No video

133) කලබල නැති හිතක් හදාගන්න ලස්සන ක්‍රමයක් | සුදම් අරණ | 2024-01-24

  Рет қаралды 355,611

Shraddha TV Daily

Shraddha TV Daily

Күн бұрын

#Shraddhatv #ShraddhaDaily
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 411
@lochi4821
@lochi4821 6 ай бұрын
මෙච්චර කල් English වලින් අහල අද සිංහලෙන් ඇහුවෙ තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏
@sujeewanishanthi3925
@sujeewanishanthi3925 3 ай бұрын
මම කතෝලික මම ඔබවහන්සේ ...ගේ..බනදෙසනය..අහන්න ..ආසයි .
@isharasilva4974
@isharasilva4974 6 ай бұрын
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ..
@racrac4561
@racrac4561 3 ай бұрын
ඔබවහන්සේ මෙම දේශනාව පාරමිතාවක් චේවා!
@jayarangachandimal4253
@jayarangachandimal4253 6 ай бұрын
දේශකයාණන්වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා !! සුවපත් වේවා !!!
@CharityDeA
@CharityDeA 4 ай бұрын
ස්වාමින්වහන්සෙ සිංහලෙනුත් ඉතාම විශිෂ්ට අයුරින් බණ දේශනා කරනවා! 🙏🙏🙏
@IsharaSamarasinghe
@IsharaSamarasinghe 2 ай бұрын
මෙච්චර කල් මම english බන ඇහුවා ...සරලව තෙරෙන්න දේශනා කරනවා...බොහොම පිං ස්වාමීන්ද්‍රයන් වහන්ස..🙏🙏
@Dilransi
@Dilransi 5 ай бұрын
මම මේ youtube එකේ කාලයක් surch කලා ඔබ වහන්සේගේ බණ සිංහලෙන් අහන්න තියන ආසාවට. ඔබ වහන්සේට තෙරැවන් සරනයි.
@malanimalani2049
@malanimalani2049 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගීව වැඩ ඉන්න වාසනා වේවා
@kdcpkothalawala764
@kdcpkothalawala764 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට ත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පිං හේතු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@madusimothna3724
@madusimothna3724 6 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා ,නීරෝගී වේවා ,සුවපත් වේවා උතුම් චතුරාර්‍ය සත්ත්‍යා දර්මය අවබෝධ වේවා.තෙරුවන් සරනයි...නිවී සැනසෙන හඩ,නිවී සැනසෙන රුව....ලොව සුවපත් කරයී
@yasodilakshika2218
@yasodilakshika2218 4 ай бұрын
මන් මේ මොහොතේ ඉන්න ලොකුම ප්‍රශ්නයට ඔබවහන්සේ පිළිතුරු සොයාදුන්නා අපේ හාමුදුරුවනේ 🙏🌼
@dinethswumya4464
@dinethswumya4464 6 ай бұрын
මේ බණ පදය වටිනම මොහොතක අහන්න ලැබීමත් ලොකු පිනක් . ගොඩක් ස්තූතියි ස්වාමින්වහන්ස
@ruwanthisenavirathna6025
@ruwanthisenavirathna6025 2 ай бұрын
ඔබ වහන්සේට පින්
@inokaasanthi2520
@inokaasanthi2520 2 ай бұрын
ඔබ වහන්සේට චිරාත්කාලයක් මෙවනි දර්ම දේශනා කටයුතුවල නියෙලිමට වාසනා ශක්තිය ලැබේවා .දීර්ගායු ලැබේවා .තුනුරුවනේ සරනයි හාමුදුරුවනේ
@bandaramenikewanninayake1159
@bandaramenikewanninayake1159 5 ай бұрын
සුන්දර , ගැඹුරු කෙටි බණපද ඉමිහිරිලෙස අපූරුවට සිත් මඬළට ළං ළං කරමින් ආ තුරුණු පුණ්‍යවන්ත වාසනාවන්ත දේශකයානන් වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුවේවා ත්‍රිවිධ රත්නයේම පිහිටයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-hw6xr3pl9o
@user-hw6xr3pl9o 6 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏
@user-qv5qp8bg5q
@user-qv5qp8bg5q 6 ай бұрын
සාදූ සාදූ සාදූ ...අපගේ මහින්ද සිරි සුවාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා
@sanduniwijesundara1038
@sanduniwijesundara1038 6 ай бұрын
සාදු සාදු සාදු... 🙏මමත් මේ පින් අනුමෝදන් වෙමි 🙏🙏
@dilanipriyanka1027
@dilanipriyanka1027 6 ай бұрын
බොහෝමත්ම පිං අපේ හාමුදුරුවරුවනේ හරිම වැදගත්, වටිනා දේශනයක් 🙏
@rathnaliyanage2028
@rathnaliyanage2028 6 ай бұрын
අ පගේ ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු......
@sawanis15
@sawanis15 2 ай бұрын
මගේ ප්‍රශ්නයට හොදම පිළිතුර ලැබුනා...ගොඩක් පින්...අද දවසම පිළිතුරක් හෙව්වා
@janakachandrasekera39
@janakachandrasekera39 6 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@sujeewaniranjani5906
@sujeewaniranjani5906 5 ай бұрын
පළවෙනි වතාවට සිංහලයන් ඔබ වහන්සේගේ bana ahuwe.....🙏🙏🙏🙏Dhirgaaru lebeewa apee haamuruwane....🙏🙏🙏🙏
@wayfarer_9188
@wayfarer_9188 3 ай бұрын
මේ වගේ පිංවත් ස්වාමින් වහන්සේලා මේ ලංකාවේ තවත් බිහිවේවා!
@TheBridge7
@TheBridge7 6 ай бұрын
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
@user-bh1ue5es2y
@user-bh1ue5es2y 3 ай бұрын
මමත් හරිම ආසාවෙන් ස්වාමීන් වහන්සේගේ සිංහල බන අහන්නෙ .හොදින් පැහැදිලි කරනවා.චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින උතුම් පාරමිතාවක්ම වේවා මෙම නාලිකාව ඔස්සේ ශ්‍රවණය කිරීමට සලසා දුන් සෑම දෙනාටම සම්මා සම්බුදු සරනයි ...🙏🙏🙏
@littletips6927
@littletips6927 5 ай бұрын
35:26 The happiness does not come from the outside. It comes from the inside. It has always been inside of us. In our mind. That inner peace is very valuable. Be a calm person 36:54
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela 6 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@SriyaniWeerasinghe-is4pr
@SriyaniWeerasinghe-is4pr 6 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ
@sumithrahl3507
@sumithrahl3507 Ай бұрын
නමෝ බුද්ධාය .සාදු..සාදු..සාදු...පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@thamarakumari219
@thamarakumari219 2 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@anjannishel5559
@anjannishel5559 3 ай бұрын
කොයිතරම් ලස්සන ප්‍රසන්න කට හඬක් ද.... 😇 මෙපමණ කලක් මේ ස්වාමීන්වහන්සේගේ බණ ඇහුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. ❤ සිංහල භාෂාවත් හරිම අගේට ලස්සන හසුරුවනවා... 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.... 🙏 ජේසු පිහිටයි! ❤🙏
@anuladharmakirthi9506
@anuladharmakirthi9506 Ай бұрын
I have been listening to your preaching in English for a long time but today is the first time I listened to an awesome Sinhala Bana which I did without even feeling my hunger May you have the Blessings of the Noble Triple Gem Forever. Theruvan Saranai 🙏
@sajanisudeshika7200
@sajanisudeshika7200 3 ай бұрын
මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻
@Sithuuuu11
@Sithuuuu11 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සුවපත් වෙත්වා 🙏
@chamarimadushani3930
@chamarimadushani3930 6 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chameladilu780
@chameladilu780 5 ай бұрын
සාදූ සාදූ සාදූ . අද ඇහුවෙ හාමුදුරුවනේ ඔබ වහන්සේගෙ සින්හල බනක්.. ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@hashini1575
@hashini1575 2 ай бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි
@dileepaabishek2359
@dileepaabishek2359 3 ай бұрын
ඔබ වහන්සේට බුදුසරණයි. 🙏🏼🙏🏼🙏🏼
@adhi7030
@adhi7030 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!පින් අනුමෝදන් වේවා!සාදූ සාදූ සාදූ...නමෝ බුද්ධාය!🙏
@ChandrasiriJayarathne-uy4jz
@ChandrasiriJayarathne-uy4jz 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....සාදු සාදු සාදු ....
@nisansalamadhuwanthi2607
@nisansalamadhuwanthi2607 Ай бұрын
බොහොම පිං ඔබ වහන්සේට 🙏🙏🙏තෙරුවණ් සරණයි 🙏🌸❤️
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 3 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු සීල වන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධු සාධු
@pramudiparami6807
@pramudiparami6807 5 ай бұрын
හිත නිවුනා ස්වාමීන් වහන්ස ඔබට බොහෝ පිං
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 3 ай бұрын
Theruwan saranai ස්වාමීන් ව්හන්සෙට හොදට පැහැදිලි කරදෙනව ඔබ වහන්සේගේ බනක් අහන්න ලැබ්ම පිනක් 🙏🙏🙏🙏🙏🙏
@ShashiKariyapperuma
@ShashiKariyapperuma 2 ай бұрын
තෙරුවන් සරණයි.හැමෝටම ධර්මය අසන්නට ලැබේවා🙏🙏🙏🙏🙏🙏
@hcsfernando3710
@hcsfernando3710 5 ай бұрын
පින් සුවාමින් වහන්සේට මේ දේශනාවෙන් මගේ සිත සුවපත් උනා.
