40 kW On-Grid Solar Power System, Sri Lanka | Net Accounting

  Рет қаралды 24,285

Phoenix Solar Solutions

Phoenix Solar Solutions

Күн бұрын

Пікірлер: 159
@GaminiTissera-hh7nt
@GaminiTissera-hh7nt 4 ай бұрын
මේ දේවල් වලට යන මිල ගනන් ගැනත් කියන්න පුලුවන්නම් අලුතින් ගන්න කෙනෙක්ට වටිනව .
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
මේ වගේ ව්‍යාපෘති වල ගණන් සඳහන් කරන එක ප්‍රායෝගික නෑ මහත්මයා. මොකද site conditions අනුව ව්‍යාපෘති පිරිවැය වෙනස් වෙනවනේ.. ඒ වගේම කාලෙන් කාලෙට වෙළඳ පොල ස්වභාවය අනුවත් මිළ ගණන් වෙනස් වෙනවනේ. එම නිසා ඔබ තුමාගෙ අවශ්‍යතාවය අනුව project proposal එකක් ලබා ගන්න අපගේ ඉංජිනේරු මහතෙකු දුරකථන මාර්ගයෙන් හෝ Whatsapp මාර්ගයෙන් සම්බන්ඳ කර ගැනීමට කාරුණික වන්න. බොහොම ස්තූතී. 076 - 073 8410
@nihalwanigasooriya4591
@nihalwanigasooriya4591 4 ай бұрын
වර්ග අඩි 1000 වහලයකට කිලෝවොට් කීයකට යන්න පුලුවන්ද?
@chandruu9559
@chandruu9559 4 ай бұрын
අඩුම කිලෝවෝට් 10 වගේ හ්ගහනව න්ම් 12-15 අතර යනවා.මේ කියන තරම් මේවගේ ලාබයක් නෑ.අරුද්දක් ගානේ පරන වෙද්දී අවුරුදු 7කින් ගෙවන ගාන ceb එකෙන් අඩු කරනවා.ලෝන් දාලා ගහනවනම් ලෝන් එක කැපුනාම සෝලා එකට දෙන වොරෙන්ටි එක ඉවරයි.හොදටම හොයලා බලන්න.කරනව නම්.වහලත් ඉවරම වෙනවා පෙනේරෙ වගේ😢
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
@@chandruu9559 ඔබ තුමාට මොකක් හරි සෝලා සමාගමකින් අසාධාරනයක් වෙලා වගේ තේරෙන්නේ comment එක දාලා තියෙන විදිහට.. 🤒 Fixed tariff එකේදී අවුරුදු 7න් පස්සේ ගෙවන අඩු වෙන්නෙ නෑ. ඔබ තුමා floating rate එකත් එක්ක පටලවගෙන වෙන්න ඕන. දැන් floating rate එක ක්‍රියාත්මක වෙන්නෙ නෑ මහත්මයා..
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
@@nihalwanigasooriya4591 ආසන්නව 20 kW වගේ පද්ධතියක් සවි කර ගන්න පුලුවන් මහත්මයා..
@w.a.vinuraudaraka7702
@w.a.vinuraudaraka7702 4 ай бұрын
It is very important that you have selected a good inverter with multiple MPPT inputs and splitting the PV array such that panels in different orientations are connected to separate MPPT controllers. It is very rare to see this kind of proper equipment selection and coordination to enhance the customer benefit because most companies try to enhance their profits by installing inverters with few MPPT inputs which are cheaper. Great to see your wonderful service and going with simulation assisted customer explanations. Well done Phoenix Solar… Akmal you are revolutionising Sri Lankan solar industry with your timely updated knowledge and latest technologies. 👏 Keep up your wonderful service for our community 🔥❤️
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Thank you very much for the continuous support machan. Your words means a lot to us.
@SampathLokuge
@SampathLokuge 4 ай бұрын
5kwh hybrid system: උදේ 9 සිට 5 වෙනතුරු main grid එකේ power නැත්තම් මට කෙලින්ම Solar panel වලින් power ගන්න පුළුවන් නේද? වැඩි ටික battery charge කරන්න use කරන්න පුළුවන් නේද? battery එක direct use නොකර දවල්ට? මට මේකට හරියටම උත්තරයක් දෙන්න පුලුවන්ද?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
එහෙම තමයි කොහොමත් අපි priority order එක define කරන්නේ මහත්මයා..
@SampathLokuge
@SampathLokuge 4 ай бұрын
@@phoenixsolarsolutions Thank you!
@wimarshaprebashini6721
@wimarshaprebashini6721 4 ай бұрын
Tranpomar full unama aye gahanna bane, aurudu 2k,3k yanakota e palathama idana,palathta thiyana tranpomar gana 100k nam awama panal gahai 120k withara. Ita passe oya ayathana wala pawathmak nane.aurudu 25k kohomada karanne.sewakayo idida adu padiyakata, me wade matanam aulak penawa aurudu 5kin passe panal gahapu aya amaruwe
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
මහත්මයා අප ආයතනය සූර්ය බල පද්දති ස්තාපනය පමනක් නොව, අපගෙ Phoenix Care හරහා සියලුම පාරිබොගිකයන්ට අවශ්ය නඩත්තු කටයුතු සැපයීම, Phoenix Solar Solutions හරහා Solar Hybrid Systems Solar On-Grid System Solar Off-Grid Systems LiFePo4 Storage Systems EV Energy Storage systems Solar Pumping Systems Solar Lighting Systems Solar Lighting Systems Surge Protection Systems වැනි සේවවන් ලබාදීම සිදුකරනු ලබයි. phoenixsolar.lk/services/ Grid Over Voltage issue and Possible Solutions | Sri Lanka kzbin.info/www/bejne/d6vGgoOnh7Crmbc
@SachinishanikaKetiyapegamage
@SachinishanikaKetiyapegamage 3 күн бұрын
40kw prais kohomada
@worldbass7416
@worldbass7416 3 ай бұрын
How can we do this on the ground? The minimum amount of land is 20 perches
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
It is not possible to do that sir.
@khankhan-db3bz
@khankhan-db3bz 4 ай бұрын
40kw price
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@trasfffffgfggggg
@trasfffffgfggggg 4 ай бұрын
ඇය් මිල ප්‍රසිද්දියේ දාන්න බැරිද ?😂😂​@@phoenixsolarsolutions
@MadhuMadhu-mu2rf
@MadhuMadhu-mu2rf 2 ай бұрын
40 Kw walata ida kochcharak oneda? Mila kiyak yawada complete wennama
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 2 ай бұрын
076 913 9496 - මේ නම්බර් එකට කතා කරලා ව්‍යාපෘති වල නවතම මිළ ගණන් දැන් ගන්න පුලුවන් මහත්මයා.
@kanishkasandaruwan1856
@kanishkasandaruwan1856 4 ай бұрын
40kw ekakata roof square feet keeyak wage yanawada?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ආසන්නව වර්ග අඩි 2000 වගේ ඕන මහත්මයා..
@chandrajayasinghe
@chandrajayasinghe 4 ай бұрын
වහලයට වෙන්න පුලුවන් හානි මොනවද ?
@kumaridissanayake7350
@kumaridissanayake7350 Ай бұрын
Sola system eka ha newasa athara dura kohomade Bala panne
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Ай бұрын
ප්‍රශ්නය පැහැදිලි මදි මහත්මයා.
@toothless-kt6jo
@toothless-kt6jo 7 күн бұрын
Solar power technician training job thiyenawda❤
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 5 күн бұрын
Yes. Send your CV. 076-913 9496
@ap22sachinthalakpriyajayak55
@ap22sachinthalakpriyajayak55 4 ай бұрын
Ac cable dc cable ekama conduit eken aragena?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
අපෝ නෑ. ඔක්කොම separate කරලා තියෙන්නේ.. casing ඇතුලෙත් flexible conduits දාලා separate තියෙන්නේ.. ඒ වගෙ careless වැඩ අපි කරන්නේ නෑ මහත්මයා.
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd 4 ай бұрын
පුළුවන් නම් අර workshop එක ළඟදීම arrange කරල දෙන්න.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
අපි අලුතින් batch එකක් ගන්නකොට ඔබ තුමාව දැනුවත් කරන්නම්.. ස්තූතී..
@hatharasinharavi1594
@hatharasinharavi1594 4 ай бұрын
වලාකුළු වැඩි පලාතක 40kw system එකට 60kw පැනල දැම්මාම මොකද වෙන හොද නරක.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
පැනල්ස් oversize කරනකොට Open circuit voltage එක ගැන සැලකිලිමත් වීම ඉතා අනිවාර්යයි. වලාකුලු වැඩි උනාට Voc එකේ වෙනක් වීම ඉතා අවමයි. පළපුරුදු ඉංජිනේරුවකු ලවා පද්ධතිය නිවැරදිව design කර ගැනීම තමයි වඩාති සුදුසු...
@sudathariyathilake
@sudathariyathilake 4 ай бұрын
Thanks Me system eken masayakata average unit kiyak generate wenawada ?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
40kW system ekakin madekata units 4800 k averagely generate wenawa. A kiyanne auruddakata units 56,000 wage generate wenawa.
@ajanthawmr
@ajanthawmr 3 ай бұрын
What is price for 20kw system ( 3 phase)
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
It is the range of 2.8 to 3 Million LKR these days.
@usenadeera
@usenadeera 4 ай бұрын
I have called you to discuss the solar system installation..Unfortunately the way you talked was very unprofessional..
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Oh that is really unlikely sir. Can I know to whom exactly did you speak to.? We never talk in an unprofessional manner to our clients. Really sorry for this scenario. But we would like to have more information regarding this since there are so many scammers in the industry that misuse our brand name.
@madhusankha8773
@madhusankha8773 4 ай бұрын
😢
@electronicgallerya
@electronicgallerya 4 ай бұрын
40kv instrollation ekata keyak yanawada
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
2024.08.15 දිනට අදාලව ආස්න්නව ලක්ෂ 50ක වගෙ මුදලක් වැය වෙනවා මහත්මයා. (මෙම මුදල අදාල වන්නේ ඇස්බැස්ටස් හෝ අමානෝ ශීට් වහල සඳහා පමණයි). නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගැනීමට නම් අපගේ ඉන්ජිනේරු මහතෙකු ලවා සිථානීය පරීක්ෂාවක් සිදු කර ගැනීම අත්‍යාවශ්‍යයි.
@lakshanharitha3027
@lakshanharitha3027 4 ай бұрын
Me inveter 1ke mppt 3i neda thiyenne 6k ne na
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
There are 6 individual MPPT inputs and can track 6 strings. Please send us your email address to send recent performance data of system. Thank you sir.
@asanthakariyawasam9412
@asanthakariyawasam9412 3 ай бұрын
මට 100kwකරගන්න ඔනෙ ceb එකෙ ට්‍රානස්පෝමරය කොච්චර දුරකින් තියෙන්න ඔනද?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
ඔබ තුමාගෙ ව්‍යාපාර්යේ නමට වෙනම transformer එකක් තියෙනවද? 100kW වගේ පද්ධතියකට අඩුම ගානෙ 160kVA වත් dedicated transformer එකක් ඕන.
@asanthakariyawasam9412
@asanthakariyawasam9412 3 ай бұрын
@@phoenixsolarsolutions නැ
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
එහෙම නම් 100 kW සවි කරන්න හැකියාවක් නෑනේ මහත්මයා. 😞
@anu700
@anu700 2 ай бұрын
මගේ 5කව් වලට high voltage යනවා විසදුමක් තියෙනවද
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 2 ай бұрын
kzbin.info/www/bejne/d6vGgoOnh7Crmbcsi=IIOwyvGCapcDVIs5
@Chamara81
@Chamara81 4 ай бұрын
Roof top eka witharada puluwan sola panel installation walata
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ස්ලැබ් මත, පොලව මත සවිකරන ලද ස්ට්‍රක්චර් මත, වහලය මත අපි පැනල් සවිකිරීම සිදු කරනවා මහත්මයා.
@Suranjanajourneylife
@Suranjanajourneylife 4 ай бұрын
​@@phoenixsolarsolutionsPolawa matha be 1mw up omly soecial approve omi
@InokaGuruge-yq5pi
@InokaGuruge-yq5pi 3 ай бұрын
Single-phase Three-phase karanna kochara ganak yanawad
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
This depends on service cabling charges and meter replcement costs. We can't say exactly without visiting the site sir.
@ud_dila6468
@ud_dila6468 4 ай бұрын
20kw cost eka kiyda
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ආසන්නව ලක්ෂ 27ක් 30ක් අතර මුදලක් වැය වෙනවා මහත්මයා.
@kojithamethsika
@kojithamethsika 4 ай бұрын
🔥
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
😊♥
@yapaarachchige3229
@yapaarachchige3229 2 ай бұрын
2:51 2:55
@sujeevanpalliyaguru6021
@sujeevanpalliyaguru6021 4 ай бұрын
20kw,30kw,40kw hmc spase sqf
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@mohamedthajudeen2968
@mohamedthajudeen2968 4 ай бұрын
40kw price please
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
2024.08.15 දිනට අදාලව ආස්න්නව ලක්ෂ 50ක වගෙ මුදලක් වැය වෙනවා මහත්මයා. (මෙම මුදල අදාල වන්නේ ඇස්බැස්ටස් හෝ අමානෝ ශීට් වහල සඳහා පමණයි). නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගැනීමට නම් අපගේ ඉන්ජිනේරු මහතෙකු ලවා සිථානීය පරීක්ෂාවක් සිදු කර ගැනීම අත්‍යාවශ්‍යයි.
@janakaabeykoon8985
@janakaabeykoon8985 4 ай бұрын
How much did it cost?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
මේ වගේ ව්‍යාපෘති වල ගණන් සඳහන් කරන එක ප්‍රායෝගික නෑ මහත්මයා. මොකද site conditions අනුව ව්‍යාපෘති පිරිවැය වෙනස් වෙනවනේ.. ඒ වගේම කාලෙන් කාලෙට වෙළඳ පොල ස්වභාවය අනුවත් මිළ ගණන් වෙනස් වෙනවනේ. එම නිසා ඔබ තුමාගෙ අවශ්‍යතාවය අනුව project proposal එකක් ලබා ගන්න අපගේ ඉංජිනේරු මහතෙකු දුරකථන මාර්ගයෙන් හෝ Whatsapp මාර්ගයෙන් සම්බන්ඳ කර ගැනීමට කාරුණික වන්න. බොහොම ස්තූතී. 076 - 073 8410
@fitnesssoundslk2357
@fitnesssoundslk2357 4 ай бұрын
40kw price? 100kw price?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
2024.08.15 දිනට අදාලව ආස්න්නව ලක්ෂ 50ක වගෙ මුදලක් වැය වෙනවා මහත්මයා. (මෙම මුදල අදාල වන්නේ ඇස්බැස්ටස් හෝ අමානෝ ශීට් වහල සඳහා පමණයි). නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගැනීමට නම් අපගේ ඉන්ජිනේරු මහතෙකු ලවා සිථානීය පරීක්ෂාවක් සිදු කර ගැනීම අත්‍යාවශ්‍යයි.
@tonydesilva134
@tonydesilva134 4 ай бұрын
👍👍👍
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Thank you sir.
@whiteff8187
@whiteff8187 Ай бұрын
මේ වගේ 40kw එකක්ම ලක්ෂ 10මුලින් ගෙවලා අපිට ගෙවීමේ ක්‍රමයට ගන්න බැයිද?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Ай бұрын
බැංකු ණය පහසුකමක් යටතේ ලබා ගන්න පුලුවන් මහත්මයා.
@raheemmicro5881
@raheemmicro5881 Ай бұрын
I need to install a solar system as an investment purpose at Mawanella how can I contact you
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Ай бұрын
Sure. Please contact us on 076 913 9496. Thank you.!
@EashanRasitha
@EashanRasitha 4 ай бұрын
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Thank you !
@briansilva8787
@briansilva8787 Ай бұрын
40kw එකක් දාන්න කියක් විතර යනවාද?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Ай бұрын
දැන් නම් මිළ ටිකක් අඩුයි. ලක්ෂ 42 වගේ ඉදන් combinations තියෙනවා මහත්මයා.
@kamalhusein6688
@kamalhusein6688 4 ай бұрын
Its high power 😮
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
මේ වගේ ව්‍යාපෘති වල ගණන් සඳහන් කරන එක ප්‍රායෝගික නෑ මහත්මයා. මොකද site conditions අනුව ව්‍යාපෘති පිරිවැය වෙනස් වෙනවනේ.. ඒ වගේම කාලෙන් කාලෙට වෙළඳ පොල ස්වභාවය අනුවත් මිළ ගණන් වෙනස් වෙනවනේ. එම නිසා ඔබ තුමාගෙ අවශ්‍යතාවය අනුව project proposal එකක් ලබා ගන්න අපගේ ඉංජිනේරු මහතෙකු දුරකථන මාර්ගයෙන් හෝ Whatsapp මාර්ගයෙන් සම්බන්ඳ කර ගැනීමට කාරුණික වන්න. බොහොම ස්තූතී. 076 - 073 8410
@madusankadisanayaka5382
@madusankadisanayaka5382 4 ай бұрын
20kw 40kw price kiyada
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@shoneclavin7457
@shoneclavin7457 3 ай бұрын
Contact kraganne kohomada ?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
076 913 9496 මේ නම්බර් එකට Whatsapp පණිවිඩයක් එවන්න මහත්මයා.
@kumudusenavirathna7672
@kumudusenavirathna7672 4 ай бұрын
What is the total cost for 40KW ?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@Sumiiiiii20
@Sumiiiiii20 3 ай бұрын
I need 20kw price
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
Sure sir we could. Please send us your contact number or contact us using the following number. 076 913 9496.
@haynesdemel2072
@haynesdemel2072 4 ай бұрын
New tariff for solar is it Rs27/- or Rs 37/- ??
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Rs 27.00
@haynesdemel2072
@haynesdemel2072 4 ай бұрын
@@phoenixsolarsolutions theres no chance of getting 37/- rate ryt??? 😢😢 thanks for the correct info some solar companies still saying that 37/- rate is approved to grab the business 😂😂
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ඒකකයක් සදහා ලබාදෙන මුදල් ප්‍රමානය කාලය අනුව වෙනස්වීමේ හැකියාවක් පවතිනවා මහත්මයා. දැනට පවතින තත්වය අනුව නම් ඒකකයකට ගෙවන මිළ රු. 27/-. මෙමෙ වෙනස් වීම සිදුවන්නේ වෙළදපොලේ solar system වල මූලික පිරිවැය අඩුවීමට සමගාමීවයි..
@samantharathnayaka8001
@samantharathnayaka8001 4 ай бұрын
Yana gana tama important, pl wenama video akak karanna yana ganan breakdown karala
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
මේ වගේ ව්‍යාපෘති වල ගණන් සඳහන් කරන එක ප්‍රායෝගික නෑ මහත්මයා. මොකද site conditions අනුව ව්‍යාපෘති පිරිවැය වෙනස් වෙනවනේ.. ඒ වගේම කාලෙන් කාලෙට වෙළඳ පොල ස්වභාවය අනුවත් මිළ ගණන් වෙනස් වෙනවනේ. එම නිසා ඔබ තුමාගෙ අවශ්‍යතාවය අනුව project proposal එකක් ලබා ගන්න අපගේ ඉංජිනේරු මහතෙකු දුරකථන මාර්ගයෙන් හෝ Whatsapp මාර්ගයෙන් සම්බන්ඳ කර ගැනීමට කාරුණික වන්න. බොහොම ස්තූතී.
@tharukawarnakulasooriya8503
@tharukawarnakulasooriya8503 4 ай бұрын
🥰❤️
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
@sugath731
@sugath731 4 ай бұрын
40 kw walata kopamana mudalak waya wenawada
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
2024.08.15 දිනට අදාලව ආස්න්නව ලක්ෂ 50ක වගෙ මුදලක් වැය වෙනවා මහත්මයා. (මෙම මුදල අදාල වන්නේ ඇස්බැස්ටස් හෝ අමානෝ ශීට් වහල සඳහා පමණයි). නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගැනීමට නම් අපගේ ඉන්ජිනේරු මහතෙකු ලවා සිථානීය පරීක්ෂාවක් සිදු කර ගැනීම අත්‍යාවශ්‍යයි.
@ideatv2389
@ideatv2389 4 ай бұрын
40kw price?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410.
@thusharagarusingha7937
@thusharagarusingha7937 4 ай бұрын
සම්බන්ද කර ගන්නෙ කොහොමද
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Dear Sir, Please contact us thought following number for more information. Thank you. 076 913 9496
@virajherath5412
@virajherath5412 4 ай бұрын
ගෙදර ලග transformer එකක් තියෙන්නම ඕනෙද???
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
එහෙම නීතියක් නෑ මහත්මයා..
@dakshithaBH
@dakshithaBH 4 ай бұрын
How many sqft os required for 40kw
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Approximately around 2500 Sq.Feet is required for laying panels with proper clearance for maintenance.
@Chamikavideoteam1995
@Chamikavideoteam1995 Ай бұрын
Oyalage namabre
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Ай бұрын
074 410 4009 මේ නම්බර් එකට කතා කරලා අපිව සම්බන්ධ කර ගන්න පුලුවන් මහත්මයා.
@sirimalsan1936
@sirimalsan1936 4 ай бұрын
I need know cost ?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
2024.08.15 දිනට අදාලව ආස්න්නව ලක්ෂ 50ක වගෙ මුදලක් වැය වෙනවා මහත්මයා. (මෙම මුදල අදාල වන්නේ ඇස්බැස්ටස් හෝ අමානෝ ශීට් වහල සඳහා පමණයි). නිවැරදි ඇස්තමේන්තුවක් ලබා ගැනීමට නම් අපගේ ඉන්ජිනේරු මහතෙකු ලවා සිථානීය පරීක්ෂාවක් සිදු කර ගැනීම අත්‍යාවශ්‍යයි.
@athulakumarage5563
@athulakumarage5563 4 ай бұрын
Please send me a quotation...
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Kindly send us your details to arrange a proposal after visiting the site sir. Thank you.!
@DLB_NLB
@DLB_NLB 4 ай бұрын
දැන් unit එකකට 27 යි නේද ගෙවන්නෙ ??ඉස්සරහටවත් ඒක ආයෙ 37 ක් වෙනේකක් නැද්ද?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
දැනට unit එකකට 27 ගානේ ගෙවනවා.. ඉදිරියේදී කොහොම වෙනස් වෙයිද කියන්න අමාරුයි මහත්මයා..
@rmcruvan667
@rmcruvan667 4 ай бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේ සිමව ක් තියේද?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ඔබගේ ප්‍රශ්නය පැහැදිලි මදි මහත්මයා.
@harshapavithra1457
@harshapavithra1457 4 ай бұрын
Matath 40kw system akak karaganna ona. Contact karaganna no denna
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@cyrilmudalige5687
@cyrilmudalige5687 4 ай бұрын
Please let's have your contact details. I am keenly interested on a grid connected solar .
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@kumarakumara7453
@kumarakumara7453 2 ай бұрын
Kañtrak no ekak danna
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 2 ай бұрын
076 913 9496
@testgaminidurage
@testgaminidurage 4 ай бұрын
ඔබ ආයතනය සමග සම්බන්ධ වීමට TP no එවන්න
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
076 913 9496
@khankhan-db3bz
@khankhan-db3bz 4 ай бұрын
40kw cotation plz
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@subasinghasanjeewa984
@subasinghasanjeewa984 Ай бұрын
Mata contak number akak denna.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Ай бұрын
(074) 410 4009
@priyanthadanapala9315
@priyanthadanapala9315 Ай бұрын
සම්බන්ධ කරගන්න pon nambar eakath කියන්න
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Ай бұрын
(074) 410 4009 මේ නම්බර් එකෙන් අපිව සම්බන්ධ කර ගන්න පුලුවන් මහත්මයා.
@indushandsilva1454
@indushandsilva1454 4 ай бұрын
Contak namber ak
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@vimukthibandaranayake9818
@vimukthibandaranayake9818 3 ай бұрын
Mata contact number ekak denta
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 ай бұрын
076 913 9496
@mohomedfaris6680
@mohomedfaris6680 4 ай бұрын
I’m from kurunegala I need 30 kv net plus plus please contact me
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Dear Sir, Please send us your contact number or an email address to gather more information about the project. Thank you.
@dasunpraweena738
@dasunpraweena738 4 ай бұрын
40kw system ekak sadaha yana පිරිවැය කොපමණ වෙයිද .mage adahasak tiyanawa 40kw system ekakata yanna. Wahalaya වර්ග අඩි 2000 විතර තියනවා .මට විස්තර එවන්න whatsapp no ekata .
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
ව්‍යාපෘති විස්තර සහ මිළ ගණන් දැන ගැනීමට පහත දුරකථන අංකය ඔස්සේ අපිව සම්බනධ කර ගන්න. ස්තූතී. 076 - 073 8410
@thilinadasun6110
@thilinadasun6110 4 ай бұрын
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 ай бұрын
Thank you.
@udanaarunalu1126
@udanaarunalu1126 4 ай бұрын
Solar Panels Plus Farming? Agrivoltaics Explained
12:53
Undecided with Matt Ferrell
Рет қаралды 6 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
රු. 27 /= සමග #Solar වල හෙට දවස
33:56
Entek Lanka
Рет қаралды 9 М.
Best Solar Inverters  | Inverter Ranking
11:50
Entek Lanka
Рет қаралды 20 М.
Comparison between On-Grid, Off-Grid and Hybrid solar PV systems in Sri Lanka.
23:45
Have we been doing Solar wrong all along?
13:30
Undecided with Matt Ferrell
Рет қаралды 2 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН