බයික් එක මිස් කරනවද? එහෙනම් මේක බලන්නම ඕන විනාඩි 4 ක් Review of Fuel System cleaning by Liqui Moly

  Рет қаралды 13,817

Gamage Automobiles

Gamage Automobiles

3 жыл бұрын

Facebook Page - / gamageautomobiles
Fuel system cleaners are suppose to keep the carburetor and fuel injector clean. Many motorcycles facing hiccup problems due to choked carburetor jet. After using the fuel system cleaner we decided to open the carburetor and check if these additives actually do what they claim. We also went ahead and tested the additive for any damage done to rubber parts and fuel lines.

Пікірлер: 51
@madhushanparakrama9791
@madhushanparakrama9791 3 жыл бұрын
අතිශයින්ම වැදගත් යූටියුබ් චැනල් එකක් විදියට මේ චැනල් එක හඳුන්වන්න පුලුවන්. ඒවගෙම ස්තුතියි ඒකට, තවත් නිතර නිතර එන ගැටළු ගැන වීඩියෝස් බලාපොරොත්තු වෙන අතරෙම. ඔයාලගෙ ගරාජ් එකක බ්‍රාන්ච් එකක් දකුණු පළාතෙත් අරම්භ කරන්න ..❤❤
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
බොහොම ස්තූතියි සහෝදරයා❤️ අනිවාරෙන්ම
@slpcreation779
@slpcreation779 3 жыл бұрын
ගොඩක් වටිනවා
@walkwithme3508
@walkwithme3508 3 жыл бұрын
Bike එක ස්ටාටි වෙන්නැත්තෙ ඇයි ටික දුරක් යද්දි රේස් වෙන්නැ මොකද හේතුව
@sunethrakarunarathna3935
@sunethrakarunarathna3935 3 жыл бұрын
නියමයි ඒක ගොඩක් වටිනවා
@kusalvinsanjuna
@kusalvinsanjuna 3 жыл бұрын
අයියෙ ඔයගෙ video එක මට ගොඩක් උදව් උනා thank you
@sanilkagayaahan1549
@sanilkagayaahan1549 Жыл бұрын
Oka dala ETA passe speed shot ekath Danna ona
@tharuakalanka2586
@tharuakalanka2586 3 жыл бұрын
Discover 135 bike 1 fuel 30th 35th wage krnne... tawa wadi krnna monwda krnna puluwn ?
@Poorboy656
@Poorboy656 3 жыл бұрын
Supiri good luck bro
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
Niyamai Jaya wewa....
@danukasampath8316
@danukasampath8316 Жыл бұрын
Oyala danne ne carb eke block walata vitharda mix karanne
@nirmalfernando6410
@nirmalfernando6410 3 жыл бұрын
Carburator eke jet eka gena video ekak karanna puluwan da?
@upulkumara1549
@upulkumara1549 2 жыл бұрын
යමහා ZR ස්කූටියේ කාබලේටරයේ තියෙන සෙන්සර්එක වෙනම ගන්න තියෙනවද
@user-pg3wb5bo1e
@user-pg3wb5bo1e 3 жыл бұрын
Thanks aiya ❤ 🔥
@s.priyankara534
@s.priyankara534 3 жыл бұрын
අයියේ මට තියෙන්නේ බජාජ් ප්ලැටිනා එකක්.. එකේ ටිකක් දුර යනකොට (එන්ජින් එක රත් වෙනකොට මං හිතන්නේ අයියේ) ගිඩි ගිඩි ගාල සද්දයක් එනවා එක දිගටම.අර වැඩි ගියර් එකක යද්දී ගියර් අඩු කරන්නේ නැතුව හිමිහිට යනකොට එන සද්දේ එන්නේ.. ගැරේජ් එකෙන් කියුවා ක්ලච් ප්ලේට් වල අවුලක් නෑ එන්ජින් එකේ ටැපට් වල අවුලක් කියලා.. ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ... 🙏
@anudeshapriya3658
@anudeshapriya3658 3 жыл бұрын
Ayye meka kohomada use karanne kochchara kalekatada meka use karanna oni
@maliduharshanith7236
@maliduharshanith7236 2 жыл бұрын
samhara welawata start karahma res karanna ba a ai
@chathurangavlog9469
@chathurangavlog9469 10 ай бұрын
Ct 100 බයික් එකක් වැස්සෙ යන්නම බෑ මිස් කර කර නවතිනවා මොකද්ද හෙතුව
@kmkl9335
@kmkl9335 2 жыл бұрын
Meka ganna puluwan thanak kiyanna kandy
@sameeraprabath7612
@sameeraprabath7612 2 жыл бұрын
Liqui moly ganna thiyenne koheda
@shorteats742
@shorteats742 3 жыл бұрын
oka kiyada?
@TravelWithChuty
@TravelWithChuty 2 жыл бұрын
මේක දාලා කාබ් එක ගලවන්නම ඕනිද
@ishananuradha9835
@ishananuradha9835 3 жыл бұрын
aiye mage bike eka pulsar 150 ekk eke timing chain eka aluten damma ekalla bike eka padinkata adina eke wenasak tyenawa kalin ehm kisima aulak tibun na , timing chain eke sade wadi nisa tama maru kale ,mata kiyanna puluwanda aiye ay ehm wenne kiyla loku udawwak 🤔
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
Malli 0710504109 please call
@ceylon-road-trips
@ceylon-road-trips 3 жыл бұрын
Timing chain maaru karanna keeyak giyada bro mulu gaana
@dufiyajay9360
@dufiyajay9360 3 жыл бұрын
මොනො ශොක් එකේ සීල් එක ගහගන්න විදිහක් කියන්නකො
@dhanushkasandaruwan7034
@dhanushkasandaruwan7034 2 жыл бұрын
Ayye gear vetenne godak thadata ee ay
@ravindukuruppu9675
@ravindukuruppu9675 3 жыл бұрын
Aiye mage thiyenne SUZUKI GS 125. langadi indn engine oil adu wenwane. Mokada krnne
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
Balanna leak ekak tiye da kiyala engine eke.ehema nathi nam sudu duma nathi unath oil pichchenawa wenna puluwan
@ravindukuruppu9675
@ravindukuruppu9675 3 жыл бұрын
@@gamageautomobiles oil leak ekak nam na. Sudu duma tikak tynwa.
@ravindukuruppu9675
@ravindukuruppu9675 3 жыл бұрын
@@gamageautomobiles mokada krnna wenne ethakota
@sumedaft
@sumedaft 3 жыл бұрын
Ela
@chathurakavinda860
@chathurakavinda860 2 жыл бұрын
Petrol 1L ekata kochcharak danawada owa
@shanepereraedu
@shanepereraedu 8 ай бұрын
8ml
@dilanamendra5730
@dilanamendra5730 2 жыл бұрын
Bro බයික් එකේ ඇක්සලරේටරේ අල්ලද්දි ලැග් වෙලා වගේ රේස් වෙන්නෙ ඇයි..?? වෙලාවකට විතරයි..
@imeshaheshan3930
@imeshaheshan3930 10 ай бұрын
Mageth ahemi ek para paninw bike ek
@dilhanmadhuwantha2116
@dilhanmadhuwantha2116 3 жыл бұрын
මගේ බයික් එක (palser 150) මිස් කරන්න ගත්තා..හදන තැනකට අරන් ගියාට පස්සේ හුලං ඇරලා මිස් වෙන එක හැදුවා..දැන් බයික් එක රේස් වෙනවා වැඩි..රේස් කරාම එක පාර අඩු වෙන් නෑ..මං හිතන්නේ තාම කාබලේටරේ රොඩු ඇති...මෙි ඔයිල් එක දැම්මාම හරියයිද..කොහින්ද ගන්න පුළුවන්..plz help
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
eka newei reson eka.carburator eke settings balanna aith
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 10 ай бұрын
Matath oya ledema thiyanawa
@ishanelectronic3248
@ishanelectronic3248 3 жыл бұрын
Bajaj platina 100 එක මිස් කරනව අයියෙ ඔය විසදුම හරියනවද. කොහොමද ගන්න පුළුවන්
@UnknownPerson-zi5fd
@UnknownPerson-zi5fd 3 жыл бұрын
සිරාවටම
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
ow malli, carb eka block wela nam hari,but carb eke slider hari body eka hari kapila nam wade awul
@shermensamarakoon3575
@shermensamarakoon3575 3 жыл бұрын
Cv carb walath slider eka kapunama miss karanawada aiye
@pasindutharuka3555
@pasindutharuka3555 3 жыл бұрын
මේක කොහෙන්ද ගන්න පුලුවන් ?
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
අපි ලග තියෙනව liqui moly products සේරම
@macperera
@macperera 3 жыл бұрын
මොකක්ද bike එකක් මිස් කරනවා කියන්නේ. 🤔
@dhammikaashan4109
@dhammikaashan4109 2 жыл бұрын
බයික් එකෙ කාබ් එකෙනේ එන ඕෆ්ලෝ බටෙ ගැල උනාම බයික් එක මිස් කරනවද මචෝ
@gamageautomobiles
@gamageautomobiles 2 жыл бұрын
නෑ මචන්.බයික් මොඩල් එක මොකක්ද
@dhammikaashan4109
@dhammikaashan4109 2 жыл бұрын
Pulser 150 macho.plug cdi okkoma aluthen dala thiyenne.e unata mara vidihata miss karanawane
@gamageautomobiles
@gamageautomobiles 3 жыл бұрын
Follow us on FB page facebook.com/GamageAutomobiles
@kasunkasun2059
@kasunkasun2059 3 жыл бұрын
meke gana kiyda
How fix petrol mix problem any bike | Why mix my bike | piston with anu bro
4:36
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 13 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 33 МЛН
아이스크림으로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 63 МЛН
FZ 16 / S Carburetor භීෂණේ...
4:34
LOCAL JAPANA
Рет қаралды 661
BMW M5 VS COBALT  QANCHAGA TUSHDI 😱💣
0:17
Comfort zone avto
Рет қаралды 1,8 МЛН
Togg vs Colt Czt #araba #automobile #arabalar #car #fast #roll #drag
0:28
Почему ГОНОЧНЫЕ ТРЕКИ бывают ЛИПКИЕ?
0:23
ЛАЙФСТОРИ
Рет қаралды 1,4 МЛН