ළමයින් 4දෙනෙක් එක්ක කැනඩාවේ ජීවත්වෙන සුපිරි ව්‍යාපාරිකයා|Day in the life sinhala|Canada Sinhala vlog

  Рет қаралды 110,652

Canadawe Api * Us in Canada

Canadawe Api * Us in Canada

Күн бұрын

අපේ facebook group එකට join වෙන්න
m.facebook.com...
Like us on Facebook
/ canadaweapi
Follow us on Instagram
/ canadaweapi
Visa & Immigration
• Visa and Immigration
කැනඩාවට එන හරි පාර
• කැනඩාවට එන හරි පාර
Travel with කැනඩාවේ අපි
• Travel with කැනඩාවේ අපි
#canadaweapi #immigratetocanada #ultimateplaybook #KZbin #ebook #expressentry #movetocanada #lifeincanada #canadavlogs #canadapr #mycanadaimmigrationstory #canadajourney #canadastories #mycanadastory #immigrantstorycanada #srilankantravelcouple #travelcouple #travel #srilankanfood #fooddiaries #canadafood #pizza #pasta #travelaroundtheworld #srilanka #srilankansincanada #visitcanada #foodchallenge #fun #nature traveller #afternoontea #srilankantea #food #foodlovers #hiking #canadianrockies #lifegoals #marriagegoals #happyplace #srilankancouplevlog #sinhalavlog #aipp #canadagroceryshopping #shopwithme #groceryshopping #livingcostincanada #food #foodlovers #srilankanfood #canadianfood #sinhalafoodvlog #jobvacanciescanada #canadajobs #PNPCanada #immigratetocanadawithoutjoboffer #dayinmylife #dayinthelife #familyvlog #familyvisa #sinhalavlog #canadasinhala #sinhala #immigratetocanada #family #familytime #srilanka #ampara #leduc #canadajobs #jobs #franchise #liquor
Hi! This is Canadawe Api. On our channel you will find more information about Canada, life style of Sri Lankans living in Canada and right solution for your visa and immigration issues. We love sharing our experiences with you. Subscribe to see more interesting videos on your feed.

Пікірлер: 999
@harshamadushanka489
@harshamadushanka489 2 жыл бұрын
මගේ නොකිය අපේ කියන අපේම කෙනෙක්. මන් දැකපු ලස්සනම family එක. ඉරිසියා නැති හිත හොද මනුස්සයෙක්. ලංකාව ඇත්තටම ශ්‍රී ලංකාව කරන්න හදන අවංක අපේම මනුස්සයෙක්. සාර්ථකත්වය දිනෙන් දින වැඩි වේවා. තෙරුවන් සරණයි.
@himalifonseka91
@himalifonseka91 2 жыл бұрын
Very true what you said Very kind family
@roshinigamlath6644
@roshinigamlath6644 2 жыл бұрын
@@himalifonseka91 ane math godak asai aenna plz matath aenna udaw karannako
@roshinigamlath6644
@roshinigamlath6644 2 жыл бұрын
Plz Oyala contract kara ganne kohomada
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
මමත්
@asankasanjeewa7454
@asankasanjeewa7454 2 жыл бұрын
Thanks malli 🙏🙏mama asanka ayya
@yamunirashmikaperera1689
@yamunirashmikaperera1689 2 жыл бұрын
පොඩි තැනකින් පටන් ගෙන,ඉහලට ගිය ධෙර්යයවන්ත පවුලක්,සතුටුයි. හැමෝටම හොඳ ආදර්ශයක්.ඔබලාට යහපත්කම වේවා..!
@abrekanayaka6388
@abrekanayaka6388 2 жыл бұрын
Canda walata ganna barida
@samnthakumara2995
@samnthakumara2995 2 жыл бұрын
අයියෙ මම ඩුබායි අවුරුදු 7ක් මම five hotel work කරන්නේ Chef කෙනෙක් කොහොමද මම කැනඩාව ට එන්න job එකකට හරියට apply කරන්නේ ගොඩක් ලොකු. මග පෙන්විමක් තවම මම ඩුබායි බිරිදයි දරැවෝ දෙන්නෙක් එක්ක ලොකු දෙයක්
@gayanisujeeva220
@gayanisujeeva220 2 жыл бұрын
Aiye mama selun karanne mata canada enna udau karanna
@BEOHEMBE
@BEOHEMBE 8 ай бұрын
මේ මනුස්සය පට්ට පල් හොරෙක්. අපෙන් කෝටි එකහමාරක් සල්ලි අරගෙන ඒක නොදී ඉන්නව දැන්
@SilvaDeS
@SilvaDeS 6 ай бұрын
@@BEOHEMBE ow kapati yakek me minha. work visa dennam kiyala salli aran dan awauruddak withara. me channel eka karana depalage patikiriyath harima hondai
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
හිත හයිය, සැබෑම පිරිමියෙක්. ජීවිතයේ අභියෝග වලට නිසි උත්තරයක් ලබා දුන් අභිමානවත් මිනිසෙක්. ඇත්තෙන්ම තරුණ ජීවිත වලට ඔබතුමා ජීවමාන ආදර්ශයක්. ජයම වේවා ඔබතුමාට!
@rwfashion4415
@rwfashion4415 2 жыл бұрын
කවුද priyantha rathnasirida
@rasikarajapaksha7485
@rasikarajapaksha7485 2 жыл бұрын
හරිම සතුටුයි.අයියේ.අක්කේ.ඔයාලා හරිම නිහතමානී පුද්ගලයන් .අම්පාරේ ඉදලා අද සින්හලයෙක් විදිහට ඉන්න තැන බලනකොට ලාංකිකයෙක් විදිහට අපිට හරි සතුටුයි. තෙරුවන් සරණයි ඔයාලට. මෙ චැනල් එක ගොඩක් හොදයි.මම ගොඩක් මේ චැනල් එක fallow කරනවා
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r 2 жыл бұрын
ලොභ කමක් නැතිව, පරාර්ථකාමී ලෙස කථා කරන නිහතමානී කෙනෙක්..ඔබෙ දියුණුවෙ රහසත් එකම තමයි.. ස්තූතියි මල්ලි.. අනික පවුලේ සමගිය ඉතා වැදගත්
@BEOHEMBE
@BEOHEMBE 8 ай бұрын
මේ මනුස්සය පට්ට පල් හොරෙක්. අපෙන් කෝටි එකහමාරක් සල්ලි අරගෙන ඒක නොදී ඉන්නව දැන්. මුගෙ බයිලා කතා වලට අපිත් අහු වුනා කැනඩා යන්න කියලා.
@user-sw1ok6fz8h
@user-sw1ok6fz8h 8 ай бұрын
Aththama da kiyanne oya meya boruda kiyanne.
@sarahconstructionsarahcons1729
@sarahconstructionsarahcons1729 2 жыл бұрын
අවංක හදවතකින් උඹ දෙපෙළගෙ පළපුරුදු තවත් කෙනෙකු උත්සහවන්ත කරවන්නට ගත්තු වෑයම හරිම අගෙයි. දරුවෝ හතර දෙනාටත් ,ඔබ දෙපලටත් සියලු දෙවියන්ගේ ආශිර්වාද පතමි.
@tironthushara9407
@tironthushara9407 2 жыл бұрын
🙏 ස්තුතියි පලමුව උතුම් නිහතමානීකමට තෙරුවන් සරනින් දිනෙන් දින දියුණුවට පත් වේවා .. සුබ පැතුම් පව්ලේ සියලූම දෙනාට 💐💐💐💐
@malanigunawerdana1119
@malanigunawerdana1119 2 жыл бұрын
හරිම ..සතුටුයි .මල්ලි ඔයලගේ වුලම හරිම අවංකයි ඔය විදයට ඇත්ත විස්තර හැමෝම කියනනේ නැහැ ඒ ැන හරිම සතුටුයි ඔයාල⁣ේ අනාගත සිතුමි ැපැතුමි යෙුස් ව: නාමයෙන් ආශිර්වාද ලැ⁣ෙිවා!
@malanigunawerdana1119
@malanigunawerdana1119 2 жыл бұрын
ජේසු පිහිටයි
@malanigunawerdana1119
@malanigunawerdana1119 2 жыл бұрын
යෙ පහිටයි
@anurudasenawirathna8076
@anurudasenawirathna8076 2 жыл бұрын
ගොඩක් සතුටුයි ඔයාගේ කතාව අහපුවම.සිංහල ජාතිය ලංකාවේ විතරක් නෙමෙයි කැනඩාවේ නිර්මාණය කිරීමේ සිතිව්ල්ලක ඉන්නවා කියලා දැනුනා.මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ හොද රටකට යොමුවෙන්න.මොකද මම 21 අවුරුද්දක් පින්තාරු ශිල්පියෙකු ලෙස වැඩකරමින් ඉන්නවා.wall texturing wall decorating ,spray painting ,wood polishing wall painting වල විව්ධ නිර්මාණ කලත්,ලංකාවේ තැනක් නෑ.එතනමයි.මම ආසාවෙන් ඉන්නේ ඒ හැකියාවන් හොද රටකට අරන් යන්න.මේ දවස්වල NVQ සහතිකයක් සදහා apply කරලා තියෙන්නේ .ඒ ටික කරගෙන ඔයාගෙන් විස්තර අහන්නම් මල්ලි.ඔයාගේ සිය පවුලට ම ජයග්‍රාහි අනාගතයක් ප්‍රාර්ථනා කරනවා .
@sharmilabegam9883
@sharmilabegam9883 2 жыл бұрын
ඇත්තටම හදවතින් උසස් පවුල් , හරිම ආසායි එයා කතාකරන විදියට , සුබපතනවා මේ පවුලට තව තව දේවල් වැඩිදියුණු වෙන්න කියලා. මම හිතන විදියට මේ අයගේ යහපත් විදියට හිතන නිසයි ඒ අයට යහපත් දේවල් එයාගේ ජිවිතේට එකතු වෙන්නෙ, මමත් ගොඩක් ආශාවෙන් ඉන්නේ canda එන්න. අසංක අයියගේ ඉදිරියේ විවෘත කරන්න ඉන්න ව්‍යාපාර කටයුතු වල වැඩ කරන්න ඉල්ලුම් කරන්න එයාලව සම්බන්ධ කරගන්න පුළුවන් විදියක් කියන්න පුලුවන් ද? ඔයාලා දෙන්නටත් ගොඩක් පින් මේ විදියට අපිව දැනුවත් කරන එකට 🙏🙏🙏
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
අම්පාරේ කෙනෙක් අහන්නත් සතුටුයි. තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි.
@iranganisilva6133
@iranganisilva6133 2 жыл бұрын
Jp hamotama
@dennis9691
@dennis9691 2 жыл бұрын
ලෝබ නැතුව අවංකවම කථා කරන මණුස්සයෙක් අපිටත් උදව් කරයි දවසක 🇨🇦❤️🙏😍😘 හැමදේම සාර්ථක වේවා 🙏🙏
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 2 жыл бұрын
සිරස නමා ආචාර කරනවා අසංක මහතාටත් මහත්මියටත් . අපේ රටේ හැමෝම එකම කොටුවකට කොටුවෙලා ඉන්නේ ඔබතුමාගේ සියලු අනාගත බලාපොරොත්තු ඉටුවේවා ඔබ මෙන්ම හිතහොඳ සුපිරි ශ්‍රීලාංකික හදවත් ඇති පිරිසක් සමගින් ඔබතුමන් යටතේ ඔබ මෙන්ම හිතහොඳ ශ්‍රීලාංකික shops , restaurants chain එකක් ඇතිකරමු . . තෙරුවන් සරණයි ජේසු පිහිටයි
@asankasanjeewa7454
@asankasanjeewa7454 2 жыл бұрын
Thanks msg ekata
@chandranganiranaweera2244
@chandranganiranaweera2244 2 жыл бұрын
ත්‍රෙරුවන් සරන ලබේවා සියලු දෙනාටම
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 жыл бұрын
මේ වගේ අය හරිම විරලයි .අම්පාර කියන්නෙත් අපේ ලන්කාවේ කොටසක් .සතුටින් ඉන්න හැමදාම ජයවේවා .
@vishwayasongs
@vishwayasongs 2 жыл бұрын
ගොඩක්ම වටින්නේ මේ අයියව සම්බන්ධ කරගන්න විදිහක් සැලසීමයි,එය කරාවි කියා බලාපොරොත්තුවෙන් ඉන්නවා
@peshalasilva4403
@peshalasilva4403 2 жыл бұрын
ලන්කාවට ආඩමබරයක්👍තව තව දියුනු වේවා.all the best👍
@kanthidissanayake5581
@kanthidissanayake5581 2 жыл бұрын
අනේ මම ඩුබායි ගිය කාලේ මෙහෙම කෙනෙක් හිටියා නම් අද මමත් කැනඩාවේ .දැන් මම වයසයි.ඔබ සියලුම දෙනාට ජයවේවා .
@ashanisathsara5628
@ashanisathsara5628 2 жыл бұрын
අම්පාර❤️.. මගේ ගම❤️.. සතුටුයි ගොඩක්
@shakyamaduranga6753
@shakyamaduranga6753 2 жыл бұрын
මම දැක්ක,නිහතමානීම, අවංක , ජීවිතෙ දැක්ක ,සුන්දරම හදවතක් තියෙන ,ඉරිසියාවක් නැති ඇත්ත කතාකරන ,සාර්ථකත්වයට සුබපතන,උපන් රටට ආදරය කරන,අපේ කියලා කටපුරා කියන ,සොදුරු මිනිසෙක් ....තෙරුවන් සරණයි හැමෝටම ........අසංග මාමා ඇතුලු මුලු පව්ලටම සුබ අනාගතයක් . නීරෝගීව තවතවත් මෙවැනි සමාජ සත්කාර සිදුකිරීමට ශක්තිය ධර්‍ය්ය ලැබේවා ...සියලුම ව්‍යාපාර කටයුතු සාර්තකම වේවා!!!!!!
@samanthikalakmini5697
@samanthikalakmini5697 2 жыл бұрын
plz no awennko
@ranjulasirimanna9970
@ranjulasirimanna9970 2 жыл бұрын
Congratulations ...හරිම සතුටුයි ..ආඩම්බරයි ..දියුණුවෙන් දියුණුව ට පත්වේවා ..නංගි,මල්ලි...💐❤️🙏
@madhu1991able
@madhu1991able 2 жыл бұрын
Wow Asanka uncle, Renu aunt, Shanali,Sapna, Sonu and Malli Patiya.. May the triple Gem bless you🙏🏻People who are NOT selfish and kind like you deserve the BEST..Wish you all life time happiness ♥️ love you loads.
@AjiLifeTV
@AjiLifeTV 2 жыл бұрын
Please me aiyawa contact karaganne kohomada ? Please🙇‍♂️🙏
@jeyamaheshramaiah3234
@jeyamaheshramaiah3234 2 жыл бұрын
Yes how to contac mr.asanka pls reply
@dulanjalibagya
@dulanjalibagya 2 жыл бұрын
@@AjiLifeTV me ayyage videos 2k thiynwa eke contact number eka denwa.
@malkajayasekara2812
@malkajayasekara2812 2 жыл бұрын
@@AjiLifeTV oyalata godak pin mn kalaya thisse hoyapu thorathuru godak ada dena ganna lebuna.mageth hinayak thiyenawa merenna kalin kenada yanna ona kiyala oyalata hemadama sathutin inna lebenna ona.
@dulanjalibagya
@dulanjalibagya 2 жыл бұрын
@@Brain_Injection man dennm
@damiththilakarathna4003
@damiththilakarathna4003 2 жыл бұрын
සාර්ථකත්වය දිනෙන් දින වැඩි වේවා.පය ගහලා ඉන්න චරිතයක් .ජයවේවා නංගි ඔබටත් කටයුතු සාර්ථක වේවා
@user-yb1xx2wd6l
@user-yb1xx2wd6l 11 ай бұрын
හරිම සතුටූයි. මේ වීඩියෝ එක බැලුවම. ස්තුති අපිව දැනුවත් කරාට. ඔයාලාගේ නිරහන්කාර කම නිසා වැඩි වැඩියෙන් හරියනව. මල්ලි ,නංගි මගෙත් ලොකුම හීනයක් අවුරුදු ගානක ඉදලම තියෙනව කැනඩා ඵන්න. තවම බැරිවුනා හරි මග පෙන්වීමක් නොමැති කම නිසා. හොර ඒජන්සියකට අහුවෙලා ලක්ශ 6ක් නැතිවුනා.කැනඩා සිහිනය නිසා. මම ඕමාන් , ඩූබායි , කුවවේට් රටවල් වල අවුරුදු 10 ක් වැඩ කරා තවමත් වැඩ කුවේට් රටේ. ඇදූම් මැසීම මගෙ ඡොබ් එක . ලමයි දෙන්නට වයස 20 , 18 . ඉතිං මල්ලි , නංගි ඔයා,ගෙ යටතෙ වැඩ කරන්න අපිටත් ජොබ් ඵකක් දෙන්නකො. මගෙ මහය්තය අවුරැදු 19 ක්ම වැඩ කලේ ලංකාවෙ වයින් ස්ටෝර්ස් එකක. ඔයාලාට ගොඩක් පින් අපිටත් මොකක්හරි ජොබ් එකක් දීල කැනඩාවට ගන්න.
@kumudinimallawaratchi6200
@kumudinimallawaratchi6200 2 жыл бұрын
What a lovely family. Nothing like hearing about fellow Sri Lankans being successful. I agree Canada is a wonderful place. I lived here all my life. May the triple gem bless you all!
@reloadmind8716
@reloadmind8716 2 жыл бұрын
ඉතාම හොද ගතිගුන තියන මහත්මයෙක් ඔබ දෙපලගේ අදහස් ඉතාමත් හොදයි දිනෙන් දින දියුනුවේවා
@dineshsampath9349
@dineshsampath9349 2 жыл бұрын
ආසාවෙන්ම බලපු වීඩියෝ එකක් සතුටුයි බුදු සරනයි අපිටනන් කැනඩා යනවයි කියන එක හීනයක් තමයි
@renukadamayanthi699
@renukadamayanthi699 2 жыл бұрын
Hinayak thamai
@OnTheWay2219
@OnTheWay2219 2 жыл бұрын
ලොකු බලාපොරොත්තුවක් ඇති වුණා වීඩියෝ එක බැලුවම... අසංක අයියේ, අක්කේ කවද හරි සම්බන්ධ වෙන්න කැමැත්තෙන් ඉන්නවා ඔයාලා එක්ක... ජය වේවා සියළුම දෙනාට...❤️❤️❤️💐💐💐💯💯💯💎
@anandawijesinghe217
@anandawijesinghe217 Жыл бұрын
හොන්ද අවංක දෙපලක්.අවුරුදු දාහතක් කැනඩාවෙ හිටිය කියල සිංහල අමතක වෙලා නෑ.ඒක ලොකු දෙයක්.ලංකාවෙ අයට වැඩිය හොන්දට සිංහල කතා කරනව.හරිම ආදර්ශමත් පවුලක්.හැමෝටම මෙයාලගෙන් ඉගෙන ගන්න දේවල් තියෙනව.ඒ වගේම අනිත් අයටත් උදව් කරනව.
@SilvaDeS
@SilvaDeS 6 ай бұрын
Meka patta pal horek.
@donaakmimana7660
@donaakmimana7660 2 жыл бұрын
ඔබ දෙපළ ඔබේ දක්‍ෂතාවයෙන් සහ පළපුරුද්දෙන් ද විදේශගත වීමට උත්සාහ කරන අයට අවංක සේවයක්‌ කරනවා. Thanks very much. god Blessings!
@davshakthi123
@davshakthi123 2 жыл бұрын
ජයවේවා අසංක අයියා.... බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්... ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා ...!!!
@dilankabuddhika1455
@dilankabuddhika1455 2 жыл бұрын
❤️❤️❤️ congratulations all of you. Keep it up your channel. I most like , one day I'll migrate to canada
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@kamaldesilva9379
@kamaldesilva9379 2 жыл бұрын
Very useful video. Asanka is a roll model to every Srilankan. Wish you a very happy life with your beautiful family. As a fellow srilankan, I am so proud of you. Triple gem bless your lovely family!!!!
@harindikidelpitiya2278
@harindikidelpitiya2278 Жыл бұрын
ඇත්තමයි මේ වගේ ජීවිතේ ගොඩට එන්න දගලන හැමෝටම ඔයාලා ලොකු ආදර්ශයක්. මේ වගේ නිහතමානී පවුලක් ගැන දැන ගන්න ලැබුනෙ කැනඩාවේ අපි චැනල් එක කරන නංගී නිසා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි මිනිස්සුන්ට මේ වගේ උදව් කරනවට. ඔබ තුමා වගේ තමයි මගේ මහත්තයත්. එයාගෙ ඔලුවේ තියෙන්නේ මම කවදා හරි රටකට ගිහින් මගේම බිස්නස් එකක් පටන් ගන්න ඕන කියන එක. අපි තව අවුරුදු දෙකක් මෙහෙ ඉන්න වෙනවා ලොකු දුව උසස් පෙළ ඉවර වෙනකම්. ඊට පස්සේ අපේ එකම බලාපොරොත්තුව කැනඩාවට එන එක තමයි. අපි මේ දවස් වල ප්ලෑන් කරන්නේ ඒකට. කැනඩාවේ අපි චැනල් එක මම හැම වෙලාවෙම බලනවා. මොකද රට ගැන විස්තර දැන ගන්න. අපි එහෙ ගිහින් මොනවද කරන්නේ බිස්නස් එකක් පටන් ගන්නේ කොහොමද. එහෙ ජීවත් වෙන්නේ කොහොමද විස්තර හොයනවා. මේ විස්තර අපිට දීලා උදව් කරන ඔයාලට ගොඩක් පින්. කරන හැම දෙයක්ම උපරිම සාර්ථක ත්වයටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 👍💖💖💖💖
@rmpckumari1682
@rmpckumari1682 2 жыл бұрын
ඔයාලා දෙන්නා ලංකාවේ අපිට ලොකු ආඩම්බරයක් .බුදු සරණයි හැමෝටම.
@mallkanthisomarathna4756
@mallkanthisomarathna4756 2 жыл бұрын
හිත හොද මනුෂයෙක් කතාවෙන් තෙරැනා ඔබෙි පවුලට බුදුසරනයි ලංකාවෙ ඉන්න ඔනම අය දියුනු කරන්න
@asankasanjeewa7454
@asankasanjeewa7454 2 жыл бұрын
Thanks 🙏
@asankasanjeewa7454
@asankasanjeewa7454 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰kohe hitiyath mama🇱🇰
@vindikasanjeewa9800
@vindikasanjeewa9800 2 жыл бұрын
අය්යෙ මන් mg කලා ඔයාට.මට reply කලා ඔයා whatsapp .දැන් ඔයාගෙ පෝන් වැඩ නැද්ද අය්යෙ .අනේ අපිට පෝන් නො..එකක් දෙන්න.පින් ඔයාට 🙏🙏
@ashokaambegoda2139
@ashokaambegoda2139 2 жыл бұрын
Great Video. අපේ රටේ කෙනෙක් මේ විදිහට දියුණු වෙලා ඉන්නවා දකින්න ලෑබීම හරිම සතුටක්.
@sureshniperera5466
@sureshniperera5466 2 жыл бұрын
Thank you so much for this valuable information. i have watched countless amounts of your videos which are so informative. it was your videos that made me decide to be brave and take the next step to migration in Canada. Thank you Again.
@dimuthu0821
@dimuthu0821 2 жыл бұрын
අසංක අය්ය,ඔයාගේ අවංක කම අගය කරමි.ඔයාට හැකිනම් ලංකාවේ ජීවත් වෙන්න දැන් අමාරු අපිට උදවු කරන්න. ඔයාට තවත් දිරිය අය්ය....
@naturellife6458
@naturellife6458 2 жыл бұрын
ඩිලන්ත මාලගමුව අයියව පෙන්නෙ මට විතරද? කොහොම උනත් හරිම සතුටුයි අද කාලේ ඔයාලා වගේ අය ඉන්න එක ගැන අක්කා අයියා.. ගොඩාක් ස්තුතියි ඔයාලා දෙන්නට.. දියුනුවෙන් දියුනුවට පත්වෙන්න දිනෙන් දින.. සුබපැතුම් අක්කා අයියා ..😇😇💛💛
@sl.....2707
@sl.....2707 2 жыл бұрын
ඔය වගෙ අය අඩුයි අයියෙ තමන්ගෙ දියුනුව ගැන විතරක් හිතන්නෙ නැතුව තව කෙනෙක්ගෙ දියුන්ව ගැන හිතනව .අපිටත් එන්න පුලුවන් කමයක් කියන්න පුලුවන් නම් ගොඩක් හොදයි ..respect ❤
@anuruddikanishanthinamarat7325
@anuruddikanishanthinamarat7325 2 жыл бұрын
Wow..Asanka..Happy to see you all like this..Keep it up..❤💪💪
@renukaasankadon8343
@renukaasankadon8343 Жыл бұрын
Thanks 😊
@sujeewapriyadarshani3726
@sujeewapriyadarshani3726 2 жыл бұрын
මගේ වගේමයි. මටත් දුවලා 3යි පුතයි. මමත් හරිම ආසාවෙන් ඉන්නේ කැනඩාවේ යන්න. මේ දවස් වල IELTS කරනවා. මටත් ආවොත් ජීවත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ආවා ඔබතුමාගේ පවුල දැක්කම.. 💕💕 බුදු සරණයි 🙏🙏🙏
@poornimajayathilakawickram6556
@poornimajayathilakawickram6556 2 жыл бұрын
ගොඩාක් වටිනා උතුම් මහත්මයෙක් සහ මහත්මියක්. තෙරුවන් සරනයි .
@geethikawethasinghe8488
@geethikawethasinghe8488 11 ай бұрын
හරිම වටිනවා ඔබ දෙපල ලොවට පවසන ඔය සත්‍ය තොරතුරු 👍ඔබගේ අවංක කතා අහන්න අපි කැමැති... ලංකාවේ හිතන බාල මානසික තත්වය නැති කර ගන්න කල් කවදාවත් ලංකාව දියුණු වන් නේ ණෑ 👎ඔබ දෙපළ දෙන ඔය ලස්සන අත්දැකීම් බෙදා ගන්න ලස්සනයි 👍මා යුරෝපිය රටක ජිවත් වුනත්, ඔබ ලොවට බෙදා දෙන සාමය පිරි පවුල් දිවිය හරිම අගෙයි 👍🇱🇰✍️ඔබ පවුලට ජයෙන් ජයවේවා 👍🙏❤🇱🇰✍️
@harshanaanuradha4771
@harshanaanuradha4771 2 жыл бұрын
I'm watching canadawe Api from the beginning. Lovely channel. Threpelgem bless you. Wishes for Asanka and family too. Success your future plans. Budusaranai ඔක්කෝමටම.🤗👍👍
@harshitenu8546
@harshitenu8546 2 жыл бұрын
ඔබ දෙපළගේ නිහතමානී කමට ගොඩක් සතුටුයි.... වැඩ් වැඩි යෙන් දියුණු වේවා කියා පතනව.!!!!බුදුසරණයි....
@champikadesilva6293
@champikadesilva6293 2 жыл бұрын
පුලුවන් නමි මගෙ පුතාට උදව්වක් කරන්න ඔබ ලගට ගෙන්න ගන්න නුබෙි පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි ❤️
@diadeeb4573
@diadeeb4573 2 жыл бұрын
ඇත්තතෙන්ම්..අවක්ක..වැඩ.කරන.කෙනාට .කිසිම.දිනක..වරදින්නෙ..නැත හරිම සතුටුයි .අපෙ..රටෙ.කෙනෙකු දියුණු ව්ම..ගැන අවක්ක වම..සතුටුයි දිනෙන් දින.දියුණු වෙවා..ජයෙන්..ජයම වෙවා 👍👍🌷🌷🌷🌷🙏
@ruwandhiperera3677
@ruwandhiperera3677 2 жыл бұрын
ඉක්මනින්ම කැනඩා එනවමයි අනිවාර්යයෙන්ම ♥️🥰🇨🇦🌟
@kayshiweerasekara5656
@kayshiweerasekara5656 2 жыл бұрын
Giyada
@madushani3668
@madushani3668 2 жыл бұрын
සියලු වැඩ කටයුතු තව තවත් ශක්තිමත් වේවා..🙏🙏 ගොඩාක් හිත් හොඳ පවුලක්.❤❤❤ බුදු සරණයි හැමොටම.
@nandithf
@nandithf 2 жыл бұрын
අපිටත් එන්න පුළුවන් path එකක් කියනවා නම් බොහොම පිං.මාගේ husbad chef kenek.දිනෙන් දින diunu වේවා ❤❤❤❤
@clerilnclerin2530
@clerilnclerin2530 2 жыл бұрын
I watched the video. I understood that you are a genuine couple talking true to your heart. May you get all the needful mor and more . Health wealth happiness and long life. Helping others will always bring you happiness. May the triple gem bless you all
@mahimahimahi7240
@mahimahimahi7240 2 жыл бұрын
@@clerilnclerin2530 do you have to send forrigin employemat visa. And contact number thanks and good day
@indirawijayanthi8213
@indirawijayanthi8213 2 жыл бұрын
Feel very happy about the successful journey of you Asanka and Renu.both of you are a good example for those who wish to migrate.helping to needy and correct guidance is praise worthy.Renu your family will be greatly blessed by Lord Jesus Christ.wish you all good luck
@ravindrawanninayake2333
@ravindrawanninayake2333 2 жыл бұрын
මම දැන් තමයි බැලුවේ. හොද ෆැමිලි එකක්. කොළඹින් පිට අයට ආදර්ශයක්. (මමත් කුරුණෑගල) බුදුසරණයි. ජේසු පිහිටයි.
@shehanauduwaka2419
@shehanauduwaka2419 2 жыл бұрын
Wow Congratulations Shanali, Aunty and Uncle!!!May God bless ya'll and family!Good luck!
@janakadeshapriya9021
@janakadeshapriya9021 2 жыл бұрын
සුබ පැතුම් ඔබෙ පවුලේ සියලු දෙනාටම .තෙරුවන් සරනයි...ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා ...
@rangadilan5831
@rangadilan5831 2 жыл бұрын
ලස්සන පවුලක් ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අයියේ ඔයාට බුදුසරණයි 🙏❤❤❤❤
@pemiladarshaniliyanage495
@pemiladarshaniliyanage495 2 жыл бұрын
ඔබේ වචන ටික ඇහුනත් සතුටුයි ලන්කාවේ මනුස්සයෙක් ලන්කාවේ අයට උදව් කරනවා කියන එකම. සියලු කටයුතු සාර්තක වේවා
@shiranigunathilaka5623
@shiranigunathilaka5623 2 жыл бұрын
Apitath canadawata anna godak asai anne kohomada kiyannako.
@WasanthaSadaruwan-un8vo
@WasanthaSadaruwan-un8vo Жыл бұрын
Mat aiygei akkagei me video hama ekakma balanawa me video ek inna asanka aiya kuwa eya kamthi udau krnn kyl ithn apith kmathi canadawata enn ithn khomda asanka aiyawa contact krganne kiyannko kolu udauwak apita
@renukaasankadon8343
@renukaasankadon8343 9 ай бұрын
Thanks
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
බුද්ධිමත් උගත් හැදියාව හැම දෙයක්ම me පවුලේ geb වෙලා ආසයි අහන් ඉන්න ..බුදු saranai ඔයා lata ..
@littlehirunisworld7880
@littlehirunisworld7880 2 жыл бұрын
ශා..හරිම සතුටුයි.හරිම ආඩම්බරයි ඔබලා ගැන.හොද ආදර්ශයක් හැමෝටම.බලාපොරොත්තුවක් තියනවා ලබන වසරෙදි එන්න.පුලුවන් වෙයි හමුවෙන්න.ලොකු දෙයක් ලන්කවෙ කෙනෙක්ගෙන් ජොබ් එකක් ගන්න පුලුවන් නම්.අපේ සමහරුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි දෙයක් ඔබතුමා නියම ලාන්කිකයෙක් විදියට කරන්නෙ.ආයුර්වේද ස්පා එකක් දාන්න help කරන්න පුලුවන්ද?ඔබතුමව contact කරගන්නෙ කොහොමද?හිතට ලොකු සතුටක් දැනුන ඔබගේ අවන්ක උත්සවන්ත වචන ටික ඇහුනට පස්සෙ.දරුවන්ට ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි.තව තවත් ඔබගේ වියාපර සාර්තක වේවා!
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
Theruwan saranai
@neranjiranaweera6082
@neranjiranaweera6082 2 жыл бұрын
කියන්න වචන මදි අයියේ....කරන කියන හැම දෙයක්ම සුබම සුබ වේවා!!!!!
@danushkakarunarathne5319
@danushkakarunarathne5319 2 жыл бұрын
හැම ව්‍යාපාර කටයුත්තක්ම සාර්ථක වේවා!
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@ssswarna2446
@ssswarna2446 2 жыл бұрын
Oba daepalagae nehayamane awankabawaya hrema utum men edereyatat obalagae sehena sarwap pakrayaenma sartaka waenta sakteya dahryea labaewa jasu phetae treweda ratnayae araksawae
@madugamage1632
@madugamage1632 2 жыл бұрын
ඔයාලව දැක්කේ අහන්බෙන් අය්යේ අක්කේ ලොකු සතුටක් දැනුනා ඔයාලගේ කතාව බැලුවම අය්යේ අපිටත් දැන්නම් මේ රටේ ඉදල ජීවත් වෙන්න බෑ අය්යේ. මේ ඔක්කොම දමල වෙන කොහේ හරි රටකට යන්න හිතෙනවා. මගේ ලොකු පුතා ol කරලා රිසල්ට් එනකම් ඉන්නේ එයාට හොදට ඉගනගන්න පුළුවන් ශිෂ්‍යත්වෙත් පාස් වෙලා ලොකු ඉස්කෝලේකට ගියේ එත් එයා දැන් කොරියන් කෝස් එකක් කරනවා කොහොම හරි රට යනවලු 🥲එයා නැතුව මම ඉන්නේ කොහොමද කියලා හැම වෙලේම හිතනවා අය්යේ ඒ වෙලාවට හිතෙනවා ඔක්කොමල රට යන්න. එත් හිත බයයි දරුවෝ දෙන්නට දුක් විදින්න වෙයි කියලා. හිතට මාර ගැම්මක් දැනුනා ඔයාලගේ කතාව ඇහුවම එන්න හිතෙනවා කැනඩාවට කොහොම හරි බුදුසරණයි අය්යේ අක්කේ ආදරෙයි ගොඩක් සතුටින් ඉන්න හැමදාම 🥰
@marinaanthony3807
@marinaanthony3807 2 жыл бұрын
Congratulations on your Journey Asanka Uncle💐 May God bless you and your Family ❤️
@dinushadinusha1482
@dinushadinusha1482 2 жыл бұрын
මහත්මා ගතිගුණ වලින් පිරුණු මහත්මයෙක් සහ නෝනා කෙනෙක්.. ඉදිරියටම යන වාසනාව ලැබේවා!!!.
@lakminikumari4928
@lakminikumari4928 2 жыл бұрын
budu sarani oblata ape gampathewima godak sathuti katha karana asai
@kamalananda1365
@kamalananda1365 Жыл бұрын
suba pathanawa puluwannam cenada job akakata ana widiya kiyanna you are greade
@gayanikarunarathna1560
@gayanikarunarathna1560 2 жыл бұрын
All the best you two and your lovely family…. I am glad to see your wonderful journey and determined to reach my dream as well…❤️❤️❤️❤️
@anuruddikanishanthinamarat7325
@anuruddikanishanthinamarat7325 2 жыл бұрын
Aththa Saanka &Renu hareema helpful ..mama dannawa hamotama help karama kenek..Anith eka kelinma kathakarana kenek..Dennama ehemai..Oyalata thawa thawath sarthaka wenna kiyala Suba pathanawa..anith eka..eyala help karanne deyak balaporoththuwen nemei..Oyalage channel eken karapu hodama real vedio eka..Channel ekatath thanks..mewage real interview ekak karata..❤❤
@pemiladarshaniliyanage495
@pemiladarshaniliyanage495 2 жыл бұрын
සුබ පැතුම් ඔබ සියලු දෙනාට.🙏
@shakiladefrance6291
@shakiladefrance6291 2 жыл бұрын
මේ තරම් ඔබලා දෙන්නා ඉහලට ගියේ ...ආගම් දෙක නිසා...සංස්කෘතියන් ..ආකල්පයන් මානව සුසංයෝග වෙලා..තෙරුවන් සරණයි
@DSilva-dv1mt
@DSilva-dv1mt 2 жыл бұрын
Its a superb video ....Lovely family & very proud of u guys ...All the best for all ur future endeavors ....
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@exploreculture-davidcreations
@exploreculture-davidcreations 11 ай бұрын
I watched this video today, and I feel immense pride for this family, especially as a Sri Lankan. I am particularly proud of Asanga Sanjeewa, as I am also from Pottuvil in the Ampara district. It's truly remarkable to see someone born in Ampara find success and happiness in their family life in Canada. I believe that God will abundantly bless your family because of your humble life and talk. I'm considering attending a convocation ceremony at UCW in Vancouver soon, and I hope to have the opportunity to visit Alberta as well. If God grants me this chance, I would love to meet this wonderful family in person.
@shanakajayasundara682
@shanakajayasundara682 2 жыл бұрын
Great interview.all the best asanka & family.God bless you all.
@vijayalaxmie8929
@vijayalaxmie8929 2 жыл бұрын
ඇත්තටම අවංක පවුලක් ඔයාලට සියලු දෙවියන්ගේ පිහිටයි!!
@sonitasonita6030
@sonitasonita6030 2 жыл бұрын
උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදයෙන් ඔබ තව තවත් දියුනුවෙන් දියුනුවටම පත්වේවා
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
කුහක කමක් නැති ඕගොල්ලො මාරයි අයියේ අක්කේ! 💐💐💐💐
@user-mk4pl8ze8q
@user-mk4pl8ze8q 2 жыл бұрын
සමහරැ එන්න එපා අපි දුක් විදිනවා කියලා බොරැ ඊර්ෂ්‍යාවට කියනවා. ඒ බොරැ.ඇයි එයාලා එතකොට එහෙම ඉන්නෙ. ලංකාවට එන්න එපැයි.පුලුවන් කෙනෙක් යන්න ගිහින් ගොඩයන්න.මේ වගේ හිත හොද මනුස්සයො දෙතුන් දෙනෙක් හරි ඇති
@pamudunadeesha9372
@pamudunadeesha9372 2 жыл бұрын
සුන්දර මිනිසුන්. බොහෝම ස්තුතියි. 🙏🙏🙏🙏 තවතවත් ජය වේවා. 💕💕💕💕💕💕💕💕
@shaminijayasundara9083
@shaminijayasundara9083 2 жыл бұрын
Renuwa dannawa mage gama kirulapone mama visakahaven Namuth nugegoda convent ale Net ballclub akata yanawa play Karanna. Apita convent akata Avidinayana dura.adawasvaladi Thamaiayawa danne.oyala inna thathwaya gana harima sathutii
@coolinspirer6998
@coolinspirer6998 2 жыл бұрын
Wish you all for your future endeavors. We are proud of you as a Sri Lankan.
@backarrowsliveband6092
@backarrowsliveband6092 10 ай бұрын
A Great Couple.... Proud Sri Lankans...
@dumindadhanapala2265
@dumindadhanapala2265 2 жыл бұрын
So proud about you as a Sri Lankan.
@hadayahadaya35
@hadayahadaya35 2 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ඔය වගේ කිසි කෙනෙක් කියලා දෙන්න අයියේ මාත් අම්පාරේ අනේ අපිත් මේ එන්න හදන්නේ හරියන් නෑනේ අපිට පුළුවන් නම් ඔයා අපේ ඉමෝ එකට හරි කෝල් එකක් ගන්නකෝ
@manjubhanihettiarachchi1597
@manjubhanihettiarachchi1597 2 жыл бұрын
Congratulations Renu ...May the triple gem bless you all...!!! very proud of you.keep it up.❤️💕
@shyamachandrakanthichandra1518
@shyamachandrakanthichandra1518 2 жыл бұрын
ඔබලාගේ පවුලේ සියළු දෙනාට ශ්‍රී මහ සමිදු පිහිටයි.👨‍👩‍👧‍👧.......
@binurijayawardhana7424
@binurijayawardhana7424 2 жыл бұрын
Canada awilla doctor kenek wenne kohomadha kiyalath canada inna Doctor kenek ekka interview ekak karannako akka...please..godak watinawa.thankyou me video ekata❤️❤️🇨🇦🇨🇦🇨🇦
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
Aniwaryenma karannam😍
@malakodagoda3669
@malakodagoda3669 2 жыл бұрын
Very good talk you are giving to the Sri Lankan’s. Most of SL are very proud when they, when they come to Abroad.
@supund1981
@supund1981 2 жыл бұрын
Good to see you and your family ayya, Good luck!
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@sithynadira3142
@sithynadira3142 2 жыл бұрын
Really amazing video. I got lots of knowledge. Specially with your sweet smile and with sweet family . God bless you all always.
@user-wv7xj3ok5r
@user-wv7xj3ok5r 2 жыл бұрын
අම්පාරේ කෙනෙක්,දැන ගැනීමට ලැබීම සතුටක්, මාත් අම්පාරේ උහන.....තව තවත් දියුණු වෙවා.. තෙරුවන් සරණයි...
@amilawelandasela3656
@amilawelandasela3656 2 жыл бұрын
ගොඩක් අඩම්බරයි මම පොලොන්නරුවේ මෙහෙ බොහොම අමාරුවෙන් ජිවත් වෙන්නෙ පුලුවන් ලොකු පිනක් මට ඔහෙට එන්න උදව් කරන්න
@cj5214
@cj5214 2 жыл бұрын
උනන්දුවක් තියන අය , කොහේ හිටියත් ගොඩ, Edmonton & Alberta ඉතාමත් හොදතෑන්ක්
@niroshadeepani254
@niroshadeepani254 2 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් නංගී.ඔයාලාට බුදු සරණයී.😊😊
@thanujaalldey5187
@thanujaalldey5187 2 жыл бұрын
Very happy for you n your family Asanka ayya n Akka... 💓
@ramarm1721
@ramarm1721 2 жыл бұрын
❤❤❤🌹🌹sathutui මල්ලි නංගී aduna ගන්න ලැබුණා ta ... සිංහල කම අමතක ne .....උදව් kalanna පුළුවන් nam ..ලොකු .උදව්වක් ..... බුදු saranai ඉදිරිපත් කල හැමෝටම 🙏🙏
@supunsanjeewa9756
@supunsanjeewa9756 2 жыл бұрын
ඒකනම් නියමයි.එනවමයි කැනඩාවට❤❤🖤
@user-vs7uq9wu3k
@user-vs7uq9wu3k 2 жыл бұрын
ඔයාලගෙ සදා සතුට ඉත සිතින්ම ප්‍රාර්ථනා කරනවා 💐💐💐
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
Nice interview and superb family! Well done!
@inesines6526
@inesines6526 2 жыл бұрын
Wow...aiye, akke, oyala super❤❤❤❤ Saha canadawe api channel eke nangi Malli oyalath super❤❤❤❤ Maath langadima enawa oyala balanna.
@rmchandralatha5856
@rmchandralatha5856 2 жыл бұрын
සින්හල අයට දෙමල අයගෙන් කරදර තියෙනවා කියල ඇහුනා ඔයාලහොදින් ඉන්නවානමි හරිම සතුටුයි
@lakshmankumara2772
@lakshmankumara2772 2 жыл бұрын
හරිම සතුටුයි මේ අයියයි අක්කයි දැක්කම කොහොම හරි අඳුරගන්න ඕනි
@sudharmarajaweda6768
@sudharmarajaweda6768 2 жыл бұрын
හදවතින්ම සුභ පතනවා .ලොකු ආඩම්බරයක් දැනුනා.සියළු කටයුතු සාර්ථක වේවා .බුදුසරණයි ,ජේජු පිහිටයි සියළු දෙනාටම .
@rajseneviratne4179
@rajseneviratne4179 2 жыл бұрын
You are hero
@roshankumara4858
@roshankumara4858 2 жыл бұрын
මේ වගේ දෙමාපියන් ලබන්න පිං තියෙන්න ඕනෙ. තාත්තෙක් නැතුව අසරන උන වාර අනන්තයි. මට තාත්තෙක් හිටියනම් මං අද රජෙක් 😥
@malkaranasinghe8391
@malkaranasinghe8391 2 жыл бұрын
Thanks for sharing valuable information 💗
@CanadaweApi
@CanadaweApi 2 жыл бұрын
😍😍
@nalishalika5566
@nalishalika5566 2 жыл бұрын
Very good interview. Proud of you ayya and akka...
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
BUHAY CANADA - WAG KA MUNA UMUWI - WATCH THIS!!  FAST PR PATHWAY IN B.C
18:46
April in Canada (Pinoy Canada Vlogs)
Рет қаралды 12 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00