මෙන්න මේ විදියට නිදා ගත්තොත් ගොඩක් ලෙඩ නිකන්ම හොද වෙලා යනවා | ඔබ පුදුම වේවි!! - Sanath Gamage

  Рет қаралды 250,635

Arogya - ආරෝග්‍යා

Arogya - ආරෝග්‍යා

2 жыл бұрын

මෙන්න මේ විදියට නිදා ගත්තොත් ගොඩක් ලෙඩ නිකන්ම හොද වෙලා යනවා | ඔබ පුදුම වේවි!!
Sanath Gamage

Пікірлер: 280
@harshanisandeepa214
@harshanisandeepa214 Жыл бұрын
ඔබ තුමාට මගෙ නමස්කාර වේවා .මන් අරාබි රටෙ වැඩ කරන්නෙ .මගෙ සරිරෙ නිතරම වේදානාව ,තුනිටියෙ අමාරුව ,උරිහිස් ආමාරුව,දනිස් ආමාරුව ,එවගෙම මගෙ අත්වල ඇගිලි හිරිවැටිම ඔබතුමාගෙන් මන් බලාපොරොත්තු වෙනවා යම් කිසි පිලිතුරක් ,බුදු සරනයි
@titusdayarathne8876
@titusdayarathne8876 Жыл бұрын
සර් මට සැහෙන කාලයක සිට නීන්ද නොයම ම පීලිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇත පාතිකර කලත් සුවයක් නැ කරුණාකර පාතිකරයක් කීයන්න
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 Жыл бұрын
මම ඉතාමත්ම ගෞරව කරන මහත්මයෙක් ඔබතුමා බොහොමත්ම පින් ඔබතුමාට බුදු සරනයි ජයවේවා🙏🙏🙏
@deepthichinthakapulasinghe1611
@deepthichinthakapulasinghe1611 Жыл бұрын
අනේ මංදන්නේ නැ දවසේ පැය විසිහතරෙන් ඔිනම පැයක නිදාගන්න පුළුවන් මට විතරද ? 😝😝🤔🤔🤔
@poornimaselliah464
@poornimaselliah464 Жыл бұрын
මං නම් ඉස්සර ඉස්කෝලේ කාලේ නිදා ගන්නවා වැඩී කියලා අපේ අම්මා තාත්තා හැමදාම බනිනවා, ඒත් මං නම් බැනූම් අහගෙන හරි නිදා ගත්තා, අද නම් නින්ද කියන එක අහලක වත් නෑ, ආසාවට නින්දක් නෑ, දැන්නම් හිතෙනවා හොද වෙලාවට ඒ කාලෙ බැනුම් අහගෙන හරි නිදා ගත්තෙ කියලා😂😂අඩු තරමින් එදා හරි නිදා ගත්තා නෙ,
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 Жыл бұрын
සමහර අය කියනවා උතුරට හිස දාලා කවදාවත් නිදා ගන්න එපා කියලනෙ මනස ව්‍යාකූල තාවයට පත්වෙනවා කියලා ඒක නිවැරිදිව පහදා දෙන්න මහත්මයාණනි
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 Жыл бұрын
ඒක තමා අපේ ලංකාවේ කැබිනට් එකේ අයත් කට ඇරගෙන නිදාගෙන ඉන්නෙ
@thissakumara3064
@thissakumara3064 Жыл бұрын
💐 සර් ඔබ තුමාට බොහොම ස්තුති දැනුවත් කිරිමට හරිම අර්ථවත් කතාවක් ඔබ තුමා ඇතුලු පවුලේ සියලු දෙනාටත් ලෝකවාසීන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා . තෙරුවන් සරණයි , ජෙසු පිහිටයි , අල්ලා දෙවියන්ගේ පිහිටයි .
@Sawarna-tv7iz
@Sawarna-tv7iz Жыл бұрын
Ane ම්ට නින්ද හරිම හොරයි
@madhushashi9244
@madhushashi9244 Жыл бұрын
🙏 ස්තුති මහාත්තයා මේ වැඩසටහන නරබන්න සලස්වා දීම ගැන ඒ වගේම විශ්වයේ මාතාවට ස්තුති 🙏
@dimuthusandaruwan6411
@dimuthusandaruwan6411 Жыл бұрын
බොහොම ස්තූතිය සර් මගේ ජිවිතේ දැන් බොහොම ලස්සනට ගත කරනවා සර්ගේ වචන මට ලොකු හයියක් 🌍🙏
@mabelwanninayaka5922
@mabelwanninayaka5922 Жыл бұрын
ගොඩක් වටිනා , ගොඩක් දෙනෙක් නොදන්නා, කාටත් ප්‍රයෝජන වත්, සාකච්චාවක්, ගොඩක් ඉස්තුති යි, තෙරුවන් සරණයි,
@ramyadesilva3469
@ramyadesilva3469 Жыл бұрын
ඉතාම වැදගත් තොරතුරු...ඔබතුමාට ස්තුතියි බෙහෙවින්ම..🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගී භාවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 Жыл бұрын
ඔබතුමාට බොහොම පිං ...හරිම වැදගත් උපදෙස් ට්කක්...තෙරුවන් සරනයි 🙏🙏🙏
@sarathkumara2254
@sarathkumara2254 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට බොහොම ස්තුතියි...ජයවේවා....K.S.A
@mudithasubashini3172
@mudithasubashini3172 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් ස්තූතිය ඒ දැනුවත් කිරීමට ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
වටිනා ඔවදන් ටිකක් ගෙන දුන්නා හැමෝටම බොහොමත් ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා බුදු සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏💗💗💗💗💗💫💫💫💫💫
@amandahettithanthee6845
@amandahettithanthee6845 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට....ජීවිතේට බොහොමත්ම වටිනා කරුණු ටිකක්....ඔබට දීර්ඝායුෂ වේවා....!!!
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 101 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 83 МЛН