No video

මොදිගේ 400 හීන බොඳ වෙයි - රාහුල්ගෙන් ඩෑෂ් පහරක් |INDIAN ELECTION| Rupavahini News

  Рет қаралды 76,644

Rupavahini News

Rupavahini News

2 ай бұрын

පසුගිය අප්රේල් 19 දින ආරම්භ වී අදියර 7 ක් යටතේ ජන්ද විමසීම පවත්වා මේ මස පළමුවෙනිදා අවසන් වූ ඉන්දීය මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල දේශපාලනික භූමිකම්පාවත් ඇතිකළා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාර්ලිමේන්තු ආසන 400ක් දිනාගැනීමේ සිහිනය බොද වී ගියේ ඉන්දියාව සසළ කරමින්.
ඒ සමගම අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට 2014 හා 2019 මැතිවරණය වලදී ලැබී තිබූ පාර්ලිමේන්තු බහුතරය අහිමි වන ලකුණු පළ වී තිබෙනවා. රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කොංග්‍රසය පිහිටුවා ගත් පක්ෂ 40 ක ඉන්දියා සන්ධානය ආසන 230 කට වැඩි ප්‍රමාණයක් ගන්නා ලකුණු දක්නට ලැබෙනවා. මෙය අනපේක්ෂිත තත්ත්වයක්. පූර්ව මැතිවරණ අනාවැකිකරුවන් පවා මෙවැනි තත්ත්වයක් ගැන ප්‍රකාශ කර තිබුනේ නැහැ.
Follow on:
Official website - www.runews.lk
Official website - www.rupavahini.lk
Official KZbin Channel - www.rupavahini.lk/youtube

Пікірлер: 129
@zanjaya1
@zanjaya1 2 ай бұрын
අපේ රටට ඇඟිලි ගසන ඉන්දියාවේ දේශපාලන වශයෙන් මකබෑවිලාම යන්න ඕන.
@withUJ
@withUJ 2 ай бұрын
100% හරි💪
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 2 ай бұрын
Ape rate gobbayoo ape rata hadapiyau thopi kalakanni bn
@withUJ
@withUJ 2 ай бұрын
@@user-si2wc6vu7m 😂 දුපත් වැසිය⁣ා උබ හිතනවට වඩා ලොකේ ලොකුයි😂
@rnirfaan9852
@rnirfaan9852 2 ай бұрын
ලංකාවට ත්‍රස්තවාදය පෝෂණය කරමින් තමන්ට අවැසි ආණ්ඩුව නිර්මාණය කිරීමයි...චීනය හිර කිරීමත් ඔවුන්ගේ අරමුණ.
@Senonnethmitha5920
@Senonnethmitha5920 2 ай бұрын
අපේ රටට ඉන්දියාව ඇඟිලි ගහනවා නම් ලංකාවේ උන් දැනගන්න ඕනි ඇඟිලි ගහන්න නොදී රට බේරාගන්න එකට ඉන්දියාව පලි නැ තේරුම් ගනින් දූපත් වාසිය
@thelankanatriz
@thelankanatriz 2 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් අය බොහොම කෙටි විස්තර බලාපොරොත්තු වෙනවා. එයාලට වෙනම යුටියුබ් ශෝට්ස් හදලා දාන්න. කට්ටියක් ඔබට විරුද්ධව කැම්පේන් එකක් ගෙනියන බව පේනවා. ඔබගේ දේශපාලන විස්තර අපි බලන්නේ අවුරුදු 20කටත් වැඩිය ඉස්සර ඉඳන්. ඔබතුමාට ජයම වේවා!
@vipulathanujdissanayake1587
@vipulathanujdissanayake1587 2 ай бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤
@dhanushkajayaweera1689
@dhanushkajayaweera1689 2 ай бұрын
ඔබතුමා එකම දේ නේ මේ කරක කරක කියන්නේ.වටේ යනවා අහගෙන ඉන්න එපා වෙනවා..
@Hasithamadushanka
@Hasithamadushanka 2 ай бұрын
ඇත්ත
@TUBEH991
@TUBEH991 2 ай бұрын
ඔව්..මොන පිස්සෙක්ද මේ
@kolithamendis2780
@kolithamendis2780 2 ай бұрын
හැබෑව.
@pradeeproshanranathunga7709
@pradeeproshanranathunga7709 2 ай бұрын
Modi jathiwadi kiyana aka wahaganna mara gemak dunne 😅😅😅😅
@nikapitiyat7802
@nikapitiyat7802 2 ай бұрын
ඇත්ත
@Kamini69-p4f
@Kamini69-p4f 2 ай бұрын
මොහාන් සමරනායක මහත්මයා මේ විචාරය කලා නම් ❤❤
@wijayabandara9810
@wijayabandara9810 2 ай бұрын
උම් මන්තක මෝදි ට කනේ පාරක් ❤
@dumindatharaka3557
@dumindatharaka3557 2 ай бұрын
හපොයි ජාතක රූපවාහිනී නිව්ස් මිනිස්සු දිගටම මිනිස්සු බලන්න ඕනනම් මේ පැල් රකින්නා අයින් කරලා හොද කෙනෙක් දාන්න වෙයි
@user-ok8ll2re2s
@user-ok8ll2re2s 2 ай бұрын
ලංකාවෙත් මීලග මැතිවරණ ප්‍රථිපලය විශ්මය ජනක එකක් වේවි
@chandanawijesinghe9455
@chandanawijesinghe9455 2 ай бұрын
මේ වැඩසටහන ⁣ඉදිරිපත් කරන එකා මේ විස්තර වටේ ගිහින් කාරනාවට එන්නෙ..අහන් ⁣ඉන්න එපා වෙනවා
@prabathrajanayake4729
@prabathrajanayake4729 2 ай бұрын
මෙ යකාගේ කියවිල්ල එපා වෙනවා. අපරාදේ ගුවන් කාලය. එකම දේ කියවන්නේ. තටමනවා. නියම ආණ්ඩුවෙ ආයතනයක්. මෙලෝ රහක් නැ. ප්‍රේක්ෂකයන් ඈත් වෙන එක අහන්නත් දෙයක් ඇ..
@rfaciar05
@rfaciar05 2 ай бұрын
මෝදිගේ මහා භාරත සිහිනයට මොකද වෙන්නේ
@dumindatharaka3557
@dumindatharaka3557 2 ай бұрын
යකෝ මූ හොද නිව්ස් කියන්න නෙවේ මලගෙදරක එලිවෙනකම් කතන්දර කියන්න ,එකම දේ කියෝනවා පිස්සෙක් වගේ
@mohamedjiffryzainulabdeen5634
@mohamedjiffryzainulabdeen5634 2 ай бұрын
මේ කතා කරන ලිං මැඩියෝ තාම හිතාගෙන ඉන්නේ මෝඩි ප්‍රජාතන්රවාදී නායකයෙක් කියල 😂
@nm1301
@nm1301 2 ай бұрын
හොඳ වැඩේ ඔය වදුරා පරාද වෙන්නම ඕනේ. මෝඩි කියන්නේ සතෙක්
@UdeniWanninayake
@UdeniWanninayake 2 ай бұрын
මම නිව්ස් එක වැදගත් නිසා බලනවා..කියවනවා එකතැනම..
@MrSleeping
@MrSleeping 2 ай бұрын
රනිල් සීයටයි මහින්ද සීයටයි හොඳ පාඩම් මේව
@nagulendrannagendran-fs4ld
@nagulendrannagendran-fs4ld 2 ай бұрын
Thanks 👍 for your information
@ranganaasela3359
@ranganaasela3359 2 ай бұрын
මුගෙ කයිවාරුව විතරයි 🤮🤮
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 2 ай бұрын
කෙකර බාන්නෙව් නැතුව කියපන් බං .මුන්ට දරාගන්න බෑ ඉන්දියාවේ වෙන දේවල් 😂 ඕකම තමයි ලංකාවේ වෙන්නෙත් .එතකොටත් කෙකර බාන්න වෙයි
@SamSilva-sn5ic
@SamSilva-sn5ic 2 ай бұрын
So true.. Npp....will be do the same thing...
