3rd Party Insurance එකම ලක්ෂ 2යි - ජපානයේ අඩු වාහන මිලේ නොකී කතාව.. | Japan Tour Episode 02

  Рет қаралды 7,133

Punchi Car Niwasa

Punchi Car Niwasa

Күн бұрын

Пікірлер: 46
@wasalabasnayaka
@wasalabasnayaka 7 ай бұрын
Salary එක රටවල් 2 ම සන්සන්දනය කරලා parking ⁣හෝ අනෙකුත් දේ කතා කරන්න.නැත්නම් වැරදි අදහස් මිනිසුන්ට යන්නේ
@seniradasanayaka4151
@seniradasanayaka4151 5 ай бұрын
Sira kathawa hariyata kiyn na wisthare
@kushanruwan610
@kushanruwan610 5 ай бұрын
aniwaryenma saho
@kushanruwan610
@kushanruwan610 5 ай бұрын
Japanei salary ekai ape rate selary ekai wenas bro
@dreamcar9971
@dreamcar9971 7 ай бұрын
කවුරුත් කතානොකරපු ජපානයේ වාහන ගැන වටිනා දෙයක් දැන ගත්ත.ස්තුතියි පුංචිකාර් නිවස🙏
@nipunahasakalum1992
@nipunahasakalum1992 7 ай бұрын
වාහන නිෂ්පාදනය කරන රටවල වාහන මිල් කොහොමත් අඩුයි හැබැයි ඒ රටවල රජයෙන් රට තුල ඉහල යන වාහන තදබදය පාලනය කරන්නේ වාහනය පාවිච්චි කිරීමේදී අධික පිරිවැයක් දරන්න සලස්වලා
@tharindukalpi7053
@tharindukalpi7053 7 ай бұрын
Oya rate ena padiya ekka oka podi ganak lankawa hodai kiyalada kiyanne japan walata wada punchi car eka aithikaraya bannada kalin eke mila adui kiwama
@Lilawathi-v9u
@Lilawathi-v9u 7 ай бұрын
Lankawe kuliweda kara kenekta wahanayak ganna puluwanda(8.00 ..5.00)ta 3000...4000.😢
@mohammadreyazabthulmageed403
@mohammadreyazabthulmageed403 5 ай бұрын
Brother number plate only ¥35000 Rs. 70000 Brother it depends on the accident
@madhushamalshan1821
@madhushamalshan1821 7 ай бұрын
ජපානේ එක මසෙකින් වාහනයක් ගන්න පුලුවන් එ රටේ අපේ රටේ 55 ගිහින් ගන්න වෙන්නේ ඒකත් ලදරමක්
@idsonix-3636
@idsonix-3636 7 ай бұрын
මන් දවසට 40,000 JPY පඩියක් ගන්නවා Shimamura group වල. එත් බදු වලටයි ජිවන වියදමයි බැලුවම පොඩි ගානක් ඉතුරු වෙන්නේ. දැන් ඇවිල්ලා අවුරුද්දක් වෙනවා තාම public transport use කරන්නේ. ලංකාවේ Prius එකක ගාන යනවා මෙහෙ Wagon r එකක් පදින්නත්. ගොඩක් අය ඒ නිසා පොදු ප්‍රවාහනයන පාවිච්චි කරන්නේ
@jayanthaedirisinghe4256
@jayanthaedirisinghe4256 3 ай бұрын
වාහන හදා ගත්තනම් මොකද . ඒකනේ වෙන්න ඔනේ.
@KalanaGems
@KalanaGems 7 ай бұрын
Eth padu na habai bn 😅😊😂
@dilshanudara183
@dilshanudara183 7 ай бұрын
Ohe samanyen hambena salary eka ganath qvanam thama hari
@tharindudilshan5990
@tharindudilshan5990 6 ай бұрын
ලංකාවේ වාහනයක් ගන්න සල්ලි වලින් මේ වගේ හොඳ රටකට යන එක තමයි හොඳම විසදුම.. 😅😅
@udarananayakkara86
@udarananayakkara86 7 ай бұрын
කොරියාවෙත් ඔය වගේම තමා
@ravibandara-l8q
@ravibandara-l8q 7 ай бұрын
ඒ අතින් මෙහෙ හොදයි කියලත් හිතෙනවා ඔයි කිය උනත් කමක් නැ අරන් හිත නිදහසේ පදින්න හරි පුළුවන් තමන් කැමති විදිහට. 3rd Gen Prius එකකට ලක්ෂෙකට වගේ Full insurance එකක්ම දාගන්න පුළුවන් 😅
@nwmedit25
@nwmedit25 7 ай бұрын
Samny japanek awuruddkt kotiyk withr gnnw .. lankwe samny pudglyek gnne keeykd..laksh 10ktth wd aduyi ne.. ethkot mehe hodyid
@ravibandara-l8q
@ravibandara-l8q 7 ай бұрын
@@nwmedit25 කෝටියක් ගත්තට ඒ ගානටම වියදම් තියෙනවා එක නිසා තමයි ජපානය කොරියාව වගේ රටවල ඔච්චර ගානක් ගෙවන්නේ. සුළු සේවකයෝ විදිහට කානු හෝදලා අතු ගාලනම් කෝටි ගණන් හොයන්න බැ මොකද මාත් අවුරුදු 5ක් කොරියාවේ auction එකක රස්සාව කරේ. හම්බකරලා මෙහෙට එනවනම් ප්‍රශ්නයක් නැ එත් එහෙ පදිංචි වෙලා ඉන්නවනම් හම්බකරන ගානටම වියදම් බොහෝ අය පොදු ප්‍රවාහනය පාවිච්චි කරන්නෙත් ඒ නිසා. මාසේ වියදම විතරක් අවම $700 (ලක්ෂ 2ක්) වගේ යනවා හරියට කාල ඇදල තමන්ගේම කියල යාන වාහන ගෙවල් දොරවල් තියන් ඉන්න ඕනිනම්. ඔය පෙළක් උදවිය video වල කියන තරම් සුන්දර නැ ඇවිල්ලම බලන්න ඕනි. මටනම් ලංකාව තරම් නිදහස් නැ අනික් කිසිම රටක්.
@kaveenranaweera8570
@kaveenranaweera8570 7 ай бұрын
Watinawa
@gayanthilina1600
@gayanthilina1600 7 ай бұрын
👍👍👍👍
@mohammadreyazabthulmageed403
@mohammadreyazabthulmageed403 5 ай бұрын
Brother number plate only ¥35000 Rs. 70000
@mohammadreyazabthulmageed403
@mohammadreyazabthulmageed403 5 ай бұрын
Parking ¥5000 =Rs 10000
@dushanamith6474
@dushanamith6474 7 ай бұрын
Sankalpa ❤
@malakagunasekara5992
@malakagunasekara5992 7 ай бұрын
Don't buy cars now, car prices will drop 30%--60% by August
@ravibandara-l8q
@ravibandara-l8q 7 ай бұрын
මෙහෙ ශකෙන් දුන්නෝත් ලංකාවේ වාහන වලින් 90% ක් ම ගෙවල් වල තියාගන්න තමා වෙන්නේ පාරට දානවා බොරු 😅
@wijayawijaya-md8tb
@wijayawijaya-md8tb 7 ай бұрын
❤🎉
@ropektaprint1674
@ropektaprint1674 7 ай бұрын
ගන්න පඩිය එක්ක එපැයි වියදම බලන්න.
@nwmedit25
@nwmedit25 7 ай бұрын
ආසන්න වශයෙන් ජපන් පුදගලයෙක් වාර්ෂිකව රුපියල් කෝටියක් විතර ගන්නවා..
@ropektaprint1674
@ropektaprint1674 7 ай бұрын
@@nwmedit25 ආසන්න වශයෙන් එහෙම ගන්නවා නම් මේ ගාන ගෙවන්නත් පුලුවන් නේ
@nwmedit25
@nwmedit25 7 ай бұрын
@@ropektaprint1674 ek thm mn kiwynne ehe minisunt laksha 2 k kiyn gan ganakwth n ..
@mohammadreyazabthulmageed403
@mohammadreyazabthulmageed403 5 ай бұрын
Free parking everywhere
@SLGAGA
@SLGAGA 7 ай бұрын
වට්ස්ඇප් නොම්මරයක් නැද්ද
@IshamMohamed-e4v
@IshamMohamed-e4v 7 ай бұрын
Dan sapeadea
@athulachandana7883
@athulachandana7883 6 ай бұрын
මිනිස්සු බය වෙනව. ඒ රටවල මිනිස්සු ගන්න ආදායමත් එක්ක ඕව කතා කරන්න. ලෝකෙ ගොසක් රටවල ඔහොම තමයි. ඒ උනාට ඒක ලොකු දෙයක්නෙවෙයි ඒ රටවල මිනිස්සුන්ගේ ආදායම හොදයි.
@sakuramadurakamini4074
@sakuramadurakamini4074 7 ай бұрын
LANKAWE WAHANA HODAI BAN EHEMA KIYADDI
@Lilawathi-v9u
@Lilawathi-v9u 7 ай бұрын
Lankawe dawashe padiya (8.00. 5.00)ta 23000k denawada ...😂 gihila balanna 😊
@youwe5
@youwe5 7 ай бұрын
@@Lilawathi-v9uඇවිත් බලන්නකො දවසට රුපියල් 30000ක් පඩි ගන්නව මම ජපානෙ ටැක්ස් කැපුනම කාල ඇදල ඉන්නෙත් අමාරුවෙන් ඒත්
@Luckdhanuluckdhanu
@Luckdhanuluckdhanu 7 ай бұрын
ඔය රටවල් මහ ජරා රටවල්
@SusanthaKumara-q9y
@SusanthaKumara-q9y 4 ай бұрын
ඉතින් යකෝ ලංකාවෙි මසේ් පඩි 50000,60000 ජපානේ මාසේ පඩිය ලක්ෂ 6 එහා ඉතින් හිතපන් brooo
@indunilmadhuwantha6142
@indunilmadhuwantha6142 7 ай бұрын
😂😂😂😂😂😂
@SusanthaKumara-q9y
@SusanthaKumara-q9y 4 ай бұрын
ඉතින් යකෝ ලංකාවෙි මසේ් පඩි 50000,60000 ජපානේ මාසේ පඩිය ලක්ෂ 6 එහා ඉතින් හිතපන් brooo
@SusanthaKumara-q9y
@SusanthaKumara-q9y 4 ай бұрын
ඉතින් යකෝ ලංකාවෙි මසේ් පඩි 50000,60000 ජපානේ මාසේ පඩිය ලක්ෂ 6 එහා ඉතින් හිතපන් brooo
@SusanthaKumara-q9y
@SusanthaKumara-q9y 4 ай бұрын
ඉතින් යකෝ ලංකාවෙි මසේ් පඩි 50000,60000 ජපානේ මාසේ පඩිය ලක්ෂ 6 එහා ඉතින් හිතපන් brooo
@SusanthaKumara-q9y
@SusanthaKumara-q9y 4 ай бұрын
ඉතින් යකෝ ලංකාවෙි මසේ් පඩි 50000,60000 ජපානේ මාසේ පඩිය ලක්ෂ 6 එහා ඉතින් හිතපන් brooo
@SusanthaKumara-q9y
@SusanthaKumara-q9y 4 ай бұрын
ඉතින් යකෝ ලංකාවෙි මසේ් පඩි 50000,60000 ජපානේ මාසේ පඩිය ලක්ෂ 6 එහා ඉතින් හිතපන් brooo
Unlock the ultimate JDM experience with 1 Year Warranty...
17:58
Punchi Car Niwasa
Рет қаралды 3,8 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
කරුකුපනේ ඩොලර්  ඉස්සෝ | karukupane prawns | prawn farming🦐🇱🇰🦐
19:39
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 192 М.
Day 265 : Benz කාර් එකක් ගත්තා
7:08
Days of Dilshan
Рет қаралды 188 М.