How to Cut Princessline Frock Easily | කරට ප්‍රිල් එක යෙදූ ප්‍රින්සස්ලයින් ගවුම | Mudu Rekha mahum

  Рет қаралды 413,266

Mudu Rekha

Mudu Rekha

Күн бұрын

Пікірлер: 362
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
ආයුබෝවන්!😇💫 පංති වලට සහභාගි වීමට අමතන්න: 0719599592/ 0755770705
@berniejayasinghe9468
@berniejayasinghe9468 8 ай бұрын
@ireshaudayangani7667
@ireshaudayangani7667 3 жыл бұрын
හරිම පැහැදිලිව නිරවුල්ව මිස් තේරුම් කළා.මට හොඳටම තේරුනා.ගවුම ගොඩක් ලස්සනයි.මිස්ට තෙරුවන් සරණයි.
@nirmalieperera6660
@nirmalieperera6660 4 жыл бұрын
ගොඩක් ස්තූතියි....මම ගොඩක් ආසාවෙන් හිටපු ගවුමක්...මහන්න දන්නේ නැතිව හිටියේ...ගොඩක් ස්තූතියි කියලා දුන්නාට...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාටත් කමෙන්ට් එකක් හරි දැම්මනෙ 😀❤
@sayumikoushi8005
@sayumikoushi8005 4 жыл бұрын
හරිම ලස්සන ගවුමක්..ගොඩක් වටිනවා මිස්..ස්තූතියි.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාටත් ❤❤
@prabodinisitinamaluwa9629
@prabodinisitinamaluwa9629 Жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා .බොහොම පින් මිස්..🌹🌹🌹🌹💖💖💖
@MuduRekha
@MuduRekha Жыл бұрын
ස්තූතියි සතුටුයි ❤
@nisansalasivimali7510
@nisansalasivimali7510 4 жыл бұрын
Video akanm harima පැහැදිලියි මිස් අපි තවත් ආසවෙන් බලාගෙන ඉන්නවා මිස්ගේ video balanna ස්තුතියි මිස් බුදුසරණයි !
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඒකනෙ.. සතුටුයි ඒ ගැන. ඉතිං පරිස්සමෙන් ඉන්න මේ කාලෙ.. බුදුසරණයි ඔයාටත් ❤
@dhanushkakushlani4505
@dhanushkakushlani4505 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා...හරීම පැහැදිලි කියල දෙන විදිය...ගොඩක් ස්තූතියි මිස්....
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාටත් , මහන්න හොඳේ එහෙනම් ❤
@thilinithilini4413
@thilinithilini4413 4 жыл бұрын
හරි වටිනවා මිස්...මම දැන් ලංකාවේ ඉන්නේ ...ගොඩාක් දේවල් මැහුවා ඔයාගෙන් ඉගනගෙන...බොහොම පින්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
කොච්චර දෙයක්ද? මට ගොඩක් සතුටුයි.. දිගටම ඉන්න මාත් එක්ක ❤
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
හරිම ලස්සන ගවුමක්. ගොඩක් අසයි මේ ගවුමට පැහැදිලිව හොදට කියල දෙනවා miss.බොහොම ස්තුති බුදුසරනයි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි ඔයාටත් , බුදුසරණයි 👍🌷
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
ගොඩාක් පැහැදිලිව අම්මා කෙනෙක් ව⁣ගේ පැහැදිලි කරනවා ගොඩාක් පිං ඔබතුමියට
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
@kumarikalpana3305
@kumarikalpana3305 4 жыл бұрын
ෂා, හරිම වටින පාඩමක් මිස්, ගොඩාක් වටිනව මේ දැනුම අපට ලබා දෙන එක. God bless you ! 😍😍😘😘
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
සතුටක් ඒක මට.. ස්තූතියි කමෙන්ට් කලාට ❤
@nimeshijayasinghe1995
@nimeshijayasinghe1995 Жыл бұрын
❤මිස් මමත් මෙ බ්ලොක් එක කපන් මට ගවුමක් මහගත්ත.. හරිම ලස්සනයි ... ඔබතුමියට ගොඩක් පින් හැමදේම හරියටම කියල දෙනවට. බුදුසරනයි මිස්
@MuduRekha
@MuduRekha Жыл бұрын
ස්තූතියි ❤️ සතුටු යි
@JayaniShashiprabha
@JayaniShashiprabha 8 ай бұрын
Redde adiddi mahum wasi kochchara tyanawada?
@nadeeranadeera2083
@nadeeranadeera2083 4 жыл бұрын
මිස් ඔයා හොදට කියලා දෙනවා ගොඩක් සතුටුයි බූදු සරණයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@nitanita9924
@nitanita9924 4 жыл бұрын
ගොඩාක් වටිනා පාඩමක් මිස් ..ඒ වගේම ලස්සනයි .ගොඩක් ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි අවංකවම කමෙන්ට් කරාට 👍
@tastyandgood5158
@tastyandgood5158 4 жыл бұрын
Sha niyamai mis. Man me comment krnne veedio eka blannat kalin sathuta wadi kamata. Mista bhoma sthuthiy. 1st comment
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඇත්තට.. සතුටුයි නම් මටත් සතුටුයි. මගෙ මහන්සිය වතුරෙ යන් නැති නිසා. ස්තූතියි මට පලමුවෙන්ම කමෙන්ට් කලාට ❤
@madushisansala3335
@madushisansala3335 4 жыл бұрын
@@MuduRekha miss mata help ekk. One mn blok eka kepuwa...eth podi prashnayak
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@madushisansala3335 කියන්න මොකක්ද උනේ
@chalanisamadara3405
@chalanisamadara3405 3 жыл бұрын
මිස් යට වටිය ලගට princess line cut එක පහලට ඇන්දේ යට වාටිය රේඛාවෙ හරිමැදට වෙන්නද.
@zeenathharoon6485
@zeenathharoon6485 4 жыл бұрын
Excellent.well understand.thank u.God Bless U 👍❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
You're most welcome
@shanthashantha8487
@shanthashantha8487 4 жыл бұрын
miss puluwannam mesamant ganna akaraya damiy akaka karala pennanna puluwanda plz...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මෙෂමන්ට් ගන්න වීඩියෝ ඇති, බලන්න
@harshaninuragi4928
@harshaninuragi4928 3 жыл бұрын
Meka block nethuwa redde adala kapanna berida miss
@Damayanthe-p5o
@Damayanthe-p5o 6 ай бұрын
Lassana gaumak❤❤❤❤
@gayanduminda6171
@gayanduminda6171 4 жыл бұрын
හරිම ලස්සනයි miss තවත් ලස්සන ගවුම වර්ග මහන අකාරය දාන්න ..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉදිරියේදී කරන්නම් .ස්තූතියි ඔයාට.. ❤
@darshikaudayangani8835
@darshikaudayangani8835 4 жыл бұрын
Godak watina padamak, kisima ලෝබකමක් නැතිව kiyadenawa . Oyata පිංසිදු වෙනවා miss miss.budusaranay .
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ස්තූතියි හදවතින්ම ❤👍🌷
@shanthashantha8487
@shanthashantha8487 4 жыл бұрын
godak watina deyak oba thumiya karanne
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ❤😀👍🌷
@SepalikaDilini-hn5bx
@SepalikaDilini-hn5bx Жыл бұрын
Harima lassanayi mis. Mewage gaumak borichchi atha welamita digata dala mahanna redi yarakiyak yanawada miss.
@MuduRekha
@MuduRekha Жыл бұрын
2 1/2ක් ගන්න
@isharapriyadarshani402
@isharapriyadarshani402 3 жыл бұрын
Mam misge vidiyo ham akak m balanva ,asai baland,ithamath පැහැදිලි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
ලොකු සතුටක් ඒක මට ඉෂාරා ❤ ස්තූතියි
@laksriarachchige6449
@laksriarachchige6449 3 жыл бұрын
මිස් මේ ගවුම මහන විදිය කියලා දෙන්නකෝ ඊළඟ විඩියෝ එකෙන්.ඉක්මනට ඕනේ මිස්
@smartenglish8727
@smartenglish8727 3 жыл бұрын
Misge vedeo balankota mahanna aasa hitenwaa mis. ❤️❤️
@chandibeautytips9376
@chandibeautytips9376 3 жыл бұрын
Me gauma mahanna ganna hoda material eka mokakda mis...lace cotton,viscorse
@madumadusha8433
@madumadusha8433 4 жыл бұрын
ස්තූතියි ගොඩක්..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉතිං මහන්න හොඳේ ❤
@sunethragunasinghe3134
@sunethragunasinghe3134 2 жыл бұрын
Obathumiya hodin pahadili karanawa thanks
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
@samanthasuriarachchi5025
@samanthasuriarachchi5025 2 жыл бұрын
ගොඩාක් පැහැදිලි ව කියලා දෙනවා.thank you miss .budusaranai
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤❤❤
@mashiwin5080
@mashiwin5080 2 жыл бұрын
Me kiyala dena vidiha pahadili godak pin siduwewa 🙏🙏🙏💐♥️
@sunetraharangala9967
@sunetraharangala9967 3 жыл бұрын
Kisima loba kamak nathuva hodinma kiya denava.Thank you Miss
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Welcome dear ❤
@chandimallawarachhi1628
@chandimallawarachhi1628 3 жыл бұрын
Thanks miss outta video aka දැමීමට
@hettigodadisna7913
@hettigodadisna7913 4 жыл бұрын
Miss me frock eke wagema anith frocks wala blocks adina widiya godaak pahadili..man mahanna aluth kenek nisa me request eka karanne..me frock eka mhala pennanna puluwanda plz
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Mahana piliwelada dan naththe oya
@hettigodadisna7913
@hettigodadisna7913 4 жыл бұрын
@@MuduRekha ou miss mahanna puluwan neat ekatama beha ekak beluwothin athi..missge napy video eka balala mn mahuwa ewa 8k..lassanata awa..wats app dann beluwa mata search wennaha..☺️
@nadipeshani8315
@nadipeshani8315 4 жыл бұрын
Ane ow...mahalama pennannako miss....plz
@nilukadamayanthi4903
@nilukadamayanthi4903 4 жыл бұрын
mimi ganne nathuwa normal gawomak mahanna kiyala dennako miss
@rathnawelgama8478
@rathnawelgama8478 4 жыл бұрын
Godak hodin pehedili oba thumiyata thanks😘❤️❤️❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තුතියි හදවතින්ම .. ඉදිරියටත් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න අපි එක්ක රැඳිල ඉන්න.. 😍
@nilushajayasundara8777
@nilushajayasundara8777 4 жыл бұрын
thankyou miss....sathutui miss pirimi kenekge short ekak idiriyedi kiyala debnna puluwannam miss..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ශෝට් කරපු වීඩියෝ ඇති බලන්න.
@nilushajayasundara8777
@nilushajayasundara8777 4 жыл бұрын
@@MuduRekha thiyanawa cama short wage shipeka daala shot ekak
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@nilushajayasundara8777 photo ekak danna mata
@nilushajayasundara8777
@nilushajayasundara8777 4 жыл бұрын
@@MuduRekha ok miss watsup dannam
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@nilushajayasundara8777 ❤
@eshanisumudu5889
@eshanisumudu5889 4 жыл бұрын
Mis rangal atha ena smok nokarapu blouse 1k kiyla dennko plz
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
වට්ස් ඇප් දාන්න පික් එකයි සයිස් ඔක්කොම
@eshanisumudu5889
@eshanisumudu5889 4 жыл бұрын
Hari mis mn watsap dannam mista gdk stutie
@eshanisumudu5889
@eshanisumudu5889 4 жыл бұрын
Watsap damma mis..mistat godak wada atine dn.thnk u mis.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
@@eshanisumudu5889 බලන්නම්
@sakumelee4998
@sakumelee4998 3 жыл бұрын
Miss mata aurudu 7babekta atha kotata kapanna kiya Dennako
@mohottigedonlakmal3429
@mohottigedonlakmal3429 2 жыл бұрын
Ane mis oya kiyala dena vidiya hodata therenawa.et mahana vidiyath kiyala dennako.
@චූටිදෝනි-භ7ඟ
@චූටිදෝනි-භ7ඟ 4 жыл бұрын
Ane godaak hodayi mis oka mahala pennanna puluwannam godak watinawa mama lagadi idan iganaganna kenek mata eka mahanakota mahanne kohomada kiyala hithaganna bene dat ekath ekka kapala ane manda puluwannam kiyala dennako mis
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
අපේ වීඩියෝස් බලන්න. ගොඩක් ඉගෙනගන්න දේවල් තියෙනව.
@priyadarshanifernando4896
@priyadarshanifernando4896 4 жыл бұрын
Me gaume mimi ganiddi ekata mahum vasith tiyalada tiyenne mis
@asokashirani8175
@asokashirani8175 Жыл бұрын
Hariima pahadeliei cos ekak karalawath me tharam pahadeli na thancks miss
@MuduRekha
@MuduRekha Жыл бұрын
ස්තූතියි ❤️ඉගෙනගන්න
@dulikaarangani6137
@dulikaarangani6137 2 жыл бұрын
Rethda kiyatada nawa ganne mis
@kumudunirajapaksha7355
@kumudunirajapaksha7355 4 жыл бұрын
බොහොම ස්තූතියි මිස්..❤❤
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ගොඩක් ස්තූතියි කුමුදු ❤❤
@DINUFF490
@DINUFF490 3 жыл бұрын
Madam, wiscos walin me gawuma mahanna puluwanda.. 60' Palala redi kochcharak oneda
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
පුලුවන් 60"- 2ක් ඇති
@DINUFF490
@DINUFF490 3 жыл бұрын
@@MuduRekha meter da Yara da
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
යාර/ මීටර් කියන්නෙ අඟල් 3 1/2 ක වෙනසක් , උසට ඕන් නම් මීටර් ගන්න
@DINUFF490
@DINUFF490 3 жыл бұрын
@@MuduRekha thank you madam..
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 4 жыл бұрын
Harima lassanai miss.mata mahanna ba.mama me dan vedio aka mage duwata ariya.harima sathutui miss.thnuruwange saranai miss.paressamin sathutin enna.mama dubai walin.👍💕
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ඒ ගැන කියල කමෙන්ට් කලාට , සතුටින් පරිස්සමෙන් ඉන්න ඔබත්. තෙරුවන් සරණයි !!! ❤
@anojakumariheenkenda2252
@anojakumariheenkenda2252 4 жыл бұрын
Godak sthuti miss...theruwan saranai...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
තෙරුවන් සරණයි !
@wasanakumari4750
@wasanakumari4750 4 жыл бұрын
Aththama godaaak lassanai gedara redi tibunanam damma mahanna patan gannawa❤️❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඒකනෙ, ලොකු පොඩි හ්ෂ්මෝටම ලස්සනයි මේ පැට්න් එක ❤
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි ඔයාට
@yasmitharathnayake9123
@yasmitharathnayake9123 Жыл бұрын
හරිම පැහැදිලියි
@kalyaniperera4071
@kalyaniperera4071 4 жыл бұрын
බොහොම ස්තුනියි
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
❤👍🌷
@theladyheaven5182
@theladyheaven5182 3 жыл бұрын
Ane miss off shoulder frock eka mahanna kiyala denna. .pls......
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Mona wage ekakda ona
@theladyheaven5182
@theladyheaven5182 3 жыл бұрын
Coller eka vage patiyakin gauma shoulder eke redila tiyenne.bo kole vage kara tiyenne miss..
@lekanayaka3348
@lekanayaka3348 4 жыл бұрын
Miss thiras mini lakunu karanne agal 1 1/4 pahath karapu rekawe idalada
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Siras mimi lakunu karanne mulin anda kelin rekawe sita 👍
@manorisubawickrama2110
@manorisubawickrama2110 4 жыл бұрын
ස්තුති මිස් ගෙදර ඉන්න වෙිලාවෙ හොද දෙයක්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මහන්න එහෙනම් හොඳේ. ස්තූතියි ඔයාටත් ❤
@manorisubawickrama2110
@manorisubawickrama2110 4 жыл бұрын
@@MuduRekha අනිවාර්යෙන්..
@thilinimaduwanthi989
@thilinimaduwanthi989 4 жыл бұрын
Thank u mis...redi pramanaya ganne kohomada
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
45" න් මීටර් 3 ක් ගන්න
@thilinimaduwanthi989
@thilinimaduwanthi989 4 жыл бұрын
Thnku mis
@mywondercakes1342
@mywondercakes1342 4 жыл бұрын
Misge video godak watinawa......ane....ina lagata dart dura 3.5 neda....ethanin pahalata therenna miss
@mywondercakes1342
@mywondercakes1342 4 жыл бұрын
Dart eka iwara wena thana idala ala karalada adinne
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
රැඳිල ඉන්න. මුලසිට හරියට ගවුම් පාඩම් දෙනව ඔයාලට මේ චැනල් ඒකෙන්
@adamjus7110
@adamjus7110 2 жыл бұрын
මේ measurements එක medium වලට ගන්න පුළුවන් ද
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
පුලුවන්
@surajkavinda4219
@surajkavinda4219 4 жыл бұрын
Miss jukee meshin eken button hole mahanne kohomada
@dilshachathurangani3560
@dilshachathurangani3560 3 жыл бұрын
Gaumaka inen uda kotase mimmata hariyatama adala kapa ganne kohomada kiyannako Mata
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
බේසික් පතුරම හදන වීඩියෝ ටික බලන්න
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 4 жыл бұрын
Ane harima lassanai.aurudu walata kalin demmananam duwata mahala denna thibuna..harima lassanai👍😀
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉතිං දැන් මහල දෙන්න.. හිත හොඳට තියන් ඉන්න හරියට හිත සිතුවිලි පාලනය කරන් ඉන්න අයට හැමදාම අවුරුදු වගෙයි තමයි. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකක් දැම්මට ❤
@ruwanijayasinghe9407
@ruwanijayasinghe9407 4 жыл бұрын
අනෙ ඒක නම් ඇත්ත.එත් රෙදි ගන්න තමා අමරු.thanks miss මම කොහොමහරි මෙක මහනවා
@ramanayakasumudu9016
@ramanayakasumudu9016 2 жыл бұрын
miss me vedio 1 class ake wage newey poddak wenas ne miss
@dubaidxb9412
@dubaidxb9412 2 жыл бұрын
ලස්සනයි පැහැදිලි
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤️
@suranginisansala8623
@suranginisansala8623 4 жыл бұрын
Mat mahuwa ....ane miss lassanata awa...mata harima satutui.....first time man gawmak mahuwe....man photos dannan.... thank you....
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Dannako ithin , matath sathutui 😀❤
@AbinuRandisa
@AbinuRandisa 4 ай бұрын
පිටුපස අඟල් 1,5 ක් උස්සන්නේ නැද්ද? එතකොට අත් කට එන විදිය පැහැදිලි නෑ මිස්
@pawanisadeesha6818
@pawanisadeesha6818 Жыл бұрын
❤❤❤❤ harima lassanai miss
@susilsenanayaka9452
@susilsenanayaka9452 2 жыл бұрын
Chiththa gawm disain akak oni
@jeewantha.jeewantha.3372
@jeewantha.jeewantha.3372 Жыл бұрын
Mn mahum gana kisima danumak nathi kenek. Normal machine eka vitharai puluvan. Class ekata join venna puluvanda .
@MuduRekha
@MuduRekha Жыл бұрын
පුලුවන් 0719599592 whatsapp
@laksriarachchige6449
@laksriarachchige6449 3 жыл бұрын
Mis me gauma mahana wihiya kiyala dennako
@wasanthiliyanage3522
@wasanthiliyanage3522 4 жыл бұрын
Thanks
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thanks dear ❤
@danidudenuwan1145
@danidudenuwan1145 4 жыл бұрын
Kara mahan vidiya pahadala denna mis plz
@thilinit4989
@thilinit4989 4 жыл бұрын
Mekata redi yard keeyak yanawada
@prasadimenaka185
@prasadimenaka185 4 жыл бұрын
Woooow maarama pahadiliy 😍😍😍😍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@laksriarachchige6449
@laksriarachchige6449 3 жыл бұрын
Me gauma mahanna kochchara redi yanawada
@buddikalakshan7553
@buddikalakshan7553 4 жыл бұрын
Bohoma isthuthi bari deyak hodin igena gaththa
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Sathutui.. godak sthuuthiy oyage comment ekata ❤
@malkanthifernando6181
@malkanthifernando6181 4 жыл бұрын
මේ බ්ලොග් එක මැහුම් වාසි සහිතvada රෙදි kapaddi මැහුම් වාසි තියන්න ඕනද? ස්තූතියි මිස්
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔව්, එහෙම තමයි කපන්න ඕන ❤
@malkanthifernando6181
@malkanthifernando6181 4 жыл бұрын
@@MuduRekha ස්තූතියි මිස් රෙදි varga ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ මිස්
@cbcrozier1
@cbcrozier1 4 жыл бұрын
Very useful ideas for a simple dress 👗.
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thanks dear 👍😀❤🌷
@Prabathmaduranga-q9q
@Prabathmaduranga-q9q 3 ай бұрын
Mis Mona pabrik ekada mekata galapenne bs mis
@MuduRekha
@MuduRekha 3 ай бұрын
@@Prabathmaduranga-q9q බර අඩු රෙදි ඕන එකක් යනව
@rihaseen5107
@rihaseen5107 4 жыл бұрын
Thank u so much. Very Cleary vdo/ miss reglan blouse ekak sakasaganna widiya kiya dennako oya wageymema. Explain karala
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඉදිරියේදී කරන්නම් 👍❤
@dinushaupamali3912
@dinushaupamali3912 3 жыл бұрын
Mimi ganna widiya pennalama kiyala dennako
@anusharuwanpathirana8278
@anusharuwanpathirana8278 4 жыл бұрын
මිස් ඩාට් එකක් යොදන ඇදුමකට ඉන රේකාවෙ,තව අගල් බාගයක් ගන්න ඕනිද ?.එහෙම ඉගන ගෙන තියනව. බුදු සරණයි ඔබ තුමියට..
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
බුරුලක් ඕන නම් අඟලක් වුනත් ඉනෙන් ගන්න. මේකට මැහුම් වාසි අඟල් 1/2 එකතු කරන්න රෙද්දේ කපද්දි. සම්මත වලට හිරවීම මං අනුමත කරන්නෙ නෑ. මැහුම් කියන්නෙ නිර්මාණශීලී කලාවක් .. ඒක තමන්ට ඕන විදිහට සරල ක්‍රමයකට ආසාවෙන් පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් දෙයක් .. බුදුසරණයි ❤
@anusharuwanpathirana8278
@anusharuwanpathirana8278 4 жыл бұрын
ස්තුතියි.ඔබ තුමියට ...
@sunethrasauri7940
@sunethrasauri7940 4 жыл бұрын
ස්තූතියි ඔබට. අනේ මේ රටේ නම් අපිට රෙදි ගන්න යන්න විදිහක් නැහැ .
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මටත් එලියට වත් යන්න බැරිව හිරවෙලා... ස්තූතියි කමෙන්ට් කලාට ❤
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 4 жыл бұрын
Thank you so much nango oya hodata kiya dunna
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
You are welcome Akka.. sathutui ❤
@arushanishrimathi2740
@arushanishrimathi2740 4 жыл бұрын
Godakma pahadili. Ekmanata egegagena awabodakaraganna puluwan.mista godakma pin apita mahum danuma bedala dunnata
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අනේ ගොඩාක් සතුටුයි, ඔයාට ගොඩාක් ස්තූතියි ❤
@kanchanaamarasinghe1121
@kanchanaamarasinghe1121 4 жыл бұрын
Vidio ekanam maru miss..habai therun ganna amaruine...
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අයියෝ එහෙමද? අනේ කොහොම හරි තේරුම් ගන්න බලන්න ❤
@chithraperera6752
@chithraperera6752 4 жыл бұрын
Hodata thrrenva godak thnks
@neranjalapiumali6858
@neranjalapiumali6858 4 жыл бұрын
Mis hama adumakatama hariyna size chart ekak danna pluwanda xs,s,m,l,xl,xxl wasayen
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Eka prayogika na, puluwan widihata karannam
@neranjalapiumali6858
@neranjalapiumali6858 4 жыл бұрын
@@MuduRekhakenekge mimmak gan nethiwa mahanna amarui size chart ekak danmanm apita watinwa mis eka godak ona adumk mimak gan nathiwa mahla vikunna pluwan
@udarisanjeewani6948
@udarisanjeewani6948 4 жыл бұрын
Godaaaaaak lassanai miss....
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
thanks
@shogishogi6332
@shogishogi6332 3 жыл бұрын
Godak hodai oyage padamtika bs
@nimeshamadushani2230
@nimeshamadushani2230 4 жыл бұрын
Papuwa pahala mana gannr kohomada miss
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
මෙෂමන්ට් ගන්න වීඩියෝ එක බලන්න
@susanthajayakody8962
@susanthajayakody8962 4 жыл бұрын
niyamaiiiii........
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
👍👍
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Hadakara widiya therune na dr
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Lassata kiyadunna foroke ake yata kotasa therune na Mrs obata suba dawasak
@MuduRekha
@MuduRekha Жыл бұрын
ඉනෙන් හැඩ වෙන රේඛාව ඒ අයුරින්ම දික් කරන්න පුලුවන් රෙදි තියෙන ආකාරයට ,ගොඩාක් හැඩ කලොත් සාය ගොඩාක් ෆ්ලෙයාර්ඩ් වගේ වෙනව
@indranipathirana1197
@indranipathirana1197 Жыл бұрын
Thank you ☺️
@chandraweragoda7791
@chandraweragoda7791 2 жыл бұрын
ස්තුතියි මිස් ට
@MuduRekha
@MuduRekha 2 жыл бұрын
❤👍🌷
@chamenroshairo5204
@chamenroshairo5204 4 жыл бұрын
Thank you. ❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
You are welcome dear ❤
@nilupriyadarshani7523
@nilupriyadarshani7523 4 жыл бұрын
Godak lassanayi mamath mahagattha thank you ❤️❤️❤️❤️❤️
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ඔයත් මහගත්තද... අනේ සතුටුයි ❤😀
@malikapretty8566
@malikapretty8566 3 жыл бұрын
මිස් මැහුම් ඉගන ගන්න ආසයි මම ඉන්නේ සෞදි අරාබියේ ඔබට බුදු සරණයි
@MuduRekha
@MuduRekha 3 жыл бұрын
Call karanna 0719599592
@charitharajapaksha6067
@charitharajapaksha6067 4 жыл бұрын
Lassana gawumak ,thanks miss 👍👍👍👍
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
Thank oyatath ❤
@ramonapereira128
@ramonapereira128 4 жыл бұрын
Thank you Ms . Colleraya allanne kohomada . Kiyala denna puluwanda .
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
කර වටේට ඇතුල්පැත්තෙන් අල්ලන්න බයස් පටියකින් , ඒක ගොඩක් ලේසියෙන් කරගන්න පුලුවන්
@nismoudara6916
@nismoudara6916 4 жыл бұрын
Mama nam hodatama hirawela marana bayen jeewath wenne den covid19nisa.kalekin you tube awe...siyalu denama suwapath wewa...!
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
අනේ පරිස්සමෙන් ඉන්න .. ජොබ් එකට යනවද ? තෙරුවන් සරණයි ඔයාට ❤
@nismoudara6916
@nismoudara6916 4 жыл бұрын
Ow..den 48hours duty karanna wela apita.kohoma karath kisima gunayak neti minissu inne me ratawal wala.eka harima wedanai.mona mahansiya unath neti wenawa.hadawatin hina wena minissu dakinakota.me sewaya lankawata denna tibba nam kiyala mata jeewithe palaweni parata hituna...hugak ayata mata wagema hithenawa eti..siyalu denatama teruwan sarani...!🙏
@thusithaprabhath2131
@thusithaprabhath2131 2 жыл бұрын
ලස්සන 👗
@pathimakrisna9490
@pathimakrisna9490 4 жыл бұрын
missta godak pin thanks
@MuduRekha
@MuduRekha 4 жыл бұрын
ස්තූතියි
🔥✅Sewing a Very Stylish Flight Dress💥Latest and Unique Design✅
12:17
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 12 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 25 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
flared frock with cuff sleeve and high neck collar/ෆ්ලෙයාර්ඩ් ගවුම/@mahumpasala-2496
17:36
MAHUM PASALA - මැහුම් පාසල
Рет қаралды 170 М.
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 12 МЛН