කතරගම දේවාලේ කපුවාගේ මාසයක ආදායම, කෝටි 4ක්ලූ, ඇමති නලින්ද කියපු කතාව හරියට ම හරි,

  Рет қаралды 4,578

NEWS CENTER UNLIMITED

NEWS CENTER UNLIMITED

Күн бұрын

Пікірлер: 27
@mangalaranasinghe4025
@mangalaranasinghe4025 19 сағат бұрын
ඔබතුමාගේ අවංකකම ගැන මහත් සේ සතුටට පත්වෙමි.බුද්ධ දර්ශනය හොඳින් අවබෝධ කරගත් උතුමෙක්.නිවන් මග දැක ගත් අයෙක්. සැම දේවාලයකම මෙවැනි බස්නායක නිලමේවරුන් බිහි වේවා.ඔබතුමා කියූ අයුරින්ම සැම ආයතනයකටම නිවැරදිව මූල්‍ය ගණනයන් සැකසීමේ ක්‍රියාවලියක් සැකසීමට වත්මන් ජනපතිතුමා ඇතුළු රජයට හැකි වේවා.රටට දිගුකාලීන යහපතම කරන්න ඉඩ කඩ ශක්තිය ධෛර්යය ලැබේවා
@KarunanayakaKaru-w1y
@KarunanayakaKaru-w1y Күн бұрын
අවන්කම අවන්ක නිලමේ කෙනෙක් ඔබ තුමාට විස්නු කතරගම දෙවිවරුන්ගේ ආසිර්වාදය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුසම ලැබේවා 🙏 🙏
@upeksha791
@upeksha791 Күн бұрын
මේ වගේ මිනිස්සු තමයි රට හදන්න යවන්න ඔන❤❤❤
@WasanthaGunasekara-je8cp
@WasanthaGunasekara-je8cp 17 сағат бұрын
කපු මහතා ගසා කා නැත. දෙන දෙයක් ගැනීම පමණකි. අැයි පන්සල්, දලදාමාලිගාව ගැන නිහඬ
@udarasilva8503
@udarasilva8503 22 сағат бұрын
ඔය ප්‍රශනේ ඉවරයි පඩුරැ වලට සල්ලි දෙන එක නැවැත්තුවනන්.....දේවාලගම් වලින් එන ආදායම් ඇති දේවාල නඩත්තුවට
@ShiromalAbeywardana-or1fk
@ShiromalAbeywardana-or1fk Күн бұрын
දෙවියන්ට විස්වාසම අය පත්වෙන්නෙ දේව අාශිර්වාදය ඔවුන්ට ලැබෙනව අැති. දෙවියන්ට අපිට වඩා ලෝකය පේනවනෙ .ඉන්න එවුන්ගෙන් සුදුසුම කෙනා පත්කර ගන්න එක හරි නැති එක හරි දෙවියන්ගේද වගකීම බව මා සිතමි
@ChandiraRupasinghe-iy4zr
@ChandiraRupasinghe-iy4zr 16 сағат бұрын
ඉතාමත් ගුනවත් අවංක මහත්මාගුනයෙන් යුතු වූ අයෙක්
@priyanthachinthaka
@priyanthachinthaka Күн бұрын
මේක ප්‍රශ්නයක් උනේ කොහොමද? මිනිස්සු දෙනවා නම් ඇයි මේ නහින්නේ. අකමැති මිනිස්සු නොදි හිටියනම් ඔය ගැටළුවක් නැහැ. නොදකින් මේ රටේ අමන මිනිස්සු
@malalachernobyl5594
@malalachernobyl5594 21 сағат бұрын
දේවාලෙ පිං පෙට්ටියට බදු ගහනව නම් පන්සලේ පල්ලියෙ කෝවිලේ ආදායම් වලටත් බදු ගැසිය යුතුය්.
@anishacastle797
@anishacastle797 16 сағат бұрын
Soragune "kuda katharagama devalaye" inna nilame gana hodata hoyla balanna. Wate thiyena devalayata aithi idam eka pudgalayekuta wikinu pasu ema idama 4 denekata ho 5 deneka in pasu wikunanawa. Godak idam walata nadu godak thiyenewa.
@priyanifrancis4122
@priyanifrancis4122 Күн бұрын
❤❤❤
@PemasiriJavaweera
@PemasiriJavaweera 20 сағат бұрын
කතරගමදෙවියෙ⁣එක්කඩිල් ගහනකපුවෝ
@malalachernobyl5594
@malalachernobyl5594 21 сағат бұрын
කපුවො විතරක් නෙවෙය් නීතිය ගැන කතා කරන ලොයර් ල රිසිට් දෙන්නෙත් නැහැ.
@ranjithhoragolla4355
@ranjithhoragolla4355 8 сағат бұрын
විවෘත කිරීමට ඇමතිවරයා පමණක් නම් කමක් නැ ප්‍රශ්නය නි,ඇමති ,පලාත් සභා,ප්‍රාදේශිය සභා දේශපාලුවන්,නිලධාරීන්.යාන වාහන එක දවසට කෝටි ගණන් නාස්ති කරනවා.
@NeMiYa_
@NeMiYa_ 16 сағат бұрын
Mahinda rajapaksha oba thumage nadayek nam me rate wadi karalaseemak palanaka kale obalage nadayo wana rajapaksha paula. Ai me system ekata dana eka gana eyalath ekka katha kale naththe. Me kapati swabhawaya rajapaksha janawala thiyena ekak. Ai mulu ratatama ena mudal ounta hora kanna deela balan hitiye. Minissunta kanna naha obage nadayek wena mahinda horakapu tharama nisa. Daruwanta pasal adyapanaya nathi kala. Dan rajayata obalage upades awashya naha. Eyala eva system dala horuth allai ❤❤
@warunamadhu3565
@warunamadhu3565 Күн бұрын
mama hithuwema nilantha dilruk kiyala eyath hoda manussayek ,meya wagema muhunawal dekama ekai hitha hoda minissu
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 6 сағат бұрын
අම්බරුවො වැස්සියො ඉන්න තාක් මෙලෙසයි
@k.mananda
@k.mananda 11 сағат бұрын
Den theyrum ganner puluwanda wihaara deywaalagam panatha wenas karalaa chamal raajapaksage puthaa shaseendra raajapaksa katharagama deywaaley nilamey thanathurata pathkara gaththey aei kiyalaa.
@AjthSilva
@AjthSilva 16 сағат бұрын
Oya KIYANA hatiyata kapuwan ta LABENA mudala hangenna haki nada oka allanawanam nitarama Kanak tiyannama ona nilama Anna Mase antimatada Maya kana aka kapuwange piten yawanawada hodama wade paduru wasayen Rs:20 wadiya nodi mhargama pilika rohalata mudal yomu kirima hodai
@clarenceseneviratne307
@clarenceseneviratne307 Күн бұрын
Nalinda kiyanne JVP baila, dewalayata ochara salli enawanam, achariyek dala rate subha siddiyata ewa ganillako?
@k.mananda
@k.mananda 11 сағат бұрын
Methumaa kiyana widiyata maaseykata koty 4ka aardaayamak lebenney poojaa watty walata thiyana mudal nethiwa. Ae kiyanney poojaawatty wala aardaayama maaseykata koty 4 pannanawaa. Ae mudal kapuwo ganner waalu. Moda minisuney deviyanta pin pinisa mudal deynawaa nam poojaa wattyye nothiyaa deywaaley office aekata deelaa receipt aekak ella ganner. Aeththatama ae salli yahapath deykata yedeuwwoth (apeykshaa hospitol aekata methumaa medihathwa hadapu ward block aeka wage) mudal deepu aryata pinak sidda wei.deywa bakthikainge moley peydeywaa!!!!
@SmilingDesertCreature-pk6fb
@SmilingDesertCreature-pk6fb 16 сағат бұрын
ඔබ තුමා පත් කළ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් ඇයි ඔය කියන දේවල් කරනොගත්තේ? අලුත් ආණ්ඩුව කිය කිය ලබන වසර 5 ගන්න වගේ කල්පනාව...කපුවෝ බලෙන් මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නේ නෑ..දෙන දේ පමණයි ගන්නේ ඒක දුටුගැමුණු මහා රාජ නියමය අනික 1931 විහාර දේවාලගම් ආඥා පනත ප්‍රකාරව පඩුරු ගනින්න රෙගුලාසි තවම පාර්ලිමේන්තුවේ සම්මත වී නැති අතර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නීති උල්ලංඝය කිරීමක් නොවේද මේ කරන්නේ?
@asankasujith5346
@asankasujith5346 15 сағат бұрын
ඔව් ඔව් අලුත් ආණ්ඩුවට කඩේ ගිහින් මේ නිලමේ වෙන ගේමක් ප්ලේ කරන්නේ
@leshanwidanagamachchi9434
@leshanwidanagamachchi9434 Күн бұрын
❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН