No video

3rd Lesson ¦ The types of words in English Language | වචන වර්ග හඳුනා ගමු.

  Рет қаралды 63,699

Bandara Dissanayake English

Bandara Dissanayake English

2 жыл бұрын

මෙම පාඩමෙන් ඔබට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රධාන වචන වර්ග කොට හඳුන්වා දී ඇත. මෙය නැරඹීමෙන් ඔබ දැනටමත් දන්නා වචන වල ව්‍යාකරණානුකූල ප්‍රභේදයක් හඳුනාගත හැක. එම දැනුම, ඉදිරියේදී, වාක්‍ය නිර්මාණයට බෙහෙවින් වැදගත් වනු ඇත.
Content of the video
This lesson describes about the types of words in English Language for the beginners.
Free English Course
Present by
BANDARA DISSANAYAKE
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
MALABE - COLOMBO - SRI LANKA
Call 0771728040
WhatsApp 0701093728
ලංකාවේ අංග සම්පූර්ණ ඉංග්‍රීසි ව්‍යාකරණ අධ්‍යයන කට්ටලය පිළිබඳව ජාතික රූපවාහිනී වැඩසටහන..👇👇
• ඉංග්‍රීසි අධ්‍යයන කට්ට...
#englishwords
#englishgrammar
#freeenglishclass

Пікірлер: 161
@amarasiliperera5173
@amarasiliperera5173 4 ай бұрын
😅 ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා වටිනවා
@RathnamaliDisanayak
@RathnamaliDisanayak Жыл бұрын
බුදු සරණයි තව තවත් දරූවන්ට හා වැඩිහිටියන්ට දැනුම ලබා දුන්නාට .
@user-wh7tu2iq9s
@user-wh7tu2iq9s 9 ай бұрын
ඉංග්‍රීසි ඉගනගන්න ආස හිතුන👍... සර්ට ගොඩක් පින්....🙏🙏🙏
@sasinisawbhagya1472
@sasinisawbhagya1472 2 жыл бұрын
මන් සර්ව දන්නේ විනිලාගේ video එක නිසා.ඇත්තටම මගේ english knowledge එක වැඩි කර ගන්න අඩුපාඩු හදා ගන්න ලොකු අවස්ථාවක් මෙක thank you sir ♥️🙏
@wtdssrilanka4880
@wtdssrilanka4880 14 күн бұрын
හොදටම තේරුනා සර් ගොඩ ගොඩාක් පිං සසර කෙටි කර ගැනීමට හැකි වේවා
@rohinirohini9118
@rohinirohini9118 2 жыл бұрын
වෙනදා වගේම අදත් ගොඩක් හොදින් පැහැදිලි උනා සර්,සර්ට තෙරුවන් සරණයි
@ravihewabandula3461
@ravihewabandula3461 2 жыл бұрын
ඉතාමත් ලස්සනට පිලිවෙලට උගන්වන පන්තියක් ......
@thalanuupadancingacademy7375
@thalanuupadancingacademy7375 9 ай бұрын
ගොඩක් වටිනවා සර්
@allfacreation849
@allfacreation849 Жыл бұрын
ඇත්තටම පින් සිද්ධ වෙනවා මේ සේවයට ❤️❤️❤️❤️
@hasiniishara1901
@hasiniishara1901 2 жыл бұрын
උගන්නනවට අමතරව ජීවිතේට ලොකු mortivate එකක් දෙනව සර්...Thank you sir...❤️❤️
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 2 жыл бұрын
මහන්සිය ගැන කියා දුන්න පාඩම නම් ගොඩාක් හිතට දැනුනා සර්...thankyou so much for everything ...
@nilanthiladdu6889
@nilanthiladdu6889 2 жыл бұрын
හරිම හරිම හොඳයි ජීවිතයට කොයි තරම් කොයි තරම් නම් වැදගත් දේ කියලා දෙනවද දෙමාපියන්ගෙන් පස්සේ අවවාදයක් ගන්නවනම් ගුරුවරයෙක්ගෙන් කියන නිකං නෙමෙයි නේ බුදු සරණයි සියලු ශක්තිය ධෛර්යය ලැබේවා ඔබට .🙏🙏🙏🌻
@chamilagallage5583
@chamilagallage5583 13 күн бұрын
අපේ සර්ගේ නිහතමානී අහිංසක හිනාව
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 13 күн бұрын
💖
@manjulakarunarathna
@manjulakarunarathna 2 ай бұрын
සර් ❤🙏🙏🙏
@user-pf4dj5qw9c
@user-pf4dj5qw9c 4 ай бұрын
Oba 100% k niwaradi . Man business eka wenuven kapakirim karanakota thithapudeval ada sir ge wachanavalin ahanna labuna eka loku sathutak .🤗🤗🤗🤗🤗❤
@user-qk3kw1vw7r
@user-qk3kw1vw7r 10 ай бұрын
ගොඩාක් ස්තූති සර් 🙏💫❤️
@miniduabc7900
@miniduabc7900 Жыл бұрын
ane godk pin sir twa me wge wda krnna ❤️
@Happylife-tz6ly
@Happylife-tz6ly 2 жыл бұрын
It's clear to us sir. God bless you..Thank you sir👍
@user-wm4ce7of9u
@user-wm4ce7of9u 7 ай бұрын
Ok sri
@anularathnayaka4293
@anularathnayaka4293 Ай бұрын
hodt theruna sir thanks sir ❤
@user-wm4ce7of9u
@user-wm4ce7of9u 7 ай бұрын
🎉🎉
@meem_hub1
@meem_hub1 2 ай бұрын
7:17 ❤
@nalakasaman4185
@nalakasaman4185 2 жыл бұрын
Thank you sir
@manke7562
@manke7562 2 жыл бұрын
Thank you very much sir.I like your lesson .good luck
@ck_minds1279
@ck_minds1279 Жыл бұрын
Very nice..
@isharasaurangi4589
@isharasaurangi4589 2 жыл бұрын
Thank you sir...🙏🙏budu saranaii...
@lahiruhemamal2024
@lahiruhemamal2024 2 жыл бұрын
Thank you sir🙏
@nadilwickramasingha780
@nadilwickramasingha780 2 жыл бұрын
Thanks sir, හොදට තේරුණා කියලා දුන්න ඒවා
@Ferdina5230
@Ferdina5230 11 ай бұрын
Wonderful teacher I ever meet
@kingslyjoseph3235
@kingslyjoseph3235 2 жыл бұрын
Respect sir
@kavindayasathsarani8673
@kavindayasathsarani8673 2 жыл бұрын
හරිම පැහැදිලියි සර්.මේ කරන උපකාරයට බොහොම ස්තූතියි 🙏 Thank you so much sir.
@kavindusachintha3489
@kavindusachintha3489 2 жыл бұрын
It is a good lesson sir
@rashmimadu1985
@rashmimadu1985 7 ай бұрын
Thank sir
@nihadaminisa8193
@nihadaminisa8193 2 жыл бұрын
Theruwansaranay🙏🙏🙏🙏
@Sameera-nu
@Sameera-nu 9 ай бұрын
@TS_Selling
@TS_Selling Жыл бұрын
❤❤❤❤❤❤
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish Жыл бұрын
අන්න එහෙම පිළිවෙලට ඉගෙන ගන්න දරුවෝ.. 💜💜
@nimashani2691
@nimashani2691 2 жыл бұрын
Thank u very much sir
@sisirajayasundara3453
@sisirajayasundara3453 9 ай бұрын
good sir
@AyeshaWickramasinghe_2002
@AyeshaWickramasinghe_2002 5 ай бұрын
Tnx Sir..🤗🤗❤️❤️
@dilinibhagya1865
@dilinibhagya1865 2 жыл бұрын
Thank you so much sir.your lessons are very important.
@anomasriyanisandamali53
@anomasriyanisandamali53 2 жыл бұрын
Thank you sir👌
@sujathatennakoon5627
@sujathatennakoon5627 2 жыл бұрын
A Very good lesion.
@PRADEEPKUMARAGOMAS2726
@PRADEEPKUMARAGOMAS2726 2 жыл бұрын
සර් ඔබට පිං 🙏🙏🙏
@gippa340
@gippa340 2 жыл бұрын
🙏🙏🙏
@lalithwickramarathne2958
@lalithwickramarathne2958 2 жыл бұрын
Thank you sir...
@dinusha3398
@dinusha3398 2 жыл бұрын
Thank you sri 🙏🙏🙂
@dilanidilani858
@dilanidilani858 2 жыл бұрын
Thank you so much for your lesson 👍🙏💖
@kdushan7718
@kdushan7718 2 жыл бұрын
Thank you sir . I hope someday we can both speak and writing English for you. ❤️🙏
@Nethu._vlog
@Nethu._vlog 4 ай бұрын
Thank you sir.✨️
@sadundisanayaka9233
@sadundisanayaka9233 Жыл бұрын
Maru
@warunadamith1979
@warunadamith1979 2 жыл бұрын
Thanks a lot 💐💐
@yapakavi5982
@yapakavi5982 10 ай бұрын
Thank you sir❤❤❤
@WBanduMedia07
@WBanduMedia07 Жыл бұрын
Great, teaching method. Thank you so much for sharing it to others .
@dilandilan539
@dilandilan539 Жыл бұрын
Thank you so much sir
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Great 👍🏼
@SamadhiHeshani
@SamadhiHeshani 2 ай бұрын
Thz❤
@lahiruperera8547
@lahiruperera8547 2 жыл бұрын
Well done sir
@pgslakmal5596
@pgslakmal5596 2 жыл бұрын
Thank you so much sir👍👍👍👍👍
@harshanishashikala6970
@harshanishashikala6970 2 жыл бұрын
Thank you sir 🙏🙏🙏
@lalithsilva3053
@lalithsilva3053 9 ай бұрын
You are teaching very clearly with examples
@englishwithnethsara862
@englishwithnethsara862 2 жыл бұрын
I respect you sir..
@amilaliyanaarachchi6537
@amilaliyanaarachchi6537 2 жыл бұрын
good sar
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
sir your lessons are very clear thank you so much sir..
@dianakpop9782
@dianakpop9782 2 жыл бұрын
ගොඩ ගොඩාක් ස්තූති සර් 🙏🙏🙏 💛😇
@sumalifernando.7198
@sumalifernando.7198 2 жыл бұрын
I can not thank you .!!! Sir . It's brilliant !!!
@sigithi4967
@sigithi4967 2 жыл бұрын
Excellent sir
@monojajayasriya637
@monojajayasriya637 2 жыл бұрын
👍👍👍👍👍
@susanthasaman5822
@susanthasaman5822 2 жыл бұрын
Thank you sir 🙏🙏,hodatama theruna godak wadagath wadakk..👍👍
@wasanawasana7008
@wasanawasana7008 2 жыл бұрын
ගොඩාක් පැහැදිලි සර් මුල ඉදලා හැම වීඩියෝ එකක්ම පිළිවලට බලනවා සහ පොඩි. සටහන් ටිකකුත් හදාගත්තා ගොඩාක් ස්තුති සර්..
@deepthiwejewardhana9149
@deepthiwejewardhana9149 2 жыл бұрын
Ok.sir
@danumlokaya2008
@danumlokaya2008 2 жыл бұрын
It's brilliant
@dainyayeshaerandikodikara7199
@dainyayeshaerandikodikara7199 2 жыл бұрын
Thank you very much sir,you are great
@chandimalwaththa2965
@chandimalwaththa2965 Жыл бұрын
ගොඩක් වටින ගුරුවරයෙක් වාසනාවන්!! පින්සිද්දවෙනව සර්
@induwarabudharathne2926
@induwarabudharathne2926 2 жыл бұрын
Meka successful ...more views more retention
@maheshkumara5740
@maheshkumara5740 Жыл бұрын
Harima watinawa sir
@sahanadeesha3363
@sahanadeesha3363 2 жыл бұрын
Sire supiri
@dhammasuchethana5115
@dhammasuchethana5115 Жыл бұрын
බොහොම වටිනවා 🙏😇👈👌
@antondilshan1905
@antondilshan1905 2 жыл бұрын
🥰
@indrakumara3649
@indrakumara3649 Жыл бұрын
Budusaranai
@user-jj4yh3bn3b
@user-jj4yh3bn3b 7 ай бұрын
God bless you. Thank you ❤
@thusharipriyanga6768
@thusharipriyanga6768 2 жыл бұрын
Thank you very much sir 😊👍
@ishanimalsha6608
@ishanimalsha6608 2 жыл бұрын
හරිම පැහැදිලියි සර්
@wasanthakumara.2gotabayaja894
@wasanthakumara.2gotabayaja894 2 жыл бұрын
සර් ගොඩක් හොදයි දිගටම කරන්න හොද දේවල් වලට කොහොමත් ඇගයීම් අඩුයි තෙරුවන් සරණයි සර්
@shashinikeshala9475
@shashinikeshala9475 2 жыл бұрын
Thanks sir!!!
@englishwithnethsara862
@englishwithnethsara862 2 жыл бұрын
Thanks a lot sir.
@maheshdammika2478
@maheshdammika2478 2 жыл бұрын
Godak hoda wadak meka ❤️❤️❤️❤️
@kumaragunawardhna566
@kumaragunawardhna566 2 жыл бұрын
👂🙏💪👍
@sakunthalauthpalani6577
@sakunthalauthpalani6577 Жыл бұрын
Thank u vini brothers
@ruhunutv4749
@ruhunutv4749 2 жыл бұрын
godak sthuthi sir. 🙏
@disnatharangani15
@disnatharangani15 Жыл бұрын
Thank you very much Sir ane Godak pin Sirta🌼🙏
@jayantharathnamalala4428
@jayantharathnamalala4428 Жыл бұрын
Good job sir
@kunthiniperera6626
@kunthiniperera6626 11 ай бұрын
I really like the lessons
@hasiniishara1901
@hasiniishara1901 2 жыл бұрын
Thank you so much sir.. 🌸🌸
@madubashapasi7771
@madubashapasi7771 2 жыл бұрын
Sir understood well...
@maheshkumara5740
@maheshkumara5740 Жыл бұрын
Very clear sir
@gayanlakmal7697
@gayanlakmal7697 2 жыл бұрын
Thanks for the lessons sir
@gunasinghaw.j.g.s7997
@gunasinghaw.j.g.s7997 8 ай бұрын
❤️‍🔥❤️‍🔥❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@jmchaminda1700
@jmchaminda1700 Жыл бұрын
Good
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
Thank you sir .i admire you
@chandimamaddumage1998
@chandimamaddumage1998 Жыл бұрын
Thank you sir👍
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Thànks you so much sir..
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 37 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
What's the base in English language - Bandara Dissanayake - English
21:47
Bandara Dissanayake English
Рет қаралды 72 М.
Spelling trick  |  How to spell the words #spellingtrick improve your writing skill
30:26
Bandara Dissanayake English
Рет қаралды 466 М.
100 Most Common English Words with Example Sentences | Beginner Vocabulary
26:02
English Sinhalen Online
Рет қаралды 431 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 37 МЛН