3rd T20I Highlights | Sri Lanka vs South Africa 2021

  Рет қаралды 2,135,381

Sri Lanka Cricket

Sri Lanka Cricket

Күн бұрын

📲 Follow on:
Facebook: / srilankacricket
Twitter: / officialslc
Instagram: / officialslc
💻 Visit our website: www.srilankacr...

Пікірлер: 1 300
@bestsl4947
@bestsl4947 3 жыл бұрын
චාමික කරුණාරත්න ටීම් එකේ ඉන්න අනිත් හැමෝටම වඩා දක්ෂයෙක් කියන එක හොදටම පැහැදිලියි දැන්වත් එයාව බැටින් ඕඩර් එකේ උඩට ගන්න ඕපන් වුනත් කමක් නෑ අනිත් අපතයො ටික තටමලා බෝල කාලා චාමික එද්දි ඌට ගහන්න බෝල නෑ,සපෝට් එකක් දෙන්න එකෙක් නෑ කොල්ලගෙ බෝලිනුත් හොදයි ඒත් බෝල් කරන්න දෙන්නෙ නෑ ඌට මොන අපරාදයක්ද මේ කරන්නෙ ? වාස්,ඩිලා,කුලේ,තරා,මාලි ටීම් එක දාලා ගියේ එපා වෙලා එයාලට සලකපු පහත් විදිය නිසා චාමිකටත් ඒ ටිකමද කරන්න හදන්නෙ?
@shanthasrinath6814
@shanthasrinath6814 3 жыл бұрын
මුන් ඔක්කොම අපතයො, ඉන්ඩියාවෙ ගිර්ල්ස් ටීම් එකත් අපිට ගහනව .
@yasithamalinga2198
@yasithamalinga2198 3 жыл бұрын
චාමිකගේ power full shots තීන්නේ පට්ට. උව ඉස්සරහට දන්නේ නෑනේ මේ කාලකන්නි.
@user-zf1pj6ft8r
@user-zf1pj6ft8r 3 жыл бұрын
ඇත්තට ඒ කතාව හරියට හරි බන් ඌ ගහන්න එනකොට බෝලුත් නෑ ඒ මනුස්සයාට බෝල් දාන්න දෙන්නෙත් නෑ මොකද්ද මේකෙ තේරුම.
@ovindurajapakshe9524
@ovindurajapakshe9524 3 жыл бұрын
ඇයි කුසල් ජනිත් ගැහුවා දැක්කෙ නැද්ද
@chamilsanjula5920
@chamilsanjula5920 3 жыл бұрын
මුල් පෙළ set එක ball කාලා කාලා out වෙලා යනවා ඊට පස්සේ ඌට ගහන්න ball නෑ ඒකයි වෙන්නේ. Women's team එකත් එක්ක දැම්මොත් මුන් ඒකත් කනවා ඇපත් නැති වෙන්නම
@MANOJ-pu8kb
@MANOJ-pu8kb 3 жыл бұрын
චාමිකට හැමදාම බෝල් 10,15 කට ගහන්න දෙන්නෙ අනිත් බැට්ස්මන් ලා වැඩ්ඩොද බං ?
@Sumit-b1
@Sumit-b1 3 жыл бұрын
""“Never give up. Today is hard tomorrow will be worse. But the day after tomorrow will be sunshine.”"....
@arsath762
@arsath762 3 жыл бұрын
@@rohithsubramaniyan244 😂😂😂 Never comment on fake id 😂😂
@suriya.krishnaswamy4203
@suriya.krishnaswamy4203 3 жыл бұрын
Thank you rohit ji
@sumon6064
@sumon6064 3 жыл бұрын
False man give you true motivation 😜 🤣🤣😜
@ratlakmin
@ratlakmin 3 жыл бұрын
Yeah 100 years later samething.
@_ashishprajapati4652
@_ashishprajapati4652 3 жыл бұрын
Presenting to you longest running captain of all time 🤣
@srinivas345
@srinivas345 3 жыл бұрын
Chamika should play at 4 or 5 atleast in t20s,why is management sleeping and wasting his talent
@itsbn3723
@itsbn3723 3 жыл бұрын
කොහොමද අපේ chamika🔥 උට විතරයි හයියක් තියෙන්නෙ ඕන එකෙක්ට අභියෝග කරන්න 🇱🇰
@methsisiladharmayathra570
@methsisiladharmayathra570 3 жыл бұрын
ඇයි දන්නේ අර චාමිකව අන්තිමට එවන්නේ මුල එවුන් ටෙස්ට් ගහනවනේ .. සම්මිට ගහපු හය ❤️❤️❤️❤️
@aakashsingh2333
@aakashsingh2333 3 жыл бұрын
Chamika karunaratne can be sold in IPL auction 2022 ....he is a power hitter like pandya.....
@बाबूभैयाisLive
@बाबूभैयाisLive 3 жыл бұрын
No pandya only HARD hitting
@blackheart6897
@blackheart6897 3 жыл бұрын
Lauda koi puchne wala nahi usko
@Lakshan-l3l
@Lakshan-l3l 3 жыл бұрын
@@बाबूभैयाisLive yep
@sudarshansanju1936
@sudarshansanju1936 3 жыл бұрын
RIP pandya😂😂
@Lakshan-l3l
@Lakshan-l3l 3 жыл бұрын
@@sudarshansanju1936 😂😂😂😂😂
@cricketlover4595
@cricketlover4595 3 жыл бұрын
Best wishes to srilinka for next game . Love from pakistan🇵🇰💕
@dikshyantpanigrahi446
@dikshyantpanigrahi446 3 жыл бұрын
Bandar baitha daal par Bandar ne diya moot Pakistan ki maa ka Bhosda Pakistan ki maa ki choot
@Natureandlove06
@Natureandlove06 3 жыл бұрын
@@dikshyantpanigrahi446 😂😂😂👍
@vsaramiah5777
@vsaramiah5777 3 жыл бұрын
@@dikshyantpanigrahi446 vharat Mata ki chut😂
@shehanmax1971
@shehanmax1971 3 жыл бұрын
මොනව උනත් ලංකාවට ආදරෙ අය මේ පැත්තට ❤️❤️❤️ 🇱🇰 🇱🇰 🇱🇰
@mr.anonymous8121
@mr.anonymous8121 3 жыл бұрын
Oombu bro 😂😂
@viratkohlifan8356
@viratkohlifan8356 2 жыл бұрын
මම
@chayanchakraborty4136
@chayanchakraborty4136 3 жыл бұрын
Chamika Karunaratne should be promoted up the order ahead of Hasaranga & Shanaka because he seems to be a better finisher than the former two
@bishalpradhan7669
@bishalpradhan7669 3 жыл бұрын
Yes bro 👍🏿
@user-yk6lc8gc4e
@user-yk6lc8gc4e 3 жыл бұрын
@@bishalpradhan7669 bro maheesh theekshana ki mystery reveal ho gayi kya?
@deshn21
@deshn21 2 жыл бұрын
shanaka should be dropped. useless ball waster
@sarathwijesinghe518
@sarathwijesinghe518 3 жыл бұрын
පැරදුනාට අවුලක් නෑ ඒත් අජූත විදිහට පරදින කොට දුකයි බං
@neekshasaman8114
@neekshasaman8114 3 жыл бұрын
No wiket
@thamizhan3055
@thamizhan3055 3 жыл бұрын
Ow ඉතිං saho
@mr.anonymous8121
@mr.anonymous8121 3 жыл бұрын
Sethu po
@nizarkannur9991
@nizarkannur9991 3 жыл бұрын
@@thamizhan3055 aaa
@Zebra-ke1rn
@Zebra-ke1rn 3 жыл бұрын
Yes you are right
@cricketohhwhatafeeling4407
@cricketohhwhatafeeling4407 3 жыл бұрын
අපේ මුල්ම world cup match එකට මෙන්න Game Plan එක, (Qualifier match ටික දිනයිනෙ නේ😅) KJP, වනිඳු, චාමික, චමීර මේ හතරදෙනාව අනිත් team එකේ playersලා warm up කරන වෙලාවෙ හරි, කලින් දවසේ practice කරන වෙලාවෙ හරි උන්ට පේන තැනකින් වාඩි කරලා තියනො, KJPගෙයි චාමිකගෙයි කකුල් වල ඔතනවා බැන්බඩේජ්, ඒ දෙන්නා දැන් කකුල් දෙක උඩ දාගෙන ඉන්නො වනිඳුගෙයි චමීරගෙයි කටවල් වල ගහනො උණ කටු දෙකක්,තව දෙන්නෙක් විතර වටවෙලා අහනො මොකද වෙලා තියෙන්නේ කියලා... එතකොට අනිත් team එකේ එවුන් හිතනො"ආ අද මුන් ටික ගහන්නෙ නෑ වගේ, අපිත් අපේ මේ හොඳම අය දාන්න ඕනෙ නෑ, ඔය ඉන්න පොඩි අය ටිකක් දාලා ගහමු" කියලා ඊට පස්සේ match එකට බහින කොටම කවුද එන්නෙ...!!! අර බැන්ඩේජ් ඔක්කොම ගලවලා, උණ කටු විසිකරලා අපේ කොල්ලො ටික එනවා, ඇවිල්ලා ඩාං ඩාං ගාලා ගහනවා, මැච් එක ඉවරයි, අපි දිනුම්...!!! කොහොමද Game Plan එක...!😂😜✌️
@tharindunimantha1054
@tharindunimantha1054 3 жыл бұрын
Amo amo coach sir 🙏
@yesbooii8591
@yesbooii8591 3 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් 🤦‍♂️යකෝ ඌ ආතල් එකක් දීලා තියෙන්නේ තේරුම් ගනිං
@moghirashaikh2930
@moghirashaikh2930 3 жыл бұрын
Karunaratne should be given chance in upper order he has shown his potential of hitting .
@YOGESHDAWAR
@YOGESHDAWAR 3 жыл бұрын
Everybody know but not cricket Lanka
@YohanSeth
@YohanSeth 3 жыл бұрын
EX FUCKING ACTLY
@megha8783
@megha8783 3 жыл бұрын
@@YOGESHDAWAR yea😂😂
@moghirashaikh2930
@moghirashaikh2930 3 жыл бұрын
@Nishkarsh are bhai upper order me ayega to kuch dhang ke batsman milenge neeche to bowlers hi bachte hain jb wo aata hai.
@P_shukla9555
@P_shukla9555 3 жыл бұрын
👉Sri Lanka should give chances to good old players again... 👉Make a team by mixing good new and good old players... 👉D De Silva should play only in test cricket.. 👉C Karunaratne and D Sanaka should bat higher up the order... 👆👆Sri Lanka can become a good team again with this...
@ratlakmin
@ratlakmin 3 жыл бұрын
Old players like whom ? Bringing Mahela and Sanga out of retirement
@rangafernando207
@rangafernando207 3 жыл бұрын
This is true
@JAI----
@JAI---- 3 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් lakmal , kusal mendis
@Remedy.rockstar
@Remedy.rockstar 3 жыл бұрын
Srilanka is a poor country lacking skills and talent in cricket 😏😏😏
@ratlakmin
@ratlakmin 3 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් lost cause.
@wesleymaistry6278
@wesleymaistry6278 3 жыл бұрын
The DNA of SA cricket has changed , never would I have ever thought SA would outspin Sri Lanka in their backyard
@vardaanbajpai5813
@vardaanbajpai5813 3 жыл бұрын
its sri lanka who has changed .......for the worse
@mallikarjunsajjan2817
@mallikarjunsajjan2817 3 жыл бұрын
La
@adnan0823
@adnan0823 3 жыл бұрын
Bcz of desi guys.
@vintageempirical5950
@vintageempirical5950 3 жыл бұрын
Are u kidding bri,or high on weed,sri lanka is like a domestic league team.........😂😂😂😂worst Lankan tea ever bro.
@wesleymaistry6278
@wesleymaistry6278 3 жыл бұрын
A free history lesson , Asian ethnic people have been living in South Africa before Bangladesh and Pakistan were even formed as countries , so these "desi guys" are 100 percent South African .
@irfaanmohammed3839
@irfaanmohammed3839 3 жыл бұрын
Chamika karunaratne is coming after 7 wickets. Does that make sense.
@rivithranhinda9738
@rivithranhinda9738 3 жыл бұрын
මේ online class වෙනුවෙන් අලුතෙන් ෆෝන් එකක් අරගත්ත සිඟිති වේස පැටව් ටිකක් තමයි comment section එක spoil කරලා තියෙන්නේ 🙂දිනද්දි කිව්වා පරණ ටීම් එක ආයේ එපා,අපිට දැන් සුපිරි නවකයෝ සෙට් එකක් ඉන්නවා කියලා.හැබැයි දැන් මේ බනින අය බැනලා බැනලා comment කරන්නේ දැන් ඉන්න ටීම් එක තමයි චාටර්ම කියලා.උබලා වගේ ගොබ්බ Fan base එකක් කියන විදිහට team හදන්න ගියොත් හැමදාම අලුත් tour එකකට අලුත් team එකක් යවන්න වෙනවා 😂එහෙම උනොත් ඉන්දියාවට ඉන්නේ B team උනාට ශ්‍රී ලංකාවට A-Z දක්වා ටීම් ඉන්නවා කියලා කියන්න පුළුවන් 🙂🖕ඕකුන් නේද ඉන්දියන් tour එකෙත් T20 ගැහුවේ,එතකොට කට්ටිය කිව්වා අනිවාර්යෙන් ලෝකේ හොඳම team එක වෙනවා කියලා.මෙහෙම negative thinking තියෙන අය ඉන්නකම් කවදාවත් ක්‍රිකට් තියා රටක්‌ විදිහටවත් දියුණු නොවී තියෙයි.comment එකකින්වත් positive විදිහට හිතලා comment එකක් දැම්මනම් නිකමටවත් cricketer කෙනෙක් මේ comment section එකක comments බලන්න ආවනම් උගේ හිත හරි හැදෙනවා.මෙන්ඩිස්ට pressure කරෙත් ලංකාවේ ක්‍රිකට් fan base එකම තමයි.ඒකෙනුයි මෙන්ඩිස්ගේ ලොකුකම හැදුනේ
@adomicarts
@adomicarts 3 жыл бұрын
@horikadaballa4960
@horikadaballa4960 3 жыл бұрын
api gehuwe indian e team ekatane
@DJSarvesh007
@DJSarvesh007 3 жыл бұрын
Keshav Maharaj s maiden T20I series as a captain is a Win. Bavuma will have a tough time in getting back his captaincy. WELL DONE MAHARAJ WELL DONE SOUTH AFRICA HOPE U GET ICC TROPHY
@MininduEkanayakeSLYSF
@MininduEkanayakeSLYSF 3 жыл бұрын
Bauma is useless
@recipes6620
@recipes6620 3 жыл бұрын
@@MininduEkanayakeSLYSF and our Boom Boom Bumrah?
@SunilYadav-93
@SunilYadav-93 3 жыл бұрын
Bavuma is bad captain also not good player..He can't play with high strike rate
@anirudhkhan5679
@anirudhkhan5679 3 жыл бұрын
Yeah they are tough competition in wc t20
3 жыл бұрын
Maharaj should be permanent SA Captain
@gaduguda5018
@gaduguda5018 3 жыл бұрын
මිකී ආතර් හොඳයි ගමේ එවුන්ට ජිල් බෝල ගහන්න පුහුනු කරන්න,,.පාලක මණ්ඩලයේ බූරුවෝ කුජීත වෙන්න පරදිද්දීත් මූව අස්කරන්න නැත්තේ ඇයි?,,..
@MajidKhan-kq7se
@MajidKhan-kq7se 3 жыл бұрын
Chamika should bat in place of hasaranga... He gets only 2-3 overs to bat
@zxmrinnawaz4445
@zxmrinnawaz4445 3 жыл бұрын
Yeah I second that
@ashio8236
@ashio8236 3 жыл бұрын
hasaranga doesn’t last long anyway
@nethumtharuka5731
@nethumtharuka5731 3 жыл бұрын
@@Remedy.rockstar India too
@Remedy.rockstar
@Remedy.rockstar 3 жыл бұрын
@@nethumtharuka5731 proud Indian ❤️
@ruchithradx5815
@ruchithradx5815 3 жыл бұрын
Already before chamika come to the team wanidu was the best finisher🔥 so many good knocks by him....his 80* was the best
@emanside3519
@emanside3519 3 жыл бұрын
Batting coach අවුල් , බ්‍රෙන්ඩන් මැකලම් එනව කියලත් කියනව මොනව වෙයිද දන්නෑ 😑😑
@sahan7510
@sahan7510 3 жыл бұрын
ඔව් බ්න් ඌ ගන්න දෙයක් ne මුන් දග බෝලයක්ට gahanna තෙරෙන් ne 😂
@emanside3519
@emanside3519 3 жыл бұрын
@@sahan7510 ගහන්නෙ අමුම අමු මෝඩ ෂොට් බලන පොඩි එකෙක්ට හොදට තේරරෙනො ගොබ්බයි කියල. ගමෙ ක්‍රිකට් ගහන්න වගෙ හරියට
@emanside3519
@emanside3519 3 жыл бұрын
@Kavindu මම යන්නෙ මක්කටැයි Brendon McCullum එනවනන්
@emanside3519
@emanside3519 3 жыл бұрын
@Kavindu නෑ බන් පුළුවන් නිසා නෙවෙයි වැරැද්දි දෙයක් නිවැරදි කරා , ඒ කෝච් වැඩේට හොද අය ඕනතරම් ඉන්නවා ඒත් ඉන්නෙ වාස් ලගෙන් ගහොදටම කාපු ගොබ්බ කෝච් කෙනෙක්.
@emanside3519
@emanside3519 3 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් කෝච් කියන්නෙත් අපේ ඉස්සර බෝලර්ස්ලගෙන් හොදටම කාපු සිම්බාබියෙක් ඉතින් කොහොමෙයි😌
@alikazmi104
@alikazmi104 3 жыл бұрын
Good to see africans back on track..but felt sad for our asian lions..really missing the golden time of sanga jayawardene etc.. best wishes for lankans from 🇵🇰
@БиггиСмолс-ю6ь
@БиггиСмолс-ю6ь 3 жыл бұрын
Shut up with your Sanga and mahela nonsense. 7 yrs since they retired
@alikazmi104
@alikazmi104 2 жыл бұрын
@@БиггиСмолс-ю6ь since last 7 years sri lanka didnt come out with the peak in game like those days..
@fernovids
@fernovids 3 жыл бұрын
Our batting order doesn't know what their specific roles are. Everyone walks in tries to whack the ball from the get go. This series showed what lack for experience means. Batsman not assessing the situation was the biggest downfall, We can't expect the bowler to defend every low total. It's team work at the end for the day so batters should do their work and then the bowlers can follow and defend. I think the bowler did their part in the first match as well. I still believe we can give good fight in the world cup. We should get through qualifying 10/10. Let's go Sri Lanka 👍🙏
@dope9714
@dope9714 3 жыл бұрын
I m from India... And I have been thinking the same thing for some time now.... They perform really good in the bowling department.... but it's the batting depart where they choke most of the times!... Hopes things will get better... All the best Sri lanka
@Remedy.rockstar
@Remedy.rockstar 3 жыл бұрын
Srilanka unfit to play cricket 🤭🤭🤭
@punithblogs41
@punithblogs41 3 жыл бұрын
Good
@techvish2571
@techvish2571 3 жыл бұрын
Chamika Karunaratne should be promoted he is very good hitter
@shehzadlatif3970
@shehzadlatif3970 3 жыл бұрын
Don't expect such high quality cricket from Srilanka. They are totally ruined now.
@manojmadhusanka718
@manojmadhusanka718 3 жыл бұрын
T20 තරගාවලියේම දිනන්න උවමනාවෙන්ම සෙල්ලම් කලේ චාමික විතරයි ඔහුට මීට වඩා තැනක් දියයුතුයි BATHING.BOWLING වලට ඔහු සැබෑම දක්සයෙක් ඔීන කෙ⁣නෙකුට ඒක පේනවා.
@shehanruberu3171
@shehanruberu3171 3 жыл бұрын
Batsman list එකේ ඔක්කොගෙම වගේ AVG එක 10-20 අතර. එතනින් එහාට මොන කතාද. ශිට්
@mr.anonymous8121
@mr.anonymous8121 3 жыл бұрын
Bro neenga vera lvl 😂😂
@sathilaranatunge
@sathilaranatunge 3 жыл бұрын
පැරදෙන බව දැන දැනත් තුන්වෙනි මැච් එක බලපු ඉත්තෑවන් තවත් සිටී ද?🙂🦔
@sahan7510
@sahan7510 3 жыл бұрын
අපේ උන් දග බෝලෙයක් දානකොට කොරවෙනෝ බන් 😂 කුසල් ජනිත් චාමික ඇරෙන් න එකෙට්ට be batting කෝච් හරී මදී
@jayantsingh3078
@jayantsingh3078 3 жыл бұрын
@@sahan7510 I think Sri Lankan cricket board should keep Mahila Jaywardhana as team head coach. 👍
@arunpugazhendi1951
@arunpugazhendi1951 3 жыл бұрын
Sri Lanka is already In poverty they should quit cricket and stop funding cricket. Sri Lanka should concentrate on how to mitigate poverty...
@aniruddhaarekar6976
@aniruddhaarekar6976 3 жыл бұрын
Im from india .. Sri Lanka team required 2-3 batsman plays continue like core ... every match we see different batting line players doesn't know either open the innings or gonna play at no 7 ..I'm big fan Sri Lanka ❤️ please do something 🙏
@vk18988
@vk18988 3 жыл бұрын
വീണ്ടും തോറ്റു. എത്തിപിടിച്ചു ഊമ്പ് 😡
@Itsch23
@Itsch23 3 жыл бұрын
වන්ඩේ series එක දිනද්දි team එක හොදයි දැන් පැරදුනාම team එක නරකයි😒හැමදාම දිනන්න පුලුවන්නම් මොනා කරන්න බැරිද😒මොනා වුනත් දස්සා ගේම අතහරින්න එපා sri lanka ක්‍රිකට් එක්ක අපි හැමදාම ඉන්නවා💛🇱🇰 🇱🇰
@ashan2941
@ashan2941 3 жыл бұрын
තිබ්බ කමෙන්ට් වලින් දැක්ක පට්ටම කමෙන්ට් එක ♥️
@bravelanka5602
@bravelanka5602 3 жыл бұрын
Main problem is our batsmen don’t have confidence. They just wave the bat but don’t hit with confidence.
@blackheart6897
@blackheart6897 3 жыл бұрын
They don't have skills first of all
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
@@blackheart6897 true
@KlausMikaelson1423
@KlausMikaelson1423 3 жыл бұрын
Shradul Thakur had more confidence in batting
@dinislamreza6645
@dinislamreza6645 3 жыл бұрын
Who the heel promoting up that nonsense Dhananjaya at number 4? He only knows, how to dancing down the wicket & missing the ball & finally gifting a wicket to the opponent!!! 😬
@acousticnomad1682
@acousticnomad1682 3 жыл бұрын
I also feel there are two issues: 1. They keep hitting to fielders. Probably something that can be ironed out in net practice keeping some props. 2. They are getting out to the same bowlers in similar ways. Their can definitely be a more strategic way of handling problematic opposition bowlers.
@johnhonai4601
@johnhonai4601 3 жыл бұрын
SL players looked so weak. They must work hard to play in IPL. Especially batters. There were times when Sangakkara, Jayawardene, Dilshan, Malinga,Murali were regulars in playing 11 of IPL teams.
@keshankulathunga2143
@keshankulathunga2143 3 жыл бұрын
2016 වගේ පස්සෙ මැච් බලන්න පටන්ගත්තු උන්ගෙ පොයිය බලපන්කො 😂 මොකක්ද මේ ටීම් එකේ අවුල... සමහර උන් කියනවා world cup යන්නෙත් මේකද කියල අහනවා එහෙනම් යකෝ නවසීලන්තය මේ ලගදි බංගලාදේශයේන් දුවන්න කෑවේ Australia දුවන්න කෑවේ ඒ වගේ තමා team පරදිනව මැච්... අනික player කෙනෙක් serious එකක් අසාර්ථක උනා කියලා ඌ වැඩක් නැති වෙන්නෙ නෑ... ධනංජයට බනින ගොන්නු ඉන්නවා... යකෝ මතකනේ ධනා ඉංදියාවෙ t20 එක ගොඩ දැම්ම විදිහ.. එහෙම තමා players ලා සමහර තැන් වලදි වැටෙනවා... සංගක්කාරත් 2014 serious එකේම අසාර්ථක වෙලා final එකේ විතරයි ගැහුවේ... ක්‍රිකට් ගැන දන්නෙ නැත්නම් මේකෙ කියවන්න එපා බොරුවට... තව උන් කියනවා දසුන් නායකය කිරීම වැරදීලු 😂😂 යකෝ එහෙමහරි නායකයෙක් ඉන්න එක සතුටු වෙයව්...ඌ මාර කෑපවීමක් කරනව නායකය විදිහට.. 2003 පස්සෙ ඉපදුනු ගොන් හැත්ත ඔහේ කියවනවා අඩුම තරමෙ world cup එකක්වත් බලල තියනවද දන්නෑ..1996 එකෙත් ලංකාව ගැහුවෙ 8 වෙනි තැන ඉදලා.. ජයග්‍රහණය සමරනව වගේම පරාජයේදිත් දිරිමත් කරපල්ලා ඒක වෙන්න ඕනි.. නැතුව මීම් හද හද comment දදා ගොන්නු කියල පෙන්නන එක නෙවේ
@Soya-s5w
@Soya-s5w 3 жыл бұрын
සිරාම කතාව 👍
@Itsch23
@Itsch23 3 жыл бұрын
Aththk kollo😀
@HA-ww7ob
@HA-ww7ob 3 жыл бұрын
patttai bn patta kathwa
@ashan2941
@ashan2941 3 жыл бұрын
අන්න කතා ගැම්මක් කොල්ලො
@denuwanjayawardana1832
@denuwanjayawardana1832 3 жыл бұрын
Gammak komlo
@brothersofarms604
@brothersofarms604 3 жыл бұрын
SL team could sent Karunaratnae as a third down, So they can stop fall of wickets😂😁
@DanishKhan-eh7jl
@DanishKhan-eh7jl 3 жыл бұрын
Right
@akbrothers0327
@akbrothers0327 3 жыл бұрын
SL have cricket team currently..🤣🤣🤣
@akbrothers0327
@akbrothers0327 3 жыл бұрын
SL have cancelled cricket after retirement of sankagara,dilson and Jayawardena ... currently SL not have any cricket team...even permuda also easily win
@ushanakalanka7357
@ushanakalanka7357 3 жыл бұрын
රැල්ලට මැච් බලන උන් මේ ටූනමන්ට් එක පැරදුනයි කියලා බනිවි දැන් උන්ගෙ වැඩේ ඔහොම තමයි දිනද්දි හොද කියනවා පැරදුනාම පතුරු යනකම් බනිනවා.කවදාවත් උවමනාවෙන්ම පරාද වෙන්නෑනෙ ඒ හින්ද කමෙන්ට් වලින් එහෙම බයින එක නවත්තලා හිත හැදෙන කමෙන්ට් ටිකක් දාපල්ලා♥
@tharindunimantha1054
@tharindunimantha1054 3 жыл бұрын
ලසිත් මාලිංගව කපලා international match 2ක් 3ක් ගහපු ඩොමෙස්ටික් කබ්බෝ ටිකක් දාන් world cup යනවට හොඳ වැඩෙ මුන්ට .🙏🙏🙏🙏🙏 Dan ඉතින් oman කාරයෝ tikatawath ගහපන්....😂😂😂😂😂😂😂😂😂😂
@tharindunimantha1054
@tharindunimantha1054 3 жыл бұрын
@Kavindu ehmda itn mta pukada wesawooo. Uba danna cricket. Pala hutta ynna.
@tharindunimantha1054
@tharindunimantha1054 3 жыл бұрын
@Kavindu amo amo madyawediya 🙏
@janith9839
@janith9839 3 жыл бұрын
@Kavindu monawada e team. Wi back with gayle dj and rampole Aus back with Warner and Smith
@roshanroshan998
@roshanroshan998 3 жыл бұрын
Chamikka is a good hitter Plz promote to 6th position
@ankursaxena2354
@ankursaxena2354 3 жыл бұрын
Chamika needs to bat at 7. He's a little wasted at 8. Also, Lanka should look beyond Chandimal - he somehow brings the bad vibes of failed days. Atleast these youngsters are eager. DDS in T20s will always be under pressure as outright attack is not his normal game. and most importantly we need clever bowlers. I don't see a lot of thinking aspect in bowlers other than chameera and Hasaranga. the positives - Asalanka's cool calculated approach - he is just like Mahela in the way he reads the game. just need to tighten his technique a bit. Chamika should be developed. Find pacers to support Chameera. And make good quality batting oriented pitches for ODIs and T20Is -not the 350/400 types. but 270-320 types. Otherwise we will end up like BD - infact they play spin much better than us. I'm waiting for the glory days to come back again - atleast need to see our boys giving fight and win atleast 5/6 games out of 10. Love Lanka Cricket.
@mubtasimmuneem5250
@mubtasimmuneem5250 3 жыл бұрын
Yep, well said.
@DineshRajput-ig4tl
@DineshRajput-ig4tl 3 жыл бұрын
Bring ur legendary players in ur coaching staff like,Mahela Jayawardane, Sangakara & Chaminda Vass they will make this team great...
@IamAnik7
@IamAnik7 3 жыл бұрын
Why they are not giving chance to Akila Dhananjaya ? Even he is in reserve for t20 world cup. In Uae he will perform well
@ankursaxena2354
@ankursaxena2354 3 жыл бұрын
@@IamAnik7 Your point makes sense as Akila is the senior spinner. But, ever since Akila came back, he's lacking control. Earlier he used to be someone who had a lot of control. Now he bowls a lot of boundary balls and therefore can't maintain pressure. I may be wrong but he doesn't seem the spinner who can take top order wickets. Look at Murali, even Sanath, Chandana, Senanayake, Lanka earlier had spinners who can take top order wickets in the middle overs and that used to open up the game.
@DJSarvesh007
@DJSarvesh007 3 жыл бұрын
quinton de kock is a real champion in any condition and any situation he raises up to the point and makes his team win. LOVE FROM INDIA
@aqsanooryt9145
@aqsanooryt9145 3 жыл бұрын
Yes
@MuhammadAhmad-bx2rw
@MuhammadAhmad-bx2rw 3 жыл бұрын
He is a cheater
@jasminelee6947
@jasminelee6947 3 жыл бұрын
Yes absolutely, he is a champion.
@jasminelee6947
@jasminelee6947 3 жыл бұрын
@@MuhammadAhmad-bx2rw People like you only spread hatred. And you too deserve the hatred back. Fakhar himself accepted that the mistake was his.
@jasminelee6947
@jasminelee6947 3 жыл бұрын
@@MuhammadAhmad-bx2rw Cheating is actually what smith and warner did and they were banned for it. De kock was just pointing to the fielder. By the way it was a direct hit by Markram. But no use of explaining you.
@lahirusadakalum3972
@lahirusadakalum3972 3 жыл бұрын
ඉලග සැරේවත් චාමිකට ball 10 ක් 15 ක් ගහන්න දෙන්නෙ නැතුව මුල් හරිය දියන් උට 6 ක් ගහන්න ඕනි උනොත් ගහන එකා අදාලම නැ ගහලම තමයි පස්ස බලන්නෙ 😅
@visakasview7466
@visakasview7466 3 жыл бұрын
The match introduction looked like it was match between two brothers at different shirts... Captains look alike someway..
@NIGHTWATCHMAN_YouTube
@NIGHTWATCHMAN_YouTube 3 жыл бұрын
ඩැනී'ස මැච් එක අස්සෙ කිණ්ඩියට වගේ ෆොටෝ දැම්මට උට අමතක වෙලා උන් හින්දයි අපිට Qualifier Round එක ගහන්න වෙලා තියෙන්නෙ කියල😏
@sachininipunika6516
@sachininipunika6516 3 жыл бұрын
එක්කෝ chamika ewanna oni kalinma මොනවාද me mach gahana vidiha
@mdshoaib7947
@mdshoaib7947 3 жыл бұрын
Well played both teams hoping to comeback hard sri lanka team🇱🇰 love❤ from 🇮🇳
@pamudithadulara5575
@pamudithadulara5575 3 жыл бұрын
Amo amo comment section එකේ කෝච් සර්ල 🙏🙏🤣
@srstofficial7520
@srstofficial7520 3 жыл бұрын
ධනංජය මොනවා ද අර ගහන ශොට්....හිනා වෙන නිසාද දන්නෙ නැ ටීම් එකේ ඉන්නේ 👎👎👎👎👎👎👎
@cheema442
@cheema442 3 жыл бұрын
The Strongest People Make Time To Help Others, Even They're Struggling With Their Own Problems, Your One Click Can Change My Whole Life.😇GodBlessYou
@superhero6337
@superhero6337 3 жыл бұрын
I don’t know why didn’t Dinesh Chandimal play this match. He should play test, ODI and T20. When he is in the middle we hope that stop falling wickets . It’s unfair dropping him when he is not score. We like to see experience Sri Lankan cricketers in the middle. We have a hope about them. Thanx
@aniruddhaarekar6976
@aniruddhaarekar6976 3 жыл бұрын
SRI lanka just changing and chopping players doesn't work out since more than 4 years..so sad to see this 🙄
@ramuadabala4568
@ramuadabala4568 3 жыл бұрын
P
@amansaikia.01
@amansaikia.01 3 жыл бұрын
Yep chandimal deserve to play
@sufiyansufi8319
@sufiyansufi8319 3 жыл бұрын
Yes chadimal top scorer
@aniruddhaarekar6976
@aniruddhaarekar6976 3 жыл бұрын
Where is dimuth Karunaratne Angelo Mathews why Lankan cricket struggling 🙄
@vikrantchatterjee1871
@vikrantchatterjee1871 3 жыл бұрын
Can't figure what happened to SL, maybe they did not think of future when their greats were playing. Mgmt should buckle up now, those legends who serve everywhere but SL need to sit with the team.
@blackheart6897
@blackheart6897 3 жыл бұрын
Corruption got into their system
@nileshupadhyay13
@nileshupadhyay13 3 жыл бұрын
After the legends, the next batch of senior players didn't step up to take responsibility like Mathew, chandimal, etc. Give the present team 2,3 experienced players n it will look world class again.
@ratlakmin
@ratlakmin 3 жыл бұрын
@@nileshupadhyay13 yeah but who . The only experience player who played this series , Chandimal showed no responsibility. I think they are done similar to what happened to Zimbabwe. It will be a matter of time when chameera and hasaranga will be easy targets.
@sahan7510
@sahan7510 3 жыл бұрын
අපේ උන් 😂😂😂😂කුසල් චාමික ජනිත් අරෙන්න දග පන්දුවට ගහන්න තෙරුමක් ne කටද බොරූ කරන්නේ මේ තමන්ටම නේද 😂 batting කෝච් කෙනෙක් inno ඌ ඉන්න්කොට පුලුවන් දේත් bari වෙනෝ 😂😂
@user-zf1pj6ft8r
@user-zf1pj6ft8r 3 жыл бұрын
චාමික නැති උනොත් ආයේ ක්‍රිකට් මැච් බලන්නෑ 💔💔💔
@dhivagar6215
@dhivagar6215 3 жыл бұрын
Don't watch who cares
@mr.anonymous8121
@mr.anonymous8121 3 жыл бұрын
Don't watch who cares busta
@itsbn3723
@itsbn3723 3 жыл бұрын
Ow bn...mn blnneth na
@itsbn3723
@itsbn3723 3 жыл бұрын
@@mr.anonymous8121 who the hell are you huh...get away from us..b*dians
@ishowsewey8272
@ishowsewey8272 3 жыл бұрын
ඔව් අන්තිම ඕවරෙ බෝල 5ක් කාලා අන්තිම බෝලෙට 6ක් ගාලා ෂේප් වෙන්නනේ හදන්නෙ නොදකින් විතරක්😖
@Sumit-b1
@Sumit-b1 3 жыл бұрын
“Whatever you want to do, do with full passion and work really hard towards it. Don’t look... anywhere else. There will be a.. few distractions, but if you can be true to yourself, you will be successful for sure.”""..
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
හරි බන් එල
@vimuexplora7257
@vimuexplora7257 3 жыл бұрын
What you tell srilanka. You are so luse man
@lekholokoelekotsoanamoloi9593
@lekholokoelekotsoanamoloi9593 3 жыл бұрын
True
@shanmihiran6062
@shanmihiran6062 3 жыл бұрын
Punde sharma
@chamiru1388
@chamiru1388 3 жыл бұрын
අපි ODI හදාගෙන තියෙන්නේ,දැන් තියෙන්නේ හොද t20 squad එකක් හදාගන්න එක,ඔහොම යමු ❤😪🤘
@NIGHTWATCHMAN_YouTube
@NIGHTWATCHMAN_YouTube 3 жыл бұрын
අශේන් බණ්ඩාර ව බැටින් කෝච් කරල මුන්ට sweep shot එක ගහන්න උගන්නල ඉමු🔥
@jayantsingh3078
@jayantsingh3078 3 жыл бұрын
Make Mahila Jaywardhan head coach
@girishpanchal9988
@girishpanchal9988 3 жыл бұрын
Cannot believe that this SL time defeated twice the Indian time. WOW ICC !
@prasunkumarde125
@prasunkumarde125 3 жыл бұрын
Keshav Maharaj best captain for them now, proud of u.
@kingkohli3672
@kingkohli3672 3 жыл бұрын
තවමත් මොකෙක් හරි ශ්‍රී ලංකාව 2021 world cup එක දිනයි කියල බලාපොරොත්තු තියන් ඉන්නව නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ😌😂😅
@NIGHTWATCHMAN_YouTube
@NIGHTWATCHMAN_YouTube 3 жыл бұрын
❤️
@sahan7510
@sahan7510 3 жыл бұрын
ඔව් බන් දග බෝලයක් දකිද්දි බයේ දගල්නෝ මුන් 😂
@Soya-s5w
@Soya-s5w 3 жыл бұрын
මම මනුස්සයෙක් නෙවෙයි 🙂
@Soya-s5w
@Soya-s5w 3 жыл бұрын
පල ගොබ්බයා යන්න
@HA-ww7ob
@HA-ww7ob 3 жыл бұрын
me mu rajapaksha wahlu ponna patiya
@malingagaming2444
@malingagaming2444 3 жыл бұрын
Salute to lasith malinga retirement 😭😭😭😭
@sachininipunika6516
@sachininipunika6516 3 жыл бұрын
Wal Cap nam gahai thamay monawada ban mun gahana mach kusal janith vitharay tikak hari baya nathuwa gahanne
@nil9428
@nil9428 3 жыл бұрын
South Africa turning to be a good t20 side in this upcoming world cup. Expecting Semis with this kind of bowling attack
@KlausMikaelson1423
@KlausMikaelson1423 3 жыл бұрын
No faf,tahir,morris... Is it good side??? They will be needed to beat teams like Ind,wi,eng
@emanside3519
@emanside3519 3 жыл бұрын
හයිලයිට් මක්කටැයි😏
@AbhishekSingh-cb3jq
@AbhishekSingh-cb3jq 3 жыл бұрын
Great captaincy by Maharaj
@kingkohli3672
@kingkohli3672 3 жыл бұрын
ශ්‍රී ලංකාව Test Ranking #8 ශ්‍රී ලංකාව ODI Ranking #9 ශ්‍රී ලංකාව T20 Ranking #10 ඉත්තෑවො ටික මේක බලල හරි යතාර්තය තේරුම් ගත්තොත් ලොකු දෙයක්😌😌
@HA-ww7ob
@HA-ww7ob 3 жыл бұрын
api oya ganta watunne me sereis eka hinada?...ai meeta kalin arun 3 dena iddi api 1da palyan bn yanna
@Lasantha_NP
@Lasantha_NP 3 жыл бұрын
@@HA-ww7ob anne ekai
@kingkohli3672
@kingkohli3672 3 жыл бұрын
@@HA-ww7ob un thun dena hitiyat eccarai .natat eccarama thama.ape unta cricket hariyane na 😂😂
@easycommunicationbookbinde817
@easycommunicationbookbinde817 3 жыл бұрын
@@kingkohli3672 oya attama ohoma kyaddi ape ayta thawa negitive wenne poddak team eke players patten hithala katha krnna
@kingkohli3672
@kingkohli3672 3 жыл бұрын
@@ග්ලේන්මැක්ස්වෙල් ඒක මේ ඉත්තෑවන්ට තේරෙන්නෙ නෑ😂
@kamindalakshan5901
@kamindalakshan5901 3 жыл бұрын
චාමිකව captain කරන්න ඒ කොල්ලට අනිත් උන්ට වඩා උනන්දුව තියෙනවා
@asirisandakalum4862
@asirisandakalum4862 3 жыл бұрын
ළය පැලී මැරෙඉ උ සතුටට😁
@rashligossip601
@rashligossip601 3 жыл бұрын
@@asirisandakalum4862 😁😁
@malrenumaleen9116
@malrenumaleen9116 3 жыл бұрын
දසුන් ඩොමෙස්ටික් මැච් වලහැඩ වැඩ කැටයම් දාලා ගහනව ඒත් රට වෙනුවෙන් ගහනකිට ගු විදියට අවුට් වෙනවා , අනිත් එකා දනන්ජය වගකිමෙන් තිරව ක්‍රිඩා කලේ ඌ හරියන් නැහැ 20/20තරගවලට 🤪😀
@cricklover1079
@cricklover1079 3 жыл бұрын
Who is come here to watch hasranga and chamera because he selected for rcb.😅😅😅😅😅😅...Me also.
@kingkohli3672
@kingkohli3672 3 жыл бұрын
😂😂
@sudhajayavel1291
@sudhajayavel1291 3 жыл бұрын
rcb will never win a trophy in ipl...Hasaranga bad luck ...
@denuwanjayawardana1832
@denuwanjayawardana1832 3 жыл бұрын
Yes. 💥 MI and RCB ❤
@ruchithradx5815
@ruchithradx5815 3 жыл бұрын
Hasaranga and shamsi no1 and no2 bowlers today wicketless🤯🤯
@cricklover1079
@cricklover1079 3 жыл бұрын
@Debajyoti Sadhu maine hasranga hi likha tha par vo automatic change ho gaya
@nhlanhlangobese623
@nhlanhlangobese623 3 жыл бұрын
I'm glad that South Africa won the t20 series after losing the ODI's, it's really a confidence boost for us and I hope SA get back to form soon in all cricket formats.
@armaanveersingh3027
@armaanveersingh3027 3 жыл бұрын
Yes bro
@andydufresne4513
@andydufresne4513 3 жыл бұрын
For SA to get back to its good old days, they need to invest in the right guys & focus on outcome of opportunities and not on outcome of equalities.
@batman5754
@batman5754 3 жыл бұрын
When Hasaranga comes to bat it looks he gets out purposely. 1 time is a ok but he did the same mistake in every match. It's better to change his position by Chamika karunaratne
@mutatedamir
@mutatedamir 3 жыл бұрын
De Kock's flow is just Awesome....🥰 And Editor skill is also Fab...🥰
@nareshmct8421
@nareshmct8421 3 жыл бұрын
Congratulations 👏 South Africa 3-0 clean sweep 🔥🔥💪
@mrnavod9417
@mrnavod9417 3 жыл бұрын
Chamika thama hodatama kare🇱🇰🇱🇰🤙
@prashantbhujbal2605
@prashantbhujbal2605 3 жыл бұрын
Well, very disappointed to see 'no fight' in any of the 3 matches😐 I will never mind the result if atleast some fight is shown🤜🤛
@cricketcountdown123
@cricketcountdown123 3 жыл бұрын
Well play De kock 🔥
@raheelabbas1757
@raheelabbas1757 3 жыл бұрын
De Kock Better Than Shiker Dhawan
@puvindubandara144
@puvindubandara144 3 жыл бұрын
Noob player
@the7bro312
@the7bro312 3 жыл бұрын
අපේ එව්න් කලබලයි උන් එක එක ගහල හිමිහිට වැඩේ දෙනෝ
@lscollection6600
@lscollection6600 3 жыл бұрын
Charith aslanka is a good player for srilankan cricket board you must give to chance him and i am sure he is very good talented batsman
@bluegreen3771
@bluegreen3771 3 жыл бұрын
This was a thrashing defeat for the Sri Lankan. Losing 0-3 in home surface, you have no excuse. Their batting never clicked, bowling was decent up until this match. I'm still sure that they will 3 out of 3 in group stage, and will be able to defeat B2 in Super 12. But, those are the only 4 victories I can see them getting. South Africa, though look better, are in a similar position. I doubt that they will be able to chase 150+ in the World Cup. De Kock and Miller are the only two hope. Thier bowling is good except Rabada, but great bowlers gets back to form in big tournaments. I still don't see them being in the semis though.
@lekholokoelekotsoanamoloi9593
@lekholokoelekotsoanamoloi9593 3 жыл бұрын
Immature analysis.
@dreambigcricketfantasy1747
@dreambigcricketfantasy1747 3 жыл бұрын
You are right on point here. In the qualifiers Srilanka will win 3 out of 3 , in Super 12 they will beat the other qualifier team. Also I have a sneaky feeling in T20WC SA vs Srilanka will not be a one sided affair.And also vs WI it can be interesting if they defend. Because WI play Hasaranga like a ghost.
@lekholokoelekotsoanamoloi9593
@lekholokoelekotsoanamoloi9593 3 жыл бұрын
I love how optimistic you all are , something that Sri Lankan cricket needed for the past 10 years keep it up . Right now the top teams in T20 1 West Indies (they just play for t20) 2 India (IPL has honed them ) 3 Pakistan ( everyone forgets how dangerous they are ) 4 Bangladesh (that ugly kid that always upset everyone ) 5 England (They spend hundreds of millions on t20 ) . 6 Australia ( very technical ) 8 New Zealand ( major upsetters ) . Sri Lanka (what is going on ) . 9 Afghanistan (dangerous as it is about fun ) . 10 South Africa ( all talented , but don't want to play for their country ). 11 Ireland ( crazy bunch of players ).
@rahulkhanduri2471
@rahulkhanduri2471 3 жыл бұрын
I see shanka I know you are never gonna win, he can't bowl can't bat, I see hasranga decent bowler, all-rounder?? No, I see Chamera, decent bowler but not great. You have only kusal perera .
@dreambigcricketfantasy1747
@dreambigcricketfantasy1747 3 жыл бұрын
@@lekholokoelekotsoanamoloi9593 I really appreciate your Point of view on each teams. But a small query is that the order of top teams you mentioned is made without taking any facts into account?? ICC Rank Wise :- 1.ENG , 2. IND 3. PAK 4. NZL 5. SA 6. BAN 7.AUS 8. AFG 9. WI 10.SRI WI have a vulnerablility against quality spin as it was seen when srilanka made them work hard to earn victory in their T20 tour. Srilanka even won 1 T20. SA beat WI in their own backyard 3-2. A depleted Australia still managed to check them with their bowling line up. Afghanistan beat WI in the World T20 in 2016. SA are chokers in ICC tournaments that's why the chances of them screwing up against Lanka isn't out of question.
@madhushanjayasuriya5755
@madhushanjayasuriya5755 3 жыл бұрын
I would like to tell Srilanka cricket board that this is not the time to upload cricket matches into youtube..your all duty is raise up our team...🇱🇰 paradena matches upload krnn newei team eka wenuwen pluwn de hodt krnd 😂
@rimo186
@rimo186 3 жыл бұрын
Kusal Perera and Wanindu Hasaranga are the only two confident players in this Sri Lankan team. Each team used to have some legendary players, but constantly saying , " we miss legendary players" all the time will never help these new players in terms of building confidence. It is been 6 yeras i guess....
@harinjayalath
@harinjayalath 3 жыл бұрын
Well said bro, 100%!! That mentality is not very healthy to innovation and progress.
@rimo186
@rimo186 3 жыл бұрын
@@harinjayalath i am from India and we all do miss the quality of cricket both our teams used to play with eachother. Sri Lankan board should take the responsibility, also...
@ransikapremalal1391
@ransikapremalal1391 3 жыл бұрын
අපේ උන් හැමෝටම බැට් කරන්න දෙනවා , බෙදා හදා ගැනීමේ පුරුද්දට , උන් එහෙම නෑනේ 🙄😂😂
@staycool6526
@staycool6526 3 жыл бұрын
Losing the series with 3-0 is a great loss for the Lankans when the t20 WC is at your door step....
@rajivgaikwad3126
@rajivgaikwad3126 3 жыл бұрын
SriLankan cricket needs Mahela and Sanga as batting consultants. Need Angelo Mathews in middle order. They win T20 series against India bcz India is not full squad after covid cases found in their camp.
@johnhonai4601
@johnhonai4601 3 жыл бұрын
And they won the first ODI against RSA because Bavuma retired hurt. Other wise RSA would have cleaned up both odis and t20s.
@praneshshanmugam7576
@praneshshanmugam7576 3 жыл бұрын
If covid didn't strike there india would've won the t20 series also
@umarfarooq123
@umarfarooq123 3 жыл бұрын
i think srilanka team had change their batting line-up promote chamika Karunaratne at 6 or 7...he is top class hard hitter
@batman5754
@batman5754 3 жыл бұрын
9:09 He shows that he can bat too. In my opinion Chamika is a very good batsman. He should be placed in top batting order. Idk why they sent him at 8th. And Asalanka wasted balls in the 1st T20 but they let him to play in the 2nd t20 but chandimal played really well in the 1st T20 and he didn't bat in this match. kamindu in for no reason. I don't blame players the problem is in committee. If this continues SL can't even win a Tea cup
@k.v.anandan9034
@k.v.anandan9034 3 жыл бұрын
Karunaratne lifting the bat for 15 runs he thinks that 15 is bigger than 50 Mean while aron finch 172 run scorer : so what can i do😂
@batman5754
@batman5754 3 жыл бұрын
@@k.v.anandan9034 no he didn't mean that bro. He said in an interview that he could bat if they sent him earlier. But he was sent last though. That's why he lifted the bat to show "I can score runs too"
@hiiwapura5245
@hiiwapura5245 3 жыл бұрын
Well Played South Africa Hard luck Lankans Better luck next time.. Luv from Pakistan😊💜
@akshaytyagi_
@akshaytyagi_ 3 жыл бұрын
11:18 de kock is looking like salmon khan 😅
@playerslk4952
@playerslk4952 3 жыл бұрын
As murali said there's no world class players in our team, but avishka shows some promises to become one.
@庫馬爾維諾思-q6c
@庫馬爾維諾思-q6c 3 жыл бұрын
Why?
@blackheart6897
@blackheart6897 3 жыл бұрын
@@庫馬爾維諾思-q6c I think his two boundaries make him have this belief
@kamunikarthik9630
@kamunikarthik9630 3 жыл бұрын
No team has world class players it's the performance and hardwork you put in game makes you world class that only achieved by some players like decock Miller malinga sanga murali
@playerslk4952
@playerslk4952 3 жыл бұрын
@@kamunikarthik9630 that's what I said man
@playerslk4952
@playerslk4952 3 жыл бұрын
@@blackheart6897 overall his performance so far through out his career it is good. He just a rookie but he played some responsible innings.
@alimkhanriswan8631
@alimkhanriswan8631 3 жыл бұрын
Sl legends missing
@ALIHASAN-yu3bi
@ALIHASAN-yu3bi 3 жыл бұрын
decock was a hero in this series
@kuldeeptomar1506
@kuldeeptomar1506 3 жыл бұрын
India win t20 word cup
@johnhonai4601
@johnhonai4601 3 жыл бұрын
India cant win because no Chahal and Iyer.
@sachininipunika6516
@sachininipunika6516 3 жыл бұрын
Ohoma ganna puluwanda T20 mach nodakin
@glennmaxwell7773
@glennmaxwell7773 3 жыл бұрын
Well played SA players
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
The South African team Batted and Bowled really well in last T20 and the series. So hopefully great opportunity for the Srilankan Young side as well in this series to the World cup. Specially Maheesh Theekshana player. So Wonderful victory for the both teams in this season as well. ODI and T20 s. Thank you Srilanka cricket for telecasted this wonderful series. 😊👏🙇
@varghesebukken
@varghesebukken 3 жыл бұрын
Well done South Africa, Maharaj should be made the captain for the upcoming wt20 tournament , his captaincy improving other south african spinners like Shamshi, Fourtin in their bowling and performance. "Spin to win" will be key for south africa in dubai therefore Maharaj is the best pick as captain being spinner himself.
@Remedy.rockstar
@Remedy.rockstar 3 жыл бұрын
Srilanka unfit to play cricket 😂😂😂
@KlausMikaelson1423
@KlausMikaelson1423 3 жыл бұрын
Faf is always a legendary captain for SA But sad to see without faf
@lenalfernando1144
@lenalfernando1144 3 жыл бұрын
Kusal mendis as a t20 opener Matches: 13 Runs : 378 50s : 5 SR : 142.6 Avg : 29.8
@Sa-nz9nm
@Sa-nz9nm 3 жыл бұрын
Kari ponnayo ayenam mendis epa 🖕🖕
@Sa-nz9nm
@Sa-nz9nm 3 жыл бұрын
Tho neda cricket group wala issara idanma kusal mendisge guna wayala hali liwwe ,commemts damme
@lenalfernando1144
@lenalfernando1144 3 жыл бұрын
@@Sa-nz9nm are u nuts?😂 just mentioned his performance nothing else cheers🤙🏻
@Sa-nz9nm
@Sa-nz9nm 3 жыл бұрын
@@lenalfernando1144 ane pala Mata ube nama hodata mathakai Uba 2019/2020 wage idan mendisge nathi guna wayanawa
@Sa-nz9nm
@Sa-nz9nm 3 жыл бұрын
@@lenalfernando1144 ok ,go ahead because i am a idiot u know but i dont know english Ok understood
@the7bro312
@the7bro312 3 жыл бұрын
එදා ඉන්දියාවත් එක්ක ගහපු එක්දින එකපැරදුනා ඒත් T20එක දිනුවා අද දකුනු අප්‍රිකාවත් එක්ක ගහපු එකෙ එක්දින එක දිනුවා අද T20එක පැරදුනා අපේ එව්න් අමතක් නොවන මැච් ගහනෝ අන්තිමේදි හදවත left වෙනෝ 😂
@massh7321
@massh7321 3 жыл бұрын
India team c 😂😂😂
@bb0767
@bb0767 3 жыл бұрын
India bhi hara deta t20 me agar covid nhi hota to
@Prakhartaparia
@Prakhartaparia 3 жыл бұрын
Good for you r team to play ODI type innings in T20 world cup.
@omprakashmishraraaaagent3604
@omprakashmishraraaaagent3604 3 жыл бұрын
Taking no credit away from SL but They won against India just because of the Covid cases in Indian camp
@the7bro312
@the7bro312 3 жыл бұрын
@@omprakashmishraraaaagent3604 hm
@AnkaraAdil-
@AnkaraAdil- 3 жыл бұрын
Congratulations South African Team On Winning The T20 Series ❤️🔥
@srujanpate197
@srujanpate197 3 жыл бұрын
Howle
@yousufplazayt
@yousufplazayt 3 жыл бұрын
@SriLankaCricket please tell the srilankan management to put Chamika karuratne for opening because he only made 120 runs yesterday if he would come opening he will hit 180 runs something සර්, කරුණාකර ශ්‍රී ලංකා කළමනාකාරීත්වයට කියන්න, චාමික කරුණාරත්න විවෘත කිරීම සඳහා තබන්න, මන්ද ඔහු ඊයේ රැස් කළේ ලකුණු 120 ක් පමණි, ඔහු විවෘත කිරීමට පැමිණියහොත් ඔහු ලකුණු 180 ක් ලබා ගනී. from Srilanka
@mrinangochakraborty5733
@mrinangochakraborty5733 3 жыл бұрын
*SERIES : SL v RSA* Sponsor : Indian
@vidyasindam290
@vidyasindam290 3 жыл бұрын
India is very rich country bhai
@wasimakram-hh9ug
@wasimakram-hh9ug 3 жыл бұрын
@@vidyasindam290 india is very rich country joke of the century🤣🤣🤣🤣🤣
@mrinangochakraborty5733
@mrinangochakraborty5733 3 жыл бұрын
@@wasimakram-hh9ug What's joke in it? He's right?? Though we're not rich like the European countries but still
@wasimakram-hh9ug
@wasimakram-hh9ug 3 жыл бұрын
@@mrinangochakraborty5733 south asian countries are all very poor we need to rise, if we depend on goverment then we can't stand
@johnhonai4601
@johnhonai4601 3 жыл бұрын
@@wasimakram-hh9ug increase in gulf b/w middle and median class familes. Even the petrol and gas price are soaring. you live in Pakistan? Whats the petrol price in there?
@anaznezzar
@anaznezzar 3 жыл бұрын
Wtf @slc ? Why does it take f*cking 12hr plus for a f*cking highlights? English test match was out in a matter of 2/3hrs after the match. Man up @slc
@sathilaranatunge
@sathilaranatunge 3 жыл бұрын
“උන් අපිට ගහනවා අපිට උන් ගහනවා” 🇱🇰🇿🇦
@emanside3519
@emanside3519 3 жыл бұрын
අම්මෝ යකො 😂💔 දෙකම එකයි නෙ😂😂😂💯💔
@uddikagunawardhana8619
@uddikagunawardhana8619 3 жыл бұрын
ඒක තමා වෙන්නේ ඉතින්😂
@unknownkiller906
@unknownkiller906 3 жыл бұрын
ඇත්ත 😂
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
" aheth ehemai....Dan meheth ehemada....?
@_1248H
@_1248H 3 жыл бұрын
😂😂😂
@sasinapiyummal5767
@sasinapiyummal5767 3 жыл бұрын
Higlights හරියට දාන්න දන්නැති SRI LANKA CRICKET 😂😂😂
@deezmart1032
@deezmart1032 3 жыл бұрын
Hariyata thama daala thiyenne🤣
@shanthasrinath6814
@shanthasrinath6814 3 жыл бұрын
සෝමාලියවත් එක්ක ගහන match එක තමයි මම බලන්නෙ. ඒකනම් කොහොම හරි ගොඩ දාගනියි.
@kingkohli3672
@kingkohli3672 3 жыл бұрын
@@hasithkeshan5595 😂😂
@kingkohli3672
@kingkohli3672 3 жыл бұрын
Yeh😂
@HA-ww7ob
@HA-ww7ob 3 жыл бұрын
@@hasithkeshan5595 ethkota odi series eka dinne khomda bn?
@HA-ww7ob
@HA-ww7ob 3 жыл бұрын
@Kavindu wadk na bn mun eka katha karala maha kalkanni
@sathirawijesooriya9520
@sathirawijesooriya9520 3 жыл бұрын
@@HA-ww7ob odi series eketh batting aul ,palaweni eke Avishkaya gahuwe nattan iwarai
@eng.tamzidanowar5844
@eng.tamzidanowar5844 3 жыл бұрын
Maharaj is far better captain then... Bavuma.!
Pakistan vs Sri Lanka 2019 | 1st T20 | Highlights | PCB
21:08
Pakistan Cricket
Рет қаралды 9 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 13 МЛН
2nd T20I Highlights | Sri Lanka vs South Africa 2021
18:21
Sri Lanka Cricket
Рет қаралды 1,8 МЛН
Afghanistan Tour Of Sri Lanka | 3rd T20I | Highlights | 21st February 2024
18:51
Bangladesh vs Sri Lanka Highlights || 3rd T20i || Sri Lanka tour of Bangladesh 2024
21:11
2nd ODI Highlights | Sri Lanka vs South Africa 2021
22:00
Sri Lanka Cricket
Рет қаралды 1,9 МЛН
Thrilling Game | New Zealand vs West Indies 1st ODI 2013 at Auckland
14:29
Times of Cricket HD
Рет қаралды 24 М.
Bangladesh vs Sri Lanka Highlights || 1st T20i || Sri Lanka tour of Bangladesh 2024
19:31
Vandersay six-fer stuns India | 2nd ODI Highlights | Sri Lanka vs India 2024
23:52