වඩාත් බලවත් වෙන්න විදි 4ක් | 4 ways to easily create a NEW YOU

  Рет қаралды 12,623

Piyanjali de Zoysa

Piyanjali de Zoysa

Күн бұрын

ඔබ දැනට වඩා බලවත් වීමට සිතා ඇතත් කෙසේ දැයි නොදන්නේද? මෙන්න, මම ඔබට ඔබව ප්‍රතිනිර්මාණය කිරීමට ක්‍රම ලබා දෙමි:
#piyanjalidezoysa
#reinvention
#reinventyourself
#success
#habits
#සාර්ථකත්වය
#පුරුදු
#නව ජීවිතයක්
Thumbnail background image by K-E-Coverdesign from Pixabay.

Пікірлер: 55
@RavindraThushar
@RavindraThushar Ай бұрын
මම කිතුණු පාලකවරයෙක්. මිස් ඔයාගෙ උපදේසන වලින් මන් ගොඩාක් ජීවිතේ වෙනස්කර ගත්තා. ස්තුතියි මිස්
@chamikasavindhaya3674
@chamikasavindhaya3674 Ай бұрын
මැඩම් ඉස්සර හිතපු විදිහමයි දැන් මන් හිතන්නෙ. හිත වෙනස් කරගන්න ඕන😊
@user-us7uy5tm2z
@user-us7uy5tm2z Ай бұрын
අපි කොච්චර හොදට ඉන්න හිට්‍යත් අසත්පුරුෂ මිනිසුන් සම්ග ජිවත් වෙන්න හරි අමාරුයි
@piyanjalidezoysa
@piyanjalidezoysa Ай бұрын
ඔව්
@freeeducation3587
@freeeducation3587 Ай бұрын
හරිම වටිනා දැනුවත් කිරීමක් බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට💐
@indikasilva5665
@indikasilva5665 Ай бұрын
I like very much the way of your talking style 👍 ThankU
@TS_Gardens
@TS_Gardens Ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට...❤❤❤
@hiranyaamaratunga
@hiranyaamaratunga Ай бұрын
Valuable insights . Clear explanation with real examples.
@jeandesilva3188
@jeandesilva3188 Ай бұрын
Thank you miss you are giving us good vibes
@slhermit
@slhermit Ай бұрын
තේ වලට දාන සිනි 1/2 අඩු කරලා, ඉතිරි 1/2, සිනි බනිස් වලට ගත්තා
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
සෙව්වන්දි ඔයා ඔයාට කාරුණික වෙන්න ..... ඒකනම් හරි ප්රයෝජනවත් කියල හිතෙනවා අනුන් නිසා තරහ හෝ ඉරිසියාව හෝ දැනෙන වෙලාවට කියන්න, මුමුණන්නට. සිහි කරන්නට..
@Sahasmi_A
@Sahasmi_A Ай бұрын
Oya koheda ?
@sarathwijerathne6118
@sarathwijerathne6118 Ай бұрын
Excellent Doctor 🎉🎉🎉🎉🎉
@sarathwijerathne6118
@sarathwijerathne6118 Ай бұрын
Thanks
@WEN11117
@WEN11117 Ай бұрын
It’s really worth thank you 🙏 ❤
@niroshakumudinimeththasing2584
@niroshakumudinimeththasing2584 Ай бұрын
ඔබතුමියව සම්බන්ධ කරගන්න පුලුවන් කොහොමද?
@nadeekarupasinghe4624
@nadeekarupasinghe4624 Ай бұрын
Thank u very much madam. The facts u told deeply went to the mind.
@PerlaSin
@PerlaSin 29 күн бұрын
Great discussion
@The_luckiest_girl
@The_luckiest_girl Ай бұрын
♥️✨
@MariaMarienda
@MariaMarienda Ай бұрын
@indikasilva5665
@indikasilva5665 Ай бұрын
Request .. If can tell your advice .. How to haddle teenage boys arround 20 y..Thx
@angelineweerasinghe366
@angelineweerasinghe366 Ай бұрын
Great👍
@HarshaWijayasuriya
@HarshaWijayasuriya Ай бұрын
Thankx professor
@priyankasamaranayake6568
@priyankasamaranayake6568 Ай бұрын
මැඩමි මට මනෝ විදයාව ඉගන ගන්න ඔන උපාධියක් දක්වා. මම පොඩි දරැවො දෙන්ෙනක්ගෙ අමිමා කෙනෙක්. මට ඒ ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද
@piyanjalidezoysa
@piyanjalidezoysa Ай бұрын
රජයේ විශ්ව විද්‍යාලයක් නම් ඔබ තෝරාගන්න කැමති මේ සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබදව උපාධියක් තියෙනවා
@priyankasamaranayake6568
@priyankasamaranayake6568 Ай бұрын
බෝම ස්තුති මැඩමි
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 Ай бұрын
Thank you so much. Proud of you for all the valuable advice which is 100% true. Bless you for all you do to improve our way of life. From NILANI.
@Ekawayarwan
@Ekawayarwan Ай бұрын
excellent explanation madam. If there is a WILL there is a WAY. But the problem is always deviating from the focus and objective.
@user-gt4hc5sc9t
@user-gt4hc5sc9t Ай бұрын
Madame., how can I contact you get for the Counseling. Let me know the way pls. Thank you.
@PathiranaSerasingha
@PathiranaSerasingha Ай бұрын
Thank u madam.
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 Ай бұрын
ස්තුතියි !
@mylakmal2008
@mylakmal2008 Ай бұрын
Thank u madam ❤🎉
@poornisenadheera1328
@poornisenadheera1328 Ай бұрын
Thank you very much madam ❤
@manorirathnamali2822
@manorirathnamali2822 Ай бұрын
Wow!!!❤
@user-iw9tp1rx9s
@user-iw9tp1rx9s Ай бұрын
Meka hoda topic ekak.madam me gana sinhalen liyauna pot gana ho vidios gana kiyanna puluwanida.tawat vistara danaganna asay.maget loku waradi kipayak tiyanawa ane madam koccara hituwat mata aka hadaganna bari una tama.
@wasanafernando8027
@wasanafernando8027 Ай бұрын
❤❤❤
@dilanchathurangaytb
@dilanchathurangaytb Ай бұрын
❤❤❤❤❤❤❤❤
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
මැඩම් මම මනෝවිද්‍යාව උපාධියක් කලොත් මගෙ පෞරුෂය මීට වඩා හොද එකක් වෙනව ද ?
@piyanjalidezoysa
@piyanjalidezoysa Ай бұрын
ප්‍යෙරුෂත්වය දියුණු කිරීමේ විදි බොහොමයක් තියෙන ලියකියවිලි පොත් videos තියෙනවා. ඒවා තම ජීවිතයට එකතු කරගැනීමෙන් තමාට දියුණු වෙන්න පුලුවන්
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
මැඩම් තරහ ගන්න අයද , තරහ නොගන්න අයද වැඩිය බලවත් ?
@piyanjalidezoysa
@piyanjalidezoysa Ай бұрын
kzbin.info/www/bejne/i3Oum2aBa695rKM
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro Ай бұрын
තමන් තුල ඇති වන තරහ වෛරය ද්වේශය ක්‍රෝධය පාලනය කර ගන්න අය තමයි බලවත් ..උදාහරණයක් විදිහට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ..
@entertainmentOnly-cl1tt
@entertainmentOnly-cl1tt Ай бұрын
Use your brain not your heart
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
මැඩම් කෝපි විතර්ක බිවිවොත් පහුවදාට බඩේ දකුණු පැත්ත ටිකක් රිදෙනවා ..කෝපි වලට දෙහි බින්දු කීපයක් දමල බිව්වොත් එහෙම වේදනාවක් දැනෙන්නෙ නෑ .. අනේ වෙනස මොකද මැඩම් .
@sunokasewwandi
@sunokasewwandi Ай бұрын
@@youandyourmind5612 ඇයි අනේ ...මම හිතුවේ කහට භාෂ්මික ගතිය අඩු වෙන නිසා කියලා ..ඇයි හිනා වෙන්නෙ ?
@priyanwadajeewani4033
@priyanwadajeewani4033 Ай бұрын
ස්තුතියි ඔබතුමියට ❤
@wasanthadesilva5761
@wasanthadesilva5761 Ай бұрын
Thank you so much madam....
@kumudinijayawickrama9949
@kumudinijayawickrama9949 Ай бұрын
Thanks madam .
@nihalterence
@nihalterence Ай бұрын
@chamathdias4656
@chamathdias4656 Ай бұрын
❤❤❤❤❤
@isharaanushka2457
@isharaanushka2457 Ай бұрын
♥️
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 Ай бұрын
❤❤❤❤❤❤
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 7 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 14 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 16 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН