මිනිස් වාසයෙන් අත්හල දන්දෙණිකුඹුර | Dandenikumbura | Exploring the Abandoned Village |

  Рет қаралды 111,515

Sanchaarakaya

Sanchaarakaya

6 ай бұрын

#sriLanka #abandonedVillage #dandenikumbura #meemure #sanchaarakaya
📌 Contact Sanchaarakaya
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═
- Facebook - / sanchaarakay. .
- Instagram - / sanchaarakaya
.
.
.
මෙයට දින කිහිපයකට පෙරාතුව මාගේ මිතුරකුගෙන් මා හට පණිවුඩයක් ලැබිණි. ලංකාවේ අතහැර දමන ලද ගම්මානයක් තිබෙනවා, එක් අයෙක් පමණක් එහි ජීවත් වනවා. ඔහුත් වෙදමහතෙක්. යා යුතු මගක් ගැන සඳහනක් නැති බව වැඩි දුරටත් එහි සඳහන් විය. අවසානයට ඔහු විමසා සිටියේ එහි යමුද යන්නයි. තරමක වික්ෂිප්තයකින් "යමු" ලෙස පිළිතුර යැවූ මා ක්ෂනයෙන්ම සිදු කරන්නට වූයේ සිතියම සොයා ඇඟිලි තුඩු මෙහෙයවීමයි.
පුරාතණයේ ගම්මානයක් අතහැර දැමීම අරුමයක් නොවෙයි. වසංගත තත්ත්ව, නියං කාළ, ඇතැම් භූත දෝස ආදිය නිසාවෙන් ගම්බිම් හැර යාම් සිදු විනි. එනමුත් ඉතාමත් දියුණු මෙවැනි සියවසක, ජනගහනය අධික ලංකාව වැනි කුඩා දූපතක ගම්මානයක් අතහැර දැමීම සිදු විය හැකිද? මාගේ සිත තුල කුකුසක් ලියලන්නට වූයේ එලෙසයි. මාගේ මිත්‍රයා එම ග්‍රාමයේ නම සඳහන් කලේ දන්දෙනිකුඹුර ලෙසයි. සිතියමෙ සොයා බැලූවත් දන්දෙනිකුඹුර නමින් ග්‍රාමයක් එහි නොවෙයි. එතනින් නොනැවතී තව දුරටත් විස්තර සොයා බැලීමට වූයෙන් යම් ප්‍රමාණයකට තොරතුරු කිහිපයක් සොයා ගැනීමට අවසන මාහට හැකියාව ලැබිණි.
එම තොරතුරු අතරත් දන්දෙනිකුඹුර අතහැර දැමූ ගම්මානයක් ලෙස සඳහන් වූවත් මා තුළ පවතින ඒ කුකුස සමනය වන්නට ඒවා ප්‍රමාණවත් වූයේ නැත. මේ වන විට අප යායුතු මගක් පිළිබඳ දැනුවත් වී සිටී. දන්දෙනිකුඹුරට ආසන්න ගම්මාන දෙකක් පවතින අතර වඩාත් ආසන්නම ගම්මානය මීමුරේ ග්‍රාමයයි. කඩිමුඩියේම ගමනට අවශ්‍ය බඩුබාහිරාදියෙන් ගමන්මල්ල පුරවා ගත්තේ පසුදින එහි යාමේ අටියෙනි. වේලාව මැනීමට පැය කටුවට බාර කෙරිණි. තවමත් සිත පසුවන්නේ දෙගිඩියාවෙනි. මේ කරුණ සත්‍ය ලෙසම සැබෑවක්ද මාගේ සිත විමසන විට සැම විටම මාගේ පිළිතුර වූයේ ගිහින් බලමු යන්නයි. බිත්ති ඔරලෝසුවෙන් ලද සංඥාවෙන් ගමන් මල්ලත් කරපින්නා ගෙන මාත් මාගේ මිතුරාත් රාත්‍රියේම රෝද හයකට ගොඩ විනි.
අප විසින් අනුමාන කරගත් කාලවේලාවන් ඒ ලෙසින්ම ක්‍රියාත්මක වීම මාහට විශ්මජනක වූයේ මින් පෙර එවැන්නක අත්දැකීමක් නැති නිසාවෙනි. මීමුරේ ගමේ වැඩිහිටියකු මුණගැසුනු ක්ෂණයෙහි මා එතුමාගෙන් මේ දන්දෙනිකුඹුර පිළිබඳ විමසූ විට හේ මාගේ ඇකීලුනු දෑසුත් විවර වූ මුකයත් දෙස මොහොතක් බලා සිට සිනාසී පැවසුයේ එවැනි ගමක් තියනවා යන්නයි. එහෙත් එහි වාසය කරන්නාවූ වෙද තුමා දැනට ජීවතුන් අතර නොමාති බවත් පැවසූවා. ඒ ගම ගැන හේ මහත් වූ වර්ණනාවක යෙදෙයි.
දැන් මා සිත පසුවන්නේ දන්දෙනිකුඹුර දැක බලා ගැනීමේ නොනිම් ආසාවකයි. කුසගින්න පරයා හද ගින්න මෝරා තිබුනද, දීර්ඝ වූ ගමනාන්තයක් වූයෙන් ගමනට පෙර අපට ඉක්මන් සප්පායමක පහස ලබන්නට සිදුවිනි. සුන්දරතම වූ හෝරාවන් කිහිපයකට තුරුලු වන්නට යනබවක් පෙර දැනී නොතිබුනත් ගමනේ සියවැනි පියවරට මත්තෙන්ම එකී සුන්දරත්වය සේම වටපිට වූ හරිත පැහැයද අපගේ සර්වාංගයම අතික්‍රමණය කර අවසන් විය. "ගමට යන පාර මෙහෙමනම් ගම කොහොම ඇතිද?" මා මාගෙන් විමස්නන්ට විය. "ගිහිල්ලම බලමු" ඔච්චමට මෙන් මාගේ සිතේ පිළිතුරක් විය.
මම සංචාරකයා
.
.
.
Welcome to Dandenikumbura: The Abandoned Village Hidden in Sri Lanka's Heart
In this video, join me on an extraordinary journey to the heart of Sri Lanka, where we uncover the captivating story of Dandenikumbura, a village long forgotten in the mists of time.
Nestled near the charming Meemure village, Dandenikumbura has an intriguing history waiting to be revealed. As I set off on this adventure, I couldn't believe the tales of an abandoned village in the midst of nature's embrace. In the past, it might have been relatively easy to abandon such places, but in today's world, it's a challenge.
🚶‍♂️ To reach Dandenikumbura, you'll accompany me on a 5-kilometer trek, starting from the picturesque Meemure village. The path may be long, but the journey is worth every step. As we make our way through the lush greenery and the soothing sounds of the forest, you'll witness the magic of a place that time forgot.
Throughout the video, I'll share the captivating history and the intriguing tales of Dandenikumbura, allowing you to experience the beauty, mystery, and allure of this abandoned village.
Join me on this unforgettable journey as we explore the past, unravel the present, and witness the raw, untouched beauty of Dandenikumbura. Don't forget to like, subscribe, and share this video to spread the wonder of this hidden gem.
🗺️ If you're as fascinated by history and the beauty of Sri Lanka as I am, you won't want to miss this adventure. Thank you for being a part of this incredible exploration!
.
.
.
♪♬♩♫ Music in this Video ♫♩♬♪
═ ═ ═ ═ ═ ═ ═ ═ ♡ ═ ═ ═ ═ ═ ═ ═ ═

Пікірлер: 651
@chamilaprabath5073
@chamilaprabath5073 21 күн бұрын
අපි 50දෙනෙක් ගිහිල්ලා පදින්චි වෙමුද...කටුමැටි ගෙවල් හදලා පටන් ගමු.. මුලදි පාර කපන්න උදලු..යකඩ තිබ්බත් ඇති... පන්සලක් පවත්වාගන්න පුලුවන්... කුඹුරු ටිකක් කරගෙන එලවලු වගාවක් දාගෙන... කුකුල්ලු..හරක්...එලුවො... හදාගෙන ඉන්න බොහොම සරල නිදහස් ජීවිතයකට හොද ගමක්....
@RAVANA724
@RAVANA724 14 күн бұрын
මම ලොකේ රටවල් ගනනාවක ඇවිදලා තියනවා විශේෂයෙන් යුරෝපේ නමුත් මේ මගේ රට වගේ ලස්සන තැනක් ඒ වගේ පරිසරයක් ඒ වගේ සම්පත් රැසක් එකට ඇති කිසිම රටක් මේ තාක් මට හමු වී නැ. මගේ වයස දැන් 30 තව අවුරැදු කිහිපයක් මෙහේ රට ඉදලා ආයෙත් එනවා මගේ රත්තරං රටට මේ වගෙ පරිසරයක හුස්ම යන්නත් පින් කරන්න ඔනේ. සමහර උන් දගලනවා මේ රට විනාශ කරන්න සමහර උන් රට සදහටම දාලා යනවා ඒත් මේ වගේ රටක් වර්ශ දසදහස් ගානක ඉදන් අපේ වංශ වල මිනිසුන් රැක්කේ ඇයි කියලා මට දැන් හොදටම වැටහිලා තියෙන්නේ. ලොකේ මෙතේක් කරපු පාංශූ පරික්ෂණ වලින් සහා අනේකුත් පරික්ෂණ වලින් හෙළි වෙලා තියනවා ලෝකේ තියෙන ඔනැම වර්ගයක ශාකයක් වැඩෙන්නෙ අවශ්‍ය කරන පරිසර පද්ධතිය සහා ඒ පස ඇත්තේ ලංකාවේ විතරයි. ලංකවේ තියෙන ස්මහර පාශාන සහ පස් ලොකේ කොහේවත් සොයා ගැනිමට නැති බව. රාවනා රජූ රැකපූ ඒ පින්බිම. මුන් විනාශ කරන්නේ දැන්. අපි එකතු වෙලා හරී මේ රට බෙරා ගනිමු
@shashilawijerathna6261
@shashilawijerathna6261
මාස දෙකකට ආසන්න කාලයකට පස්සේ ආයෙමත් සුපුරුදු සුන්දරත්වය විදින්න පුළුවන් වුනා. නීල වර්ණ තුරුගොමු ඔහේ හරි හරිිියට ගලා බහින දිය දහරා නිදහසේ ඡිවත් වන වනසතුන් ඒ් සුන්දරත්වය රකිනා මිනිසුන් හරිම අපුරුවට කැමරා නෙතට හසු කරන්. සරල වචනයෙන් කිවිවොත් පට්ටම ලස්සන විඩියෝ ඒකක් මගේ මැණික 😍😍😍
@Suryasinghewanshe
@Suryasinghewanshe 21 күн бұрын
පොඩි අඩුපාඩු වක් තියෙනවා ,,ඒකත් කියන්න එපැයි,,ඔය සම්පූර්ණ ගමනෙම වටිනාකම තවත් වැඩි වෙනවා,හාමුදුරුවන් ගෙ පොඩි හරි බණ දේශනාවක් හෝ ධර්ම සාකච්ඡාවකුත් දැම්මා නම්,,❤
@user-bg5li4ys9z
@user-bg5li4ys9z 14 күн бұрын
මිනිස්සු නැති තැන් කෙච්චර ලස්සනයිද නේද සල්ලි පස්සෙ දුවන මිනිස්සුන්ට විශ්වයෙන් දීපු ගොඩක් දෙවල් මගහැරුනා මිත්‍රයා😊❤
@efacjeewan
@efacjeewan 21 күн бұрын
ලංකාවෙන් පිට විදෙස් රටක ජීවත් වුණත්, මේ වීඩියෝ එක දකිනකොට දැන්ම පියාඹල එන්න හිතෙනවා. වෙසෙසින්ම ඔබගේ කතා විලාශයත් අදහස් ඉදිරිපත් කරන ආකාරයත් ඉතාම සිත් ගන්නා සුළුය. ❤❤❤
@roshansachith206
@roshansachith206 21 күн бұрын
ජීවිතේ අතහැටරීම ප්‍රගුනකරන කෙනෙකුට බාහිර ලෝකෙන් මිදෙන්න තියෙන හොදම තැනක් ෆෝන් එකකින්වත් සම්බන්ද වෙන්න විදියක් නැහැනේ සියලු බැදිම් ඉබේම අතහැරෙනව
@malaniweerasekara526
@malaniweerasekara526 4 сағат бұрын
😢😢😢කියාගන්න බැරි තරම් දුකක් හිතට දැනෙනවා .විතරක් නෙවේ මට කඳුළු උතුරනවා මේ වැඩ සටහන බ ලන කොට. අනේ ඒ ගමේ ජිවත් වුණේ අපේ නෑදෑයෝ නේද? උතුම් විර්ය වන්ත මිනිස්සු. නියම හෙළයෝ. රාවණ පරපුර. ඒ උතුම් මිනිසුන්ගේ මුලික මිනිස් අයිතිවාසිකම් ටිකවත් සපුරාගන්න උපකාර නොකරපු බඩ ගෝ ස්තර දේශපාලුවන්ට සා ප වේවා! මේ විස්තර ලෝකයට පෙන්වන්න බොහෝ දුෂ්කරතා විඳිමින් සංචාරය කරන ආදරණීය රත්තරන් පුතේ, ඔබනම් මේ විශ්ව මාතාවගේ සුජාත පුත්‍ර රත්නයක්.❤ ඔබටත් ඔබේ යහළු පුතා ට ත් ත්‍රිවිධ රත්න යේ පිහිටයි!!!❤❤❤
@nethminikaushalya5268
@nethminikaushalya5268 14 күн бұрын
අපේ රට කොච්චර ලස්සනද ,මේ ලස්සන රටේ පරිසරයේ වටිනාකම තේරුම්ගන්න නැති එකයි ගැටලුව,පරිසරයට ආදරය කරන්න 🌳🌲🌵🌾🌿🌱
@janakakasthuri3850
@janakakasthuri3850 21 күн бұрын
බලශක්තිය විදියට සෝලා යූස් කරන්න පුළුවන් .මාර්ගයේ අවහිරකම් දරාගන්න වෙනව .මෙහි නැවත පදිංචියට යනවනං .නමුත් වෙනත් තැන් තව තියෙනව ලංකාවේ මෙතරම් දුෂ්කර නැතත්...🚹 හිංද චොර නොවුණු .සහ ඉස්සර විදියට සරලව ජීවිතය ගෙවන්න කැමති අයට.මගෙනං ගෝල් එකක් ඒක...❤.....
@BikerBoyz0511
@BikerBoyz0511 9 сағат бұрын
Mata kathakaranna WhatsApp number ekak ewanna puluwanda me Chanel eka karana mallith ekka?
@desoyzageetha11
@desoyzageetha11 11 сағат бұрын
Godak asawan iwara wana thura baluwa ath harima dukai a hamuduruwo wetharak th niyama inna akata paw a hamuduruwo kama kannay kohomada ???
@dhammikarajapaksha7099
@dhammikarajapaksha7099 17 сағат бұрын
Aiye oyage 4n number eka ewannako
@summers3003
@summers3003 22 сағат бұрын
Dinesh Pathum DAP ge photocopyak ne .. 🤣
@CharithaKapukotuwa
@CharithaKapukotuwa 23 сағат бұрын
Great Video Malli, මෙ ස්වමිනින් වහන්සෙට උඩව් කරනවනම් අපි කොමඩ එකට සහබාගි වෙන්නෙ...
@user-sk2wu8nx9p
@user-sk2wu8nx9p 2 сағат бұрын
විස්තර කිරීම හරිම ලස්සනයි පැහෙදිලි
@sampathdissanayake2686
@sampathdissanayake2686 2 сағат бұрын
Aiyeathakota me hamuduruwo kanne komada
@shanthapriya4780
@shanthapriya4780 4 сағат бұрын
මේ මුළු රටටම සෞභාග්‍යය උදාවේවා ❤❤❤❤❤❤❤❤
@dilansasanka1979
@dilansasanka1979 4 сағат бұрын
අපි 4 දෙනෙක් 2014 වගේ ගියා සුලුගුනේ ඉදලා මීමුරේට ඔය පාරේම. එතකොට පාර ඔහොම පැහැදිලිවට තිබුනේ නෑ. හොල්මන් කුතුහලය පිරුනු ජීවිතේ ගිය හොදම ගමන. කවුරුත් විස්වාස නොකරන දේවල් ගොඩක් අපිට උනා.අදටත් ඒවා මතක් වෙද්දි ඇග හිරිගඩු පිපෙනවා.අපිත් ඔය වගේ යන්න කලින් ගස් අතු කැල්ලක් එල්ලලා ගියේ. අපි පරිසරයට හානියක් නොකර ගියපු නිසා කරදරයක් නොවී අපිට එන්න පුලුවන් උනා කියල අපි තාමත් හිතන්නෙ.උන දේවල් තාමත් අපිට අබිරහසක්. උබලා මේ විඩියෝ එකෙන් අවුරුදු 10කට කලින් මතක අලුත් කරාට උබලට පින්🙏🙏🙏.
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 48 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 41 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 48 МЛН