3X Spicy Noodles Challenge | MapPin Travel |සැර වඩි වෙන තරමට කට පිස්සු වැටෙන්නෙ කොහොමද මන්දා|

  Рет қаралды 34,439

Map Pin

Map Pin

Күн бұрын

Пікірлер: 200
@iroshaperera4784
@iroshaperera4784 3 жыл бұрын
ඒක දිහා බලන් ඉදලා මට දාඩිය දැම්මා... 🔥🔥😝😝. මොනවා උනත් දෙන්නම චැලේන්ජ් බාර ගත්තු එක නියමයි 👌🥰
@pesalawickramaarachchi5128
@pesalawickramaarachchi5128 3 жыл бұрын
දෙන්නම මරු. හැමදාම comments දැම්මෙ නැතිවුනාට ඉස්සර ඉදල ඔක්කොම video ටික බැලුව. ❤️❤️
@savindikafdo4172
@savindikafdo4172 3 жыл бұрын
අක්කිගෙන් ඉල්ලිමක් කරන්න තියෙනවා .අපෙන් ප්‍රශ්න අහපුවාම උත්තර දාන්න ලේසියි.යුටියුබ් කමෙන්ට් එකක් විදිහට .ෆේස්බුක් නැති නිසා.එහෙම අවස්තාවක් අරන් දෙන්නකො
@nishibhagya3708
@nishibhagya3708 2 жыл бұрын
Apita hina una dewal akki aiyai krnw..oyala godk pin krla thiyna ohoma jvthe enjoy krnn..good luck aiya & akki hemdama oma adren sathutin inna.😍😍❤️❤️
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 3 жыл бұрын
අක්කි පව් අයියගෙ කෑම එක දිහා බල බල කනවා .අයිය කපටියා කාගෙන කාගෙන යනවා නූඩ්ල් එක නම් මරු හැබැයි .ආදරෙයි. මං අද තමයි ඔයාලගේ වීඩියෝ බලන්නේ. ❤️ අක්කි ශෝක්. කන්නයි යන්නේ කියන විදිය 😁
@Dew_Siriwardhana
@Dew_Siriwardhana 3 жыл бұрын
ලන්කාවේ වෙලාවෙන් පාන්දර 5ට video බලන්නේ බඩගිනි උනා 😂😂🤪🤪
@RaniYa1994
@RaniYa1994 3 жыл бұрын
චැනල් එක පටන් ගත්ත දවස් වල ඉදන් බැලුවා සුපිරිම වේයි ජය ❤️ දෙන්නටම ❤️
@ravindunimesh3319
@ravindunimesh3319 3 жыл бұрын
අම්මෝ අක්කි අර හොද්ද බිවුවේ අපරාදේ..... But superb video......
@dilhaniweerasinghe2429
@dilhaniweerasinghe2429 3 жыл бұрын
අක්කියි අයියායි දෙන්නම නියමයී. 👌 අක්කි ගැන ආඩම්බර වෙන්න කිව්ව කොටස තමා මරු... 😍😍
@rasikawallewa9209
@rasikawallewa9209 2 жыл бұрын
හරි ම ලස්සනයි අක්කි 😄😄😄
@binurayohan1358
@binurayohan1358 3 жыл бұрын
කවූරු කොහොම කිව්වත් අයිය තමා හොදටම කලේ 😎✋ අක්ක ගැන සෑහෙන්න දුක හිතුන 😪😂 Adarei dennatama 😍❤️
@Anurasg
@Anurasg 3 жыл бұрын
Wade niyamai. Kaapu dawase nan dawilla kata witharai. Eta passe anith paththe dawilla enakota tharu wisiwei. Jayawewa...
@shammiimasha7831
@shammiimasha7831 3 жыл бұрын
මං තමයි හොදටම කරේ...නියමයි අක්කෙ.. sangamitten ලේසියෙන් පරාද වෙන්නෑ..🙈 specially කෑමෙ දී....🤷
@binuuuuuu
@binuuuuuu 3 жыл бұрын
අක්කා කන්න යන්නේ කියන විදිහ ලස්සනයි අප්පා 😂❤️
@h.msathsaravihagaherath.1545
@h.msathsaravihagaherath.1545 2 жыл бұрын
අනේ ඔව් 😅😅😊
@buddimapriyadarshani6033
@buddimapriyadarshani6033 2 жыл бұрын
Ow ane
@jk10185
@jk10185 3 жыл бұрын
ඔයාලා lawyers ලා වගේනෙ . පොඩි පොඩි loop holes වලින් ස්පේ එකේ රිංගනවා. (18.20) :D :D දවසක ඉන්න වටපිටාව පෙන්නන video එකකුත් කරන්න
@manishahansani7727
@manishahansani7727 3 жыл бұрын
Onna subscribe kara math .එක නම් මරු අනේ 😍🤗🥰🥰
@sankamadu1531
@sankamadu1531 3 жыл бұрын
Niyamai
@Oddcouplesl
@Oddcouplesl 3 жыл бұрын
අම්මෝ 3X 🥵🔥ඔය දෙන්නා නම් මාරයි 😀කාලා ඉවර වෙලා දැන් දෙන්නාම හොඳින් නේද? 🤭
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
No more food challenges 😅
@Oddcouplesl
@Oddcouplesl 3 жыл бұрын
@@MapPinTravel 🤭😅😂🤣
@dhanuhewa1050
@dhanuhewa1050 3 жыл бұрын
දෙවනි චැලේන්ජ් එක ඇත්තටම දින්නේ කවුද කියලා කල්පනා කරන අහිංසක මම 🤔🤔🤭😁😁😄
@pesalawickramaarachchi5128
@pesalawickramaarachchi5128 3 жыл бұрын
කොහොම හරි challenge එක දින්නෙ මම දැක්ක විදිහට අයිය. අක්ක ඉල්ලන් කෑමක් කෑවෙ.😂😂
@sanjayadilshan3911
@sanjayadilshan3911 3 жыл бұрын
ඊලගට jolo chips කන එකක් කරමු 🤩
@ruwithaksila93
@ruwithaksila93 3 жыл бұрын
අද තමයි බලන්න උනේ ☺️ අම්මොහ් ෆට්ටනේ චැලෙන්ජ්නම් සුපිරි 😍😍
@ashaankumara565
@ashaankumara565 3 жыл бұрын
කවුද අඩේ මේවගේ චැලේන්ජ් දුන්න 🤐 මරු හැබැයි..👍🤘
@centerlife3355
@centerlife3355 3 жыл бұрын
eka nam niyamai
@Himashie_Nishelle
@Himashie_Nishelle 3 жыл бұрын
අනෙ අක්කගෙ මූණ 🥺 කොහොම හරි අක්කා දින්නනෙ 😍😍😍😍😍😍
@pasindapabasara
@pasindapabasara 7 ай бұрын
දෙවෙනි චැලේන්ජ් එක ඇත්තටම දින්නේ අයිය😂😂
@chamoda772
@chamoda772 3 жыл бұрын
කන්න යන්නේ නෙවේ....කන්නයි යන්නේ කියන්නකෝ...ඉස්සර ඒම කීවෙ...ඒම තමා ලස්සන ම..🤭🤭🤭
@ameshanavodi8168
@ameshanavodi8168 3 жыл бұрын
Niyamai 😍 ada oyala denna harima lassanai 😍♥️ adarei dennata parissamin innaa 🥰😘😘😘😘
@gayanimadhushani8271
@gayanimadhushani8271 3 жыл бұрын
Lankwe ek packtekak kchchr poddad tyne nudles eke??☹️mat meka blala nudls ohm hdn kewaaa😂..mru appa challenge krna eka..et ane oyl widina dukak dukee bee..godak seraiinee 😥akka ata arine ne gema..😂ammo awsna eka ratuma ratuii 😐aiynm hema ekma atal eke kewa..akka tmii katu kewe hdtm 🥰akkagena admbaraii💪💪😘😘
@r.m.rmilan1570
@r.m.rmilan1570 2 жыл бұрын
ඔයාල දෙන්නගෙන් තව chalange එකක් ඕනේ ඒක කරන්න ඕනේ ඔයාලගෙ ගෙදර ඉදන් ඉස්ටොබරි චැලේන්ජ් එකක් ඕනේ චොක්ලට් එක්ක ගාගන කන්න ඉස්සෙල්ලාම කාල ඉවර වෙන කෙනා දිනන්නේ , පැර දුනු කෙනා දින්න කෙනාට රජෙක් වගේ සලකන්න ඕනේ . අනිවාර්යයෙන් ඕනේ
@r.m.rmilan1570
@r.m.rmilan1570 2 жыл бұрын
පැය දෙකක් තමා රජෙක් වගේ සලකන්න ඕනේ , ඔන්න මගෙන් මේ පාර ,super chalange ekak aniwarenma one
@r.m.rmilan1570
@r.m.rmilan1570 2 жыл бұрын
ඉස්ටොබරි නැත්තන් වෙන මොනාම හරි දෙයක්
@SLTOUK
@SLTOUK 3 жыл бұрын
ammo daiya. sudewa mata cool Water ekak denna
@nishibhagya3708
@nishibhagya3708 2 жыл бұрын
Chocolate challenge ekak krnnko akki aiyai.mnnam asama dewal oyala krnne.mn asama chocolate and noodles a dekenmai oyala challenge krnne 😍😍😍
@amandamalmi4016
@amandamalmi4016 3 жыл бұрын
Amoo Akke .Niyamai
@dxbcabincrew9873
@dxbcabincrew9873 3 жыл бұрын
challanges nam patta ayya akki. dennatama aduna neda.
@ishitharuka6039
@ishitharuka6039 3 жыл бұрын
මරු අනේ ඔය දෙන්නා ❤😍
@shaniguruge6325
@shaniguruge6325 3 жыл бұрын
අනේ කෑම chalenge ati... aluth deyk karannkoooo. Eth me vedio1 mn asawen baluwa. Akka pawu.aiyoooo challenge kiyla ohoma katta kana challenge karanna epaa.oyala pawu 😊
@buddimapriyadarshani6033
@buddimapriyadarshani6033 2 жыл бұрын
Niyamai akkiyo
@hayleyfernando2856
@hayleyfernando2856 3 жыл бұрын
Challenge karanawa mires kraal 6k ekka lemon gaddi 2k kanna one..aniwaren karannnaaaaaaaaa
@anurangigamage1368
@anurangigamage1368 2 жыл бұрын
Ane oya denna shoi ane.... Ane man ada dekke oyalage videos.. Harima shoi...
@nishibhagya3708
@nishibhagya3708 2 жыл бұрын
Shoi akki aiyai joliyen inn dennek asai oyala dennage hema vedio ekakma blnwa mn.hrima shoi
@Homiesvlog10
@Homiesvlog10 3 жыл бұрын
Amooo sara 😅 Patta vlog ek akki 👊❤💯
@DressIdeas7
@DressIdeas7 3 жыл бұрын
Eka supiri ah. Niyamai. 💛❤❤💛
@DressIdeas7
@DressIdeas7 3 жыл бұрын
Proud of you akkaaaa 😘
@fasla9264
@fasla9264 3 жыл бұрын
Full funny dear full enjoyment please upload (messy patience challenge) please 🙏
@thiliniwathsala4282
@thiliniwathsala4282 3 жыл бұрын
සැර කාලා උනු වතුර බිපුවම හරී
@chamodimadurangika4590
@chamodimadurangika4590 3 жыл бұрын
ඩිෆ් 10ක් නම් මදි අක්කා වෙච්ච මහන්සියෙ හැටියට අයියා ඩිෆ් 100ක් වත් ගහන්න ඕනි 😌😌😌 අක්කා නියමයි මොනා උනත් චැලේන්ජ් එක අතෑරියෙ නෑ 💪💪💪🤗🤗🤗❤️❤️❤️❤️girls power
@binurimandakini1137
@binurimandakini1137 3 жыл бұрын
මරු ආ👍👍👍
@prasadweerasingha5946
@prasadweerasingha5946 2 жыл бұрын
Math ennam chalenj ekata dennath ekka 😎😎😎
@greenlk5011
@greenlk5011 3 жыл бұрын
නියමයි,මරු..❤️❤️
@prabodhasrimal4749
@prabodhasrimal4749 Жыл бұрын
Akki mama hmadama oyalawa balanawa. Shopin Karana widiya.. Oyala awidina than hhariiiiima lassanai balanna aaassai. Godakkkkkkk adarei.
@prabodhasrimal4749
@prabodhasrimal4749 Жыл бұрын
Ane reply ewannako
@chamikashehan3735
@chamikashehan3735 3 жыл бұрын
Ghost papper black bean noodles packets dekak tharageta kala para dina kena biththarayak bonna oni
@malithrukshan4963
@malithrukshan4963 3 жыл бұрын
Dennatama saneepe danenne heta thamai..🤣🤣❤❤
@nirashasonali9866
@nirashasonali9866 3 жыл бұрын
Mn oyalage video baluwata ada tamai subscribe kale.lassanai akki
@MJTheStoryteller
@MJTheStoryteller 3 жыл бұрын
අම්මෝ බලන් ඉඳලා දැවිල්ලයි 🔥
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
Appa .kanna nam EPA full Spicy sauce eka daala 🤦😳🤣 thawama recovering
@mashi2325
@mashi2325 3 жыл бұрын
Gastritis hadei ...parissamin ane ...akka .ayya .budusaranai oyalata 😀😀❤️❤️
@adeeshasithum6723
@adeeshasithum6723 3 жыл бұрын
අක්කී අයියා පවි නේ 🥺🥺❤️
@emoneycycle
@emoneycycle 2 жыл бұрын
oka hadanne ohoma neme harima widiha noodles eka tambala aran ara packet tika kaddi dagena kalwam karala ganna ona ethkota tama harima paata enne noodles eke sarath ekka
@iranganimangalika7176
@iranganimangalika7176 3 жыл бұрын
කන්නයි යන්නෙ ...........
@amaaslifestyle
@amaaslifestyle 3 жыл бұрын
අනේ අම්මෝ අක්කගේ මූනේ තිබ්බා නූඩ්ල්ස් එකේ සැර .😂😂😂
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
🤣🤦
@hansi_lakchani
@hansi_lakchani Жыл бұрын
Nice vlog akki ♥️🥺
@amilaniroshan7682
@amilaniroshan7682 3 жыл бұрын
Super aiye akke 🥰
@athifjansz2022
@athifjansz2022 3 жыл бұрын
Yummmm 🤗😋
@irangaudithani9340
@irangaudithani9340 3 жыл бұрын
නියමයි ❤❤❤
@vineetha5846
@vineetha5846 3 жыл бұрын
මරැ මමත් අාසයි 🌷🌷🌷🌹🌹
@Lkibro
@Lkibro 3 жыл бұрын
Ara Chinese biscuit ekak thiyenne kaluma kalu sera ekak eka hoyagannako eka hoyagena vindi 10 ethulatha kala vedima vela wathura nobi inna kena dinum ethakota thepelen vadi 😅😅😅😅😅😅😅😅
@prasadweerasingha5946
@prasadweerasingha5946 2 жыл бұрын
Bade ida tinoda ochchara kanna taram ❤😮😮😮
@renukamalkanthi1649
@renukamalkanthi1649 2 жыл бұрын
අධික මිරිස් ශරීරයට අහිතකරයි දරුවනෙ තාවකාලික විනෝදය වගෙ නෙවෙයි පසුකාලීනව ඕවා රෝග වලට මුල වෙන්න පුළුවන් හැම ශරීරයකටම හැමදේම ඔරොත්තු දෙන්න නෑ ...ගැස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් ට වගෙම මලබද්දය තියෙන කෙනෙක් නම් ⁣අහිතකර දෙයක් ..ඔය සැර...අනික කවදාම හරි අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න දුවෙක් නිසා කෑම බීම වලින් දැන්ම ඉදන් පරිස්සම් වෙන්න මොකද ශරීරය ට හිතකර දේවල් නෙවෙයි දරුවො ඔය...බලන අය උපදෙස් දීදි හිනාවෙයි...හැබැයි පරිස්සමෙන් පසුකාලීනව බොහොම ගැටලු ඇති වෙනවා...තෙරුවන් සරනයි
@athifjansz2022
@athifjansz2022 3 жыл бұрын
Math hadanawa lagadima
@buddhinimekhala8650
@buddhinimekhala8650 3 жыл бұрын
Eknm maru anh❤
@hirunirashmi8424
@hirunirashmi8424 2 жыл бұрын
Mm kamathima denna 😍😘😘akkai aiyai dennama niyamai 😘
@arangikaranasingha2193
@arangikaranasingha2193 3 жыл бұрын
Adanam chira Aiyage hatu rasethi masroom thiyanawa
@nayanatharanethmini5105
@nayanatharanethmini5105 2 жыл бұрын
Sasindu aiya hri shook ..👍
@ashaniperera8151
@ashaniperera8151 3 жыл бұрын
ඒක නම් නියමයි..❤
@safeervisas
@safeervisas 2 жыл бұрын
Put more chilli powder for the noodles and eat in one min and who lose they cant drink water and. They should eat a chilli
@nuwanvologjcb4286
@nuwanvologjcb4286 3 жыл бұрын
මරු අක්කියො අය්යණ්ඩි
@hansikadisanayaka0315
@hansikadisanayaka0315 3 жыл бұрын
අම්මෝ ඒක ❤️😁❤️
@naveenmoragalla6773
@naveenmoragalla6773 3 жыл бұрын
ammo ;->
@nishibhagya3708
@nishibhagya3708 2 жыл бұрын
Ane matath ekak ewannko owa api gnnw kiynne hina thama 😳😳math hrima asai
@dishararuwanya3210
@dishararuwanya3210 2 жыл бұрын
mata kimchi noodles eka kanna oniiiiiiiiiii.
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 3 жыл бұрын
Supiri...👌👌👌
@indulaudam3078
@indulaudam3078 3 жыл бұрын
Akka sera kala idimila vge muna 🙈😁
@surangiperera7758
@surangiperera7758 3 жыл бұрын
Aiyooo😂😂😂shok eka
@stopuse5496
@stopuse5496 3 жыл бұрын
Hure ...... Akka dinum.🤗 Eth Aiye paw akkata sara wadi...😔
@tharushiprarthana7335
@tharushiprarthana7335 3 жыл бұрын
Akka lassanai ane ada 🌹🌹
@ruwaniwanigasekara9237
@ruwaniwanigasekara9237 3 жыл бұрын
Strong girl...
@AnjulaHiruni99
@AnjulaHiruni99 3 жыл бұрын
Ambo akka nm maru ❤️🥰
@nimeshamadushani4640
@nimeshamadushani4640 3 жыл бұрын
Aneee oyl dennm shoiiii mn asama travalin cupl ekak god bless youuu
@mommypabavlogs9911
@mommypabavlogs9911 3 жыл бұрын
ammo mata eke sera danenawa balan innakotath
@thamalidilrukshi5630
@thamalidilrukshi5630 2 жыл бұрын
Eththatama marai akki..😍😍😍
@Dilshasandeepani4
@Dilshasandeepani4 2 жыл бұрын
Ai konde kepuve ane 😍❤️
@Oshadi5163
@Oshadi5163 3 жыл бұрын
Akka nam සුපිරි
@mashi2444
@mashi2444 3 жыл бұрын
අනේ මටත් ඕනේ....😥😥😥😥 හෙට ප්‍රශ්න ටිකට උත්තර හොයලා දාන්නම්.මටත් ඕනේ ඔය noodles..
@savindikafdo4172
@savindikafdo4172 3 жыл бұрын
මටත් ඕනෙ නූල්ඩස් .😓😓😓😓
@imeshikavindiya648
@imeshikavindiya648 3 жыл бұрын
ඒක මරු...🍜🥵🤯
@sanusanu6913
@sanusanu6913 3 жыл бұрын
Tanks akke mage callenge eka gattu ekata
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
අනේ අම්මේ හොය හොය හිටියේ. 😁😅🤦
@MapPinTravel
@MapPinTravel 3 жыл бұрын
Page ekata message karanna nangi. Meke EPA
@sanusanu6913
@sanusanu6913 3 жыл бұрын
Akke mama mama oyage page ekata ewwa Tiya baransoorya kiyana page ekata ewwa harida etakota
@savindikafdo4172
@savindikafdo4172 3 жыл бұрын
මන් දැන්නෙ දැක්කෙ ඔයාලගෙ විඩියො.මටත් ආසයි නූල්ඩස් කන්න
@thamalidilrukshi5630
@thamalidilrukshi5630 2 жыл бұрын
Maru ane oya denna
@aruniperera8172
@aruniperera8172 3 жыл бұрын
Lankawe mewa koheda ganna tiyenne
@ishuvlogs1930
@ishuvlogs1930 3 жыл бұрын
ලස්සනයි akkiyooooo😍😍😍😍😍😍😍
@DineshDinesh-xo7me
@DineshDinesh-xo7me 3 жыл бұрын
1.jurashik Pak...2 . 7
@pinisadisiperera5302
@pinisadisiperera5302 3 жыл бұрын
👌👌👌
@nadund1
@nadund1 3 жыл бұрын
👍
@priyantha9189
@priyantha9189 3 жыл бұрын
ලස්සනයි අනේ
@dishararuwanya3210
@dishararuwanya3210 2 жыл бұрын
ane matat asa hituna. ogollo ramen noodles eka kanakota. akkiyo matat ramen noodless packets ewanna barida. mata rply ekak aniwaryen oni
@dishararuwanya3210
@dishararuwanya3210 2 жыл бұрын
mata ewanawada ramen noodles packs
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 17 МЛН
Let's go to see Brisbane City|Travel|Sinhala Vlog|Brisbane City|
14:45
Lifestyle in Brisbane
Рет қаралды 2,7 М.
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 10 МЛН