@AsokaRavindra
@AsokaRavindra 2 ай бұрын
INC Zindabad!!!
@roshanfernando5018
@roshanfernando5018 2 ай бұрын
bila king
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
පස් පියුමින් සැදි රමණීය විලක් වුනත් කලකදී පලක් නැති වලක් වනු ඇත.
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 2 ай бұрын
මේ යන විදියට මෝදි පරදිනවා
@kumudinisandyaweerasinghe9308
@kumudinisandyaweerasinghe9308 2 ай бұрын
මේ වගේ තව 1කෙනෙක් ලංකාවට හිටියනම් හොදටෝම ඇති.නිවුස් වලට😂🐂🦬🦬😡
@SujeewaAlwis
@SujeewaAlwis 2 ай бұрын
දැනෙ විදියට කියපන් බං. වැල්වැඩියි නේ කැටයම් අඩුකරපන් සෙවල එපා
@user-qr5mi3uv8i
@user-qr5mi3uv8i 2 ай бұрын
නියමයි. කැමරාව ඉස්සරහට ආහම මුන් ඔක්කොම කරන්නේ එකම දේ. තමන්ගේ කැත වැඩිම වෙලාවක් ලෝකෙට පෙන්නීම.
@Userleo-messi
@Userleo-messi 2 ай бұрын
අනාවැකි කියන්න එපා ඔයා නිව්ස් කියන්න 😂😂😂😂
@surajidilrukshi4697
@surajidilrukshi4697 2 ай бұрын
මෝදි ඔය කියන තරම් ප්‍රජාතන්ත්‍රවාදී නම් අපේ රටේ දේවල් වලට ඇගිලි ගහන්නේ ඇයි?
@samanwsinghe1347
@samanwsinghe1347 2 ай бұрын
කයිවාරු ගහන්නේ අනේ මන්ද මේ වගේ කයියන්ට ගුවන් කාලය දෙන්න එපා
@pererasalr
@pererasalr 2 ай бұрын
මේ මචං උබට මේ වැඩසටහනක් කරන්න තරම් තේරුමක් නෑ.....අපි කොහොමත් දන්න ටික උබ ආපහු කියනවා😂😂😂😂
@ArunaKrishantha
@ArunaKrishantha 2 ай бұрын
හොද පැහැදිලි කිරීමක් ✌✌✌✌✌✌
@mostalk9677
@mostalk9677 2 ай бұрын
ඇද ඇද එකම දේ කිය කිය වටේ යමින් කාලෙ කා දමන බූරුවා.ඔයටික තේරෙන විදියට විනාඩි දෙකකින් කියල ඉවරකරන්න තිබුනා.🐃🐃🐃
@Userleo-messi
@Userleo-messi 2 ай бұрын
රාහුල් දිනනවා
@RoyPramod-vz9zv
@RoyPramod-vz9zv 2 ай бұрын
රූඋපවහිනී නිව්ස් කියන උන් මට පෙන්නන්න බැහැ ඹොරු මයි කියන්නෙ
@surajrajapaksha4181
@surajrajapaksha4181 2 ай бұрын
කියවිල්ල අද කාලෙට සෙට් වෙන්න නෑ
@kanthiathukorala751
@kanthiathukorala751 2 ай бұрын
එවකට!නැගෙනහිරජර්මනිය,විසින්ලංකාවට,පරිත්‍යාග කල,තුල්හිරියේ පෙහෙකම්හල,ආසියාවේවිශාලතම,පෙහෙකම්හලවුවා,!!
@GaminiRodrigoTMR
@GaminiRodrigoTMR 2 ай бұрын
මේක හිටිවන බයිලකියන තැනක්වගේනෙ ඔක කෙටියෙන් කියනවකො..ප්‍රතිපලේ...😜😜
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 2 ай бұрын
කව්ද මේ කුඩ්ඩට news කියන්න දෙන්නේ නිදන් කියන්නේ 😂
@amith008
@amith008 2 ай бұрын
Deshapaluwek ge ateeta eanna athi 😂😂
@chirathvithanage7308
@chirathvithanage7308 2 ай бұрын
If Congress gives leadership to the Priyanka Gandi Congress, can alliance can challenges Modi Government’s
@user-cd1wo5pm8w
@user-cd1wo5pm8w 2 ай бұрын
ප්‍රසාද් දොඩංගොඩ මහත්මයාණෙනි මට නම් ඔබේ විචාරයේ කිසියම් වරදක් පෙනෙන්නේ නැහැ. අවුරුදු විස්සකටත් වඩා වැඩි කාලයක් මා ඔබේ විචාරයන් ඉතාමත්ම කැමැත්තෙන් අහනවා.ඒ නිසා අධෛර්යමත් වෙන්න එපා. ඔය විදිහටම ඔබේ කාර්යය කරගෙන යන්න. අකමැති අය සිටී නම් ඒ අය ඉවත්වයාවි.
@mahindapathmawansha4187
@mahindapathmawansha4187 2 ай бұрын
වැල් වටාරන්නේ කියවන්නේ
@hamuduruwo8548
@hamuduruwo8548 2 ай бұрын
😊😊
@rishdhamilfer7040
@rishdhamilfer7040 2 ай бұрын
හොඳ වැඩේ . ජාතිවාදයා
@Faceon6790
@Faceon6790 2 ай бұрын
හොද වැඩේ තමයි දැන් ඉතින් 💀මේ මනුස්සයා තව අවුරුදු 5ක් පාලනය කරනවා කියන්නේ මුස්ලිම්වරු කොහොමත් අඩු කරනවා 💀ඒ වගේ ජාතිවාදී කෙනෙක් මෙයා.
@Weerapperuma1987
@Weerapperuma1987 2 ай бұрын
Modyata hoda wade
@YESCOLOMBO7
@YESCOLOMBO7 2 ай бұрын
Ayiyoooo kiyawanawa wadiyi
@sakulsuveeraka6022
@sakulsuveeraka6022 2 ай бұрын
Pls siwdesa KZbin
@user-ji2sm7ig2b
@user-ji2sm7ig2b 2 ай бұрын
නොදෝකින් මේ කියවිල්ල..ඉක්මනට කෙටියෙන් කියපන් මනුස්සයො ඕක ..😡😡😡😡
@salad-oo9to
@salad-oo9to 2 ай бұрын
මෙයාගෙ දිව පැටලෙනව මෝදිට අඩු වෙලා කියන කොට
@pathumsameera1788
@pathumsameera1788 2 ай бұрын
2015 මහින්ද 😂
@gayangaamarasekara9911
@gayangaamarasekara9911 2 ай бұрын
Definitely Modi dinanna one. ❤
@asokachandrasekara5860
@asokachandrasekara5860 2 ай бұрын
🎉කරකවන්නෙ නැතුව කෙටියෙන් කියන්න
@NandrawathiWijerathna
@NandrawathiWijerathna 2 ай бұрын
Akama. De. Nawatha. Nawathath. Kiyawanna. Apa. Ahagana. Innath. Appra. Sannai
@user-pw9yd4fs2t
@user-pw9yd4fs2t 2 ай бұрын
මේ ඇල්කොහොල් ගබඩාව එපා
@dushankalhara3889
@dushankalhara3889 2 ай бұрын
කොච්චර වැදගත් නිව්ස් එකක් උනත්....ප්‍රසන්ට් කරන්නේ මේ නිවේදකයා නම් ස්කිප් කරලා දානවා....මෙයාගෙන් නිව්ස් එක අහගන්නවට වඩා ඉක්මන්ට ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලගන්න පුලුවන්😒
@warnerponniah
@warnerponniah 2 ай бұрын
Very poor explanation this 10.31 video should have been done in 4 minutes
@upulliyanagge2027
@upulliyanagge2027 2 ай бұрын
Ewagemaa vfs vis fees adukarannaa
@sanjeewabandara7202
@sanjeewabandara7202 2 ай бұрын
Sralawa kiyanna...oyage world niwes witharai mama balance...oya hari de kiyana visa... ..
@champaperera8487
@champaperera8487 2 ай бұрын
මේ වගේ.නිවේදකල හොදයි මෙලෝ වැඩක් නැති අයට .
@ranmaperera3443
@ranmaperera3443 2 ай бұрын
Modiya peradeewa
@udenaranasinghe1707
@udenaranasinghe1707 2 ай бұрын
ප්‍රාසාද් උබලා ගේ කයිය වැඩි මූට කෙලෙව්වෙ දෙමළ මුස්ලිම් එවුන්
@mangalanarampanawa186
@mangalanarampanawa186 2 ай бұрын
මොකාද මේ කාලකන්නිය. එකම දේ කියනවා. තටමනවා. Thu නොදකින්. අප්පිරියයි 🙈🙈🙈🙈
@athuladissanayake2262
@athuladissanayake2262 2 ай бұрын
මෝදියාටත් ලොකු මයිනාට වෙච්චි දේ තමයි තව අවුරුදු 2න්
@user-ze5zw2xs1y
@user-ze5zw2xs1y 2 ай бұрын
ලොකු මයිනට නෙමෙයි ගෙදර මයිනටයි උබලටයි වෙලා තියෙන දේ බලපල්ලා.. 😅
@athuladissanayake2262
@athuladissanayake2262 2 ай бұрын
@@user-ze5zw2xs1y ඇයි උබේ ගෙදර ම්‍යිනාට ලොකු මයිනා කෙලියාද බල්ලෝ 😂😂🤣🤣🤣🤣 කුලියට ලියලා බඩ පුරවා ගනින්
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 2 ай бұрын
Modita puka denna kalin ape rata hadapiyau thopi yako
@user-qr5mi3uv8i
@user-qr5mi3uv8i 2 ай бұрын
ඔකාගේ අඹුඩෙ ඔලුවෙන් ගලවන්ඩ ඕනේ. භයානකම වඳුරෙක්.
@tnekanayake7292
@tnekanayake7292 2 ай бұрын
Modiya යන්නේ තව හිටියොත් ඉන්දියාව කාල.. රාජපක්ෂලා වගේම තමයි..
@manojliyanage1279
@manojliyanage1279 2 ай бұрын
seems the guy is too drunk
@salad-oo9to
@salad-oo9to 2 ай бұрын
ගාන්ධි සජිත් වගේ ...මෝදියට අභියෝගය කරන්න පෞරුෂයක් නෑ ...හරි එකෙක් හිටියනම් මෝදිට ඇපත් නෑ
@user-kx3ee9kd5m
@user-kx3ee9kd5m 2 ай бұрын
Me hello nikan bana kiyannatiwa kata pana tiyena kenekwa dannako otenta ape rate dan babala nowei inne kiyana deyak kale kanne natiwa ikmanata kiyanna
@samanwsinghe1347
@samanwsinghe1347 2 ай бұрын
බයිලා නොකියා කෙටියෙන් කියන්න
@mrsing5685
@mrsing5685 2 ай бұрын
Kalaknniyek jati wadiyek ayet awa
@Slkalan
@Slkalan 2 ай бұрын
ආන්ඩුවේ හොරනෑව
@YESCOLOMBO7
@YESCOLOMBO7 2 ай бұрын
Oya wage thamayi lankawe pohottuwata vote naha kiwwata
@riansboits8510
@riansboits8510 2 ай бұрын
මෝදි දිනන්නම ඕනි...❤️
@gemunukumara8533
@gemunukumara8533 2 ай бұрын
Mu maha panditjayek. Podi deyak waruwak kiyawanawa. News eka wedagath nisa balanna gaththa. Pandithakama nisa epama una. Ekai meka demme
@user-wx5ft6ml2v
@user-wx5ft6ml2v 2 ай бұрын
Me wae aya nisa rupa wahiniyata kelaune
@allabout82
@allabout82 2 ай бұрын
දේශපාලන පත්වීම්
@aruna605
@aruna605 2 ай бұрын
ජාතික නාලිකාව නේද .යකෝ මෙ යකා පෙති ගහල .නිවුස් කියන්න එකෙක් නැද්ද .
@CreativeHomosapien-yq7kg
@CreativeHomosapien-yq7kg 2 ай бұрын
වෙනස වෙනස කියනව⁣ා විතරනේ ගොනෝ්..
@hiranthewrapperuma6862
@hiranthewrapperuma6862 2 ай бұрын
Meka mala Bahubuthakatha karanne...wate yanawa kisima therumak naaa pissu
@vikumdeshan598
@vikumdeshan598 2 ай бұрын
Kawadawath lankawe indn indiwa balanna epa meheta awilla blnna modila krpu dewal
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 2 ай бұрын
මම අදහස් බලලා තේරුම් ගන්න බැලුවා 😊 නිවුස් කියන කෙනාට බොහෝ අය වැරදි කියනව ඔබ පමණක් හොඳ පැහැදිලි කිරීමක් කියලා සඳහන් කරලා😮 ගොසිප් සොයනව කියලා සිතන්න එපා 🙏😊
@rbsasl9550
@rbsasl9550 2 ай бұрын
😅
@BandaKawiska-lg5gm
@BandaKawiska-lg5gm 2 ай бұрын
Pacha.wahiniya
@dinushabandu3996
@dinushabandu3996 2 ай бұрын
ඒක හොදයි . මෝදිව පන්නන්න ඕන . එතකොට ලංකාවේ ජෙප්පොත් ඉවරයි 😂😂😂
@janudapuladitha
@janudapuladitha 2 ай бұрын
පලයන් මී හර්කා යන්න.
@dinushabandu3996
@dinushabandu3996 2 ай бұрын
@@janudapuladitha . මෝධිට ෆුක දුන්නට වැඩක් නැහැ උත්තෝ ..සක්කිලි ජෙප්පන්ට රෙවෙනවා.. 😄😀 මෝදි ගෝ හෝම් . ලප කුමාර බල්ලා ගෝ හෝම්.. 😀😀😀
@janudapuladitha
@janudapuladitha 2 ай бұрын
@@dinushabandu3996 පුලුවන් නම් යවලා පෙන්නපන් හුත්තිගේ පුතෝ.
@user-oz2uu8cq9l
@user-oz2uu8cq9l 2 ай бұрын
Anura kumaarata wenneth oya tikama thamayi😂😂😂anura kuara bAri bawa dhAna dhana rate minissu rawattanwa🤣🤣🤣 HAbayi anura kumaararth rawatilaadha dhanne nAhA 😂😂😂
@user-fk3jj7hx1z
@user-fk3jj7hx1z 2 ай бұрын
Jate beda. Nada
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
මුළු ලෝකයම ඉන්දියාව දිහා බලාගෙන ඉන්නවාලු. ඔයා කියනකං මං මේ ගැන හාංකවිසියක් දන්නේ නෑ
@dhanushkasampath542
@dhanushkasampath542 2 ай бұрын
Ube Gon kama ekenma therenawa
@Sandakathmini01
@Sandakathmini01 2 ай бұрын
@@dhanushkasampath542 මං මැච් එක නම් බැලුවා
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 2 ай бұрын
​@@dhanushkasampath542😂
@user-si2wc6vu7m
@user-si2wc6vu7m 2 ай бұрын
Indiyatath puka dena mi harak yako ape rata balapiyau
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
ලොකේ GDP වල 3rd වෙන්න නම් ලොකේ අවදානේ ඕනේ.
@dinushalakmal5628
@dinushalakmal5628 2 ай бұрын
අපේ රටට ඇඟිලි ගසන ඉන්දියාවේ දේශපාලන වශයෙන් මකබෑවිලාම යන්න ඕන.
@user-qr5mi3uv8i
@user-qr5mi3uv8i 2 ай бұрын
නියමයි. ඔය ටික අපේ දේසපාලු පරයන්ට තේරෙන්නේ නෑනේ. උන් බලාගෙනම ඉන්නේ මෝඩියාගේ ගූ කන්ඩමයි.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
ලංකාවේ GDP එක අඩුයි...😢 India GDP is 50 times higer
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 29 МЛН
Это реально работает?!
00:33
БРУНО
Рет қаралды 4,2 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 41 МЛН
මන්ත්‍රීවරුන්ට වාහන ටොෆි!
28:34
Newsfirst Sri Lanka
Рет қаралды 34 М.
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 29 МЛН