රුමේනියා, සයිප්‍රස්, කුවේට්, ජපන් රැකියා | ඉක්මනින්ම යන්න | වයස පළපුරුද්ද ප්‍රශ්නයක් නැහැ | Sinhala

  Рет қаралды 179,954

The Bullet

The Bullet

Күн бұрын

රුමේනියා, සයිප්‍රස්, කුවේට්, ජපන් රැකියා | ඉක්මනින්ම යන්න | වයස පළපුරුද්ද ප්‍රශ්නයක් නැහැ
#TheBullet #Romeniajob #slbfe #lisbonenterprises #saipressjob #japanjob #japanjobs
• රුමේනියා, සයිප්‍රස්, ක...
✅Facebook: web.facebook.c....
✅Instagram: / dasun_wasan. .
✅Tik Tok: / dasunwasantha. .

Пікірлер: 932
@chandanajanapriya5067
@chandanajanapriya5067 9 ай бұрын
ඉතාම පැහැදිලි ව interview කලා.එතුමාගේ අදහස් ප්‍රකාශ යත් ඉතාම පැහැදිලි යි.අසරණ ම්නිසුන් මේ රටේ අමාරුකම් නිසා ගේදොර කනකර උගසට තබා මේ රට යන්න හදන්නේ.එවැනි මිනිසුන්‍ට ඔබතුමාගේ අවන්ක සේවය සැපයීම ඇත්තෙන්ම පිනක්.
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
my pleasure
@sithumyahensa6427
@sithumyahensa6427 4 ай бұрын
Oyalawa cantact karaganna wediyak nedda
@dammivithanage526
@dammivithanage526 9 ай бұрын
ගොඩක්ම ස්තුතියි . කාලයේ හැටියට ගොඩක් වටිනා කතාබහක් 🌷
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Thank you
@Gamingt-u5p
@Gamingt-u5p 9 ай бұрын
අදත් නියමයි... සුබ පැතුම් හැමෝටම ❤️
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Tc
@vidurangatharaka7075
@vidurangatharaka7075 9 ай бұрын
Mm giya me agency ekata thani wanchawa thiyenne.salli gasa kanawa minissungen rs 4000 witharak yana police report ekata mun 10000 illanawa ita passe eka cretifi kara ganna nomile danna thiyenna appoint ekata thaws 5000 gannawa ara 4000 witharak yana wadeta mun 15000 gannawa.anika document bara deddi 300000 gewanna.me kiyana surangana katha na giyama.anika meyala kochchara kiuwath giya kenek na.hoyala balala meyala gawata yanna passe duk nowi. Dan ithin meyalage gotto redi ussan enna epa ahinsaka manussayek wenuwen kiuwe.
@sasankamadushan7148
@sasankamadushan7148 6 ай бұрын
😢
@manelathukorala4854
@manelathukorala4854 9 ай бұрын
මේ දැනුවත් විම හරිම වැදගත් ගොඩක් පිං 🙏💐👌
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Thank you
@lakmaltharanga8879
@lakmaltharanga8879 2 ай бұрын
ඔබේ ඔය අදහස් වලට හදවතින්ම ගරුකරනවා මහත්මයාණනි
@nalindasanayaka6145
@nalindasanayaka6145 9 ай бұрын
ප්‍රශ්න අහන පොර නම් සුපිරි...
@dilipsusantha2114
@dilipsusantha2114 2 ай бұрын
Ane yaalu me ejansiya kau
@jagathsusantha2818
@jagathsusantha2818 9 ай бұрын
ජයෙන් ජයවේවා ඔබතුමාලාට ❤❤❤
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Thank you
@NishaniMendisMah968
@NishaniMendisMah968 9 ай бұрын
අරාබි රටවලට යවන්න ඉස්සෙල්ලා ඒ ගෙවල් වල තත්ත්වය බලල යවන්න නැත්තං ගෑනු අයව මරලා ඇණ පොවලා ලංකාවට එවන්නේ කරාට කමක් නැහැ අහිංසක මිනිස්සු ගොඩ එන්න ඕන ඒ උනාට ඒ මිනිස්සුන්ට තවත් කරදර දාන්නෙ නැතුව ඒ දෙන ගෙවල් හෝ හොයල බලල හොඳ ගෙවල් වලට දාන්න
@mihindudananjaya2297
@mihindudananjaya2297 9 ай бұрын
mekane lakwe inna moda gon weaiyoo melo deyak danen nathuwa yanwa kakussi hodanna ithin arun hithanne bangali kiyla apith . wadihariyak ape thana kawe me moda gon uttiyo lakwe innnwa ohe paudaer gagena patta weisyo . mechchra skill igena ganna collage thiynwa ewta ghin igena gena palauko mona hari kla kanni wesiyo
@khalidbuabbas5594
@khalidbuabbas5594 9 ай бұрын
​@@mihindudananjaya2297.මතක.තියාගන්න.අපි.කක්කුස්සි.හෝදලා.එවන.එකෙන්.තමයි.රටට.අතිතය .අවශ්‍ය .දේවල් .කියලා
@IndilaIndika-xg6uj
@IndilaIndika-xg6uj 9 ай бұрын
පුළුවන් න්ම් උදව් කරන්න ,,, කොහොමද apply karanne,,,
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
yes
@nodenekumer3016
@nodenekumer3016 7 ай бұрын
ස්තුතියි ඩබතුමාට ❤❤❤❤❤❤ තෙරැවන් සරනයි
@dushmantharangani8157
@dushmantharangani8157 9 ай бұрын
සයිප්‍රස් ගැන කියපුවා ඔක්කොම හරි 👍
@IndilaIndika-xg6uj
@IndilaIndika-xg6uj 9 ай бұрын
කොහොමද apply karanna ,,පිරිම් කෙනෙක් ට,,
@GGh-f6c
@GGh-f6c 9 ай бұрын
oya saipasda ina
@thusharisdr6218
@thusharisdr6218 8 ай бұрын
සයිප්‍රස් yanne kohomada meya kiyana vidiyata
@thisaripabasara6391
@thisaripabasara6391 8 ай бұрын
අනේ එන්න විදිහක් නැද්ද
@nirmaladewa3500
@nirmaladewa3500 8 ай бұрын
පැකින් එකට යන කාන්තාවන් ට 59 වැඩි වයස් අය ගන්නෙ නැද්ද සර්
@PradeepSampath-wr1qw
@PradeepSampath-wr1qw 9 ай бұрын
Aiye Attatama hoda wadak oya karanne mamat mada perdiga idala tamai meka balanne mehe godak aya innawa romania yanna kamati eyalata kohomada apply karanna ona widiha poddak kiyanna oyata godak pin Jaya wewa.
@tharushathikshana2172
@tharushathikshana2172 9 ай бұрын
ඔබට විස්වය එ මුදල් ලබාදෙයි
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 9 ай бұрын
ඔව් සයිප්‍රස් ගැන කියාපු ඔක්කෝම විස්තර හරි ..සයිප්‍රස් එන්න ගොඩාක් ඉංග්‍රීසි දැනුම ඔන නැ සාමාන්‍ය දැනුම ඇති .
@GGh-f6c
@GGh-f6c 9 ай бұрын
oya saipasda ina
@nawodyanimali547
@nawodyanimali547 8 ай бұрын
Ane oya dannwad e gen
@MmanojKumar-o3p
@MmanojKumar-o3p 8 ай бұрын
Kiyk ynwd bro
@MmanojKumar-o3p
@MmanojKumar-o3p 8 ай бұрын
Monwd thiyn job
@Mali-xn8ky
@Mali-xn8ky Ай бұрын
ස්තූතියි මාත් එන්න ඉන්නේ
@HasithaHasitha-p5h
@HasithaHasitha-p5h 9 ай бұрын
අනේ දසුන් මහත්තයා police report සම්බන්ධයෙන් අලුත් උනු නීතිය ගැන අපිට හරියට විස්තරයක් හොයල දෙන්නකෝ.එදා වැඩසටහනෙත් එතුමා කිව්වා සුලු වැරදි අයින් කරන එක ගැන හරි තීරණයක් නෑ කියල.පොලිසියෙන් ඇහුවම කියන්නෙ හැමදේම රිපෝට් එකට දානව කියල .ලෝයස්ලාගෙන් ඇහුවට හරියට පිලිතුරක් දෙන්නෙ නෑ .2024 ට තව වැඩි දවසක් නෑ .අපට 2024 exam කරන්න ලෙස්ති වෙන්න .මේ ගැන හරියටම විස්තරයක් කියන්නකෝ .ඔබතුමාට ගොඩක් පිං
@لاكمينيماكميني
@لاكمينيماكميني 9 ай бұрын
මටත් උදව් වක් කරන්න මගේ පුතා විල් ඵලයිමටි කේනේක් ..ලොකු උදව්වක් අත හිත දේන්න පුලුවන් නම්...
@dineshbandara5727
@dineshbandara5727 9 ай бұрын
ගියාම ජොබ් නෑ.ජොබ් එකට ඒජන්මනි ඉල්ලනවා.ඔක්කොම හොරු ඉන්නෙ .නෑදෑයෙක් හෝ යාලුවෙක් ඉන්නවනම් විතරක් යන්න .ආවාම ජොබ් එක අමාරුයි නම් අපි කොහොමද කරන්නෙ .ලේසි ජොබ් එකක් හොයාගන්න ඕන .එතකොට ඒජන්මනි ගන්නවා .සල්ලි ඉල්ලනවා.
@SwethaMadushani
@SwethaMadushani 7 ай бұрын
The bullet Supirima wadasatahanak. Idiriyatath oba thumata me karya karagana yamata shakthiya lab ewa kiya prarthana karanawa
@manohara1209
@manohara1209 9 ай бұрын
ඉශ්‍රයල් විඩියො එක එනකන් බලන් ඉන්නෙ ❤
@NilukaJayalath-vl3xo
@NilukaJayalath-vl3xo 9 ай бұрын
ගොඩක් පින් මේ වගේ දෙවල් වලින් දැනුවත් කරනවට
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 9 ай бұрын
ඔබතුමා deviyek වගේම .හොඳ මහත්මා කෙනෙක් .
@madumaduwanthi6451
@madumaduwanthi6451 2 ай бұрын
විදේශ සිහින සැබෑ වේවා
@DSPRODUCTION.world1
@DSPRODUCTION.world1 9 ай бұрын
මෙයාලාගෙන් විදේශ ගත උනු අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න
@deepikapriyangani5184
@deepikapriyangani5184 9 ай бұрын
Innawa vjishwasai
@මංමාවතේපාවෙනජීවිතේ
@මංමාවතේපාවෙනජීවිතේ 9 ай бұрын
ගිය කෙනෙක් නැත
@tharakasandaruwan4007
@tharakasandaruwan4007 9 ай бұрын
ඉශ්‍රයිල් ටික ගැන තව වීඩියො එකක් දාන්නකො
@IndikaSonic
@IndikaSonic Ай бұрын
copper ,aluminium,oil වගේ ආයතන වල mashing operator job නැත්තෙ..
@BhagyaSewwandi-f2r
@BhagyaSewwandi-f2r 9 ай бұрын
ගැහණු ළමයින්ට ජුකි මැෂින් ක්‍රියාකරවන්නියන් ,ඇබැර්තු තියෙනවද ,,
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කර ඇත
@SasadaSangeeth
@SasadaSangeeth 2 ай бұрын
බුදුසරණයි ...
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 5 ай бұрын
අපි.දෙන්නෙක්.ඉන්නවා වයස.53.56.දෙන්නෙක් අපට මුදල් නෙහ .ගිහින් පඩියෙන්.ගෙවන්න .යවන්න පුලුවන්ද .සර්.ගොඩක් පින්.රට ඉදලා.ආවෙ..🙏
@dilrukshikafernando4417
@dilrukshikafernando4417 9 ай бұрын
God bless you sir.
@AnuraKumara-k9t
@AnuraKumara-k9t 9 ай бұрын
මම මේ බලන්නෙ මෙයගෙ දෙවිනි විඩ්‍ යො එක
@mihindudananjaya2297
@mihindudananjaya2297 9 ай бұрын
😂
@M.G.R.hasaranga
@M.G.R.hasaranga 9 ай бұрын
බොහොම ස්තූතියි.❤.
@lalnikalanda9614
@lalnikalanda9614 9 ай бұрын
මම රුපියල් පනස්දාහක් ඇඩ්වාන්ස් දුන්න රුමේනියා යන්න මම හදිසි අනතුරකට ලක්වුණා කකුල් කැඩුන නමුත් කිසිම වැඩක් නොකර මට රුපියල් විසිපන්දාහක් පමණ යි ගෙව්වෙ මුදල් දෙන්න පෙර සිතන්න අසරණ වුන මිනිහට එහෙම නම් ලොකු මුදලක් දුන්නොත් කොහොම වෙයිද පරිස්සමින්
@SamanthaKadigamuwa
@SamanthaKadigamuwa 9 ай бұрын
Kohenda
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 9 ай бұрын
munge boru bn kata hari mada gahanna hadanne ballo lankawe inne
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
මෙහෙමයි ඔයා යම් ආයතනයකට ලියකියවිලි භාර දෙන්නේ ඔයාට රට යන්න ඉතිරි වැඩ ටික එ ආයතනයට කරන්න. ඒ ආයතනයත් ඒ ආයතනයේ මුදල්, කාලය වියදම් කරලා වැඩ කරන්නේ ඔබ තබන විශ්වාසයට. එහෙම කරලා ඒ ආයතනය වැඩ කලාම විවිධ හේතු කියලා ඒ ආයතනය ප්‍රතික්ශේප කරනවනම් ඒක වැරදී. ඒ ආයතනය ඔබ වෙනුවෙන් යම් වියදමක් දරලා තියෙනවා නම් එය පියවාගත යුතුයි. ඒක ඕනැම ආයතනයක් කරන දෙයක්
@lakshmiabedeera45
@lakshmiabedeera45 9 ай бұрын
​@@TheBulletSriLankaඔබ හරි
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 9 ай бұрын
ඔබ හරි 👍👍
@dammikasenavirathna324
@dammikasenavirathna324 9 ай бұрын
කොහොමද ඔබ thumawa සම්බන්ධ කරගන්නේ
@deepikapriyangani5184
@deepikapriyangani5184 9 ай бұрын
Hoda pahadili kirimak.thanks oba thumata
@dilshanv.a5942
@dilshanv.a5942 3 ай бұрын
Agricultural walin jobs nadda
@SamanKumara-qr5de
@SamanKumara-qr5de 9 ай бұрын
Government sector should speedup the process...
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
yes for sure
@danushkamudithakumara4525
@danushkamudithakumara4525 9 ай бұрын
❤❤❤❤❤❤
@chandanakumara4657
@chandanakumara4657 9 ай бұрын
මේක හොරෙක් අහුවෙන්න එපා
@Jeewa61
@Jeewa61 9 ай бұрын
ay ehema kiyanne
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
මොකක්ද ඔබට කළ වංචාව. කරැණාකර සටහන් කරන්න
@kumarikumari2639
@kumarikumari2639 9 ай бұрын
Horek kiyanna ayi visthara kiyanna anith ayata වැදගත් wei
@madukapriyadarshana3609
@madukapriyadarshana3609 9 ай бұрын
Ane wisthara kiyanna. Nikan boruwata horu kiyanna epa. Mokakda karapu horakama kiyala kiyanna apitath danaganna. Mokada apith yanna hadanne. Oyage e horakama kiuwanam apita hodai. Pin sidda wei mokakkda kiyala kiyanna. 🙏🙏
@Jeje-w9g
@Jeje-w9g 9 ай бұрын
මම 2012 ඔය මහත්මයා(ලියනගේ) හරහා සවුදි ආවා . ඒ දවස්වල ඵයා කොලබ Iso ඒජන්සිය හරහා තමා මාව ඵව්වේ.ඵතකොට මට 25වයස. මට මුලින්ම කීවා සියලුම වියදම් ඵයාලා දරනවා.අතට ලක්ෂ යක මුදලක් යනකොට ගෙදරට දෙනවා කියලා..අන්තිමට මොකද උනේ .ඵයාලා සේරම වියදම් කලා .මම සවුදිවල ට ඇවිත් සති 2ක් ගියාට පස්සේ රැපියල් 45000ක චෙක් ඵකක් දීල තිබ්බා මහත්තයා අතට දවස් 10කින් මාරැ කර ගන්න කියලා..ඒ 2012 දැන් කොහොමද දන්නෑ..මම නැවත සවුදි ආවා වෙන තැනකින්..ඔයාල මැදපෙරදිග ඵනවනම් බලාගෙන ඔය කියන මුදල් සමහරවිට ලැබෙන්නැති වෙන්නත් පුළුවන්.මට කලින් කිව්ව විදිහට දුන්න නම් මම නැවත ඵන්නේ ඵයාගෙන්මයි.....
@nimeshsandeepa-vq5oj
@nimeshsandeepa-vq5oj 9 ай бұрын
මෙ එජන්සිය කොහෙද තියෙන්නෙ .
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කර ඇත
@suranga871
@suranga871 9 ай бұрын
Israel agree වල update ඕනි අය්යේ
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
ikmaninma gennam...
@asanthajayamal4321
@asanthajayamal4321 9 ай бұрын
Register wenna bene log wenn be Dan, privet sector dila Ned qta 1
@dgkmneluwa5496
@dgkmneluwa5496 9 ай бұрын
කොච්චර හොද මහත්මයෙක්ද.. ❤️
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
my pleasure
@mallikamallika7170
@mallikamallika7170 8 ай бұрын
මට.්‍ර්‍රඔන.ඔබ.තුමාට.කතාකරන්න.පොන්.නමබර්.හෝ.එන.විදියක්.පැහැදිලි.කරන්න
@Tharindulakmal96
@Tharindulakmal96 5 ай бұрын
පින් ලැබෙනවා මහත්තයො මෙ කරන දේට.
@yasiya3983
@yasiya3983 9 ай бұрын
Mata 18 y mata yanna puluwanda
@SamanKumara-ww8cj
@SamanKumara-ww8cj 9 ай бұрын
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කර ඇත
@aselasuranga8099
@aselasuranga8099 9 ай бұрын
ඉස්කමල් රියදුරන් යන්න පුලුවන්ද? මහත්තයෝ
@AshokaDamayanthi-po7hw
@AshokaDamayanthi-po7hw 9 ай бұрын
Jukki mechanic නැද්ද මහත්තයා .
@PanchiPanchi-i2d
@PanchiPanchi-i2d 3 ай бұрын
ගොවිපල තියනවා කිව්වා වෙද අපි කොහොමද කරන්නේ
@ෂාමින්දනදුන්
@ෂාමින්දනදුන් 9 ай бұрын
රුමේනියා සයිප්‍රස් වගේ යන්නේ කොහොමද කියක් විතර යනවද දැනගන්න පුළුවන්ද
@DonalUparathna
@DonalUparathna 8 ай бұрын
Eththatama mawa yawanna puluwannam loku udauwak mahaththayo...nayak widiyata dila hari yawanna
@chamilanelum8175
@chamilanelum8175 4 ай бұрын
බොරැ කරන්නේ නැහැ❤
@Chifuvideo
@Chifuvideo 3 ай бұрын
ලොකුම මාපියවා මිනිස් ශ්‍රමය විකිනීම. ඕවා මේ ආත්මේ ගෙවනවද ඊලග ආත්මේ ගෙවනවද?????
@chandimalichandimali290
@chandimalichandimali290 9 ай бұрын
Sir kuwait වලට පිරිමි ලමින්ට මොනාද තියන wakancy..
@MapaKumari
@MapaKumari 5 ай бұрын
Sir මම අවුරුදු 18ක් rata හිටිය මට යන්න Help කරන්න සර් මම course එක්කටත් join වෙලා ඉන්නේ caregiver level 3 please help me
@sagarasenanayake940
@sagarasenanayake940 3 ай бұрын
මේ Agency ඒකෙන් රුමේනියා ගිය කෙනෙක් comet එකක් දාන්න
@SaduniKarunathilaka
@SaduniKarunathilaka 3 ай бұрын
Yanna aepa horek thanikara boruwa. Salli aran dennetuwa api wedesa sewa aeke peminillakuth daala tiyanawa.
@dilanikanchanamnawaduge667
@dilanikanchanamnawaduge667 2 ай бұрын
Honda agency thiyenawa 1500000 ta aduwengenuin rata yawana.
@madushanukwattha7301
@madushanukwattha7301 6 ай бұрын
රුමේනියා මොනවද තියෙන ජොබ් ඩ්‍රයිවින් වේකන්සි තියනව
@RuwanaLakshan
@RuwanaLakshan 4 ай бұрын
Me wage wadasatahanak karaddin hodata hoyala balala karanna nathtam asarana minissu mewata ahu wela tawath asarana wenawa මේ ඒජන්සියට සල්ලි බැඳපු කොල්ලෝ ගොඩ ඉන්නවා පව් ඒ කොල්ලො.
@KcRathnayaka
@KcRathnayaka 3 ай бұрын
මේ ඒජන්සි එකෙන් ගිය අය ඉන්නවාද
@amilakarunathna8184
@amilakarunathna8184 Ай бұрын
Aurudu 26 rata heya nawatha yanna pulu wanda
@kumarawiyannalage4629
@kumarawiyannalage4629 2 ай бұрын
Man wortar prooping mata hama ansema puluwan.. job ekak romenia hari issyel hari yanna puluwanda
@sl_jp_sam_san
@sl_jp_sam_san 5 ай бұрын
මං වයස අවුරුදු 20 ක ගැහැණු ලමයෙක් මට රොමේනියා හෝ ජපන් යන්න පුලුවන් කොහොමද 🥺
@manojsuranga6448
@manojsuranga6448 4 ай бұрын
Oya msg ekk danna
@AmaliRupasinghe55
@AmaliRupasinghe55 2 ай бұрын
👍
@Rashika-c4z
@Rashika-c4z 4 ай бұрын
අනේ මටත් උදව් කරන්න .පින්සිද්ද වෙනවා .
@helatv8499
@helatv8499 9 ай бұрын
වැඩේ කියන්නේ මේ ඔෆිස් එකේම වැඩ කරන දෙන්නෙක් නේ බොරුවට ඉන්ටවිව් කරන්නේ.. 😂😂
@malithanthony5400
@malithanthony5400 9 ай бұрын
Itn වැඩසටහන් කරන කෙනෙක්
@dilsharanilupul1554
@dilsharanilupul1554 9 ай бұрын
E7 welding ayata mokada wenneee. Test ekkqth neee ... video ekk dnnkoo 😢 කවුරුත් එ ගැන කතා කරන්නෙත් නෑ
@PriyankaraKumudu
@PriyankaraKumudu 9 ай бұрын
බුදු සරනයි ඔබතුමාට මේ කරන අවන්ක මෙහෙවරට
@ChampikaKaluarachchi-p8f
@ChampikaKaluarachchi-p8f 9 ай бұрын
දැනට විදේශ රටක ඉන්න කෙනෙකුට රොමේනියා යන්න පුලුවන් ද.
@mihindudananjaya2297
@mihindudananjaya2297 9 ай бұрын
mole crakda😂?
@thusharichampi
@thusharichampi 6 ай бұрын
අපිට රුමෙනීයා වල ගමන් ට් වලට කෙහෙමද පඩිය.කියද
@Lakshithachamod-x8q
@Lakshithachamod-x8q 9 ай бұрын
කටාර් වගේ සැලොන් එකකට යන්න අවස්තාවක් හදලා දෙන්න පුලුවන්ද .
@MaheshikaPriyadarshani-re9ci
@MaheshikaPriyadarshani-re9ci 4 ай бұрын
මාස 11ක් හිටියා මටනම් යන්න උනේ නෑ ලිස්බන් එකේන්.තාම කවුරුත් ගිහින් නෑ .බයික්‍ රයිඩර් විතරයි විතරයි යන්නේ .😢😢😢😢😢😢😢
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 6 ай бұрын
ලාංකීය කමට ලොකු ආඩම්බරයි ඔබ ඔය කරන සේවාව තෙරුවන් සරණයි ❤❤👍👍
@cnnimalka2967
@cnnimalka2967 3 ай бұрын
අනේඔබතුමාටගොඩාක්පින්.ඔබතුමාගේරටෙි.ඔබෙිදරැවොකියනතැනයින්නඔබතුමාටගොඩාක්පින්
@shanthapriyadarshana5650
@shanthapriyadarshana5650 9 ай бұрын
අවන්කව වැඩ කරන මහත්මයෙක්.. බුදු සරණයි 🙏🙏🙏
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
Thank you
@ireshrathnakumara6717
@ireshrathnakumara6717 8 ай бұрын
Contact num ekak nedda meke
@KumuduMala-d6v
@KumuduMala-d6v 3 сағат бұрын
Mahathayage pon no denawads
@nirmala23nirmala54
@nirmala23nirmala54 9 ай бұрын
අපි අසරණයි යන්න කෙනෙක් අත දෙනව නම් යන්න කොච්චර ට්‍රයි කරනවද
@kushanoshinwithfunny4965
@kushanoshinwithfunny4965 4 ай бұрын
Asaranai kiyanna apa yanna gihilla balanna Matuma gamba wenna gihilla
@asankasameera9573
@asankasameera9573 24 күн бұрын
මේ ආයතනය සම්පූර්ණයෙන් කරන්නේ බොරුවක් මා6න් යවනවා කියලා ලක්ශ 3ක් අරගෙන අවුරුද්දක් වෙනවා තවමත් එහෙමමයි ඔයා මිනිස්සුන්ට අමාරුවෙ වට්ටන්න වැඩ කරන්න එපා ....වගකීමෙන් කියන්නේ
@IreshaDamayanthi-v1s
@IreshaDamayanthi-v1s 3 күн бұрын
කොහොමද sr sambanda kara ganne
@LmpLmp-o1z
@LmpLmp-o1z 9 ай бұрын
Hadawathinma budu saranai sir.❤❤❤❤❤oba thumata nirogi suwaya labewa.pin ras wewa.supiri❤❤
@inokaweerarathna7500
@inokaweerarathna7500 4 ай бұрын
Saitpse yanna puluwannam matath kiyannko
@rashenpunsara6969
@rashenpunsara6969 Ай бұрын
මගේ මහත්තයා සල්ලි බැදලා අවුරුද්දකුත් උනා තාම ගෙදර රු 300000ක්
@SubaniPriyangika-l6j
@SubaniPriyangika-l6j 9 ай бұрын
නමිබර් එක දාන්න
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කර ඇත
@GggTt-d6t
@GggTt-d6t 9 ай бұрын
ස්තුතියි සර් අපේ 3 දෙනාම සර්ට පොත් භාර දීලා තියෙනවා
@kottagenilukadarshani3609
@kottagenilukadarshani3609 9 ай бұрын
මොන වගේ රටකට යන්නද ඔයාල පොත් බාර දුන්නේ..අනේ මටත් කියන්නකෝ..මගෙ දුවව යවන්න හොද රටක්..
@GggTt-d6t
@GggTt-d6t 9 ай бұрын
@@kottagenilukadarshani3609 මෙහෙමයි කොයි රටට ගියත් ඒක තමන්ගෙ වෙලාව තමා ඉතින් නැත්නම් රටවල් නම් හැම රටක්ම හොදයි හොද මිනිස්සු හමු උනොත් රස්සාව හරියට කරගෙන ඉන්න නැත්නම් අව්ල් ඉතින්
@dilanbaby718
@dilanbaby718 9 ай бұрын
සර්ගෙ නම්බර් එක දෙන්න පුලුවන්නම්
@sanduhiru
@sanduhiru 9 ай бұрын
Kohomada baradenne koheda office eka තියෙන්නේ no ekak thiyenwda
@shiromishiromi4442
@shiromishiromi4442 8 ай бұрын
සර් ගෙ නොම්බරය දෙන්න
@madukapriyadarshana3609
@madukapriyadarshana3609 9 ай бұрын
Patta watinawa....❤❤❤ adarei aiye hamadamath...
@DinushaMadurangi-tv3sn
@DinushaMadurangi-tv3sn 4 ай бұрын
Pon nambar eka nadda😮
@Jeewa61
@Jeewa61 9 ай бұрын
Meyagen giya aya kiyannako matana hodaida kiyala
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කර ඇත
@ShamaliKumari-o5f
@ShamaliKumari-o5f Ай бұрын
සයිප්‍රස් වලට වෑල්ඩරලා ගන්නවාද කියක් යනවාද ඩ්‍රැයිවින් හරි කමක් නෑ ෆුබයි කටර් ලයිසන් තියෙනවා
@nadeeshaharshani9073
@nadeeshaharshani9073 5 ай бұрын
මල්සාලාවල. රොහල්වල මොචරි වල ඔිනම වැඩක් මට සෙටිකරන්න මම චමින්ද 0762927534
@kalumprabath5757
@kalumprabath5757 8 ай бұрын
The bulite තොගේ අම්ම හොදයි වූ.. හරි දේ යක් කරපන්. මූ සල්ලි විතරයි...
@DammikaNishad
@DammikaNishad 9 ай бұрын
Cyprus wala oya job thiyene kanthawanta ..pirimi aya danne nethuwa avith duk vidinna epa..hethuwa farm walata enna epa duk vidinna mokada mama. Inne cyprus wala ona deyak magen aha ganna
@amilathushara1160
@amilathushara1160 9 ай бұрын
Ai ehema kiyanne. Math anna baluwe. Phon numbar ekak දාන්න වට්ස් ඇ ප්
@ProboLak
@ProboLak Ай бұрын
මම සයිපුස් පුහුනුව ලබාඇත පුලුවන් නම් සයිපුස් යවලා දෙන්න හැබැයි මට සල්ලි නැ
@chithradayani7489
@chithradayani7489 9 ай бұрын
Mama Qatar aurudu 04 kinin campaniyaka sewaya kara giyamase lankawata awe mata kusikarmawata ( palathuru kadanna wage wadath puluwan mama kamathii saifpas yanna mata aurudu 53 wenawa ath mama hod nirogo wayasa penne nathi kenek mama annada oba thuma munagahenna budu saranai
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
ආයතනයේ දුරකතන අංක වලට කතා කරලා සමිබන්ධ ෙවන්න
@RavinduEranda-o3n
@RavinduEranda-o3n 3 ай бұрын
මූ මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරන හොරෙක් නෙවෙයි. මිනිස්සුන්ගෙ සල්ලි හා කාලය කා දමන හොරෙක්
@LmpLmp-o1z
@LmpLmp-o1z 9 ай бұрын
God bless.budu saranai.ada news ahanawanam me wage lankawata pana dena widiyata minisun jiwath karawanna.asarana minissunta pihita wenna.hadawathinma❤pihita wenna.sansarayatama godakma pin ras wewi.ape lankawe minissu aththatama patta hoda minissu.pihita wenna.hamotama budu saranai.
@priyamahima7493
@priyamahima7493 9 ай бұрын
Visa apuwam සල්ලි badinn පුළුවන් da
@dilansenanayake1533
@dilansenanayake1533 9 ай бұрын
Rumeniya, Forklift operator salary keeyada? Agency fee eka keeyada? (saudi, Iraq, qatar... 15 years experience)
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
සියලු විස්තර වැඩසටහන තුල සදහන් කර ඇත
@wasanthawasantha3380
@wasanthawasantha3380 9 ай бұрын
බොහොම නිහතමානී වැදගත් මහත්මයෙක් ස්තූතියි . ඔබ දෙපලට . බුදු සරනයි
@MallikaVirathunga-ko5hn
@MallikaVirathunga-ko5hn 9 ай бұрын
බුදුසරණ ඔබ තුමට වට්න කතාව ක්
@Inoka-h5l
@Inoka-h5l 6 ай бұрын
ප්ලීස් පොන් නොම්බරේ දෙන්න
@sumedhasirimevan9479
@sumedhasirimevan9479 9 ай бұрын
Isryal agriculture work sadaha ganna age limit1 aduma 45 dakwawath wadi karanna kiyana please..
@shamikasandaruwan5476
@shamikasandaruwan5476 9 ай бұрын
Israel කෘෂිකර්ම රැකියා සම්බන්ධයෙන් වීඩියෝ එකක් දාන්න
@TheBulletSriLanka
@TheBulletSriLanka 9 ай бұрын
Ok
@royalwinner5767
@royalwinner5767 9 ай бұрын
Israel video aka dnawasa mahathmaya
@gangasooriyabandara8406
@gangasooriyabandara8406 9 ай бұрын
ඔව් අපිත් බලන් ඉන්නේ.යවන දවසක්,වැඩපිළිවෙළක් ගැන වැඩ සටහනක් කරන්න,මහත්මයා
@prasannamendis1765
@prasannamendis1765 7 ай бұрын
සර් ඉදිකිරීමේ අංශයේ පොටි අදින අය සහ ⁣බිල්ඩින් පේුන්ටිිර් ගන්නවද? කටාර් අවුරුදු 5ක් පොටි සහ පේුන්ටර් කරා.ලංකාවේ අවු:10ක්
@samanthichathurani2467
@samanthichathurani2467 9 ай бұрын
මගෙ පුතාව රටකට යවන්න ඔබ තුමාට පුලුවන්නම් පිහිටක් වෙන්න 🙏🙏🙏
@ashgunawardana1521
@ashgunawardana1521 8 ай бұрын
what job his looking for
@AnushaAnusha-m9z
@AnushaAnusha-m9z 8 ай бұрын
Mata noumber ewannako
@himaliharsha9278
@himaliharsha9278 8 ай бұрын
Phone answer කරන්නෙ නෑ මෙයාලා කොච්චර කෝල් කලත්. ඉතින් කොහොමද දෙයක් කරන්නෙ
@DilanUdayanga-c2d
@DilanUdayanga-c2d 8 ай бұрын
Matath aplay karanna puluwamda
@ganeshiganeshi1684
@ganeshiganeshi1684 8 ай бұрын
@samanthichathurani
@chanakaasintha6927
@chanakaasintha6927 9 ай бұрын
Israel thamai yanna one mata
@piyumipoornima7305
@piyumipoornima7305 9 ай бұрын
කොහොමද අපි apply කරන්න ඔනී
@Landlord12445
@Landlord12445 9 ай бұрын
Me wage minimum mihipita deviyo❤❤❤
Asliya Group [Asliya Manpower] -  Comercial Advertisement Sub scribe Us
0:35
Asliya Travels අස්ලිය විදේශ රැකියා ආයතනය
Рет қаралды 122 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН
Every parent is like this ❤️💚💚💜💙
00:10
Like Asiya
Рет қаралды 12 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 11 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 6 МЛН