KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොරියාවට යන්න චාන්ස් එකක් | රුමේනියා ජර්මනි නවසිලන්ත ඕස්ට්‍රේලියා රැකියා | work visa 2023 | Sinhala
22:38
රුමේනියාවට මේ දිනවල වැඩිම පිරිසක් එන ඒජන්සීය | රැකියා අවස්තා ගොඩක් සමග
59:31
To Brawl AND BEYOND!
00:51
Правильный подход к детям
00:18
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
රුමේනියා කුවේට් රැකියා, මාස 4 න් යන්න | වයස ප්‍රශ්නයක් නැහැ | Romania job visa | slbfe | Sinhala
Рет қаралды 296,899
Facebook
Twitter
Жүктеу
1
Жазылу 241 М.
The Bullet
Күн бұрын
Пікірлер: 1 500
@shadiraamani2466
Жыл бұрын
ප්‍රශ්න අහන පුතා අතිවිශිෂ්ඨයි ඔහු දක්ෂයෙක් . සුභ අනාගතයක් තියෙන කොල්ලෙක් . කටහඬ පැහැදිලියි උච්චාරණය නිවැරැදියි.
@iranganiwijerathna
Жыл бұрын
ධනංජය සිරිවර්ධන වගේ කටහඬ ටිකක්
@mangumangu5076
Жыл бұрын
හවුස්මෙිඩි තියෙනවදවයස කොහොමද53ටවගේ පුලුවනිද මැදපෙරදිග රැකියා කර අැත දැනට කුවෙටිවල ඉන්නෙ
@XhhdhdiuuHdudh
Жыл бұрын
ප්‍රශ්න අහන පුතා බොහොම හොදට ඒවා අහනවා ඒක බොහොම වටිනවා ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි
@amilaprabudda2576
Жыл бұрын
නිහතමනි හොඳ මහ්ත්මයෙක්...ජය වෙවා..ඔබ තුමට...👍
@dhanukanimsara1393
Жыл бұрын
හරිම ලස්සනට කතා කරන අවංක මනුස්සයෙක් කියල කතා කරන විදියෙන් තේරෙනවා.බුදු සරණයි
@sampathkodagoda1512
Жыл бұрын
😂😂😂😂
@maharagamarox2702
Жыл бұрын
ඉතාමත්ම වටිනවා..ඒ පිලිබදව අපව දැනුවත් කිරීම..ඔබතුන්ටත් අපි වෙනුවෙන් කතාකරන ඔබටත් හදවතින්ම ස්තුතියි .බොහොම පින්.. අපට සම්බන්ධ වීමට හැකි ආකාරය ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි.. තුණුරුවන් ඔබ සරණයි දෙදෙනාටම
@munasindisanayaka900
Жыл бұрын
මොකද්ද මෙි එජන්සිය
@ShansarangaVlogs
Жыл бұрын
නිවේදක මහතගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ධයි. ඒ වගේම Lisban Agency එකේ කළමනාකාරතුමා ඔබටත් ගොඩක් ස්තූතියි මෙවැනි රටවල් පිළිබදව අප සැම දැනුවත් කරාට. ❤❤❤🙏
@RanjithRanjith-te9xl
Жыл бұрын
Rmeniuawatunne.komada
@renukaranaweera143
Жыл бұрын
සර්ගේ කතාව අහගෙන ඉන්න ආසයි රට යන්න ආස හිතෙනවා ඔබතුමාට බුදු සරණයි දෙවිපිහිටයි ...මමත් මාගේ මල්ලි එක්ක එන්නම්...මුදල් තමයි පුස්නෙ
@ranasinghearachchigedeepas4082
Жыл бұрын
පනට ආසනම් කුවේට් යන්න එපා..එම්බසියෙ සර්ලට පවා චණ්ඩි පාට දාන්න එන්නෙ..කිසිම හිතක් පපුවක් නෑ කාලකන්නි මිනිස්සු ඉන්නෙ
@adeeshikawimalasena5780
Жыл бұрын
Meka horek mage salli Aran thama Dunne na Meka gana balangoda policy n ahanna Meka ballek ahuwenna epa
@chamathprabodha2837
Жыл бұрын
@@adeeshikawimalasena5780 appa ehemada...
@sandunkumara8487
Жыл бұрын
@@adeeshikawimalasena5780සිරාවටමද..පව් අහින්සක මිනිස්සු අහු වෙයි.
@nuwansampath6630
Жыл бұрын
@@adeeshikawimalasena5780meken giypu Aya nadda me boruwakda karanna
@lindulamahesh6242
Жыл бұрын
Godak watina wadasatahanak,agency owner honda manussayek aththa katha karana.sthuthi oyala dennatama.
@nirmalarathnayakarathnayak6496
Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🏻🙏🏻හැමෝම එහෙම කරන්නේ නෑ ස්තුතියි
@chandanakumara3227
Жыл бұрын
Oyat yannada hadannea mis rata
@chandanakumara3227
Жыл бұрын
Salli wagea neameai jivetea
@NuwanTharaka-mr1fj
Жыл бұрын
❤😂
@chandanakumara3227
Жыл бұрын
Nirmala mis
@DilharaMadushanka-jq9nd
4 ай бұрын
ඔව් ඒක ඇත්ත
@MayomaNisha-kf5ys
Жыл бұрын
දැනුවත් කරාට ඔබ දෙපලට Thank sir
@pradeepwasantha8459
Жыл бұрын
Bulet mahatmaya very important news genawa thank you .
@kalanigunathilaka7814
Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමන්ලාගේ පැහැදිලි කිරීමට
@Goshitha-h4n
4 ай бұрын
Ammo oka palhorak
@tharangasauer8452
Жыл бұрын
නිවේදකයා අති විශිෂ්ඨයි❤
@r.g.tissasenavirathna5406
8 ай бұрын
සර්ව අදුනගන්න ලබීම ගොඩක් ලොකු සතුටක් මම එනව කතා කරන්න. සුබ දවසක්.
@apisrilanka761
Жыл бұрын
මොනවා උනත් කියන්න තියෙන්නෙ සැප විඳින්න හිතාගෙන රට යන්න එපා. මොන දුකක් විඳලා හරි සල්ලි හොයන මානසිකත්වෙන් යන්න
@thusharifernando2620
Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@indikaashani5275
Жыл бұрын
මේ අර ගොඩ කන්ද ආරංචි මහතාගේ විඩියෝවල කතා කරන නිවේදක තුමානේද කට හඬ ඒ වගේමයි මම ගොඩ කන්ද ආරච්චි මහතාගේ විඩියෝ බලන කෙනෙක් කට හඬ හරිම විස්තර කරන විදිහ හරිම පැහැදිලිව කරනවා බොහොම ස්තූතියි ඔයාට
@freedomofheart9324
Жыл бұрын
"සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනිනට මිනිසා " මේ එජන්සියෙන් කලින් ගිය අය නැද්ද තොරතුරු දැනගන්න පුලුවන්ම් m g දාන්න ගිය කෙනෙක් .මෙතන් යන්න අහන අයට එක ගොඩක් වැදගත් වෙයි .
@gayankumara7821
Жыл бұрын
අනිවාර්යයෙන්
@sampathkodagoda1512
Жыл бұрын
Akenma
@kanchanakanchana4996
Жыл бұрын
හ්ම්ම්ම් දන්න කෙනෙක් කියන්නකෝ
@thusharadamayanthi5856
Жыл бұрын
Some agents taking 14.15 lak why like that
@disa0217
Жыл бұрын
මේ ඒජන්සි එකෙන් රුමේනියා ගිහින් තියෙන අය ඉන්නවා නම් විස්තර දෙන්න.....යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වටිනවා
@nuwa97-iu6ye
Жыл бұрын
me wage channel ekak karana eka loku deyak godak youtubersla wedakata nathi dewal karala views ganne e athin meka godak watinawa apita ❤❤❤❤
@milinisamaraweera2246
Жыл бұрын
Godak sthuthi me වැඩසටහන karata.❤❤❤❤
@GayaniBeeka
Жыл бұрын
Harima watinawa ett rata yanna gattama oya kata nenee.appaaa.☺️☺️👍👍
@rumeshsampthsampath569
Жыл бұрын
Oya yannada hadanne
@GayaniBeeka
Жыл бұрын
@@rumeshsampthsampath569 den nam inne man sawdiyee..job.aka.karana.gaman.att.rumeniya.yanna.hitkak.tiyee..
@SanjeewaniSanju
Жыл бұрын
අනේ මට තව අවුරුද්දක් තියනවා ලංකාවට එන්න දැනට කුවේට් එකේ වැඩ උනන්දු වෙන් බලන් ඉන්නේ රුමේනිය යන්න ❤️
@SupunDushan-lu5iw
Жыл бұрын
😊
@udithaceylife696
Жыл бұрын
❤
@randirandi3126
Жыл бұрын
Oyata puluwannam matath rata yanna udau karannako oya inna tanata hari gannako pin sidda wei
@ishanthimanel111
Жыл бұрын
මාත් කුවේට් ඉන්නෙ.ලගදි යනව ලංකාවට .මාත් හිතන් ඉන්නෙ රුමේනියා යන්න .එකතු වෙලා යමු.
@ishanthimanel111
Жыл бұрын
@@randirandi3126 ඔයා කලින් ඇවිත් තියෙනවද?
@pubuduavishka5421
Жыл бұрын
Niyamay godak watina vidio ekakak.🔥💯
@kelumindika9193
Жыл бұрын
බොහොම ඉස්තුතියි ඔබතුමන්ලා දෙන්නටම ❤
@SandeepachathurangaBanda-kq7bj
Жыл бұрын
😅
@sajithbuddika8322
Жыл бұрын
තෙරුවන් සරණයි මහත්මාණෙනි ...
@n.mgamagegamage3334
Жыл бұрын
Niyamaii hariiima pahadili sir oyalage 2gama sakachchwe thanks❤❤❤❤
@YvonneVedasinghe-be8wd
Жыл бұрын
Great work!
@LmpLmp-o1z
Жыл бұрын
Ape rata wenuwen hamoma ❤eken wada karanna.dawasaka sanasimak hari labei.sirtath,aiyath godakma pin.budu saranai.mamath enawa.mama thama rathmalana coss eka.rumeniya mage track eka.mata udau wenna sir.😊
@ranmithprasanjaya9838
Жыл бұрын
Godak watina video ekak
@damayanthis-bf9zj
Жыл бұрын
❤❤❤❤❤ godak hodaiii apiwa danuwath kalata
@sujitharavinda1623
Жыл бұрын
හරීම සරලවම කියලා දෙනවා සර් ස්තුතියි! ජුවලරි වෙකන්සි තියෙනවද gold smith ස්තුතියි!!!
@RajBokshi-rx7sd
Жыл бұрын
ඇත්තටම. පැහැදිලි. කිරීම සුපිරි
@gaminidissanayaka2990
Жыл бұрын
Japan තරම් හිත යන තවත් රටක් නැහැ...🇯🇵😍❤️
@gayanjeewantha1379
Жыл бұрын
නම්බර් එක දන්න බැරිද
@namalChandalatha
Жыл бұрын
Nombar eka danna
@anncrish8105
Жыл бұрын
Lk 10.00000 thiyenawanam japan yanna puluwan wennappuwe kenek innawa arina
@samanthasilva6165
Жыл бұрын
I have proof i chat with them WhatsApp they need 15 lak 😂
@LathaMadurawala-dq5kk
Жыл бұрын
@@anncrish8105 ppceya Keya giwar sadaha jobs nedda.
@mangumangu5076
Жыл бұрын
කතානිවෙිදක එවගේමඑම සර්හරිම ස්සනට පැහැදිලිවතේරැමි කරදිම ගැන ගොඩක්ම සතුටුයිඑම සර් ගෙ කතාවහරිමඅවංකයි දෙදෙනාටස දලදාසමිදු පිහිටයි
@malikwt6387
Жыл бұрын
Sir KARUNAKARA RUMENIEYAVATA YANNA KOPAMANA MUDALAK AYA KARANAVADA
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර ඇත
@chandanasamaranayake9919
Жыл бұрын
බොහොම ස්තුතියි...ගොඩක් පිං
@nalinsenanayaka7082
Жыл бұрын
සර් newzeland වල farm worer වලට job කවදා වෙද්දි ඒයි ද.
@sepalikumarasingha628
Жыл бұрын
Meya මොනවා kiwwata meya kawda agency eka මොකද්ද phone number eka මොකක්ද මොකුත් කියන්නෙ නැනේ...
@samanthakarunarathna2822
Жыл бұрын
Sir newzeland වලට farm worker job කවදා eida
@chandanajayasinghe3825
Жыл бұрын
සවුදියේ ස්කැමල් පඩිය ලංකාවේ මුදලින් ලක්ෂ 4.5 විතර ආවේ නොමිලේ හැම අවුරැද්දෙම ඒ අවුරැද්දට එන ලේටස් මොඩල් වාහන මෙහේ හොදයි කෑම බීම ඇදුම් පැලදුම් සපත්තු සුපිරි නවාතැන් පහසුකම් තව මොන රැමේනියාද ගිහිපු අය අඩනවා කාමර මොනවත් නැතුව වාහනේම ජීවත් වෙන්න ඕන මෙහෙන් යවන ඒජන්සිත් ඕන තරම් තියෙනවා පොඩි ගානයි යන්නෙ වැඩක් නෑ යුරෝප් අපට
@DineshPrasanna-ft7kj
10 ай бұрын
Oya inna companya mokadda.visthara kiyanaavada
@Rashika-c4z
7 ай бұрын
ඔයා ගියෙත් මේ කතා කරන එජන්සියෙන්මද
@chavithash43
Жыл бұрын
ඔහොම ලස්සනට හිනා වෙලා කතා කරලා ඩයල් එකක් සල්ලි අරන් මාරු උනා😑ඒක නිසා පරිස්සමෙන්
@nodutudasun4008
Жыл бұрын
Muth ahema thama
@yehanperera2583
11 ай бұрын
@@nodutudasun4008oyata una de comment akak danna athakota anith minissuth danagannavane
@SaminiIshara
6 ай бұрын
ඔව් දන් මාස 7ක් මෙකට සල්ලි බැදලා.තව නෑ
@SenaSene4
5 ай бұрын
Man giya agency akata boruwakna ethamat hodai. Vinividabawayak tiyanawa. Loan aran danawa
@chamilaudayakumari
4 ай бұрын
@@SenaSene4DEtails denna
@SenashiDilanya
10 ай бұрын
Mama diver kenek vecanciy thiyanawad
@nandikabandara4074
Жыл бұрын
Apith het aniddat anawa aniwaren hamba wenne 👍
@sanjeewapriyantha6017
Жыл бұрын
සර් ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨ යි.නිවේදක මහත්මයා ගේ ප්‍රශ්න ඇසීමේ හැකියාව ද අති විශිෂ්ඨ යි.තෙරුවන් සරණයි ..!
@ishanthimanel111
Жыл бұрын
අම්මෝ දැන් ඩිනාර් එක 1100ක් නෑ .1025=1030ක් වගේ.
@kasunmaduranga6763
4 ай бұрын
Crib එකෙ ඉන්න කෙනෙක් ට රට යන එක හිනයක් ද ? Banck lon එකක් ගන්න විදියක් නැ ද්ද
@kumuthukumar803
Жыл бұрын
රුමේනියාවේ මම අහවල් ජොබ් එක කරන්නේ කියලා යන්න එපා. අපි යන ජොබ් එක ලැබෙන්නේ නෑ. අහුවෙන ජොබ් එක කරනවා කියලා හිත හදාගෙන යන්න. ඉදිකිරීම් අංසෙ පඩි ඩොලර් 750ක් විතර ගන්න පුළුවන්. ලේත් මැෂින් වගේ අංස වලට යනවනම්, සී,එන්,සී.මැසින් පලපුරුද්ද නැත්නම් සොරි ඩොට්කොම්. ඔක්කොම ප්‍රෝග්‍රෑම් අලුත් මැෂින් තියෙන්නේ. සීතලට එලියෙ වැඩ ගොඩක් අමාරුයි. සීත අව්ව දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕන්න කිව්වා ගිහිල්ලා ගේමක් ගහලා දියුණු වෙයල්ලා.
@kumuthukumar803
Жыл бұрын
රුමේනියාවේ අවුරුද්දක් විතර ඇදලා, ඊට පස්සේ හන්ගේරී පෝලන්ඩ් ඉතාලි යන්න පුලුවන්. හැකියාව ඉන්ග්‍රීසි දැනුම ඒ රටකින් රැකියා වේකන්සියක් ෆිට් කරගෙන එකවුන්ට් එකේ තියෙන මුදල් ප්‍රමාණය පෙන්වීම මගින් එම්බසිය හරහා නීත්‍යානුකූලව යන්න පුලුවන්. නැත්නම් සල්ලි දීලා හොර පාරෙන් කන්ටේනර් වලින් යන්නත් පුලුවන්.
@prasadidunil4884
Жыл бұрын
@@lankaedirisinghe9141 puluwan dan colombo walin thiyanwa ethaliyta bus buru katha ahanna apa oii
@udaraamarakoon6056
Жыл бұрын
CNC මැෂින් පළපුරුදු කෙනෙක්ට රුමේනියාවේ පඩිය කීයක් විතර ගන්න පුලුවන්ද ?
@chamodipatirana6401
Жыл бұрын
Eniyawat yann kiyak gn/
@chamodipatirana6401
Жыл бұрын
E
@s.m.cdilhari4304
Жыл бұрын
කොරියාවට ගෘහ සේවිකාවන් බදවා ගැනීම සම්බන්ව සාකච්ඡා යනවා නේද මේ දවස්වල. ඔබ තුමාට පුලුවන්නම් ඒ සම්බන්ව අපේ රටටත් අවස්ථාව ලැබෙනවාද කියලා විදේශ සේවා එකේන් විමසීමක් කරන්න, වීඩියෝ එකක් ආය කරද්දි🙏
@waasudarshi5641
Жыл бұрын
අනේ ඔව් ඇත්තටම 🙏
@wasanthakumara8912
10 ай бұрын
පුස්න අහන පුතා සහ පිලිතුරැ දෙන සර් හරිම නිවැරැදිව පිලිතුරක් දෙනවා මමත් යන්න ඉන්නෙ 60 වයස මෙතන කිවා 60 වෙනකමි පුස්නයක් නැහැ කියලා army හකේ පෙන්සන් පුලුවන් උදවිවක් කරන්න ස්තුතියි
@Chandanigamage-l4s
Жыл бұрын
මගේ යාලුවෙක් ඉන්නව එයාට රුමේනියාවට යන්න උදවු කරන්න සර්. එයාට ලංකාවෙ පුරවැසියෙක් උනාට ගොඩාක් දුප්පත් කෙනෙක් වයස54ක් වෙනව.(විදුලි කාර්මික හෝඉදිකිරීම් අංශයේ රැකියාවක් ලබාදෙන්න පිංසිදුවෙනව
@anndevika1605
Жыл бұрын
Laksha 13 k onane
@saliyaadikari871
Жыл бұрын
ෆොන් නම්බර වැඩ නෑ වැඩ කරන පෝන් නම්බර් දෙන්න
@manojamanoja6585
Жыл бұрын
Rumeniya yanna ganu kenekata tiyena sudususukam monwada sar
@priyaperera1494
Жыл бұрын
Oba thumata pin godaak sthuthyi sir. Danuwath kalata..deergau wawa! Jayawewa! theruvan saranayi sthuthyi Deergau..🙏🙏🙏🌹👍❤💪🏻👍👏👏liyanage mahathata behevin sthuthyi vantha wemi.theruvan saranayi 🙏🙏
@ShiromiRenuka-t7s
Жыл бұрын
Sir mara nvp 4 bike mechanic thiyanawa pala purudda aurudu 5 barawahan lisan thiyanawa mewata job ekak hoya ganna puluwanda
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර ඇත
@ChampaJayamini-k1q
Жыл бұрын
Mata wayasa 48 gamant walata yanna puluwanda mama jordanwala awrudu 10 wedakarala theyanawa gedara denata odar mahanawa
@sumindasuraweera8731
Жыл бұрын
Qatar light driving job nadda sir
@chathurisewwandi9300
Жыл бұрын
Danna kenek kiyanawad singapoor wala gament tiyada...
@surekadamayanthi6320
Жыл бұрын
ඔබතුමා අපිට magaa haruna sir ,danata ajancy akakata baara dunnaa masa 1 marrak wenawa tama ww.p na සල්ලි ලක්ෂ 3 gaatha okoma ලක්ෂ 13 .
@SahanRukshan6484
Жыл бұрын
Work permit awada bro
@SL.cooking
6 ай бұрын
මම මේකට සල්ලි දිලා තාම ආවේ නැ
@NilanthiRuhunage-ds1ce
Жыл бұрын
Ane Sar gahanu lamaitath koriyawata yanna awasthawak hadanna,pirimi ayata welding wage,
@anjilpuspa9338
Жыл бұрын
ඇත්තටම. මෙ. සර්.ගෙ. කතාව. හරිම. නිහතමානි. මෙ. සර්. ගොඩක්. හොදයි. සමහර. එජන්සිවල. කතා. කලාම. කියනවා. ආ. ඹයාට. 40. ලිහට. වැඩිනමි. යන්න. බැහැ. කියනවා. නමුත්. බලන්න. මෙ. හිහතමානි. මෙ. මනුසායා. එක. හෙලාම. 60. ට. වැඩි. උනත්. ප්‍රශනයක්. නැහැ. කිවුවා. මමත්. මෙ. සර්ට. කෝල්. කලා. එක. එපාර. දෙපාර. පෝන්. එක. රිස්. යන. කොට. පොන්. එක. උස්සුවා. හොද මනුස්. කමට ඇත්තටම. කතා. කලා. බැ0කු ණය. දෙන. එකත්. හරිම. පැහැදිලිව. කිවුවා. ඇත්තටම. හොද. මනුස්. කමි. දන්න. කෙ නෙක්. ඉස්තුති. සර්. බුදුසරනයි. ඹබතුවාට.
@lakmalisoisa9774
Жыл бұрын
Number aka awannako sirge plz
@rangageetha6486
Жыл бұрын
Please me sir ge phone number eka denna puluwanda
@youtuberuwana9361
Жыл бұрын
ඒ සර්ගෙ නම්බර් එක එවන්නකො
@ajanthakumari1428
Жыл бұрын
no eka denna me sir ge
@lankaedirisinghe9141
Жыл бұрын
😂මුලින් ගොඩක් අය නිහත මානි..පව් ඉතින් ඔයාලාට
@samanwijekoon2436
Жыл бұрын
Sir Singapore wala tourism and hospitality management digrre aran inne kenekuta hotel job ekk gnne kohomda Singapore walin experience thibbta sahathikya denne na
@shadiraamani2466
Жыл бұрын
මේ මහත්තයා රුමේනියාව ගැන කරන පැහැදිලි කීරිම සත්‍යයකි
@rashinipromodi
2 ай бұрын
Sir beauty , hair dresser ,bridle NVQ Leval 4 setifikat 3 nama thiyenawa job thiyenawada
@VIDEO-pm7zy
Жыл бұрын
ඔබ තුමාව සම්බන්ධ කරගන්න විදිහක් කියන්න
@salonsarojeesarojee2066
Жыл бұрын
Mn kuwet salon ekka inne....wadi salry ekk thiyennm hodai...no ekk thiyeda...
@KumudiniBandara
Жыл бұрын
Sir Kuwait walata English teaching jobs nadda
@indraniherath4357
Жыл бұрын
Mamath yanna kemathi රුමේනියානු gamat
@dewakakelum8882
Жыл бұрын
මේ ඒජන්සියෙන් රුමේනියාවට ගියපු අය ඉන්නවද මොකද සමහරු පාස්පෝට් බාරගෙන මාස ගනම් ඇදල නැවත පාස්පෝට් ඉල්ලද්දි මුදල් ඉල්ලනවා .
@seethairanganie2235
Жыл бұрын
ඇත්ත වශයෙන්ම එහෙම තමයි
@rasikalakmal8376
Жыл бұрын
මේකත් එඓමයි.මමත් අහු උනා
@kosindudeshitha9239
Жыл бұрын
@@rasikalakmal8376 oyath methenta dunnada
@prabathpushpaka4015
Жыл бұрын
මේ එජන්සියෙන් මට එහෙම කලා.මාස 3 මාලදිවයින් යවනවා කියලා යැව්වේ නැ.. සල්ලි ගත්තේ හෙන ගෙමක් දිලා.එකෙනුත් 5000 ගත්තා
@mihikathacreation431
Жыл бұрын
කොන්ක්‍රීට් /ටෙරාසෝ /කට් සිමෙන්ති .flooring වැඩ සදහා ඉල්ලුම තියෙනවා ද?.රුමේනියාවේ ...
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර ඇත
@prakashdushmantha7284
Жыл бұрын
Good job sri
@champikadamayanthi5584
9 ай бұрын
Sar.mama.qatar.wala.aurudu27sawaya.kala.mama.pantin.kala.bildin.pant.kara.mata Rumsniya.yanna.puluwanda
@shamaleejayasiri1216
Жыл бұрын
සම්පුර්ණ ඇත්ත කුවෙට් වල සුදුසු මෙවා තමයි
@chaminilaweera-lo9up
Жыл бұрын
Mage heavy driver licence eka awrudu 16 paranai. Mata job ekak hoyala denna puluwanda. Details please.
@chamindalal586
Жыл бұрын
Excavetor oparetar thiyenawada kohetada thiyenne
@jayasiriwijesinghe563
4 ай бұрын
Jayasira sowen maching machine mama coomada oyayata sambanda wenna?
@lassany5976
Жыл бұрын
Mun Dennama horu 👍 😂😂 kathawa Harima sundaray
@ammkumuduni2883
Жыл бұрын
කොහොමද එහෙම කියන්නෙ ඔයාට බොරු කර්‍රාද
@prabathpushpaka4015
Жыл бұрын
මාටත් කෙලෙව්වා..
@ranasinghearachchigedeepas4082
Жыл бұрын
අනේ වදිනෙමි කුවේට් යන්න හීනෙන් වත් හිතන්න එපා..මහා කාලකන්නි හිත පපුව නැති මහ පොලවටත් පාපයක් වුනු.ජරාම ජරා කුවේටියෝ..අනේ ඔබ තුමා ගෙවල් වල තරම දන්නෙ නෑ ..එපා සසරටම පව් කර ගන්න..ඕන තරම් ඔප්පු කරන්න සාදක තියෙනවා ..මම කුවේට් එම්බසියෙ මාස දෙකක් ලංකාවට එන්න බැරිව සිටියා..අපේ එම්බසියෙ ඉන්න දෙවි වරු වගේ සර්ලා අපිට රැකවරණය දුන්නා..එහේ හිටියා කුවේට්යො අයන් එක අතේ තියලා අනුරාධපුර අක්කා කෙනෙක්..කැලනියෙ නංගී කෙනෙක් හිටියා ඉස්සරහ දත් හතරක් කඩලා..තව හිටියා සීනි ටිකක් ගත්තා කියලා කොණ්ඩේ බූ ගාලා..ඕන තරම් කියන්නම්..කුවේට් යන්න එපා එපා.එපා
@surangabro3914
Жыл бұрын
මෙම phone no ගත්තාම ගාල්ලේ එක්කෙනෙක් ancer කරන්නේ .එය ඒජන්සියක් ගැන දන්නේ නැතිලු.වෙබ් සයිඩ් එකේ නොම්මරේට ගත්තා ඒකත් ආන්සර් කරන්නේ වෙන කෙනෙක්😂
@kenulavithanage928
Жыл бұрын
මෙඩිකල් ගෙන සාකච්ඡාවක් දෙන්නකෝ 👌
@sahasrasilva55
Жыл бұрын
Hadawathinma oba thuma gana sathutuy.theruvan saranai! obathumata.
@sasrikaflower2732
Жыл бұрын
Garment store incherge vacancies thiyenawada
@sanjalidulangika6719
Жыл бұрын
Na
@samanthawadikandage8374
Жыл бұрын
Niyami ser ❤❤❤❤❤
@HMpriyanthi-c5n
Жыл бұрын
සර් ඔයා අපිට ලොකු සේවයක් මේ කරන්නේ ...ගොඩක් ආසාවෙන් ඉන්නේ කොරියාවේ රැකියාවකට...බලමු...සර් ගෙ මේ වැඩවලට සුභ පතනවා.බුදු සරණයි......
@sonniedm8881
Жыл бұрын
මා වසර ගණනාවක් අාරක්ෂක අංශයේ රැකියාව මැද පෙරදිග රටවල වැඩ කරල තියෙනවා මගා් වයස අවුරුදු 67 කි ඉංගුිසියෙන් ලියන්න කතා කරන්න කියවන්න උපරීම හැකියාව අැත අරාබි හින්දි උර්දු මලයාලම් දමළ භාෂාවන් කතාකල හැක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි අබුදාබි පොලිසිය විසින් පැවැත්වූ සිකියුරිටි විභාගය වැඩිම ලකුණු ලබාගෙන අැත එම ලයිෂන් පිටපත් සහ වටිනා හැදුනුමි පත් හා සහතික ගොඩාක් අැත කටාර් රග කුරුසයේ වටිනා සහතිකයක් අැත මගේ වයසට උත්සහ කල හැකිද?
@araliyathenuwara7199
Жыл бұрын
@@sonniedm8881oya comment ekak Danna.
@Tomriddle19948
Жыл бұрын
@@sonniedm8881time to retire bro 😂 💔
@aberathnapriyanka8159
Жыл бұрын
ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න . ඔබ ආයතනයේ ලිපිනය දෙන්න .
@damiyaaaaaaaaa
Жыл бұрын
Komada meya sambanda kara gane
@w.a.u.priyankaprerea9283
Жыл бұрын
සර් romeniya වල ලෙඩ්ඩු බලාගන්ඩ නැද්ද ප්ලීස් අප දැනුවත් කරන්න
@Aifilmsmaker
Жыл бұрын
Auto electrical walata ekak karannako vehicle 🚗
@nimashasewwandi3258
Жыл бұрын
Ow program ekak krnn please
@nuwankumara8599
Жыл бұрын
Useful this video ❤
@amithaebert5415
Жыл бұрын
,කොමිස් එක යන්නේ මේ අයගේ සාක්කුවට .එහෙන් ගන්න කොමිස් එකක් නෑ.😮
@dilshanrajapaksha3892
Жыл бұрын
Dannethi magula nokia hitpn bn... 😂😂
@rashminavodhya7862
Жыл бұрын
අවුරැදු 8 සවුදි ශාහසේවිකා වැඩ කලා.මගේ වයස අවුරැදු55යි.අනේ මට රැකියාක් දෙන්න.මොනරටටද යනන පුලුවන්.මුදල් කියක්් යනවද
@arunapriyashanthe5847
Жыл бұрын
රුමේනියාවට fiberglass job vacancy එහෙම තියෙනවා ද .
@TheBulletSriLanka
Жыл бұрын
වැඩසටහන තුල සියලු විස්තර ඇත
@Madebynature-c8j
10 ай бұрын
Meyagee nambbarayak naddaa thiyenawanam denawada jcb walata thiyenawada
@priyanthathumpaththu2604
Жыл бұрын
මට වයස 47 ලඉසන් තියෙනවා. රුමේනියා යන්න පුළුවන්ද
@AnandaFernando-lz3vt
Жыл бұрын
Mama Mig weldar kenek.rumeneya yanda kemathei.Saudi walla Aurudu 5 weda karala theyanawa.
@GggTt-d6t
Жыл бұрын
එම්බසි එකෙන් රක්ෂණය අලුත් කරන්න පුළුවන්නේ එක වැලිව්නෙ
@hashanmadhushan5029
8 ай бұрын
Mama pasty and bekary 3 commi chef kenek mata vidhesha job ekak hoyala denna ko 😢
@rameshmalinda798
Жыл бұрын
හොඳ දෙයක් බොහොම ස්තූති.❤❤❤
@d.s.rchandralathalatha2659
Жыл бұрын
මම කුවේට් එකේ දැන් වැඩ කරන්නෙ ,කොහොමද මෙහෙ ඉදල ඇප්ලයි කරන්නෙ කරුනාකර දැනුවත් කරන්න .
@Shannadie
2 ай бұрын
Laxxa5banku lon එකක් දෙන්න පුලුවන් DA
@asithachithrananda
Жыл бұрын
Fcaw welding walata vacancy nadda
@samithdilshan124
Жыл бұрын
මගෙ විසා වැදිලා මාස 3 ඇතුලත යන්න බැරි උනා එක අයේ අලුත් කරන්න බැරිද
@gandhigandhi8066
Жыл бұрын
කතාවපෙනුම හෙදවුනාට වැඩෙිිට බැහැලා බලන්න ඔිින කොහොමද කියලා කතාවදෝලවෙන් ගමන පයින.
@harendrafernando2680
Жыл бұрын
😂😂
@امنهالهاملي
Жыл бұрын
ඔබ..හරි
@Krishn.lanaka.
Жыл бұрын
ඔයා බැලුවද
@Manu-eb4jw
Жыл бұрын
Sar.mamadanata.kuwat.rumaniya.yanna.hithagana.ennay
@manochchamara7712
Жыл бұрын
තෙරුවන් සරණයි මහත්තයා
@ocikamanori9981
Жыл бұрын
😅
@SisiraSisira-v1z
Жыл бұрын
Sir rumeniya walata kapal visa nedda
@deepapriyangani9709
Жыл бұрын
අයියේ කොරියන් නැව් විබාගයක් ලගදි තියෙනවා ද කියලා හොයලා දෙන්නකෝ
22:38
කොරියාවට යන්න චාන්ස් එකක් | රුමේනියා ජර්මනි නවසිලන්ත ඕස්ට්‍රේලියා රැකියා | work visa 2023 | Sinhala
The Bullet
Рет қаралды 88 М.
59:31
රුමේනියාවට මේ දිනවල වැඩිම පිරිසක් එන ඒජන්සීය | රැකියා අවස්තා ගොඩක් සමග
Travel With Niru
Рет қаралды 214 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 16 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 10 МЛН
20:00
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 554 М.
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 6 МЛН
21:46
ලක්ෂ ගණන් සල්ලි මවන බ්‍රොයිලර් කුකුළු ගොවිපලක් අදම පටන් ගමු | Milmolac | Broiler Chicken Sri Lanka
Farm Innovation Solutions
Рет қаралды 781
14:00
2025 දී රුමෙනියාව @max9813
චැනල් MAX
Рет қаралды 29 М.
15:26
ඊශ්‍රායල් රැකියාවකට යන්න සුපිරි අවස්ථාවක් | වැටුප ලක්ෂ 7 යි බැංකුණය පහසුකම් | Israel jobs | Sinhala
The Bullet
Рет қаралды 65 М.
40:50
කොරියන් යනවනම් මෙන්න ක්‍රමය | අවශ්‍යනම් මට උදවි කරන්න පුලුවන් | Korean Jobs 2024 | Sinhala
The Bullet
Рет қаралды 55 М.
16:30
කුවේට්, ඩුබායි Job Visa | නොමිලේ පිටත්වීම මාසයෙන් | කාන්තා පිරිමි ඉහළ වැටුප් | slbfe | Sinhala
The Bullet
Рет қаралды 41 М.
23:15
යතුරු පැදි කරුවන් 1000 කට ඉක්මනින්ම රට යන්න අවස්තාවක් | කාන්තා පිරිමි සැමට රැකියා රැසක් | Sinhala
The Bullet
Рет қаралды 41 М.
30:07
රුමේනියා, සයිප්‍රස්, කුවේට්, ජපන් රැකියා | ඉක්මනින්ම යන්න | වයස පළපුරුද්ද ප්‍රශ්නයක් නැහැ | Sinhala
The Bullet
Рет қаралды 188 М.
10:41
නොමිලේ විදේශ රැකියා අවස්ථා ජෝර්දාන්, ඩුබායි, කුවේට්, රුමේනියා සඳහා
Sami Bro
Рет қаралды 148 М.
14:38
ජපානයේ Work visa හදලා දෙන්න පුළුවන් | කෘෂිකර්මාන්ත, සාත්තුසේවා, ආහාර සැකසුම් රැකියා | japan job visa
The Bullet
Рет қаралды 41 М.
38:52
රුමේනියාවේ වැටුප් වැඩි වෙයි | කුවේට් ස්යිප්‍රස් රැකියා, වයස ප්‍රශ්නයක් නැහැ | Romania jobs | Sinhala
The Bullet
Рет қаралды 48 М.
00:51
To Brawl AND BEYOND!
Brawl Stars
Рет қаралды 16 МЛН