සතුට පිරුණු ජීවිතයකට මොළයට දෙන්නඕනි බෙහෙත් වර්ග 4 ලබා ගන්නෙ මෙහෙමයි. Brain Secrets

  Рет қаралды 129,657

Sanath Gamage Blissful Intelligence

Sanath Gamage Blissful Intelligence

Күн бұрын

Пікірлер: 761
@lakshi_official
@lakshi_official 5 ай бұрын
මං මේ video එක බලනකොට ගොඩාක් මානසිකව වැටිලා හිටියෙ...විශ්ව මාතාවට ඒක දැනිලදෝ මන්ද මට මේ videoව මුණගැස්සුවා...ඉතින් ස්තූතියි මහත්මයාණනි ඔබටත් ඔබගේ කාර්‍ය්ය මණ්ඩලයටත් ! ❤
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයග්‍රහණයක් ලැබේවා
@siripalaranasinghe9537
@siripalaranasinghe9537 8 күн бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි. නිතරම සතුටින් ඉන්න බලන්න ඕන. ඔබ තුමා කියන විදියට. එතැනයි යහපත් පැවැත්ම. 👍
@chamindasenarathna159
@chamindasenarathna159 5 ай бұрын
ගොඩාක් සතුටුයි ,දවසේ හොද ධනාත්මක සිතුවිලි 04 කින් අපිව පෝෂණය කර අපේ ජීවිත සාර්ථක කර ගැනීමට ඔබතුමා කරන උතුම් සත්පුරුශ ක්‍රියාවලිය ඉතාම ශේශ්ඨයි ගොඩාක් ආදරෙයි .... ඔබතුමා ඇතුළු කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටම අනේක වාරයක් ස්තූති ....ස්තූති ....ස්තූති විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ...ස්තූති ...ස්තූති මෙම වීඩියෝ එක බැලීමට සැලැස්සුවාට ... ඔබ අප සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු ඉශ්ඨ සිද්ධ වේවා ... බුදු සරණයි
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා
@savindirajapaksha3309
@savindirajapaksha3309 2 ай бұрын
Thank you sir ඔබ hari
@Chithrairangani-c5u
@Chithrairangani-c5u 10 күн бұрын
ඔබතුමාගේ මේ වැඩසටහන ඉතාම අනර්ඝ වැඩසටහනක් ස්තූතියි...
@Anneprasadi
@Anneprasadi 6 күн бұрын
ස්තුති යි සර්..❤️❤️🙏🙏
@PrabodhaNilani
@PrabodhaNilani 4 ай бұрын
සියක් උල්පත් මවා නිසලව ඉදිනා නිමක් නැති මහ කන්ද නුබයි ආදරනීය ගුරු පියානනි ඔබෙන් දිය ලද සාරවත් වූ කෙත්වතු දෙස බලා නොපෙනෙන තරමින් සිනාසී නිහඩව සිටිනා ඔබට බොහෝම ස්තුතියි බොහොම පින් ....🙏🙏🙏
@dharmakumari6359
@dharmakumari6359 4 ай бұрын
සමහර දේවල් අවශ්‍ය වෙලාවට කොහොම හරි ලැබෙනවා මේ වීඩියෝ එකත් එහෙමයි ගොඩක් ස්තුතියි සර්❤විශ්වයට ස්තූතිවන්ත වේවා❤❤
@SanathGamage
@SanathGamage 4 ай бұрын
හැමදේම හරියනවා
@sumithanurakumara9056
@sumithanurakumara9056 7 күн бұрын
මම මෙ වගෙ videos ekak
@k.pathirana.8868
@k.pathirana.8868 4 ай бұрын
මනස හා බැඳි ඇති කරුණු කිහිපයක්, විද්‍යාත්මකව පැහැදිලි කරදීම සම්බන්ධයෙන් ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.🙏.👍.
@wijerathnajbap1097
@wijerathnajbap1097 4 ай бұрын
❤❤❤❤❤
@danushkaruwan1076
@danushkaruwan1076 5 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තූතියි. ඔබ තුමාගේ විඩියෝ බලනකොට හිතට ලොකු ශක්තියක් දහිර්්‍යක් ලැබෙනව.හරිම සාර්ථකයි.මම සෑම දිනකම ඔබට ස්තූතිවන්ත වෙනවා ඔබගේ දැනූම අපිත් සමග බෙදාගන්නවට.ඔබට ජයෙන් ජයම වේවා! මගේ විශ්ව අම්මාටත් අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි❤❤❤❤
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයෙන් ජයවේවා
@shashikadilshan2962
@shashikadilshan2962 4 ай бұрын
හැමෝගම ජීවිත ගොඩදානෝට,බලාපොරොත්තුවක් දෙනවට ඔබතුමාට බොහොම ස්තූති❤ විශ්වයට බොහොම ස්තූති මේ වැඩසටහන පෙනීමට සැලැස්සුවාට❤ ඔබ විශ්වාස කරන දේ අනිවාර්‍යෙන් ලැබෙනවා
@suranthigunarathna4468
@suranthigunarathna4468 3 ай бұрын
ගොඩක් වටිනවා ඔබතුමාගේ උපදෙස් මටත් තියෙනවා නිතරම එක එක දේවල් හිතෙනවා නින්ද යන්නේ නැ මොනවා මොනවා හරි කල්පනා වෙනවා මට පිලිතුරක් දෙන්න ඔබතුමා ට පිං තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@sumithjayaratne304
@sumithjayaratne304 2 ай бұрын
ඔබ තුමා ට ගොඩක් ස්තුති මෙවැනි වීඩියො අපට ලබා දෙනවාට❤🎉
@SaranaHettiarachchi
@SaranaHettiarachchi 3 күн бұрын
ස්තුතියි සර් අපිට වෙනස් කරන්න උනන්දු වෙනවාට ඔබව මුනගැස්සු විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@RasikaGayani-o4o
@RasikaGayani-o4o 5 ай бұрын
ජීවිතේ දිනන්න මග හදන ඔබ තුමාට ගොඩාක් ස්තූතියි 💖💖💖
@kithsiriwl7657
@kithsiriwl7657 5 ай бұрын
ඔබතුමාට ජයම ජයම වේවා! දීර්ඝායුම ලැබේවා නියෝග සම්පත් ලැබේවා🙏🙏🙏
@amazingworldwithbaby7393
@amazingworldwithbaby7393 4 ай бұрын
තැන්කු සර් 🙏ජිවිතේ අවශ්‍යම වෙලාවක හම්බුණු විඩයෝවක්
@Navodya-s3
@Navodya-s3 2 ай бұрын
ඔබතුමා බොහොම රසවත් පුද්ගලයෙක් පීඩාකාරී සිත් වලට.තෙරුවන් සරණයි ඔබතුමා ඇතුළූ ඔබතුමාගේ කාර්‍ය මණ්ඩලයට & පවුලේ සැමට !!! ✨️🦋❤️
@nandasenanayaka9785
@nandasenanayaka9785 5 ай бұрын
ආදරෙයි ගුරුතුමනි සර්ව දකින සැනින් ගැම්ම ඇවිත්... ස්තුතියි ගුරුපියාණන්ට!!! ❤🙏🙏🙏ස්තූතියි විශ්වයට!!! 🙏🙏🙏
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබ ස්තුතියි
@Sakunthalamy
@Sakunthalamy 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉 10:39 🎉🎉🎉🎉🎉🎉🎉 10:39 ​@@SanathGamage
@LasaniSubodanee
@LasaniSubodanee 9 күн бұрын
බොහොම පින් ඔබ තුමාට මේ පැහැදිලි කිරීම වෙනුවෙන්🙏
@rohinifernando983
@rohinifernando983 5 ай бұрын
විශ්ව ය මගින් මට මේ දුන්නා වු පනිවිඩ යට ගොඩක් ස්තූති වන්ත වේවා. ඔබතුමා ට ගොඩක් ස්තූති යි.
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තූතියි
@TharushiNirasha-lr1cu
@TharushiNirasha-lr1cu 7 күн бұрын
හරි ම අගෙයි මෙික නමි දිවිය අවුසදයක් වගේ රටක් වටින වැඩ සටහනක් ඔබතුමා ට ගොාඩාක් ස්තුතියි
@Gothami-t1d
@Gothami-t1d 8 күн бұрын
මගේ පුතා ලොකු මානසික පීඩනයක ඉන්නේ ගොඩක් පින්
@indranichandrika4469
@indranichandrika4469 7 күн бұрын
ගොඩක් ස්තූතියි ඔබේ වීඩියෝ එකට.අපේ කිතුනු දහමේ උගන්වන ගොඩක් දේවල් ඔබේ වීඩියෝවේ තිබෙනවා.ජේසුස්වහන්සේ උගන්වපු දේවල් කොයිතරම් මනෝවිද්යාත්මකද කියල දැනෙනවා.
@මදුරංගසේනාල්
@මදුරංගසේනාල් Ай бұрын
මගේ drepetion තත්වය හොද වෙමින් පවතින කාලයක් මේ මේ විඩියො එකෙන් ඒක සහතික කරා මම දැකපු හොදම වීඩියෝ එක අද බැලුවෙ ඔබ තුමාගේ
@WAJIRAMadarasinha
@WAJIRAMadarasinha 5 ай бұрын
ආදරනීය ගුරුතුමනි ඔබ ගහ පුරා පල දැරූ විශාල කොස් ගසක් මෙනි
@SanathGamage
@SanathGamage 5 ай бұрын
මගේ ජීවිතේ මම ලබපු හොඳම කමෙන්ට් එකක්. ඔබට බොහොම පින්
@ayeshabellanage6336
@ayeshabellanage6336 4 ай бұрын
Thawa thawa boho dewal apita watahaa denda Wishwaya Obathumata denuma , Aasirwaada labaa dee thibe. Obathumaata Sthuthi, Pooja Waiwaa !!!
@shalikafernando261
@shalikafernando261 4 күн бұрын
මේ video එක මට බලන්න අවස්ථාව ලබා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤🎉🎉
@ChaRajapaksha
@ChaRajapaksha 3 ай бұрын
ගොඩාක් හොද වැඩසටහනක් ඔබතුමා කරන්නේ. බොහොම ස්තූතියි 💖
@lalithnandakumara7471
@lalithnandakumara7471 5 ай бұрын
ඔබතුමාට ස්තූතියි සර් මෙය නැරඹීමට සැලැස්වූවාට ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබට බොහොම ස්තුතියි
@HarshaniErandi-u6q
@HarshaniErandi-u6q 10 күн бұрын
ස්තූතී... ඔබ තුමාට ... ස්තූතී... මේ විශ්වයට..
@sujeewamarasingha7594
@sujeewamarasingha7594 14 күн бұрын
ඉතාම වටිනා කරුනු ටිකක් කිව්වෙ ගොඩක් ස්තුති ඔබතුමාට
@anushaperera451
@anushaperera451 12 күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤❤🙏🙏🙏මටත් සිතට සැනසුම දුන්නාට මහත්තයා එක්ක සතුටින් විවාහ ජිවිතය ගත කරන්න ඉඩ ලබා දුන්නාට ස්තුතියි විශ්ව මාතාවන්ට...!!!❤❤🙏🙏🙏
@padminiwimalasiri2155
@padminiwimalasiri2155 5 ай бұрын
මම හරි බයෙන් හිටිය ප්‍රශ්ණයකට ඔබතුමා මට උත්තරයක් ලබා දුන්නා. ඔබ තුමාටත් අනන්තවූ විශ්වයටත් අනේක වාරයක් ස්‍තූති වේවා. 🎉
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබට යහපතක්ම වේවා
@dileepsenarathna3120
@dileepsenarathna3120 Ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් සර්..ඇත්තටම වටිනව ...ගොඩක් ස්තුතියි ❤❤
@JeewaniSuranga
@JeewaniSuranga 5 ай бұрын
ආදරණිය ගුරුතුමනි ඔබතුමා ඇතුලු සියලුම කාර්‍යමන්ඩලයට ස්තුතියි ,,, ❤❤❤❤❤❤❤❤❤❤❤❤ නිදුක් නිරෝගී සම්පත ලැබේවා ❤❤❤
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයග්‍රහණයක් ලැබේවා
@MangalikaEkanayake
@MangalikaEkanayake 2 ай бұрын
ඔබ තුමාට ජයම වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@DilmiHansika-rw4ku
@DilmiHansika-rw4ku 4 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තූතියි ❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikamendis4530
@deepikamendis4530 5 ай бұрын
ගොඩාක් ස්තුතියි මහත්මයා ගොඩාක් පින් ඔබතුමාටත් සතුට සැනසීම මොහොතක් මොහොතක් පාසාම ලැබේවා තෙරුවන් සරණයි
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තූතියි
@krishanimanjula4974
@krishanimanjula4974 14 күн бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුති වේවා. සනත් සර් ගොඩක්ම ස්තුතියි මෙවැනි වීඩියෝ අපහට බලන්නට සලස්වනවාට.මගේ ජීවිතයේ අලුත් වෙනසක් කරන්න හිත හිත ඉන්න මොහොතකයි මම මේ වීඩියෝව අහම්බෙන් දැක්කේ.ඔබතුමාට ගොඩාක් ස්තුතියි. එළඹෙන 2025 නව වසර සිතුම් පැතුම් ඉටුවන ප්‍රබෝධමත් නව වසරක් වේවා.ආදරණීය විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා,නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි. 😇❤️🙏
@sK2406-3G
@sK2406-3G Ай бұрын
ව්ශ්වාස ඝාතනය මනුෂ්‍යය ඝාතනයට වඩා දරුණු ඇති කියලා මට හිතෙනවා.. මානසිකව කඩා වැට්ලා ඉන්නේ සබදතා බ්ද වැටීම නිසා....ව්ශ්ව මාතාවට ස්තුතියි වන්ත වේවා ...උදේ ඉදන් සර් ගේ වීඩ්යෝ එක දිගටම බලන්න ලැබුනා..ව්ශ්ව මාතාවට අවශ්‍යය ඇති මගෙ ජීව්තේ හැරවුම් ස්ථානය වෙනස් කරන්න....ඔබතුමාගේ වැඩසටහනට ස්තුතියි 💐❤ බලාපොරොත්තු සමගින් ජීව්තේ ජය ගන්න උත්සාහ කරනවා.....
@thakshilagunathilaka5287
@thakshilagunathilaka5287 5 ай бұрын
ඉතාම වටිනා වීඩියෝවක් .බොහොම ස්තුතියි සර් .❤🙏
@pathiranalahiru6807
@pathiranalahiru6807 5 ай бұрын
ස්තුතියි සර් වටිනාම කරුණු ලබා දුන්නාට මෙම video එක පෙන්නුම් කලාට ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@sarathkrishantha3535
@sarathkrishantha3535 5 ай бұрын
බොහොම ස්තුතියි සර් හොද ගැම්මක් සාර්ථක ක්‍රමවේදයක් සිනාසෙන්න සතුටින් සිටින්න ඉකාම වැදගත් විශ්වයට බොහොම ස්තුතියි thanks for you sir
@SanathGamage
@SanathGamage 5 ай бұрын
පුතේ වගේ කමෙන්ට් එක හරි වටිනවා
@nirmalapamala7784
@nirmalapamala7784 10 күн бұрын
මගෙ හිත වැටුන මොහොතක මේ විිඩියෝ එක මට ලොකු ශක්තියක් වුනා ස්තුතියි ඔබතුමාට මට ශක්තියක් වුනාට
@malkisamudika6274
@malkisamudika6274 4 ай бұрын
ආදරණිය විශ්ව.මතාවට අනේක වාරයක් ස්තූතියි.සර් ඔබතුමාට ගොඩක් පිං
@iroshasurangidolamulla262
@iroshasurangidolamulla262 5 ай бұрын
ඔබට බොහෝම ස්තුතියි .මේ වැඩසටහන හිතට ලොකු සහනයක් ,ගැම්මක් ලබා දුන්නා . බොහෝම ස්තුතියි ඔබට .
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයෙන් ජය වේවා
@Bestcarecentre
@Bestcarecentre 4 ай бұрын
ස්තූතියි ඔබ තුමාට..🙏 වටිනා පැහැදිලි කිරීමක්...
@sujithpremachandra4572
@sujithpremachandra4572 5 ай бұрын
සර් මේක මටම එවපු vidio එකක් වගේ දැනුනා. බොහෝම ස්තූතියි සර්.
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබේ ජීවිතයේ වෙනස් කරාවි
@WAJIRAMadarasinha
@WAJIRAMadarasinha 5 ай бұрын
මේ අනන්ත වු විශ්ව ශක්තියේ බලයෙන් ඔබ නිරෝගි වේවා
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබ සුවපත් වේවා
@nuwankumara5439
@nuwankumara5439 5 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි .!!!!❤❤❤❤🙏🙏🙏🙏🙏
@suriyaarachchige3117
@suriyaarachchige3117 5 ай бұрын
🙏🙏🙏ස්තුතියි විෂමාථාවට ස්තුතියි ස්තූතියි🌹🌹🌹ස්තුතියි සර් ස්තුතියි අපිට මේ වගේ ලොකු දැනුමක් ලබා දෙනවාට ස්තූතියි🌹🌹🌹❤️❤️❤️
@DdAtigala-rc6ib
@DdAtigala-rc6ib 5 ай бұрын
ස්තුතියි ඔබතුමාට ස්තූතියිඔබතුමාගේ ටීම් එකටත් විශ්වයටත් ස්තුතියි ස්තූතියි ස්තූතියි
@SanathGamage
@SanathGamage 5 ай бұрын
සියලු පැතුම් ඉටුවේවා
@PrabodhaNilani
@PrabodhaNilani 4 ай бұрын
මම ඔබතුමාගෙ වැඩසටහනකට ඉස්සරලම සම්බන්ද වෙන්නෙ සහ ඔබ තුමාව ඉස්සරලම දකින්නෙ 2017 ඔබ තුමා හම්බන්තොට කරපු වැඩසටහනකින් ... ඒත් 2021,2022වගේ තමා ඔබ තුමාගෙ වැඩසටහන් බලන්න පටන් ගන්නෙ ... එදා සිට අද දක්වාම මගෙ හිත නොසන්සුන් උනාම මම කරන්නෙ ඔබ තුමාගෙ වැඩසටහන් නරබන එක .. ඉතින් බොහෝම පිං බොහෝම ස්තුතියි ආදරනීය ගුරු පියානනි ....🙏🙏💐💐💐💐💐💐💐💐💐
@niroshanidhamayathi323
@niroshanidhamayathi323 5 ай бұрын
මෙවගෙ නොදන්න දෙයක් කියල දෙනවට ගොඩක් ස්තුතියි ඔබතුමාට අපිටත් ලොකු ගැම්මක් එනව ඔබතුම දැක්කම ස්තුතියි ස්තුතියි වේවා 🙏🙏❤ විස්ව මතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජය වේවා
@upendrakumara7634
@upendrakumara7634 4 ай бұрын
වටිනා අදහස් ටිකක්.ජයවේවා...! තෙරුවන් සරණයි...!
@NilanthiJayawardhana-w2v
@NilanthiJayawardhana-w2v 5 ай бұрын
Godaaak ස්තූතියි ඔබතුමාට මේ video එක ලබා දුන්නාට
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තූතියි
@NilukaKumari-i7u
@NilukaKumari-i7u 15 күн бұрын
Thank you so much සර් ජය වේවා 🎉😊
@jeewakaLasantha-ey8dr
@jeewakaLasantha-ey8dr 5 ай бұрын
ස්තුතියි සර් ස්තුතියි නිර්මාණාත්මකව කරුණු අපට පහදා දෙනවා.....ස්තුතියි .❤️❤️❤️
@SanathGamage
@SanathGamage 5 ай бұрын
සොබාදහම හරි පුදුමයි. ජීවිතේ වෙනස් කරන බොහෝ විද්‍යාත්මක කරුණු හරිම සරලයි
@සංදීපනීමෙඩේරිගම
@සංදීපනීමෙඩේරිගම 4 ай бұрын
ගොඩක් වැදගත් ඔබ තුමාගෙ කතාව....✍️
@ranjithsenaratne6836
@ranjithsenaratne6836 5 ай бұрын
Good Morning Sir, උදෙන්ම ඉතා වටිනා video එකක් බලන්න ලබා දුන්නාට ඔබ් ඇතුලු සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි 🙏
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජය වේවා ඔබට
@chandrikafernando1668
@chandrikafernando1668 5 ай бұрын
ස්තුතියි . ඔබතුමාටත් , ඔබතුමාගේ Teem එකටත් . 🙏🙏🙏❤️❤️❤️
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයග්‍රහණය ලැබේවා
@chitrakonari6522
@chitrakonari6522 5 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මතාවට ඔබතුමාට දීර්ඝායූ වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබට ජයෙන් ජයම වේවා
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තූතියි
@warunideepika7441
@warunideepika7441 5 ай бұрын
ස්තූතියි සර්ට ස්තුතියි විශ්ව මෑණියන් ට මෙය ඇසිමට සැලසුවාට
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයෙන් ජයම වේවා
@RuRidma
@RuRidma 4 ай бұрын
ඉතාමත් වටින දැනුවත් කිරීමක්
@amasinu7472
@amasinu7472 5 ай бұрын
ආදරණීය විශ්වය ආදරණීය සොබාදහම ස්තුතියි සෑම දේකටම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌍♥️🙏🦋🌈
@sarojapriyangani4885
@sarojapriyangani4885 5 ай бұрын
ස්තූතියි ඔබ තුමාට ❤❤❤
@kumaridissanayake4095
@kumaridissanayake4095 5 ай бұрын
බොහෝ ම ස්තූතියි මහතා නෙනි ...සුවපත් වේවා .....
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබටත් යහපතක්ම වේවා. ඔබත් සුවපත් වේවා
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබටත් බොහොම ස්තූතියි
@seethakulangani9290
@seethakulangani9290 14 күн бұрын
ඔබ තුමාට ස්තූතියි .
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 4 ай бұрын
ගොඩක් ස්තුතියි. ගොඩක් පින් සර්. මට ජීවිතේ හමුවුණු 90% ක් විතර අය නිසා මානසික ආතතියට ලක්වුණු කෙනෙක්. වෛද්ය ප්රතිකාර ගත් කෙනෙක්. ඖෂධ ලබා ගත්තට මේ මනෝ උපදේශන කිසිවක් ඒ වෛද්යවරයා මට ලබා දුන්නේ නෑ. ඒ නිසා මට මේ වීඩියෝ එක මහෞෂධයක් කියලා මම හිතනවා. තෙරුවන් සරණයි සර්. ❤💐🙏
@SanathGamage
@SanathGamage 4 ай бұрын
අනිවාර්යයෙන්ම මේ බෙහෙත් හතර ක් දිනපතා හදාගන්න. කඩෙන් බෙහෙත් ගන්න වෙන්නේ නැහැ
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 4 ай бұрын
​@@SanathGamage ඔව්. ඇත්තෙන්ම එය බොහොමත්ම වටිනවා. බොහොම ස්තුතියි සර්. නිදුක් නිරෝගී දීර්ඝායු වේවා !!! ❤❤❤🙏🙏🙏
@dayaniliyanage7806
@dayaniliyanage7806 5 ай бұрын
ආයුබෝවන් සර්.❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉 ඔබතුමාට ❤❤ තෙරුවන්සරනයි 🎉🎉 ආදරනීය විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..😊😊🎉🎉❤❤
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයෙන් ජය වේවා
@premajeewasilva
@premajeewasilva 5 ай бұрын
ඉස්තුතියි සර්ට මම බැලුව ඔබතුමාගේ විඩියෝව බැලුවම ගොඩක් දේ දැනගන්න පුලුවන් උනා ඔබතුමාට ගොඩක් ස්තුතියි
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තූතියි
@ThusithaLiyanage-p8s
@ThusithaLiyanage-p8s 5 ай бұрын
මේ දේවල් කියාදුන් සර්ටත් මාගේ ආදරණීය ව්ශ්ව මාතාවටත් අනෙක වාරයක් මුළු හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි 🌼🌼🌼ස්තුතියි ❤️❤️❤️❤️ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ආශ්චර්යයන් සිදුවේවා
@SeethaHalwathura-zy1fl
@SeethaHalwathura-zy1fl 10 күн бұрын
ස්තුතියි ඩොක්ටර් .තෙරුවන් සරනයි
@SaNavo27
@SaNavo27 5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට !!! 😊❤️ Thank you universe !!! ✨️😌
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයෙන් ජයම වේවා
@sujeewanishanthi3925
@sujeewanishanthi3925 5 ай бұрын
ස්තුති සර් ඔබට හා විශ්ව මතාවට අනෙක වාරයක්
@SamithaDamayanthi
@SamithaDamayanthi 2 ай бұрын
ඔබ තුමාට ස්තුතියි
@sandaliperera934
@sandaliperera934 6 күн бұрын
Godak isthuthi sir.awashyama welawaka meyalabuna.wishwayata isthuthi wewa.
@DahamiSathsarani-wp7wn
@DahamiSathsarani-wp7wn 5 ай бұрын
ස්තුතියි සර් ඔබට විශ්ව මාතාවට ස්තුතියි❤❤❤❤
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ජයෙන් ජයම වේවා
@kasunisewwandi7896
@kasunisewwandi7896 5 ай бұрын
❤ ස්තූතියි සර් . ස්තූතියි විශ්ව මෑණියනි 😊 විශ්ව ශක්තිය සත්‍යයි . ඔබතුමාගේ හැම වචනෙකම මම ඒ ශක්තිය දැක්කා 😊 thanks sir
@SanathGamage
@SanathGamage 5 ай бұрын
Thank you
@owensathsihadesilva8739
@owensathsihadesilva8739 Ай бұрын
ඔබතුමාට ස්තුති .❤
@rasikawithanage977
@rasikawithanage977 Ай бұрын
❤ lassana denuwath kirimak esthuthi sir.oba thumata dergauu lebewa.adarniya wishwa mathawata esthuthi ❤❤❤
@lakmalibamunugama719
@lakmalibamunugama719 5 ай бұрын
ඔබ තුමන්ට බොහොමත්ම ස්තූතියි🙏🙏🙏🙏.. මම උපරිම ප්‍රථිපල ‌බනවා ඔබ තුමන්ගේ‌ දේශන වලින්... මගෙ මහත්තයටයි මේ වීඩියෝවක් පෙන්නන්න උත්සාහ කරනවා.. තවම ඒක කරගන්න බැරි උනා.. එයා හරිම රිනාත්මකව හිතන කෙනෙක්.. ඕව හරියන්නෙ නෑ කියන තැන තමයි හැමදේටම කියන්නෙ.. වැඩ‌ කල් දානව.. මට උදව් කරන්න.. 🙏🙏🙏🙏🙏🙏.ඔබ තුමාට බොහෝම පිං...🙏🙏
@SanathGamage
@SanathGamage 5 ай бұрын
එයාට බලන්න බල කරන්නේ නැතුව මුලින්ම සබ්ලිමිනල් video s රෑට ඇහෙන්න දාල තියන්න
@lakmalibamunugama719
@lakmalibamunugama719 5 ай бұрын
@@SanathGamage මම එහෙම දාල තියනවා.. එයා මට නින්ද ගිය ගමන් ඔෆ් කරනවා.. හැමදාම දාල තියනවා..🙏🙏
@priyankafernando2708
@priyankafernando2708 4 күн бұрын
Oba thage kiyadim hariyata watinawa . Thanks ❤❤❤❤🙏🙏🙏🙏
@sulakshanapurni2210
@sulakshanapurni2210 5 ай бұрын
ඔබතුමාට ත් විශ්ව මාතාවට ත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තූතියි
@DonnaGrace-g1r
@DonnaGrace-g1r 12 күн бұрын
Thank you sir. Great lesson.Follow this lesson If any one wants to be happy and joyfull.
@SanathGamage
@SanathGamage 11 күн бұрын
So nice of you
@Levintrading-v3n
@Levintrading-v3n 14 күн бұрын
godak sthuthiyi uncle me vedio eka dammata mn tamaa 15 kollek matath mara vidiyata oluva ridenva ekayi baluve hitha vens una godak sthuthiyi
@priyankapriyadarshana6769
@priyankapriyadarshana6769 4 ай бұрын
ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@SanathGamage
@SanathGamage 4 ай бұрын
ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා යහපතම සැලසේවා. ජය සැප සතුට ින් වර්ධනය වේවා. හොඳ වීඩියෝ අනිත් අයටත් බෙදා දෙන්න. .
@KamaniBandaranayake
@KamaniBandaranayake 5 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්..... තෙරුවන් සරණයි.දෙවි පිහිටයි..........❤❤❤❤❤
@SanathGamage
@SanathGamage 5 ай бұрын
තෙරුවන් සරණයි
@sujeewaprasadani3731
@sujeewaprasadani3731 5 ай бұрын
ඔබතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තූතියි
@AnushkaWickramasooriya-e1y
@AnushkaWickramasooriya-e1y 5 ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තූතියි
@malachandani-qz5go
@malachandani-qz5go 5 ай бұрын
Thank you so much for your kindness ! ... Very helpful video ... 🙏👍
@shyamaleeweerasingha7698
@shyamaleeweerasingha7698 4 ай бұрын
ඔබතුමාට ස්තූතියි. විශ්ව ශක්තියට ස්තූතියි.. ❤️
@KimHiSoo-di3mm
@KimHiSoo-di3mm 5 ай бұрын
ස්තූතියි ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
@SanathGamage
@SanathGamage 5 ай бұрын
තෙරුවන් සරණයි!
@kusumwijerathnamenike1795
@kusumwijerathnamenike1795 5 ай бұрын
විශ්වයට ස්තුති වේවා නමස්කාර වේවා 🙏🙏🙏
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබට යහපතක්ම වේවා
@lahiruben2539
@lahiruben2539 4 ай бұрын
ජයවේවා බොස් ❤
@mychannel..8534
@mychannel..8534 10 күн бұрын
බොහොම ස්තූතියි 🎉
@savithrijayasinghe2342
@savithrijayasinghe2342 3 күн бұрын
Very useful information 👌 😊
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 4 ай бұрын
ගොඩාක් ස්තූතියි සර්. දීර්ඝායුෂ ලැබේවා !!! 🎉🎉🎉
@SanathGamage
@SanathGamage 4 ай бұрын
ඔබේ පැතුම් ඉටුවේවා. ජයග්‍රහණයට දිගටම ගමන් කරන්නට හැකියාව ලැබේවා
@nadeekapriyadarshani9590
@nadeekapriyadarshani9590 4 ай бұрын
@@SanathGamage ❤️🥰
@ThushariDilrukshi-v3n
@ThushariDilrukshi-v3n 4 ай бұрын
ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@youcantoopagelk
@youcantoopagelk 5 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේවගෙ වටිනා දේවල් දෙනවාට 🙏
@SanathGamage
@SanathGamage 5 ай бұрын
ඔබටත් බොහොම ස්තුතියි මෙහෙම කමෙන්ට් කරනවට.
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 5 ай бұрын
ස්තූතියි සර් දැනූවත් කලාට
@SanathGamage
@SanathGamage 5 ай бұрын
බොහොම ස්තුතියි
@DarshaniMaduwanthi-w9d
@DarshaniMaduwanthi-w9d Ай бұрын
මට මොනවා ඇහුවත් ඒ අහන වෙලාවට විතරයි හිත හැදෙන්නේ ,මං මේ දැනුත් වැටෙන්න පුළුවන් උපරිම මානසික වැටිලා ඉන්නේ,මට හිතාගන්න බෑ...මේ විදියට මං චුට්ටක්වත් කැමති නැ මේක මට මහා වදයක් සර්,පිං සිද්ධ වෙයි ඔබතුමාට මාව මේ ගින්දරෙන් මුදව ගන්න 🙏🙏🙏
@Dilsandaru
@Dilsandaru 15 күн бұрын
Pirith ahanna oyata puluwan hema welawema bana ahanna ❤🙏
@MasterMcnyaw
@MasterMcnyaw 15 күн бұрын
Nil katarolu mal 5 k withara unu wathurata dala winadi 5 k thiyala udeta bonna masayak withara.
@DarshaniMaduwanthi-w9d
@DarshaniMaduwanthi-w9d 15 күн бұрын
@MasterMcnyaw ඒ ඇයි ඒ..🤔
@DarshaniMaduwanthi-w9d
@DarshaniMaduwanthi-w9d 15 күн бұрын
@Dilsandaru ම්ම්ම්ම් මං අහනවා..හැමදාම නිදාගන්න කාමරේට ඇවිල්ලත් 🥺😒,
@kusumdias5070
@kusumdias5070 7 күн бұрын
ඔබ බය වෙන්න එපා.මගේම කෙනෙකුට මෙය හරිම තදින් තියනවා.අපි ඉන්නේ යුරෝපයේ රටක.මෙහේ වැඩිපුර (මාස 9ක්ම ඉර නෑ.) ඔඩ නිතරම ඉල එලිය ගන්න.ඇවිදින්න.සිංදු අහන්න.භාවනා කරන්න ටික ටික පුරැදු වෙන්න.(අමාරැයි) ඒක් උත්සාහ කරන්න.අත් වැඩ කරන්න.මැහුම් වැඩ.පේන්ට්( 'චිත්‍ර ඇදීම) ගෙතිම මේ දේවල් කරන්න.පුලුවන්නම් ශාරිරික වියායාම කරන්න.පිරිත් අහන්න එපා මේ වගේ තත්වයකදී. මේ දේ කරන්න ඉක්මනින් ඔබව සුවපත් වේවි.නිතරම යහලුවන් නෑදෑයන් හමුවී සතුටු වෙන්න.ඔබට නිරෝගි සුවය ලැබේවි .සුවපත්වේවා.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
chapter(5) Lecture (4) part 1
30:18
Seham.S.Al-Fayoumi
Рет қаралды 5
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН