පපුව 40.42.44.prinses line frock cutting sri lanka mahum .මැහුම්

  Рет қаралды 194,267

LANKA LAYANI

LANKA LAYANI

Күн бұрын

Пікірлер
@predeepkumara9806
@predeepkumara9806 3 жыл бұрын
ගවුම් මහන හැම වෙලේම ඔයාගේ වීඩියෝ බලනවා. ස්තූතියි මිස්
@dipikakumari2260
@dipikakumari2260 3 жыл бұрын
පැහැදිලි කිරිම හොදටම තේරැනා මිස්.ගොඩක් පිං. මිස්ට බුදු සරණයි .
@delmaperera9149
@delmaperera9149 2 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි කලා ස්තුතියි
@PadminiAli
@PadminiAli Жыл бұрын
Harima pehedili hematoma hodata kiyala dunna mis godak pin
@GangaDasanayake
@GangaDasanayake 2 ай бұрын
ගොඩක් ස්තුතිය හොද පැහැදිලි කිරීමක්
@chintharuwanpura6767
@chintharuwanpura6767 2 жыл бұрын
හොඳින් පැහැදිලි කලා .thank you miss .
@dubaidxb9412
@dubaidxb9412 2 жыл бұрын
ඔයා හොදටම පැහැදිලි කලා ගොඩක් ස්තුතියි ..
@EvaChandani-jg7tk
@EvaChandani-jg7tk 4 ай бұрын
පැහැදිලිව, නිරවූල්ව, කලබල නොවී, සරලව දැනූම ලබාදීමට ඔබ බොහොමයක් අනෙක් අයගෙ මෙවැනී, ඉදිරිපත් කිරීම් වලට වඩා දක්ෂ බව වැටෙහෙනවා. ඔබ තවතවත් දියූණූවෙ මං පෙතට ළගා වීමට, හදපිරී ශූභ පැතූ මන්! ස්තූතීයී මිස්!!!
@lankalayani7361
@lankalayani7361 4 ай бұрын
,👍👍👍
@pathminialwis5007
@pathminialwis5007 10 ай бұрын
Harima pahadiliwa kiyala dunna . Missta godak pin .Thanks miss
@lankalayani7361
@lankalayani7361 8 ай бұрын
🙏🙏
@resminiresminidaladavathth5756
@resminiresminidaladavathth5756 4 жыл бұрын
කියාදුන්නු විදිය ගොඩක් පැහැදිලියි ස්තුතියි මිස්
@දිල්-ji8ps
@දිල්-ji8ps 3 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් හැමදාම අපිට මෙහෙම කියල දෙන්න ගොඩක් පිං මිස් ❤❤❤
@suramyanir7584
@suramyanir7584 2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි .
@chandanijayawardane9249
@chandanijayawardane9249 4 жыл бұрын
Hondata kiyala dunna pahadili widiyata thanks
@kanthisayakkara3760
@kanthisayakkara3760 Жыл бұрын
අවශ්‍ය හැමදේම හොඳට කියා දෙනවා. ස්තුතියි ඔබතුමියට. ❤❤💐💐💐
@kavishka5751
@kavishka5751 2 жыл бұрын
Harima පැහැදිලි thanks
@priyankalakmini4774
@priyankalakmini4774 4 жыл бұрын
මම කවදාවත් අැඳුම් කපා මසා නැත. රෙදිකඩ නවන්නවත් දන්නැහැ. ඔබ කියලා දෙන විදිහ හරිම පැහැදිලියි. මටත් හිතෙනවා මටත් මහන්න පුලුවන් වෙයි කියලා. උත්සහා කර බලනවා.ඔබතුමිය කියලා දෙන සෑම අැඳුමකම මුල සිටම මිමි ගනනය කර කියලා දෙන්න එ්ක නොදන්න අපිට හරිම වැදගත්. පුලුවනිනමි රෙදිවල පතුරම තබාකපා මසා පෙන්වන්න.තවද යට සාය කලිසම විදියට මසා පෙන්වන්න .ඔබට තුති.
@dilrukshichandrika1955
@dilrukshichandrika1955 2 жыл бұрын
ගොඩක් ස්තූතියි...හරිම පැහැදිලියි
@dhammikashriyani737
@dhammikashriyani737 Жыл бұрын
ගොඩක් ස්තූතියි හරිම පැහැදිළියි
@sudharmarajinee6294
@sudharmarajinee6294 3 жыл бұрын
Nice lesson. Thanks 🙏
@Duleeshaaaa
@Duleeshaaaa 5 ай бұрын
හරි පැහැදිලිව මිස් කියලා දෙනවා thanks mis ❤💐
@IranganiRathnayaka-kh9wp
@IranganiRathnayaka-kh9wp 8 ай бұрын
Hodatama pahadili Una miss godak pin oba thumiyata
@raheemasithy819
@raheemasithy819 3 жыл бұрын
It’s very easy to understand and I like the way you thought thank you so much
@vishakaedirisinhe8530
@vishakaedirisinhe8530 3 жыл бұрын
දැන් මෙි කොරෝනාව නිසා මිස් මහන්න උගන්වන්නේ නැතිව ඇති නේද? කමක් නැහැ මිස් ඔයා මෙි කියා දෙන විදියත් හරිම පැහැදිලියි. ඔයාට ගොඩාක් පිං. ඔයාට බුදු සරණයි.
@kumiamarasekara7619
@kumiamarasekara7619 11 ай бұрын
Budu Saranai Miss
@lankalayani7361
@lankalayani7361 8 ай бұрын
Budu saranayi
@shanthiliyanage9605
@shanthiliyanage9605 4 жыл бұрын
පැහැදිලිව කියල දුන්නට ස්තූතියි.
@shanthiliyanage9605
@shanthiliyanage9605 4 жыл бұрын
පැහැදිලිව කියල දුන්නට ස්තූතීයි.
@abbadh07
@abbadh07 Жыл бұрын
Clear explanation thank you
@priyanthiherath1666
@priyanthiherath1666 3 жыл бұрын
,හොදට කියලා දුන්නා.හරිම පැහැදිලියි.
@MurshidaIsmet
@MurshidaIsmet 6 ай бұрын
Miss pejediliwa kiyadunna. Sthuthi. Parshmeninn. Deviyange. Pihitai
@evelynfernando3660
@evelynfernando3660 4 жыл бұрын
පැහැදිලි ය්. ලක්ෂණයි 👍❤️♥️🇺🇸🌷
@sachiniparanamanage9748
@sachiniparanamanage9748 4 жыл бұрын
Thanks ,godak hodata explain kranva,oyata budusaranai
@niroshakumari6927
@niroshakumari6927 4 жыл бұрын
Size 34 ayatath kyla denna puluwanda ?
@shamalikapuge9583
@shamalikapuge9583 2 жыл бұрын
Oya hodata kiya denawa. Aluth faction kiya denna. 😊 Thanks
@FranSiska-lu4xd
@FranSiska-lu4xd Жыл бұрын
Hodata theruna ae wagema Kapa gaththa usata ona tharam dik Karaganda puluwanda ,den mahana heti danne Nene,issara wela mahanna yanne ae gena danne nedda
@abcdabcd1700
@abcdabcd1700 2 жыл бұрын
Aragalyata jaya weewa
@SunilPushpakumara-wl6mh
@SunilPushpakumara-wl6mh 9 ай бұрын
Mis bodaraya thiyen reddakin pinsas line gaumak kapanna puluwanda
@lankalayani7361
@lankalayani7361 9 ай бұрын
Ba paththata enawa tikak kathayi
@lankalayani7361
@lankalayani7361 9 ай бұрын
Ba katha weyi
@lankalayani7361
@lankalayani7361 9 ай бұрын
Mahanna puluwan eth lassana Nathi weyi
@moreenkondasinghe528
@moreenkondasinghe528 3 жыл бұрын
Thanks. Oya frok mahala ewanne nadda? Post eknn.mama try karanm.
@GhanaAbewickrama
@GhanaAbewickrama 8 ай бұрын
හරිම පැහැදිලියි
@lankalayani7361
@lankalayani7361 8 ай бұрын
,👊🙏
@nirmaleedesoyza6265
@nirmaleedesoyza6265 3 жыл бұрын
Very nice
@kumuduranasi8746
@kumuduranasi8746 2 жыл бұрын
lassanai thanks miss
@kamaniweerakkodi6356
@kamaniweerakkodi6356 Жыл бұрын
Good explain thankyou
@vishakaedirisinhe8530
@vishakaedirisinhe8530 3 жыл бұрын
මිස් ඔයා හොදට කියලා දෙනවා. ඔයා ලංකාවෙි කොහෙද ඉන්නේ. මට එන්න බැරිද ඔයාගෙන් මහන්න ඉගෙනගන්න. ඔයාගේ tp නොමිමරේ කියන්න පුළුවනිද?
@udayangajanaka1718
@udayangajanaka1718 3 жыл бұрын
Mis Reddema adala kapanna kiyala dennako mis
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
prinses line oya akarayata pahadiliwa karanna puluwan
@s.amanike4398
@s.amanike4398 3 жыл бұрын
Thanks mis❤️❤ mamath asawen hitiye me wage gawumak mahaganna Pitipasa paluweth ඩාට් me widihatamada ganne mis🙄
@subadrarohini5033
@subadrarohini5033 3 жыл бұрын
මම පතූරම කපා ගත්තා මභලා බලන්නම් ස්තුතියි මිස්
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
ok dr
@kamalawaduge9742
@kamalawaduge9742 3 жыл бұрын
Harima.hodai.Tank.you.miss
@judekrishantha8320
@judekrishantha8320 3 жыл бұрын
Harema shok nange mama den mahanawa oyata budu saranai pasuwa poto awannam
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
ok akkiyo
@Erandi-i5g
@Erandi-i5g Жыл бұрын
😊
@padmaariyarathne5687
@padmaariyarathne5687 3 жыл бұрын
බ්ලොක් එක හදා ගත්‍ත ලස්සනට ආවා ස්තුතියි🙂
@sameerasandaruwan8984
@sameerasandaruwan8984 Жыл бұрын
Mis mata deyak danaganna oni mimi lakunu karanne redde wame sitada dakune sitada
@lankalayani7361
@lankalayani7361 Жыл бұрын
kone sita
@LeelaSamarasinha-wn8eh
@LeelaSamarasinha-wn8eh 8 күн бұрын
ඇත්තටම හොදට තෙරුන
@djdk9309
@djdk9309 3 жыл бұрын
Great. 💞💞💞
@ttt-gg2yv
@ttt-gg2yv 3 жыл бұрын
Kiyala.dena deyak hariyata kiyala denna dart adhinakota depaththata agl bagayak tiyana eka agala agala tiyanna kiwe ai...
@neehu936
@neehu936 2 ай бұрын
ඔයා පන්ති කරනවද
@DamayanthiGunasekara-bq7od
@DamayanthiGunasekara-bq7od 7 ай бұрын
Anee miss mata sudu diga kalisama kyla dennako school unifrom
@chamilasilva611
@chamilasilva611 20 күн бұрын
මිස් අපිට දැන් කපන විදිය කියල දෙනවනේ මැෂින් එකේ මහණ හැටි කියලාම දෙන්න පුළුවන්ද වීඩියෝඑකකින්
@koushiguna4003
@koushiguna4003 3 жыл бұрын
Thank you so much. Good @ explained simple way.
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 10 ай бұрын
Mahum wasi tiyanne kohomada please kiyanna.
@lankalayani7361
@lankalayani7361 9 ай бұрын
Block eka thiyala. Redde adala inpasu adapu ire SITA mahum wasi thiyanna block eka aduwe age mimmatane
@chamikamalkanthi730
@chamikamalkanthi730 2 жыл бұрын
Mis කිහිලි කට 20ක් නම් අත් කට අඳින්නෙ කොහොමද පපුව 44යි
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
Very useful thank you somuch go ahead 😃👍❤
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
Mrs oya 30'' inch gatte a paper eke usa nisada natnam ekada niyama use. Gavumak ita wadiya diga wenawane neda. 30'' kiyannr long blouse ekak wage neda. Etakota gavuma usa kiyak awath 30'' papuwa meserment ekata vadiya 1'' tiyanna onada.
@lankalayani7361
@lankalayani7361 4 жыл бұрын
30 අරගෙන පතුරම සකසා පසුව රෙද්දෙ කපන විට අවශ්ය්‍ය දිග ගන්න
@lankalayani7361
@lankalayani7361 4 жыл бұрын
නියම උස 30
@chamarijayasekara7847
@chamarijayasekara7847 2 жыл бұрын
හරිම පැහැදිළියි මිස්
@neehu936
@neehu936 2 ай бұрын
❤❤❤❤❤❤❤
@maneldahanayake8979
@maneldahanayake8979 Жыл бұрын
Oyata Thanks❤
@anusharahman7106
@anusharahman7106 3 жыл бұрын
ගොඩක් ස්තුතිවි ඉතාමත් පැහැදිලිව කියා දෙනවා
@raheemasithy819
@raheemasithy819 3 жыл бұрын
And if there any video cutting with the meaterial ?
@gimhanakosgallana5123
@gimhanakosgallana5123 3 жыл бұрын
Niyamai.mama hoyapu deyak.me gauma adama mahanawa.
@sepalidulangali3020
@sepalidulangali3020 3 жыл бұрын
harima pahdili mis godak pin oyata mahema kiyala denwata mama ada tami misge vidiyo ekak baluwe ❤️❤️❤️❤️
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
thank you
@mithilawickramasinghe
@mithilawickramasinghe Жыл бұрын
Thanks
@chandralathaperera5213
@chandralathaperera5213 2 жыл бұрын
All look
@ajithindunil6366
@ajithindunil6366 Жыл бұрын
Clas krnwnm wisthara kiynna
@nadeekathennakoon1100
@nadeekathennakoon1100 3 жыл бұрын
Block eka kapala eka paluwakata pahalin kallak alawanne ai. Eka alawannathuwa mahanna puluwan neda
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
ethakota prinses line karanne kohomada
@ramilalakshan8887
@ramilalakshan8887 4 жыл бұрын
Akke gauma mahanna kiya dannako
@banduniranawaka7299
@banduniranawaka7299 2 жыл бұрын
දෙපැත්ත ma aka samanawada ගන්නේ
@NemisKitchen
@NemisKitchen 11 ай бұрын
මම princess line හැඩය කපලා දෙපැත්තේ කොටස් අල්ලන විට මොන විදිහට ඇල්ලුවත් එක පැත්තකින් දිග් වෙනවා .අනේ මිස් මම මොකද කරන්න ඕන
@lankalayani7361
@lankalayani7361 8 ай бұрын
Eka ganna ganna epa watiyen kelin kapanna anthimata
@siyanisiyani7349
@siyanisiyani7349 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤tc​@@lankalayani7361
@RajikaRajika-lo1vg
@RajikaRajika-lo1vg 4 ай бұрын
මුලින් වාටිය​ ඉදන් මහන්න.@@lankalayani7361
@kusumhewapathirana478
@kusumhewapathirana478 3 ай бұрын
මටත් ඔය ප්‍රශ්නය ම ආවා මම ඉතින් තනියම කල්පනා කරල කරල පිස්සු හැදුන පස්සෙ වාටියෙ පිහිට පැතුවා
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 ай бұрын
@@lankalayani7361 😆
@kumariajith5374
@kumariajith5374 3 жыл бұрын
බොහෝ ස්තුතියි මිස් 🌺❤🌺🙏❤️
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
well come dr
@razeenasaban1790
@razeenasaban1790 4 жыл бұрын
Thank you very much. Very clearly teaching the subject. May Allah bless you. Please teach shalwar top and the bottom, hips size 38. Almighty Allah helps you to do this much better. ❤
@lankalayani7361
@lankalayani7361 4 жыл бұрын
ok dr
@SpongbobSaspants
@SpongbobSaspants 4 жыл бұрын
Excellent; thanks
@rgkusumawathi2124
@rgkusumawathi2124 4 жыл бұрын
wldm
@lakmalifernando5959
@lakmalifernando5959 2 жыл бұрын
Mahum wasi ekethu keranne oni nede miss
@ranurakumara5817
@ranurakumara5817 3 жыл бұрын
Bra akak Kampala mahanña vidiya kayaks danna s.m .l siź
@priyadharshaniperera3796
@priyadharshaniperera3796 3 жыл бұрын
ම්ස් මම රට ඉන්නේ නිවඩුවක් තියන වෙලාවට ඔයාගෙ විඩියෝ බලනව පුලුවන්නම් ලුන්ජියක් බවුස් එක සමග මහාන විදිය විඩියෝ එකක් කරන්නකො
@nimnanimneth3753
@nimnanimneth3753 3 жыл бұрын
ane medam school shirt aka podi ayage school klisama mahannako
@ThushariWijekumar-vk9xx
@ThushariWijekumar-vk9xx 10 ай бұрын
mis.godak.pehediliwa.kiyala.denawa..nambar.eka.dennako..sambanda.wenna.one.thenku.miss
@priyanthithissera4593
@priyanthithissera4593 3 жыл бұрын
Pahadilii
@sisiranisisirani8816
@sisiranisisirani8816 3 жыл бұрын
කියාදුන්නු විදිහ පැහැදිලි.ඒ අත අල්ලන හැටි පෙන්නනවානම් ගොඩක් හොදයි.ස්තූති
@hemadissanayaka8259
@hemadissanayaka8259 Жыл бұрын
පපුව 40 ක් ඉන 36 යි කියන එක හැමෝටම හරිද? එහෙම නැති අය ඉන්නව නේ.
@hasmahasma7634
@hasmahasma7634 4 жыл бұрын
Ane miss අනිවාර්යයෙන් pspuwa 46 kenekta kiyala denna ..
@duneesharasangi175
@duneesharasangi175 4 жыл бұрын
Mis,wrap frock ekak kiyala denna.
@raheemasithy819
@raheemasithy819 3 жыл бұрын
I would like to join classes may I know your details
@warsharanasinghe6043
@warsharanasinghe6043 4 жыл бұрын
අනේ අක්කේ හොදටම තේරුනා
@aabasinghe8637
@aabasinghe8637 3 жыл бұрын
Thanks good
@mallikagunasekara2549
@mallikagunasekara2549 Жыл бұрын
Thank you
@shamalisadamali7189
@shamalisadamali7189 3 жыл бұрын
Yata kotasak aleuwa kotasa redde kapankota awshya neneda
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
na redde pathurama thaba awasya us lakunu kara in pasu tep eka thaba alata ira ada ganna
@shamalisadamali7189
@shamalisadamali7189 3 жыл бұрын
Sammatha 6idiriyata lakunu karpu podi size walatath 6ma gannawada miss
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
6 kiuwe dat paratharayada
@shamalisadamali7189
@shamalisadamali7189 3 жыл бұрын
@@lankalayani7361 ne mis yatin dart aka wen karata passe idiriyta 6lakunu kare sammatha mimak 6kiuwe aka podi aytath6k gatthama wardida
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
ow dr e 6 gaththe sammathayak
@ජයන්තිරූපසිංහ
@ජයන්තිරූපසිංහ 3 жыл бұрын
ස්තූතියි.හොඳට පැහැදිලියි.
@gampolagampila4585
@gampolagampila4585 2 жыл бұрын
Hodata kiyala dunna mama dan mahala anda. Dat nathi gauma.budu sarani
@pathmasirileelananda6275
@pathmasirileelananda6275 3 жыл бұрын
Meka kelinma redde kapana vidiya Kiyannako,
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
me pathurama redde thiyala kapanna
@imashikavindya1661
@imashikavindya1661 3 жыл бұрын
👍👍👍👍👍👍
@ethelperera6400
@ethelperera6400 2 жыл бұрын
God
@sujatharathnayaka3937
@sujatharathnayaka3937 Жыл бұрын
ඔයාට ස්තුතියි තෙරුවන් සරණයි
@wpnpushpa1431
@wpnpushpa1431 4 жыл бұрын
Thank you miss
@chachinisasikala7984
@chachinisasikala7984 3 жыл бұрын
Redi kochchara oned
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
yara 3
@anushasilva4589
@anushasilva4589 4 жыл бұрын
Thank you god bless lovely ❤️
@lankalayani7361
@lankalayani7361 4 жыл бұрын
well come dr
@romanfasmeer195
@romanfasmeer195 4 жыл бұрын
@@lankalayani7361 terunna
@GH-uh8xx
@GH-uh8xx 4 жыл бұрын
කහ
@dineshkumara4238
@dineshkumara4238 3 жыл бұрын
Msma adum kapanna igana gatthema missgen.දෙවියන් වහන්සේගේ asirwadaya ha pihita thawa thawa labenna ona.බොහොම ස්තුති කරනවා .
@lankalayani7361
@lankalayani7361 3 жыл бұрын
😊😊
@mayamayachampika4794
@mayamayachampika4794 Жыл бұрын
Goak sthuthi
@dakshinimalka8270
@dakshinimalka8270 4 жыл бұрын
Pahadiwa kiyala denawa thanks mis
@nilminimangalika3831
@nilminimangalika3831 4 жыл бұрын
Oya kiyala denawa harima paha dili bohoma sthuthi
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН