4. ඉතාලියේ නොවන ඉතාලි අගනුවර | Lugano Tour | LokeWate With Sudanthaka

  Рет қаралды 19,507

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 189
@LA-hx5kk
@LA-hx5kk 4 жыл бұрын
ඔබ Europe ය රසවිඳින ආකාරය ඉතා රසවත් .මිනිසුන් අගයකිරිම් ඉතාමත් උසස් ..you are real traveler
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ඔබට ගොඩාක්ම ස්තූතියි. මේ විදියෙ කමෙන්ට් වලින් මාව තවත් දෛර්‍යමත් වෙනවා.
@ishanindumal402
@ishanindumal402 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතිය. මුල සිට නැවත බලනවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 жыл бұрын
මෙච්චර වටින Chanel එකකින් video එකක් බලලා like එකකුයි comment. එකකුයි නොදා යන්න හිත දෙන්නේ නෑ.මේ කරන සේවාව පිළිබද වචන වලින් කියා නිම කරන්න බෑ.ඇත්තටම ගොඩක් පිං මාමේ🙏. 🇨🇭💕 ලස්සන රටක්. ලස්සන මිනිස්සු.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤️ ඔබට ශෙලනි
@rasikapriyadarshana7305
@rasikapriyadarshana7305 3 жыл бұрын
මිනිස්සුන්ගෙ හැදියාව උගත්කම පිලිවෙල සමගම දුරදක්නා රටට ආදරේ ඇති පාලකයො ඉන්නවනම් මේවගේ අපේ රටටත් දියුනු වෙන්න තිබුන. ඔබතුමාගෙ වටිනා කාලය වැයකරමින් මේ කරන මහගු කාර්යයට මාගේ උත්තමාචාරය. බුදුසරණයි
@palithaliyanage3866
@palithaliyanage3866 3 жыл бұрын
අයියා ගුරුවරයෙක් වගේ කියලා දෙනවා.හරිම පැහැදිලි යි.මම පතනවා අයියා ගෙ චැනල් එක ලොකයේ අංක එක වෙන්න කියලා
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 4 жыл бұрын
පාන්දරින් අවදි වෙලා ඉතාලියට ආවා බලා සීතලයට මුවා වෙලා ඔබ තාමත් ගුලි ගැහිලා
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️🌹💃💃🤸🤸
@priyanthaariyarathne6751
@priyanthaariyarathne6751 2 жыл бұрын
අමිල මෙහෙවරට ස්තුතියි ඔබ තුමාගේ
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
අපිවත් ලෝකෙ වටේ එක්කගෙන යනවාට ගොඩාක් ස්තුතියි ඔබට
@rohanapriyantha3255
@rohanapriyantha3255 3 жыл бұрын
සුන්දරත්වයට ඔබ තරම් කෙනෙක් නැත. බල්ලෝ බුරනවා . ඒත් 🌞ත් 🌝ත්✨ත් පායනවා. ස්තූතියි.🇱🇰🇱🇰🌾🌾
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
ඔබතුමා very very.... lucky ....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@_fernando___10
@_fernando___10 2 жыл бұрын
Asama ratak
@disnafernando9544
@disnafernando9544 3 жыл бұрын
ඔබට .අපි .සියලු .දෙනාම.අදරයි
@amalchaminda9630
@amalchaminda9630 3 жыл бұрын
ලුගානෝ සුන්දර නගරයක් ස්විට්සර්ලන්තයට අපි ගොඩක් ආසයි ස්තුතියි ඔබතුමාට ලස්සනයි පින් ! 💕💕💕💕 ඔය කුනු බක්කි හැදුවොත් ඒකෙනුත් ගසාකාවී ඒ වගේ ද්වේශ පාලුවෝ ඉන්නේ 😃😂😁😀
@gaminibandara3022
@gaminibandara3022 3 жыл бұрын
ඔබතුමාගේ 🌎wate වීඩියෝ දර්ශන වයස් සීමාවක් නැතුව ඕනෑම කෙනෙකුට රසවිඳිය හැකි, දැනුමක් ලබාදෙන අනගි වැඩසටහනක්, ඔබතුමා ඇතුළු පවුලේ සැමට සදා ජය පතමි.
@evergreendestinations
@evergreendestinations 2 жыл бұрын
Thanks you very much Sudanthaka . I am enjoying watching your vedio . Lovely .
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 4 жыл бұрын
ස්තුති ඔබට සුන්දර අනාගත යක්
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
🌹🌹❤️
@ewayenterprise9950
@ewayenterprise9950 3 жыл бұрын
මෙවැනි විඩියෝ කරන්න ශක්තිය ධෙෙර්ය තව තවත් ලැබේවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️
@tharukashehan4398
@tharukashehan4398 3 жыл бұрын
3:52 lankawe hari දුර්ලභයි
@uchiraperera2371
@uchiraperera2371 3 жыл бұрын
ඔබගේ video අති විශිෂ්ටයි
@sarathsulthanagoda6293
@sarathsulthanagoda6293 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබ තුමා ඉතාලියේ කොයි පාලාතෙද ජිවත් වෙන්නේ
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Allessandria වල
@sarathsulthanagoda6293
@sarathsulthanagoda6293 3 жыл бұрын
Alessandria වල කොයි පැත්තෙද
@harshirichard6110
@harshirichard6110 5 жыл бұрын
Man hama vedio akakma balanawa. Marama wadagath.
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️❤️❤️👍
@nimaldias4369
@nimaldias4369 3 жыл бұрын
Nice storyEveryonecanunderstand Thankfully Sir
@samanthaupuli5969
@samanthaupuli5969 3 жыл бұрын
සුදන්තක ඔබට හැකි නම් විවිධ කර්මාන්ත වල භාණ්ඩ නිශ්පාදනය කරන ආකාරයත් අපට පෙන්වන්නකෝ.චීස් වගේ ආහාර නිපදවන තැන්.නිවෙස් වලත් තියෙනවා නේද ඒවා.ඔබ පිට්සා හදනවා පෙන්නුවා වගේ😁😁
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉදිරියෙදි උත්සාහ කරන්නම් ❤️❤️
@buddikachathuranga215
@buddikachathuranga215 3 жыл бұрын
නිරහංකාරව ඉදිරිපත් කරනවා තවත් අපිව ලොකෙවටේ එක්කන් යන්න වාසනාව ශක්තිය දහිර්‍ය ලැබේවා!
@disnasatharasinghe1998
@disnasatharasinghe1998 3 жыл бұрын
Harema lassani sr,asawan baluwe dawani parata jesu pehetai❤❤❤❤❤❤ sr thankyou
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
අපේ රටේ පාලකයන්ට ඔබතුමා කියන,පෙන්නන දේවල් ,අරන් ලංකාව දියුනු කරන්න හොදටම පුලුවන් මම හිතන්නේ ....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
බලමු නේද ❤️❤️
@rasikapriyadarshana7305
@rasikapriyadarshana7305 3 жыл бұрын
අපේ පුංචි රට දියුනු කරනවනම් ඔබතුමා මේ කතාව පටන්ගන්නේ ලෝකෙ තියන ලස්සනම රට ලංකාව කියලයි. ඒතරම් දේවල් පහසුකම් තියනව නමුත් අවසනාවට අපේ පාලකයො 😢😬😭 මේ මිනිස්සු ජීවිතේ විදිනව අපි විදවනව. ගොඩක් ස්තුතියි මේදේවල් අපිට පෙන්වනවට. තෙරුවන් සරණයි ඔබතුමාට.
@prasadkumara497
@prasadkumara497 3 жыл бұрын
ඔබනමි ඉතාශ්‍රේෂ්ඨ මහත්මයේක්
@sunilfernando1056
@sunilfernando1056 3 жыл бұрын
Sudanthaka oba ඉතාමත් වෙහෙස මහන්සියෙන් හති ara ara අපිට mey දේවල් pennanna ganna wayamata godaak istuti oba atulu family එකට ...සුවපත් දිවියක් සුවපත් දවසක් .....🙏🙏🙏😀😀😀💎💎💎💎
@MusicLab_X
@MusicLab_X 4 жыл бұрын
Video walin labena danuma godak watinawa..sthuthi oba thumata ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ස්තුතියි 🌹
@KumarasiriRajapaksha-g2w
@KumarasiriRajapaksha-g2w 2 ай бұрын
Sudanthaka මම ඔයාට සුභ පතනවා! මම kumara TV
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 ай бұрын
ස්තුතියි ඔබට
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
Harima lassana nagarayak..ithamath sundarai
@janakajj2704
@janakajj2704 4 жыл бұрын
Obatath europiyan karunika hadawathak thiyenne .oba wage ape lanka anith ayath sundara unanam kochara hodada adambaray lankawe obagana.im respects to u sire
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
@rohinidasanayake8611
@rohinidasanayake8611 3 жыл бұрын
Godak sthuthi oba thumata. Apita lokaya dakinna salaswanawata. Mewa dakiddi ape rata gana athi wenne loku dukak.
@rasikafernando2703
@rasikafernando2703 7 ай бұрын
අපිත් අපේ රටට බදු ගෙවනවා. නමුත් අපිට මේ වගේ කිසිම පහසුකමක් ලැබෙන්නේ නෑ. නූගත් පාලකයින් යටතේ ජීවත් වන්න සිදුවන්නේත් පෙර පවකට. ඒ වගේම තමයි අපේ මිනිස්සුත් තම තමන් යහපත් වුණා නම් රට ගැන සිතුවා නම් මීට වඩාඅපේ රට ලස්සන කරගන්න තිබුණා. ඔබේ වීඩියෝ වලට බොහෝම ස්තුතියි ❤.
@upalijayasekera8080
@upalijayasekera8080 4 жыл бұрын
මම බලන් හිටිය ස්විස් විස්කි,ස්විස් වොච් දකින්න...
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
😀😀❤️
@shamalperera4875
@shamalperera4875 4 жыл бұрын
ඔබතුමා හදවතින්ම නේද කතා කරන්නේ...කියලා මට හිතෙන්නේ ...හිනාව අව්‍යාජයි...කතාව සුන්දරයි..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි මල්ලී ❤️
@mohamedhaliq609
@mohamedhaliq609 3 жыл бұрын
Both are very lucky. Beautiful V D O. Thanx God bless you.💜 💛
@fernandokavi6863
@fernandokavi6863 3 жыл бұрын
බෙස්ට් ඔෆ් ද බෙස්ට්..best of the best traveler
@jessicacabraal176
@jessicacabraal176 3 жыл бұрын
Supiri
@vinojisanka2638
@vinojisanka2638 2 жыл бұрын
Api nodakina lokaya mehemawath dakinna lebima loku sathutak .obata sthuthi
@UdarasLife
@UdarasLife 2 жыл бұрын
ඔන්න මමත් ලුගානෝ ඇවිද්දා සුදන්තක මාමාත් එක්ක තෙරුවන්සරණයි ගොඩක් පිං අපිට මෙහෙම මේ දේවල් පෙන්වා අපිත් ගියා වගේ අත්දැකිමක් ලබා දීම ගැන ❤️‍🔥
@nimalchandrakumara1553
@nimalchandrakumara1553 3 жыл бұрын
Jaya weva
@ajithsilva3236
@ajithsilva3236 3 жыл бұрын
sudanthaka ayya oyanam niyamai.....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@sandarurash5461
@sandarurash5461 5 жыл бұрын
Godak watinawa...godak lassanai❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️❤️❤️
@shamalishamali6391
@shamalishamali6391 2 жыл бұрын
Thank godak watinawa mama hama vidi ekama balanawa budu saranai pahadili kirima itha ussas jayawewa
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Aiya vedio eka karana gaman රට gena පැහැදිලි karana eka ගොඩක් හොඳයි
@jetcrazy7773
@jetcrazy7773 3 жыл бұрын
යුරෝපයේ මම ගිය තැන් වලින් හිත්ගත් නගරයක් ලුගානෝ. ඔබට බෙහෙවින් ස්තුතියි ඒ මතකය නැවත ආවර්ජනය කිරිම පිලිබඳව.
@spadikari
@spadikari 4 жыл бұрын
ada thamai baluwe. lassanai video eka.
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
ස්තුතියි 🌹
@ravindradayaratne2716
@ravindradayaratne2716 3 жыл бұрын
Nice video ......all the best Sudanthaka
@wadaperera
@wadaperera 3 жыл бұрын
සුදන්තක මහත්තයා ... අද අපි තීරණය කලා මහත්තයා එක්ක ස්විට්සර්ලන්තය බලන්න යන්න. අම්මා කිව්වා අද ටිකක් රස්නෙත් නිසා සීතල දැනෙන පලාතකට යමු කියලා.. අපිට ස්විස් බැංකුවට දාන්න සල්ලි නැති උනත් බැංකුවල දිග පළල හරි බලාගන්න පුලුවන් වෙන්නෙ මහත්තය මහන්සී වෙලා මේ වගේ කියාගන්න බැරි තරම් ලස්සන වීඩියෝ හදලා අපිට පෙන්නන නිසා. හැමදාමත් වගේ ඒකට පිං නොදී බෑ ඔබතුමා ට . ඇත්තටම මහත්තයෝ .. ඔබතුමාගෙන් මම මේක අහන්නම ඕනෙ.. මෙච්චර දවසක් මම බලපු ඔබතුමාගේ හැම වීඩියෝ එකකම, ඒ හැම රටකම දිය පාරවල්, ගංගාවල්, ඇල දොළවල වතුර ඒ තරමට පැහැදිලිව පිරිසිදුව තියෙන්න හේතුව මොකක්ද . මට හිතා ගන්න බැරි තරම් ඒ ගැන. කණ්නාඩිය වගේ දිය පාරවල් දකිද්දී මට අපේ රට ගැන ලැජ්ජ හිතෙනවා . රටේ වරදක් නෙවෙයි . මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙ අවිනීත කම, ආත්මාර්ථකාමී කම , කම්මැලිකම ... මේ ඔක්කොමත් එක්කම කුහක කම ආකල්ප වල වැරැද්ද නිසයි මේ රට කැත වෙන්නෙ.. ඔබතුමාගේ වීඩියෝ එක හුස්මට ඔක්කොම බලන්න ආසයි . ඒත් ලෝබයි. ඒ නිසා එක දවසකට එක ගානෙ බලන්නෙ ඉස්සරහට ඉතුරු කරගන්න ඕනේ හින්දා .. ජයෙන් ජය !! තෙරුවන් සරණයි !!!
@chathuraravindra4574
@chathuraravindra4574 3 жыл бұрын
Thank you 😘😘
@priyanthialwis8811
@priyanthialwis8811 Жыл бұрын
I enjoyed Devine beauty of lugano
@gayanashoka9689
@gayanashoka9689 3 жыл бұрын
Hari lassanayi eth gaskolan naha sithala hinda venna athi harima pirisidui
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සීතල කාලෙට සියලුම ගස්වල කොල හැලෙනව ඒකයි ❤️❤️❤️
@manojanton5295
@manojanton5295 Жыл бұрын
Schön 👍👍
@sagarasaduni8786
@sagarasaduni8786 3 жыл бұрын
Godak hoda vidiyo ekaak hemadama oyage vidiyo enaka. Balan inne .wellawAyan suba 🌹🌹🌹🌹🌹pethum .jp B's parissamin inna
@chamindakumar-of5wu
@chamindakumar-of5wu Жыл бұрын
Aiya oyage vedio ekak danakan maga balan innawa aiya swiz Wala boattu yard ekaka job ekak ganna bariweida mata faibar glas boattu wada awrudu5 palapuruddak thiyanawa puluwannam udawwak karanne oyata godak pin
@rohanattanayaka1145
@rohanattanayaka1145 3 жыл бұрын
හරිම ලස්සනයි ජයවෙවා
@nadund1
@nadund1 3 жыл бұрын
👌
@nandithapriyadarshani8668
@nandithapriyadarshani8668 Жыл бұрын
Safe journey ❤️❤️
@wijayathilakasirherath7575
@wijayathilakasirherath7575 3 жыл бұрын
Oba harima sundara ayek. Hama charikawakma balanna watinawa. Hodata pahadilikaranawa hama deyakma.🏰🏰🗼⛪🏡🏬🏪
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@jineshniranjana3195
@jineshniranjana3195 3 жыл бұрын
කොයි තරම් ජනාකීර්ණ උනත් බලන්න තියෙන පිරිසිදුකම. පොළොවත් එහෙමයි, ගංගා ඇල දොලත් එහෙමයි. හිතාගන්න බැරි පිරිසිදුකමක් තියෙන්නෙ. ඒකටත් එක්ක අපේ රට. අඩුම තරමේ පංසලකවත් ඔය පිරිසිදුකම නෑ. මේ වගේ වටිනා කියන වීඩියෝ ගෙනාවට ඔබතුමාට බෙහෙවින් ම ස්තූතියි මිත්‍රයා. තවත් දෙයක් බොහෝ පිරිසක් ඉල්ලලා තිබුණා ඔබතුමාගෙන් වීඩියෝවල කාලය තව දීර්ඝ කරන්න කියලා පුලුවන්නම්. මමනම් හිතන විදියට, ඔබතුමාගේ එක ම සංචාරෙ උනත් පැය භාගේ භාගේ වගේ වීඩියෝ කීපයක් විදියට අප්ලෝඩ් කරන්න පුලුවන්නම් හොඳයි කියන එකයි මගේ අදහස. මොක ද ඔබතුමා කියලා තිබුණා වගේ ලංකාවේ අපට තියෙන, *සන්නිවේදන ජාලවල ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්න, *ඩේටා ප්‍රශ්න, *කාලය පිළිබඳ ප්‍රශ්න (මොකද ලංකාවේ දැං තියෙන තත්වෙත් එක්ක මිණිස්සුන්ට නිදහසේ හුස්ම ගන්නවත් කාලයක් නෑ, ඒ තරම් කාර්යබහුල වෙලා, උදාහරණයක් විදියට බොහෝ වේලාවට මම ඔබේ වීඩියෝ බලන්නෙ කාර්යාලයේ කෑම කන ගමන්) අනික එක ම සංචාරෙ කොටස් කීපයක් විදියට අප්ලෝඩ් කලොත් වීඩියෝ එඩිට් කරනකොට ඉවත් කරන කොටස් ප්‍රමාණයත් අඩු කරගන්න පුලුවන් වෙයි මම හිතන විදියට. මේක මගේ පෞද්ගලික අදහස, ඔබට ජයෙන් ජය මිත්‍රයා.
@sujithwanigasekara5453
@sujithwanigasekara5453 Жыл бұрын
Thanks
@malithsadaru2883
@malithsadaru2883 3 жыл бұрын
you are real traveler
@mangofriend3222
@mangofriend3222 3 жыл бұрын
konde pirala thiyana widiya lassanai.. me vidyata konde piranna.. video eka kohomath lassanai ne..ekai mulin kiwwe naththe
@walterphilip8727
@walterphilip8727 3 жыл бұрын
Thank you
@anandajayakody7325
@anandajayakody7325 3 жыл бұрын
Good 👍
@palithaliyanage3866
@palithaliyanage3866 3 жыл бұрын
හරිම ලස්සනයි.ලංකාවත් එච්චර ලස්සන වුණානම්.මට දැනුනා මමත් ආවා වගේ
@upekshashyamali1108
@upekshashyamali1108 2 жыл бұрын
අර taxi driver ආපහු swissland පැත්තට ගියේ තෙල් ගනන් අඩු නිසා නේද...😊😊😊 (මං කිව්ව දේ ඔබ තුමාට තේරුනා නේද.. මං එ vedio එක ගොඩ සැරයක් බැලුවා.. film එකක් වගේ...) ❤️❤️❤️
@maheshmadusanka3531
@maheshmadusanka3531 3 жыл бұрын
Thanks sir
@rohithaudya2713
@rohithaudya2713 3 жыл бұрын
Api okkoma obath ekka loke wate
@rachelperaud1945
@rachelperaud1945 4 жыл бұрын
ඔයාගෙ video වල වටිනාකම තමයි ඒ යනතැන ගැන දෙන විස්තරය . හරිම වටිනවා. මොකද බලද්දී ඕනම කෙනෙක් කැමතියි කොහොමද කියල දැන ගන්න.ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️
@kavindaekanayaka9624
@kavindaekanayaka9624 3 жыл бұрын
Sudantka mhatayaga mta sgaunu prana vidiyowak mn ada bluwa hrima sundarii... oyanam supirima supiri. Patta vitiyta jivitaa vidinwa niymi,!!!
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 3 жыл бұрын
Good. Boos
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@wijayathilakasirherath7575
@wijayathilakasirherath7575 3 жыл бұрын
Oba dakina watinama sundarama, Athdakim boho denekutama labadena Ekath loku parithyagayak. A...th..thatama....Dewipihitai....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@anuradhaindunil3103
@anuradhaindunil3103 3 жыл бұрын
Keep it up brother
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear ❤️
@mettanandajayasingha4642
@mettanandajayasingha4642 5 жыл бұрын
Thank you very much.
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️❤️❤️
@lakshmanperera1354
@lakshmanperera1354 3 жыл бұрын
🙏☺
@damidusahan1031
@damidusahan1031 3 жыл бұрын
මන් මතක විදියට ඩ්‍රැකියුලා ආදිපාදවරයා හිටියේ චෙකොස්ලොවැකියාවේ වෙන්න ඕන නැතත් කොහෙ හෝ යුරෝපේ නම් තමා. එයා හිටිය කාසල් එකක් ගැනත් ඒ පොතේ තියනවා. පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් කරන්න සර්
@samankumara6385
@samankumara6385 3 жыл бұрын
Very nice 👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@vineetha5846
@vineetha5846 3 жыл бұрын
අනෙ පුතෙ ඕයාව මෙි පුංචි රටෙි සිටි අපට හරි වටිනවා ඕයා හරිම අවන්ක දරැවෙික් ඕයාව වටින කෙනාට වටිනවා මම නමි පුතා ගේ විඩියො මගෙ පුතාට යවනවා එයා ඉන්නෙ කුවෙිටිවල දරැවො 3 දෙනයි දුව එකයුටි කරන්නෙ එයාලට ඕයාව හරිම පයොජනවත් මම දන්න අය හැමටම සෙයා කරනවා මගෙ වචන වල අඩුපාඩු අැති තෙරෙන විදියට ලියනවා පුතෙ❤❤❤❤💄💄💄💄💄
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️❤️
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 3 жыл бұрын
ලස්සනයි අයියෙ. අාස හිතෙනවා දැක්කහම. මෙවැනි විඩියෝ කරන්න ශක්තිය ධෙෙර්ය තව තවත් ලැබේවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@رينادالخالدي-ف2ث
@رينادالخالدي-ف2ث 3 жыл бұрын
@@lokewatesudanthaka ❤
@mariarosa9642
@mariarosa9642 4 жыл бұрын
👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️❤️❤️
@wajirawijekoon7982
@wajirawijekoon7982 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@janithanimal7325
@janithanimal7325 4 жыл бұрын
Very good thank you
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
Thanks ❤️
@sunildissanayake
@sunildissanayake 4 жыл бұрын
Thanks bro
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@Ethigebernard
@Ethigebernard 3 жыл бұрын
Thank you very much Sudanthaka for Lugano explantion. Switzeland is very beautiful country in the world. Logano lake is beautiful. But in Switzerland bigest lake is Geneva lake. There is a very high water fountain too. Please try your best to do one vidio about Geneva. Geneva other side is France most of them speaks French language. Same time try to show United Nation Commission also. Best wishers to you all.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Yes dear soon I will show Geneva too. It is not far for me. Thanks 🙏❤️
@Anurasg
@Anurasg 3 жыл бұрын
Really nice. Really beautifull. Thank you Sudanthaka.
@anuradhaindunil3103
@anuradhaindunil3103 3 жыл бұрын
Netherlands, Denmark, Sweden, Russian Slovenia boders cypres,, France, video tikak krnnako brother
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Ok ❤️❤️❤️
@damithasia9272
@damithasia9272 4 жыл бұрын
Awesome...Thanks ayya
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
❤️🌹
@ni_shan54
@ni_shan54 3 жыл бұрын
Nice vlog mister keep it up 💟🇱🇰
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks ❤️
@slgreenwheels2421
@slgreenwheels2421 3 жыл бұрын
👌👌❤❤
@wdrdil
@wdrdil 4 жыл бұрын
Great video ❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@wijayathilakasirherath7575
@wijayathilakasirherath7575 3 жыл бұрын
Sthuthi///..Obe hama charikawakama m..a..th pasupasin Ennada ?..Godak watinawa.. Harima A..sa.. iii.... Budusarani...Dewipihitai...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️❤️
@manojjeewantha9735
@manojjeewantha9735 4 жыл бұрын
💞💞💞💞💞
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
🌹🌹❤️❤️
@kkruwanchathurangakarunana4643
@kkruwanchathurangakarunana4643 4 жыл бұрын
Please make a one video about Denmark
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Yes I will ❤️❤️
@ashalankie8231
@ashalankie8231 4 жыл бұрын
❤👍❤
@cyrilpathiranage7842
@cyrilpathiranage7842 4 жыл бұрын
ලුගානෝ නගරය ගැන මනා අවබෝධයක් ලැබුණ.මොනතරම් සාමකාමී සුන්දර නගරයක්ද?
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
yes dear
@ajithmunasingha8012
@ajithmunasingha8012 4 жыл бұрын
පුන්ච් ඉල්ලීමක් සර් පුලුවන්ද වීඩියෝ එකක් ව්නාඩි 35 ~45 අතර වගේ දීර්ඝ කරන්න ✌✌✌✌👍👍අප්ලෝඩි කරන්න අපහසු ද එහෙම වීඩියෝ
@lokewatesudanthaka
@lokewatesudanthaka 4 жыл бұрын
නෑ එහෙම අවුලක් නෑ. ලංකාවෙ අයගෙ ඩේටා ගැන හිතලමයි කොට කරන්නේ. එඩිට් කරද්දි ගොඩක් දුකයි කපන්න. ඉදිරියෙදි ඒ ගැන හිතන්නම් 🌹❤️
@dhanushkaudara405
@dhanushkaudara405 3 жыл бұрын
@@lokewatesudanthaka ඒ කතාවට හිත මොකක්ද වුනා.. බොහොම ස්තූතියී ඔබතුමාට.මමත් කැමතියී වීඩියෝ එකක් තව දීර්ඝ වෙනවට. 🙏
@thecleverboy3624
@thecleverboy3624 3 жыл бұрын
@@lokewatesudanthaka දැන් යූ ටියුබ් එකෙට අන්ලිමිටඩ් පැකේජ තියෙන්නේ ඒ නිසා ඩේටා අවුලක් නෑ...👍
@avrrlubandara6152
@avrrlubandara6152 3 жыл бұрын
මෙයත් විලක්...
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️❤️
@b.jsunilpemarathna9749
@b.jsunilpemarathna9749 3 жыл бұрын
Swiss is famous for watches?
@ramashpiuranka7838
@ramashpiuranka7838 3 жыл бұрын
Ane mame" ✈netherland valai ✈germany "valai video ekak karanako please
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉදියෙදි කරනවා,මේ දවස්වල යන්න බෑනේ ❤️❤️
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Lugano 🇨🇭 Switzerland at its best! 4K Travel Video
25:21
Switzerland is Life
Рет қаралды 242 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН