බයික් එකේ එන්ජින් එක මිස් වෙන්න බලපාන හේතු ඔක්කොම ටික මෙන්න

  Рет қаралды 39,569

Piston With Anu Bro

Piston With Anu Bro

Жыл бұрын

ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
0711031246 Whatsapp
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
අපේ ගෲප් එක chat.whatsapp.com/BDNCndmMp64...
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...

Пікірлер: 363
@pasindulakshan9376
@pasindulakshan9376 2 ай бұрын
සුපිරි කොල්ලෙක් බයික් එකේ අවුලක් තියෙනවා කිව්වාහම එක හදාහන්න විදිහ හොදට කියලා දුන්නා එ කියපු විදිහට හදාගන්න පුලුවන් උනා❤
@charithaprabhath5691
@charithaprabhath5691 6 ай бұрын
A /Z සම්පූර්ණ විස්තරේම මෙතන තියෙනවා සුපිරි මචන්
@sampathrajasena1381
@sampathrajasena1381 2 ай бұрын
ඔබතුමාට පින් සිදුවෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maharoofpesahir7369
@maharoofpesahir7369 Жыл бұрын
Niyami good videos
@dinesh.chathuranga.2310
@dinesh.chathuranga.2310 Жыл бұрын
නියමයි😍😍
@priyanthavijitha4530
@priyanthavijitha4530 8 ай бұрын
ජයවේවා මල්ලි
@chiranmadusanka1616
@chiranmadusanka1616 Жыл бұрын
Great bro ❤❤❤❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
Good lesson
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Thanks Bro
@arshasandaruwan6862
@arshasandaruwan6862 5 ай бұрын
Engine එකෙ head එකෙ වැල් ගැන video එකක් ගෙන්න
@tharukaekanayaka6565
@tharukaekanayaka6565 6 ай бұрын
Thanks bro❤
@lahiruridmal3173
@lahiruridmal3173 5 ай бұрын
වටිනවා
@ThePzr
@ThePzr 3 күн бұрын
නියම වැඩක් මල්ලී.ගොඩක් වටිනවා. බයික් එකට එන කාර්බ් එක නැතුව වෙන කාබ් එකක් තිබ්බොත් වැඩේ අව්ල් වෙයිද මල්ලී ? බයික් එක 135 ඩිස්කවරි.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 күн бұрын
හරියටම තියල හදන්න පුළුවන් nm ප්‍රශ්නයක් නෑ ඉතින්
@bear_techy
@bear_techy Жыл бұрын
Apache 160 2v eke rpm eka 12t vithara allala atha ariyaham rpm eka 3-4 poddk nathara wela tma adu wenne. Okat hethuwa mkkd. Carburetor eka hodai kiwwa balapu knk. Eth lede hoya ganna ba
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Rpm මීටර් එක හොදයි ද ඔක digital ned
@user-pe7nc8lt9f
@user-pe7nc8lt9f Жыл бұрын
engine valve leak repair gena video ekak one ❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තියෙනවා එකක්
@lumbini-co9ce
@lumbini-co9ce Жыл бұрын
@wasantharathnayaka-uq9dy
@wasantharathnayaka-uq9dy Жыл бұрын
👍👍👍
@isurusupun8387
@isurusupun8387 Жыл бұрын
❤️❤️
@IZZYVIBE-qq4ey
@IZZYVIBE-qq4ey 2 ай бұрын
Mge fz v1 eke engine eka godk rth wenwa ekmanata,lgkdi idn yddi ekpart aslater wena ek nethi wenwa aye tika welwk giyama thama hriyanne ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
ඔයිල් බලන්න කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් එක බලන්න
@tharushapramod6574
@tharushapramod6574 4 ай бұрын
Ayye bike ek tvs star city 2006 ekk..4th gear eke wage normal yaddi engine ek ekaparama nawathino..ehemma yathura off karala on karama aaith engine eka wada..normal meka KM 2,3k yaddi weno..hadanna giyata lede hoyaganna ba.
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@kasunaruna-iv8jg
@kasunaruna-iv8jg 6 ай бұрын
Mage pulser135 ekak thiyanwa. Ekata cdi thunak damma.pitipasse wire hanassa damma, plug maru kara.eth hitiya gaman miss ekak enawa. Acslate karala alla gaththa gaman aye hari yanwa.nathara wenne na. Ai e ehema wenne?
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ඉග්නිශන් කොයිල් බලන්න කාබලේටර් සුද්ද කරන්න පෙට්‍රල් ටැංකිය බලන්න
@jagathnalindasekara1200
@jagathnalindasekara1200 Жыл бұрын
Diaprom carburettor.ok
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
👍 👍 👍 👍 👍 👍 👍 👍
@dtkavishow7253
@dtkavishow7253 8 ай бұрын
😊😊😊😊😊 හොදයි පැහැදිලි කිරීම
@kumarabandara1415
@kumarabandara1415 14 күн бұрын
ප්ලැටිනා 100 ජෙට් සයිස් එක කීයද
@hirumobile4263
@hirumobile4263 4 ай бұрын
Hunk eke cub eka mis karanawa darpam eka chuttak kapila thiyanawa ekata mk puluwan
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
අලුතෙන්ම දා ගන්න එක
@achalamaduwanthi6082
@achalamaduwanthi6082 Жыл бұрын
👍👍👍👍👍👍👍
@lakshansapumal2971
@lakshansapumal2971 Жыл бұрын
Aiha aniwaren hamabike ekkatma pikup koi ekak enwamda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
4 stroke thiyenw ham ekkm 2 stroke ewagen thiyenw wenn පුළුවන්
@samalkaudara8641
@samalkaudara8641 7 ай бұрын
මගෙ Yamaha SZ-X එකේ... Bike Eke tika durak yaddi ekparatama miss krla nwathinna hdnawa...ethkota patas gala clutch eka allan eka thana yana gaman race krpuwhama aye normal wenawa...Miss krnw wge danunu gaman eka tma krnne nwathi kyla hithila...mkd ehem nwathunoth aye start krata Race krla yann amarui...
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Whatsapp 0711031246
@niroodasaman1466
@niroodasaman1466 4 ай бұрын
Strt wenawa
@chamindadissanayake1035
@chamindadissanayake1035 2 ай бұрын
Gn 125 suzuki, engine eka mis karanawa, carburettor eka change kara. Eth accerate eka tikak rase. Wenawa wedi. Mokada hethuwa?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Cdi gihin athi
@sandunjayaruwan8019
@sandunjayaruwan8019 5 ай бұрын
Mage thiyenne pulzer 135 bike ekak man 70 speed ekata yanakota Mis ekak enawa ai a කියන්න පුළුවන් ද මල්ලී
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න අයියා ඩයප්‍රෑම් එක බලන්න වෙන CDI එකක් දාලා බලන්න
@CeylonLastMile
@CeylonLastMile Жыл бұрын
malli bike eka miss kara kara gihin nathara wenawa aith start karanna be. kick , self mukuth weda ne. plug eka galawala aith hayi kalahama start wenawa. 10km withara dura gihin aith miss kara kara gihin nathara wenawa. dawasata 10 parak withara mehema karanna ona. Apache rtr 180 ekak. advice ekak dennako. katawath lede hoya ganna be.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp enn ayy 0711031246
@alaricace8118
@alaricace8118 Жыл бұрын
Carb eka check karanna glwala, Ethule diaphragm slider eka ehema damage wela ethi, Wena carb ekak thiyla balanna. Plug glwa hai karahma start wenne petrol wediyen awahma godk welwta.
@CeylonLastMile
@CeylonLastMile Жыл бұрын
@@PistonWithAnuBro thanks malli. Man Whatsapp group eke innawa.👍
@buddhika28
@buddhika28 8 ай бұрын
Ntorq bike missing aulak තියනවා .ඇක්සලේටර් වැඩිපුර ඇල්ලුවම මිස් එකක් එනවා ,පලග් එක කලු වෙලා තියෙන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
චෝක් එක හරියටම ඕෆ් වෙලාද බලන්න කාබලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න Cdi වෙන්න පුළුවන් එයාර් ක්ලීනර් එක බලන්න
@vimukthi1991
@vimukthi1991 Жыл бұрын
Bick eka start karala malty meter eken bluwama 14.99 wage yanwa uparima race karama
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Awlak n
@pasi_wk
@pasi_wk 10 ай бұрын
ct 100 එකේ speed 40-50 අතර මිස් කරනවා ඊට එහා යද්දි නෑ.....ලොකු බීට් sound එකකුත් ඇහෙනවා.... Silencer එකෙත් එලියට් පේන්න මුකුත් අව්ලක් නෑ....
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Cdi ගිහින් wenn පුළුවන්
@OVERdoes13
@OVERdoes13 7 ай бұрын
Brdh mage thiyenne cd 125 benlyak 1st, 2nd eke ehema mis karanawa 3,4,5 yaddi ehema awlk na ayi ehema wennee
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Cdi dala balann wen ekk කාබලේටර් සුද්ද කලාද
@KaveendraMawan.SL-Technic
@KaveendraMawan.SL-Technic 14 күн бұрын
Aiya gn 125 eke coil eken ena wire rath wrnne ai
@PistonWithAnuBro
@PistonWithAnuBro 13 күн бұрын
වයරින් සෝට් වෙලා ඇති බලන්න ඔනි
@MenugaMethwan-op7ut
@MenugaMethwan-op7ut Жыл бұрын
Aiye mage platina ekak thiyenne bike eka slow krnakota off wenwne anika තෙල් ගොඩක් pichchenwa carb ekath tune lra hari giye na මිස් krnwne hitapu gmn start wenne na යතුර off krla on karoth witrai start wenne ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
වයරින් එක බලන්න ඔනී කාබියුලේටර් බලන්න ඔනී ඔයා කොහෙද
@romeshwickramarathna6136
@romeshwickramarathna6136 2 ай бұрын
135 pulsar nomal hitinnema nena nawathunawa.asletar eka mulama wage miss ekak enawa haiyen yadi aulak ne ai e.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න
@dasunnaveesha4840
@dasunnaveesha4840 2 ай бұрын
mage bike eka banly cd 125 eke cab eka sudda kra bike eka nikm res krddi kisima mis ekk na 1st eke 2veni eke 3 hodata ynw 5s veni jiyar eka yddi 80n ehata ynn ba kohomavath ane kovhvhara haduvath hriynne na mokdd dnne ndd prashne
@dasunnaveesha4840
@dasunnaveesha4840 2 ай бұрын
mage hethuvata riplay ekk ewnwd brdh
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Cdi gihin athi
@ANONYMOUS-he4uu
@ANONYMOUS-he4uu Жыл бұрын
Efi gn eke 40 wage pennama miss ekak enawa. Injector and fuel pump deka clean kala et hari giye naha. Electric awlak wenna puluwanda. Please help 😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow ecu patt ස්කෑන් කරන්න ඔනී
@samalkaudara8641
@samalkaudara8641 7 ай бұрын
Clutch plate wala awlk hri sprockets wla awlk hri tyeddi bike ek miss krnwd
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Ne
@TeshanSudasingha
@TeshanSudasingha Жыл бұрын
CT100 Bike... Bike eka start karala haiyyen yanna hadaddi gassi gassi yanawa
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Cdi dala balann කාබියුලේටර් සුද්ද කරන්න
@user-mi1ug9lg2i
@user-mi1ug9lg2i 6 ай бұрын
Malli mage bayik eke slo hitin na sailansar eke saha eyaklinar eken kaban pupuranawa wage saddayak ahenawa ayi a
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Petrol ඇරල වැඩි ඇති බලන්න ඔනි
@kapilamunasingheplantnursery
@kapilamunasingheplantnursery 9 күн бұрын
XCD 125 බයික් එකේ බොහෝ වෙලාවට ස්ටාට් කරන්න අමාරුයි. තල්ලු කර ස්ටාර්ට් කර ගන්නත් අමාරු වෙලාවල් තියෙනවා. කලින් එහෙම ප්‍රශ්නයක් තිබුනේ නෑ. පසුව කාබ් එක සුද්ද කරා, කිලිප් ඔක්සයිඩ් සුද්ද කරා, පලග් දෙකක් දැම්මා, කරන්ට් එකත් හොඳටම එනවා. තෙලුත් හොඳට එනවා. ඒත් තල්ලු කරලා start කරගන්නත් සමහර වෙලාවට හමාරුයි. හේතුව මොකක් වෙන්න පුළුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 күн бұрын
Whatsapp 0711031246
@ManuPrabash-rh5uq
@ManuPrabash-rh5uq 6 ай бұрын
Super cub bike eke gear ekata dala race karata bike eka adinne na ai a
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Whatsapp 0711031246
@ViduraDilshan-rq2tv
@ViduraDilshan-rq2tv Ай бұрын
❤❤❤❤😊😊
@user-zi6bw4mp4j
@user-zi6bw4mp4j 4 ай бұрын
Fz v1 headlight on karpu gamn engine eka nawathinwane ai e?
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
බැටරි එක හොදයිද
@user-zi6bw4mp4j
@user-zi6bw4mp4j 4 ай бұрын
Batterya hudi.rectifier eka aualk tibila tiyenne eka dammama hari giya❤️
@mithilahirantha
@mithilahirantha 3 ай бұрын
අයියේ මගේ pulsar 150 bike එක ටිකක් දුර යද්දි මිස් වෙනව නතර වෙනව, ඊට පස්සෙ ටිකක් වෙලා ගියාම ස්ටාර්ට් වෙනව ඒත් race karama Race wenne ne යන්න පුළුවන් ගානට කැඩි කැඩි race wenneth. ඒ වගේම rpm එක වැඩ කරන්නෙත් නෑ සමහරක් වෙලාවට, මිස් නොකර යන වෙලාවට විතරයි rpm එක වැඩ කරන්නෙත්
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
කාබලේටර් බලන්න ඔනි ඩයප්‍රෑම් බලන්න ඔනි ටැපට් බලන්න ඔනි
@wasantharanjith1691
@wasantharanjith1691 4 ай бұрын
මල්ලි මගේ bike එක discovery 150 cc battery model එකක් උදේට start වෙන්නෙ නැතුවයි ගොඩාක් වෙලා නවත්තලා තිබුනම start වෙන්නෙ නැතුව තිබිලා cdi unit එක දැම්මා ම හරි ගියා දැන් 1st gear එකෙ දාලා පිකප් කරද්දී රේස් වෙන තරමට bike එක යන්නෙ නෑ නිකන් දෙදරනව වගෙ හේතුව මොකක් වෙන්ඩ පුලුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ක්ලච් ප්ලේට් ගිහින් වෙන්න පුළුවන්
@tharindudanushka1
@tharindudanushka1 24 күн бұрын
🎉🎉
@johanpradeepa6704
@johanpradeepa6704 6 ай бұрын
අයියෙ Discovery vala double plug එනවානෙ එතකොට එ ප්ලග් දෙකට එන වයර් දෙක මාරු උනොත් ගැටලුවක් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
නෑ
@nishadaiduwara7491
@nishadaiduwara7491 Жыл бұрын
aiye bike eka res karat res wennene mis karala hitinawa palsur 135
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔය හේතු බැලුවද
@ajithkumara7291
@ajithkumara7291 Жыл бұрын
Discavary bike akata chinese cablaletar set wenne naththe ai
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එක හරි යන්නෙ නෑ වෙන්න පුළුවන්
@madurachandrasiri263
@madurachandrasiri263 10 ай бұрын
මල්ලි මගෙ tvs strasport biyk ඒකක් තියෙන්නෙ හෙඩ් එකෙන් ඔයිල් ගහනවා .ඔයිල් ඉක්මනට පිච්චෙනවා ඒ විදිහට මම අවු 2ක් විතර පැද්දා. කරනට් එක හොදට එනවා.පෙට්ට්‍රොල් ලී1.km.50ක් 60ක් කිට්ටුව කරනවා කලච් එකත් හොදයි දැන් දවස් හතරක් පහක ඉදලා .3/4ගියර් වල යනකොට ගැස්සී ගැස්සී නවතිනවා ඒහේමම ගියර් අඩු කරලා ගි.1/2 යනකොට අවුලක් නෑ.මොකක්ද මේ ලෙඩේ.මල්ලි කොහෙද ඉන්නෙ මේක බොර් කරන්න කියක් විතර යයිද.වඩා හොද බොර් එක කපන එකද අලුතින් තියන එකද.සහා මිල
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Balann oni ayy poddk
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
අලුතෙන් dnn
@weeratungaanura5918
@weeratungaanura5918 7 ай бұрын
How to check pickup coil
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
Video tiynw balann
@DasunSrimal-vw5ey
@DasunSrimal-vw5ey Ай бұрын
Tvs victor glx bick ekkth oya widiyatamada thiyenne
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Ow
@chamindarathnayaka6105
@chamindarathnayaka6105 Жыл бұрын
aiye mage discawar 135 paic eka miss karanneth ne adinneth ne pickup ne kadu adinnema ne pallame nam 70wat withara yanawa mata onawata wage badala wage lod eka allalawage yanne baslata dunna hadanna bore eka gihin kiyala bore eka demma clutch plate demma pickup coil eka demma ignition coil demma carburetor haduwa hama dema kara me basla danne lede mokakda kiyala boruwata galawanava aiye mekata mokakda wela aththe kiyala kiyannako epa wela inne aiye
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Oy ඩයප්‍රෑම් දාල බැලුවෙ නැද්ද
@madushansanjaya2860
@madushansanjaya2860 3 күн бұрын
Aiye ඔය video එක කරන discovery bike එකේ diaphragm carburetor එකට කොල පාට සහ කහ පාට වයර් 2ක් සම්බන්ධ කරලා තියෙන්නේ මොකටද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 күн бұрын
Ignition ඇඩ්වාන්ස් කරන tps සෙන්සර් එක ඒ
@madushansanjaya2860
@madushansanjaya2860 3 күн бұрын
​@@PistonWithAnuBrohri aiye thank you .👍👍👍👍👍💗💗💗💗
@dilray5658
@dilray5658 3 ай бұрын
Platina 100es eke miss karaddi silencer eke gindara paninewa ai a
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
ප්ලග් බලන්න පෙට්‍රල් හදන්න
@vajiraudunuwara105
@vajiraudunuwara105 Жыл бұрын
Ct 100 eke wiring eka gennako
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@yuha875
@yuha875 Жыл бұрын
Malli mage platina 100 bike ela loku wessaka yanna be Mis karanawa..cab eka galawala sudda kara ..plug ekatacurent eka wmawa .mokada wela tiyemme😪
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කරන්ට් ප්‍රශ්නයක් හරි පෙට්‍රල් ප්‍රශ්නයක් හරි වෙන්න පුළුවන් අයියා වයරින් එක බලන්න පෙට්‍රල් පැත්ත පොඩ්ඩක් බලන්න
@user-jz4wp2cr8q
@user-jz4wp2cr8q 2 ай бұрын
Start karala yanakota mis ekak enawa.natara karala normal engine eka start ekedi aulak ne.ei ea.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 10 күн бұрын
Malli dicovery 135 bick ake kick aka harima thadai akata mokada karanna one
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 күн бұрын
Whatsapp 0711031246
@chathurikagunesekara5440
@chathurikagunesekara5440 Жыл бұрын
Platina 100 bf number ekak wahina welawata witharak mis karala nawatinne ai aith start karama start weno tika durak yaddi aith ehemai
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් එකට පෙට්‍රල් යනවා වෙන්න පුළුවන්
@mahesh.bwimalasurendra9005
@mahesh.bwimalasurendra9005 Жыл бұрын
bike eke plug wlata oil ghnne ai? one side 1kata
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Petrol වැඩි ඇති ඇරල නැත්නම් ඔයිල් පිච්චෙනවා ඇති බෝර් පිස්ටන් ගිහින්
@mahesh.bwimalasurendra9005
@mahesh.bwimalasurendra9005 Жыл бұрын
@@PistonWithAnuBro thanks bro
@chamithsaranga
@chamithsaranga Жыл бұрын
Dio scooter එකෙ උදේ ස්ටාර්ට් කරාට පස්සෙ 10-15km ගියාට පස්සෙ නවතිනවා එන්ජින් එක. ඊට පස්සෙ ස්ටාර්ට් කරන්න ටිකක් අමාරුයි. ඊට පස්සෙ ස්ටාර්ට් කරල ගියාම 500m න් 500mට විතර නවතිනව එන්ජින් එක. කොහෙ හරි ටික්ක් වෙලා නවත්තන් ඉදයොත් ආයි ටිකක් යන්න පුලුවන් 500m ට වඩා. (එකියන්නෙ එන්ජින් එක රත් උනාම නවතින එකක් පෙන්නෙ. ටිකක් කූල් උනාම ආයෙ ටිකක් යන්න පුලුවන්. ප්ලග් එක මාරු කරන්න ද තියෙන්නෙ )
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් එකට පෙට්‍රල් එනව මදි වෙන්න පුළුවන්, ටැපට් ඇජස් කරන්න ආය තද වැඩි වෙන්න පුළුවන්
@chamithsaranga
@chamithsaranga Жыл бұрын
@@PistonWithAnuBro plug එකෙ අවුලක් නෙවෙයි ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@chamithsaranga දාල බලන්න
@madurachandrasiri263
@madurachandrasiri263 10 ай бұрын
මගෙත් එහෙම උනා පලග් එක මාරුකරාම හරි ගියා
@eviljoke5712
@eviljoke5712 7 ай бұрын
Mageth oya prashnema tiyenawa mokda karanna one ekata DTM 150 bike ekak
@lahiruridmal3173
@lahiruridmal3173 5 ай бұрын
Flug සවුත්තු උනාමත් වෙනවද
@mtwasantha
@mtwasantha 10 ай бұрын
මල්ලි මගේ ranomoto scooter එකක් තියෙන්නෙ නතර කරල පැය තුන හතරක් ආයි ස්ටාර්ටි කරන්න ආමාරැයි පැටල් එක ගොඩක් වෙලා ගහන්න ඔින එක පාරට ස්ටාට් වුනාට ඇකසිලේටරේ ඇල්ලුවහම නතරවෙනව කොහොම හරි ස්ටාර්ටි කර ගත්තහම නතරකරල ස්ටාර්ටි කරහම ස්ටාර්ටි වෙනව පැය තුන හතරක් තිබිබොත් තමයි අවුල ඔයා හිතන්නෙ මොකක් කියලද 👍
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Whatsapp 0711031246
@damithchanaka1751
@damithchanaka1751 Жыл бұрын
Discover 100cc එකේ මිස් එකක් එනව, කන්දක් නගින්න පටන්ගන්නකොට, හෙමින් ගිහින් වේගෙ වැඩි කරන්න හදනකොට වගේ පොඩි කැඩිල්ලක් එනව, accelerator එක හයියෙන් ඇල්ලුවහම හරි යනව, carburetor එක සම්පුර්ණයෙන්ම ගලවල සුද්ද කලා, Air cleaner එකත් හොදයි, ඒත් හරිගියේ නැහැ, තෙලුත් හොදට වැඩ කරනව 65ක් 70ක් විතර, මොකක් වෙන්න පුලුවන්ද ලෙඩේ, කරන්ට් ප්‍රශ්නයක්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow wenn පුළුවන් බැටරි එක හොදයි ද
@salishageethan4934
@salishageethan4934 11 ай бұрын
Ape bike ekth ehemai .mix karanava
@ChanabandaraBandara-oi8mc
@ChanabandaraBandara-oi8mc 2 ай бұрын
Oyage garaj eka koheda
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
මොණරාගල badalkubura
@romeshudagedara1153
@romeshudagedara1153 Жыл бұрын
Pulsar150 BIA numbar thama mukuthma galawala ne ,top speed eke yaddith 80 wage speed weddi rpm red light paththu wenawa ,bick eka mis karanawa, lagadi dura gamanak giya speed giya ekaparatama hodatama mis karanna gaththa ,tika dawasakata passe ayeth normal duwanawa ,eth mis eka enawa mokakda aula ,karant aulakuth ne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඩයප්‍රෑම් බලන්න Cdi maru krl balann oni
@ChamathKariyawasam
@ChamathKariyawasam 15 күн бұрын
Ayye bike eka miss ekak enawane.... Carb eka cudda kara... Petrol tankiya cudda kara... Autochoke eka gehuwama miss eka enne nee...... Pulsar 135...
@PistonWithAnuBro
@PistonWithAnuBro 15 күн бұрын
ඩයප්‍රෑම් එක හොදයිද බලන්න ප්ලග් බලන්න පෙට්‍රල් හදන්න එයාර් ක්ලීනර් බලන්න Cdi balann
@ChamathKariyawasam
@ChamathKariyawasam 15 күн бұрын
@@PistonWithAnuBro ok ayye
@bantimusic7007
@bantimusic7007 4 ай бұрын
Pulsar 150 welawata miss karanawa e welawaka chok eka adala tikak race karama race wenawa naththan nawathinna yanawa race karaddi carburetor clean kara eth e wage hethuwa danna kenek kiyannako ane
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@user-fr3pm6bl8i
@user-fr3pm6bl8i 6 ай бұрын
malli mage demak dtm 200 bike eka miss karanawa.idle thiyannath be hariyata.
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
කාබලේටර් සුද්ද කලාද
@user-fr3pm6bl8i
@user-fr3pm6bl8i 6 ай бұрын
@@PistonWithAnuBro ow clean kara.eth harigiye ne
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@@user-fr3pm6bl8i whatsapp 0711031246
@dhanushkasanjeewa99
@dhanushkasanjeewa99 3 күн бұрын
60km/h withara speed yaddi accelerator atharala aye accelerator karaddi mis ekak enawa ai e. Platina 100 bike eka
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 күн бұрын
Cdi balann oni කාබලේටර් සුද්ද කරන්න ඔනි
@rameshmalisha6399
@rameshmalisha6399 11 ай бұрын
මගෙ ct100 ekk තියෙන්නෙ ඒක 70වට වගේ ස්පීඩ් එකෙං ගිහිල්ල ස්පීඩ් එක අඩු කරනකොට බයික් එක හිටින්න බලනව,ගියර් එකේ පල්ලමක් බස්සනකොට එහෙම මිස්ෆයර් වදිනව වගේ වෙනව,උදේට ස්ටාට් කරගන්නත් අමාරුයි මොකද එහෙම වෙන්නෙ🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
පෙට්‍රල් හදන්න කාබියුලේටර් සුද්ද කරන්න ඉග්නිශම් පැත්ත බලන්න
@nadeeshaishara12
@nadeeshaishara12 11 ай бұрын
pulsar 135 බයික් එකක්, ඇස්ලෙට එක නොමල් වැඩි කරන කොට එන්ජින් රෙස් එක වැඩි විගෙන එනව එක්කම අඩුවෙනවා එහෙම්ම ඉතුරු ටිකත් ඇස්ලෙටරේ වැඩි කරද්දි එතන ඉදන් ආයි වැඩි වෙනවා වෙනවා මොකද්ද අවුල ඒ, අර rpm බහින තැන ඇස්ලෙටරේ තියන් එද්දි මිස් ගතියෙන් තින්නේ බයික්කේ පැදන් යද්දිනන් 35 වගේ වෙගෙදි මිස් ,ඉට අඩු යද්දි අව්ලකුත් නැ වැඩි යද්දි අව්ලකුත් නැ මැද ගානේ යන්න බෑ😢
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Cdi dala balann
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Petrol poddk hadann
@nadeeshaishara12
@nadeeshaishara12 11 ай бұрын
@@PistonWithAnuBro petrol nan hadala thinne ganta, (cab service karala timing chen ajes karala, air filter ekat maru karala, batteryat alutin damma) Cdi eka dala nan masa 8k vage venava
@pasiprabash4103
@pasiprabash4103 8 күн бұрын
Mge Cm125 ekak thiyenw eka start krl 1km wge yddi miss wela nawathinw passe podi welawakin aye ynn puluwn mokdd lede
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 күн бұрын
කාබලේටර් බලන්න Cdi balann නතර උන වෙලාවට බලන්න කරන්ට් එනවද නැද්ද කියල
@pasiprabash4103
@pasiprabash4103 6 күн бұрын
@@PistonWithAnuBro thanks bro ❤️
@diduladiwakara291
@diduladiwakara291 4 ай бұрын
bike eke 60-70 ehe yanne nea, kadu adinneth nea aluth carb ekuth damma hari giye nea,
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ක්ලච් ප්ලේට් හොදයිද
@kumarabandara1415
@kumarabandara1415 14 күн бұрын
ප්ලැටිනා 100 එකේ මේන් ජෙට් සයිස් එක කීයද කියනවද
@PistonWithAnuBro
@PistonWithAnuBro 13 күн бұрын
Ek nm mtk ne
@UdayaPriyankara
@UdayaPriyankara 2 ай бұрын
ස්ටාඩ් කර කන්නත් අමරුයි සමහර වෙලාවට කොච්චර ඇස්‍ලේටරේ ඇල්ලුවත් රේස් වෙන්නෙ නැහැ. kandaka yanakota baisikale miss wela nathara wenne ai. ඩයර් පම්ප් එකත් මරු කරා එ හරි ගියෙත් නෑ. කාබලේටර් එකත් සුද්ද කරා ප්ලග් මරු කරා ඒ හරි ගියෙත් නෑ. Meka hada ganna puluwan vidihak kiyanna. Loku udauwak
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@thiwankadilruk3494
@thiwankadilruk3494 Ай бұрын
Pulsar 150 twin disk 70 ට වඩා යන්නෙ නෑ. Pickup එක අඩුයි වගේ. මොකද්ද කරන්න පුළුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ක්ලච් ප්ලේට් බලන්න කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් බලන්න පෙට්‍රල් අඩු කරලද බලන්න Cdi balann
@toxicfreefire761
@toxicfreefire761 5 ай бұрын
Ayya mage bike 35w headlight damma battery bahinwa bike dn led light ekk dala tynne
@toxicfreefire761
@toxicfreefire761 5 ай бұрын
Signal light daddi headlight blink wenwa
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
චාජ් වෙනවාද
@toxicfreefire761
@toxicfreefire761 5 ай бұрын
@@PistonWithAnuBro 35 w light ekk dammoth charge bahinwa thallu karan ennwa wenne dn led ekk use karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
@@toxicfreefire761 OK
@priyanthavijitha4530
@priyanthavijitha4530 8 ай бұрын
මල්ලි චැලී රිමි වෙනුවට දාන්න රිම් වර්ග කියන්නකෝ
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Ek nm dnn n ayy
@lakashanekanayaka2316
@lakashanekanayaka2316 9 ай бұрын
අයියේ මගේ තියෙන්නේ cd 125 twin එකක්.ඒකේ බැට්‍රි එක දාලා දුවද්දි මිස් කරනවා.බැට්‍රි එක අයින් කලාම මිස් කරන්නේ නෑ..ඇයි ඒ.
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
චාජින් වෝල්ටීයතාව බලන්න පොඩ්ඩක්
@chanu8512
@chanu8512 4 ай бұрын
මගේ බයික් එක fz v1 එකක් 10km වගෙ යද්දි මිස් කරනවා.pick up coil එක මාරු කරා.වීඩියෝ එකේ තියන විදිහට චෙක් කරලා බැලුවා.pick up coil එකෙන් එන clip එකට බල්බ් එකක් තියලා බැලුව ඒක පත්තු වෙනව.CDI Unit එකත් වැඩ spark වෙනවා.
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ඩයප්‍රෑම් හොදයිද
@chanu8512
@chanu8512 4 ай бұрын
@@PistonWithAnuBro check karala.balannm
@user-br3zu2hb3l
@user-br3zu2hb3l 5 ай бұрын
පල්සර් 150.බෝර් එක අලුතින්ම තිබ්බා.ඊට පස්සේ 1st 2nd ගියර් වල මිස් එකක් එනවා.එන්ජින් එක රත් උනාට පස්සේ එහෙම වෙන්නෑ.එ්කට හේතුව මොකක්ද.
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Whatsapp 0711031246
@chathusuresh1838
@chathusuresh1838 Жыл бұрын
යාලුවා platina 100 es 60km යද්දි මිස් කරනවා හේතුවක් කියන්න පුලුවන්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Cdi dala balann
@chathusuresh1838
@chathusuresh1838 Жыл бұрын
Cdi එක අලුතින් දැම්ම
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@chathusuresh1838 එහෙනම් ඉග්නිශම් කොයිල්
@niroodasaman1466
@niroodasaman1466 4 ай бұрын
Strt wenawa res wenne ne nathara wenawa
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@sakunasathsara6873
@sakunasathsara6873 7 ай бұрын
අයියේ ct100 එක්‍රෙ 4ට දැම්මාම slow වෙනවනේ . Engine එක රෙපෙයාර් කරාත් එක්ක . මිස් වෙන්නෑ ඒත් 3rd එකේ යන speed එක වත් නෑ 4 දැම්මාම ..😫 .. CDI එකත් අලුතින් දැම්මෙ . ඉග්නීශියන් කොයිල් එක නම් මාරු කරලා බැලුවේ නෑ.
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
ක්ලච් ප්ලේට් හොදයිද
@sakunasathsara6873
@sakunasathsara6873 7 ай бұрын
@@PistonWithAnuBro clutch plate එකත් දැම්මා අයියේ ඒත් 4 ට දැම්මාම slow වෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 7 ай бұрын
@@sakunasathsara6873 whatsapp 0711031246
@dananjayaperera9837
@dananjayaperera9837 8 ай бұрын
G N eke coil pack eka 3 parak pichchuna.hethuwa mokakkda
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Original m dnn on එතකොට වයරින් එක කොහොමද සෝට් තියෙනවා ද කියල බලන්න
@lasanthakumarasinghe8601
@lasanthakumarasinghe8601 8 ай бұрын
Malli ouage phon no eka denna puluwanda mage schootye mis ekak tiyanawa eka mokakda kiyala danaganna
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Whatsapp 0711031246
@laahirutv4593
@laahirutv4593 6 ай бұрын
මගෙ ct 100 bike එකේ cdi unit එක පිච්චුනා. අලුත් එකක් දැම්මා. මිස් කරන්නෙ නම් නෑ. එත් බයික් එක අදින්නේ නෑ වෙනදා වගේ. පොඩි කන්දත් 1st එකේම යන්න ඔන. මොකක් වෙන්න පුලුවන්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
ඔරිජිනල් ද දැම්මෙ
@laahirutv4593
@laahirutv4593 6 ай бұрын
@@PistonWithAnuBro ඔව්
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
@@laahirutv4593 whatsapp 0711031246
@sangeethmendis3582
@sangeethmendis3582 5 ай бұрын
Gn 125 මගේ බයික් එක. හරියටම 50 වගේ ස්පීඩ් එක වැඩිකරද්දි බයික් එක මිස් කරනවා හේතුව මොකද්ද 🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
කාබලේටර් සුද්ද කරන්න ඩයප්‍රෑම් හොදයිද
@pasindulakshan9376
@pasindulakshan9376 2 ай бұрын
Pulsar 135 එකක carburetor eka හුලන් ගන්න එකට පැට්‍රල් බටේ ගහලා දැන් ස්ටර්ට් වෙන් නෑ එකට මොකද කරන්න පුලුවන් Air cleaner එකටත් පෙට්‍රල් ඇවිත් තිබුනා😔 ස්ටර්ට් කරත්දි මිටර් එක ඔෆ් වේලා ඔන් වෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
Whatsapp 0711031246
@lahirusandaruwan9583
@lahirusandaruwan9583 11 ай бұрын
Discovery 135 ප්ලග් වයර් දේකේම කරන්ට් එන්න ඕනද. සමහරු කියනව දකුනු පැත්තෙ එන්නෙ 40 පැන්නාම කියල. ඒ කතාව ඇත්තද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Ne ek cdi eke prashnayk අනිවාර්යයෙන් ම එන්න ඔනී දෙකෙම
@lahirusandaruwan9583
@lahirusandaruwan9583 11 ай бұрын
@@PistonWithAnuBro thanks
@raveendesilva3354
@raveendesilva3354 Жыл бұрын
Kabetar Aken engine akata Yana rabar kallen hulan lik venawa ahema unama mokada venne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Mis wenn පුළුවන්
@pradeepmadanayaka9355
@pradeepmadanayaka9355 2 ай бұрын
Fz v1 baik eka 10km wage yaddi petrol natiwa nawatinawa wage nawatinawa,e welawata bike eka res karata reswenha mis karala nawatinawa,tray krla start kraddi res kramkota sailanser eke fir ekak yanawa,bike eka auwe tibunath ynna be angima start wela mawatinawa,carb eka sudda kala,ignition coil eka maru kara,battary eka aluth,eth ehemai dura ynna beha 10,km wage yaddi mis krala nawatinawa,me prashne mokadda,
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
ඩයප්‍රෑම් හොදයිද ඉග්නිශන් කොයිල් එක ඔරිජිනල් ද දැම්මෙ අනික බලන්න ඔනි වෑල් ටැපට් පැත්ත ත්
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 82 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 84 МЛН
How to cdi Honda CD125/CM125 / CD 200 /CD 185 Converting  platinam 6V to 12v CDI
11:09
Api nodanna bike - අපි නොදන්න බයික්
Рет қаралды 56 М.
Any Bike chain sprocket explain Sinhala video Piston With Anu Bro
9:04
Piston With Anu Bro
Рет қаралды 27 М.
Ultimate Guide to Ignition Coil Testing: Tips and Tricks part 1
10:38
Alexis' Garage
Рет қаралды 30 М.
Bajaj CT100 electronics - (Common for standard Indian Bikes)
11:20
Mr. Gadget Motor Co
Рет қаралды 147 М.
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 60 МЛН