස් කලාට සිස්ටම් චේන්ජ් වෙන්නේ නැති බව අවංකව බුද්ධිමත්ව අවබෝධ කර ගන්න බුදු සරණයි ජේසු පිහිටයි
@jayaweera9360
@jayaweera9360 Ай бұрын
අද 2024.11.13. කොච්චර කීවත් මොනවත් වෙනසක් වෙලා නැහැ. රතන තාමත් බුක්ති විඳිනවා. හෙට දින 2024.11.14 මහ චන්දෙන් පස්සේ වත් නව ආණ්ඩුව යටතේ මෙම ඉඩම ආපසු රජයට පවරා ගැනුමට හැකි වේවා !!
@nalindownanout3052
@nalindownanout3052 2 жыл бұрын
Sir great job, best investigative journalist in SL!!! Sadu sadu sadu!! Mona tharam wesa ballek da me para Atharaliya hora!
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you Mr Dharshana
@DP-gw9cw
@DP-gw9cw 2 жыл бұрын
Thank you for revealing this treacherous news of Ratana ang MahindaRajapakse and Gotabhaya Rajapakse. Stand by the suffering masses. you are doing a great service . ARAGALAYATA JAYA WEVA.
@upulkalawitagoda8470
@upulkalawitagoda8470 2 жыл бұрын
ඔබට ස්තුතියි ..ඔබගෙ පැහැදිලි විග්‍රහයට .🙏
@gaminifernando3382
@gaminifernando3382 2 жыл бұрын
ජය වේවා ,
@dixoncolvin3445
@dixoncolvin3445 2 жыл бұрын
ඔය පාර්ලිමේන්තුවේ හැම එකක්ම මොනම මොනම හරි ගසා කැමකට සම්බන්ධ වී සිටිනවා උන්ගේ මඩිය තර කර ගන්නවා මේක මහා බරපතල ප්‍රශ්නයක් ඔබට ඉස්තුති දැනුවත් කිරීම සඳහා. ජනතාව මේ පාපිස්ටයෝ ගැන දැනුවත් වෙයි ජයවේවා
@info_bits
@info_bits 2 жыл бұрын
සියල්ල අත්හැර නිවන් දකින්නට කෝටි ගනනක ඉඩමක් අවශ්‍යයි.
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@MallikaMuthugala-yt6ny
@MallikaMuthugala-yt6ny 3 ай бұрын
මුන්ව දරැවන්ගේ දරුවන්ට පවි පල දීපපියවු ර රාජපක්ෂලාට ඇත්තටම ස්වභාවධර්මය පල දෙනවාමයි
@sumithpriyantha9699
@sumithpriyantha9699 2 жыл бұрын
සියලුම දූශිතයන් පිලිබදව හෙලිදරව් කරන්න උන්ට කිසිම බුරුලක් දෙන්න එපා ඔබ කරන්නෙ ජාතික මෙහෙවරක්
@ramanierrebeira3104
@ramanierrebeira3104 2 жыл бұрын
ඔබ හරි මගේ නිවස පිහිට තිබුණේ ඒ මාවත අසල. මහා අපරාධයක් ඒ වුණේ .
@udithapitawala8286
@udithapitawala8286 2 жыл бұрын
Great explanation. Next government must take action against this culprits.
@hammeemthaha620
@hammeemthaha620 2 жыл бұрын
😆😆😆 this will never happen.
@nimaldayan8043
@nimaldayan8043 2 жыл бұрын
Superb Dharsana
@emdssampath9688
@emdssampath9688 2 жыл бұрын
නියමයි දර්ශන 💕💕💕( කුවේට් )
@neverdie2001
@neverdie2001 2 жыл бұрын
Ur true and honest unbiased. Let’s
@nandagaladeni1390
@nandagaladeni1390 2 жыл бұрын
බුදුන් වහන්සේ ගේ කාලයේවත් මේ විදියේ දුශ්ශීල භික්ෂූන් ඉදලා නැහැ .මෙවැනි අය පිළිබදව අනාවරණය කිරීම ඉතාමත් වටිනවා .ඔබ ට ස්තුතියි .ජයවේවා
@personalinstinct6818
@personalinstinct6818 2 жыл бұрын
ඔය ගැම්මටම රතන වගේ එවුන් ඊලඟට ලයින් එක අදින පාඨලී චම්පික ගැනත් වීඩියෝ එකක් කරන්න දර්ශන. ආයෙත් මේ වගේ තක්කඩි විසින් ගේන්න හදන එකෙක් මේ රටට එපා
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 2 жыл бұрын
දැන නොදැන තව කොපමණ ඇද්ද ඔහොම විකුනපු රජයේ දේවල් මේ කල අපරාධ වලට රාජපක්ෂලට උන්හිටි තැන් නැති වෙන්න ඕනේ මෙතනින් ඉවර නෑ මහත්තයෝ හෙටත් තව එකක් ගැන කියන්න වෙයි ඔබට ස්තූතියි නොබියව මේවා ලොවට හෙලිකිරීම ගැන 🙏
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Ай бұрын
ගොඩාක් ස්තුතියි.දැනුවත් කරාට
@mumaafshan5832
@mumaafshan5832 2 жыл бұрын
Salute Sir! 👍
@thilakarathnapallek9037
@thilakarathnapallek9037 2 жыл бұрын
රතනය කාලයක්ම කෝටි ගනනින් ජරාව කමින් කුඩු රජාලගේත් containers තීරුබදු ගෙවීම් ඉවත්කරමින් පහර වැඩකරන ලද්දේය. මුදල් අම්තංශයේ තීරුබදු අංශයේ නිලදරීන්ටද, රෙගු නිලදරීන්ටද රත්නය කාලයක්ම මහා කරදයක්විය. නවතන ලද drug kingslage සැම containarයක්‌ම රාජපක්ෂල්ගේ හයියෙන් බලයෙන්ම නිදහස කරමින් කෝටි ගනනින් ජරාව කන ලදී. රතනය පුළුවන් නම් කියපන් නැත කියල මම සාක්ෂි ඇතුව කියන්නම්.
@samankumar1474
@samankumar1474 2 жыл бұрын
අනිවාරෙන්ම අති බහුතරයක් හාමුදුරුවෝ කියාගන්නා උන් කරන්නේ බිස්නස් එකක් .
@ajanthaherath2987
@ajanthaherath2987 2 жыл бұрын
එයාලට මොකටද බිස්නස් කර කර හමිබකරන්නෙ අනිවාර්යයෙන්ම ගැනු දරැවන් ඇති එකනෙ රටක් සංවර්ධනය කරන්න තියන මහාජන බදු මුදල් අරගෙන මුන් ඩෙගා නටලා පවි පුරව ගන්නෙ චිවරයට අගෞරවයෙන් ජිවත් වෙන ගනඩෙිලා
@lailaleen3657
@lailaleen3657 2 жыл бұрын
මේක කුපාඩි අමන රැලක් රජකරන දේශයක්, ශක්තිමත්ව නැගී සිටියයුතු කාලයක් දේපල අඹුදරුවන් ට බෙදල දෙයි
@YourInspiration888
@YourInspiration888 2 жыл бұрын
නියම එලිදරව්වක්..... මෙවැනි එළිදරව් දිගටම කරන්න..... අපේ තරුණ පරම්පරාව අවදියෙන් ඉන්නේ....
@dushsh4857
@dushsh4857 2 жыл бұрын
එකියන්නේ තෝ මේ ඉඩම් ගැන දැනගෙන හිටියේ නැද්ද ? මහින්දයා රථන හිමිට රාජගිරියෙන් ඉඩමක් දුන්නා. එක ඒ කලේ වැඩිම වුනොත් ම්ලිලියන් 20ක් වටීවී . හැබැයි එහෙම කියල රතන හිමි මහින්දයව කවදාවත් රැක්කේ නැ. හැමදාම දෙහ්ස්පලන්යේදී අවංකව තීරණ ගත්තා.
@royrazack9915
@royrazack9915 2 жыл бұрын
Sir we all salute you, well Sir!, Y can't u bring these criminals to the law, and punish them. Anyway, God bless you and please take care and be safe.
@jayanthadesilva8208
@jayanthadesilva8208 2 жыл бұрын
WELL DONE DARSHANA GO HEAD LOT OF THANKS FROM ITALY DE SILVA JAYAMTHA
@rathanasirithero2676
@rathanasirithero2676 2 жыл бұрын
මං නම් පංසලට ගොඩ වදින්නවත් දෙන්න කැමති නැති ගණින්නාසෙ කෙනෙක් .
@ensys1000
@ensys1000 2 жыл бұрын
Thank you Dharshana
@Sandyaedirisinghe-fsb
@Sandyaedirisinghe-fsb 2 жыл бұрын
ස්තුතියි දර්ශන 😟😟😟😟
@surangidassanayake9764
@surangidassanayake9764 2 жыл бұрын
Salute you for your bravery. Where will they go? To avechi Maha Niraya
@hard_talk1281
@hard_talk1281 2 жыл бұрын
No way. They are doing well in Thawsitha diwyaloke. They brought us to the NARAKAADIYA.
@නාකිපිස්සුමයිනා
@නාකිපිස්සුමයිනා 2 жыл бұрын
2022 මැයි ගාලු මුවදුර සාමකාමි ජන අරගලය යේසුස් කිරිස්තුස් වහන්සේ ගේ නැවත නැගිටිමක් .. මවක්සිටි පියේක්නැත අරගලයට (එකම අරමුන සාමය ඇතිකිරිමයි) " මහජනයා විසින් උපතලැබුවා නමුත් අරම්බකයේක් (පියේක්) සෝයා ගත නෝහැකිය". මේ වැනි අරගලවල නිමාවක් නෝමැත. යෙසුස් වහන්සේගේ උපත හා සමානයි. ලෝකයේ බිහිවුනු අමානුශකම රජ්්‍ය නායකයා ගොටාබය රාජපක්ශයි. ඔහුව නේරපා හැරිය හැකි වුයේ ආයුදබලයේන්නොව. නමුත් ඔහුතවම සැගවියාසිටි. කිහිප බවුද්ධ හිමිවරු උමන්දාවේ සමන්තබඩ්‍ර ඇතුලුව සහ ජනයා කියා සිටියා හිට්ලර් වගේ ජන අරගලය විනාශ කලයුතුයිකියලා. නමුත් අද අරගලය නොමේන්න ශ්‍රිල0න්කා වක් නැත. ..
@tilakaratnekalegana1103
@tilakaratnekalegana1103 2 жыл бұрын
ඇයි දර්ශන මහත්තයො ,අර සිරිසේනට කියලා මිනීමරුවෙක්ට ජනාධිපති සමාව අරගෙන දුන්නෙ ඒ කතාව පොඩ්ඩක් කියන්න අමතක උනාද ?
@buhumiputra.641
@buhumiputra.641 2 жыл бұрын
තව බුවා කෙනෙක් ඉන්නවා. පුංචිනිලමේ අයියා පවුල් දලබණ්ඩාර දළදා මාලිදාවේ ලෝක මට්ටමේ මංකොල්ලකරුවෙක් සහ කාන්තා නාරිවේද වෛද්.
@rexperara9004
@rexperara9004 2 жыл бұрын
සැබැ තතු, රටට හෙළි කරන්න. ඉතාමත් වටිනවා. හැකිනම් ගෝඨාභයගේ මාලදිවයින, සිංගප්පූරුව හා තායිලන්තය වියදම් කොපමණද, කවුද වියදම් කරන්නේ. උනන්දුවෙන් බලාසිටිනවා. ස්තුතියි.
@niyajade4239
@niyajade4239 2 жыл бұрын
jayawewa
@ShiromisKitchen-qz6bb
@ShiromisKitchen-qz6bb 2 ай бұрын
රටේ සියලු සම්පත් ව්නාස කරපුහොරුන්ගෙත්.හොරු.කම්බහොරු ජනතාවට දුන්නු.ගිදර.ඔව්න්ගේ.සංහතියටම සාපවෙනවාමයි රටට කරපු.ව්නාසේට
@premasirirandunuge
@premasirirandunuge 2 жыл бұрын
Thank you for you for the very rare revelations.
@VNanayakkara
@VNanayakkara 2 жыл бұрын
Srilanka’s parliament is a stage where all criminals, murderers and thieves gatherers, yet playing their role as politicians. 74 years of this drama, every player enters the stage, acts his/her part and then exits, as audience we have kept them playing the same thing over and over, So they all have played us in big time. Now is the time to Learn, change and decide.
@ajithsusantha6768
@ajithsusantha6768 2 жыл бұрын
Thank you so much..Mr.Darshan…Oya Rathanayage Siuwara Galawala Hodata Nelana One Okata..Oka Dsa Keriya..
@OnePlushyPlayz
@OnePlushyPlayz 2 жыл бұрын
ඔබතුමාගේ මේ ජාතික මෙහෙවරට මාගේ ප්‍රණාමය.
@gunarathnagm5546
@gunarathnagm5546 Жыл бұрын
අතන මෙතන කොතන හිටියත් මොහුගේ පාදඩ වැඩ හෙළිකිරීම රටේ යහපතට හේතුවකි.
@nalimsali7995
@nalimsali7995 2 жыл бұрын
තට්ටෙගාල සිවුරක් පොරවගත්තට පාඩුවක් නෑ නේද රතන උන්නහේ. දැන් ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රචාරක බාණ්ඩය තමයි සිවුර හා තට්ටය.
@azmeaffan2877
@azmeaffan2877 2 жыл бұрын
Interesting-should have English/Tamil subtitle
@MrShanthilal
@MrShanthilal 2 жыл бұрын
සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා සැබෑ අරගලකරුවා
@shanthikulatunga7346
@shanthikulatunga7346 Ай бұрын
You are great honest persone we are proud of you dear 🎉
@sumedapalihakkara2518
@sumedapalihakkara2518 2 жыл бұрын
දර්ශන,හොරකමකටම රාජපක්ෂ නමක් මුලට. ඔබේ අදීන ජාතික මෙහෙවර වෙනුවෙන් ආචාර කරමි.🙏
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
ලැජ්ජයි කුමානායක...!
29:33
SL Deshaya
Рет қаралды 2,7 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН