No video

Spelling Trick | ඉංග්‍රීසි වචනවල අකුරු මතක හිටින ශබ්ද ක්‍රමය | How to remember the spelling

  Рет қаралды 38,744

Bandara Dissanayake English

Bandara Dissanayake English

Жыл бұрын

ඉංග්‍රීසි වචන වල අකුරු මතක තබා ගන්නා spelling sound ක්‍රමය.
How to remember the spelling of the words in English language.
In this video, I have given a tip how do we memories the spelling of the words. ලෝකයේ බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි ඉංග්‍රීසි වචන වල අකුරු මතක තබා ගැනීම.. විභාග වලදීත් කාර්යාල කටයුතු වලදීත් ලිඛිත කාර්යයන් වල නිරත වන ඕනෑම අයෙකුට මේ ගැටළුව එන්න පුළුවන්.. ඉතින් මේක අමුතු මැජික් එකක් නෙවෙයි.. ලෝකෙ පුරා බොහෝ ජාතීන් ඉංග්‍රීසි වචන එහි අකුරුවල මූලික ශබ්ද වලට අනුව කියවා ගන්නවා.. ඒ කියවෙන විදිහ ඉංග්‍රීසි උච්චාරණය නොවන්නට පුළුවන් ඇතැම් විට සමාන හෝ ආසන්න වෙන්නත් පුළුවන්.. කෙසේ වෙතත් ඒ ශබදයට අනුව ලිවීමේදී අකුරු යෙදීමෙන් අක්ෂරවින්‍යාසය නිවැරදිව කළ හැක... ඉතින් ඒ ක්‍රමය නිවැරදිව අවබෝධ කරගැනීමටනම් ඉවසීමෙන් මේ පාඩම මුළ සිට අවසන් වනතුරු අවධානයෙන් නරඹන්න..
අවසානයේ ඔබේ අදහසද comment කරන්න අමතක කරන්න එපා.. ඔබ තවමත් මේ චැනල් එක Subscribe කරලා නැත්නම් රතුපාට Subscribe වචනය ටච් කරන්න.. ඊ ළඟ පාඩම නිකුත් වූ විට ඔබට දැන ගැනීම සඳහා bell බට්න් එක සහ All කියන වචනයත් ටච් කරන්න..
මේ පාඩම තව අයට දැක ගැනීමට යූටියුබ් එක තුළින් මෙය වඩාත් පිරිසකට දර්ශණය කළ යුතුය.. ඒ සඳහා ඔබේ දායකත්වය බලපානු ඇත.. ඔබේ like එක ඔබේ comment එක share එක ඒ සඳහා විශේෂයෙන් බලපානවා.. ඉතින් පාඩමෙන් දෙයක් ලැබුවානම් එය ඔසවා තැබීම ඔබේ යුතු කමයි...
ස්තූතියි !!!
බණ්ඩාර සර්.
🛑 (ර්ර්) R ශබ්දය ගැන හරියට දැනගන්න.. මේ පාඩම නරඹන්න..
• How to pronounce 'R' s...
#spellingtrick
#english
#spelling
Lesson presented by
Professional English Lecturer
Bandara Dissanayake
Principal
LONDON BRIDGE ENGLISH ACADEMY
COLOMBO - SRI LANKA
Call 0771728040
WhatsApp 0701093728
අපිට මොකද උනේ..
මගේ නවතම ගීතය 👇👇
හැකි තාක් ශෙයා කරන්න..
මතක ඇතුව වීඩියෝවට කමෙන්ට් එකක් දාන්න.. 🙏
මේ ලින්ක් එකෙන් නරඹන්න 👇👇
• Apita Mokada Une (අපිට...

Пікірлер: 179
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish Жыл бұрын
🛑 අකුරු මතක හිටින මුල් පාඩම 👇👇👇 kzbin.info/www/bejne/fGKVpoSXmct_f7s
@umeshadilrukshi837
@umeshadilrukshi837 Жыл бұрын
Nam gam
@TrewoniMaduwanthi-co9xr
@TrewoniMaduwanthi-co9xr 6 ай бұрын
Godak lesii e karamaya sirta godak pin.
@dammikadammika5285
@dammikadammika5285 Жыл бұрын
මගේ ජීවිත කාලයටම දැකපු හොඳම ඉංග්‍රීසි ගුරුවරයා. ඔබට තෙරුවන් සරණයි!🙏🙏🙏
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 8 ай бұрын
මුළ සිට පිළිවෙලින් නරඹන්න kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=qLRibVXliXO7W27H
@gayaniperera4243
@gayaniperera4243 7 ай бұрын
හොඳ පැහැදිලි කිරිමක් ගොඩක් ස්තුතියි ඔබ තුමාට ඔබ හැදු වැඩු දෙමාපියන් ට ද පවුලේ සැමට ටද නිදුක් නිරොගිබාවයම ලැබේ වා තෙරුවන් සරනයි .👍👍👍👍 අපුරු මතක සටහනක් ස්තුතියි ඔබට .
@charithsiriwardana5025
@charithsiriwardana5025 Жыл бұрын
සර් මේ කරන්නේ දරුවන්ට වැඩිහිටියන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනම කෙනෙක්ට ලොකු උපකාරයක් සර්.......❤❤❤
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 8 ай бұрын
මුළ සිට පිළිවෙලින් නරඹන්න kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=qLRibVXliXO7W27H
@Tourwithsavindu
@Tourwithsavindu 8 ай бұрын
❤❤❤❤😻
@thilakgunawardena2577
@thilakgunawardena2577 5 ай бұрын
මෙහෙම කරන්න පෙන්නේ නැහැනේ කවුරුත්... මේ විදියට තව දැනුවත් කරන්න ළමයිට හොදට ඉගන ගන්න පුළුවන්... ඔයා ගොඩක් ඉස්තුතී සර් 🙏🙏🙏🙏🙏
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 Жыл бұрын
ඔබතුමාට දෙවි පිහිටයි,,, දැනට මම වයස අවුරුදු පනස් ගණනක පුද්ගලයෙක්,,, මට මතකයි ඉංග්‍රීසි ඉගන ගන්ඩ අමාරුකම නිසා බිකෝස් කියන වචනය ඉංග්‍රීසියෙන් මතක තියා ගත්තේ ( බෙකායුසෙ ) කියලයි ❤❤❤ thank you so much Sir ❤❤
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 Жыл бұрын
Because❤❤❤
@shereenreckermen5754
@shereenreckermen5754 2 ай бұрын
මම අදයි දැක්කේ හොදට තෙරෙනවා මගෙ යාලුවන්ට දැම්මා. හොද ගුරුවරයෙක්.ජෙසු පිහිටයි 🙏❤️
@nuwanchamara141
@nuwanchamara141 2 ай бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි බුදු සරණයි තවත් ගොඩක් අයට මේ ගැටලුව තියෙනවා ඔවුන් වෙනුවෙනුත් පෙනී සිටින්න ඔබට සදා ජය
@pranee0991
@pranee0991 Жыл бұрын
thank you very much sir.විශ්වයේ ආශිර්වාදය ඔබතුමාට නිරතුරුව ලැබේවා.
@anushanjayampathi3624
@anushanjayampathi3624 2 ай бұрын
ඒ පැය බාගෙට මට එක හොදටම තේරුණා. ස්තුතියි sir. තෙරුවන් සරණයි 🙏🙏🙏
@NawoddayaSathsarani
@NawoddayaSathsarani Жыл бұрын
රට රැකියා හීනයට යන්න මගේ ළග තිබ්බ ලොකු ම බාධාව ඉංග්‍රීසි කතා කරන්න ලියන්න නොහැකි වීම. මේ දුර්වලතා ව නිසා මම මානසික ව ගොඩක් වැටිලා ඉද්දී හම්බෙන් සර් ව ෆේස්බුක් එකෙම් දැකලා මේ විඩියෝ එක බලන්න එකතු වුනේ. මගේ ජිවිතේ ට මේ විදියට ඉංග්‍රීසි උගන්නන සර් කෙනෙක් හම්බුනා මයි. සර් ගේ මග පෙන්වීම යටතේ මම ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් වෙලා මගේ රට රැකියා අරමුණ ඉටු කරගන්න වා. සර් ට දහස් වාරයක් ස්තුතියි.මගේ මේ මොළයට ලෝකයේ වැඩිම දෙනෙක් කතා කරන නැතුව මං බැරි ඉංග්‍රීසි පැහැදිලි ව කියලා දෙනවට. ❤❤ සර් ගේ විඩියෝ පිලිවෙලිම් බලමින් ඉගෙන ගනිමින් ඉන්නේ ❤❤ .
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish Жыл бұрын
kzbin.info/www/bejne/q3SmnXurZ6aonM0
@prabathsanjeewa3036
@prabathsanjeewa3036 7 ай бұрын
සර් ල වගේ ගඑැවරැ ඉන්නවනන් අපිත් ගොඩ ගොඩක් ලොකු දෙයක් දැනගත්තා ගොඩක් පිං සිදුවෙනවා 👍👍👍👍👍
@uyangodageramesh3634
@uyangodageramesh3634 10 ай бұрын
සහතික ඇත්ත ගුරුතුමනි ඔබට ආශිර්වාද කරමි.තව තවත් මේ වගේ පාඩම් ම දාන්න ඔබට ලොකු ප්‍රතිචාරයක් ලැබෙයි.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 8 ай бұрын
මුළ සිට පිළිවෙලින් නරඹන්න kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=qLRibVXliXO7W27H
@madushasenathilaka4648
@madushasenathilaka4648 5 ай бұрын
ඇත්තටම ඉතා වැදගත් පාඩමක්...
@Simplecooking76
@Simplecooking76 2 ай бұрын
Excellent sir,well done.
@dhanumabedhamu3495
@dhanumabedhamu3495 Ай бұрын
That is my way,you are absolutely right, thank you so much sir.
@IsuruSMahakumbura
@IsuruSMahakumbura 2 ай бұрын
මාත් අනුගමනය කරන ක්‍රමය මේක...ගොඩක් අය අනුමත නොකරන ක්‍රමවේදයක් උනත් මේක තමා මාත් හිතන හොදම ක්‍රමවේදය සර්
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 2 ай бұрын
👌 Of course sir..
@user-pf4dj5qw9c
@user-pf4dj5qw9c 2 ай бұрын
Thank you sir vatina paadanak 🙏
@premwanigasekara3461
@premwanigasekara3461 5 ай бұрын
ඇත්තටම පැහැදිලියි සර් ❤
@A.-us6jl
@A.-us6jl 5 ай бұрын
gammak sir
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
Excellent lesson.thank you so much sir.❤❤❤❤❤
@nishanthasampath-te1qh
@nishanthasampath-te1qh 5 ай бұрын
Niyamai❤ niyai gut.
@isankasaranga3242
@isankasaranga3242 2 ай бұрын
That's the way to learn english .in my view you ate the best english theacher in the world
@geethakumari5684
@geethakumari5684 2 ай бұрын
Thanks
@lasithmendis510
@lasithmendis510 2 ай бұрын
sir patta tnx
@udaramadushanka6590
@udaramadushanka6590 5 ай бұрын
පාඩම් කියලා දෙන ආකාරය ගොඩක් පැදිලි 🎉
@SusanthiCaldhera-gp6vi
@SusanthiCaldhera-gp6vi Жыл бұрын
Sir kiyana kathawa aththai .hodadewal walata yomu වෙන්නේ ටික denai.sir me කරන සේවය කියලා නිම කරන්න bari තරම් sirta බුදු saranai
@shanudigithunika4668
@shanudigithunika4668 7 ай бұрын
Mamath podikale oya de kala . e krama barida kiyala hariyatama danne nathi nisa mama e karanne hamavelema pavichchi kale na. Thank you sir kiyala dunnata
@shanudigithunika4668
@shanudigithunika4668 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@leelanandachutii4606
@leelanandachutii4606 10 ай бұрын
Godk hodi sir mee sir dana videos. Thawa Thawa meweni wadasatahan Krnn sakthiya labewa. 🙏
@premasiribandara7265
@premasiribandara7265 Жыл бұрын
Thank very much sir ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Oba tumata dergausa labenna niduk nirogi wasana wantha anagathayak parthana karanawa budu sarani dvi pihitai sir
@wajirasomarathne1563
@wajirasomarathne1563 2 ай бұрын
Thank you sir
@indrachapajayasinghe297
@indrachapajayasinghe297 7 ай бұрын
අවුරුදු ගණනාවක් තිබ්බ ගැටළුවකට සර් උත්තරයක් දුන්නා❤❤
@Proraya1000
@Proraya1000 5 ай бұрын
❤❤❤❤❤මට සර් උගන්නපු හැම දෙයක්ම දැන් තේරෙනවා ❤😢
@Proraya1000
@Proraya1000 5 ай бұрын
@upalirajapaksha7357
@upalirajapaksha7357 7 ай бұрын
බොහොමත්ම ස්තුතියි සර්
@NadeekaKrishanthi-bv9mt
@NadeekaKrishanthi-bv9mt Ай бұрын
😊
@user-tc5yp4uu6h
@user-tc5yp4uu6h 5 ай бұрын
Thanks sir it is vrry clear
@samanthikaudayangani9808
@samanthikaudayangani9808 8 ай бұрын
බොහොම ස්තුතියි සර්...මෙිවගේ ඉගැන්විමක් දැක්කමයි..බොහෝම පැහැදිලි👍👍👍👌❤️
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 8 ай бұрын
මුළ සිට පිළිවෙලින් නරඹන්න kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=qLRibVXliXO7W27H
@ROSHAN2023new
@ROSHAN2023new Жыл бұрын
Wow, this is the excellent method I have found on KZbin! The clear and concise explanation really helped me grasp the concept easily. Thank you so much for sharing this valuable content. Keep up the great work
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish Жыл бұрын
Yep.. 👍👍👍
@sarathkumara4612
@sarathkumara4612 7 ай бұрын
හොදට තේරුණා.😊
@sujathasenavi4479
@sujathasenavi4479 Жыл бұрын
Aeththa kathawa sar
@sanjeewakalum4582
@sanjeewakalum4582 8 ай бұрын
Godak dewal mama sarge video walin gannawa godak pin sarta
@pushpaperera9192
@pushpaperera9192 Жыл бұрын
Thank you sir .
@sarathkumara4612
@sarathkumara4612 7 ай бұрын
ගොඩක් ස්තූතියි සර් 🙏
@hemapalamanchanayakegedon2276
@hemapalamanchanayakegedon2276 3 ай бұрын
වටිනවා වටිනවා මහත්තයො
@user-ik4wx2ub1k
@user-ik4wx2ub1k 6 ай бұрын
niyamai sir.good luck
@salonsemmi5272
@salonsemmi5272 6 ай бұрын
ගොඩක් වටිනව ස්තුතියි සර්
@kumudurenu2667
@kumudurenu2667 Жыл бұрын
මමත්. ගොඩක්ම ගරු කරන දැනුම්න් පරිපූර්ණ English ගුරුවරයා ඔබයි සර්
@sandunhemantha7343
@sandunhemantha7343 5 ай бұрын
This is lesson very very important topic.god bless you sir..♥
@deepidarshi7390
@deepidarshi7390 Жыл бұрын
❤❤❤❤
@ranjanikumari5503
@ranjanikumari5503 3 ай бұрын
Sir ඇත්තටම හොඳයි සර්ට බුදු සරනයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😢😢
@lalithsilva3053
@lalithsilva3053 9 ай бұрын
Good lesson very clear thank you so much
@user-vx9gk2et3n
@user-vx9gk2et3n Жыл бұрын
Mama hama padamakma balanawa thanks sir tharuwam saranai
@darshaniwass9399
@darshaniwass9399 Ай бұрын
Maru teacher
@user-ix2mm8is8d
@user-ix2mm8is8d 9 ай бұрын
Thank you so much sir 🙏
@NishanthaSenevirathna-nz5of
@NishanthaSenevirathna-nz5of 2 ай бұрын
@Dhanubekanayaka
@Dhanubekanayaka 2 ай бұрын
Thanks sir
@TharukamadhushanDissanayaka
@TharukamadhushanDissanayaka 4 ай бұрын
Thank you so much sar ❤❤❤
@JagathEdirisinghe-lb9vz
@JagathEdirisinghe-lb9vz 7 ай бұрын
🎉
@user-bz1yc5xn9p
@user-bz1yc5xn9p 6 ай бұрын
Best lesson sir,thankyou very much for your great support ...🩷🩷🩷
@jayasirishantha
@jayasirishantha Жыл бұрын
Thank you sir padama hodata theruna theruwan saranai sir
@user-oq3zx8mo4b
@user-oq3zx8mo4b 5 ай бұрын
Good sir
@hashanmadushanka3092
@hashanmadushanka3092 5 ай бұрын
💗
@historicalmathotaviharaya8972
@historicalmathotaviharaya8972 Жыл бұрын
ස්තූතියි සර්...
@WellappiliWella-dh4mq
@WellappiliWella-dh4mq 9 ай бұрын
Thank you sir surge pehadilikirima harima agei
@kuwaitchitrakuwaitchitra5290
@kuwaitchitrakuwaitchitra5290 5 ай бұрын
ගොඩක් ස්තුතියි සර්
@indrachapajayasinghe297
@indrachapajayasinghe297 7 ай бұрын
සර් සැබෑම ගුරුවරයකි,❤
@user-wb2kt8vu2l
@user-wb2kt8vu2l 6 ай бұрын
සුපිරි sri
@thanumiseyansa834
@thanumiseyansa834 Жыл бұрын
Goog sir
@dfgh1hgfd298
@dfgh1hgfd298 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ‍ට සර් 🙏🙏
@wishmasanda1122
@wishmasanda1122 5 ай бұрын
e kramaya harima lesi thank you so much sir
@shalikakumari2997
@shalikakumari2997 Жыл бұрын
Thank you sir❤❤, 🙏🙏
@pushpikasujani5633
@pushpikasujani5633 Жыл бұрын
Excellent sir We proud of you sir
@pathum5276
@pathum5276 6 ай бұрын
Thank you very much, sir ....!🙏
@quientasweenitha9714
@quientasweenitha9714 9 ай бұрын
ස්තූතියි ජේසුපිහිටයි
@samanathulasilva9302
@samanathulasilva9302 10 ай бұрын
Very good lesson ❤
@user-wq4td3gh6z
@user-wq4td3gh6z 5 ай бұрын
Godak watinawa ser
@priyanthaudayakumara3386
@priyanthaudayakumara3386 5 ай бұрын
❤❤❤
@k.l.pramilaudayangani8713
@k.l.pramilaudayangani8713 6 ай бұрын
Godak sthuthi sir❤
@kumarijagoda9191
@kumarijagoda9191 Жыл бұрын
supiri kama
@sriyakanthi5395
@sriyakanthi5395 Жыл бұрын
ලස්සනයි ,ආශාවෙන් බැලුවා ,මාත් කැමති ඔබවත් ගුරුවරයෙකුට, ඉන්ග්ලිස් හොයමින් හිටියෙ
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish Жыл бұрын
මුල සිට සරළව නොමිලේ ඉංග්‍රීසි පාඨමාලාව kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0
@HarshaMaheshcj
@HarshaMaheshcj 20 күн бұрын
❤❤❤❤❤❤❤
@ruwandithakshila4455
@ruwandithakshila4455 Жыл бұрын
Thank you very much sir 🙏🙏🙏
@nilanthaariyadasa7191
@nilanthaariyadasa7191 Жыл бұрын
Dearest sir it was remarkable ..... appreciate your great service god save the bandara Dissanayake ❤❤❤❤❤❤❤❤❤❤
@erandathirangana7958
@erandathirangana7958 5 ай бұрын
ඇත්තටම ගොඩාක් හොදයි🥰🥰🥰🥰🥰🥰🥰🥰💐💐💐 බොහොම පින් සර්
@sureshhettiarachchi8615
@sureshhettiarachchi8615 7 ай бұрын
Thank you Sir. Good luck❤
@nadeekagamage3369
@nadeekagamage3369 Жыл бұрын
Thank you sir ...🙏
@user-cp4lu6io2j
@user-cp4lu6io2j 7 ай бұрын
Good sir. Thanks sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 7 ай бұрын
kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=WEY0dOFpZq35F6aZ
@Suraweera0099
@Suraweera0099 7 ай бұрын
Patta sir
@harshanasanjeewa2487
@harshanasanjeewa2487 9 ай бұрын
Theruvan saranai sir......
@jayanthameddage1406
@jayanthameddage1406 8 ай бұрын
සර් ගොඩක් ස්තුතියි.
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 8 ай бұрын
මුළ සිට පිළිවෙලින් නරඹන්න kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=F5FLwuCvYFn0xxum
@mariyamhowais1063
@mariyamhowais1063 8 ай бұрын
හොදට තේරෙනවා sir
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 8 ай бұрын
එහෙනම් එච්චරයි.. මුළ සිට පිළිවෙලින් නරඹන්න 👇👇 kzbin.info/aero/PL9aBbqW6d4j8QVnS7MTpfIfp4tOy5l6c0&si=qLRibVXliXO7W27H
@nuwanpriyasad5958
@nuwanpriyasad5958 6 ай бұрын
good lack sar ❤❤❤❤
@user-gd2ek6wm4p
@user-gd2ek6wm4p 5 ай бұрын
Good job sir❤
@user-lx1np5kd5n
@user-lx1np5kd5n 8 ай бұрын
පින් සර්
@wasanthapushpakumara4065
@wasanthapushpakumara4065 Жыл бұрын
Budu saranai sir
@ruwansrilal911
@ruwansrilal911 8 ай бұрын
Theruwan saranai sir
@washanthakumara8323
@washanthakumara8323 6 ай бұрын
Budusaranai oyata
@bandaradissanayakeenglish
@bandaradissanayakeenglish 6 ай бұрын
🧡
@user-nw2iq5un3l
@user-nw2iq5un3l 9 ай бұрын
👍
@nadeeshabandara7143
@nadeeshabandara7143 3 ай бұрын
Deiyane mechchara saralawa kiyala denna puluwannam, ,,, ai me widiyata school teacher apita kiyala nodenne, ehema kiyala dunnanam ada lankawe minissu job life kochchara wasanawanthada?
@IMJPVBandara-ec9ei
@IMJPVBandara-ec9ei 9 ай бұрын
Thank u sir
Spelling trick  |  How to spell the words #spellingtrick improve your writing skill
30:26
Bandara Dissanayake English
Рет қаралды 466 М.
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
Harley Quinn's plan for revenge!!!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 30 МЛН
job interviews - English Community
11:16
English Community SL
Рет қаралды 8 М.
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН