සහල් ගැටළුවට විසඳුමක් නැද්ද ? අමාත්‍ය වසන්ත සමරසිංහ සමග ඉලක්කය I 08.01.2025

  Рет қаралды 18,375

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 64
@sarathjayewardena5367
@sarathjayewardena5367 13 сағат бұрын
ඉතාම නිරවුල් පැහැදිළි කිරීමක් වසන්ත සහෝදරයා! ජනතාව සතුටින් ඉන්නෙ වංචාව, දූෂණය, නාස්තිය සිදු නොවන බව දන්නා නිසා. සෑම දෙයක්ම කෙරෙන්නේ ජනතාවට යහපතක් කරන අරමුණින් බව අවංකව සිතන ඕනෑම කෙනෙකුට පැහැදිළියි. මේ සහමුලින් විනාශ කරපු රට මහන්සි නොවී, තාවකාලික පරිත්‍යාග නොකර හදන්න බැරි බව අපි දන්නවා. ඔහොම යමු. රට හදලා මිසක් නොනවතිමු. ජය වේවා!
@sgf833
@sgf833 15 сағат бұрын
මේ කථාව හරි.නිවේදකයට මේක තේරෙන්නෙ නැති වුනත් ප්‍රශ්නය අවංකව තේරුම් ගන්න උත්සාහ කරන අයට තේරෙයි
@nipunasampath2554
@nipunasampath2554 14 сағат бұрын
රතු හාල් කන්න ඕනේම මිනිස්සුන්ට හාල් නැති උනා සීයා චන්දේ ගන්න ගන්න රතු හාල් බෙදපු එකෙන්.
@chamil7490
@chamil7490 14 сағат бұрын
ෂර්ලොක් වටවල බලන්නේ කොහෙන් හරි මස් රාත්තලක් හොයා ගන්න
@shanepereraedu
@shanepereraedu 13 сағат бұрын
😂
@hmlbanbarahmlbanbara
@hmlbanbarahmlbanbara 14 сағат бұрын
හැම ප්‍රස්නෙටම වුත්තර දෙන්න කලින් යක්කු හදන්න වෙනව අන්ඩුවට
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 3 сағат бұрын
දුර දකිමු, රට හදමු චුට්ටක් ඉවසමු
@Newspaper986
@Newspaper986 14 сағат бұрын
Perfect speep we have take lot a knowledge for economic ❤
@LaksiriKulasekara
@LaksiriKulasekara 12 сағат бұрын
මාලිමාව විස්වාසයි ...ඒත් ඉතින් ඔහොම තටමලා ප්‍රශ්න විසදන්නෙ කොහොමද .
@anammanambukiyerasakatha6165
@anammanambukiyerasakatha6165 9 сағат бұрын
හ්ම්
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 Сағат бұрын
මෙහෙම තමයි කරන්න ඕන එක ප්‍රශ්නයක් නෙමේ විසඳන්න තියෙන්නේ හැමදේම මුල ඉදන් පටන්ගන්න වෙලානෙ තියෙන්නේ කොනකින් පටන් නොගෙන මැද්දෙන් පටන්ගත්තොත් වෙන්න කලින් අය කරපුදේම වෙන එක. රට හොද පැත්තට යනවනම් බය නැතුව තව කාලයක් ආණ්ඩුවට දෙමු
@LaksiriKulasekara
@LaksiriKulasekara 12 сағат бұрын
කවුරු මොනවා කීවත් , අපේ අවශ්‍යතාවයට නාඩු හාල් වෙලදපලේ නැ.
@Juneandjanuary1996
@Juneandjanuary1996 11 сағат бұрын
මාද්‍ය ඉදිරියට මීට වැඩ පැමිණෙනන්න මාලිමාවේ හැමෝම.. නැත්තන් මිනිස්සු දන්න්ව් නැ ඔයාලා කරන දේවල්.. ඒ වගේම අලුතෙන් ආපු අයවත්
@Ranjith-i3s
@Ranjith-i3s 5 сағат бұрын
රොශාන්ට ඉලක්කය තේරෙන්නෙ නැහැ
@Gamarala12
@Gamarala12 6 сағат бұрын
Super wasantha
@darshiranasinghe4771
@darshiranasinghe4771 7 сағат бұрын
Thanks for a valuable video .😂😂😂😂😂
@maxwellfelix6349
@maxwellfelix6349 7 сағат бұрын
හැම මගුලටම කෙටි පිළිතුරක් දෙන්න කියනව. අපිට අහන්න උත්තරය දිග වුවාට කම්නැත ...
@Thenuwara
@Thenuwara Сағат бұрын
මාද්‍යවේදියා උත්තරය කෙටිකිරිම ඉල්ලීමක් නොකර පැහැදිලි උත්තරයක්දීමට කාලය දියයුතුයි.
@Thenuwara
@Thenuwara 47 минут бұрын
හාල්වලට පොල්වලට පමනක් නෙවයි හැම වගාවට හානියක් වෙනවා. සතුන්ගෙන් හානිවෙනවා කාලගුන අර්බුදවලින්හානි වෙනවා. මේ හැම අර්බුදයකටම පැලැස්තර විසදුම් යෙදිමෙන් විසදුම් සොයා ගනින බැහැ. ඒ හැම දෙයකටම දිර්ගකාලින විද්‍යානඅකුල සාදනිය විසදුමක් සොයාගත යුතුයි. සියුනු හැම රටකම වන සත්න්ලෙන් රටට වන හානිය අවම කරගැනිමට සතුන්ගේ බෝවිම පාලනය කිරිමට න්‍රියාකරනවා.,එය අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයක්. අපි පුංචිකාලේ අපේ ගම්වල මොනරු දැක්කේ නැහැ. අද දකින්න ඉන්න දඩුලේන්නු දැක්කේ බොහොම කාලාතුරකින්. රිලවුන් ගම්වල දකින්න හිටියේ නැහැ. අද ඒ තත්වය සහමුලින්ම වෙනස්වෙලා. ඒ නිසාම මෙම තත්වය මැඩපැවැත්වීමට විද්‍යානුකුලව වැඩපිළිවෙලක් අනුයුක්ත කර ක්‍රියාත්මක කල යුතුයි.
@Thenuwara
@Thenuwara Сағат бұрын
අපි තේරුම් අරන් තියෙන එක දෙයක් තියෙනවා. බලයට පත්වෙච්ච කිසිම රජයක් රටේ නිතිය ස්ථාපිත කරන්න උත්සහකරේ නැහැ. කර එකම දේ නිතිය පාලකයින්ගේ පැවැත්ම සදහාම යොදා ගත්තා. ඒ නිසාම බහුතරයක් ආයතන සහ බහුතරයක් ජනතාවද මේ අනිතියට ටිකෙන් ටික අනුයුන්ත උනා . මේ නිසාම රට එන්න එන්නම හැම අතින්ම වසර 76 ක් තිස්සේ කඩාවැටුනා. අවනීතිය රජකරා. ඒ කඩාවැටිච්ච කඩාවැටිල්ල මාස දෙකක කාලයක්තුල ස්ථාරවරකරප යහපත් තත්වයකට ගේන්න අමාරුයි කියන එක සම්බුද්ධික ජනතාව දන්නවා. ඒත් අවස්ථාවාදීන් මේ හැම දෙයක්ම හාල් පොල් වැනි ප්‍රධාන අත්‍යාවශ්‍ය ආහාර වල මිල වැඩිවීම සහ වෙලදපොලේ අඩුවීම දඩමීමාකරගෙන ජනතාව නොමග යැවීමට අමන දේශපාලුවන් ජඩ මාද්‍යකරණය සහ උන්ගේ ඇම්බැට්ටයින් ද අමන උත්සහයක යෙදී ඉන්න බව අපට පේනවා. මාලිමාව ඇවිත් වි වගාකරෙත් නැහැ පොල් වගාකරෙත් නැහැ. ඒ නිසා රජයට එරෙහිව තරක විතර්ක ඉදිරිපත් කරන විවේචන කරණ හැම දෙනාම තමන් කරන විවේචන යථාර්යට ගැන අමතක කරමින් රට අගාදයට ඇද දැමු පැරණි පාලකයින් ආරක්ෂාකිරිමට පෙල ගැසීම කොතරම් අමන ක්‍රියාවලියක්ද? සතොස සහා සමුපාකාර වැඩි දියුනුකර තවත් තවත් වැඩි දියුනු කල යුතුයි. හැම ආන්ඩුවක්ම කරපු සේ මාලිමාවේ පාලනයක්තුල නොවන බව නාස්තිය හොරකම නවතා දැමීමෙන්ම යහපත් ක්‍රියාවලියක පටන් ගැන්ම පෙන්වා දි තිබේනවා.
@SumanaSumana-ov3qn
@SumanaSumana-ov3qn 13 сағат бұрын
❤❤❤❤❤❤❤
@ajithprasanna56
@ajithprasanna56 10 сағат бұрын
මේ යකා මොනව හරි කියනව ප්‍රස්නේට උත්තර නැ
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 3 сағат бұрын
😅😅😅 ඔයාට ඕන උත්තරයක් ලැබුණේ නෑනේ ..
@K.ADharmarathna
@K.ADharmarathna 15 сағат бұрын
Wasanantha Soho obalawa apita 100yata 100yak wiswasai wede bokkenma karanna api obala samagai
@shanepereraedu
@shanepereraedu 11 сағат бұрын
අලුත් අය වැය හංගගෙන ඉන්නෙ S25 Ultra එක release කරන්නැතුව තියන් ඉන්නව වගේනෙ අනේ ඕක එලියට දාන්නකො 😭💔😂
@JBandara-ny1xq
@JBandara-ny1xq 3 сағат бұрын
සමාජ මාද්ය වල වහල්ලු සහ හොරාකාලා රට බංකොලොත් කල උන්ගේ අංක එකේ අම්බරුවෙක් පාර්ලිමේන්තුවේදී ඇහුවා හාල් කිලෝ එකකින් වලින් සිය ගනනක මුදලක් ගසා කෑවා කියලා.. රටට ආදරේ කරන ජනතාවට මොනවද වෙලා තියෙන්නේ කියලා තේරෙනවා ඇති නේද?❤❤❤
@manomamano397
@manomamano397 13 сағат бұрын
wasnthe sar jaya wawa ❤❤❤
@PathmasiriLal-bb5uj
@PathmasiriLal-bb5uj 14 сағат бұрын
ඒ කියන්නේ ගෙන සහල් රතු කැකුළු 275 ටත් වැඩි මේ නැති සහල් කඩ වල තියනවා 295 ඕනේ තරම් රතු කැකුළු පාරිබෝගික අදිකාරීය නිදි.
@shanepereraedu
@shanepereraedu 13 сағат бұрын
අපිටත් සීය බෙදපු රතු හාල් හම්බුනා හැබැයි. ඒකත් ආවෙ බර යූඑන්පී අත්තකින් 😂
@lasanthaweerasinghe6271
@lasanthaweerasinghe6271 14 сағат бұрын
වසන්ත මහත්තයො ඔබතුමාලා කියනවා විතරයි අපි දන්නවා රනිල් රාජපක්ෂලා මෙ රට විනාස කරා හොරා කැවා කියලා එක නිසා තමයි ඔබතුමාලට බලය දුන්නෙ හොරැ අල්ලන්න හැබැයි තව වෙනකන් එක හොරෙක් ඇල්ලුවෙ නැහැ කියවලා වැඩක් නැහැ මහත්තයො හොරැ අල්ලන්න හොරැ අල්ලන්නෙ නැතුව මාලිමවට අණඩුව කරගෙන යන්න වෙන්නෙ නැහැ එක නිසා හොරැ අල්ලලා ඉන්න
@Ranitha-l6v
@Ranitha-l6v 14 сағат бұрын
Allai redda thawa tika dawasakin munuth horakai yana widihata... Apita thamai kata uththara nethiwenne kade giyata...shit
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 13 сағат бұрын
Ha 😂from Korea rata hedenawata mara bayai lankawe wahallu​@@Ranitha-l6v
@thusithasuraj755
@thusithasuraj755 7 сағат бұрын
මෙයාලා රාජපක්ෂලා හුරතල් කරන නිසා තමා නාමලයා එහෙම mic ඉස්සරහ චන්ඩි වෙන්නේ...
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 4 сағат бұрын
​@@thusithasuraj755හුරතලේ පෙන්නවා හෙට අනිද්දට
@JBandara-ny1xq
@JBandara-ny1xq 2 сағат бұрын
හරි... හරි.. බං මොන හොරා ඇල්ලුවත් දඬුවම් දෙන්නේ ජනාධිපති තුමා හෝ කැබිනට් මංඩලය හෝ මාලිමා රජය නෙවෙයි.. ඒක කරන්නේ අධිකරණය... යම් චූදිතයෙකුට විරුද්ධව අධිකරණය වෙත චෝදනා පත්තරයක් ඉදිරි පත් ඈරන කොට කිසිම අඩුපාඩුවක් නැතිව තව කෙනෙකුට ඇඟිල්ලක් ගහන්න බැරි වෙන විදියට එය ක, යුතුයි... ඒක සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් කරන්න බෑ...දන්න අය දන්නවා ඒ ගැන.... හැබැයි මාලීමා ආණ්ඩුවෙන් උත්තර බලා පොරොත්තු වෙන්නේ හොරුන්ට ඡන්දය දුන්න එකෙක් විතරයි.. උන්ට තමයි තදියම හැබැයි අපිට නෑ...😂😂😂😂😂😂
@irfanjax
@irfanjax 14 сағат бұрын
Poddak ivasanna vatavala mahathiyo meka ratak geyak wath masakin hadanna beha.meka vattapu ratak ehema 1 parata hemedema karanna amarui
@maleenca1988
@maleenca1988 4 сағат бұрын
Uththara denna denne nene
@UpulHaputhanthri
@UpulHaputhanthri 13 сағат бұрын
වටවල මුදුන වෙන්න යනව.සිරස ගැලපෙන්නෙ නෑ මිනිහ.ගොන් ප්‍රශ්න අහන්නෙ.කතා කරන්න පුලුවන් ,තේරුම් ගන්න මොලේ නෑ...
@san28896neth
@san28896neth Сағат бұрын
Kiyanawa විතරයි karanna nane හැමදාම kiyanawa kriya marga gannawalu karapu එකක්වත් na me නිලධාරීන් gedara yawapalla ekatane 3/2 බලයක් dunna thamath kara karala kiyala kekara ganna epa
@IranganieLiyanage-kz3bj
@IranganieLiyanage-kz3bj Минут бұрын
Niroshanta notherunata janathawata therenawa 76rs kabasiniya karapu ratak kohomada dawas ganakin okkoma gatalu wisadanne? Auruddakwath iwasapiyaw. Malimawa jayawewa ❤️❤️❤️🎉🎉🎉apey janadipathi apata 100% wiswasai.
@inokakuda7621
@inokakuda7621 7 сағат бұрын
Satitakin dekaki me prsnyak iwrayi
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 13 сағат бұрын
Niwedakaya wage harak thamai rata palanayakale😂 ekai wenasa from Korea ❤
@ravvlog8819
@ravvlog8819 6 сағат бұрын
මරි මෝඩ කතාවක් නෙහ්. රනිලා 20kg බෙදුවා නම් ඒ ගාන පවුලකට මාස කීයද කන්න පුලුවන්. ඉපරිම මාසයයි නෙ කන්නෙ. අනෙ පොල් බූරුවො බෙදුවත් නැතත් ඒ 20kg market එකෙන් යනවා නොනන අයට දුන්නත් ඒ ප්‍රමාණය හෙන අඩුයි. එතකොට කෝ December vacuum එක? මෙ වගෙ market behavior එකත් දන්නෙ නැති පොල් බූරුවෙක් ඇමතිකමේ තියාගෙන මේ හාල් අර්බුදය විසඳන්න පුලුවන් ද? මෙතන තියෙන්නෙ හාල් හංගන් ඉන්න එක. හාල් ආනයට time frameඑකක් නැතුව අනායනට අවසර දුන්න නම් හංගන් ඉන්න හාල් එලියට දානවා. ඔය හාල් හ්දලා තියෙන්නෙ බැංකු නය අරන් . ගොඩක් කල් ඔහොම ඉන්න බෑ. සල්ලි කරන්න ඕන. සති 2කට වගෙ කරාම උන් එක අල්ලන් ඉන්නවා. වැඩි ගානක් ගන්න. මොඩ වැඩ නොකර ආනයන සීමා ලිහිල් කරන්න. එතකොට market එක balance වෙනවා. ලබන කන්නෙ වෙනකොට මෙක settle කරන්න පුලුවන්
@helankacchannel5470
@helankacchannel5470 2 сағат бұрын
අනේ බූරුවො රතු හාල් නොකන උන්ටත් හාල් බෙදුව.සමහරු ඒව විසි කලා සමහරු සත්තුන්ට කන්න දුන්න
@ravvlog8819
@ravvlog8819 2 сағат бұрын
@ ඉතින් පොල් බුරුවෝ.නිකම් හිතපන් උන් සේරම එවා කෑවා කියලා. ඒ කෑවත් ඒ හාල් ඇති වෙන්නෙ මාසෙක පරිභෝජනයට විතරයි. හාල් බෙදුවෙ October වල. මැටි මෝලෝ. හාල් බෙදුවත් නැතත් මෙක වෙනවා කියලා තෙරෙන්නෙ නැද්ද හිං ජෙප්පෝ 😂😂💁🏾‍♂️
@LakshanDeSilva-i5l
@LakshanDeSilva-i5l Сағат бұрын
👄👄💋😂
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 12 сағат бұрын
Ado TRADE MINISTER UMBA HAAL PALUWEK NEDA?RESIGN WEYANG. TOPE BORU SOBANA APATA APA, MUU HOREK,🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 12 сағат бұрын
Muu komis kukkek, horek, 🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄🔄
@traveler886
@traveler886 15 сағат бұрын
😂😂😂
@markrohan7747
@markrohan7747 9 сағат бұрын
චන්දෙ ගන්න කොට කොහොමද, දැන් කොහොමද.... ගහපු පච... ජනතාවට දැන් අවබෝධ වනවා.🤣🤣🤣
@PadmaKumara-ic4tt
@PadmaKumara-ic4tt 4 сағат бұрын
මේ විදියට හරි රට දුවන එක ගැන සතුටු වෙන්න
@helankacchannel5470
@helankacchannel5470 2 сағат бұрын
තොපි හදපු රටනෙ මේ
@Rose-ng2zp
@Rose-ng2zp 15 сағат бұрын
Aayeth naanawa muu lmao 😂
@nishanthajayalath1091
@nishanthajayalath1091 15 сағат бұрын
Gonek comment karala
@upulkulasekera43
@upulkulasekera43 15 сағат бұрын
🌿🌿🌿🌿🌱🌱🌱☘️🌿🌿
@Newspaper986
@Newspaper986 14 сағат бұрын
Oya patta ma harakek.. econ kiyanne mewata..
@sanjeewakumara2046
@sanjeewakumara2046 9 сағат бұрын
❤❤❤❤❤
@nuwanrathnayaka8232
@nuwanrathnayaka8232 8 сағат бұрын
❤❤❤❤❤❤❤❤
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Tourism - The Need To Up Our GameFace The Nation - January 8, 2025 at 9:30 p.m.
2:08:11
Kadyrov Went Against Putin? / Poland Declares War on Russia
11:17