නිළමෙ වලව්ව | @3NGhost | සත්‍ය හොල්මන් කතාවක් | holman katha | ghost story 396

  Рет қаралды 42,313

3N Ghost

3N Ghost

Күн бұрын

Пікірлер
@adeeshadilshan2500
@adeeshadilshan2500 Ай бұрын
අදත් සුපිරියක් ❤.ඇත්තටම මේ කතාවල තියන ගැමි කමට මාරම ආසයි.අමුතුම සුන්දර හැගීමක් දැනෙනවා මේවා හොල්මන් කතා උනාට
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤ sadhu ge wachana tamai e
@AyeshaMadushani-d7j
@AyeshaMadushani-d7j Ай бұрын
හරිම තාත්ත්විකයි කතාව.පුන්චි ඉල්ලීමක් තියෙනවා .ලස්සන කටහඩේ අයිති කාරිය බලන්න ආසයි❤
@d4somesha951
@d4somesha951 Ай бұрын
Ow ane😢
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 Ай бұрын
❤❤❤👍👍👍
@gihanthec2176
@gihanthec2176 18 күн бұрын
මනසින් කතාව ඇඳෙනවා මාරම feeling එකක් ඒක සුපිරියක් තමා🌚💗
@naena.3972
@naena.3972 Ай бұрын
කතාවන් සුපිරි නංගි.බලන්න පරක්කු උනා.මේ දවස්වල නත්තලට කේක් හදනවා නේ.ඒක නිසා වැඩ වැඩිවුණා.දැනුත් කේක් ඔතන ගමන් තමයි ඔයාගේ කතාව ඇහුවේ..ආයෙත් දිග කතාවක් අරගෙන එන්න.මගේ හොල්මන් රැජිණ.ආදරෙයි හැමදාම.බුදු සරණයි ජේසු පිහිටයි.❤️❤️❤️💘🌹🌹🌹👍👍👍👍
@sarathekanayake4694
@sarathekanayake4694 Ай бұрын
Kek apitath oni 😂❤❤de
@dumidutharanga1737
@dumidutharanga1737 Ай бұрын
ඒ කතාව නම් මරු... පරන වලව් කතාවල අමුතු ගතියක් තියනව... මිනිස්සුන්ට ගන්න දේවල් ගොඩයි...
@Amda-u7t
@Amda-u7t Ай бұрын
පී සාදු ගේ කතා තමයි ලස්සනම ඔබ වහන්සේට තව සත්තිය ලෑබේවා ලස්සන කතා ලියන්න❤
@AjithSampath-j3x
@AjithSampath-j3x 10 күн бұрын
තව දාන්න ❤❤❤❤❤❤❤❤❤
@SunethraSunethrarupasinha
@SunethraSunethrarupasinha Ай бұрын
හිතුව විතරයි මෙන්න මෙයා කතාවක් දාල ආදරෙයි ඉතින් ❤️
@SriyaniBandara-h5m
@SriyaniBandara-h5m Ай бұрын
අනේ අනේ අපට කතාවක් දාලෝ...සතුටුයි සතුටුයි...මග බලන් හිටියෙ...අනේ..ස්තූතියි ...❤❤❤❤❤❤❤
@awanthamadushan4151
@awanthamadushan4151 Ай бұрын
පහරක්
@Mahinda-wm8sn
@Mahinda-wm8sn Ай бұрын
ලස්සනයී..කතාව අදත්😊අපෙ අම්මා හැමදාම කතාව අහනවා❤ලස්සනයි කතාව ඉතිම්❤
@Mahinda-wm8sn
@Mahinda-wm8sn Ай бұрын
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@JanithaY-l6c
@JanithaY-l6c 25 күн бұрын
එල❤❤❤❤❤❤❤❤👍 ❤❤❤❤
@JayaratnaKiriporuge
@JayaratnaKiriporuge Ай бұрын
ඉහෙ මල් පිපුනා අක්කාට පින් සිද්ද වෙනවා බුදු සරණයි ❤
@ruwanthiprasadani2297
@ruwanthiprasadani2297 Ай бұрын
අම්බෝ අපේ සුදු අක්කා අලුත් ලස්සන කතාව ක් දලා .අදත් කතාව වෙනද වාගේ ම ලස්සනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනටම දෙන්න අක්කේ .ආදරේයි අක්කේ .බුදු සරනයි අක්කේ .
@kdfarnando6964
@kdfarnando6964 Ай бұрын
කිරි අම්මව මතක් උනා කතාව පටන්ගද්දිම😢❤
@AjithKumarasiri-zw7hx
@AjithKumarasiri-zw7hx Ай бұрын
නියමයි නියමයි දැන් අහන ගමන්❤❤❤
@dammikathennakoon5384
@dammikathennakoon5384 Ай бұрын
මං කැමතිම පි..සඳු ගේ කතා අහන්න..........🌹❤ තෙරැවන් සරණයි ඔයාට
@DamithDissanayake-pt8eb
@DamithDissanayake-pt8eb Ай бұрын
1at කමෙන්ට් එක මගෙන්...✌️💚.....සුපිරියක් අක්කේ.
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤ malli
@AmilaJayantha-j1f
@AmilaJayantha-j1f Ай бұрын
රළ මාමට බාබාට බන්ඩර වෙද මහත්තයට කතා හදන අක්කට ආදරේ සෙට් එක මේ පැත්තට ❤
@sumuduhatharasinghe2900
@sumuduhatharasinghe2900 Ай бұрын
එ කාතා තමයි ඔන
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se Ай бұрын
මමත් .වැඩියෙන් .ආසා.රාළ ගුරුන්නාන්සේ මාමාගේ කතාවට.බංඩාර .වෙද.මාමාත්.හොඳයි .බබාට.නම් ආසා.නෑ අහලා.කමෙන්ට්.එක දාන්නේ.මේ.අක්කාගේ.හිත.රිදෙයි.කියලා❤
@sameeranissan8736
@sameeranissan8736 Ай бұрын
❤​@@tharukanawarathne-qi9se
@sarathekanayake4694
@sarathekanayake4694 Ай бұрын
බබා තමයි ලස්සන❤❤❤
@GkDevinda-kc7no
@GkDevinda-kc7no 27 күн бұрын
❤❤❤❤❤❤
@AyeshaAyesha-z9i
@AyeshaAyesha-z9i Ай бұрын
ගොඩක් ලස්සනයි බොහොම ස්තූති ❤❤❤
@pushpamapalagama3220
@pushpamapalagama3220 Ай бұрын
අද ටිකක් පරක්කු උනා ඔයා කතාවක් දාල කියලා දැන් දැක්කේ.. මුල ටික ඇහුවම හිතුනා ලස්සනයි කියලා ගොඩක් ස්තුතියි සුදු මැණිකේ ❤️♥️
@rosedilaniabudhabi4622
@rosedilaniabudhabi4622 Ай бұрын
ජයවේවා
@AmilaJayantha-j1f
@AmilaJayantha-j1f Ай бұрын
කතා හදන අක්කට අයිය නයක දේවියන්ගේ පිහිටයි අරක්ශ්වයි ❤
@ruwanmangala-x9j
@ruwanmangala-x9j Ай бұрын
සුපිරි ❤❤❤❤🎉🎉
@Shantha-v7l
@Shantha-v7l Ай бұрын
ඉතින් ඔයලා ඔක්කොම හොදින් නේද සියලුම දෙනාටම රිටිගල ජයසේන උත්තමයාගේ පිහිටයී හොදේ❤❤❤❤❤❤
@AnodyaEshan
@AnodyaEshan Ай бұрын
❤❤
@GayanSadaruwan-hy7po
@GayanSadaruwan-hy7po Ай бұрын
Ane dennako raal manage kathawak
@jundapress2266
@jundapress2266 Ай бұрын
❤😊😊
@MrShanuk
@MrShanuk Ай бұрын
මොකාද බන් රිටිගල ජයසේන 🤣🤣
@gbakila
@gbakila Ай бұрын
😂​@@MrShanuk
@kanishkanihara2653
@kanishkanihara2653 29 күн бұрын
කතාව නම් මරැ අයිය නායක දෙයිහාමුදුවන්ගෙ පිහටයි ආරස්සාවයි හැමෝටම ❤
@ShaniShani-o1r
@ShaniShani-o1r Ай бұрын
කතාවක් එනකල් මග බලාගෙන හිටියේ .....හරි ලස්සනයි ..ආදරේයි..මැණිකේ
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@slmarayayt
@slmarayayt Ай бұрын
අද නම් ඉක්මනට අවා අක්කෙ ❤අක්ක කතාවක් දැම්ම කියන්නෙ දැම්ම ගමන් අහලා නිදාගද්දිත් අහනවා අක්කේ❤😊ඇත්තටන කිව්වොත් මම ( ඇබ්බැහි වෙලා😂)❤❤❤❤ආදරෙයි අක්කෙ ❤❤ දෙවි පිහිටයි❤😊
@MaheshMadhawi
@MaheshMadhawi 29 күн бұрын
අදත් කතාව නියමයි අක්කෙ.....☺️👍😍ආදරෙයි...❤️
@gayanachalankaofficial
@gayanachalankaofficial Ай бұрын
Hithuwa wagema lamaya ekak aran awilla..😊 Thanks Niro.. 🌹❤️
@DisanaykaDisanayka
@DisanaykaDisanayka Ай бұрын
නියමයි.දැන්නම්.සුපිරියක්තමයි❤❤❤❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@ThisaruThiwanka
@ThisaruThiwanka Ай бұрын
කතාවක් එනකන් බලන් හිටියේ ❤
@ChathuNethzMusic
@ChathuNethzMusic Ай бұрын
අදත් කතාව අහන්න ආවා ඔන්න ❤️
@DammiDammi-z6j
@DammiDammi-z6j Ай бұрын
හරිම.ලස්සනයි.අදත්.කථාව❤❤❤❤❤❤තෙරැවන්.සරණයි.ඔයාට
@SameeraRathnathilaka
@SameeraRathnathilaka Ай бұрын
Gambara appachchige kathawak dannako sadhu akke ❤❤❤❤❤❤❤❤❤❤❤
@NilakshaDushara-vk9sk
@NilakshaDushara-vk9sk Ай бұрын
නියමයි ....ලස්සන කතාවක්.....👌❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@artgallery915
@artgallery915 Ай бұрын
අදත් කතාව ලස්සනයි ලමයෝ ❤❤
@ineshmadusanka-o1l
@ineshmadusanka-o1l Ай бұрын
රාල ගුරාගේ කිරි අම්මගේ කටහඩ අැහෙද්දිත් හිත පිරෙනවා අප්පා 😢
@HasiIndunil
@HasiIndunil Ай бұрын
සුපිරියක් 😌❤️❤️
@chamilakumariqf6xb
@chamilakumariqf6xb Ай бұрын
katawa harim lassani manika oyata budu sarani aiyanauaka dawiyanta barai ❤❤❤😊😊😊🎉🎉🎉🎉🎉
@KavinduLashan-o8n
@KavinduLashan-o8n Ай бұрын
මන් මුලින් බැලුවෙ 🎉❤
@DinujaRashmika-x6j
@DinujaRashmika-x6j Ай бұрын
සුපිරි කතාවක් 🎉💖🎉💖
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@malkanthiperera8245
@malkanthiperera8245 Ай бұрын
Very interesting story ❤🌹🌹
@JasinthaJashintha
@JasinthaJashintha Ай бұрын
🙏🙏🙏බුදු සරනයි අදිරං 2 දාන්නකෝ
@thmahesh7419
@thmahesh7419 Ай бұрын
කතාව අදත් නියමයි ඊයේ ඉදන් මග බලන් හිටියෙ තව කතාවක් ඉක්මනට දාන්න ආදරෙයි 😊❤❤❤❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@AchalaKumari-p3c
@AchalaKumari-p3c 29 күн бұрын
Oyage kata ahanne ada iyeka newei manike danata aurudu 3 4 wenawa oyage hakiyawanam maru man Dan inne kuwet et oyage kata ahanna man harima asai tawa tawat mewage kata genna oyata saktiya dahiriya labewa budu saranai manike 🥰🥰🥰🥰🥰🥰🥰
@buddhikapriyadarshana3904
@buddhikapriyadarshana3904 Ай бұрын
දැකපු ගමන් අවා
@maheshyasantha6245
@maheshyasantha6245 Ай бұрын
මේ කියපු වලව්ව තාම තියනවා හෝටලයක් හදන්න ගිහින් අතෑරලා දාලා...තියන ගමේ නම මට හරියටම මතක නෑ
@AsankaKosala
@AsankaKosala Ай бұрын
Niyamaaaii❤❤❤❤❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@ImalkaHeshani-er5tl
@ImalkaHeshani-er5tl 24 күн бұрын
අක්කේ එකතාවත් සුපිරියක් 💗🙂
@k.gayasha9266
@k.gayasha9266 Ай бұрын
Aluth kathawa lassannai adath ❤❤ ❤ ikmanata thawath kathawak aragena enna ikmanatama harida ❤❤❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@madawaranasinghe
@madawaranasinghe Ай бұрын
❤❤❤❤ කථාවක් දැක්ක ගමන් පුදුම සතුටක් දැනුනේ❤❤
@DilshanSugath
@DilshanSugath 11 күн бұрын
අත්තම්ම 😢 රාලේ මාමගෙ
@madushikawewal2372
@madushikawewal2372 Ай бұрын
මම ආසාම මගෙ සුදු නගාගෙ කතා වලට විතරයි එ කතා වල බය හිනව ඔය සෙරම තියෙනවා හොදම දෙ එ කතාව කියන විදියට අනේ තෙරුවන් සරනයි මැනික ඔයට ❤❤❤🙏🙏🙏
@3NGhost
@3NGhost Ай бұрын
❤❤❤
@PradeepHemantha-u4r
@PradeepHemantha-u4r 29 күн бұрын
Super akke 😊😊😊😊
@බකමුණා124
@බකමුණා124 Ай бұрын
❤❤❤❤❤ den ahanne
@LaksiriAbeysinghe-mo4yy
@LaksiriAbeysinghe-mo4yy 26 күн бұрын
Mt a katahadata adare hithuna 😌😍
@PasinduNd
@PasinduNd Ай бұрын
Lassanai akke❤❤❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@GamingROCKY-xu6vh
@GamingROCKY-xu6vh Ай бұрын
Ekenma supiri hamadamath 3n ghost🎉❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@RithikHimasha
@RithikHimasha Ай бұрын
නිදාගන්නකොට අක්කගෙ කතාවක් අහගෙන නිදාගන්න එක දැන් පුරුද්දක් වෙලා comment නොකලට හැම කතාවක්ම අහනව ❤️😌🥰
@ThushiHewage-j8u
@ThushiHewage-j8u Ай бұрын
Akke❤❤parakkui hode❤❤❤❤
@maheshnuwankumara1373
@maheshnuwankumara1373 Ай бұрын
Pattaaa thawa oneeeeeee
@Anger_player_01
@Anger_player_01 Ай бұрын
ජීවීතේ පළවෙනි වතාවට 1 කමෙන්ට් එක දැම්මෝ ❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@GamingROCKY-xu6vh
@GamingROCKY-xu6vh Ай бұрын
"කොල්ලෝ විගහට වරේන් මයෙ බෙල්ල හිරවෙලා "😂 අම්මෝ එක පට්ට හොල්මන් කතානම් 3n Ghost තමයි අයේ කතා දෙකක් නැහැ සුපිරියි 🎉 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 31:36
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@KasiduTharuka
@KasiduTharuka 20 күн бұрын
සුපිරි
@warunaprasanna7997
@warunaprasanna7997 Ай бұрын
ස්තුති ❤
@danuofficial8907
@danuofficial8907 Ай бұрын
Second like eka magen
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@ShankaLakmali
@ShankaLakmali Ай бұрын
💐💐💐💐💐💐💐 ලස්සනයි අද කතාව ❤❤❤❤❤❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@DHS-hk4uk
@DHS-hk4uk Ай бұрын
First ❤😊
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@AnushkaMadusankanew
@AnushkaMadusankanew Ай бұрын
Niyamai kathawa reth ehuwa denuth ahanawa
@Kuwait-bh1lt
@Kuwait-bh1lt Ай бұрын
Mama ashama vidiye katawak ane ❤❤❤❤
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 Ай бұрын
Nangige kalin katha dekama ahuwe pramada wela. Cmnt ekath parakku una ahanna parakku una nisa. Me kathawa weda iwarawela api ada hawasa ahuwa. Awastha sambanda. Dukmusuthan godak gab una kathawak. Wenadamen adaren suba pathanawa oyata. ❤❤❤😊😊🥰🥰
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤ aiya
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 Ай бұрын
@@3NGhost welcome nangi. Good luck 🥰🥰🥰
@k.h691
@k.h691 Ай бұрын
පට්ට.
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@ShalikaDumanthi
@ShalikaDumanthi Ай бұрын
සුපිරියක්
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@sanitasanita7662
@sanitasanita7662 Ай бұрын
කතාවත්..දානකන්..බලන්..හිටි ෙය්..පාලු ෙවන්..❤❤❤❤
@maliniitaly8860
@maliniitaly8860 Ай бұрын
ඇති යාන්තමි මගේ නංගි කතාවක් දාලා මරැකතාව නංගි පටිට සිතලේ් මුල්ලකට වෙලා ඉඳගෙන ඇහැව්වා ඉතින් හැමදාමත් අපි වෙනුවෙන් මහන්සි වෙලා කතා දාන ඔයාට සියලු දෙවි රැකවරණයි නංගි යො වසරත් ගෙවි ගෙන යනවා එහෙනම් පරිස්සමෙන් ඉන්න ජයවෙිවා 😘😘❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤ akko
@chaminijayathilaka2633
@chaminijayathilaka2633 Ай бұрын
වාව් හරිම ලස්සනයි ❤️❤️❤️❤️
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@ArunaShantha-j3h
@ArunaShantha-j3h Ай бұрын
ලස්සනයි කතාව 🥰🥰
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@KaviduDilshan-m8m
@KaviduDilshan-m8m Ай бұрын
Lassanai akke ❤🎉
@lahiruprasad1173
@lahiruprasad1173 20 күн бұрын
Superb thawath me wage lassana kathawak ikkamanata one thanks oyata.❤❤❤❤
@AmilaJayantha-j1f
@AmilaJayantha-j1f Ай бұрын
නිලමේ කිවුවම මතක් උනේ මහා සොනා පගපු ඇට කටු
@lahiruprasad1173
@lahiruprasad1173 20 күн бұрын
Me kathawath super patta niyan
@GeethaniGeethani-z2f
@GeethaniGeethani-z2f Ай бұрын
❤❤ආදරෙයි වස්තු❤❤❤
@nilushilakshika
@nilushilakshika Ай бұрын
Thanks ❤❤❤
@nuwanWeerasekara-j5h
@nuwanWeerasekara-j5h Ай бұрын
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤗🤗🤗🤗මතක් කළා අද ඔයාව කතාවක් දායිදෝ කියලා 🥰🥰🥰🥰 ඒ වගේම කතාවක් දාලනේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ලස්සනයි අක්කේ හැමදාම වගේ සුපර් 💐, 🌹🌹දැන් තමයි ඇහුවේ 🌹🌹🌹🌹සුබ පැතුම් අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@nilukanilmini1456
@nilukanilmini1456 27 күн бұрын
ලස්සනයි නංගි❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@3NGhost
@3NGhost 27 күн бұрын
Thank you ❤
@tharukanawarathne-qi9se
@tharukanawarathne-qi9se Ай бұрын
අනේ.රත්තරන් අක්කේ .මේකේ.වයසක උන්දා.කතා.කරනකොට.මට සිහි.කාරනා.වුනේ.අපේ.රාළ ගුරුන්නාන්සේ මාමාගේ කිරි.අම්මාව.පපුව.කඩාගෙන.ගියා එතකොට ❤😢
@SandraSandra-t3u
@SandraSandra-t3u Ай бұрын
හරිම ලස්සනායි දොනි ඔයාට පිං මණික
@AnushaPiyadarshani-yx2fj
@AnushaPiyadarshani-yx2fj Ай бұрын
Welawa ra 12.48 Meka wenama filing ekak❤
@dimuperera2540
@dimuperera2540 21 күн бұрын
කතාව ලස්සනයි ❤ නගා
@awanthamadushan4151
@awanthamadushan4151 28 күн бұрын
අක්කෙ පුලුවන්නම් රාල ගුරුන්නාන්සෙගෙ එකක් හරි.බබා ගුරුන්නාන්සෙගෙ හරි එකක් ඊලගට
@maheshnuwankumara1373
@maheshnuwankumara1373 Ай бұрын
Walau katha thamai pattaaaaa negalama yanneee
@ප්රබූ
@ප්රබූ 28 күн бұрын
මම ඔයාගෙ විඩියො බලනව නමුත් කොමෙන්ට් කරන්නෙ එහෙම නැ ඒකට සමාවෙන්න ඉස්සෙල්ලාම ඇත්තටම ඔයාගෙ විඩියො අති තාත්විකයි මම දන්නෑ ඒ කට හඬවල් ඔයාමද නැත්තං තව කීපදෙනෙක් එකතු වෙලා කරනවද කියල නමුත් වැඩෙ නියමයි විශෙශයෙන්ම් මම ගොඩාක් ආස කරන්නෙ රාලගෙ කතා වලට සහ සූනියන් දෙයියො අයියනායක දෙයියො මනුස්ස වේසෙං ඇවිල්ල කරන ගාම්භීර දෙබස් දෙලට ඒවයි තියෙන ගැමි වහර ඇත්තටම මාරයි මම අහපු නැති ගොඩක් වචන තියෙ ඒව හරිම රසවත් මම ගොඩක් ආසයි ඔයාගෙ ඇත්ත කටහඬ සහ චායාරූපයක් බලන්න මොකද මෙ විඩියො ඇත්තටම මරේ මරු..
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e Ай бұрын
ලස්සනයි කතාව
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@SlVadda-o7e
@SlVadda-o7e 20 күн бұрын
Gambaara pihitayi Akkata😏😏😏🥰🥰🥰
@SlVadda-o7e
@SlVadda-o7e 20 күн бұрын
Akke mahasona ge katawak one❤❤❤ mama maara aasi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤...
@nirmala125_1
@nirmala125_1 Ай бұрын
Hii Akkiyo Kathava lassanai🥰
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@DrawingartSinhala
@DrawingartSinhala Ай бұрын
👻❤️👍
@devindabro9677
@devindabro9677 Ай бұрын
Supiri kathawa ❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤
@psadhu2038
@psadhu2038 Ай бұрын
ලස්සනයි මැනිකෙ ❤❤
@3NGhost
@3NGhost Ай бұрын
Thank you ❤ manikooooo kathaawa dunnata
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Inokage Kedawachakaya   |  FM DEARANA KEMMURA ADAVIYA
33:47
FM Derana
Рет қаралды 4,3 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН