No video

ලාක්ෂා නිය වැඩ | තේවාව ලක්ෂා කර්මාන්තය 4 | Thewawa Sri Lankan culture Documentary

  Рет қаралды 8,767

රූ Lanka

රූ Lanka

Күн бұрын

මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
©Ru Lanka - All Rights Reserved ®

Пікірлер: 21
@pethumthilakarathne9460
@pethumthilakarathne9460 2 жыл бұрын
දවසක ලංකාවෙ බබලන යූටියුබ් චැනල් එකක් වෙනව ඉර හද වගේ විස්වාස ‍යි 💎🙏
@surangasampath3001
@surangasampath3001 2 жыл бұрын
O/L, A/L චිත්‍ර කලා ඉතිහාසයට ලාක්ෂා කර්මාන්තය ඇතුලත්. මම හිතනව ඔවුන්ට මේක වැදගත්. බෙහෙවින් ස්තූතියි ඔබට.
@navokummyartcraft9060
@navokummyartcraft9060 2 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් .❤️ මෙම වීඩියෝ 4ම මන් බැලුවා . ශ්‍රී ලංකාවේ පාරම්පරික කලා කර්මාන්ත අතරින් ඉතාමත් විශිෂ්ඨ කලා කර්මාන්තයක් ලාක්ෂා කලා කර්මාන්තය. මෙම කලා ශිල්පීන් හට තවතවත් දිරිය දී මේ කලාකර්මාන්තයන් නගා සිටුවිය යුතුයි. ඒ වගේම ඔබතුමන්ගේ ඉදිරිපත් කිරීමත් ඉතාමත්ම පැහැදිලියි. 09, O/L,A/L චිත්‍ර කලාව විෂය හදාරන දුවා දරුවාට මෙම විඩීයෝ 04ම ඉතාමත් ප්‍රයෝජනවත් . බොහෝම ස්තූතියි🙏🙏
@dharmalokaya
@dharmalokaya 2 жыл бұрын
ඔක්කොම වීඩියෝ ටික බැලුවා. හරිම වටිනවා ගොඩාක් දේවල් දැනගත්තා. හිතාගන්නත් අමාරුයි මෙච්චර සියුම්ව සීරූවට කොහොමද කරන්නේ කියලා. සමාධිගත සිතක් තියෙන්නම ඕන මෙහෙම අපූරු නිර්මාණ කරන්න. හරියට භාවනාවක් වගේ. තෙරුවන් සරණයි
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක්. මං අද තමා මේක හරියටම දැනගත්තේ. තෙරැවන් සරණයි
@CeylonLastMile
@CeylonLastMile 2 жыл бұрын
ඉතාම අනර්ඝ වැඩසටහනක්.
@sureshsandaru1102
@sureshsandaru1102 2 жыл бұрын
Hodama KZbin channel eka wenna kiyala prarthana karanawa. Budusaranai!!!!
@sadewkaveeshwara4729
@sadewkaveeshwara4729 2 жыл бұрын
ගොඩක් වටිනවා
@koshalamadushanka482
@koshalamadushanka482 2 жыл бұрын
මේ උතුම් අගනා කලාකර්මාන්තය ඉගෙනගන්න කෙනෙක් විදියට මට ලොකු සතුටක් දැනෙනවා.
@kpgunarathna4964
@kpgunarathna4964 7 ай бұрын
❤Supiri video ekak dawasaka hoda thanakat yanna oni
@SdSd-wu8ub
@SdSd-wu8ub Жыл бұрын
Harima hadaii
@dulipchanaka7221
@dulipchanaka7221 2 жыл бұрын
ati wisista ape urumaya
@ishankadilrukshi7016
@ishankadilrukshi7016 2 жыл бұрын
👍👍👍
@SdSd-wu8ub
@SdSd-wu8ub Жыл бұрын
Harima agaii adambarii kiyaddith
@slsjt9889
@slsjt9889 2 жыл бұрын
idiriyatama yan suba anagathyak
@user-nj2yj3cr7o
@user-nj2yj3cr7o 8 ай бұрын
❤❤❤❤❤
@user-tj8js5eb9m
@user-tj8js5eb9m 10 ай бұрын
මාතලේ පහල හපුවිද මාගෙ ගම
@priyantharathnayaka286
@priyantharathnayaka286 2 жыл бұрын
මෙය දැන් video විතරයි.
@user-sr4wu7tr6i
@user-sr4wu7tr6i 11 ай бұрын
පක ම කිව්වා
@user-sr4wu7tr6i
@user-sr4wu7tr6i 11 ай бұрын
ව්ව්බ්
@surangasampath3001
@surangasampath3001 2 жыл бұрын
O/L, A/L චිත්‍ර කලා ඉතිහාසයට ලාක්ෂා කර්මාන්තය ඇතුලත්. මම හිතනව ඔවුන්ට මේක වැදගත්. බෙහෙවින් ස්තූතියි ඔබට.
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,9 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 165 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,8 МЛН