Пікірлер
@dineshpeiris1485
@dineshpeiris1485 Сағат бұрын
Contact details please
@keviduhasantha9316
@keviduhasantha9316 4 сағат бұрын
10kw ගහන්න කියක් යනොද
@mrkingsl990
@mrkingsl990 9 сағат бұрын
1 unit ekakata 37 nemeda denne
@BeekeepingSL
@BeekeepingSL 10 сағат бұрын
ඔය කම්පැණි කොහොම විශ්වාස කරන්නෙ. අවුරුදු 20 කින් අපේ රටේ කොම්පැණිය තියේවිද.
@madhawakarunanayake
@madhawakarunanayake 18 сағат бұрын
Hi, can we install a on grid system on land with a home? And how much will it cost ti build a 60kw to 80kw system.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 17 сағат бұрын
It is not possible to install in a bare land
@anandanikapotha6781
@anandanikapotha6781 Күн бұрын
I’m planning for 30 kw in Welawaya . Can you share me the details. Already requested approval from CEB. I have 3phase connection
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 17 сағат бұрын
Ok. Please send us a whatsapp text. We will send you a proposal..
@musickN99
@musickN99 Күн бұрын
පොලී රහිත ණය යටතේ ජනතාවට solar දුන්නොත් අපෙ රටෙ විදුලිය සදහා යන වියදම විශාල ප්‍රමානයක් ඉතුරු කරගන්න පුළුවන් .ඒ වගෙම අමතර ආදයමක් ලබාගන්න පුළුවන් .ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු දේවල් මේවා
@isharawasala2407
@isharawasala2407 18 сағат бұрын
Okkom solor gehuwoth amrui ned adymk gnd
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 17 сағат бұрын
එහෙමත් නෑ. Solar PV වලින් විතරක් බෑනේ energy requirement එක deliver කරන්න. දවල්‍ට නම් අව්ව තියෙනවා. ඒත් හැමදාම එකම විදිහට අව්ව තියෙනවද.? අනික රෑට අව්ව නෑනේ.. එතකොට මොකද කරන්නේ.? ඒ නිසා අනිවාර්‍යෙන්ම firm energy resources තියෙන්න ඕන electricity grid එක stable විදිහට තියා ගන්න නම්. ඒ වගේම Energy storage systems තව තව දියුනු වෙන්න ඕන. Power system stability කියන්නේ හිතන තරම් සරල දෙයක් නෙමෙයි..
@dumindasanjaya85
@dumindasanjaya85 Күн бұрын
Oba karana danuwath kirim walata bohoma isthuthiy 🙏 25kw plus plus solar system ekata Solax inverter Jinko 615 x 42 dama atha me athida? Thawa panel kochchara at karanna puluwanda
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
Thanks for the compliment.! Actually, it is very hard to give you an idea without having technical details of the site. Can you please email me the PV Layout drawing along with the SLD? [email protected]
@lahiruarunasiri8000
@lahiruarunasiri8000 Күн бұрын
Mata kw40 panel ekakata yanna visthara denna puluwanda mn nochchiyagama
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
Send us a Whastapp Message: 074 410 4009
@lahiruarunasiri8000
@lahiruarunasiri8000 Күн бұрын
Mata kw40 panel ekakata yanna visthara denna puluwanda mn nochchiyagama
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
Send us a Whastapp Message: 074 410 4009
@lahiruarunasiri8000
@lahiruarunasiri8000 Күн бұрын
Mata kw40 panel ekakata yanna visthara denna puluwanda mn nochchiyagama
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
Send us a Whastapp Message: 074 410 4009
@usdtcripto-emoney7965
@usdtcripto-emoney7965 Күн бұрын
මාසෙකට ලක්ශ 6ක ආදායමක් ගන්න ඕන නම් KW කීයක වගේ ධාරිතාවක් අවශ්‍යද. සහ හොඳම package එකක් ගන්න ඊට අදාලව යන වියදම. sir මේකට පිළිතුර ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
200kW වගේ සිස්ට්ම් එකකට යන්න පුලුවන් නම් හොඳයි. 20 Million වලට ආසන්න වියදමක් දරන්න සිදු වේවි.
@usdtcripto-emoney7965
@usdtcripto-emoney7965 Күн бұрын
මාසෙකට ලක්ශ 6ක ආදායමක් ගන්න ඕන නම් KW කීයක වගේ ධාරිතාවක් අවශ්‍යද.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
200kW වගේ සිස්ට්ම් එකකට යන්න පුලුවන් නම් හොඳයි. 20 Million වලට ආසන්න වියදමක් දරන්න සිදු වේවි.
@mithilapriyanjith
@mithilapriyanjith Күн бұрын
wahale witharai da gahanna puluwan idamaka bari da
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
පුලුවන්.. 1mW වලට වඩා වැඩි වෙන්න ඕන හැබැයි..
@mithilapriyanjith
@mithilapriyanjith Күн бұрын
@@phoenixsolarsolutions hethuwa 100kw wage ekak barida rajen da kes eka ?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
@@mithilapriyanjith Approvals දෙන්නේ නෑනේ පොඩි සිස්ටම් වලට...
@mithilapriyanjith
@mithilapriyanjith 19 сағат бұрын
100kw ekakata bari da 😢 idamaka
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 18 сағат бұрын
@ හිස් ඉඩමක නම් කරන්න බෑ. ඉස්සරලා Bulk Electricity connection එකක් අර ගන්න වෙනවා...
@kumarakumara6083
@kumarakumara6083 2 күн бұрын
Nambare dannako
@dilinalakshan7278
@dilinalakshan7278 2 күн бұрын
should we need to use a battery controller or inverter is already has it as an inbuilt option?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
It is in-built
@fredsondissanayake8853
@fredsondissanayake8853 2 күн бұрын
හරිම හොදට පැහැදිලි කරනවා
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
බොහෝම ස්තූතී..
@LionsBar
@LionsBar 2 күн бұрын
Kojomada sambanda wenne
@dilshanchathuranga8323
@dilshanchathuranga8323 2 күн бұрын
මම බෙල්ජියම් වල ඉන්නේ.මෙහෙ වින්ටර් එකට හරියට ඉර එලියවත් නෑ.එ ඌනාට හැම විදිලාම්පුවක්ම සොලා වලින් පවර් අප් කරලා තියෙන්නේ fonroche liting 365 වලින්.ආයි mt ලැන්ඩ්ස් වල වහලවල් වල on grid system ගහලා තියනවා.පව්ලකට යුරො 2000ක් වහේ රජෙයෙන් දෙනවා සිස්ටම් එක ඉන්සොටල් කරන්න.ලංකාව ගොඩක් පස්සෙන් යන රටක්.මෙ පොඩ්ඩක් කියුවෙ. ඔබතුමාගෙ සෙවාව විසිස්ටයි. ❤
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
බොහෝම ස්තූතී තොරතුරු වලට මහත්මයා..
@thushananjana1814
@thushananjana1814 2 күн бұрын
Habantota discrict branch tiyanwda
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
අපි සේවාව ලබා දෙනවා මහත්මයා
@jengeo6774
@jengeo6774 3 күн бұрын
No point of publishing video without proper information, like investment. Wast of time
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
we propoerly explain all the financial details towards the end of the video. Kindly watch the video till the end.
@Wotin
@Wotin 3 күн бұрын
Kandy wala puluwanda dan
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
ඔව් ඔව්. පුලුවන්
@palithamadusanka-d1h
@palithamadusanka-d1h 3 күн бұрын
මටත් system එකක් ගෙදරට ගන්න ඕන.කොහොමද ඒක කරගන්නේ?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
Send us a Whatsapp text: 074 410 4009
@udithaidunil7815
@udithaidunil7815 3 күн бұрын
Rupiyal 10000k ganna kiyak yanwada
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
5kW ඇති.. 16,000ක් වගේ මාසෙකට ගන්න පුලුවන්..
@CYLONTV
@CYLONTV 3 күн бұрын
20kw වලට වහලෙ වර්ග අඩි කීයක් තියෙන්න ඕනද?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions Күн бұрын
1000ත් 1500ත් අතර වගේ අවශ්‍ය වෙනවා.
@isuruviraj2781
@isuruviraj2781 3 күн бұрын
How can we contact you.....?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 күн бұрын
Please send a Whatsapp text. 074 410 4009
@isuruviraj2781
@isuruviraj2781 3 күн бұрын
great explanation of you.... thanks...
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 күн бұрын
You're most welcome!
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 4 күн бұрын
LECO eken withara da grid ekata denna puluwan?? Electricity board ekata ?.?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
දෙකෙන්ම පුලුවන්. කිසිම ගැටලුවක් නෑ
@mastergaming4970
@mastergaming4970 4 күн бұрын
15M 20M wagee monthly earn karanna kiiyk cost wida
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
මේක නම් ටිකක් ලොකු plant එකක් වේවි. 5mW හෝ ඊට ඉහළ ධාරිතාවකින් යුතු plant එකක් කරන්න ඕන මහත්මයා..
@uk4959
@uk4959 4 күн бұрын
wahale udama oka hai karnn oned? mage idamak thiyenw? oka polowe hai karann beda?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
පොලොවේ සවි කරන්න පුලුවන්. 1mW වගේ plant එකක් කරන්න ඕන..
@uk4959
@uk4959 4 күн бұрын
@@phoenixsolarsolutions 1000kw da?
@mastergaming4970
@mastergaming4970 4 күн бұрын
Rs.1,000,000 wage income ekak gnna puluwnd 36M wiyadm karoth
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
ආසන්නව පුලුවන්.
@Bandararathnasiri-b5k
@Bandararathnasiri-b5k 4 күн бұрын
pon nambarayak අවශ්‍යයි....
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
074 410 4009
@EATHTHA-
@EATHTHA- 4 күн бұрын
👁️☀️👁️ *රජයෙන් හැම පවුලකටම 10kw ක් ගහලා දුන්නනම් හරි* 🧠👈🏽
@TruthfulPromise
@TruthfulPromise 2 күн бұрын
😂 passath Hodala denna one da rajayen
@Nsenvirathne
@Nsenvirathne 6 сағат бұрын
හැමදේම රජයෙන් දෙන්න ඕනී.. හැබැයි බදු ගෙවන්න බෑ 😂😂
@jj.perera
@jj.perera 5 сағат бұрын
😂😂😂
@danushkajeewa5962
@danushkajeewa5962 4 күн бұрын
ඔයාලා ඇඹිලිපිටිය අවට වැඩ කරලා දෙනවද.ලක්ෂ 10 - 15 අතර kw කියකක පද්ධතියක් සවිකරනන්න පුලුවන්ද.මාසික ආදායම අසන්න වශයෙන් කියක් ගන්න පුලුවන්ද
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
ඇඹිලිපිටියේ අපි පද්ධති සවි කරනවා මහත්මයා..
@WeerasiriWeerasiri-z2s
@WeerasiriWeerasiri-z2s 5 күн бұрын
Po.naruwe 40kw akak gahala denna puluwanda numbar akak denna.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
ඔව් පුලුවන්.. 074 410 4009
@UpulChaminda-d4l
@UpulChaminda-d4l 5 күн бұрын
අක්කර ලොකු ප්‍රමානයක වගාබිමකට ඉදිකරන්න පුලුවන්ද කොපමන මුදලක් යනවද
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
ඔව් පුලුවන්...
@sciencewins251
@sciencewins251 5 күн бұрын
This is a great video. Keep up good works. seen lots of solar sellers with desperate intentions for selling anyhow. The transparency you put here is invaluable.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 4 күн бұрын
Thank you so much.!!! 😊♥️
@sanathjayasirisubasnha7184
@sanathjayasirisubasnha7184 5 күн бұрын
ඔයාගෙ පැහැදීලී කිරිම අති විසිස්ටයි
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 күн бұрын
බොහෝම ස්තූති..
@sanathjayasirisubasnha7184
@sanathjayasirisubasnha7184 5 күн бұрын
මට දැන ගන්න ඔනෙ මෙකට මගෙ අතෙ තියන මුදල දාලා දල වසෙන් ලක්ස විස්සක් අතින් දාලා ලොන් එකක් දාලා මෙ ඔයා කරා වගෙ පැනල් එකකට යන්න පුලුවන් ද
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 күн бұрын
අපිට කෝල් එකක් දෙන්න.. අපි බලමු මොකක්ද හොඳම විදිහ මොකක්ද කියලා..
@ShamindaYapa
@ShamindaYapa 5 күн бұрын
Slab walata mega hi katanga puluwanda
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 3 күн бұрын
ඔව් පුලුවන්
@w.a.dimuthukumara6082
@w.a.dimuthukumara6082 6 күн бұрын
20KW කීයක් යයිද?
@dinovidy
@dinovidy 6 күн бұрын
මොරටුවෙ වර්ග අඩි 3500ක වගෙ රූෆ්ටොප් එකක Kw කියක පදධතියක් ගහන්න පුලුවන්ද??වියදම කීයක් වගේ වේවිද?
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
Transformer එකක් තියෙන Bulk connection එකක් තියෙනවා නම් 60kW වගේ කරන්න පුලුවන්. Dedicated Transformer එකක් නැත්නම් 40kW කරන්න පුලුවන්
@Rekshi_Ariyadasa
@Rekshi_Ariyadasa 6 күн бұрын
laksha 10 th 15th athara thiyena esystem ekak gana karanna puluwanda video ekak
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
අපි මීට කලින් කරා 10kW පද්ධතියක් ගැන වීඩියෝ එකක්.. ආයේ ඒ වගේ එකක් කරන්නම් මහත්මයා ඉදිර්යේදි..
@Rekshi_Ariyadasa
@Rekshi_Ariyadasa 6 күн бұрын
@ ස්තූති
@HasithaBR
@HasithaBR 6 күн бұрын
For me, I’m not going to have Solar but pay for the electricity. Here’s why, I would invest $30,000 (10m LKR, at 300) in ISA and have $825 per year at 2.5% YoY (currently 4-5.5%, double 😮) minimum. So, it equates 200,000 LKR per year at 250LKR per USD. This can pay 15,000 bill every month. I used worse case for me and any thing additional is my pleasure 😊. My investment grows every year as I don’t have a 15,000 bill and I still have my money after 10 or 15 or 25 years (at least). Electricity in Sri Lanka is way cheaper! It’s better you produce green energy! I love it, but I’m not stupid to burn hard earned money.. For ISA, I need to pay 0.25% annual fee 😊 ($75) Realistic earnings are 350,000LKR annually after bills and 24hours away $33,000, no maintenance 😂 NO SOLAR FOR ME! Anyway, thanks for the video and information..! Cheers!
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
Situation is not the same here in Sri Lanka. Anyway, thank you for the detailed information. I believe as a country, Israel has got more severe problems to worry other than investing in Solar PV.
@HasithaBR
@HasithaBR 5 күн бұрын
@@phoenixsolarsolutions Oh! Sorry about ISA - It's Individual Savings Account (ISA), a kind of savings but most are ready-made investments in different sectors. I watch your videos as I like the honesty (kind of, I know you can't disclose everything), presentation and you'll have a view from somewhere else.. Keep growing! Cheers!
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 5 күн бұрын
Thank you for the constructive comment. Thank you.!
@prabathkumara8312
@prabathkumara8312 6 күн бұрын
Need to use proper insulation tools, screw drivers,
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
Insulation tools? What do you mean by Insulation tools? All the cables and conductors properly insulated know. There is no additional insulation is needed unless if heat shrinking or cold shrinking cable connections are made.
@HasithaBR
@HasithaBR 5 күн бұрын
@@phoenixsolarsolutions Probably misspelled! Installation tools.. However, don't need expect everyone to have proper tools all the time. People start small and grow big! Cheers!
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 5 күн бұрын
Yeah he must be refeerring to Installation tools. I was wondering about the instance where we didn't proper installation tools in any of our installations...
@PrinceMo-ii3cl
@PrinceMo-ii3cl 6 күн бұрын
Mun pirameed karayo sadaharitha, walla patta wage patta horu.
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
හොඳ පිරමීඩයකට අහු උන කෙනෙක් වගේ.. :):)
@lesaa579
@lesaa579 6 күн бұрын
මූන බලලද ගාන කියන්නෙ..
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
සාස්තර කාරයොනේ එහෙම කරන්නේ 😂
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 7 күн бұрын
වියදම කියද මාසෙට තිස්දාහක් උපයන්න මුලික වියදම???
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
වීඩියෝ එකේ කියනවනේ
@apple24tl
@apple24tl 7 күн бұрын
Mage eka 260 ta thiyala thiyenne
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
හිරේ යන වැඩක්..
@apple24tl
@apple24tl 6 күн бұрын
@@phoenixsolarsolutions මම නෙමෙයිනෙ maintain karanne adala company ekane ee aya online karanne ehema puluwanda.
@lakshithamadusanka6766
@lakshithamadusanka6766 7 күн бұрын
10 kw karanna price kohomada
@phoenixsolarsolutions
@phoenixsolarsolutions 6 күн бұрын
වීඩියෝ එකේ මිළ ගණන් පිළිබඳ සඳහ්න් කරලා තියෙනවා