4 stroke චාජින් ලයින් එක සම්බන්ධව ඔබ මෙවැනි කරුනු දැන සිටියාද?

  Рет қаралды 67,535

Danuka Motors

Danuka Motors

Күн бұрын

Пікірлер: 266
@autoworldcam9565
@autoworldcam9565 Жыл бұрын
දන්නෙ නැති දෙයක් කෝල් කරල ඇහුවත් කිසිම අහන්කාරකමක් නැතුව කියා දෙනව, RESPECT ඒ මනුස්සකමට.
@ranganimunasingha817
@ranganimunasingha817 3 жыл бұрын
අයියාට ගොඩක් පින් .වයරින් පැත්ත කියලා දෙනවනම් ගොඩක් පින් ,ඔයා නියමට කියලා දෙනවා ,ඔයා හොද ගුරුවරයෙක් ,
@KaviKavi-gj4ml
@KaviKavi-gj4ml Жыл бұрын
Ow aiye wiring eka kiyala denawanam watinawa godak
@laksiriindika7185
@laksiriindika7185 2 жыл бұрын
හරියට වැඩක් කියල දෙන්නෙ අයියා විතරයි... සුපිරි
@thusithadilshan1319
@thusithadilshan1319 3 жыл бұрын
නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.හන්ගන්නෙ නැතිව කියලා දුන්නාට ගොඩක් පින්.
@gaminiwicramasinha493
@gaminiwicramasinha493 2 жыл бұрын
අයියාට මෙහෙම කියා දුන්නාට ගොඩක් පින්
@chamodmigara9819
@chamodmigara9819 2 жыл бұрын
කියන්න වචන නෑ අයියේ...මන් හොය හොය හිටපු වීඩියෝ එකක් මේක..නියමෙටම පැහැදිලි කරා මුල ඉදන්ම..අහන් ඉන්නත් ආසයි..ඒ තරම් සුපිරී... තව මේ වගේ දේවල් කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ... තව පොඩි ඉල්ලීමක් තියෙනවා අයියේ..ඔයාට පුලුවන් නම් 2 ස්ට්‍රෝක් එකේ පින් 4 , කොටු රෙක්ටිෆයර් එකේ වයරින් එක කොයිල් පැක් එකේ ඉදන් කියලා දෙන්න පුලුවන් නම්...ඔයාට ගොඩක් පිං... බුදු සරණයි අයියේ !....🙏❤️
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.
@gayanharshan3450
@gayanharshan3450 2 жыл бұрын
නිහතමානීව හැමදේම කියාදෙන ඔබට ජයම වේවා 🙏🙏🙏
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
ඔයා කරන මේ සේවයනම් අයියෙ කියල නිමකරන්ඩ බෑ.දිගටම කරන් යන්...🙏🙏🙏❤❤👍👍
@kasunea5636
@kasunea5636 17 күн бұрын
හොද ගුරුවරයෙක්..🙏
@chamalbuddika9291
@chamalbuddika9291 3 жыл бұрын
මල්ලී වයරින් පැත්ත කියලා දෙන්න වයර් වල පාට එක්ක කියලා දෙන්න ඔයාට ගොඩක් පින්
@kelumthushara448
@kelumthushara448 2 жыл бұрын
බොහොම හොඳින් කියලා දේනවා ගොඩාක් පින්
@niroshandecosta4600
@niroshandecosta4600 3 жыл бұрын
සෑහෙන්න වටිනවා අයියේ.තෙරුවන් සරණයි!!!
@dinithwaduge6853
@dinithwaduge6853 2 жыл бұрын
Mamath wiring caranawa meya kiwwa samahara dewal waradi. 15 wada giyoth all charge yanava. ethakota batariyata hodath na wahaneta hodath na.parana rectifire eka thiyeddi 13.22 giya. passe kiyanawa 12.25 wagelu giye. 13.22 wage kiyanne batariye ampiyer eka bahala. mamath rectifire maru karala thiyenawa. ewa awurudu ekhamarak wage pavichchi karanna puluwan. campani dammoth awurudu thunak withara puluwan.
@susanthakumara2307
@susanthakumara2307 2 жыл бұрын
ගොඩාක් පිං හොදින් කියල දෙනව ස්තූතියි ..තෙරුවන් සරණයි
@thanujaishara7399
@thanujaishara7399 Жыл бұрын
මම කවදාවත් යු ටියුබ් එකේ comment දාන්නෙ නැහැ. හැබැයි ඔයා ලෝබ නැතිව හැම දන්න දේම තේරුම් කරනව. ඔය හොද ගුරුවරයෙක්. ජය ඔබට..
@DREAMTEC123
@DREAMTEC123 3 жыл бұрын
පරන coil එක සුද්ද කරල re salac කරන්න පුළුවන්ද
@gayankodithuwakku5524
@gayankodithuwakku5524 3 жыл бұрын
Niyamai වටිනවා me post eka apita 2stroke coil 3 apu coil pack eke charging hada ganna kiyala denna බොහොම ස්තුතිය
@randuvlogs6873
@randuvlogs6873 2 жыл бұрын
Hodata pahadiliva kiyadenava ස්තුති
@surangapradeep8339
@surangapradeep8339 3 жыл бұрын
2 stroke coil 3 pack eka genath kiyadenna.14v k ganna puluwan widihata. බොහොම ස්තුතියි
@chandana1136
@chandana1136 2 жыл бұрын
බොහොම ස්තුති ඔයා හරියටම කියල දුන්න
@dilipnuwan52
@dilipnuwan52 2 жыл бұрын
මාස්ටර් oya spiri oya wage මාස්ටර් kanak mewage dayak karana aka supiri mat godak dawal igana gatta b.s
@dilipnuwan52
@dilipnuwan52 2 жыл бұрын
මාස්ටර් oyanam සුපිරි a.. api me tevilar gana ඉගෙන ගන්න ගමන් inne මාස්ටර් oyata ගොඩක් pin oyata බුදු සරණ i
@උදයරත්නකුමාර
@උදයරත්නකුමාර 2 жыл бұрын
හොඳ පාඩමක් ගොඩක් පින්
@janithsudaraka8258
@janithsudaraka8258 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍👍👍
@shanakaindunil6229
@shanakaindunil6229 2 жыл бұрын
aiya TVS three wheeler ganath poddak kiyala denna puluwanda
@danu5748
@danu5748 Жыл бұрын
හොදටම පැහැදිලි කරනවා. සුපිරි
@sadarubroyt-up9kb
@sadarubroyt-up9kb 4 ай бұрын
හොදටම තේරුම් කරලා දුන්නා .2024.07.09
@amithkumara7948
@amithkumara7948 Жыл бұрын
Niyamai mage mathemai oya inner mama Amith thambuththegama gama oya niyami
@highlandersliveband7226
@highlandersliveband7226 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@arshanmohammed473
@arshanmohammed473 Жыл бұрын
Kodaak wedagath aiya , thanks lot 💟👍
@shanakadananjaya1975
@shanakadananjaya1975 3 жыл бұрын
Aiye oya harima hitha hoda manussaeyek. Oya video ekak dapu gaman mn balanawa. Oyage idriri wada katayuthu dinen dina sarthaka wi diyunuwen diyunuwata path wewa kiyala mn parthana karanawa♥️♥️. Adarei b. S aiye. 🙏🙏
@danukamotors2220
@danukamotors2220 3 жыл бұрын
thanks malli
@shanakadananjaya1975
@shanakadananjaya1975 3 жыл бұрын
@@danukamotors2220 aiye oya makola kiwe kirillawala ta eha neda
@shanakadananjaya1975
@shanakadananjaya1975 3 жыл бұрын
E paththe neda makola
@HashanRangika
@HashanRangika 11 ай бұрын
Oil sil aka ganna puluwanda. Aiya ge wada supiri. Aiyage addrs aka.
@nihalkarunaratna9283
@nihalkarunaratna9283 2 жыл бұрын
සුපිරි ඔයා හොදින් කියලා දඑනවා අයියා
@raviasanka9113
@raviasanka9113 2 жыл бұрын
ඔබ හොද ගුරුවරයෙක් වගේම හොද මනුස්සයෙක් අයියේ බුදු සරනයි!
@RuwanKumara-sk4lm
@RuwanKumara-sk4lm Жыл бұрын
Hodatama Teruna Budu Saranai aiye
@sagarahewage2864
@sagarahewage2864 Жыл бұрын
හත්තික්කෙ හරියට කියලා දුන්නෙ ඔහෙ නොවෑ 👏👏👏👏👏👏👏👏👏👏👏
@rukmalmax147
@rukmalmax147 Жыл бұрын
Godak wedagath una vidyo eka age vil eketh oya ledema tiyenne..👍👍👍👍👍
@SanjuSanju-nf7ir
@SanjuSanju-nf7ir 3 жыл бұрын
Video eka සුපිරි 👍👍👍👍
@susanthawikramarathna8775
@susanthawikramarathna8775 Ай бұрын
අඑන්ජිමක් ගලවලා හඉ කරන්න කියක් විතර යයිද
@danushkakumara3036
@danushkakumara3036 4 ай бұрын
Koil pak marukarana vidiha danawada aiya
@amalpradeep8192
@amalpradeep8192 Жыл бұрын
Bohoma sthuthui aiye kiya dunnata.
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
ස්තූතියි සහොදරයා
@Pradeepchathuranga-d4r
@Pradeepchathuranga-d4r 2 ай бұрын
Bajaj 205fl ekata rpm mitarayak hai karana wediya danta.
@dhanushkafernando8144
@dhanushkafernando8144 2 жыл бұрын
ඔයා ඉන්නෙ කොහෙද කියන්න පුලුවන්ද අයිය
@predeeppriyankara-se9vn
@predeeppriyankara-se9vn Жыл бұрын
Godak pin aiye budu saranai oyata
@පුන්චිහොරා1234
@පුන්චිහොරා1234 3 ай бұрын
කොයිල් පැක් එක සෙට් වෙන ඇණ 4 කඩාගෙන ගිහින් ඇන තවු ලොකු වෙලා .පට්ටලෙකින් ඇන තවු ටිකක් ගහලා නොර්මල් ඇන 4ක් දාලා සෙට් කරොත් අවුලක් නැතිද ?වෙන විකල්පයක් තියෙනවද ?එහෙමන්ම් කියන්නකෝ ප්ලිස් හෙල්ප්
@SajithBandara-h6x
@SajithBandara-h6x 10 ай бұрын
සුපිරි ..ජය වේවා..
@danushkadanu160
@danushkadanu160 3 жыл бұрын
නියමයි අයියා හොද වැඩක්
@ShanthapriyaWitharanagam-bw4wh
@ShanthapriyaWitharanagam-bw4wh 3 ай бұрын
Rectifier aka rath වෙනවාද
@domeesaman6585
@domeesaman6585 Жыл бұрын
Great job. God blase to your. 💐❤🙏
@sumithkumara2786
@sumithkumara2786 2 жыл бұрын
Godak watina video akak .budu saranai
@sachinoshada9395
@sachinoshada9395 3 жыл бұрын
Aiye veda sathana supiri aya akak karannako (cdi /vangedi coil /plag gena vidio akak dannako
@manojsanjeewa4718
@manojsanjeewa4718 3 жыл бұрын
supiri ❤️❤️❤️... Antimata kiyapu wachana tika papuwatama weduna Bro
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 3 жыл бұрын
රිදුනද ඉතින්
@krishanmadusanka8637
@krishanmadusanka8637 2 жыл бұрын
Aiyya maga QT Vill aka batti mahan dakan batti ඇසිටික් bahina wa aida danna na aiyya ?
@harshasrisaman4999
@harshasrisaman4999 7 ай бұрын
Mama oya koil pak ekai retti paya ekai dekama damma eth batri lait eka indi get venavane ai e
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
2 ස්ටොක් Q නම්බර් කොයිල් පැක් එක හොඳයි ද බැහැලද කියලා කෝමද හොයාගන්නේ අයියේ
@rishaneranga8936
@rishaneranga8936 3 жыл бұрын
2 stock වයරින් එක ගැනත් වෙනම එකක් ඕනෙ
@danukamotors2220
@danukamotors2220 3 жыл бұрын
redila inna mama karanawa
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Duppathage hithawatha awanka hadawathak athi sahodaraya budhusaranai
@anuruddhakatukumbura1851
@anuruddhakatukumbura1851 2 жыл бұрын
Aiya 15v wadiya awoth pasnayak nadda uaparima kayak anawada volt ata wadiya awoth battari edimaynawda
@ruwanmadushanka886
@ruwanmadushanka886 4 ай бұрын
කොයිල් පැක්.එක පිච්චෙනවද ඔයිල්.ගැහුවොත් කොයිල්.පැක් එකට
@chiranmadusanka5408
@chiranmadusanka5408 3 жыл бұрын
Aiye oua supiri man suba pathanawa youtube channel eka diunuwenna kiyala kauda meawa kiyala denne 🤗🤗🤗🤗
@kalanapramod867
@kalanapramod867 3 жыл бұрын
2 stroke 5 port engine walata 35ah battery eka hodata charging karaganna kramayak kiyala dennako
@තලපත්කන්දෙචින්තක
@තලපත්කන්දෙචින්තක 2 жыл бұрын
205 cc Y namber 3විල් එකකඑන්ජිම සමිපුර්න ගලවන්න නැතුව ඔයිල් සීල් එක දාන්න කීයක් යයිද අයියේ
@charithranawaka3326
@charithranawaka3326 2 жыл бұрын
තල්ලු ස්ටාර්ට් වදිනවා ,ස්විච් එකට ස්ටා‍ර්ට් වෙන්නේ නෑ .මොකද හේතුව ?. පැහැදිලි කිරීමක් දෙන්න .ස්තූති .
@danushkakumara3036
@danushkakumara3036 4 ай бұрын
Priweel aka apita galawanta puluwanda aiya wenama yathurak thiyanawada
@georgepeiris261
@georgepeiris261 Жыл бұрын
Supiri පාඩම
@Ruwanpkumara-bp3ep
@Ruwanpkumara-bp3ep Жыл бұрын
මගේ QP නම්බර් වීල් එකේ හෙඩ් ලයිට් ඔන් කළාම ගැස්සෙනවා. රේස් කළාම ගැස්සෙන එක අඩු වෙනවා. බැටරි ඉන්ඩිගේටර් ලියිට් එකත් ස්ටාර්ට් එකේදි Off වෙන්නේ නෑ ගැස්සි ගැස්සි තියනවා මොකක්ද කරන්නේ ...උපදෙස් දෙන්න...
@saliyaprabath1973
@saliyaprabath1973 2 жыл бұрын
බැට්ට්‍රිය හොද නැතුව කොඉල් එකයි රෙක්ටිෆයර් එකයි දැම්මොත් හොදයිද බැට්ට්‍රිය මදිව තිබිලා රෙක්ටිෆයර් එක දාලා බැලුවොත් කීයටද එන්නෙ අනිවාර්යයෙන් ලොකු උදවුවක්
@samithranidumaduranga8960
@samithranidumaduranga8960 6 ай бұрын
වෝල්ටේජ් එක 15-16 ආවොත් ඕවර් චාර්ජ් එහෙම එන්න බෑ උපරිම 14.5v වලින් නවතින්න ඕනේ
@chathurangaranasingha1053
@chathurangaranasingha1053 2 жыл бұрын
Q number 4stroke ekaka carburetor ekak hadna vido ekak denna
@thusitharukshan9149
@thusitharukshan9149 2 жыл бұрын
පට්ට වැඩක් මරැ✌️✌️🤘
@mohamedkiyasmohamedaslam9244
@mohamedkiyasmohamedaslam9244 2 жыл бұрын
අය්යේ ඔයාටනම් ගොඩක් පින් අය්යේ ඔයා උඩින්ම ගොඩයන්ඩෝනේ ❤❤ thankyou so much මගේ ත්‍රීවීලර් එකෙත් මේ ලෙඩේම තිබ්බා මම බැටරිය තමයි චර්ජ් කර කර acid දාගෙන හිටියේ දැන් තමයි ලෙඩේ තෙරුනේ.
@amalpradeep8192
@amalpradeep8192 Жыл бұрын
Etakota overcharge wen nadda.
@kalumrohithah.m4270
@kalumrohithah.m4270 Жыл бұрын
Chajin coil pak ekak kiyada me dawaswala
@tamilfilminsrilanka2778
@tamilfilminsrilanka2778 3 жыл бұрын
Oya kiyana widiyataminissunta salli thiyenda epei mama nam ehema karanne mama hadapuwa aurudu ganak duwanawani
@fasmijuna8456
@fasmijuna8456 3 жыл бұрын
oyagea garag aka koheda thiyanne
@RuwanKumara-sk4lm
@RuwanKumara-sk4lm Жыл бұрын
Koil 1 Kiyada Danne Den Yana mila
@Qvsudda
@Qvsudda Ай бұрын
ඕකෙ ෆයි වීල් එක ගලවද්දි ටයිමින් එකක් නැද්ද
@susanthawikramarathna8775
@susanthawikramarathna8775 Ай бұрын
සුපිරි
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Honda pahadili kirima sthuthi devipihitai
@rasikamadushan9880
@rasikamadushan9880 2 жыл бұрын
thanks aiye mge wheel akat okama wela hadaganna oni
@srripalasrripala5775
@srripalasrripala5775 Жыл бұрын
Harima pahadili beats jayen jaya
@bandarasamarakoon6856
@bandarasamarakoon6856 2 жыл бұрын
Coil pack eken ena voltage eka keeyada
@pramilasupun3630
@pramilasupun3630 2 жыл бұрын
Wayarn gana kiyala denna aiye. bodak vatinava.
@arunachathuranga7139
@arunachathuranga7139 3 жыл бұрын
2stroke eke current prashneta wisadumak one.🔋 charge wenawa madi
@nipuntheekshana6385
@nipuntheekshana6385 2 жыл бұрын
Coil pack ekai rektifire ekatai keeyak vage giyada ayye
@niluedirisinghe3520
@niluedirisinghe3520 3 жыл бұрын
Aiye mage will eke thiyenne seteke amp eka 1000 ampiyar nomal betariya ethida amp ekata
@yasithmaduranga3124
@yasithmaduranga3124 2 жыл бұрын
Aluten dana aka maha wedakda lede haduna ganna dannethi unama 2kama danna wenawa
@thimirasathsara8704
@thimirasathsara8704 3 жыл бұрын
ayiye 2 stork 206 5 port ake payivil oell si aka nithara galavenava mokada karanna plvan havusin noda magik gam damma
@sarangasupun6788
@sarangasupun6788 Жыл бұрын
15v wada wadi unama hoda nane battery ekata
@kavindudinushan8526
@kavindudinushan8526 3 жыл бұрын
Ayye mge weel eke signal demmaham dakunu patte vitharak parking balub 1 off on wewee paththu wenaw.mkkd wela ette
@kelumranasinghe5436
@kelumranasinghe5436 2 жыл бұрын
මල්ටි මීටරෙන් කොයිල් පැක් කරන්ට් එක චෙක් කරන්නෙ කෝමද වාහනෙ කොයිල් පැක් එක තියෙද්දි
@asithasanjeewa2286
@asithasanjeewa2286 2 жыл бұрын
ජය වේවා
@sanathsrikantha7053
@sanathsrikantha7053 2 жыл бұрын
👍 නියමයි හොයපු වීඩියෝඑක👌
@buddikadam4745
@buddikadam4745 2 жыл бұрын
මාත් 🥲🥲🥲 වාහනේ ඇදගන ආවෙ නැවතිලා ස්ටාර් වෙන් නැතුව..බැටරි තුනක් දැමිමා හරි ගියෙ නැ...මෙි පාර තමා ලෙඩෙ හොය⁣ාගත්තෙ....
@sampathnimali3588
@sampathnimali3588 Жыл бұрын
Koheda meya inne
@Jailaniautotech
@Jailaniautotech 2 жыл бұрын
CDI unit line tika kiyaladendako
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
තේර්‍රුනාද තෙරුනාද 😅අදරෙයි අයියා තේරුනා💓🙏
@maheshrathnayaka339
@maheshrathnayaka339 3 жыл бұрын
Me 2kema gana kiyak withara wenawada kiyala kiyanna puluwanda
@samankumara8849
@samankumara8849 Жыл бұрын
Thanks ayye
@chandanakulappuarachchi1604
@chandanakulappuarachchi1604 2 жыл бұрын
Teruvan saranai obatumata .......
BAJAJ 4 STROKE චාජින් පද්ධතිය....
25:04
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН