කැනඩාවේ -40°C winter එකේ අපි කන කට්ට|Surviving in Canada winter -40°C

  Рет қаралды 86,649

Canadawe Api * Us in Canada

Canadawe Api * Us in Canada

Күн бұрын

Пікірлер: 315
@accdshaldummulla5003
@accdshaldummulla5003 2 жыл бұрын
ලංකාවේ කාන්තාවන්ට හා පිරිමි අයට අවුරුදු 50 වූ විට ජීවිතේ කිසිම වැදගත් කමක් නැති තත්වයට පත්වෙනවා. මම සංවර්ධිත රටවලට කැමති . වයසට ගියත් ජීවිතේ සතුටින් සුන්දරව ගත කරනවා. වයසට ගියත් ජෝඩුව අත්දෙක අල්ලගෙන හරිම ආදරෙන් යනවා. වයසක ආච්චිත් ලස්සන කොට කලිසමක් ඇදගෙන කඩේ යනවා. විනෝද වෙනවා. වයසට ගියාව ලංකාවේ ආච්චි සීයා ගෙදර පැත්තකර කරලා ගෙයි මුල්ලේ ඇදක් තියලා හරිම අහිංසක වියදට තමන්ගේ ජීවිතේ තමරන්ටත් බටක් විදියට ගත කරනවා. අපිට පුවන්නම් වයසක අය ජීවිතේ සතුටින් ගත කරන ආකාරය පෙන්වන්න. ඔය රටේ සුන්දර පැත්ත විතරක් නෙවේ.ජීවිතේ ජයගන්න කන කටු අමරුකම් පෙන්න. මේ විඩියෝ ලංකාවේ සල්ලි තියන මිනිස්සු කාලේ අපතේ යවාගෙන බලන්නේ නැහැ. මධ්‍යම පාන්තික අපි තමයි මේ විඩියෝ දිහා බලලා ඔයාලගේ සතුට දිහා බලලා අපි සතුටු වෙන්වා. දැන් මේ දේවල් අපේ ජීවිතේ කොටසක් වේලා ඉවරයි.
@kaveeshagayanath7774
@kaveeshagayanath7774 Жыл бұрын
100% true
@RJK1980
@RJK1980 3 жыл бұрын
ඔයාලාගේ වීඩියෝ ගොඩක් වටිනවා කැනඩාවට එන්න ඉන්න අයට👍👍👍
@chulachandani9163
@chulachandani9163 2 жыл бұрын
අහම්බෙන් මුණගැසුණු මේ Video එක බොහොම ලස්සනයි 👍👍👍👍👍🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦
@CanadaweApi
@CanadaweApi Жыл бұрын
🥰
@devikanirmali5270
@devikanirmali5270 2 жыл бұрын
මාත් කැනඩාවට එන්න ඉන්ඩ කෙනෙක්.. ඔයාලගේ videos එකින් එක බලනවා මම.. මේ video එක දැක්කම ඇත්තටම ආසයි.. දවසක ඔයාලව meet වෙලා කතා කරන්ඩ ආසාවෙන් ඉන්ඩවා.. තෙරැවන් සරණයි..!! ❤️❤️❤️
@sandymoodsvlogs
@sandymoodsvlogs 3 жыл бұрын
ගොඩක් අපහසු ඇති තද සීතලට.. අපි ඉන්නේ ඉතාලියේ මිලානෝ මෙහෙ එතරම් තද හිම පතනයක් වෙන්නේ නෑ.. උපරිම -1, -2 වගේ තමයි අපේ පැත්තේ.. Love from Sandy Moods Vlog🥰🥰
@KulithSathnindu
@KulithSathnindu 2 жыл бұрын
italy wala inna aya english katha karanawada godak kattiya? nathnam wena language ekak thiyeda?
@dahyunnie98
@dahyunnie98 3 жыл бұрын
අනේ අක්කේ කැනඩා එන පිස්සුව තවත් වැඩි වෙනවා....😳🤗ගොඩාක් ස්තුතියි අක්කේ......❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘ආයෙත් ඉක්මනින්ම වීඩියෝ එකක් දෙන්න....😃😃
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@adeeshasithum6723
@adeeshasithum6723 3 жыл бұрын
ලස්සනයි පරිස්සමෙන් ඉන්න හැමදාම ජේසු පිහිටයි බුදුසරණයි 😍❤️😍
@sohanabhishek8050
@sohanabhishek8050 3 жыл бұрын
අක්කි ඔයාලගෙ ගෙදර මාරම ලස්සනයි❤️
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@sachirasamarakoon1554
@sachirasamarakoon1554 3 жыл бұрын
Winter එකේ ඒ කට්ට හරිම සුන්දරයි නෙහ්..🤪❤️ keep up the good work අයියේ අක්කෙ. 👍🏻 මේ විදිහේ video දැක්කාම ආස හිතෙනවා...ඉක්මනටම එන්න
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️aniwaryen enna😍
@mangalagunasekara8366
@mangalagunasekara8366 3 жыл бұрын
Oya wage video thawath danna akke.akkalage video dakkama thawath enna thiyana kamaththai😀😀😀unanduwai wadi wenawa.
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️
@ranasinghadulari853
@ranasinghadulari853 3 жыл бұрын
හරි වටිනවා නංගි. අපි එන්න බලාගෙන ඉන්නෙ.🇰🇼
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
Aniwaryenma enna❤️❤️😍😍
@t2r471
@t2r471 3 жыл бұрын
අම්මෝ අක්කී පිස්සූ හදෝනවා ඔයා තවත් ආසාව වැඩි කරනවා 🙄❤️
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි...ආර්ථිකමය ප්‍රතිලාභ ලොකු වෙනසකුත් නැති නිසා මම දැනට රැකියාව කරන රට හොඳයි කියලා හිතෙනවා....
@coolkoala282
@coolkoala282 3 жыл бұрын
Pawa
@punsaravidushan2807
@punsaravidushan2807 3 жыл бұрын
දැනට කොහේද ජොබ් එක
@worldofnissanka9222
@worldofnissanka9222 3 жыл бұрын
@@punsaravidushan2807 israel
@gehansilva3630
@gehansilva3630 3 жыл бұрын
Digatama videos danna akka ayya.Asawen inne Canada enna.enna eka lesi nane.namuth asawa thawa wadi wenawa oya denna nisa.🤩
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️😍😍😍
@thiharasuraweera8802
@thiharasuraweera8802 3 жыл бұрын
Thank u akki...🥰🥰🥰 ඒ අත්දැකීම අනිවාර්යයෙන්ම විදින්න ඕනි..🥰😚
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
ලස්සනයි,සුභ පැතුම්
@dj_free1499
@dj_free1499 3 жыл бұрын
Very very important details. . Thank you so much for you....💕💕💕
@AntMan-s3n
@AntMan-s3n 3 жыл бұрын
මට නිකන් පිස්සු වගේ🤭 කැනඩාවට අනිවාරෙන්ම යන්නම ඕනේ❤ ඒත් මට ඒකට තව අවුරුදු 10ක්වත් යයි😪 ඒ වෙනකොට කැනඩා එන ඒක ගොඩක් අමරු වෙයිද අක්කේ😪🇨🇦
@chathuraweerasekara9869
@chathuraweerasekara9869 3 жыл бұрын
Worth episode!! Thank you again
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
🧡❤️
@nishendradeeshan3966
@nishendradeeshan3966 2 жыл бұрын
නියමයි අක්කෙ.ගොඩක් දේවල් දැනගත්තා.❤️
@athulaekanayake9106
@athulaekanayake9106 3 жыл бұрын
කැනඩාවට යන්න කැමැත්තෙන් ඉන්නවා . නෑදෑයොත් ඉන්නවා . කිසි සපෝට් එකක් තමයි නැත්තෙ.
@hirushanimnaka6192
@hirushanimnaka6192 2 жыл бұрын
Nedeyo ehema thamayi,apeth ehemayi
@nuwaniwathsala9718
@nuwaniwathsala9718 3 жыл бұрын
Ammoo akkee.....❤ ආසාවෙ බෑ..❤❤❤❤
@chithmidilinika7929
@chithmidilinika7929 3 жыл бұрын
Akke thawa mee wage video godak dannooo
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@dazx8381
@dazx8381 3 жыл бұрын
ගොඩක් වටිනවා❤️
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@Aussiekiwilankan
@Aussiekiwilankan 3 жыл бұрын
A valuable video guys ❤️.. We love your videos. Keep it up. Love from New Zealand.
@milankaabeysooriya3500
@milankaabeysooriya3500 3 жыл бұрын
Greetings from Vancouver 🌞
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️
@nsenarathne7087
@nsenarathne7087 3 жыл бұрын
Akki mamath Edmonton inne,aththatama satutui oya me karana video balanakota lankawe kenek vidihata
@PradeepthaObeysekara
@PradeepthaObeysekara 3 жыл бұрын
ලන්කාවෙ දෙශගුනය මොන සුරපුරයක්ද තෙරෙන්නෙ ඔහොම සිතලෙ මාස 6-7 අවුරුද්දටක ඉන්න උනාම.
@udayaweerasinghe3505
@udayaweerasinghe3505 3 жыл бұрын
හරිම ලස්සන යි video එක.අක්කෙ ඔයා දන්න තරමින් restaurant එකක kitchen helper kenekuta salary කියක් වගේ ගන්න පුලුවන් ද. Seaman jobs hoyaganna puluwan da. Plz riply akke.
@foveromw
@foveromw 3 жыл бұрын
Thank you video ekat 😍...
@leokingston7208
@leokingston7208 3 жыл бұрын
Akke gerat job good luck bs dp
@ralphtissera6207
@ralphtissera6207 3 жыл бұрын
Great video! Keep up the good work. More videos please.
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
කියන්න වචන නෑ.සුපිරි විඩියෝ එකක්.
@janu5077
@janu5077 3 жыл бұрын
Nangi peautiful video 👍 வணக்கம் 🙏 jaffna from Switzerland
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️
@rumeshchanuka1023
@rumeshchanuka1023 3 жыл бұрын
දැන්නම් ආසයි කැනඩා එන්ට 😍😍😍
@nisheda8933
@nisheda8933 3 жыл бұрын
වzදගත් වීඩියෝ එකක්..ස්තුතියි ❤
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️
@defenderofnation6955
@defenderofnation6955 2 жыл бұрын
That's great weather out there.
@jayaminipalika2455
@jayaminipalika2455 3 жыл бұрын
මම හරිම ආසයි හිමවලට.ඔයාල ලකී.
@ashanweerasirinarayana3990
@ashanweerasirinarayana3990 3 жыл бұрын
ඔය වගේ අත්දැකීමක් ගන්නත් පිනක් තියෙන්න ඕන. Good luck. Awurudu gaanak thisse math try karanawa,pina thama weda karan nee. 😂
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
Man pathanawa oyata yanna labenna kiyala. Digatama try karanna kawadahari hariyai.
@mr.thimirakaushan6843
@mr.thimirakaushan6843 2 жыл бұрын
Ikmanin yanna puluwan oyata.
@sanduniindunadee4701
@sanduniindunadee4701 2 жыл бұрын
Try and try one day u can go... Ikmanata yanna labenna kiyala prarthana karanawa
@ashanweerasirinarayana3990
@ashanweerasirinarayana3990 2 жыл бұрын
@@sanduniindunadee4701 Thank you
@nisheda8933
@nisheda8933 3 жыл бұрын
ඔබගෙ වීඩියෝ මගින් මම ලොකු දනුමක් ලබා ගත්තා ..🙏 මම ත් කzකzනඩවට එන්නයි ඉන්නෙ...
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
Aniwaryenma enna❤️❤️❤️
@nisheda8933
@nisheda8933 3 жыл бұрын
@@CanadaweApi ow..thanks .👍
@nisheda8933
@nisheda8933 3 жыл бұрын
@@CanadaweApi mn english teacher knk ..mn production , packing , fruit picker ..wage job ek hoynwa canada wala ..
@kasunmadhushan5140
@kasunmadhushan5140 3 жыл бұрын
මේ වද මුකුත් නැති රටක් වැටිලා තියන තැනක්
@psytrance8390
@psytrance8390 3 жыл бұрын
Supiri akke🤩🤩🤩
@kumaraekanayake421
@kumaraekanayake421 3 жыл бұрын
Keep it up, Good work!
@SanjeeWithRandi
@SanjeeWithRandi 3 жыл бұрын
patta..thank you guyz 😍
@iMesH_13
@iMesH_13 3 жыл бұрын
Canada we christmas kaleta kohomada...video ekak
@dhanushakuruvita5149
@dhanushakuruvita5149 3 жыл бұрын
Annama hithenawaa🤗🤩
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
Aniwa enna❤️
@dhanushakuruvita5149
@dhanushakuruvita5149 3 жыл бұрын
Komahari anawaaaa❤️
@tharushinethwaruna6575
@tharushinethwaruna6575 3 жыл бұрын
Thanks akke
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@kaushihansika8006
@kaushihansika8006 3 жыл бұрын
Wow very nice video akka❤️
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️
@umeshedirisinghe5167
@umeshedirisinghe5167 3 жыл бұрын
nice video.....If you can please do a video about the aviation courses in canada
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
will do for sure❤️❤️
@asankaudayakumara9713
@asankaudayakumara9713 2 жыл бұрын
Wheez eka nithara nithara sema hadena kenekta survive wenna puluwan da ? Snow watana kaleta
@harshawickramasekara3553
@harshawickramasekara3553 3 жыл бұрын
Hi, You guys are from which part of Edmonton ?. I'm close to 66th street Summerside. I came here 8 months ago. During past year I used to watch your videos even though I am in Edmonton. Pretty impressive.
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
Hi so nice to hear from you❤️ pls send us a message from Canadawe Api fb page and we will contact you❤️❤️btw we are also from summerside
@UsInNorthCanada
@UsInNorthCanada Жыл бұрын
Good work keep it up....
@amilathushani9853
@amilathushani9853 3 жыл бұрын
අහම්බෙන් හම්බුනේ පට්ට
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@ni_shan54
@ni_shan54 3 жыл бұрын
නියමයි ❤️🇱🇰
@swssachi9783
@swssachi9783 3 жыл бұрын
අක්කේ ලන්කාවේ ගවර්මන්ට් නර්ස් කෙනෙක් එනවනම් කැනඩාවට .කොහොමද එන්න පුලුවන්. ගොඩක් ලන්කාවේ නර්ස්ලට. Work experience සහ diploma and degree tiyenwa. පුලුවන්නම් ඒ ගැන විඩියෝ එකක් දාන්නකෝ.
@gaijintraveler
@gaijintraveler 3 жыл бұрын
Contact Zenith International
@michaelshehan
@michaelshehan 3 жыл бұрын
You need to go to nursing school, sri lankan degrees in nursing are not valid in Canada, you need Canadian licensed.
@sohanabhishek8050
@sohanabhishek8050 3 жыл бұрын
පිස්සු හැදෙනවා❤️❤️❤️❤️🇨🇦🇨🇦
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@sriyanimalkanthi1052
@sriyanimalkanthi1052 3 жыл бұрын
Awesome❤️❤️❤️
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@indrajithratnalingam8268
@indrajithratnalingam8268 3 жыл бұрын
Love from Toronto,Ontario,Canada....
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️❤️
@ShaneDissanayake
@ShaneDissanayake 3 жыл бұрын
Snow😍😍😍
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️
@CuteNatureGirl
@CuteNatureGirl 2 жыл бұрын
Liquor ගැන වීඩියෝ එකක් ඕනි.... ❤😁✌️
@asithaushantha237
@asithaushantha237 3 жыл бұрын
අක්කා winter එකේදි කෑම එහෙම කොහොමද..මස් මාළු විතරද තියෙන්නේ. Vegetarian කෙනෙක් ඇවිත් ජීවත් වෙන්න අමාරුයි ද ඔහෙ.
@sandeevbandara4401
@sandeevbandara4401 3 жыл бұрын
ලංකාවේ අපි නම් ගින්දර අව්වේ පිච්චි පිච්චි ඉන්නවා 🥴
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️
@pavithrabuddika3564
@pavithrabuddika3564 3 жыл бұрын
Akki, bike use krnna puluwn komada? Looking forward to see all if I get a chance in August
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 3 жыл бұрын
wow beatiful video akke...
@ravihansaedirisinghe344
@ravihansaedirisinghe344 3 жыл бұрын
Really impressive
@sanjuthankshathaduramadush8715
@sanjuthankshathaduramadush8715 3 жыл бұрын
pau ithina oyala budusarani parisamina
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@hemajayantha4453
@hemajayantha4453 3 жыл бұрын
විදුලිය නැති උනොත් ඉන්නේ කොහොමද? විදුලිබිල කියක් එනවද?
@beautysecrets727
@beautysecrets727 3 жыл бұрын
Ehema wenne na canada wala
@sanduwarabandara4131
@sanduwarabandara4131 3 жыл бұрын
Are their any affordable colleges in alberta. Can we cover our living cost.. Pls make a video how to accomadate rooms for students 🙏
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
kzbin.info/www/bejne/bX3KdauEjt2krNU
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 3 жыл бұрын
Yes I want
@ashanweerasirinarayana3990
@ashanweerasirinarayana3990 3 жыл бұрын
Cover letter ekak hadaganna heduwata eka mata pehedili madi, ekak hadala denna puluwanda mata.
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
kzbin.info/www/bejne/eIbCeXlnr9-KpMk
@nipun4398
@nipun4398 Жыл бұрын
amaruwen hari mehet enn blnn kohmd ohe inne seethale?
@prabashrathnayake773
@prabashrathnayake773 2 жыл бұрын
- 40... im working in a hotel. when I go to freezer (-18) inside checking I can not stay 10 min with all jackets. I will get back my Idea of Canada. Thank you
@lahiruakalanka
@lahiruakalanka 3 жыл бұрын
Visit visa ekakin part time work karanna puluwanda,puluwan nan living cost cover karaganna puluwanda,work visa ekakata convert wenakan
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
kzbin.info/www/bejne/eaDbdmuLf9CXeJY
@lahiruakalanka
@lahiruakalanka 3 жыл бұрын
@@CanadaweApi thank you so much🙏
@chithmidilinika7929
@chithmidilinika7929 3 жыл бұрын
අපේ කැමැත්ත තවත් වැඩි කරනවා අනේ
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@appsandwebsite7525
@appsandwebsite7525 3 жыл бұрын
Akke help ekk denna ohe thiyana coca-cola company ekakin visa ekak ewanawanm awulk nadda ane poddk e gana kiynna mn enna hadanne ekayi
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
Ewa fake ewa. Rawatennepa
@tharushinethwaruna6575
@tharushinethwaruna6575 3 жыл бұрын
Akke universities wala tiyana course gana wena wenama kiyannakooo
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
👍👍
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
-40°C ???? 😲😨🥶 මට 22-23°C ත් පට්ට හීතලයි. 🤪😅😐 ඒ අතින් ලංකාවනම්... ❤🙏
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
👍👍
@ssachlescrutolf
@ssachlescrutolf 3 жыл бұрын
ලංකවේ නුවරඑලියේත් සමහර කාල වලට temperature එක 4°C ට විතර අඩු වෙන වෙලාවල් තියෙනවා. ඒ සිතල ගොඩක් අමාරුයි.
@TheGHOST-ty6bh
@TheGHOST-ty6bh 3 жыл бұрын
හම්මො -40ක කොහොමද ඉන්නෙ 😅 ඉතාලියෙ අපේ ගෙවල් හරියෙ -15ක් විතර යනවා එදවස් වලට එලියටවත් බහින්ඩ හිතෙන්නෙ නැහැ 😅😅
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
😊😊
@randimarodrigo4588
@randimarodrigo4588 3 жыл бұрын
Aththamai. Math okama hithuva.anika me avurudde Italy vala vena avurudu vala tharam seethak aveth nehe.
@defenderofnation6955
@defenderofnation6955 2 жыл бұрын
-40 tikak heetalai Tamiai. Eka ganan ganna deyak newei.
@dinetht.rajapaksha4925
@dinetht.rajapaksha4925 3 жыл бұрын
සුපිරිම❤❤❤❤
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️❤️❤️
@raheemabegam
@raheemabegam 3 жыл бұрын
Tanx for sharing with l I ts of love
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
👍❤️❤️
@suranthawewage301
@suranthawewage301 3 жыл бұрын
Great !!!
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
@dilkinirosha4499
@dilkinirosha4499 3 жыл бұрын
Akkii oyla apartment ekakada innee
@vibhishmalik3871
@vibhishmalik3871 3 жыл бұрын
ඕගොල්ලෝ කැනඩාවේ අපේ සිංහල ජනගහනය වැඩි කරන්න ඒක අපේ අයට ශක්තියක් 🇱🇰🙏😈🔥🔥
@coolkoala282
@coolkoala282 3 жыл бұрын
සිංහල අය වැඩි වෙනවා කියන්නේ ඒ රටටත් කෙලවෙනවා කියන එක
@tharushadissanayaka
@tharushadissanayaka 3 жыл бұрын
Amboo ow eka nm atta
@Pasansandul2012
@Pasansandul2012 Жыл бұрын
ඒකඒ රටවල් වලට වදයක්
@deepanifernando1329
@deepanifernando1329 11 ай бұрын
ජාති වාදය නම් එපා නෙ
@leenusdissankayaka
@leenusdissankayaka 2 ай бұрын
thanks putha
@devgunathillake4726
@devgunathillake4726 3 жыл бұрын
Why cars are parked outside always ? Are there any room to put in a car porch or inside a garage like SL ?
@achiniperera9239
@achiniperera9239 3 жыл бұрын
Victoria wala living cost eka kohomada Akki?
@asankainojh7142
@asankainojh7142 3 жыл бұрын
Akke winter eke wheel change karanna ona neda.?
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
Winter Tires walata maru wenna one . But all season tires nam maru karanna one na
@asankainojh7142
@asankainojh7142 3 жыл бұрын
Thanks dear..
@randimarodrigo4588
@randimarodrigo4588 3 жыл бұрын
Ammmo, Italy vala oita vada godak adui. Eth apita puduma seethak thiyenne. Ammo paw canadian ayata. 😬😑🙁🙄
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️
@shanukademel414
@shanukademel414 2 жыл бұрын
oya alberta නේද? ඔහෙට student කෙනෙක් විදියට ආවොත් ජොබ් එකක් හොයාගන්න අමාරුද? බේස්මන්ට් වල ගනන් කොහොමද ? වින්ටර් එකේ ජොබ් කරන්න situation එකක් තියනවද?
@yamunakankanage3649
@yamunakankanage3649 3 жыл бұрын
Hi Girl, babek ekka eddi api monawada mehen genna one ewa poddak video ekak karannakao. Baba 1 Year and 2 months
@nelakadilshan9417
@nelakadilshan9417 3 жыл бұрын
Oya wage weather ekaka iddi skin eka sudu wenawa kiyana eka aththatama wenawada akke 🤔
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
Ehama wenasak wenne nam na😍
@nelakadilshan9417
@nelakadilshan9417 3 жыл бұрын
@@CanadaweApi E unata samahara sitha rata wala aurudu ganan idala lankawata ena aya maara widiyata sudu wenawane. 😂
@lovelymusic6254
@lovelymusic6254 Жыл бұрын
Ane akke canada ena pissuwa thawa wadi wenawa ane ochchara sithala oya nagare nama mokakda🤔
@lovelymusic6254
@lovelymusic6254 Жыл бұрын
Ane akke kiyannako🥺
@CanadaweApi
@CanadaweApi Жыл бұрын
Edmonton 😍
@maheshasamaranayaka3792
@maheshasamaranayaka3792 3 жыл бұрын
කැනඩාවෙි පෙර පාසල් ගුරැ වරැ විදියට එන්න, සුදුසුකම් මොනවද?
@sandunpalliyaguruge800
@sandunpalliyaguruge800 Жыл бұрын
Me dawas wla canadawe thathwe kohomada oyala,saha ape sri lankawe sita jobs wlata apu ayage thathwe kohomada aemerica,candawala godak kradralu me dawas wla news wla kiuwe.
@lasanthachandanagodagampal5305
@lasanthachandanagodagampal5305 Жыл бұрын
Mata immigration wisthara denaganna vidihak nedda
@kanthimanike8758
@kanthimanike8758 2 жыл бұрын
Japan athdakimak tiyenawa mathak wenawa harima sathutui thanks
@SriLankaFirst89
@SriLankaFirst89 Жыл бұрын
හැම පළාතම මේ වගේ සීතද? හිම වැටෙනවද
@navod721
@navod721 3 жыл бұрын
Akka toronto valata godak hima vatenwada
@kumudikabuddhadasa9093
@kumudikabuddhadasa9093 3 жыл бұрын
Winter eke kochchara kal thiyenawada.
@chandanadias511
@chandanadias511 3 жыл бұрын
Thank you ❤️❤️
@CanadaweApi
@CanadaweApi 3 жыл бұрын
❤️❤️
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 8 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 97 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 62 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 8 МЛН