දැන්වත් හැදියන් 4 | Danwath Hadiyan 4 | Siril Videos

  Рет қаралды 618,668

Siril Ayya

Siril Ayya

Күн бұрын

Пікірлер: 1 200
@samiddhi_gunathilake
@samiddhi_gunathilake 2 жыл бұрын
පාලිතයගෙ ජීවිතේ සතුටුම වීඩියෝ එක 😂❤
@sadewnimanthajayaweera5761
@sadewnimanthajayaweera5761 2 жыл бұрын
😂g😂😂ğ
@indikapiyalsiri1
@indikapiyalsiri1 2 жыл бұрын
අනිවා..
@theslexploresonalimbulana
@theslexploresonalimbulana 2 жыл бұрын
ඒත් කනේ පාරක් වැදුනානේ..😁😁😁😁
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ඒ සතුට වැඩිකල් තියෙන්නේ නෑ.. 🤣😍
@kavindadilshan9074
@kavindadilshan9074 2 жыл бұрын
Sirawatama 😂
@thevinduwickramathunga.1350
@thevinduwickramathunga.1350 2 жыл бұрын
මයිනගෙ කතාව 10පාරකට වඩා බැලුවා video සේරම කොච්චර බැලුවත් එපා වෙන්නෑ😂😂😂🤘🤘🤘
@liyanagebandulatha1200
@liyanagebandulatha1200 Жыл бұрын
Niyamai me chandler eka
@chamikarabandara1598
@chamikarabandara1598 2 жыл бұрын
මන් 2015 ඉදන් සිරිල් අයියගේ වීඩියෝස් බලනවා ..ඒ කාලේ ඉදන් සුපිරි ..❤️‍🔥 1 million ගහන්නම ඕනේ චැනල් එකක් 👌
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
ජය වේවා....!! 🙏 💝
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
ආතල්😂❤️
@ClashGamerMK
@ClashGamerMK 2 жыл бұрын
පාලිතට ගහපු කනේ පාරවල් ටික කියලා වෙනම video එකක් හදන්න පුලුවන්🤣🤣🤣🤣🤣😍
@sandun2136
@sandun2136 2 жыл бұрын
😂😂agreed 😂
@kalharavlogs..9596
@kalharavlogs..9596 2 жыл бұрын
අම්මපල්ල මචං...
@madusankaudara7319
@madusankaudara7319 2 жыл бұрын
සිරාවටම
@raveen1992
@raveen1992 2 жыл бұрын
Sira ban
@36niroshan
@36niroshan 2 жыл бұрын
Mekata hariyana track eka believer track eka.
@samaelshen
@samaelshen 2 жыл бұрын
"ඩස්පි සිරිල්" හරිනේ අහගත්තා! ඇරියස් කවර් කර ගන්න {තාත්තා කරපු ඒව නොකරන නිසා} පාලිත අයියා ට තාත්තා{සිරිල් අයියා} හැමදාම කනේ පාර ගහල තියෙන්නේ! 🤣නියමයි සමන් සර් තමා හොඳටම කළේ අදනම් 😅❤️🔥
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
බොක්ක 😍😍
@samaelshen
@samaelshen 2 жыл бұрын
@@SirilAyya 😊❤️✌️
@pathumthilinafernando4842
@pathumthilinafernando4842 2 жыл бұрын
සර් අපේ අම්මගෙ නම මල්කාන්ති නෙමෙයි 😂😂😂😂😂😂😂😂
@suvinduachintha6050
@suvinduachintha6050 2 жыл бұрын
"තමුසෙගේ විනය හදන්න ගිහිල්ලා මට විනය පාලක කමත් එපා උනා"😂😂😂😂😂😂😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ඇත්තනේ ඉතිං 🤣
@MALHARA-wq4sb
@MALHARA-wq4sb 2 жыл бұрын
ආසම episode එකක් "දැන්වත් හැදියන්" 😂💔 අපෙ අම්මත් හැමදාම මට කියනවා 😄
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අම්මා මොකද කියන්නේ? 😍🙆
@MALHARA-wq4sb
@MALHARA-wq4sb 2 жыл бұрын
@@SirilAyya දැන්වත් හැදියන් කියලා 😂💔
@KanchuKa
@KanchuKa 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@Sanjayar123
@Sanjayar123 2 жыл бұрын
මෙම මහත්වරුන් 3 දෙනා ශ්‍රී ලංකාවේ අංක 1 විදුලි සංදේශ සමාගමේ මනා සුදුසුකම් ලත් ඉංජිනේරුවන් වෙති. අපි ඔබට සුභ පතනවා
@Mr.DCL_Memes
@Mr.DCL_Memes 2 жыл бұрын
ජය වේවා....!! 🙏 💝
@shadowfighter2023
@shadowfighter2023 2 жыл бұрын
Dialog එකේ ද?
@sunna_diaries
@sunna_diaries 2 жыл бұрын
Pl boru nokiya
@fr_ANJA
@fr_ANJA 2 жыл бұрын
පට්ටම සිරිල් අයියා 😂 ....පාලිතට ගහන කනේ පරවල් 😂😂♥️🤝🤟
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
😍😍🤣🤣
@rashmikaroosandu8142
@rashmikaroosandu8142 2 жыл бұрын
උඹලගෙ වීඩියෝ නැතුව වැඩක් නෑ බං. සතියකට එකක්වත් දාපං බං අනිවාර්යයෙන්. දැංවත් හැදියන් episode 100ක්වත් ඕනේ 💜💜💜
@itzpradiya
@itzpradiya 2 жыл бұрын
Kanatah ghapan aruge
@rashmikaroosandu8142
@rashmikaroosandu8142 2 жыл бұрын
@@itzpradiya 🙈🤣🤣🤣
@kalingasrinath6315
@kalingasrinath6315 2 жыл бұрын
Yep 😌❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
උපරිම ට්‍රයි එක දෙනවා බොක්ක.. ❤️❤️
@rashmikaroosandu8142
@rashmikaroosandu8142 2 жыл бұрын
@@SirilAyya 😍😍😍 Thank you
@kumarawillorage7004
@kumarawillorage7004 2 жыл бұрын
කනේ පාර නැතුව වැඩක් නැ.ඊලග එකෙ පාලිතට කන රහා දිලා කරමු .😂😂😂😂😂😅😅😅😅😓😓😆😶සුපිරි
@FactTube10-e8l
@FactTube10-e8l 2 жыл бұрын
Ammo suprise ❤🌝🍺 🤣 අද සිරිල් අයියට උන දේට කුරිරු සතුටක් දැනුනෙ 🤣🤣🌝 හොද වැඩෙ සිරිල් අයියෙ බොට 🤣🤣🤣❤❤
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
හරි හරි ඊළඟ එකේදි බලාගමුකෝ 🥺🤣
@copypaste2879
@copypaste2879 2 жыл бұрын
සිරිල් අයියට උඩ තියාගෙන බනින්න චාන්ස් එකක් හම්බුනා නේද අම්මෝ පට්ට ඒක😂😂😂😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
Thanks මචං 😍😍
@sasiruwijesekara8712
@sasiruwijesekara8712 2 жыл бұрын
දැන්වත් හැදියන් part 5 එකත් ඉක්මනටම ඕනේ. 😂
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
සුබ දවසක් ඔබට.රෝහල් හෙද නිලධාරියෙක් වන මම රාජකාරී විඩාව පසෙකලා දැනුමට යමක් එකතු කිරීමට පොඩි චැනල් එකක් පටන් ගත්තා.එහි අන්තර්ගතය හොදයි නම් ඔබගේ නොමසුරු සහයෝගය ලබා දී අප සමග එකතු වන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි..❤️🇱🇰🙏
@induwarapeiris4163
@induwarapeiris4163 2 жыл бұрын
මේකේ 1,2,3 බලලා පැයක් ගියේ නෑ. සිරිලෝ 😂😂❤
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
අදනම් කුරිරු සතුටක් මටත් ආවා ... පාලිත ගොඩේ ගොඩ. මාර සතුටුයි ඈ... සිරිල් අයියා අදනම් නාගෙන අනාගත්තා නෙහ්හ්....
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
පොඩ්ඩක් නෝන්ඩි වුණා ඉතිං 🥺🥺🤣
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
@@SirilAyya හේ...හේ...
@Santhose45
@Santhose45 2 жыл бұрын
මරු සිරිල් අයියේ.. ඔයාගේ ඇක්ශන් පට්ට.... ඔයාලයි ටීම් එකම සුපිරි...💪❤
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි මචං 😍
@dushan2526
@dushan2526 2 жыл бұрын
අද පාලිතට සාධාරණයක් කරලා තියනවා සිරිල් අය්යා 😂❤️ එලකිරි ආ දිගටම වීඩියෝ දාන්න අපි ආසාවෙන් බලනවා
@vimukthidilshan3400
@vimukthidilshan3400 2 жыл бұрын
අද සිරිල් අහගත්තා.. 😂😂 දැන් කොහොමද සිරිල්.. රෙදි ගැලවෙනකොට සැපද.. 😂😂
@sanduperera2455
@sanduperera2455 2 жыл бұрын
දොරේ ප්‍රශ්නයක් තියෙනවා නම් ගෘහ මූලිකයා හැටියට බලාගන්න ඔන 😂😂
@chamithhirushan422
@chamithhirushan422 2 жыл бұрын
හරිනේ ඕකටනෙ දැගලුවේ.😂😂😂 පටිසංකාමී පිණ්ඩපාතං
@thalaremixedproduction
@thalaremixedproduction 2 жыл бұрын
හැබැයි උබලැ එවට සිරාවට හිනා යනෝ❤️🖤 සමහර අය ලක්ශ ගනන් වියදම් කරලා කරන්නේ හිනා යන්නැ🙂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
😍😍😍😍
@imasha2811
@imasha2811 2 жыл бұрын
මරු සිරිල් අයියෙ මම ආසම පාලිත ට ආදරෙයි❤️❤️ ගුඩ් ලක්❤️❤️
@mrmathiya
@mrmathiya 2 жыл бұрын
අම්මෝ 😂😂😂මේකනම් පිස්සුවක් 😂😂සුපිරී සිරිල් අයියේ කියල වැඩක් නෑ ඉතින් 🙈😹😹
@malindachamikara
@malindachamikara 2 жыл бұрын
සිරාවට හෙටක් ගැන හිතල ජීවත් වෙන්න බැරි වෙලාවක මේව මරු අප්පා ටික වෙලාවකට හරි ප්‍රශ්න අමතක වෙනවා ,ත්ං ayiyala
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තෑන්ක්ස් මචං ❤️
@ashx6363
@ashx6363 2 жыл бұрын
හම්මො තැන්කිව් ඇ 😊. අවුලෙන් හිටපු වෙලාවෙ පොඩ්ඩක් හිනා උනා 😂
@sachii_97
@sachii_97 2 жыл бұрын
මඟ එන ටිකේ හරි පාලිතට පාරක් ගහපු එක ලොකු දෙයක් 😂♥️
@sarangadilshan7476
@sarangadilshan7476 2 жыл бұрын
නිරන්දික දෙයියෝ....😍❤🙏🏻 chemistry legend 😎❤ දැන්වත් හැදියං සිරිල් අයියෙ...😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
🤣😍😍
@menurasasmitha6314
@menurasasmitha6314 2 жыл бұрын
අයියෝ පාලිත...දැන්වත් හදියන් මචං... නැත්තං උබට හැමදාම කනේ පාර තමයි...
@thilakshanapubudu8052
@thilakshanapubudu8052 2 жыл бұрын
අඩේ මේ දවස එනකන් බලාගෙන හිටියේ සිරිල් අයියේ ❤❤❤❤5 ත් ඕනි හොදේ ❤
@chamathmalisha5474
@chamathmalisha5474 2 жыл бұрын
දැන්වත් හැදියන් 5 ත් ඕනේ සිරිල් අයියේ 🥰
@tutuyash
@tutuyash 2 жыл бұрын
ඕයි සිරිලයියේ 😂😂 මේ දැන්වත් හැදියන් සීරීස් එකදිගටම කරන්න
@AmazingB9205
@AmazingB9205 2 жыл бұрын
Ammo සුපිරියක් සිරිල් අයියේ 😂❤
@hashanmadushanka8471
@hashanmadushanka8471 2 жыл бұрын
පාලිතයට ගහන කනේ පාර නැතුව වීඩියෝ එකෙන් වැඩක් නෑ 😂😂👋
@seanperera4867
@seanperera4867 2 жыл бұрын
සිරිල් අයියාගෙ ආසම සීරිස් එක දැන්වත් හැදියන් episodes 5,6,7.... දිගටම බලාපොරොත්තු වෙනවා 😂😂😂👌🔥🔥❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
එකෙන්ම ❤️
@pahan2018
@pahan2018 2 жыл бұрын
Ow ඈ දිගටම ඕනේ කෝපි කඩේ වගේ කොටස් 2000ක් විතර ❤
@taprobaneonlineshopping
@taprobaneonlineshopping Жыл бұрын
​@@SirilAyyaසීරිස් එක දිගටම ඕන
@pasindu_amanda
@pasindu_amanda 2 жыл бұрын
සිරිල් අයියගේ "දැන්වත් හැදියන්" සීරිස් එක එක නම් ඉතින් සුපිරියක් තමයි..සුභ පැතුම් සිරිල් අයියා 🤝
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි බ්‍රෝ 😍❤️
@pasiya04
@pasiya04 2 жыл бұрын
සුපිරියක් තමයි 🌚 දැංවත් හැදියං 5ත් ඕන ♥️
@A.J.ayosh-ps5bx4ib7k
@A.J.ayosh-ps5bx4ib7k 2 жыл бұрын
අම්මෝ යකෝ.😂😂😂😂😂😂උබල හිනාස්සවල මරන්න ආපු සෙට් එකක්😂😂😂❤❤එලම
@3rdeyecreation007
@3rdeyecreation007 2 жыл бұрын
මේ පාර සිරිල් අයියා තමයි ලෙෆ්ට් උනේ... පාලිතට සතුටු දවසක්
@dailytvshow3335
@dailytvshow3335 2 жыл бұрын
ඈ යකෝ,තෝ මල්කාන්තිව බැන්දේ නැද්ද? එච්චර දෙයක් කරලා ඇතෑරියද? අම්මෝ සිරාවටම ඒක😂😂😂 Superb Script,Keep it up @SirilAiya
@janakasamarasekara5151
@janakasamarasekara5151 2 жыл бұрын
Sirilo, නියමයි, සිරිල් කිව්වොත් ඉතින් එලම තමයි
@kumuthumatheesha7119
@kumuthumatheesha7119 2 жыл бұрын
අද තමයි තාත්තා කොර වුනේ 😂😂😂💔 අම්මො ඒක , ආදරයයි සිරිල් අයියා ❤❤
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි අපිත් 😍😍
@isurujayathilaka6227
@isurujayathilaka6227 Жыл бұрын
Maru
@nethumsankalana2129
@nethumsankalana2129 2 жыл бұрын
දැන්වත් හැදියන් series eka nn masterpiece ekak siril ayye😂❤️
@slcricketvideos4362
@slcricketvideos4362 2 жыл бұрын
නිරන්දික සර් පට්ටෙට උගන්නනව සර් හරි හොදයි.... 😍😍😍
@gangulaluthge1213
@gangulaluthge1213 2 жыл бұрын
අඩෝ මරු මරු 👌 ආතල් නම් සිරිල් තමයි 😹😹
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
Episode 5 එකේදි පාලිතයට මොනවා කියලා බනියිද😂
@krishanmadusanka7439
@krishanmadusanka7439 2 жыл бұрын
අඩෝ මරු 👌 හිනාවෙලා පන යනවා 😂😂😂❤️❤️❤️❤️❤️
@janithprasanna6260
@janithprasanna6260 2 жыл бұрын
අද වීඩියෝ එක බලද්දිනම් කුජීත සතුටක් ආව 😂😂😂😂👍
@udarasan8216
@udarasan8216 2 жыл бұрын
අද තමා පාලිත පලවෙනි පාරට බොන්නෙ.සතුට සමරන්න 😂
@dumiff6298
@dumiff6298 2 жыл бұрын
අම්මෝ සිරිල් අයියනම් ඉතින් ආතල් තමයී ආදරෙයි 😁❤️ #No1
@dkavi
@dkavi 2 жыл бұрын
හම්මේ සිරිලගෙ රෙදි ලෙෆ්ට්. අර කම්මුල් පාර නම් පාලිතයට ඇත්තටම වැදුනා නේහ් 🤣🤣
@pp_gayan
@pp_gayan 2 жыл бұрын
කලින් කනේපාරවල් කාපු එකේ arrears cover උනා🤣🤣
@ChathraWijesinghe
@ChathraWijesinghe 2 жыл бұрын
කුරිරු සතුටක් තියෙන්නේ පාලිතයට කරපු දේවල් වලට. හොඳ වැඩේ 😁🤣🤣🤣
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
🤣🤣🤣🤣
@tektok6630
@tektok6630 2 жыл бұрын
අම්මො අම්මො මග බලන් හිටපු විඩියෝ එකාක් 😍👍
@මනුගුණදම්
@මනුගුණදම් 2 жыл бұрын
"තමුසෙගෙ විනය හදන්න ගිහින් මට විනය පාලකකමත් එපා උනා"🤣🤣🤣🤣🤣😁😁😁😃😃
@wanniplays
@wanniplays 2 жыл бұрын
ආ comment කියවන්න ආවද? පල යන්න මෙතනින් පල . උඩින් පල්ලෙන්වත් කියවන්න එපා පල 😅
@darshanachathuranga272
@darshanachathuranga272 2 жыл бұрын
ඉදල ඉදල සුපිරියක්ම තමයි දෙන්නේ😁😁😁😁
@CKSongHouse
@CKSongHouse Жыл бұрын
🤣🤣🤣 ඒක පට්ට ඕයි 🤣🤣🤣
@mithunkavishka5493
@mithunkavishka5493 2 жыл бұрын
😂😂😂 බලන්න කලින්ම දැම්ම
@falvlogs6799
@falvlogs6799 2 жыл бұрын
පට්ට සිරිලෝ..ආදරෙයි සෙට් එකට..මේ සිරියස් එක තමා සිරිලගේ හොඳම..❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි කොල්ලො 😍
@dilshanfernando8755
@dilshanfernando8755 2 жыл бұрын
අම්මෝ සුපිරියක් සිරිල් අයියේ .....😂😂😂😂😂💚💚
@malisha0250
@malisha0250 2 жыл бұрын
"සර් අපෙ අම්මගෙ නම මල්කාන්ති නෙමෙයි.." 🙉🤣💔
@dilshandhananjaya9405
@dilshandhananjaya9405 2 жыл бұрын
අඩෝ අඩෝ " දැන්වත් හැදියන් " තමයි මරුම😂
@lasithadilshan75
@lasithadilshan75 2 жыл бұрын
0:24 ආවේණික කම්මුල් පහර 😌😏🤭🤭🤣😂
@DineshOnline
@DineshOnline 2 жыл бұрын
අද තමයි පාලිතට නින්ද යන්නේ ❤️❤️🤣🤣 සිරිල් අයියා ඔයා අද බ්ලාස්ට්🤣🤣❤️❤️
@isurugeeganage9391
@isurugeeganage9391 2 жыл бұрын
අම්මෝ සිරිල් අයියා ඒක නම් සුපිරියක් 😂❤️
@methuselah9044
@methuselah9044 2 жыл бұрын
සිරිල් අයිය නම් ඉතින් සුපිරියක් තමා❤️❤️
@akunaajasnah9300
@akunaajasnah9300 2 жыл бұрын
පාලිතටත් සතුටුයි අපිටත් සතුටුයි😂♥️
@colourtubex
@colourtubex 2 жыл бұрын
නියමයි සිරිල් අයියා..❤️😊
@shanithudayantha8959
@shanithudayantha8959 2 жыл бұрын
Subscribers මිලියනයක් එන්න ඕන චැනල් එකක් ❤️🥺
@DRJ1981
@DRJ1981 2 жыл бұрын
අනිත් youtube වගේ,, කොපි නෑ ,, අලුත් නිර්මාණ කරන එක නියමයි ආඩම්බරයි ,,, බලන්න ආසයි ,, ජයවේවා සහෝදරයා
@Denuwankaushaka
@Denuwankaushaka 2 жыл бұрын
ජයවේවා සිරිල් අයියා 🔥🔥ඒක මරූ
@kdproducts98
@kdproducts98 2 жыл бұрын
පාලිතයා ගොඩ ගියාමයි 😁❤️
@udarasarathchandra7268
@udarasarathchandra7268 2 жыл бұрын
උබලගෙ videos අවංකව බැලූව, politics කරන්න ගත්තට පස්සෙ එපා උනා, දැන් නමි බලනෙම නැති තරමි... sorry machan Ekko you tube karapan Naththam politics karapan..
@raweendeelaka8040
@raweendeelaka8040 2 жыл бұрын
පාලිත ගුටි කෑමෙන් බේරැනා🤣..... දැන්වත් හැදියං තමයි මං ආසම එක ...... Good luck සිරිල් අයියෙ😍
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 2 жыл бұрын
නියමෙට නියමයි අන්න ඇත්ත තේරුම් ගැනීම ගැන ආඩම්බරයි... ඇත්තටම ලංකාව කෑවේ අපේම නාකි පරම්පරාව, ඒ පරණ මිනිස්සුන් වගේ නෙමෙයි අද යෞවනය ඉතා බුද්ධිමත්!!! ඒ වුනාට වැඩේ උන්ට කෙලින් යන්න බැහැ රටේ පරණ නාකි set එකත් එක්ක 🥲🥲😪😪...
@Ni-Yo02698
@Ni-Yo02698 2 жыл бұрын
100% agreed 🤝
@codniki
@codniki 2 жыл бұрын
100% true
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
❤️❤️❤️
@anjanadilshan
@anjanadilshan 2 жыл бұрын
ආදරෙයි සිරිල් අයියේ..💖
@pira477
@pira477 2 жыл бұрын
හිනා කාලා මැරෙනවා බං. පට්ටම පට්ට
@sampathlathapattu797
@sampathlathapattu797 2 жыл бұрын
සිරිල් අයියගෙ කනේ පාර තමා ❤️
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
නියමායී........දවසක 01million ගහන්න ඕන තවත් චැනල් එකක්❤️🇱🇰🙂💯👍
@sithumbandara8371
@sithumbandara8371 6 ай бұрын
Recommended 🎉❤
@kavindudhirushan9260
@kavindudhirushan9260 2 жыл бұрын
" Nirandika sir" Best for CHEMISTRY❤️
@malshasathsara1631
@malshasathsara1631 2 жыл бұрын
ආසම සෙට් එක ආසම වීඩියෝ ටික "දැන්වත් හැදියන්" 😍❤️🔥 ජයවේවා සිරිල් අයියේ 🤙☝
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ජයවේවා 😍😍😍
@kavindusankalpa4170
@kavindusankalpa4170 2 жыл бұрын
නියමායී........දවසක 01million ගහන්න ඕන තවත් චැනල් එකක්❤️🇱🇰🙂💯👍
@shalikalakshanrathnayaka6892
@shalikalakshanrathnayaka6892 2 жыл бұрын
ආසම episode එකක් " දැන්වත් හැදියන් " මරු ආ ❤ නියමයි සිරිල් අයියේ ❤❤❤
@dlr1991
@dlr1991 2 жыл бұрын
සිරිල් අය්යේ ආදරෙයි... පට්ට වැඩක් 5ත් ඕනිඔ
@slnggaming3348
@slnggaming3348 2 жыл бұрын
පව් බං අරූ හැමදාම ගුටි කනවා😂😂
@odithaanoga6124
@odithaanoga6124 2 жыл бұрын
soooooo satisfying 😂😂😂😂
@h.m.s.d.herath7823
@h.m.s.d.herath7823 2 жыл бұрын
පලයන් යන්න.😹 මරු සිරිල් අයියේ ❤️
@akilawithteembro
@akilawithteembro 2 жыл бұрын
මේ සීරීස් එකට තමා මම ආසම
@thenukahirumal6713
@thenukahirumal6713 2 жыл бұрын
සිරාවටම මාත් 😂👍😍
@chanuka2370
@chanuka2370 2 жыл бұрын
මාත් පාලිතට ගහනවට කැමති නෑ
@akilawithteembro
@akilawithteembro 2 жыл бұрын
@@chanuka2370 😂 මේ පැත්තෙත් එන්න සබ්ක්‍රයිබ් කරලා
@moneeshemalmike6349
@moneeshemalmike6349 2 жыл бұрын
මල්කාන්තිගේ සීන් එක තම්‍යි මරුම😂
@erangalochana4417
@erangalochana4417 2 жыл бұрын
බැච් එකේ කොල්ලෙක්ගේම ඇඩ් එකක් . සිරිල් මරු.. සතුටුයි .. ❤️
@indikalakmal2383
@indikalakmal2383 2 жыл бұрын
දොරේ ප්‍රශ්නයක් නම් තමුසෙ හදාගන්නවා 😂
@darshanawickramasinghe8895
@darshanawickramasinghe8895 2 жыл бұрын
මේක තමා හොදම "දැන්වත් හැදියන්" ඒපිසෝඩ් එක.
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
එළම 😍😍😍
@kaveenhewage1968
@kaveenhewage1968 2 жыл бұрын
යමුනා ටීචර්ට CD මාට්ටු වීම කෙසේ වෙතත් සංගීත කාමරේ සෙල්ලම නම් අපි දන්නව. 😁ඉස්කෝලෙ කාලෙ වෙච්ච ඇත්තම සීන් නේ? 😁❤️
@smoonline2503
@smoonline2503 2 жыл бұрын
අම්මෝ සිරිලෝ.. මිනිස්සු හිනස්සල මරන්න එපා ඕයී... පට්ට... 👌👌
@user-TEKA
@user-TEKA Жыл бұрын
ආයෙ මුකුත් නැ 😂😂😂මරු විඩියො එක..සිරිල් අයියා😂😂😂😁
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 43 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 42 МЛН
හෝඩුවාව | The Clue | Siril Videos
10:12
Siril Ayya
Рет қаралды 610 М.
කසාද බැඳල | Kasada Badala | Siril Videos
10:17
Siril Ayya
Рет қаралды 700 М.
සැබෑ ආදරය | Saba Adaraya | Siril Videos
14:50
Siril Ayya
Рет қаралды 683 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 25 МЛН