හෝඩුවාව | The Clue | Siril Videos

  Рет қаралды 610,621

Siril Ayya

Siril Ayya

Күн бұрын

Director - Janitha Rupasena
Concept & Script Writer - Janitha Rupasena
DOP and Edit - Sheran Yodasinghe
Cast - Janitha Rupasena
Jatila Manage
Nadith Nupearachchi
#siril #hoduwawa #newEpisode

Пікірлер: 1 600
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අම්පාරේ පාලිත කලින් වැඩ කරපු තැන මැරිච්ච මහත්තයගෙ නම මතක ද? 😀 (කළින් video එකක්)
@mr_morgan_gaming
@mr_morgan_gaming 2 жыл бұрын
අඩේ, ඒ එකකට එකක් සම්බන්ධ සීන් එක නම් ෆට්ට creative ආ.. දැක්ක සුපිරිම team එකක්.. 200k sub වෙනක්න් බලන් ඉන්නෙ❤😘
@ishanmaneesha8948
@ishanmaneesha8948 2 жыл бұрын
ජයසේකර 🙂
@desilva4832
@desilva4832 2 жыл бұрын
Manthrii thuma, jayasekara
@nimmigeorge1991
@nimmigeorge1991 2 жыл бұрын
ජයසේකර,.... 😁
@rajanthaobeysekara8525
@rajanthaobeysekara8525 2 жыл бұрын
eka amathaka wenawada yakow !!!!!!!! Jayasekara
@SLVLOG
@SLVLOG 2 жыл бұрын
එක මරු.. සිරිල් අයියා හැමතිස්සෙම හොඳ script එක්ක වැඩ කරන එක නියම වැඩක් ❤️❤️ අපි ලංකාවේ කැමතිම චැනල් එක 🙏🙏🙏 වෙලාවකට පාලිත පව්🤣 shoot එකට හරි ඒ ගුටි කන ගුටි කෑම 🤣🤣
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් බ්‍රෝ ❤️😍
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
@@SirilAyya බ්‍රෝ නෙවේ අබියද කොහෙද 😂 අර හුරතල් ගෑනු ළමයා මතකද
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 жыл бұрын
පාලිත හැමදාම කනවා ..ඌට තමා වැඩියෙන් ගෙවන්න ඕනි හැමදාම 😍😍😍
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
🤣🤣🤣
@winnervoicestudio-bma
@winnervoicestudio-bma 2 жыл бұрын
@@SirilAyya guti kaalath ඌට අඩු පඩි 😀😀😀😀😀
@uviya3965
@uviya3965 2 жыл бұрын
යකෝ අර ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක්ට නේද කන පැලෙන්න ගහන්නේ 😂😂 අම්බේ ආතල් කිව්වොත් සිරිල් අයියා තමයි එකෙන්ම....😂😂😂 ආදරෙයි සෙට් එකටම...♥️🔥
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි බොක්ක 😍❤️
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 2 жыл бұрын
මටනම් ඉතින් jokes වලින් උඩින්ම ඉන්නේ සිරිල් අයියා තමයි 😍😍😍
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් බොක්ක 😍❤️
@supunpemachandra6082
@supunpemachandra6082 2 жыл бұрын
සිරිල් කියන්නෙ හාවෙක් නෙවෙයි.... ප්‍රවීණ රංගධර මහේන්ද්‍ර පෙරේරාගෙ ගෝලයෙක්... ඒකයි මේ Videos මෙච්චර ආතල් . ඉගෙනගෙන ගේම ගහන මනුස්සයෙක් ජය 💪
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
❤️❤️❤️
@Voiceofthegod
@Voiceofthegod Жыл бұрын
මහෙන්දර පෙරෙයිරා මොන ගොබ්බ බල්ලෙක් ද???
@sithumrashmika3632
@sithumrashmika3632 Жыл бұрын
ඉතින් කවුද කිව්වේ සිරිල් හාවෙක් කියලා
@supunpemachandra6082
@supunpemachandra6082 Жыл бұрын
@@sithumrashmika3632 sorry මහත්තයො ඔයාගෙන් අහන්න බැටි වුණා මට 😅
@LahiruPathirathna
@LahiruPathirathna 10 ай бұрын
@gastas_cookart
@gastas_cookart 2 жыл бұрын
අවසානයට වෙන දේ බලන කෙනාට ජීවීතේටවත් හිතාගන්න බැරි වැදියට වීඩියෝ එක ඉවර කරන පොරක් සිරිල් අයිය... ආදරෙයි පැලෙන්න😘
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි එකෙන්ම ❤️😍
@jaysparrow7173
@jaysparrow7173 11 ай бұрын
Agreeed
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
පාලිතයට හැර අනෙකුත් කිසිවෙකුට ඒ කනේ පහර නොගැලපෙන බව කරුණාවෙන් සලකන්න...🤣😍❤️ මුන් තුන්දෙනා නම් ආයේ කියලා වැඩක් නැහැ.ඇක්ටින්,ස්ක්‍රිප්ට් එක වීඩියෝ කොලිටිය සුපිරිම එකෙන් තියෙනවා.විදින්න පුළුවන් විදිහට ක්‍රියේටිව් ඒව හදනවාට අපේ හදපිරි ප්‍රණාමය ❤️✊✊
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි මචං ❤️😍
@TharuDew
@TharuDew 2 жыл бұрын
යාලුවෝ ටිකට පාලිත අයියගේ කනත් එක්ක ලොකු තරහක් තීනවා නේද ...😂💔 හිතුවේ නැති අවසානයක් ✌️😇❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
පාලිතගේ කරුමෙ තමයි 🤣😍❤️
@copypaste2879
@copypaste2879 2 жыл бұрын
පාලිතට කනට ගහන වීඩියෝ තව ඕනෙ😂😂😂 කුරිරු සතුටක් එනවා ඒකට😂😂 පට්ට සිරිල් අයියා❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තව ගහමු 🤣😍
@nocomment1884
@nocomment1884 2 жыл бұрын
Tv වල ඉන්න නලුවෝ මොකුන්ද නේද පුයර බබාලා නේ.. බලහන්කෝ මුන්ගේ acting සුපිරි සිරිල් අයියේ 💓💓
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් මචන් 😍❤️
@chamaraya2003
@chamaraya2003 2 жыл бұрын
සිරාවට පට්ට ටැලන්ට්
@chathurangajayasekara8526
@chathurangajayasekara8526 2 жыл бұрын
පාලිත... උඹ පාන්දර 1.30 වෙනකම් අපිත් එක්ක පාදුක්කෙනෙ බල්ලො හිටියෙ... තෝ සමන් මහත්තයට බොරු කිව්ව නේද ගෙදර හිටියෙ කියල... 😂😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
දැක්කනෙ.. ගහලත් මදි 🤣😍
@HasanthaDissanayakeHasu
@HasanthaDissanayakeHasu 2 жыл бұрын
ලංකාවේ මෙතෙක් දැකපු සුපිරිම සුපිරිම සුපිරිම ආතල් එක මේක, සිරිල් අයියා තමා හැමදාම අංක එක.. 😍👌❤️😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ඒ තරම් ආදරයක් ❤️❤️
@nipunbro7365
@nipunbro7365 2 жыл бұрын
බොරු නෙ🌝
@sahanthiwanka8901
@sahanthiwanka8901 2 жыл бұрын
අර පාලිතයට ගහන්නෙ සිරාවටමද ඕයි 💔😂
@sajithrajapaksha2547
@sajithrajapaksha2547 2 жыл бұрын
පාලිතයා දකිද්දිත් හිනා යනවා බන්...😂ජය වේවා සුපිරි ආ....❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් කොල්ලා ❤️😍
@Preethiproductions-
@Preethiproductions- 2 жыл бұрын
මොට්ටයා 😁😁 එක පට්ට
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ප්‍රීති ආදරෙයි ❤️😍
@sahanpriyadarshana750
@sahanpriyadarshana750 2 жыл бұрын
සිරිල අයියගෙ content එක්ක බලද්දි අනිත් උන්ගෙ ඒව මොනවද කියල හිතෙනවා. සුපිරියක් සිරිල් අයියේ ලංකාවෙ හොදම funny content creator 😍❤
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි 😍❤️
@techchannelsriofficial
@techchannelsriofficial 2 жыл бұрын
හපොයි... බයේ බැහැ... සිරිල් අයියා බැලුවම හොදම හොරෙක්....
@krishanthamadusanka2482
@krishanthamadusanka2482 2 жыл бұрын
පාලිතයට ඔහොම ගහන්න එපා බන්..ඌ පව් 😂.නියම acting ඔක්කොමගෙම ..පට්ට ❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් බොක්ක 😍❤️
@samanthapriyankara4700
@samanthapriyankara4700 2 жыл бұрын
සිරිල් අයියා,,,,ළඟදි ඉඳල තමයි වීඩියෝ බලන්න පටන් ගත්තේ.එකෙන්ම සුපිරි.දැන් නම් ඇබ්බැහියක් 💖💖💖💖💖 ජායවේවා😍😍😍😍😍
@thejandinujaya1635
@thejandinujaya1635 2 жыл бұрын
අදත් සුපිරියක්.🤣 සිරිල් අයියා ඇතුලු සෙට් එකම සුපිරියට act කරනවා.ඒ වගේම සෙට් එකම මාතර 💪 කොල්ලො සෙට් එකක් කියල දැනගත්තම පට්ට සතුටුයි ❤️ ජය වේවා! ලංකා⁣ව් number 1 comedy channel එක කියන සෙට් එක මේ කොනට 👍
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි මචං 😍❤️
@mangalaprasadpannila4502
@mangalaprasadpannila4502 2 жыл бұрын
හැම සෙට් එකකම ඉන්නවා දකුනෙ ගැට්ට කිය කියා වැලලෙන එකෙක්
@chamaraya2003
@chamaraya2003 2 жыл бұрын
අඩො මන්ගල උබ මැරුනත් මාතර හරිය !
@mangalaprasadpannila4502
@mangalaprasadpannila4502 2 жыл бұрын
@@chamaraya2003 එල, එල....
@supunhettiarachchi4617
@supunhettiarachchi4617 2 жыл бұрын
හම්බෝ සිරිල් අයියා ඒක😂😂. Best script I saw in youtube in 2022
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
Thanks බොක්ක ❤️😍
@chamikagayan
@chamikagayan 2 жыл бұрын
අය්යෝ පාලිත හැමදාම ගුටි කනවා 😁😁😁 ජයවේවා හැමෝටම නියමයි සුපිරි
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ජයවේවා කොල්ලා 😍❤️
@Allrounderslk
@Allrounderslk 2 жыл бұрын
පාලිත කණේ පාරවල් කන ගානට ගෙවීමක් කළානම් අද කෝටිපතියෙක් 😁
@mrmathiya
@mrmathiya 2 жыл бұрын
අඩෝ 😂අඩෝ 😂😂ඒක මගේ අම්බෝ සිරිල් අයියේ 😂😂😂ඒකනම් පිස්සුවක් 😂😂❤️❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි බොක්ක 😍❤️
@aneth2092
@aneth2092 2 жыл бұрын
මාරම creative බන් . ගොං ආතල් වලට හැරෙන්නවත් බෑ මේව එක්ක සුපිරි බ්න් ♥️🙂 .
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් බොක්ක ❤️😍
@Xenom
@Xenom 2 жыл бұрын
සැමදාම පාලිත ගුටි කන එක තරයේ හෙලා දකිනවා 😹💔
@nimmigeorge1991
@nimmigeorge1991 2 жыл бұрын
අම්මපා,.....!!!!
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
මොනවා උනත් පව් නේද 🤣🤣
@tharushdineth123
@tharushdineth123 2 жыл бұрын
ඩබල එද්දිම සීන් එක තේරුනා 😂
@ashanjay3682
@ashanjay3682 2 жыл бұрын
ඒ පාර නම් පාලිතයාට සිරා වැදුනද කොහෙද 😂😂😂 පට්ට සිරිල් අයීයා 😂😂😂 කලින් video එක link කරපු එකත් පට්ට creative ❤️❤️❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අපේ නෑනේ ඔය බොරු වැඩ.. 🤣 දෙන එක දෙනවා රිදෙන්න 😍❤️
@nuwandissanayake8513
@nuwandissanayake8513 2 жыл бұрын
4:44 පිටිපස්සහින් ඉන්න පොර ගෑස් සිලින්ඩරේ දැකල බය වෙලා යන සීන් එක දැක්කෙ කවුද 😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
හොඳට බලලා තියෙනවා ❤️😍
@nuwandissanayake8513
@nuwandissanayake8513 2 жыл бұрын
@@SirilAyya 😁❤
@jasalwis992
@jasalwis992 Жыл бұрын
උඹලා නම් පට්ට සිරිල් අයියා.... ජයවේවා දැන් බැලුවොත් බලන්නේ උඹලගේ ඒවා විතරමයි.....❤
@rushgunawardena4148
@rushgunawardena4148 2 жыл бұрын
ඇයි බන් පාලිතටම කම්මුලට හහන්නේ.. කී වෙනි පාරද මේ.. සිරිල් පොඩ්ඩක් හිතපන් - Fans from Australia..
@igcas
@igcas 2 жыл бұрын
පාලිතයා ගුටි කනකොට මට හිනා යනවා 🤣🤣🤣
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
පව් කියල හිතෙන්නෙ නැති එකම කෙනා ඔයා 🤣🤣
@igcas
@igcas 2 жыл бұрын
@@SirilAyya 😅😅 අම්මෝ
@andyshihan3035
@andyshihan3035 2 жыл бұрын
හැම වීඩියෝ එකේම අපි කනේ පාර අගය කරනවා නිසා පාලිතයත් හැම වීඩියො එකකම කනවා 😅😅😅💔 ඒ උනාට ඒක නැතිනම් වැඩක්ම නෑ එදාට ආහ් 😅❤️
@deepalmadhawapremarathne1361
@deepalmadhawapremarathne1361 2 жыл бұрын
දවස් දෙකෙන් ඔක්කොම ටික බැලුවා....අවූරුදු පහක වීඩියෝ... සුපිරි ඈ....
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් බොක්ක ❤️❤️
@sciencegate6250
@sciencegate6250 2 жыл бұрын
තාත්විකයි උපරිම.අඩෝ පාලිතයා ගුටි කන්නමද ඉන්නෙ😂😂😂
@vimukthidilshan3400
@vimukthidilshan3400 2 жыл бұрын
අඩෝ අන්තිම ටික.. 🤣🤣 Y fm එකේ prank එකට අහුවුනා නේද සිරිල්.. 🤣🤣🤔
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අහුවුනා කියලද හිතන්නේ 🤣🤣😍❤️
@disidithiranjaya
@disidithiranjaya 2 жыл бұрын
සුපිරි සිරිල් අය්යේ,අමුතුම ආතල් එකක් හැම වීඩියෝ එකකම තිනවා .....❤️
@savithherath9457
@savithherath9457 2 жыл бұрын
මැදක් යද්දි සීන් එක තේරුනා...හැමදාමත් වගේ සුපිරියක් සිරිල් අයියේ ❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් බොක්ක 😍❤️
@manolivera4813
@manolivera4813 Жыл бұрын
සුපිරි තමයි ඉතින්.... 🥴😂😂✌️. Yarns ටයිප් එකේ ජෝක්ස් තියෙන්නේ... නියම ස්ක්‍රිප්ට් හැබැයි.... 😂✌️
@thisarukalpana4910
@thisarukalpana4910 2 жыл бұрын
කනේ පාරවල් නම් සිරාවටම ගැහුවා ඇහ් 😁
@srilanka8080
@srilanka8080 2 жыл бұрын
අඩේ එකියන්නේ සිරිල් අයියේ මේ channel එක business සදහා කරන channel එකක්ද?.මම about එක කියවලා දැක්කේ.(This is official KZbin channel of Siril Ayya. For business requirements) advertisement ගැන කතා කරන්න ද about එකේ number එක තියෙන්නේ?
@DIL_18
@DIL_18 2 жыл бұрын
මරු වැඩේ ඉක්මනට 200k ගහමූ 🤙❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි බොක්ක ❤️😍
@prabathshalitha9803
@prabathshalitha9803 2 жыл бұрын
Quality & creative content as always..!! 🤣🤣👌
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 2 жыл бұрын
සුපිරිම සුපිරිම සුපිරි තව දෙන්න සිරිල් අය්යේ තව ඕනෙ තව ඕනෙ 😅🤣😂😅...
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අනිවා බොක්ක ❤️😍
@maithrisiri
@maithrisiri 2 жыл бұрын
නියමයි පුතා තිර රචනය අනර්ඝයි. සම හරක් ප්‍රසිද්ධ නාට්‍ය වලට වඩා ඇත්තෙන්ම තාත්විකයි. 4:41 ගෑස් එකට බය වෙන එක පවා. ඉදිරියටම සුබ පැතුම්. සිරිල් පුතාගෙ හොඳම එක :-)
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි මාමේ ❤️❤️
@චින්තකලක්මාල්-ඨ3ෆ
@චින්තකලක්මාල්-ඨ3ෆ 2 жыл бұрын
පාලිත වෙනුවෙන් හඩක් නගන්න ඕන...පවු හැමදාම ගුටිකනවා😂😂😂
@janithvidura1494
@janithvidura1494 2 жыл бұрын
පාලිතයට ගහන ඒවා විතරක් දැන්මත් ඇති 😂
@maniys
@maniys 2 жыл бұрын
No words 👌🤟 Adarei injo set ekata ❤
@ruvishans6348
@ruvishans6348 2 жыл бұрын
ගුටිකන පාලිතට සාදාරනක් ඉටු කරන්න.. සිරිල් සීයේ ❤️🙃
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
විනාඩියක නිශ්ශබ්දතාවයක් තියමු 🤣🤣
@ruvishans6348
@ruvishans6348 2 жыл бұрын
ඔවා නම් 🙂🤫🤭
@CharakaAriyawansha
@CharakaAriyawansha 2 жыл бұрын
සිරිලා ගේ ඇතුලට එනකොට මට හිතුණා මොකක් හරි අමතක වෙලා කීයලා😂🤣
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
එල කොල්ලෙක් නේ 😍
@sihinayasoya
@sihinayasoya 2 жыл бұрын
තෙරුවන් සරණයි! යාලුවනේ...☺️ හිත නිවෙන ලස්සන පරණ සිංදු ටිකක් තියේ අපේ චැනල් එකේ ඇවිත් බලන්න.....💚💜️☺️ හොදනම් සහයෝගයක් දෙන්න.....💜️💚☺️😊😊😊😊
@asithasaminda1078
@asithasaminda1078 2 жыл бұрын
සිරිල් අයියේ ඒක වෙනස්ම එකක් හැමදාමත් වගේ සුපිරියක් තමා ජයවේවා.. ❤❤💪
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ජයවේවා කොල්ලා 😍❤️
@asankasandaruwan9806
@asankasandaruwan9806 2 жыл бұрын
ඒ කාලේ ඉදන්ම සුපිරි කන්ටෙන්ට් තියන වීඩියෝ දාන සිරිලට ඇයි සබ් අඩුවෙන්නෙ ..හරිනම් මේ වෙනකොට අඩුම හාෆ් මිලියන්වත් වෙන්ඩ ඔන.එක විනඩියත් ඇති ගොඩයන්ඩ සිරිල්.උබ්ලත් ෆෝචූන් ෆිල්ම් උන්වගේ.විනඩියක් ඇති ගොඩයන්ඩ
@blueoscar6838
@blueoscar6838 2 жыл бұрын
අඩෙිහ්, දැන් සිරිල් අය්යව දකිනකොටත් මට හිනා යනවා...😀😀😀
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
🤣🤣🤣🤣😍😍
@nandanarupasinghe4069
@nandanarupasinghe4069 2 жыл бұрын
දැන් විනී ලගේ පිටපත් අවුල්.... සිරිල් අය්යා සපෝට් එකක් දුන්නා නම් හරි වගේ....
@samiyagaming01
@samiyagaming01 Жыл бұрын
මෙව්වා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සුපිරිම බඩු. මං මේ බලන්නේ කීවෙනි පාරද කියලා මතක නෑ.. සිරිල් අයියාගේ විඩියෝ එකක් ආපුවාම ඔක්කොම ටික බලනවා අයේ. ඒ තරම් සුපිරි. කොච්චර බැලුවත් හිනා යන එක නවතින්නේ නෑ.. ආදරෙයි සිරිල් අයියේ.
@sanduntharaka1706
@sanduntharaka1706 Жыл бұрын
උදේ නැගිටපු ගමන් ගියේ වතුර බොන්නනේ ටොයිලට් එකට ගියේ කොයි වෙලෙද. එවෙලෙම පොලිසියෙන් කියලා ආවනේ.
@යොහාන්නිරෝෂන්
@යොහාන්නිරෝෂන් 2 жыл бұрын
මරු content තියෙන්නේ සිරිල් අයියලාගේ....😂😂😘❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් මචන් ❤️😍
@danushkachamara2401
@danushkachamara2401 Жыл бұрын
සුපිරියක්...හැබැයි අවසානෙ ඔහොම වෙයි කියල මට කලින්ම් හිතුන 😂
@MYGUIDELK
@MYGUIDELK 2 жыл бұрын
චොප්පගෙ පුතත් ඉන්නවා 😂😂😂 මෙන්න මෙහෙ වරෙන් හොරකන් කරන්න දන්නෙ නැති මොට්ටය 😂😂😂 සුපිරි සිරිල් අයියේ... 1Million නෙවේ 1billion ගහන්න ඕනෙ channel එකක් මේක
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි කොල්ලා ❤️😍
@MYGUIDELK
@MYGUIDELK 2 жыл бұрын
@@SirilAyya සිරිල් අයියේ චොප්පගෙ පුතාව දිගටම සම්බන්ධ කරගන්න...
@WorldDeck
@WorldDeck 2 жыл бұрын
පව් පාලිතයා හැමදාම ගුටි කනවා..
@eshanweerakkody9225
@eshanweerakkody9225 2 жыл бұрын
අන්තීමේට ෆූල් suprise 🤣Athal 🤣❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
බොක්ක 😍❤️
@ashentharindu5604
@ashentharindu5604 2 жыл бұрын
මේ වගේ දක්ශයො සෙට් එකකට සබ්ස්ක්‍රයිබස්ලා මදි හැබැයි...ඉල ඇදෙන්න ආතල් දෙනවා කියන්නේ මේ වගේ ස්ක්‍රිප්ට් තමයි..❤️ආදරෙයි තුන්දෙනාටම...
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අහන්නත් සතුටුයි.. ආදරෙයි ❤️
@BanchiLahiru123
@BanchiLahiru123 2 жыл бұрын
හිතුව හැමදේම වැරදියි අන්තිමට නොහිතුවම විදියට අවසානේ පට්ට සිරිල් අයියේ උම්ම්ම්ම්ම්ම්ම්ම්මා
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි කොල්ලා ❤️😍
@AmazingB9205
@AmazingB9205 2 жыл бұрын
පාලිත පව් අප්පා හැමදාම ගුට් කනවා😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
🤣🤣🤣
@pattaz.
@pattaz. 2 жыл бұрын
Hart Attack හැදෙනවා යකෝ😂 අරූගේ කෑගැහිල්ලට...🤣👌
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
බයවුනා සුපිරියටම 🤣🤣
@virajbro5660
@virajbro5660 2 жыл бұрын
සිරිල් අයියගෙ ආතල් වලට ගහන්න පොරක් නෑ youtube එකේ🤣💯🙌
@samaelshen
@samaelshen 2 жыл бұрын
මෙහෙම දෙයක් වෙයි කියාල ලාවට හිතුනා. හැමදාම පාලිත අයියේ කනේ පාර කන්නේ දැන් චොප්පෙගෙ පුතත් ගුටි කනවා ඉදලා හිටලා 🤣 මරු සිරිල් අයියේ 😊🙏❤️🔥
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් මචන් ❤️😍
@pdcreations7242
@pdcreations7242 2 жыл бұрын
සිරිල් අයියේ.. අර අලුත් කොල්ලා කවුද ? පොඩ්ඩක් සිරිල් අයයගේ පෙනුමත් තියෙනවා නේද ....
@damithfernando8508
@damithfernando8508 2 жыл бұрын
හිනා කාලා මැරුනා...😂😂පට්ට..positiv negetiv una😂😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
🤣🤣😍😍
@bhanukasl2565
@bhanukasl2565 2 жыл бұрын
හොරකම් කරන්න දන් නැති පොට්ටය 😂 අම්මො සිරිල් ඔයා 😂
@රොබින්සන්කෲසෝ
@රොබින්සන්කෲසෝ 2 жыл бұрын
පාලිතයට ගහද්දී සතුටු හිතෙන්නේ මට විතරද 😂😂
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අනේ පව් නැද්ද ඌ.. 🤣
@MajicDust
@MajicDust 2 жыл бұрын
අලුත් එකා මරු බන්....උ නියමෙට රගපානවා...සුපිරි ඩයල් එකක්❤❤❤❤❤❤❤
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් බොක්ක 😍❤️
@indikalakmal2383
@indikalakmal2383 2 жыл бұрын
3:18 උබලගේම අනන්න්‍ය වූ Accent 6:10 7:32 මූ යකෝ 😂 සුපිරියක් සිරිලෝ අන්තිම වෙනකම් හිතාගෙන හිටිය ඔක්කොම ලේප්ට් උනා ❤
@slrwj4326
@slrwj4326 2 жыл бұрын
Yako මේවා තමයි රීච් කරන්න ඕන 1M.. පට්ට ආතල් අපේ උන් බලන්නෙ මේලෝ රහක් නැති ලබ්බවල් නම් දවසින් දෙකෙන් රීච් වෙනවා..මන් මේක බලපු පස්වෙනි වතාව.. මේක ආතල් ඕයි සිරිලා❤1️⃣0️⃣0️⃣✔🙏
@nipunapathirana2314
@nipunapathirana2314 2 жыл бұрын
150K ❤️😍 සුපිරියි ආහ්...
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි ❤️😍
@මහේෂි-ච5ර
@මහේෂි-ච5ර 2 жыл бұрын
❤️😘🤭හොරා පොලිස්..😅💔
@dilshanmuthugala1215
@dilshanmuthugala1215 2 жыл бұрын
සිරිල් අයියේඒඒ ඒ ඒඒ... සුපිරිම සුපිරි.. දන්නේ නැද්ද ඩාම් වෙනවා ඩූම් වෙනවා...
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ඒකනේ.. 🤣🤣❤️
@සිංහලයා-ෂ3ෂ
@සිංහලයා-ෂ3ෂ Жыл бұрын
අඩෝ 69 ලක්ෂෙට උනේත් ඕකමයි 😂😂😂😂
@jmsmalkanthi3344
@jmsmalkanthi3344 2 жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ පාලිතයට කනේ පහර වදිනකම්😂♥️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අනේ 🤣🤣😍😍
@vindi2417
@vindi2417 2 жыл бұрын
Ammoh maru 😂 oyalage contents nam maru 😂
@charithawijayanayaka3687
@charithawijayanayaka3687 2 жыл бұрын
මුලින් හිතුවෙ අර පල්ලියෙ bomb seen එකට ගහපු එකක් කියල... idea මරු සිරිලෝ...🔥🔥👍👍
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් මචන් 😍❤️
@ganithagedara2926
@ganithagedara2926 2 жыл бұрын
සිරිල් අයියා චැනල් එක හම්බූනේ පෙරේදා .. එදා ඉදන් ඔයාලගේ ඒවමයි බලන්නේ... සුපිරි හොදේ .. පට්ට
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
welcome 👌
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
ජයවේවා සිරිල් අයියේ දැන් videos නම් පට්ට සුපිරි 💪💪💪💪👍👍👍👍♥️♥️♥️♥️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
තැන්ක්ස් කොල්ලා ❤️
@SIKELENAX
@SIKELENAX 2 жыл бұрын
අනේ අම්මෝ සිරිල් අයියේ 😂😂
@samithanishan8441
@samithanishan8441 2 жыл бұрын
ආහ් කියලා සිරිල් අයිය අහන විදිය අම්මො.🤣🤣
@manojniranjan1393
@manojniranjan1393 2 жыл бұрын
සිරිල් කිවුවොත් ඉතිං හිනා තමයි
@savindubandarigoda
@savindubandarigoda 2 жыл бұрын
දෙයියනේ දෙයියනේ දෙයියනේ මේකනම් ඉස්තරම් 😂❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි ❤️❤️
@100200465
@100200465 2 жыл бұрын
පාලිතයට ඔහොම කනට ගහන්න එපා යකෝ පව් 😕💔💔
@lakmal.online
@lakmal.online 2 жыл бұрын
ආතල් නං සිරිල් අයියා තමයි 😍♥️ සමනගෙ මූණ 🤣
@kalharavlogs..9596
@kalharavlogs..9596 2 жыл бұрын
ආදරෙයි පාලිත අයියේ.. ජය වේවා.. හැමදාම බලන් ඉන්නවා වීඩියෝ එකක් එනකන්, මාර ආසයි විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නේ ජය වේවා..
@MrFIXX-gc8ie
@MrFIXX-gc8ie 2 жыл бұрын
ආයේ ඉතින් හැමදාම වගේ සුපිරි තමා 😂❤️😂✌️❤️
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
කොල්ලා ❤️
@samiddhi_gunathilake
@samiddhi_gunathilake 2 жыл бұрын
ඉවසුවා ඇති! පීඩිත පාලිතගේ මානුෂීය අයිතීන් සුරැකීමේ සංවිධානයට ඔබත් එක් වන්න! 😐
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ජයවේවා 🤣🤣
@dhanukadisanayaka9180
@dhanukadisanayaka9180 2 жыл бұрын
2 මම 💜️ ආදරෙයි සිරිලෝ
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි 😍❤️
@physicswithlalan5550
@physicswithlalan5550 2 жыл бұрын
පාලිතගේ කනට ගහන එකට දැන්නම් පට්ට ආසයි.. 💚💚 එකෙන්ම සුබ පතනව කිරි සමන්ටයි සිරිල් ලොකු අයියටයි.. තව ගහන්න ඔදේ
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
අනිවා ගහනවා ඉතිං 🤣🤣😍
@MALHARA-wq4sb
@MALHARA-wq4sb 2 жыл бұрын
පාලිත කන කනේ පාර දැන් trend එකක් 😂✊
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
🤣❤️❤️
@danushkaamarasinghe7382
@danushkaamarasinghe7382 2 жыл бұрын
මං ආසම යූටියුබ් චැනල් එක,පට්ට ආතල්.
@rumeshchanuka1023
@rumeshchanuka1023 2 жыл бұрын
පාලිතය පව් එදා නැටුව , හැමදාම කනේ පාරක් සුවර්. අලුත් පොරත් පට්ට ඩයල් එකක් ඇ....
@SirilAyya
@SirilAyya 2 жыл бұрын
ආදරෙයි 😍❤️
@nimeshachamali3407
@nimeshachamali3407 2 жыл бұрын
ලෝචිගෙන් බලන්න ආවේ 👀 සුපිරියක් ඈ
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Lakai Sikai - Polinthe | ලකයි සිකයි - පෝලිංතේ | Polinthe 2022
16:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Lakai Sikai - Wire Short | ලකයි සිකයි - වයර් ශෝට් | Monthly Special | May
24:56
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
කෙල්ලෙක් නෑ | Kellek Naa | Siril Videos
13:43
කසාද බැඳල | Kasada Badala | Siril Videos
10:17
Siril Ayya
Рет қаралды 700 М.
වැඩේ වැරදියි | Wade Waradiyi | Siril Videos
12:35
ගත්තේ කවුද? | Gaththe Kawuda? | Siril Videos
11:28
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН