සිවුරු පඩු පෙවීම | තේවාව | Thewawa Sri Lankan culture Documentary

  Рет қаралды 7,978

රූ Lanka

රූ Lanka

2 жыл бұрын

මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
©Ru Lanka - All Rights Reserved ®

Пікірлер: 34
@surangasampath3001
@surangasampath3001 2 жыл бұрын
මම හිතනව මේ නාලිකාව පාසල් ලමුන්ට ගොඩක් වටිනව.
@pethumthilakarathne9460
@pethumthilakarathne9460 2 жыл бұрын
මම අදත් කියනවා මේ යූටියුබ් චැනල් එක ලංකාවෙ අංක එකේ චැනල් එකක් වෙනව ස්ථීර යි 😘👑💙🙏
@nireshprabashana8572
@nireshprabashana8572 11 күн бұрын
ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි❤
@nireshprabashana8572
@nireshprabashana8572 11 күн бұрын
විශිෂ්ට ඉදිරිපත් කිරීමක් හරවත් වැඩසටහනක් ❤❤❤
@samanthakumara376
@samanthakumara376 2 жыл бұрын
Sadu sadu sadu
@eventssrilanka9410
@eventssrilanka9410 2 жыл бұрын
SADU SADU SADU SADU
@nature.3333
@nature.3333 4 ай бұрын
සුපිරි චැනල් එකක්. 🎉
@anuruddhausliyanage20
@anuruddhausliyanage20 Жыл бұрын
ලාපතෙන් (ස්වාම්න්වහන්සේගේ මහපට ඇලගිල්ලේ සිට වැලිමිට දක්වා ඇති දුර) දිගින් 5.5 උසින් 4.5 බුදුරජාණන් වහන්සේලා අනුදැන වදාළා ඇත.තෙරුවන් සරණයි සියලු දෙනාටම
@sanjeewarathnayaka5952
@sanjeewarathnayaka5952 2 жыл бұрын
mama kemathima niyama hela minisa.....
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
හොදට පැහැදිලිව කියල දෙනවා. පාසල් ළමුන්ට වැදගත් 💯
@dulipchanaka7221
@dulipchanaka7221 2 жыл бұрын
podi ayata witarak neme hamotama watina nalikawak.digatama karagana yanna
@janithweerawarna1991
@janithweerawarna1991 2 жыл бұрын
බොහොම ස්තූතියි
@r.jayawardhana2234
@r.jayawardhana2234 2 жыл бұрын
Me dewal dannethi minissu godak ennawa.egena ganna godak nodanna dewal thiyanawa.honda channel ekak.
@relaxingmeditationmusic1065
@relaxingmeditationmusic1065 Жыл бұрын
valuable documentary
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝවක් තෙරැවන් සරණයි 🌼
@sumathinandahimi9907
@sumathinandahimi9907 2 жыл бұрын
Teruwan saranai ithamath aganaa vidiyata vishthara karamin siuru padupevima sidhawenawa nodannaa siyaluma denata meya upakaara wewa sadhu sdhu sadhu .......ruu lanka eka siyaluma denata thunuruwan gema saranai .apage gami bhashawa ithamath aganaa bashawak aya rakagena idiriyatama yanna ............theruwan saranai obata yahapathakma wewa
@dulipchanaka7221
@dulipchanaka7221 2 жыл бұрын
me wage wada satahan anlik karana ewun apayema palayan.
@shashi6966
@shashi6966 Жыл бұрын
පරිභෝජනයද,,,,පරිහරණය ද
@inokapriyanthi956
@inokapriyanthi956 2 жыл бұрын
හොඳින් කියලා දෙනවා පාසල් ළමයිටත් හුගක් වටිනා වීඩියෝවක්💐💐
@nature.3333
@nature.3333 4 ай бұрын
💚💚💚🙏🙏🙏
@anjanaariyarathna457
@anjanaariyarathna457 2 жыл бұрын
බොහොම පිං! 🙏
@wannigamagemanelpushpakumari
@wannigamagemanelpushpakumari 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@fan513
@fan513 2 жыл бұрын
Patta channel ekak. Niyamai. Budu saranai!
@tharindusandamal7181
@tharindusandamal7181 2 жыл бұрын
නමෝ බුද්ධාය 🌼
@janakashamila1805
@janakashamila1805 2 жыл бұрын
ඉතාම වරින video එකක්. දැනුවත් කිරීමට ස්තූතියි ♥️🙏🏻
@anuruddhausliyanage20
@anuruddhausliyanage20 2 жыл бұрын
සාධු සාධු සාධු අප්‍රමාණ පින් තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
@yuganiranga5999
@yuganiranga5999 Жыл бұрын
මම ඉතාම ප්‍රිය කරන යූ ටියුබ් චැනල් එකක්. ඔබතුමාට බොහෝම පින් ..
@madhusgaming738
@madhusgaming738 2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්. අපේ කුසලානන්ද හිමිපාණන් වහන්සේ මේ කර්තව්‍යය කරනවා දැකීම හරිම ආඩම්බරයක්. තෙරුවන් සරණයි!
@umeshnavodya7351
@umeshnavodya7351 2 жыл бұрын
කඨින චීවරයක් විතරයි ද පඬු පොවන්න පුලුවන්
@wannigamagemanelpushpakumari
@wannigamagemanelpushpakumari 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MA-ke1hp
@MA-ke1hp Жыл бұрын
🙏 harima watinawa..
@chathurikasamaraweera8967
@chathurikasamaraweera8967 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@strider806
@strider806 Жыл бұрын
එතකොට අපි පූජා කරද්දී සුදු රෙදිද පූජා කරන්න ඕන. මම දැකලා තියෙනවා චීවර විකුනන්න තියෙනවා තවත් දේවල් එක්ක (මම හරිද දන්නේ නෑ හරියට). මම බෞද්ධ නෙමෙයි. දන්න කෙනෙක් කියනවද? හරියට නොදැන කලොත් පව් සිද්ද වෙනවා කියලා අහලා තියෙනවා. ගොඩාක් ස්තුතියි මේ channel එකට.
@randikag1585
@randikag1585 Жыл бұрын
ඉස්සර ඉඳන් කරපු හරිම විදිහ තමා පඬු පොවා සෑදු සිවුර. නමුත් වාණිජ කරණය නිසා dye දමපු සිවුරු කඩවල විකිණීමට තිබෙනවා. ඒවා උනත් පුජා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 2,9 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 2,9 МЛН