KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
4 stroke චාජින් ලයින් එක සම්බන්ධව ඔබ මෙවැනි කරුනු දැන සිටියාද?
25:57
BAJAJ THREE WEEL එකේ මෙහෙම ලෙඩක් තියනවා......
9:25
Why does the dog get on the car on the road and not leave?#Short #Officer Rabbit #angel
00:17
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
2:51:17
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
00:16
BAJAJ 4 STROKE චාජින් පද්ධතිය....
Рет қаралды 24,399
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 М.
BASS MALLI
Күн бұрын
Пікірлер: 177
@PasinduPushpakumara-u5c
Жыл бұрын
බුදු සරණයි අයියේ ඇත්තම ගොඩක් වටින දෙයක්. ❤❤❤❤
@rajithapriyangani6442
Жыл бұрын
හරියටම හරි ඔය කියපු ලෙඩ ටික එකිනෙකට සම්බන්ධයි. දැන් බාස් මල්ලි දුන්න විසඳුම ට ස්තූතියි.
@hemanthawijesena1423
2 ай бұрын
අවංකවම ඔයා හින්ද මං සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ඒකට බොහොම ස්තූතියි
@sadarubroyt-up9kb
9 ай бұрын
මේක අප්ලෝඩ් කරල තියෙන්නෙ 2022 ඔක්තෝම්බර් 🤕අද 2024.02.28 ..මන් හොය හොය හිටිය වීඩියෝ එකක් බැට්ට්‍රියේ චාජ් මදි උනාම ලයිට් ඩිම්වෙන හෝන් වදින්නෙ නැති අවුල මටත් ඇවිල්ලා හිසරාදයක් වෙලා තියෙන්නෙ.අයියා කියලා දුන්නු විදිහට රෙක්ටිෆය එකේ +++ ලයින් එකක් මෝටරේ රිලේ එකට දීලා බලන එක හොදයි කියල හිතෙනව.ට්‍රයි එකක් දීලා බලලා රිප්ලයි කමින්ට් එකක් දාන්නන් 🥰🥰🥰
@OmeshChamakara
4 ай бұрын
Mama හොයා හිටියේ video එකක් thanks හොඳට පැහැදිලි karanava ayye ❤❤
@Randeertharaka-zj7zu
4 ай бұрын
Aththatama godak wedagath thanks oyata..e wagema oyata godak pin nodanna deyak me wage therum karala denawata ..budu saranay oyata
@vijendravije821
2 жыл бұрын
බාස් මල්ලි සුපිරි හොදේ . එලටම කියල දෙනව . 👍💪💐
@වින්කල්ගෙදර
2 жыл бұрын
ආදරෙයි බ්‍රෝ ❤️🙏🙏 දැනුවත් කිරීම ඉතාම වටිනව..ඔක ඔතන හැටි A to Z vidio එකක් දෙන්න බැරිද???තවත් මේ වගේ වයරින් ගැටලු ගැන සහ නඩත්තු ගැන විඩියො ඉසරහට ඔනෙ
@bassmalli5035
2 жыл бұрын
අනිවා 👍👍👍
@manjuladasanayake9402
6 ай бұрын
Etama phadilie oyata budusarane
@lahirukasunweerasinghe9138
7 ай бұрын
Battery eke idan starting relay ekata avith thiyenne loku wire ekak.start motor eke loku amper ekak ganna nisa.namuth rectifier eke idan Battery charging wlaata yana red wire eke size eka adui.anika starting current ekak ganna puluwanda cdi eken
@LasankaVinol-n7k
3 ай бұрын
Oka 2stork akata set karanna berida ac lien 3 thiyana nisa magento line akai anith ac line 2
@thusithadilshan1319
9 ай бұрын
කලුපාට බොක්ස් එකෙ තියෙන රිලේ ස්විස් එකෙන් මොකක්ද කෙරෙන්නේ 4 stroke threewheel
@nuwanmadushantha8144
2 жыл бұрын
2 stroke ekata 4stroke rectifier eka danna bareda mn danna baluwa eka wayer 3k nisa baha kiyala hithuna dn oba thumage pahadele kirema nisa wada karannam pin sidda wenawa budu sarani
@bassmalli5035
2 жыл бұрын
මම ඊලගට කියන්නම්. මම මේ ටිකේ පොඩ්ඩක් බිසී
@NwAriyarathna92
27 күн бұрын
Ok niyamai bor
@athulachaminda4611
Жыл бұрын
ගෙඩක් .හෙදයි ආදරෙයි ගොඩක්
@DhananjaniHeerath
2 ай бұрын
Good macho
@tharaka3223
Жыл бұрын
Me three wheeler ake suwich aka On karahma battery indicator bulbs eka weda karanne eka kriya kaanne kohomada help your
@bandarap777
2 жыл бұрын
Fl එකේ හෙඩ් ලයිට් ඔන් කරාම එන්ජින් එක slow වෙනවා.තව කොයිල් පැක් එක පැත්තෙන් ගෑවෙන සද්දයක් එනවා.සිග්නල් දාපුවාමත් එහෙමයි.කොයිල් පැක් එක ගලවලා බැලුවා පේන්න අයුලක් නෑ.අළුත් බැටරිය.පිළිතුරක් බලාපොරොතු වෙම්.ස්තුතියි.💟
@කාර්මිකදැනුම-ඵ3ඤ
3 ай бұрын
❤සුපිරි.
@dopesadhu7285
Жыл бұрын
Aiya 2 stroke 5port threeweeler eakata 4stroke rectifier eakak demmatoth hariyanneda ??
@bassmalli5035
Жыл бұрын
මට මේ ටිකේ වීඩියෝ දාන්ඩ බැරි උනා. මම ඒක හැකි ඉක්මනින් අරන් එනව.. පොඩි වෙනස්කම් කීපයක් කරන්න ඕනෙ කොයිල් එකේ . නිකම් ම නම් දාලා බෑ. දාන්ඩ පුළුවන්
@nimeshbandara2482
Жыл бұрын
@@bassmalli50352 stroke 5port ekt 4 stroke rectifier ek daan widih video ekk dannko
@Chaminda-h4v
11 ай бұрын
Math mewage weda walata kemathi man 4stoke coil pek akk aran hadanawa me dawaswala taspomer akikin oya kiyapu widihata 230v ganna puluwanda inwetar akak wage pawichchi karanna puluwan da
@sampathyapa6315
Жыл бұрын
Niyamai.thank u
@PM_Design
3 ай бұрын
Supiri..
@upulchamindawithanage4662
Жыл бұрын
Aiya maga AAK weelaka batariya gawa teyana A30 push aka keepa sarayak pechcuna dal duwanakota weelaka natara wanawa passa balanakota raktifayar aka pechcela karagadai hatuwa mokakda keyanawada thanks.
@dinukadilshan1573
Жыл бұрын
4strock rettipear aka 2strock ekata sambanda karanna puluwanda .
@RuwanLakmal-wo8bf
6 ай бұрын
සුපිරි
@anurasiriilangaratna9486
2 жыл бұрын
ජයවේවා පුතා
@yohankumara8303
6 ай бұрын
ah 65 battery ekak treewheel ekata demmoth aulak weida?
@rathugamagelasantha3302
Жыл бұрын
supiri
@GayanGunawardana-qt3og
Жыл бұрын
Mage 3wheel eka kahapata wyar 3nak thiyena plak eka unuwenawa pus holdar unu wenawa a i a
@PriyanthaPrasanna-x8y
Жыл бұрын
ඇත්තටම හොඳයි මරාගෙන කන්නෙ බොරු බයිලා නෑමරාගෙන කන්න බොරු බයිලා නෑ පුළුවන් හැමදේම කියලා දෙනවා
@WasanthaUdaya-zv1dt
3 ай бұрын
මල්ලි ඩබල් ප්ලග් විිල් එකට එන රෙක්ටි ෆයර් එක වෙනස්ද
@Bikeservice50
2 ай бұрын
නියමයි අයියෙ ❤️✨️
@FFGRANDMASTER7014
2 ай бұрын
ඉස්සරහට යන එකටම තියලා පස්සන්නද අව්ලක් වෙයිද
@bandularathnayaka2583
2 жыл бұрын
Niyamai......jaya wewa....
@ChamilaAsanka-gr6dg
Жыл бұрын
Stat karama volt eka kiyata pennana onida chag wena gana mage 15 k pennanawa eka awlda
@Nethu-o9d
4 ай бұрын
Pehedili e supiriyatama teks,,,,
@maheshsalinda4530
2 жыл бұрын
ජයවේවා
@upulchamindawithanage4662
Жыл бұрын
Raktifayar aka ratu wayar aka edala solanait akatada wayar aka danna.
@kavindasudeshsdaruwan2727
6 ай бұрын
පට්ට ❤
@luckyyou1276
11 ай бұрын
Mage 3vill ake mulinma c.d.I ake pichuna,passe solenoid coil aka badala hitinawa tatuwak dapu gaman hari yanawa aka aluthin damma.passe mama batery shop akakta ghin batery aka check kara.light damma voltage aduwanawa kiuwa.nikan current aka anawa light dammama adu wanawa kiuwa.mata me de hariyatama check kara ganna upades uwamani.Please.
@bassmalli5035
11 ай бұрын
0741295007 වට්සැප් මැසේජ් එක්ක් දාන්ඩ
@RohiniKumari-b8n
4 ай бұрын
Supiri aiya
@asankapradeep2939
4 ай бұрын
Good work
@hirushianjana6026
Жыл бұрын
6v බයික් එකක කොයිල් එක 12v වලට ඔතන විදිය කියලා දෙන්න පුලුවන්ද ?
@palitharandunu2155
6 ай бұрын
චාර්ඡින් කොයිල් ඵක මල්ටී මීටර් ඵකෙන් බලනෙ කොහොමද
@upulchamindawithanage4662
Жыл бұрын
Good warking
@MithumKanishka
3 ай бұрын
🎉
@chanakalakshan6418
2 жыл бұрын
ගොඩක් ස්තුතිය
@dhanushkamalindra1407
6 ай бұрын
මගේ වීල් එකේ බැටරිය චර්ජින් වෙනවා එත් මොටර් එක ස්ටාර් වෙන්න වෙන්න කරන්ට් එක මදි එකට මොකක්ද තියෙන විසදුම
@AjithPullaperuma
4 ай бұрын
මගේ 3 වීල් එකේ රත් උනහම මෝටරය වදින්නේ නෑ නිවුනාහම ආයෙත් වදිනවා ඇයි ඒ
@arjunajayalath8699
Жыл бұрын
නියමයි
@rajithapriyangani6442
Жыл бұрын
ආමේචරේ බ්‍රෂ් ටික වදින තඹ පතුරු ටික ගෙවුනහම නැවත ගහන විදයක් කියාදෙනවද? ස්තූතියි.
@chamikanuwan4167
Жыл бұрын
Aiye ehema line ekak dunnama battery ovar charj yannenedda
@bassmalli5035
10 ай бұрын
නෑ
@ruwanmadushanka886
4 ай бұрын
ඩිපරෙන්සර් එකේ ඔයිල්.අඩු වෙනවා කියන්නේ කොයිල්.පැක් එකට ඔයිල්.ගහනවඩ .කොයිල්.පැක් එකක් පිච්චෙන්නේ කොහොමද හේතු මිනවද දැන ගන්න පුලුවන්ද
@rendingiktok5698
Ай бұрын
ඩිෆරන්සල් එකේ ඔයිල් කොයිල් පැක් එකට ගහන්න විදියක් නෑ. කොයිල් පැක් එකට ගහන්නේ crank ඔයිල් සීල් එක ගියාම ඒකෙන් එන ඔයිල්.එතකොට තමා කොයිල් පැක් එක පිච්චෙන්නේ
@rendingiktok5698
Ай бұрын
😄
@skvehicleworks7283
2 жыл бұрын
එල එල දිගටම යං..
@bassmalli5035
2 жыл бұрын
එල එල✌✌
@PrasadBandaranayake-q4f
11 ай бұрын
Ratu wayaar aka කෙළින්ම දුන්නා ට strat rele akata අවුලක nadda
@bassmalli5035
10 ай бұрын
අව්ලක් නෑ
@DimuthuSampath-nm7io
3 ай бұрын
rakti payar aka kiyada Dan yi kanda
@SudarshaniPriyangika-qp5dd
Жыл бұрын
Machan dt 125 bike ekaka wayarin eka karanna barida
@ruvindaumayanga8666
Жыл бұрын
Supiri bro ❤❤
@nimeshchathuranga5113
2 жыл бұрын
රෙක්ටිෆ්‍යර් එකෙන් බැටරි චාජර් එකක් හදන විදිය කියලා දෙන්න
@bassmalli5035
2 жыл бұрын
හරි
@lakshanavishka7534
2 жыл бұрын
අයියා කහ ලේබල් / ඔරිජිනල් කියන දෙකේ වෙනස මොකක්ද
@thilakhemantha2052
2 жыл бұрын
Supiri
@maheshsalinda4530
2 жыл бұрын
Supiri.thank
@janakjayalath6748
2 жыл бұрын
Bass malli video ela mama elluva 4s rings video ekmanatama danna mata tiyenne QT ekak Dan karanawa oya vade❤💖👍👍👍
@bassmalli5035
2 жыл бұрын
ලගදිම දාන්නම්
@janakjayalath6748
2 жыл бұрын
@@bassmalli5035 mage ekata kara sarthakai vage mage eketh tiyenawa breake pagan start karanna ba vadinna Dan light dala breake pagan gahawa eken vadinawa motere ❤❤❤❤🤟🤘🤘👍👍👍👍
@bassmalli5035
2 жыл бұрын
@@janakjayalath6748 එල එල
@dilshandisanayaka8142
Жыл бұрын
Rati fayar aka hadanna barida Aya malli
@TukTuk-jq9fo
Жыл бұрын
මගේ වීල් එකේ start වෙනවා හොරයි ඇයි ඒ බැටරිය හොදයි
@sdmusic2957
2 жыл бұрын
නියමය් කොල්ලො , අපේ වීල් එකෙත් කොයිල් එක අලුතෙන් දැම්ම බැට්‍රිය චාජ් වෙන්ඩ එන කරන්ට් එක මදි කියල.. පස්සෙ බලද්දි කොයිල් එකේ වයර් 3න් එකක් කැඩිල.. ඒ විස්තරේ දැනගත්තෙත් මාසෙකට විතර පස්සෙ.. කොහොමහරි බැට්‍රිය හරියට චාජ් වෙලා නැති හින්ද බැට්‍රියත් අලුතෙන් දැම්ම.. දැන් නම් ලෙඩ ගොඩක් දුරට අඩුයි.. අව්ලකට තියෙන්නෙ කොයිල් එක වටේ දුවන කාන්දම ටිකක් බුරුල් වෙලා කොයිල් එකේ ලාවට වදිනව.. ඇන්ජිම ගලවන්නෙ නැතුව කාන්දම හිරකරගන්ඩ ක්‍රමයක් නැද්ද කොල්ලො..❤️
@bassmalli5035
2 жыл бұрын
කාන්දම රෝදෙ පිටින්ම හෙල්ලෙනවද නැත්නම් ක්‍රෑන්ක් එකෙන් හෙල්ලෙනවද
@danushkasampat1734
9 ай бұрын
අයියේ මගේ එකේ දෙකම රතු පාටයි තැඹිලි පාට බැට්රි ලයින් එක හරියට බැට්රි ලයින් එක
@MaheshPiyankara-bd8uy
8 ай бұрын
Maru aiya
@leninbreadoflife3210
5 ай бұрын
Thanks br0
@NishanthSanjiwa-nv2le
Жыл бұрын
Supper
@lasjanthapradeep2357
2 жыл бұрын
Good
@KushanNirmal-u3y
Жыл бұрын
❤❤❤
@lahirukasunweerasinghe9138
7 ай бұрын
Meke podi awulak thiyenawa neda?
@sweetdream-vh7cr
8 ай бұрын
Thanks bro
@smlpkumaraedirisinha4217
Жыл бұрын
කැසට් එකට ප්ලග් ඒකෙන් එන ස්පාර්ක් හඬ එන්නේ රෙක්ටිපයර් එකේ කන්ඩන්සරය පිච්චුනාමද
@JaniyaLive
Жыл бұрын
Matath dena ganna ona
@gayanchathu2308
Жыл бұрын
3 weel එහෙක රෙක්ටියක් බයික්කෙට තිබ්බොත් අව්ල් යනවද
@bassmalli5035
10 ай бұрын
වෙනස්කම් ගොඩක් කරන්ඩ ඕන
@roshanjaya2604
Ай бұрын
ඔයාගේ විඩියෝ මම බැලුවා..කියපු විදිහට වයර් එකත් දැම්මා මගේ ති්ුවිල් එකේ තියෙන ලෙඩේ ..දවල්ට හොදට බැටරිය චාජ් වෙනවා රැට ලයිට් දාපුවහාම චාජ් වෙන්නේ නැ කොයිල් එකයි රෙක්ටිපයර් එකයි පුරයිවිල් එකයි තුනම අලුතෙන් දැම්ම කම්පැනි එ්වාම එ්ත් රැට ලයිට් දාගෙන පැය තුනක් හතරක් දුවනකොට බැටරිය බහිනවා බැටරියත් අලුතෙන් දැම්මා මොකක්ද ලෙඩේ...
@thilijay8837
Ай бұрын
හදා ගත්තද මගෙත් ඔය ලෙඩේ තියෙනවා
@lahirusrimal9776
2 жыл бұрын
El el😍
@bassmalli5035
2 жыл бұрын
😎😎
@danushkakumara3036
5 ай бұрын
Koil aka othana vidiya dantako aiya
@pasindumalshan5579
2 жыл бұрын
Regulator Aken yana 14.5v ho 15v kelinma start motor akata dunnata motor akata awlak nedda aiye.
@bassmalli5035
2 жыл бұрын
වාහනේ ස්ටාර්ට් කරාම තමයි වෝල්ට් එක වැඩි වෙන්නෙ.. මෝටර් එකට දෙන්නෙ නෑ මල්ලි බැට්‍රියෙන් එන වයර් එකට තමා රතු වයර් එක සම්බන්ධ කරන්නෙ
@pasindumalshan5579
2 жыл бұрын
@@bassmalli5035 aiye oya kiuwa vidiyata wayar akak damma. Start kalama battiye balb aka paththu welama thiyanawa. Niwennema ne ai a
@bassmalli5035
2 жыл бұрын
@@pasindumalshan5579 රෙගියුලේටර් එකේ හරි කොයිල් එකේ හරි දෝෂයක් ඇති
@නිහඬආගන්තුකයා
2 жыл бұрын
Starter motor eka gahaddi regulator ekata awlk wenne nadda ohoma wire kallak ghuwama?
@bassmalli5035
2 жыл бұрын
නෑ..ස්ටාර්ට් උනාමනෙ රෙගියුලේටර් එකෙන් කරන්ට එක එන්නෙ
@sureshkumara7344
2 жыл бұрын
Aiye mata Wairing sabanda cdi pakin het lait siknal sabanda videos danawada
@bassmalli5035
2 жыл бұрын
හෙමීටදාන්නම්කො ආ
@grationjayalatha1603
Жыл бұрын
Good thanks
@sadunmaduranga8663
Жыл бұрын
කොයිල් පැක් එකෙන් එන කහ වයර් 3 + - තියෙනවද. මගේ වීල් එකේ එතනට එන ක්ලිප් එක උණු වෙලා පිච්චුනා. දැන් වයර් 3 තිබුනට අදුරගන්න බෑ උදව් කරන්න
@bassmalli5035
Жыл бұрын
0741295007 ට වට්සැප් කෝල් එකක් ගන්ඩ
@නිහඬආගන්තුකයා
2 жыл бұрын
Wire hanassath aluthen dammoth oya prashne ena ekak na neda?
@bassmalli5035
2 жыл бұрын
අලුතින් එන හනස්ස එන එක තරම් ප්‍රමිතියකින් නෙවෙයි එන්නෙ...ලොකු අනිත් වහන ඔක්කොගෙම ඔහොම තමා එන්නෙ. ඒකයි මම කිව්වෙ.
@නිහඬආගන්තුකයා
2 жыл бұрын
@@bassmalli5035 mehema karama wena awul mokuth nadda regulator ekata? Mageth light demmama horn eka weda na....battriya ikmanata bahinawa light dapu gaman
@bassmalli5035
2 жыл бұрын
@@නිහඬආගන්තුකයා අනිත් වාහන ඔක්කොගෙම ඔහොම තමා තියන්නෙ.. බැට්‍රි එකයි රෙගියුලේටර් එකයි අතර හොඳ සම්බන්ධතාවක් තියෙන්ඩ ඕනෙ ..
@නිහඬආගන්තුකයා
2 жыл бұрын
Oya qwa wage wire kallak gahanna baladdi thama mage eke thibba awla hoyagatte ada....ara 3 phase current eka ena line 3n ekak oxide wela dekata kadila.....phases 2kin thama ochchara dawasa duwala thiyenne....e wayar eka muttu kara....dan charge wenawa hodata....
@bassmalli5035
2 жыл бұрын
@@නිහඬආගන්තුකයා එහෙනම් එච්චරයි ..
@SusanthLalith
15 күн бұрын
දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද...
@bassmalli5035
15 күн бұрын
0741295007
@paramasivamthilageswary
11 ай бұрын
How can coil vinding?
@bassmalli5035
10 ай бұрын
kzbin.info/www/bejne/sJ6qkqKmjK-jaK8si=kbzOiQ4RZZEXoU6c
@charakamadhuranga3912
2 жыл бұрын
Subscribe kala jaya wewa malli godak dawal danagaththa nuwara koheda garaje eka oyage?
@bassmalli5035
2 жыл бұрын
නුවර කිව්වට ඉතින් ඉටි පන්දම් පැකට් එකක් ඉවරයි ගෙදර යනකොට 😁😁😁
@charakamadhuranga3912
2 жыл бұрын
@@bassmalli5035 ehemada 😂😂
@arawethilochanadiwanga2424
2 жыл бұрын
🔥
@asankamahen751
2 жыл бұрын
Coil ekath othana hati kiyala denna....
@bassmalli5035
2 жыл бұрын
වෙලාවක බලමුකො
@salindakavisekara6549
8 ай бұрын
❤️
@nilanthabasnayaaka2260
Жыл бұрын
ගොඩක් හොදයි
@BuddhiSashi
6 ай бұрын
Meka othanne kohomada
@roshanmalwaththa51
2 жыл бұрын
4n nobar eka denna puluwanda godak watinawa aiye oya koheda gan palat
@bassmalli5035
2 жыл бұрын
නුවර .. 0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ
@roshanmalwaththa51
2 жыл бұрын
0k oya nuwara koheda man nuwara pate wada karala tiyanawa aiya
@ravindrafernando3960
2 жыл бұрын
TVs එකේ ඔය දේ හරියටම තියනවා නේද බැටරිය මැද නේද බැටරි වයර් කොටයි කරන්ට එක හරියටම යනවා නේද ..
@bassmalli5035
2 жыл бұрын
ඔව් ඒකෙ තවම අහු උනේ නෑ.අනික හෙඩ් ලයිට් මැගින්ටෝ නිසා ලොකු ප්‍රශ්නයක් නෑ.. හෙඩ් ලයිට් නම් එකක් පිච්චුනොත් ඒ බ්‍රෑන්ඩ් එකෙන්ම දාන්ඩ වෙන එකක් අහු උනා.නැත්නම් එලියෙ පොඩි ගැටලුවක් ආවා.
@NushanSanujaya
Ай бұрын
Coil ekk othana vidahath ekath danna 😁
@bassmalli5035
Ай бұрын
dala thiyanawa balanna
@ravindrafernando3960
2 жыл бұрын
👍👍👍
@isurusampath344
Жыл бұрын
hodathama theruna katha karana awa hariyatha aheno madi ne
@samanthapradeep399
Жыл бұрын
හරිම වටිනවා
25:57
4 stroke චාජින් ලයින් එක සම්බන්ධව ඔබ මෙවැනි කරුනු දැන සිටියාද?
Danuka Motors
Рет қаралды 67 М.
9:25
BAJAJ THREE WEEL එකේ මෙහෙම ලෙඩක් තියනවා......
BASS MALLI
Рет қаралды 51 М.
00:17
Why does the dog get on the car on the road and not leave?#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 8 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 2,5 МЛН
2:51:17
ЭКСКЛЮЗИВ: Анамды жоғалтудан қорқам! ЗПРР диагнозы, Бір Болайық, отбасы мен жеке өмірі жайлы
НТК Show
Рет қаралды 357 М.
00:16
消防避险训练,消防员用“水盾”逼退烈火!这是训练,也是他们可能面对的日常。致敬!#熱門 #中国
M档案
Рет қаралды 135 МЛН
3:50
What is battery warning light || Dash Light Sinhala - Episode 03 | Drive with sachee
Drive with sachee
Рет қаралды 7 М.
23:15
Bajaj 175cc Engine full Restoration | 4 stroke three wheel engine Restoration
Restoration of Everything
Рет қаралды 534 М.
6:59
හෙඩ් ලයිට් ෆියුස් උණු වෙනවද ? බලන්න .......
BASS MALLI
Рет қаралды 9 М.
30:24
منهج القرآن للصف الثاني الابتدائي
فيديوهات مفيدة
Рет қаралды 8 МЛН
18:00
139qmb Scooter engine
Sanya Tsvay
Рет қаралды 3,4 МЛН
20:16
Full body repiar, Three wheeler repiar, A-z restoration, four stroke auto
ME.Creative Idea
Рет қаралды 1,1 МЛН
34:39
bajaj 4 stroke කොයිල් එක ඔතල බලමු...
BASS MALLI
Рет қаралды 6 М.
1:02:44
ATUL Petrol Engine- 200cc - Assembling video
Global Atul
Рет қаралды 14 М.
3:12:51
رحلة إلى الجنة وكأنك تراها! | بودكاست وضّاح
إذاعة شِيم
Рет қаралды 704 М.
54:41
Bajaj Three Wheeler Engine Repair 4 Stroke | RE205 Full Engine - V Clips
V Clips Videos
Рет қаралды 264 М.
00:17
Why does the dog get on the car on the road and not leave?#Short #Officer Rabbit #angel
兔子警官
Рет қаралды 8 МЛН