40,000ක් එකවර එලොව යවන්න කන්ජිපාණිගෙන් සුපිරි සැලසුමක් | 2024-07-22 | Neth Fm Balumgala

  Рет қаралды 86,148

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

40,000ක් එකවර එලොව යවන්න කන්ජිපාණිගෙන් සුපිරි සැලසුමක් | 2024-07-22 | Neth Fm Balumgala
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 244
@risaraautohouse3846
@risaraautohouse3846 2 ай бұрын
බැලුම්ගල හිනා යනවා ඕයි ඉස්සර ඇස් ලොකු කරගන කරගන මේවා ඇහුව කාලේ මතක් වෙලා😅😅😅😅😅😅
@Roshita1928
@Roshita1928 2 ай бұрын
හොද ස්වභාවධර්මය දකිත්වා නරක ස්වභාවධර්මය විසින් පුලුස්සා සමත් වා කාටත් නිසි දඩුවම් ලැබේ වා ❤❤❤
@mudithchathuranga1921
@mudithchathuranga1921 2 ай бұрын
කන්ජිපාණි නම විකුණන විකිණිල්ලට බුවා අතුරුදහන් ලිස්ට් එකේ කියලා පේනවා
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 ай бұрын
පච හලන්නෙපා හලෝ! හතලිස්දාහක් එකවර මරන්න නාගසාකි ගේම් එකක් දෙන්න වෙනවනෙ!
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 2 ай бұрын
ඉදිරියට දේශපාලන රැස්වීම් තියෙනවනෙ.එතකොට මෝඩ දේශපාලුවො රටේම ඉන්න පාක්ෂිකයන් එක තැනකට රැස් කරනවා..ඒ තැන් වලදි සමූහ ඝාතන කරන්න පුලුවන් නේද..
@anjalikafernando633
@anjalikafernando633 2 ай бұрын
කන්ජි පානියට ඉන්නව නම් ඇයි බැරි. කතා කරන්න ඌද මේවා කරන්නේ නැත්තන් උගේ නම දාගන වෙන උන්ද මේක කරන්නේ කියල. මෙත මොකක් හරි අවිලක් තියනවා.
@FluentMinds1
@FluentMinds1 2 ай бұрын
😂😂😂
@GGbro0001
@GGbro0001 2 ай бұрын
ඌව එදාම මරලා දැම්ම.... මුං මහා බොරුවක් කරන්නේ... පාස්කු වගේ තමයි
@Thush682
@Thush682 2 ай бұрын
​@@GGbro0001ඔව් කංජිපානි ඇප පිට එළියට ආවා ගමන් මැරුවා..බොරුවට කියනවා රට පැන්නලූ..ඒ සේරම බොරු..වසන්ත ඝාතනය වෙන එක රාජපක්ෂලා සම්බන්ධ වැඩක්
@rakithasampath518
@rakithasampath518 2 ай бұрын
මීට වඩා ලොකු බොරු කියන එකක් ඉන්නවනම් අටපට්ටමට කියපල්ලා....😂😂😂
@samanthalekamge2995
@samanthalekamge2995 2 ай бұрын
දැන් ඉන්න කැදයට වඩා හොදයි වාගේ මෙි කැද කැදවත් බි බි ඉමු කැද ඉමිරාමි මහතා ජනාධිපති කරමු 😮😮😮😮😮😮😮😮😮😮
@OrionShakthi
@OrionShakthi 2 ай бұрын
කිසිම කෙනෙක් තෛලෝග භාවිතා කරලා මැරිලා නැහැ බ්රෝරෝ ❤
@LuckyLotusFlower-cq2lw
@LuckyLotusFlower-cq2lw 2 ай бұрын
ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයිනේ. දුම්කල සමාගම වහන්න එච්චරයි
@jayanthikumudini3881
@jayanthikumudini3881 2 ай бұрын
ඔය අල්ලන මත් කුඩුවලට මොකක්ද කරන්නෙ.ඒව කොහෙද තියෙන්නෙ .ඒක විනිවිද භාවයක් නෑනෙ.
@maheshindika7496
@maheshindika7496 2 ай бұрын
ගන්ජ නිතිගත කරනම් ඉවරයිනෙ ලන්කවෙ ගැටලු ඉවටයි එකයි වෙන්න ඔනි
@SenaniMunasinghe
@SenaniMunasinghe 2 ай бұрын
Aniwaryenma
@utv7224
@utv7224 2 ай бұрын
කංජි ඉන්නවද මැරිලද කියල හොයලා බලන්න මුලින්ම
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
ඌට ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලබා දෙන්න හදනවා
@withanagechandrani4076
@withanagechandrani4076 2 ай бұрын
අතඩංගුවටගන්නඒව තමයි නැවත ජාවාරම්කාරයින් අතට යන්නෙ
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 2 ай бұрын
අත්අඩංගුවට අරගත්ත උන් නිදහස් කරලා දැන් ඌ එහෙම කරනවා මෙහෙම කරනවා කියලා බයිලා ගහනවා.
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 2 ай бұрын
පොලිස්පතිවරයා ගේ අවදානය ලක්වේවා මෙ ප්‍රෙව්‍රතිය ගැන විමර්ශන කරන්න මිනිස්සුන්ට බොරු බෙදන අය රටේ ඉන්න හොද නෑ බොරුවක් නම් මුන්ට නීතිය ක්‍රියත්මක කරන්න
@anuruddhabandara6018
@anuruddhabandara6018 2 ай бұрын
හිනායනවා...ඉර්දියෙන් කුඩු එනවා වගේ කතාකරන්නෙ.
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 2 ай бұрын
දැන් එතකොට කැදයා ද ලංකාවේ පාලනය කරන්නේ..ඌට එන්න කියන්න ජනාධිපති කරන්න...
@malki7505
@malki7505 2 ай бұрын
Ane kanjipani aiyee rata wenasa karanna epa anagatha parapura wenasayi
@AchalaWeerasingha-e7e
@AchalaWeerasingha-e7e 2 ай бұрын
@@malki7505 කංජිපානී අයියේ..🤣🤣🤣🤣 very sweet
@Thush682
@Thush682 2 ай бұрын
​@@AchalaWeerasingha-e7eකංජිපානි මළා.
@waves545
@waves545 2 ай бұрын
මේව ඔක්කොම ආණ්ඩුවෙ පිටපත්. ඒව ජනගත කරන්නෙ මේ වගෙ හිගන රේඩියෝ ච්ද්නල්. ඉස්සර නම් මුන් සද් භාවයෙන් කලා බැලුම්ගල. දැන් මුන් කොන්ත්‍රාත් කරන්නෙ😂
@sachishan1269
@sachishan1269 2 ай бұрын
කියවනවා ඉවරයක් නෑ....
@amilajaye6315
@amilajaye6315 2 ай бұрын
කිලෝ 35ක් ඇල්ලුව කියල හිඟයක් එන්නෙ නෑ.ඔය බයිල.පොලිස්පතියි,ටිරාන්ට කඩේ යනව බැලුම්ගල
@premalathagamagedra7830
@premalathagamagedra7830 2 ай бұрын
සොබාදහම පරිසරය රටට යහපතක් වෙන විදියට සකස් කරනවා විශ්වbalaya හැමෝටම දැනෙන aurin
@venilily3278
@venilily3278 2 ай бұрын
පලවෙනියෙන්ම හාබර් එකේ ඉන්න කලකන්නියෝ කටේනර් පිටින් එලියර දානවා එකත් stf එකෙන් චෙක් කරන්න ඔනේ අනිත් එක මුහුදු මර්ගය අරක්ෂව තරකරන්න ඔනේ
@AsithKumara-gu3xb
@AsithKumara-gu3xb 2 ай бұрын
නෙත් fm උබලා මෙ රටට සාපයක් උබලා මෙ රටට කරපු ලබ්බක් න වෙස බල්ලො රට කවා විතරයි
@prasheen3656
@prasheen3656 2 ай бұрын
කංජියව විකුනන් ජීවත් වෙන්නේ බැලුම්ගලයි චමුදිතයි😂
@rupahettiarachchi7005
@rupahettiarachchi7005 Ай бұрын
1947 බංග්ලාදේශ බෞද්ධ රටක් එක දවස් දෙක තුනෙන් බෞද්ධයා කපල කොටල මරා මුස්ලිම් රටක් බවට පත් කළා.
@ארוניארוני
@ארוניארוני 2 ай бұрын
ඔව් sir හරි හරිම කරදයාක් වේලා තියේන්නේ දුන්කල මාත් පැන් නිසා අපේ ගේදර පිරිම සහොදරයො තුන්දේනාම බොනවා ජ්ව්ත කලේම අපේ ගේදර අපිට කරදර කරනවා අපේ සතුට නැති කරලා තියේන්නේ මට ඒපා වේලා තියේන්නේ 😢 ජ්ව්තේ කොයි වේලේ බැලුවාත් අපිට හිරි හැර කරනවා
@ChamilaFenandu
@ChamilaFenandu 2 ай бұрын
නෙත් fm රේඩියෝ එක වටිනා චැනෙල් එකක් ❤
@GGbro0001
@GGbro0001 2 ай бұрын
තොපි වගේ ගොන්නු 😂
@amithakumarasri2092
@amithakumarasri2092 2 ай бұрын
අනේ කන්ජිපානිය උබගෙ ගිනුමට ඔක්කොම එකතු කරනවා
@මුතුවරුසා
@මුතුවරුසා 2 ай бұрын
ජනාධිපතිවරණය ආසන්නයේ අනිවා පාස්කූ ප්‍රහාරය වගේ ප්‍රබල කලබලයක් ඇති කරන්න කංජිපානි පිටරටට පිටමන් කරාද යන්න සිතිය යුතුය...
@WijerathnaWije-v6y
@WijerathnaWije-v6y 2 ай бұрын
ඡන්ද ජවනිකා එන්ට එන්ට ම වැඩිවෙනවා බොලව්.
@msisirawijshinghe407
@msisirawijshinghe407 2 ай бұрын
සොබාදහමවිසින් සියල්ල පිරිසිදු කරමින්පවතී.
@lilykuruppu8418
@lilykuruppu8418 2 ай бұрын
පොලිසිය කියන තැන මහජනතාවට විශ්වාස නැති නිසා තමයි කිසිම සත්‍ය තොරතුරක් පොලිසියට මේ සම්බන්ධව ජනතාව නොදෙන්නේ ඒකත් තේරුම් ගත්තොත් හොඳයි
@hannan1460
@hannan1460 2 ай бұрын
අනේ කංජි ඹක්කොම අතැරල එන්න අපි දෙන්න කසාද බදිමු පස්න ඉවරයි
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 2 ай бұрын
,කුඩු ගන්න සල්ලි නැති නිසා දැන් කුඩ්ඩො මත් පෙති ගන්නවා ..ඒකයි දිවි නසා ගැනීම් අඩු.
@SudharmaVimalarathna
@SudharmaVimalarathna 2 ай бұрын
බොරැ.පුුුුුචාර.පලකරලා.රටෙ.ජනතාව.නොමග.යවන.පුද්ගලයනි.නිතියට.ගන්න.කාලය.ඇවිල්ලා.
@Fashionshow-g2j
@Fashionshow-g2j 2 ай бұрын
Ow owung tika arang danna ona muling 40 th maranna puluwantha eka parra
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 2 ай бұрын
Kanji maruwaa Thaama wikunanawaa
@armalynlyn5824
@armalynlyn5824 2 ай бұрын
පුුරස්නයක් තමුසේත් බොනාකෝ ඉවරයි නේ බමිිබුව හැමදාම ඉන්න දහදන්නේ දවස් 43000 තුන්සිය ගානයි දින මැරේනවා
@GGbro0001
@GGbro0001 2 ай бұрын
Next චන්ද කැම්පේන් ඒක කරන්නේ බැලුම් ගල වගේ 😂😂😂😂 පණුවෝ ගහල මැරෙන්නේ උබලා හොදේ.... 😂😂 බලාගෙන ඔය කන්ජිපානි කියන එකා මරලා දැම්මේ එදා ඌ පැනල ගියා කිව්ව දවසේ උබලා මහා වියවුලක මිනිස්සු පටලනවා... හෙනම ගහපන් තොපිට
@Letsdoittoday84
@Letsdoittoday84 2 ай бұрын
ඔයාලා ඔය කතා කරන සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරිකයන් ට වෙන් වෙන කාලය සහ ලැබෙන ප්‍රචාරය ප්‍රසිද්දියක් විදිහට වටහාගත් අයෙක් එවැනි ක්‍රියාවකට යොමු විය හැකි බවට මම ප්‍රති තර්කයක් ඉදිරිපත් කිරීමට කැමතියි. නමුත් ඔබ මාධ්‍ය ජාලයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බව අත්දැකීමෙන් පසක් කර සිටිනා බැවින් අනෙකුත් පරිශීලකයන්ගේ සැලකිල්ලට මාගේ සත දෙක ඉහල පළ කලෙමු.
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 ай бұрын
මේකාරටින්පැන්නුවෙඔයපාර්ලීමේන්තුවේඉන්නඵකාලාමතමයීමු ස්ලින්එකාලාඉවරවෙන්නේනෑඒකලාඑකෙක්කුඩුගහන්නේනෑ
@NuvanViduranga
@NuvanViduranga 2 ай бұрын
කන්ජි පානිට ඉහලින් ඉන්න පාර්ලිමේන්තුවේ ඉන්න අනුග්‍රාහකත්වය අල්ලන්ඩ ඕනෙ මුලින්ම...
@Thush682
@Thush682 2 ай бұрын
කංජිපානි ඇප පිට ආවා ගමන් මැරුවා
@ranilgunarathne74
@ranilgunarathne74 2 ай бұрын
තොපේ වැඩසටහන් බලන අපිට මඩු වලිගෙන් තලන්න ඕන බොලව්...වැඩසටහන පටන් අරන් විනාඩියක් යන්න කලින් ප්‍රියන්ත ජයකොඩි ඇල්ලුවයි කිව්ව කුඩු කිලෝ 75 එකපාරම 35 ට බැස්සුවනෙ තොපි
@Thiru-rh2df
@Thiru-rh2df 2 ай бұрын
දැ න් මුන් දෙන්න හෙන විහිලුවක්. 😂😂😂😂 වෙල ඉන්නෙ රටෙ නිතිය ඉටුකරන එඋන්ව හරිගගහන්න ඔන මුලින්. මුන් දෙන්න කරන්නෙ අපිට ආතල් දෙනව 😂😂😊
@indikasri1
@indikasri1 2 ай бұрын
දේශපාලන රැකවරණ ලබාගෙන පැරිසියේ ජීවත් වුනත්, එහෙ ඉඳන් ලංකාවේ අපරාධ කරවනවා නම්, එ රටින් මොහුව ඉල්ලන්න පුලුවන්. නමුත් ඔහු මේ වෙද්දී ජීවතුන් අතර ඉන්නවද කියලා දන්නෙත් පොලිසියම තමයි.
@nayanadayasilee4993
@nayanadayasilee4993 2 ай бұрын
බදු ගෙවන මත්ද්‍රව්‍ය ශරීරයට විස නැද්ද
@waves545
@waves545 2 ай бұрын
ආණ්ඩුවෙ කොන්ත්‍රාත්තුව හොදටම කරන ටීවී චැනල් එක හිටු රේඩියෝව නෙත් 😂
@edwardjayaraj3296
@edwardjayaraj3296 2 ай бұрын
Parents and teacher is solutions. Other all no comments.
@kumarasudharshana-tu2tv
@kumarasudharshana-tu2tv 2 ай бұрын
ජනාධිපතිවරු ඇමතිවරු 200 ක් කංචිපානිගේ ගෝලයෝ නෙටිවක් ජාලය
@leticiavirakoon156
@leticiavirakoon156 2 ай бұрын
Paran gaykyekuge sinduwak Ahgen inn eka thama hoda mamanm ahnnem sindu parn gykynge
@rizwiiqbal136
@rizwiiqbal136 2 ай бұрын
චන්දෙට බැලම්ගල දැන්ම වැඩ අල්ලලාවගේ , කුඩු, පාතාලේ, ජාතිවාදය, තව මොනවා කියයිද දන්‍නේ නෑ , බලාගෙන කොටිත් නැගිටින්න ඉඩ තියෙනවා
@safrasmohamed3088
@safrasmohamed3088 2 ай бұрын
කන්ජිපානියා ඇප ගත්ත ගමන් මරල කියලයි කියන්නෙ. උගෙ නම විකුණලා වසන්තවත් මරලා මේ වගේ යූටියුබ් නාලිකා හරහා ලොකු ප්‍රචාරයක් ලබා දුන්නා. දැන් රට බේරගන්න අන්තිම අවස්තාව ආයෙත් වෙනස් විදිහකට නිර්මාණය කරන්න හදනවා
@sampathkumaradikpitiya5973
@sampathkumaradikpitiya5973 2 ай бұрын
Oka ledak beheth ganin
@GGbro0001
@GGbro0001 2 ай бұрын
අනිවාර්යෙන් 100%
@safrasmohamed3088
@safrasmohamed3088 2 ай бұрын
@@sampathkumaradikpitiya5973 තිස්ස කුට්ටිටද චන්දෙ දුන්නෙ?
@Ahmed-l4l9y
@Ahmed-l4l9y 2 ай бұрын
කුඩු ගහන්නෙ සත්තු නෙමෙයිනෙ කොල්ලොනෙ අමිම වගකීම තමන්ගෙ දරුව කුඩු වලින් බේර ගන්න දරැවන්ට සැප දෙන්න අමිමල රට ගියාම ලමයි කඩු ගහනව සමිබලුයි බතුයි දීල හරි දුවා පුතා මත්ද්‍රව්‍ය වලින් බේර ගන්න කුඩු ගෙන්නන එකාගෙ කුඩු විකෝනන උන්ගෙ ලමයි කුඩු ගහන්නෙ නෑනෙ ..-
@orith589
@orith589 2 ай бұрын
ටෙලිනාට්‍ය හුඟාක් වෙලාවට බලන්නෙ ඇත්තටම අලුත් පරම්පරාව නෙවෙයි.ටෙලිනාට්‍ය වලින් ඇත්තටම උදාහරණයට ගන්නෙ 70,80 දශකවල මිනිස්සු .ඒවායේ ඉන්න විරයෝ වගේ ගෙවල්වල ගැහැණියකට තමන්ගේ දරුවන්ට ඒ විරයෝ කරන දේවල් සමාජයේ ඉදිරියට එනවා අඩුයි .එිවා එලියට එන්නෙ ගෙවල් ඇතුලෙ අමිහිරි අත්දැකීම් වලට මුහුණ දෙන දරුවො .මොකඳ දරුවො කියන්නේ අත්දැකිමෙන් අඩු කොටසක්.ක්ෂණිකව තමන්ට මනසට සහනයක් ලැබෙන දේවලට අනිවාර්යයෙන් ⁣ෙපලඹෙනවා.ගෙදර වැඩිහිටියා කරන වැරැද්දක් දරුවො නොකර ඉන්නෙ බොහෝම කලාතුරකින් .ඔබතුමා කතා කරපු නාට්‍ය හදන මනුස්සයා කියන්නේ සමාජයේ තියෙන ඇත්ත පෙන්වන්න ඕනෙ කියලා .වුන් කොහොම ත් කියන්නේ නැහැ ඒක වැරදියි කියලා .දවසෙන් දවස රට තුල තියෙන අපරාධ වලට හරියටම බැලුවොත් ටෙලිනාට්‍ය ,චිත්‍රපට කොටින්ම නවින තාක්ෂණයෙන් දරුවන් හිතට ගන්න හුඟාක් දේවල් හේතුවක් වෙනවා.ළමයින්ට ආදරය කරුණාව නිවසේ ලැබෙන තුරු කවදාවත් දරුවො නොමගට යන්නේ නැහැ .මුලින්ම ගෙදර ඇතුලෙ නිදහස් සාමකාමි පරිසරයක් වටපිටාවක් හදාගන්න වනම් දරුවන්ව මේ දේවල් වලින් වලක්වා ගන්න පුළුවන් .නමුත් කාලකණ්ණි දේශපාලුවෝ රට කාලා.දෙමව්පියන්ට දරුවො ගැන හොයන්න බලන්න වෙලාවක් නැහැ ගෙදර තියෙන වියදම් ටික කවර් කරන්න අම්මා තාත්තා දෙන්නටම රැකියාව කරන්න වෙලා.දරුවො තනියෙන් තමන්ගේ නිදහස හොයනවා ඒක හදන්න නම් මුලු දේශපාලුවෝ ටිකයි වුන්ගෙ වැරදි වලට උදව් කරන එවුන්වයි හොයලා නිසි දඬුවම් දෙන්න ඕනෙ.ඒකට සවි ශක්තිමත් නායකයෙක් නැහැ .හැමෝම ඉන්නෙ පහුගිය වුන්ගෙ වැරදි කියන්න විතරයි .කයිවාරු කාරයෝ දේශපාලකයෝ වෙලා රටට වැඩක් නැහැ .හරිම දුකයි අපේ දරුවො ගැන😢😢😢😢
@stephanienathaliya2064
@stephanienathaliya2064 2 ай бұрын
මට පේන විදියට කන්ජිපානි ගේ පිටින් දාලා ඔක්කොම කරන්නේ..මහ එකා...
@DineshMadushanka-n6h
@DineshMadushanka-n6h Ай бұрын
❤❤❤❤❤
@lasanthaperera9525
@lasanthaperera9525 2 ай бұрын
මේ බැලුම් ගල උන්ව වහාම අත්අඩංගුවට ගතයුතුයි
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
හරියට නිව්ස් එක අහන්නේ නැතුව තම්බනේල් එක බලලා කන්ෆියුස් වෙච්ච එවුන්..... 👍 👻 🐃
@saumyachathurani6613
@saumyachathurani6613 2 ай бұрын
පොඩි පොඩි එඋන් නෙවයි ඔය පාර්ලිමේන්තු වෙත් ඉන්නවා නේද මේ ජහා ජරාව ගේන සියලූ දෙනා හට නීතිය ක්‍රියා කරන්න
@DevinuwarageSunil
@DevinuwarageSunil 2 ай бұрын
මෙයාලා අපරාධ කාරයො යටගහල ආන්ඩුවට කඩේයන බව තේරෙන්නේ මට විතරද 😅
@sampathkumara2889
@sampathkumara2889 2 ай бұрын
ලංකාවෙ තරුණයෝ ගොඩක් මත්පැන් වලට ඇබ්බැහි වෙලා පැට්‍රෝල් පෝලිමේ පාන්දර වෙනකම් ඉඳලා පාන්දර පහමාරට හයට විතර බියර් තමයි උදෙන්ම බිව්වේ කටවත් හෝදන්නෙ නැතුව පෝලිමේ හිටපු උන්
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
බාර් එක අරින්නේ උදේ පාන්දර 09 ට 😅
@sampathkumara2889
@sampathkumara2889 2 ай бұрын
@@Sandakathmini01 ඒක තමයි පාන්දර උන් බිව්වෙ බියර් කොහොම ආවද දන්නෙ නෑ... ත්‍රීවීල් එක ඇතුලෙ තියෙන්න ඇති
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
@@sampathkumara2889 එහෙනම් එහෙම වෙන්න ඇති
@gayanmadawa8727
@gayanmadawa8727 2 ай бұрын
හරි දේ දියන් බන් උබලට වඩා හොදයි අර තරිඳු ප්‍රනෑන්ඩො යකෝ🙈🙈
@ThusharaCristyn-wt2rk
@ThusharaCristyn-wt2rk 2 ай бұрын
Neethiyen kala yuthu dewal hariyatama karannath one e wagema demawpiyo athinuth hoda prathicharayak hoda daduwamak ewata purudu unu kattiyata dennath one
@jeevscreations7900
@jeevscreations7900 2 ай бұрын
"Sombige" government ekakadi hemadama JAATIWADAYA paturanawa...😢😢😢
@rasheedgaleel3445
@rasheedgaleel3445 2 ай бұрын
Former prime minister son in law bring big lots
@pasindupriyankarajayasunda5228
@pasindupriyankarajayasunda5228 2 ай бұрын
බැලුම්ගලට ඒක සුපිරි උනාට මිනිස්සුන්ට නම් සුපිරි නෑ. තම්නේල් හදන විදිය පට්ට චාටර්. සුපිරි සැලැස්මක්😂😂... මේව මිනිස්සුන්ටයි සමාජ මාද්‍ය වලයි දාල වැඩක් නෑ. මෙවට නීතිය ක්‍රියාත්මක කරන උන්ව දැනුවත් කරපල්ල. බැලුම්ගලින් කරන්නෙ සුදු ඇදගෙන පාර්ලිමේන්තුවේ ඉන්න පාතාල හසුරවන්නන් සහ. මත්ද්‍රව්‍ය ජාවරම්කාරයන්ව කොහේහරි ඉන්න කන්ජිපනියෙක් හරි තව මොකෙක්ට හරි මුවා කරන එක
@watergardensrilanka3807
@watergardensrilanka3807 2 ай бұрын
මදූශ් වත් මැරුව එකේ කන්ජියා ඉතුරු කරයිද😂
@ThusharaCristyn-wt2rk
@ThusharaCristyn-wt2rk 2 ай бұрын
Oka aththa e lamaya kiyapu dewal aththa mokada mageth sahodaraya owata adict wechchi kenek api ape sahodarayawa bera gaththa godak dewal kapakarala dan mage sahodaraya hodin innawa hoda job ekakuth karagena kasadekuth bandala lassanata jeewath wenawa
@ThusharaCristyn-wt2rk
@ThusharaCristyn-wt2rk 2 ай бұрын
Monawa athadanguwata gaththath mokunwa atadanguwata gaththath wadak thiyenawada hari widiye daduwamak nodee apa deela nidahas karanawanam????
@RanganaSaminda
@RanganaSaminda 2 ай бұрын
අහිංසක මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න ආවොත් ඕක එල්ලන්නෙ පකෙන්
@shandrikasriyani101
@shandrikasriyani101 2 ай бұрын
මෙතන ඛොරුවක් සිද්ධ වේනවා
@wimalrajapaksha890
@wimalrajapaksha890 2 ай бұрын
Trak lanthe නීතිය සියලුම දෙනාටම සර්ව සාධාරණ ලෙස ista නොකර na thak kal ලංකාව me kapedi ගොඩ ගන්න be
@SenakaSena-w1k
@SenakaSena-w1k 2 ай бұрын
Api dannawa. Mewa nathikaranna baha. Rajaye sewakain. Paga maruwo
@SanjuSanjubai
@SanjuSanjubai 2 ай бұрын
මේ රටට කුඩු ලංකාව දූපතක් නං හැම රට වටේම මුහුද නම් කොහොමද කුඩු වෙන්නේ ලෝකේ මිනිස්සු ඉන්නා වෙන රටක් මේක ඇයි ඒ ජීවිතයකට කිසිමකට වැලි අටයක් ගෙනියන්න බැරි රටක් මේක හොරෙන් හොරෙන් එළියට එක්ක ගෙනියන්න බෑ සිංහලයෝ වෙලා ලැජ්ජ වෙන්න ඕනේ මේ රටේ ඉන්න ගොන් පාලක හිටියා මේ රටේ හදනවට කුඩු ගෙනාවේ කොළඹ විතරයි කුඩු තුනෙන් කොළඹ උඩු මාර විදියට මේ ගේන්න ගත්තා දෙදහක් පැන්නට පස්සේ එතකොට කවුද වලටවත් කියන්නවද පාලකයෝ, රටේ ඉන්න දේශපාල කිව්වා ඔය මහ පුටුව ඔයාලා ඉන්න හැම එකෙක් වත් කියන්න ඕනේ ඇත්ත කතාව ඒකනේ
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 ай бұрын
කතාව ඇත්ත කාලකණ්ණි දේශපාලඥයෝ..
@jaancreasion
@jaancreasion 2 ай бұрын
@@seethadannoruwalage8683 "ඒ කාලකණ්නි දේශපාලකයො" තෝරා පත්කර ගන්නෙ බහුතර ඡන්දදායකයන්ය. ඔවුන්ගේ නොහොබිනා වැඩ වළට සහයෝය ලබා දෙන්නේ බහුතර රාජ්‍ය නිළධාරින්ය. මෙම කාර්යයන් පිළිබඳව වැඩිහිටියන්ද නොදන්නවාම නොවෙයි. ⁣සමස්ත නොහොබිනාකම් ජානගත වෙළාද ?
@CjcCnfm
@CjcCnfm 2 ай бұрын
එහෙනම් ඕගොල්ලෝ මේ ගැන කතා කරන්නකෝ නම් එතකොට මා කදුරේ මදුස් ⁣ වෙලේසුදා දෙමටගොඩ චමින්ද ඒගොල්ලොත් කරේ සේරම කන්චිපානි කරා වගේම වැරදි එතකොට කන්චි පානිට ඇප දුන්නේ කොහොමද
@EdConLanka
@EdConLanka 2 ай бұрын
Sunday Fun කරන්නෙත් ඒකම තමයි
@gihanshani5059
@gihanshani5059 2 ай бұрын
කුඩු 75kඵකපාරටම35kකිව්වෙ මොකැැ
@ishankavlogs1185
@ishankavlogs1185 2 ай бұрын
මේ ඔක්කොම නාටක නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න නේ🤔 😂😂😂😂
@ThusharaCristyn-wt2rk
@ThusharaCristyn-wt2rk 2 ай бұрын
Lankawe kochchara innawada thaththa duwa idiriye putha idiriye idagena dumwati ho mathpan bawitha karana pawl thiyenawa gamwala
@HKDCanada
@HKDCanada 2 ай бұрын
danna taramata kanjipanita game eka dila iwarai, dan karanne uge nama wikunagena rajapakshata awashya un tikawa iwara karana eka.
@MySportslife
@MySportslife 2 ай бұрын
Easter attack part 2 wage. Neth fm karanne anduwe plan ekak kiyala godak aya dannawa. Anith eka dan kanjipani kiyala karana ekakwath kanjipani karana ewa newei
@wasanthakumara3732
@wasanthakumara3732 2 ай бұрын
Thawa dilshan oya hamadekinma marenne sinhala ape sinhalaya ay owata abbahi qela inne unge nugathkama
@darshikalubowila1862
@darshikalubowila1862 2 ай бұрын
හොදයි ඒක.මාව ඉතිරි කරල මරපං
@gayanmadawa8727
@gayanmadawa8727 2 ай бұрын
කංජිපානි මැරිල යකෝ🙈🙈
@AbhayaMegha
@AbhayaMegha 2 ай бұрын
කංජිපානිව විකුනලා රාජ්‍ය පාලකයාගේ පැවැත්මට ඉන්දියාවෙි රෝ ඔත්තු සේවයේ උවමනාවට ලංකාවෙි සිංහලයෝ අඩුකිරිමෙි සැලැස්ම. ඉන්දියන් පුුාන්තයක් කිරිමෙි පලමු අඩිතාලමද?????
@AbhayaMegha
@AbhayaMegha 2 ай бұрын
මෙිඝ නොහොත් ඉන්දුුජිත් අවදියෙන්
@manoriudayangani7214
@manoriudayangani7214 19 күн бұрын
Sidik nanaga draiwer kangipani
@ShanSheamus-ls2fp
@ShanSheamus-ls2fp 2 ай бұрын
Muwa prasiddiye heluwen gahala marapalla.Kari thambiyawa
@asankapriyalal2349
@asankapriyalal2349 2 ай бұрын
ඔය කාලකන්ණි පොඩි එකාලටයි... තරුණ කොල්ලන්ට කෙල්ලන්ට පුරුදු කරන ප්‍රධානම ක්‍රමයක් තමා SEX කරනකොට වැඩි වෙලාවක් ඉන්න පුලුවන්... ලිංගය ලොකු වෙනව වගේ බොරු අදහස් ප්‍රචාර‍ය කරල මනස විකුර්ති කරල තමා පොලොඹව ගන්නෙ... අපේ තරුණ පරම්පරාව ඒ ගැන අවබෝධ කර ගත යුතුයි... ඔය සමාජ මාධ්‍ය ජාලා හරහා සාධ පවත්වන්නෙත් ඔය ජාවාරම මුල් කරගෙන කියන එකත් දැනුවත් විය යුතුයි...
@dinidupathum2450
@dinidupathum2450 2 ай бұрын
Belumgalathi den pade wedilla karanawa
@maxlifemaxtrend8812
@maxlifemaxtrend8812 2 ай бұрын
බැලුම්ගල කියලා නමට වඩා හොදයි, පාතාලේ කියලා දැම්මා නම්
@MichealAlex-gq1wi
@MichealAlex-gq1wi 2 ай бұрын
බැලුම්ගල දුම්වැටි ගැන ගොං කතා කියන්නෙ පිට රටකට ගිහිල්ලම නැද්ද?? 🤔🤔🤔🤣
@d.a.s.abeysinghe8828
@d.a.s.abeysinghe8828 2 ай бұрын
අන්තවාදී මිනීමරුවන්.
@SenakaSena-w1k
@SenakaSena-w1k 2 ай бұрын
Me desapaluwo tika. Butan wala sancharayak yawala. Haride danagana lankawata annakiyamu🙏
@ajaylux9702
@ajaylux9702 2 ай бұрын
මේ බුරැව උගෙ චැනල් එක ප්‍රසිද්ධ කරන්න පොලිසියේ නිලදාරියගෙ නම සම්පුරනයෙන් කියනව ඒම හොදයිද.
@anomakanthi634
@anomakanthi634 2 ай бұрын
අනේ මන්ද මෙවා කවුද කරන්න කවුද හරි කියල අපි දන්නෙ නැ
@mohamedpirous5425
@mohamedpirous5425 2 ай бұрын
Palayako. Paccha kelinnethuwa
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 ай бұрын
අල්ලන කූඩු වලින් බේකරි කෑම නිෂ්පාදනය කරනවා නේ 😂
@ThusharaCristyn-wt2rk
@ThusharaCristyn-wt2rk 2 ай бұрын
Haa meetar 100 durata lamai yanne nadda? Eka boru wadak ema kalatanam hari deyak wenne naa owata abbahi unu kattiya owa hoyagana yanne
@RajikaVenura
@RajikaVenura 2 ай бұрын
👍👍
@SurangaGamage-xl9mj
@SurangaGamage-xl9mj 2 ай бұрын
Namal. Janapathi karamu
@LionHeartCryptohub
@LionHeartCryptohub 2 ай бұрын
😂😂 ඒකට කමක් නෑ අපි AKD විතරයි 🤣🤣
@jennypathmaperuma135
@jennypathmaperuma135 2 ай бұрын
Priyantha jayakodi kiyanne itha daksha kenek
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,7 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 39 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 114 МЛН
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 51 МЛН
Siyatha News | 06.00 PM | 15 - 10 - 2024
45:46
Siyatha News
Рет қаралды 5 М.
Part 5. Roblox trend☠️
00:13
Kan Andrey
Рет қаралды 2,7 МЛН