@Donii1721
@Donii1721 2 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏 අදයි හැහුවෙ සිංහලෙන් බන කියනවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායූ වේවා 🙏🌼
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 4 ай бұрын
ඔබවහන්සේගේ සිංහල දේශනාවක් අහන්න බලන් උන්නේ.තෙරුවන් සරණයි පින්වත් ඔබවහන්සේට.🙏🙏🙏
@user-on3ty7ye5c
@user-on3ty7ye5c 6 ай бұрын
බුදුසරණයි෴ අපේ හාමුදුරුවනේ දිර්ඍයු වෙිවා෴ ,,🙏🙏🙏🙏
@hiroshaperera6481
@hiroshaperera6481 2 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
@allwavenation
@allwavenation 6 ай бұрын
සැමදා තෙරුවන් සරණ යමි.. 😊 නමෝ බුද්ධාය 🕊️🙏
@nayomigunawardana4840
@nayomigunawardana4840 4 ай бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ ව්ම පිණිස මේ ධර්ම දානමය පින උපකාර වේවා.
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 4 ай бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ හිත පැහැදෙන බන සවන පිනවන 🙏🙏🙏🌹🌹🌹🌹
@SriyaniMangalika-pg6ih
@SriyaniMangalika-pg6ih 6 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස!!🙏🙏🙏
@anandawithanage6386
@anandawithanage6386 2 ай бұрын
නමෝ බූද්ධාය. පූලූවන්නම් දෙමල භාෂාවෙන් ද මේවගේ කාරැනික ධර්මය දේශනා 1 කරන්න පිලිවෙලක් හදන්න.තෙරැවන් සරනයි.
@nilanjanadesilva9986
@nilanjanadesilva9986 4 ай бұрын
සාදු සාදු සාදු...!🙏🙏🙏
@user-cm2dy7bp6s
@user-cm2dy7bp6s 5 ай бұрын
Ape suwamin wahansenta mage namaskaraya wewa sadu sadu sadu
@charuksathsara2413
@charuksathsara2413 4 ай бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා කල්‍යාණ මිත්‍ර සම්පතියම ලැබේවා!!!
@WRC.Fernando
@WRC.Fernando 6 ай бұрын
Mn hithan hitiye me hamuduruwo pitarata kenek kiyl ❤
@AnjuNAdhikari
@AnjuNAdhikari 4 ай бұрын
උබවහන්සේගෙන් සිංහලෙන් බනක අහන්න ලැබීමම ලොකු භාග්‍යක්.. බුදුසරනයි🙏
@asantharanasinghe9712
@asantharanasinghe9712 6 ай бұрын
අපේ හාමුදුරුවන්ට ගොඩක් පිං මේ වගේ කාලොචිත ධර්ම දේශනාවක් දේශනා කල එකට. ඇත්තටම ජිවිතයට අලුත් පණක් ආවා. හිත සන්සුන් කරගන්න ඕනා. අනිවාර්යයෙන්ම 🙏❤️🙏
@niroshiwije866
@niroshiwije866 4 ай бұрын
ඔබ වහන්සේ නිදුක් නිරෝගීමත් වේවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@Oshanee-nw7qr
@Oshanee-nw7qr Ай бұрын
වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏
@SajithSasanka-jl6ze
@SajithSasanka-jl6ze 5 ай бұрын
අනේ සාදු සාදු ........ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ග ආයුශ ලැබෙවා ..
@sujiwahemanthi8966
@sujiwahemanthi8966 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේ ට.🙏🙏🙏🙏🙏
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 2 ай бұрын
Thank you very much sir swaminwahañsa. Very. Clear explanation tripal gems. Bless you
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 3 ай бұрын
NAMO BUDDHAYA 🏵🙏🙏🙏🏵 NAMO DHAMMAYA 🏵🙏🙏🙏🏵 NAMO SANGHAYA 🏵🙏🙏🙏🏵 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷 SADHU 🌷🙏🙏🙏🌷
@ishankamadumali1480
@ishankamadumali1480 4 ай бұрын
හිත දවන ප්‍රශ්ණ ජීවිතේ වට කර ගෙන ඉන්නකොට, ඔබ වහන්සේගේ අනුසාසනාව, මගේ පිනකට ශ්‍රවනය කිරීමට ලැබුනා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. 🙏🏼
@piyumichathurika2773
@piyumichathurika2773 4 ай бұрын
මම මුලින්ම ඔබ වහන්සේගෙන් බණ ඇහුවෙ english හදාගන්න. හිත නිවෙනව ඔබ වහන්සේගෙන් බණ ඇහුවම. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
@hettihewagedesilva4814
@hettihewagedesilva4814 6 ай бұрын
සාදු සාදු සාදු ස්වමින් වහන්සේ නමෝ බුද්ධය
@maheshifernando8866
@maheshifernando8866 5 ай бұрын
Budusaraei oba වහන්සේ ta, හිතට loku sanasimak labune
@rukmanimiss1187
@rukmanimiss1187 2 ай бұрын
සිංහලෙන් වැඩියෙන් ධර්ම දේශනා ඉදිරිපත් කරන්න ගරුතර ස්‍වාමින් වහන්ස. මේ පින් ඔබ වහන්සේගේ උතුම්වු නිර්වාණය පිනිසම ඉවහල් වේවා !!"🙏🙏🙏🙏🙏🙏🙏
@samithdeshan9531
@samithdeshan9531 5 ай бұрын
සාදු සාදු සාදු... 🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගීව වැඩ ඉන්න වාසනා වේවා!
@udulahemanthi9718
@udulahemanthi9718 5 ай бұрын
සාදු සාදු සාදු 💙
@malathiratnayake7947
@malathiratnayake7947 6 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා
@pubudiabeysinghe654
@pubudiabeysinghe654 6 ай бұрын
Namo Buddhaya 🙏🙏🙏 pinwath sawmin wahanseta namaskaraya wewa 🙏🙏🙏
@Aishashahh
@Aishashahh 5 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස...බොහොම පින්🙏🙏
@sampathlanka5194
@sampathlanka5194 3 ай бұрын
මම මුලින් ම ඇහුවේ ස්වාමීන් වහන්සේගේ english දේශනා මම හිතුවේ වෙනත් රටක ස්වාමීන් වහන්සේගේ නමක් කියල...හරිම සතුටුයි.....ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🎉🙏🙏🙏
@shashilashiwanthi8846
@shashilashiwanthi8846 2 ай бұрын
Sadu sadu sadu
@samudrikarathnayake7307
@samudrikarathnayake7307 6 ай бұрын
තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනෙ. මාගෙ නමස්කාරය වෙවා
@kalyaniasha4863
@kalyaniasha4863 5 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ඇතුළු ඔබ සැමට 🙏🙏🙏
@majentapj3479
@majentapj3479 2 ай бұрын
බොහොමයක් ස්තුතියි තෙරුවන් සරණයි
@bhagyapremarathna92
@bhagyapremarathna92 3 ай бұрын
Harima asawen bana ahuwa Theruwan saranai swameenwahansa
@w.k.b.s.priyadarshani
@w.k.b.s.priyadarshani Ай бұрын
ඔබ වහන්සේට තෙරුවණ් සරණයි
@RuviDivara
@RuviDivara 6 ай бұрын
ඉතාම වටිනා කාලින බණ දේශනාවක්… තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස 🙏🙏🙏
@RohiniJayasekara-iy1rz
@RohiniJayasekara-iy1rz 3 ай бұрын
දිිිර්ඝායුෂ වේවා !🙏
@piyumivinz4879
@piyumivinz4879 4 ай бұрын
නිවනම වේවා
@thannagesanju1627
@thannagesanju1627 6 ай бұрын
තෙරුවන් සරණය් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 5 ай бұрын
An excellent discussion. High quality explanations. 🙏🙏🙏
@Villager2023
@Villager2023 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,හරිම සංතෝසයි ඔබ වහන්සේ ගැන
@surangifernando6908
@surangifernando6908 3 ай бұрын
තෙරුවන් සරණයි !!!
@adissanayaka79
@adissanayaka79 2 ай бұрын
නමෝ බුද්ධාය... සාදු සාදු සාදු...
@user-lq8us6fb8z
@user-lq8us6fb8z 3 ай бұрын
me bana padayen mage hitata loku sana simak labuna. oba wahanseta me bawayedima niwan awaboda wewa. sadu sadu
@ishujayas6376
@ishujayas6376 6 ай бұрын
🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා.!
@madhuwickramasinghe4281
@madhuwickramasinghe4281 Ай бұрын
නිරෝගී සම්පත්තිය ලැබේවා අපේ හාමුදුරුවනේ..
@Dilsharaw123
@Dilsharaw123 3 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@adwyasarathna3707
@adwyasarathna3707 2 ай бұрын
Oba wahansege nama danne na ape haamuduruwane. Ahamben thama oba wahansege deshana dakke. Niwanata yana gamane ekmanin yanna me daham deshana apata pihita wewa. Siyalu duk duruwe sanasuma oba wahansetath apatath lebewa.
@BandulaSarath-fv3cy
@BandulaSarath-fv3cy 5 ай бұрын
සාදු සාදු සාදු, තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏❤️❤️💐💐
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН