සියල්ලටම විසදුම ( 4 කොටස)

  Рет қаралды 10,819

සිහිය

3 ай бұрын

nuwan Rajapaksha #spirituality #awarness #bliss #stillness #emptiness #mindfulness #thirdeye #trending #chakras #loa #lawofattraction #universe #sadhguru #vibrations #energy #motivation #motivational #inspiration #life #rumi #eckharttolle #india #srilanka #positivevibes #buddha #buddhism #SpiritualAwakening #InnerPeaceJourney #MindfulnessMoments
#HigherSelfDiscovery #SoulfulReflections
#ZenLiving #EnlightenmentPath #MeditationMagic #DivineGuidance
#ConsciousLiving #Spirituality
#Meditation
#Mindfulness
#Enlightenment
#InnerPeace
#SpiritualAwakening
#SelfDiscovery
#GuidedMeditation
#LawOfAttraction
#MindBodySpirit
#Healing
#PositiveEnergy
#Gratitude
#Empowerment
#Zen
#vipassana #thirdeye #විශ්ව_ශක්තිය #loa #lawofattraction #trending #viral #viralvideo #youtube #popoular
මෙම වීඩියෝ වල හිමිකරු - නුවන් රාජපක්ෂ
ඔහුගේ චැනලය - kzbin.info/www/bejne/g3mue62Beb6bfaM
වැඩි දුර කියවීම් සඳහා -
t.me/alllinksnuwanrajapaksha
මේ මොහොතේ අබිරහස සමූහය ට එකතු වෙන ලින්ක් එක
groups/504816600488560/?ref=share&mibextid=CTbP7E
" සිහිය " whats app channel
whatsapp.com/channel/0029Va6fxqmInlqPPtaGmt2z
( මෙය නුවන් මහතා ගේ ගෝලයේක් විසින් මෙහෙයවන ලද්දකි. සතිය සම්බන්ද හිතට වදින ඕනෑම පෝස්ට් එකක් ලිපියක් මෙහි බේදයකින් තොරව පල කරයි. ඒවා කියවා ඔබට එදිනෙදා ජීවිතයේ දී මෙම පුහුණුව සිහි නංවා ගත හැක)
දුරකථන අංකය - 077 022 2980
වැඩි දුර කියවීම් සඳහා ඇති ලින්ක් එක තුළින් සම්පූර්ණ වීඩියෝ නැරඹිය හැක

Пікірлер: 50
@Nalani277
@Nalani277 3 ай бұрын
මායාකාරී සියලු දැනුම හිස්කරන විශ්වීය පනිවිඩය හදතුලටම කා වද්දන උතුම් ගුරුතුමනි මාගේ හදවතේ ස්තූතිය . ❤❤❤❤❤❤❤❤❤🙏
@samanthiperera4946
@samanthiperera4946 13 сағат бұрын
උසස්ම පැහැදිලි කිරීමක්.කවදාවත් මෙවැනි දේශනයක් අසා නැහැ.sir thanks
@upalirajapaksha7357
@upalirajapaksha7357 Ай бұрын
හැම දේශනයක්ම භාවිතයට බැදී තිබීම අතිශයින්ම හදවතේ ගැඹුරුම තැන් ස්පර්ශ කරයි. බොහොමත්ම ස්තුතියි .
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 3 ай бұрын
Sir ,නිවනින් සැනසේවා !යහපත උදාවේ වා !🙏🙏🙏
@dinali4881
@dinali4881 3 ай бұрын
අපි දේශනා දන්න දා ඉඳලා අහනව නමුත් මේ වගේ හොදටම තේරුම යන්න කියන්න පුළුවන් පුදුම හැකියාවක් ඔයාට තියෙන්නේ මල්ලි ❤... හැමෝටම ගුරුවරු වෙන්න බෑ. නමුත් ඔයා හැබෑම කල්‍යාණ මිත්‍රයෙක් ❤❤❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 3 ай бұрын
සර්ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ♥️🙏🙏🙏♥️🌻
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 3 ай бұрын
හිතට තදින්ම දැනුන දේශනාවක්.අපේ ශාස්තෘන් වහන්සේ අපේ බුදුන් වහන්සේ .🙏🙏🙏 ඒත් ඒ දහම අපේ හිත්වලට සරලව පැහැදිලිව කියල දෙන එකම ගුරුවරයා ඔබ.❤️🙏මගෙ අම්මා අවසන් මොහොතේ කීවෙත් සත්‍ය අවබෝධ වේවා කියල..අනේ ඉතින් ඇය හිටිය නම් මේ දේශනා අම්මට අහන්න දෙනව..සර්ට ගොඩක් ස්තුතියි ගොඩක් පින්..❤️🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 3 ай бұрын
සිහිය සිහියෙන් අත් විඳින්නට සෑම විටම මම විර්යය වඩම් ♥️🙏🙏🙏
@u.gsageevapriyangani5201
@u.gsageevapriyangani5201 Ай бұрын
❤බුද සරනයි
@muthubandara8702
@muthubandara8702 2 ай бұрын
නිරොගි සුවපත් බවම වෙවා ❤❤❤🎉🎉🎉
@vijifernando6982
@vijifernando6982 2 ай бұрын
🙏
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@indikathushara9410
@indikathushara9410 3 ай бұрын
සුපිරි ඇත්තටම හරිම සතුටුයි .
@sujeefernando8493
@sujeefernando8493 3 ай бұрын
ගොඩක් ගොඩක් ගොඩක් පින් Nuwan sir.බුදුසරණයි .
@surahmax6072
@surahmax6072 3 ай бұрын
සර් අපගේ ආත්මයන් තුල වසාගෙන සිටින නරක බලවේග(මාරයා සතු මාර සිතුවිලි) ,උද්වේගකර ච්ත්තයන් මනසින් අයින් කර ආත්මයේ සුපිරිසිදු ශක්තිය විශ්ව මාතාවට මුදාහැරීමට අමුවෙන්ම කියා දෙන ඔබ තුමාට.(මේ මුලුමහත් ධර්මතාවයම ආශිර්වාද කරනවා ඒ වගේම ශක්තිය දහිරිය ලබා දෙනවාමයි) නමෝ බුද්ධාය............
@Pubuduwathmini
@Pubuduwathmini 3 ай бұрын
සර් ❤
@ThishaniPavithra
@ThishaniPavithra 2 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබට 🙏🙏යහපතක්ම පතමි....
@user-qk3gj1sy6i
@user-qk3gj1sy6i 2 ай бұрын
❤❤❤❤❤❤❤
@kamaniwasantha7531
@kamaniwasantha7531 3 ай бұрын
🙏🙏🙏♥️♥️
@chathura445
@chathura445 3 ай бұрын
🙏🙏🙏
@tissabandara3778
@tissabandara3778 3 ай бұрын
Me desha nawa harima saartakai sr. Godak pin oba tumata🙏🙏🙏🙏
@sanjeewanihapuarachchi8100
@sanjeewanihapuarachchi8100 3 ай бұрын
ප්‍රායෝගිකයි... එච්චරයි..💯 Perfect..💯
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 3 ай бұрын
Thank you sir💚 💚🙏🙏💐💐
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 3 ай бұрын
🙏🙏🙏🙏
@nimalipriyadarshani5144
@nimalipriyadarshani5144 3 ай бұрын
හරි ම පැහැදිලි යි සර්.🙏🙏🙏🙏🙏🙏🙏
@SuperErosh
@SuperErosh 3 ай бұрын
of we look at our own mind and / or thoughts can be another thought
@user-vy7zs8sj2p
@user-vy7zs8sj2p 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@duleekanawojani2836
@duleekanawojani2836 3 ай бұрын
Tnx sir
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏 බුදුසරණයි
@promodhadissanayaka1443
@promodhadissanayaka1443 3 ай бұрын
❤🙏🙏🙏🌷🌷🌷❤
@varuni1597
@varuni1597 3 ай бұрын
Budu muwin banà asuwa. Waniya. Niwanama awabooda wewaa
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ApsaraJayakuru-vq7pk
@ApsaraJayakuru-vq7pk 3 ай бұрын
🙏♥️💎🙏♥️💎🙏♥️💎🙏♥️💎🙏♥️💎
@nimalimenike6726
@nimalimenike6726 3 ай бұрын
🎉🎉🎉🎉😢❤❤❤❤❤
@ShamaShamali
@ShamaShamali 2 ай бұрын
දුක්ඛ , සුක්ඛ අතර මැද තැන.... මැදහත් නොහොත් "උපේක්ඛාව" 🙏
@nuranisilva6186
@nuranisilva6186 3 ай бұрын
🙏🙏මේ මමද ❤
@user-kg4xs3bi3n
@user-kg4xs3bi3n Ай бұрын
Sir ta nirogi bava labeva
@Gimhan-yo3kn
@Gimhan-yo3kn 3 ай бұрын
Mage wam kakulata saneepåyak danuna dakunu kakula riduna magenam me dekama saneepäyen thiyaganna thibuna neda sir
@thanuja227
@thanuja227 2 ай бұрын
පලවෙනි කොටස link eka denawada
@nishakodithuwakku4411
@nishakodithuwakku4411 2 ай бұрын
ඔබතුමා contact කරගන්න විදියක් thiyenawada ?
@sahanaruwan3114
@sahanaruwan3114 3 ай бұрын
Sr kiyapu dee etta බිව්වට පස්සෙ දැනෙන දේ මාරයි බය නැති ගතියක් එනවා දෙවල් වලට නිදහස් අපි හොයන්නෙත් එකනේ මෙ අඩ්‍යත්මයෙන් හැබැයි තවකාලිකයි😥
@arjunasilenzion2309
@arjunasilenzion2309 Ай бұрын
බුදුපිලිමය ලඟ තියන් හිටියට ඔයා ඔයාට ඕන දේ කියන කෙනෙක් මිසස් බුදු හිහිමි දේශනා කරපු බුදු දහමක් ඔයා දේශනා කරන්නෙ නෑ සහෝදරය. ඔයා කියන දේ අනෙකා තේරුම් ගනීවී කියල හිතුවට මිනිස්සු තේරුම් තේරුම් ගන්නෙ වෙන දෙයක්.ඔයා කියන්නෙත් වෙන තමන්ගෙ මතවාදයක්.බුදු හාමුදුරුවො ලග තියන් බොරු කියන්න එපා.
@upalirajapaksha7357
@upalirajapaksha7357 Ай бұрын
හැම දේශනයක්ම භාවිතයට බැදී තිබීම අතිශයින්ම හදවතේ ගැඹුරම තැන් ස්පර්ශ කරයි බොහොමත්ම ස්තුතියි .
@koralatv
@koralatv Ай бұрын
🙏🙏🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 3 ай бұрын
🙏
@LakshaniPamudi-fj1tb
@LakshaniPamudi-fj1tb 3 ай бұрын
🙏🙏🙏
@koralatv
@koralatv Ай бұрын
🙏🙏🙏🙏🙏
@kusumhewapathirana478
@kusumhewapathirana478 3 ай бұрын
🙏
@AmaliSagarika
@AmaliSagarika 3 ай бұрын
🙏🙏🙏
@jaya-zf9dj
@jaya-zf9dj 3 ай бұрын
🙏🙏🙏
No empty
00:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22