KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වැගන් R විට්ස් කීයක් වෙයිද?-බද්ද අඩුවෙන් වදින වාහන වර්ගයක් තියේද? Vehicle Price Interview
28:37
හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2025-01-13
42:05
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
බදු වර්ග 4ක් නිසා වාහන බදු 500%කින් ඉහළ යාවි - අඩුම වාහනයත් ලක්ෂ 50 පනී - Hiru News
Рет қаралды 10,777
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер
@JagathRaveendra-c3t
4 сағат бұрын
තනියම දොර ඇරගෙන බහින්න හිතාගෙන හිටියෙ.
@nishanthasenavirathna2099
3 сағат бұрын
😂
@IndunilPriyankara-vb2jw
2 сағат бұрын
😅😂
@harsharamanayake1838
4 сағат бұрын
මේ රටේ පාලකයා නන්දලාල් කියලා දන්නේ ඊයේ......😂😂😂 අනුර කොහෙද දන්නෑ 😅😅
@Pradeep-jm3te
3 сағат бұрын
@@harsharamanayake1838 මහබැංකුව ස්වාධීනයි. ආර්ථිකය ස්ථාවර කරන එක එයාට වඩා අනෙක් අයට කරන්න බෑ.
@peelingpeely2524
2 сағат бұрын
@@Pradeep-jm3te 😂
@Arunalu583
Сағат бұрын
වැඩ බැරි අනුර
@asoka1516
Сағат бұрын
@@Pradeep-jm3te😂😂😂
@praveenlankeshwara6546
Сағат бұрын
@@Pradeep-jm3teහුකෑස් 😂😂. ඔයා ඕවා කියන්න මාලිමාවේ පස්ස ලෙවන වහල්ලුන්ට. අනික් උන් උඹලා වගේ ගවයෝ කියලා හිතන්න එපා 😅😅
@hosvinbritto3003
4 сағат бұрын
බදු ගහන්න ආණ්ඩුවක් ඕනෙද පොඩ්ඩක් හිතලා බලන්න 😁😁😁
@lakshandileepa8273
4 сағат бұрын
කර්මය 🧭 ලෙසද පැමිණිය හැක
@priyanthaabesekara5008
4 сағат бұрын
ඔවි...හොරුන්ට
@priyanthaabesekara5008
4 сағат бұрын
මෙකා උදෙන්ම රට ගිනි තියනව
@praveenlankeshwara6546
Сағат бұрын
මීහරකුන් හැට අට ලස්සේට දුන්නා දොඹෙන් යන්න 😂😂👌
@bhanthesamitha4028
4 сағат бұрын
පලවෙනි පඩියෙන් වාහනයක් ගන්න පුලුවන් කියලා මේවා අස්සේ වැලලෙන්න හැදුව Set එක කෝ බන්...😅
@DasunJayaweera-cg7we
4 сағат бұрын
Jeppo left bn😂
@NisalMadu-t1h
3 сағат бұрын
උබලමනේ එහෙම කිව්වෙ 😂😂
@bhanthesamitha4028
3 сағат бұрын
@@NisalMadu-t1h ඔව්නේ අමතක උනානේ
@praveenlankeshwara6546
53 минут бұрын
උන් හාල් ගන්න සල්ලි නැතුව තණකොළ කනවා 😂😂👌
@pradeepchaminda1853
2 сағат бұрын
දැනුයි හිතෙන්නේ සීයා දිගටම හිටියනම් හොඳයි කියලා😂😂😂
@Binistudio347
Сағат бұрын
එතකොට ඌ වාහන ගේන්නෙම නෑනෙ 😂😂😂
@praveenlankeshwara6546
Сағат бұрын
2048 වෙන්න ඉන්න බැරුව මාලිමාව ගෙනාවා වගේ 😂😂👌
@rathnasirisamarathunga5048
4 сағат бұрын
බලේ ගන්න කලින් කීවේ අපි ආවොත් අරක අඩුකරනවා..මේක අඩු කරනවා..කයිය විතරයි..කෙරුවාව බිංදුවයි..දැන් 25% කට විතර තේරිලා.එපාවෙලා..
@NisalMadu-t1h
3 сағат бұрын
මාස 3 ගියෙ තව අඩන්න 😂
@Arunalu583
Сағат бұрын
වාහන ව්‍යාපාර කඩාවැටෙ.පවුල් ලක්ශ 2ක් ආර්ථික ව වැටේ
@NickyKolla
3 сағат бұрын
උගතුන් බුද්ධිමතුන් කියා හරකුන් ගෙන ආ වහලුන්ගෙ කමෙන්ට්ස් කියවන්න ආපු මම්! 😂😂😂
@paranagama-bn2cz
33 минут бұрын
Respect ❤
@SanjayaKarunasena-jf1cq
4 сағат бұрын
සෑම කෙනෙක්ටම වාහනයක්
@damiththushara7324
2 сағат бұрын
වාහන අඩුවට ලංකාවට ගෙන්වන්නෙ නැත්නම් මේ ආණ්ඩුවට එරෙහිව ජන්ද බොහෝ ප්‍රමාණයක් වෙනස් කරනවා
@PradeepSamarasinhe-r9s
2 сағат бұрын
ජපානෙන් ගෙනවා කිව්වෙ පචයා 😂😂😂😂😂,,,මෙ පාරත් රැවටුනා ඕයි
@anandasamarakon-du7ku
4 сағат бұрын
ජෙ.වි.පි.නව බදු පනවමින් රටේ ජනතාව නොමරා මරමින්.බදු වල ගිල්වයි...
@dilankagimhana
3 сағат бұрын
මාස 3 පඩියෙන් කාර් ගන්න හිටියේ ජෙප්පෝ😂😂😂😂
@noname-oi1ei
2 сағат бұрын
hioda wade okunta
@paranagama-bn2cz
32 минут бұрын
ජෙප්පන්ට රෙද්දෙ රෙව්ලා ඉන්නෙ 😂😂
@ruwankumara4347
4 сағат бұрын
මාලිමාව කර්මය ලෙසද පැමිණි ය හැක
@WimalawiraDisanayaka
3 сағат бұрын
කර්මය නෙවේ මාලිමාව කියන්නේ තනිකරම කරැමයක් [🧭 🤮]
@pradeepchaminda1853
2 сағат бұрын
ලංකාවෙන් වාහනයක් ගන්න හිතන් ඉන්න අය ජපානයට ගිහිල්ලා එහෙන් අරන් පදින එක ලාබයි වගේ, අපේ උන්ගේ බදු වල ගණන් හදපුවාම😊😊😊
@Pradeep-jm3te
3 сағат бұрын
මේවා හරියට කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනි😂
@Iranrj
Минут бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@manj925
5 сағат бұрын
අපි පත් කරගත්තේ බදු ආණ්ඩුවක්ද
@DasunJayaweera-cg7we
4 сағат бұрын
Ane ekane bn 😢
@priyanthaabesekara5008
3 сағат бұрын
@@manj925 ෂුවර්ද
@dilankagimhana
3 сағат бұрын
බදු ගහන්න ආණ්ඩුවක් ඕනෙද.......අනුර කුමාර කීවා මතකද 😂😂😂😂😂
@thisisafact9181
Сағат бұрын
Clean ම වෙලා ගියා 😂, කාඩ් බෝඩ් frame 1ක් බයික් එක වටේට ගහලා කාර් එක වගේ යන්නයි වෙන්නෙ 😆
@DilusikaDulanjani
6 минут бұрын
එහෙම ගහන්නත් බෑනේ බන් clean srilanka නිසා වාහන වල අමතර කෑලි ගලවනවානෙ😂😂😂
@prashanthagunasekara7
Сағат бұрын
එක මිටට අපි මාලිමාවට. Vitz එකක් ලක්ෂ 25 ට . අයියෝ තරුණ සිහිනි.
@yohansiri861
Сағат бұрын
නන්ද ලාල්ලට , ගැමුනුලට , ඩඩ්ලිලට ඕන විදියටද මේ රජයත් නටන්නෙ , අනේ සාමි හැමනියල්ල
@nalindasanayaka6145
2 сағат бұрын
සදහටම රට හැර යාම හැර වෙන විකල්පයක් නැහැ...
@SarathKumara-o3t
3 сағат бұрын
වාහනවලට බදු ගහන්න එපා.වෙන රටවල බදු ගහන්නැ
@deshapriyakodithuwakku1047
31 минут бұрын
ඒකනෙ කිව්වෙ කෙඳිරි ගාන්න එපා කියල.
@nishanthasenavirathna2099
2 сағат бұрын
දිගටම ලොරි බොඩි තමයි 😂
@SanakaWikramanayaka
3 сағат бұрын
ගැහුවා 🧭 (×) දැන්නම් කැරිම දුකයී 😢
@paranagama-bn2cz
31 минут бұрын
😂😂😂😂
@icloudbypassnetworkbypass9885
3 сағат бұрын
ෙමි තරම් අඩුවට වාහන දිල අපිට ජපන් බයික් අන්න එමයි රට හැදුෙව. හරිම සතූටින් 😂
@MahathanthireRathnapriya
2 сағат бұрын
කයිය ගැහැවට වැඩ බෑ අනුර වැඩ බෑ පාරායේගික දැනුම කයියගැහැවිවට දැනුම නෑ
@yohansiri861
Сағат бұрын
ගැසට් ගගහ ඉඳපල්ල තොපිත් , දුප්පතුන්ට වාහන හීනය සිහිනයක්ම තමයි
@prashanthagunasekara7
Сағат бұрын
අපි ආවම imf වැඩකරන්නේ අපිට ඕනේ විදිහටයි. අපි මාලිමාවට
@solo2kill130
2 сағат бұрын
අනුර හොරා 😂 ගොටා පාර්ට් 2 වෙයි වගෙ 😂
@upceylon
4 сағат бұрын
ජනාධිපතිතුමා කැමතිලු අවුරුදු 5ක් පරණ ඒවා ගෙන්න. ඒත් නන්දේ කැමති නෑලු. කොහොමත් ඕනේවෙලා තිබ්බේ කලුකඩ මිලට අලුතෙන් එන ඒවා ගෙන්නනේ. නන්දලාල් ගේ පදේට නටන්න නෙමේනේ අපි ඡන්දෙ දුන්නේ. අවු:5 සීමාව දිය යුතුමයි. නැත්තම් npp ආණ්ඩුවත් මාෆියා කාරයොත් එක්කම තමයි ඉන්නේ කියලා, ඉතා විශාල ඡනතා අප්‍රසාදයක් ඇතිවෙන්න පුළුවං. වාහන ගෙන්වීම ඇරියා නෙවෙයි, අහිංසක මිනිස්සුන්ගෙ හීනවලට ඇරියා කියලා තමා කියන්න වෙන්නේ. මේ වගේ මිනිස්සුන්ගේ හිනා මරන් කන රටක ඉපදුන අපි පවු. Toyota වගේ company උන් හදන වාහනය වගේ හතර පස් ගුනයක් ලංකාවෙ ආන්ඩුව ලාභ ගන්නව. මේකෙන් මධ්‍යම පාන්තිකයන්ට තමා කෙළවෙන්නේ. ලොකු සල්ලිකාරයෝ විතරක් වාහන ගනියි. මාෆියාව කලින් වගේම තියෙයි. Really we are losing hope on you npp 😢
@EnaJanapathi
4 сағат бұрын
76 වසරක සාපය 76 හමාරක සාපය වු වගයි
@mohanrathnayake3787
2 сағат бұрын
Adanna epa ban. Den Meka witharai thiyenne deshiya Badu ayakaraganna. Imf kiyanne 15% kata genna one kiyala😢😢
@manjulajagath8047
3 сағат бұрын
අපිට වාහනයක් ගන්න තියෙන සිහිනය එය සිහිනයක්ම පමනයි අනික් රටවල ජනතාව ජීවිතය විදිනව .ඒකට අපේ රටේ කන්නත් නෑ මේ කාලක්න්නි බදු ක්‍රමය නිසා ඒ සැප පහසුකම් තියෙන්නෙ කාලකන්නි දේසපාලුවන්ටයි දනවතුන්ට පමනයි ..ඒක නිසා තමයි පාරේ වම් පැත්තට අනෙකුත් අයට තහනම් ඒකත් සල්ලිකාරයන්ට .උන්ට ඉක්මනට ගෙදර යන්න දුප්පත් එකා බස් එකේ පෝලිමේ.
@pasindujayasinghe3370
46 минут бұрын
යකෝ මේ used ඒවටද මෙච්චර බදු ගහන්න හදන්නෙ මුන් 😢
@waliwitiyalakmal5107
4 сағат бұрын
ගෙයක් වාහනයක් විදේශගත ශ්‍රමිකයන්ට තියනහීන ඒක අපිදන්නවා කට උල්කරලා කිව්වෙ අන්රයියා
@dilankagimhana
3 сағат бұрын
කර්මය🧭ලෙසද පැමිණිය හැක 😂😂😂😂
@prashanthagunasekara7
Сағат бұрын
දැන් සැපද 😆😆😆😆
@TharunSanhas
Сағат бұрын
පොඩි මිනිස්සු ගැන හිතලා කෙලින් තීරණ ගනී කියලා අපි අනුර ජනාධිපති කලේ. නන්දලාල්ගෙ පදයට නටන්න නෙමෙයි. තවත් ජන්ද කඩා ගන්නෙ නැතුව මේ ගැන හොඳ තීරණයක් දෙන්න.
@manojsisitha5554
Сағат бұрын
රට රකින්න ආව විරුවා = පොහොර රට අනුරට = වාහන .... ගෙදර යන්න වෙන හේතු 😀😀😀😀 උඹලට මිනිසුන් හොඳින්ම පෑනෙන් සලකයි 😜😜😜😜😜
@wambotta5501
3 сағат бұрын
මේ මනුස්සයා අපිට කොහොමද මගහැරුනෙ🧭😂
@asoka1516
Сағат бұрын
නන්දලාල් කැමති නැහැ ලදරං අඩුවෙනවට..! හිරුට සතුටුයි😂😂
@nwsachi4317
17 минут бұрын
ලපයට පස් පාරක් නිවන් සුව
@shelton-yb1zt
3 сағат бұрын
වාහන ගෙන්න පෙර මිනිස්සුන්ට අවශ්‍ය කරන කැම ටික දෙන්න .
@KkgDanapala
4 сағат бұрын
නන්දලාල් ජනාධිපති
@JayaChameth
3 сағат бұрын
වැඩ බැරි උන්
@paranagama-bn2cz
29 минут бұрын
ඇරගත්ත උන් මෙකොනට බෙහෙත් දැම්ම නොමිලෙ 😂😂😂 💊 💊 💊
@KalanapriyaMannage-ni8mm
3 сағат бұрын
Cary වැඩේ උනේ 😂
@peelingpeely2524
2 сағат бұрын
මදැයි ලක්ස 10 vitz ගන්න හිටියා 😂
@White_Hawk_17
Сағат бұрын
එක පෑන් පාරයි සහෝදර වරුනි.😂
@kumarilakshmi5132
3 сағат бұрын
😅😅කෝ බලන්න ජෙප්පු ටික එළියට වරෙල්ලා කෝ 😅😅මෙච්චර කාලයක් මේ මනුස්සයා කොහොමද බං අපිට මග ඇරුනේ කියලා ඇහුවව නේද😅😅දැන් ඉතින් කෙඳිරි ගාන්න එපා. අවුරුදු හැත්ත හය ඇතුළත අඩු ගානේ කාලවත් හිටි අය අයකෝ මේ පාර කන්නත් නෑ😅😅කවද්දි ගියහම අපේ රටේ ඉල්ලුනුත් නැති උනේ😅😅ඔන්න මෙච්චර කාලයක් උඹලට මග ඇරුණ මනුස්සය අන්තිමට ලුණුත් නැති කළා රටට😅😅දැන් ඉතින් කෙඳිරි ගාන්න එපා. අවුරුදු ගානක ජේවීපී සාපයක් මෙතනින් ඉවරයි😅😅.උද්ඝෝෂණ නැති රටක් ජේවී පී නැති රටක් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරපල්ලා😅😅
@nipunasrimal5872
Сағат бұрын
අපි ඉන්නවා ඇයි
@nadeerawickramasinghe4724
42 минут бұрын
මෙහෙම බලය ලැබුණ එක හොඳයි.ඊටත් 2/3ක බලයක් එක්ක.බලය නැති තාක් ඒ ගොල්ලො හරි වැඩ්ඩොනෙ.දැන් කෑගැහුවට රටක් පාලනය කරන්න බැරි බව තේරුම් ගන්න මෙහෙම බහුතර බලයක් එක්ක රජය ලැබුණ එක හොඳයි.
@vishwaparakrama2108
Сағат бұрын
kohomada dan sapadaaa
@vishwaparakrama2108
Сағат бұрын
7:08 😅😅
@Manga202
Сағат бұрын
අපට කොච්චර බදු ගැහුවත් අපි මාලි මාවට අනුරා අයියා රට හදනවා 😂😂😂😂😂😂😂😂😂
@sampathfdo6882
37 минут бұрын
රටේ පිනට උපන් අපේ ජනපති අනුර කුමාර දිසානායක❤
@AkindaAkinda
4 сағат бұрын
Karumaya 🧭🧭lesada paminiya haka
@WimalawiraDisanayaka
3 сағат бұрын
ආයේ මාලිමාවට කතිරේ ගහන්නේ නම් මෝඩයෝ පමණි 🔥❤
@priyanthaabesekara5008
3 сағат бұрын
@@WimalawiraDisanayaka මම කැමතියි ඒ මෝඩකමට
@dilankagimhana
3 сағат бұрын
@@priyanthaabesekara5008උබ ඉතින් අනුරගේ ගූ කන ඒකනේ
@aroshsenanayake1074
2 сағат бұрын
රනිල් බදු අඩු කරයිද ? සජිත් අඩු කරයිද ? නාමල් අඩු කරයිද ?
@peelingpeely2524
2 сағат бұрын
@@aroshsenanayake1074 sajith ❤ Ranil ge Yahapalane kalet hodata tibba kisi awlk tibbe na
@DishanTharuka-f6q
42 минут бұрын
@@peelingpeely2524උන් ඇරපු නිසා මෙහෙම වෙලා තියෙන්නේ 😂
@Trstv-i9x
4 сағат бұрын
හරිම තීරනේ අරන් තියනවා නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය රජයේ සේවකයන්ගේ පඩි පාඩු ලබන ආයතන වල පාඩුව සහ ණය ගෙවන්න රජයේ ආදායම මදී වෙන රජයවල් අය වැය පරතරය හදන්න ණය ගත්තා අපරාදේ මාලිමාට චන්දේ නුදුන්නෙ කියල හිතෙනවා නිවැදිම තීරන අරන් තියනවා.
@prageethbandara5381
3 сағат бұрын
ඡන්දෙ දීලා රෙද්දෙ රෙවිලා.මෙතන ප්රසස්ති ගයන්න එන්න එපා.🤔
@DilangaKariyawasam
3 сағат бұрын
පල ජෙප්පෝ යන්න 😂🤣
@dilankagimhana
3 сағат бұрын
උබට ඇඩිලා නේද ඉන්නේ 😂😂😂😂 ජෙප්පා😹😹😹😹 උබට අම්මෙක් අප්පෙක් හිටියේ නෑ නේද පොඩි කාලේ උබට මොළේ දෙන්න😂😂😂
@deshabandara
3 сағат бұрын
බංකොලොත් වූ රටක් 😢
@HettiarachchigeJayasinghe
4 сағат бұрын
ඉතා හොද වැඩක් කරලා තියෙන්නෙ බං පාරවල් වල ඉඩත් නැතිවෙයි අනාගතේ ගැන හිතලා ගත් විශිෂ්ට තීරනයක් 🙏🙏🙏🙏🙏🙏
@WimalawiraDisanayaka
3 сағат бұрын
උබේ අම්මා ගම වටෙම හැමිනුනා කියලා අපි පලිද පො& නයෝ 😂
@k.a.nsampath9094
9 минут бұрын
හාල් වල ගාන මේකට වාහන තියා කැම බීම වත් පාලය කරගන්න බැ.මාර සීන් එකක් වෙන්නෙ
@TuTu-tv9fq
3 сағат бұрын
මෙතන comment කරන ඔක්කොම අලුතෙන් වාහන ගන්න හිටපු උන්ද??
@wmapbw8444
Сағат бұрын
හොදයි නේද ? කොරියාව වගෙ දියුණු රටවල සිනි , ලු ණු , තෙල් පාවිච්චිය අඩුයි. ලෙඩත් අඩුයි.
@chathurangaSandun-v7x
Сағат бұрын
වාහන ගෙන්නුවා නම් පරන වාහන මිල බහිනවා මොකද සේල් කාක්කෝ පරන වාහන වලට කිව්ව මිලත් 1000% විතර බදු ගැහුවා වගේ තමයි
@ShehanShashika-b7j
Сағат бұрын
අලුත් බදුත් එක්ක පරණ වාහනත් මිල වැඩි උනාම 😂😂
@ShehanShashika-b7j
Сағат бұрын
ලන්කාවෙ උන්ට හොරු එලවන්න ඕන උනානේ හොරු එලෝලා කම්බ හොරු ගෙන්නගත්ත එකනේ ප්‍රශ්නේ 😂😂
@vsllanka1905
Сағат бұрын
කරුමය මාලිමාද ලේස පැමින ඇත.😢
@ranjanhenadeera5251
47 минут бұрын
ගාන ප්‍රස්නයක් නැ කීයට හරි ගන්නවා ඉක්මනට ගෙන්නපන්
@rasindudilshan5028
Сағат бұрын
minisunge hina maruwa ratak meka 😢
@SurangaEkanayaka-ck3bi
Сағат бұрын
AKD thama hodatama kareee....😊😊
@upulliyanagge2027
4 сағат бұрын
Toyta Vitz can give Laks 12.. Mr Hadun..
@alakbar2106
2 сағат бұрын
Api hema gedarakatama Vitz car Ekak Denawa laksa 25ta meeta( AK ) Chandeta Pera😅 Den kiyanawa 1k kooti 25k lu gembotika 🐾 paw
@ShehanShashika-b7j
Сағат бұрын
පාසල් පොත් පෑන් වල බදු 100%ට 100%ක් අයින් කරනවා කිවුවා නේද 😂😂😂
@SLCARTOURS
Сағат бұрын
අවුරුදු 5-7 පැරණි වාහන ආනයනයට ඉඩ දියව්
@AlaxRoshantha
59 минут бұрын
රටම අනුරට 😄
@samanwalakulu4215
Сағат бұрын
මහමැතිවරණය වෙලාවෙ අනුර කුමාර කිවුවෙ පුතාලට ජපන් බයික් පදින්න දෙනවා කියල දැන් බයික් නෙමෙයි විල්බැරෝ පදින්න පුළුවන්
@bluforesta8075
2 сағат бұрын
දැන් ඔය 100 මොකක්ද කියන්නකො.... කලින් මිලද... කලින් tax ද...මොකක්ද
@SLCARTOURS
Сағат бұрын
අවු. 5-7 අතර වාහන ආනයනයට ඉඩ දියව්
@sampathalinda2159
2 сағат бұрын
Chamudita ohma nondi karanda apa yako 😂😂😂
@Saman-sq2jy
59 минут бұрын
2020 ඉදල මේ දක්වා වාහනයක් ගේන එක හීනයක් වෙලා තිබ්බෙ .බදු වැඩි කරල හරි වාහනයක් ගේන්න අවස්ථාව දුන්න එක ගැන සතුටු වෙයල්ල. මොකද බදු අඩු කරල මහා වාහන තොගයක් රටට ගේන්න තරම් අපේ රටට ඩොලර් ආදායම් නෑ. මේ පත්තරේක ලියන තියෙන එකක් කියවන බූරුවෙකට රටේ ආර්ථිකය ගැන කිසිම අවබෝධයක් නෑ.
@nwsachi4317
17 минут бұрын
ලපය ෆේල්
@upulbandaraseneviratne8776
Сағат бұрын
රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ ටික කාලයක් ඉවසලා ඉන්න
@IlangoGO-u4k
3 сағат бұрын
Good decision and good wishes
@ThissaDisanayaka-p7e
2 сағат бұрын
Ohoma nondi karanna epa chamuditha paw jeppo
@yohansiri861
Сағат бұрын
අපිත් ආසයි ලක්ෂ 20 , 25 ට වැගන් R එකක් එහෙම ගන්න , තියෙන එකාම සැප විඳපල්ල , තොපිව කොටියම කාපිය
@SarathKumara-c1n
4 сағат бұрын
Jvp anduwath hukaaagathta ehenm
@Iranrj
2 минут бұрын
කොයි බං ජපන් සිහිනය,අපේ තරුණ හීන සැබෑ කරන නායකයා පචයා කිව්ව සන්නිය හැදුන ජෙප්පෝ රැල.ආගිය අතක් නෑ
@ගිණුම
21 минут бұрын
හිටියනම් සීය ටිකක් හරි අඩුකරන්න තිබුනා
@mohanrathnayake3787
2 сағат бұрын
Gahamu me slogan eka hemoma. Karumaya 🧭 lesada peminiya heka
@Saman-m1j
4 сағат бұрын
දුර බලන්න ළඟ නොබලන්න...
@paranagama-bn2cz
28 минут бұрын
යට එක බලපං 😂😂😂
@laksirirathnayake6244
Сағат бұрын
අපිට kawadaaහරි වහනයක් ගන්න පුළුවන් එක නෙවේ මෙතන කියන්නේ 😂ඒ උනාට කැත weda karanna😀epa
@mohanrathnayake3787
2 сағат бұрын
Ranil hitiyanam tika kalekin hari car ekak ganna thibuna. Dan harine ake pumaruw
@asankajayanatha1263
Сағат бұрын
Malimawata jayawewa 😂😂😂
@RuwanRuwan-k2i
Сағат бұрын
බදු ගහනවා nam ගහන්න ඕනේ loweth නැති වෙන්න
@gihan123100
2 сағат бұрын
Anurakumarath thawavchuti kalayai
@ramindukalhara6700
30 минут бұрын
මාසෙකට ලක්ෂ 20 ක් විතර පඩි ගන්න වෙනවා ජෙප්පො කිව්ව විදිහට මාස 3 පඩියෙන් වාහනයක් ගන්න 😂 ඇල්ටොත් නැති සීන් එකක් තියෙන්නේ😅
@praveenlankeshwara6546
Сағат бұрын
ජෙප්පන්ට දුන්නා දොඹෙන් යන්න 😂😂
@Desire-to-travel-the-world
3 сағат бұрын
උබලා රැවටෙන්න එපා වාහන පොඩි ගානක් ගෙනත් නතර කරනවා 😂😂😂 නන්දලාල් කියයි ගෙන්න බෑ කියලා දිගටම
@RupachandraAmarasinghe-qj9np
2 сағат бұрын
අනිවාර්යයෙන්ම 👊
@NishanthaPriyankara-ue8eb
3 сағат бұрын
Ana katinma podimiha kalina akathama karanne labbak thama un hadanne dunna apitatha pare yana aqun kids danawa kohomada kiyala
@sunilmadarasinghe2367
8 минут бұрын
Ara pana koheda athe
@Amila_suresh
7 минут бұрын
කැරියාට හෙන ගහපන් 😂
28:37
වැගන් R විට්ස් කීයක් වෙයිද?-බද්ද අඩුවෙන් වදින වාහන වර්ගයක් තියේද? Vehicle Price Interview
The Life Traveler
Рет қаралды 69 М.
42:05
හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - HiruTV NEWS 11:55AM LIVE | 2025-01-13
Hiru News
Рет қаралды 21 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
3:04
ලොවක් මවිත කළ අපේ විද්‍යාඥයින්ගේ නව සොයාගැනීම - ඩොලර් ගලන මේ වැඩේ බලන්න හිරු ගිය ගමන - Hiru News
Hiru News
Рет қаралды 122 М.
16:45
වැගන් ආර් බද්ද ලක්ෂ 30 ක් දක්වා ඉහළට. වාහන මිලට වෙනදේ මෙන්න.
Lanka Business TV
Рет қаралды 70 М.
4:52
Top ගියරය දැමූ බද්දෙන් වාහන වලට වෙන දේ - පරණ වාහනවල මිලටත් බලපෑමක් - Hiru News
Hiru News
Рет қаралды 77 М.
26:14
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,3 МЛН
2:33
වාහන සිහින බොඳ කරන බදු - වැගන් ආර්, විට්ස්, ඇක්වා මිල වැඩි වෙන්නේ මෙහෙමයි
Ada Derana
Рет қаралды 17 М.
2:07
වාහන ආනයනකරුවන් රජයෙන් කළ ඉල්ලීම - ''ජනතාව ආසයි ජපන් වාහන ගන්න''
Ada Derana
Рет қаралды 26 М.
20:34
අසාධ්‍ය දුමින්ද සිල්වාගේ දැන් තත්ත්වය ගැන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කථා කරයි.
The Life Traveler
Рет қаралды 31 М.
30:40
🔴 LIVE | News 1st: Lunch Time Sinhala News | (13.01.2025) දහවල් ප්‍රධාන ප්රවෘත්ති
Newsfirst Sri Lanka
Рет қаралды 8 М.
14:15
Russian secret base uncovered / Russia abandons the region
NEXTA Live
Рет қаралды 797 М.
4:57
සුපිරි පොලිස් මෙහෙයුමකින් පැහැරගත් දැරිය සොයාගෙන සැකකරු බස් නැවතුමේ දණගස්වයි නොදුටුදර්ශන පෙළක් එළියට
News Center
Рет қаралды 4,4 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН