ජනාධිපතිවරණයේදී නාමල්ගෙ සටන තියෙන්නේ සීලරතන හාමුදුරුවෝ එක්ක.

  Рет қаралды 241,736

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 3 300
@VirajWara
@VirajWara 5 ай бұрын
අපි ගම්පහ මුව ඉලග sare gedara thiyanawa අනිවාර්යයෙන්ම
@udayasampath5412
@udayasampath5412 5 ай бұрын
👍👍👍👍👍👍👍
@YewanMethupa
@YewanMethupa 5 ай бұрын
❤❤❤❤ උම්මා
@akilanawod4562
@akilanawod4562 5 ай бұрын
gedara nm thiyala hariyannee jampare andannona
@IshankaIshanka-m4w
@IshankaIshanka-m4w 5 ай бұрын
Niyamai
@Abiliyago
@Abiliyago 5 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක කරපල්ලා
@kalyanirohini1738
@kalyanirohini1738 5 ай бұрын
මෑතකදී ආපූ පහත් දුෂීතම චරිතය, දැකීමත් අප්පිරියයි, ආත්ම ගානක් විදවන්න ඕන මේ කාලකන්නි රටට කරපු විනාශයට,
@LionelFernandopulle-i2l
@LionelFernandopulle-i2l 5 ай бұрын
SMC handrasena Anuradhapura wew repair karana minisungen kappam gannawa.Mallith ehemài.Patta horu.Me sere SM eliyata wisi wenawa.
@dila251983
@dila251983 5 ай бұрын
100% True !!🤢🤮
@rangaperera4264
@rangaperera4264 5 ай бұрын
අනිවාර්යයෙන්
@artonart
@artonart 5 ай бұрын
Yes
@AbuMujahid-h6j
@AbuMujahid-h6j 5 ай бұрын
ළුත් මෙතුමාටත් ඡන්ද දැන බූරුවෝත් ඉන්නවා නැද්ද 😢😢😢
@FunnyVideos-k6l
@FunnyVideos-k6l 5 ай бұрын
ජනතාවගේ දුක හදුනන නායකයා 👍✊❤️
@Asanka-wo4wi
@Asanka-wo4wi 5 ай бұрын
කෙහෙලියට වුන දේ දැක බය වුන පලමු කෙනා කියලාත් හිතෙනවා
@supunwijekoon3780
@supunwijekoon3780 5 ай бұрын
Hariyata hari
@KanchanaD-p9f
@KanchanaD-p9f 5 ай бұрын
Mutath keheliysts venade vei kiyala thamai bayawela ranilge natte elune bafuwalin berenna balla sorasannaya🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@KanchanaD-p9f
@KanchanaD-p9f 5 ай бұрын
​@@supunwijekoon3780mu bafuwalin berennathamai Dan raniyage natte elune🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@upuldhammika5317
@upuldhammika5317 5 ай бұрын
Yes.
@yamunashyamali8311
@yamunashyamali8311 5 ай бұрын
රනිලාට එල්ලිලා ඉන්නෙ මෙයාගෙ නඩු වලින් ගැලවෙන්න. ආපහු නම් මෙයාට කතිරය ගහන මොඩයෝ නෑ.
@smaduraliyanage880
@smaduraliyanage880 5 ай бұрын
කප්පම්, උසාවියෙන් දඩ, ඇඟ බැඳලා... ඒත් ට්‍රැක් ලන්තේ කැබිනට් ඇමති... මේ ලොන්ත පොරවල් පාර්ලිමේන්තු ගේන්නේ කව්ද ඇත්තටම?.. ආයෙත් මෙයා අනිවාර්යෙන් පනිනවා අනාගතේ...
@HemanthaAththanagoda
@HemanthaAththanagoda 5 ай бұрын
ආයේමත් මූව පාර්ලිමේන්තු එව්වොත් ගම්පහ උන් සිරාවටම බත් බොන මී හරක්.
@nishanthakamal8950
@nishanthakamal8950 5 ай бұрын
Prasanna utto rata enna okkoma modayo nama
@WarnakulaFernando-f2v
@WarnakulaFernando-f2v 5 ай бұрын
😂
@WarnakulaFernando-f2v
@WarnakulaFernando-f2v 5 ай бұрын
Kunu godawal okkoma yanawa ella
@KanchanaD-p9f
@KanchanaD-p9f 5 ай бұрын
Kappam Aran usaviyen aga badala dad's gahala enne ediriye vibaga venna thiyena bafuwalin berenna thamai mu panne Gu nawa panneth ekai laansa kudu bisnas valin berenna thamai mun ranilge Betta kanne Dan 🐂🐂🐂🐂🐂🐂
@Gayannarayana-mg2eb
@Gayannarayana-mg2eb 5 ай бұрын
චමුදිත තමයි ☝🙂
@susanthaabeywickrama7062
@susanthaabeywickrama7062 5 ай бұрын
කප්පම් පසන්න තමුසෙගෙ දෙසපාලනයත් ඉවරයි හිතන් ඉන්නෙ සුපිරිසිදු චරිත කියලා
@cleraanthony2514
@cleraanthony2514 5 ай бұрын
මු ද්න්න කෙලෙහි ගුන චමුදිත මේ ගූ ගොඩක් ගෙනල්ලා ගද බලනවා
@santhakumara8383
@santhakumara8383 5 ай бұрын
තකට තක නියම සක්කිලිය න් දෙපලක් එක තැනක෴😂😂😂😂
@MalikaMalika-pf3yx
@MalikaMalika-pf3yx 5 ай бұрын
මුන් ඔක්කොම හොරු අපි මාලිමාවට .
@thiwankarukshan5126
@thiwankarukshan5126 5 ай бұрын
මූ හිතන් ඉන්නේ ගම්පහ උන් මූ නිසා මහින්දට චන්දේ දුන්නා කියලා😂
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 5 ай бұрын
කෙලෙහි ගුනයක් නැති සක්කිලි බන්
@dilrukshigamage9332
@dilrukshigamage9332 5 ай бұрын
දැක්කත් අප්පිරියයි.
@chandrabandara7658
@chandrabandara7658 5 ай бұрын
Saththakinma😮😮😮😮😮😮😮
@SandaliDenuwanthi
@SandaliDenuwanthi 5 ай бұрын
ප්‍රසන්න ඇමතිතුමා කවදාවත් කාටවත් ඇඟිල්ල දික් කර කර එක එක්කෙනා එනකම් බලන් හිටියේ නැහැ.. එතුමා රට වෙනුවෙන් තමන්ගේ විය යුතු වගකීම එදා ඉඳන් අද දක්වාම නොපිරිහෙලාම ඉටු කරලා තියෙනවා.. ගොඩක් මිනිස්සුන්ට අද මුලා අමතක හින්දා තමයි එතුමාට අද මෙච්චර බනින්නේ... පොහොට්ටු හිටියත් විපක්ෂයේ හිටියත් රට වෙනුවෙන් තමන්ගේ වෙන්න ඕන යුතුකම තියෙනවා නම් ඒක ඒ වෙලාවේ ඒ නායකයා හරි විදිහට ඉටු කරනවා..ඒකට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ... මේ වෙලාවේ රනිල් ජනාධිපතිතුමා සහ ඔබතුමාලා රටේ අනාගත පරපුර වෙනුවෙන් කරනා මේ ඉදිරි සංවර්ධනය පිළිබඳව ඇත්තෙන්ම අගය කළ යුතුයි...
@TharushiMandakini-k3w
@TharushiMandakini-k3w 5 ай бұрын
ඔබතුමා වගේ නායකයෙක් තමා මෙරට අවශ්‍ය💗
@sgkumar6464
@sgkumar6464 5 ай бұрын
තොපි වගේ කාලකණ්නි ජිවත් වෙනවට වඩා තොපි මැරෙන ඵක අපේ රටට හොද කාලයක් යයි
@nethminasubashinsana-nt2ow
@nethminasubashinsana-nt2ow 5 ай бұрын
මැරුනා කියල කෝමද හොද කාලයක් එන්නෙ..... මේ පිස්සව වාඩි කරවන්න
@sgkumar6464
@sgkumar6464 5 ай бұрын
@@nethminasubashinsana-nt2ow මෙ පට්ටපල් හොරු කප්පම් කාරයෝ ඉන්න ඉන්න මෙ රට විනාශ වෙනවා ඵ්ක තෙරෙන්නෙ නැද්ද පොල් බුරුවෝ
@renukachandrakanthi8899
@renukachandrakanthi8899 5 ай бұрын
මම දන්නෙි නැහැ..😂
@sansun-m7z
@sansun-m7z 5 ай бұрын
ඇත්ත
@djdhanush3877
@djdhanush3877 5 ай бұрын
මේ ප්‍රසන්නලා වගේ අප්‍රසන්න උන් ගෙදර යවන්න කාලේ ඇවිල්ලා friends 🎉🎉🎉🎉
@amantha5130
@amantha5130 5 ай бұрын
@OshadaManchanayake-p9n
@OshadaManchanayake-p9n 5 ай бұрын
රටේ ජනතාව ඔබතුමාලා සමග
@haru4381
@haru4381 5 ай бұрын
මහ ජන්දෙදි ඔයාගේ දෙශපාල නෙත් ඉවරයි.
@PasinduDulanj
@PasinduDulanj 5 ай бұрын
රටේ ඡනතාව ගේ ෂාපය හේනම ගහපන්
@SusilAyupala
@SusilAyupala 5 ай бұрын
Aprasanna goou porak. Orginal kamba horek dabal gemak. Very soon go home 🏡🐍🐍🐃🐃💥🐖🐖🤮🤮😩😩
@KanchanaD-p9f
@KanchanaD-p9f 5 ай бұрын
Thopita henagahal yanawa balan edu 🐂😅😅😅😅😅🐂😅🐂😅
@එන්න_දැහැමිව_ජීවත්_වෙමු
@එන්න_දැහැමිව_ජීවත්_වෙමු 5 ай бұрын
😅
@shenalperara
@shenalperara 5 ай бұрын
ප්‍රසන්න කියන්නේ හැමතිස්සෙම මිනිස්සු වෙනුවෙන් වැඩ කරපු චරිතයක්
@herathkumari
@herathkumari 5 ай бұрын
ප්‍රසන්න කියන්නේ දෙපත් නයෙක්
@supunwijekoon3780
@supunwijekoon3780 5 ай бұрын
Depeth nayek kiyanne keriyekta. Moo pimpiyek hire yanna baya
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 5 ай бұрын
මැරෙණ්න ඕනා හිරේම...
@Dlkananangara
@Dlkananangara 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@KanchanaD-p9f
@KanchanaD-p9f 5 ай бұрын
Aprasanna ma charithayak horek🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@KanchanaD-p9f
@KanchanaD-p9f 5 ай бұрын
Vamane yanawauwa dakinawa 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@indradesilva3589
@indradesilva3589 5 ай бұрын
මුං කාපු පතේ පහරන අය
@KanchanaD-p9f
@KanchanaD-p9f 5 ай бұрын
Migukana ballo🐂🐂🐂🐂🐂🐂
@KanchanaD-p9f
@KanchanaD-p9f 5 ай бұрын
Nodakin sorasannaya 🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂
@maduka-p4p
@maduka-p4p 5 ай бұрын
ඇයි උබේ පතට පැහැරුවද 😂😂😂
@ruchira296
@ruchira296 5 ай бұрын
​@@maduka-p4pfake account වලින් පුක දෙන්න එපා තව account එක හදලත් සති තුනයි🤣
@SajeewaJk
@SajeewaJk 5 ай бұрын
මෙවැනි නායකයා ආදර්ශමත් ..අනෙකුත්.. දෙශපාලනය නායකයන්නට ත්❤❤❤❤
@morinbotheju1418
@morinbotheju1418 5 ай бұрын
මුන්ගේ පරම්පරාවම අතු ගාල දාමු
@mahindaguruge9926
@mahindaguruge9926 5 ай бұрын
කප්පං කාරයෙක්ව පාර්ලිමේන්තුවට ගෙනත්, ප්‍රධාන සංවිධායකකම දුන්නට රාජපක්ෂලට හොදම වැඩේ. නූගත් කසිප්පුකාරයින්ට, කුඩු, එතනෝල්, මාල කඩපු රස්තියාපු කාරයින්ව ගෙනත්, හොරකම් කරලා රට බංකොලොත් කලාට තොපිට හොද වැඩේ.
@LahiruSadun-n9b
@LahiruSadun-n9b 5 ай бұрын
ඕනම අභියෝගයක් හමුවේ නොසැලෙන කෙලින් කතා කරන අපේ නායකත්වය❤
@FelLov-r1z
@FelLov-r1z 5 ай бұрын
රාජපක්‍ෂල දෙශපාලනයට ගෙනාපු තරමක් ගෙනාවේ මෙවගෙ රස්තියාදුකාර චරිත,.රට දෙශපාලනය ජරා ජිර්න කලෙ රාජපක්ෂල
@PuujaSamanmali
@PuujaSamanmali 5 ай бұрын
හරියට.හරි.හිරුනිකාගෙනාවෙත්.රාජපක්ෂ.පේනවද.යටිගිරියෙන්.කෑගහන.හැටි...හැදිචිචගෑණූ.ඔහොමද.
@champaperera8487
@champaperera8487 5 ай бұрын
සම්පූර්ණ ඇත්ත .ශශින්ද්‍ර ,චමල් ,පවිත්‍රා ,ගෝටභය ,බැසිල් ,එස් එම් චන්ද්‍රසේන වැනි මිනිස් වෙසින් පෙනී සිටින අන්ත දූශිත අවතාර සියලු දෙනා ආවෙ මහින්ද ගෙ සාටකයෙ එල්ලිලා .බූවල්ලන් සේ සියලු සැප විදිමින් රටේ සාරය උරාබිව්වා .හොරුන්ව කරලියට ගෙනත් රට කෑවෙ මහින්ද රාජපක්ෂ . ඔවුන්ට යන්න අපායක් නැහැ
@Black-cx4bj
@Black-cx4bj 5 ай бұрын
ඔබ නිවැරැදියි
@rajinifonseka2075
@rajinifonseka2075 5 ай бұрын
මේචරිත රස්තියාදුකාට වුනෙ උන්ගෙ නායකයො නිසා.හරි නායකත්වෙකට එකතු වුනොත් මොවුන් හැදෙනවා.
@rajinifonseka2075
@rajinifonseka2075 5 ай бұрын
මොන තත්වෙක හරි සේරමලා එකතුවෙලා රාජපක්ශලවඑලවන එක හොදයි.
@MyPassion_jm
@MyPassion_jm 5 ай бұрын
මුන් ඔක්කොම හැත්ත බුරුත්ත ගෙදර යන්න සූදානම් වෙන්න ඊළඟ ඡන්දෙන් පස්සේ මුන් ඔක්කොම හිර ගෙවල් වල ඉන්නවා දැකීම තමයි රටේ ජනතාව ගේ එකම අරමුණ බලාපොරොත්තුව
@tissawijesooriya3322
@tissawijesooriya3322 5 ай бұрын
Ethakota okkoma harida....nodoomakin gon haraka...
@SararthSilva
@SararthSilva 5 ай бұрын
WE NEED A KNOWLEDGEABLE EDUCATED N MOST HONEST POLITICAL LEADER TO LEAD SRIANKA TOWARDS A SUCCESSFUL FUTURE. IT'S AKD N NPP OUR ONLY CHOICE JAYAWEWA.
@KalpaniVimasha-l5f
@KalpaniVimasha-l5f 5 ай бұрын
පිස්සු බන්..උබට මේ රට මෙහෙම තියන්නෙ ප්‍රසන්න මහත්තයාලා වගේ නායකයෝ හරි තීරණ ගන්න නිසා
@nethminasubashinsana-nt2ow
@nethminasubashinsana-nt2ow 5 ай бұрын
ඔක්කොම ගෙදර ගිහින් උබද ජනාදිපති වෙන්නෙ
@ShinraimeyouAnka
@ShinraimeyouAnka 5 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@TharuFernando-w8e
@TharuFernando-w8e 5 ай бұрын
පන්ති, පාට භේද නොසලකා, රට වෙනුවෙන් ඔබ තුමන් ඉටු කරන වටිනා සේවය අපි ඉතා අගයකොට සලකන්නෙමු. ඔබ තුමන්ගේ ජයග්‍රහනය, විජයග්‍රහනයක් කිරීමට අපි සැම ඇප කැපවී ක්‍රියාත්මව වීමට සූදානමින් සිටින්නෙමු💯❤
@irahada5961
@irahada5961 5 ай бұрын
හිරේ යන්න ලෑස්ති වේලා හිටපන් ප්‍රසන්න
@RashadiNethmini
@RashadiNethmini 5 ай бұрын
ඇයි උබ පොලිස්සියේද 😂😂😂
@DineshLanka
@DineshLanka 5 ай бұрын
@@RashadiNethmini 🤣😂🤣
@isurudasanayake3845
@isurudasanayake3845 5 ай бұрын
😂😂😂😂
@jalaldeenazmi8055
@jalaldeenazmi8055 5 ай бұрын
​@@RashadiNethminiumba adikaranayada
@isuruherath7
@isuruherath7 5 ай бұрын
@@RashadiNethmini kappan aran naduwen waradikaru wechcha ekek nidahase inne kohomada
@sinethsandul8393
@sinethsandul8393 5 ай бұрын
මේ පාර පොහොට්ටුවට චන්දෙදාන එකෙක්ගෙ මොලේ මොනවගේ ඇතිද 🤔
@danu5748
@danu5748 5 ай бұрын
උබලගෙ තාත්තා කලින් දුන්නෙ කාටද අහපන් 🤣🤣🤣🤣
@GEEKSLPHOENIX
@GEEKSLPHOENIX 5 ай бұрын
​@@danu5748උබලැයි අම්මට😂
@Bruh-ys3sx
@Bruh-ys3sx 4 ай бұрын
@@danu5748ekek innawa 😂
@samansenavirathna5814
@samansenavirathna5814 5 ай бұрын
Thanks you chamuditha ❤❤saudi saman
@terancepadmal577
@terancepadmal577 5 ай бұрын
කාටත් වඩා පරෙස්සම් වෙන්න ඕන මම මේ රටට ආදරෙයි කියන දේශපාලුවන්ගෙන්..
@rohithakumara8405
@rohithakumara8405 5 ай бұрын
මුන් හිතන්නේ අපි හරක් කියල . මුන් මෙහෙම තැන තැන විසිරිලා එක එකාට සෙට් වෙලා ඉන්නේ මුන්ගේ ඉදිරි පැවැත්ම හදා ගන්න . රැවටෙන්න එපා යකුනේ මුන්ට . මේ රටේ මිනිස්සු ගැන මුන් මොන තරම් පහත් විදිහට හිතාගෙන ද මෙහෙම කරන්නේ . මේ රටට ආදරේ නිසා කියල කාට හරි හිතෙනවද ?
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 ай бұрын
එතකොට නාමල් ලග ඉන්න අය මොකද එතන ඉන්නෙ
@Nilanthiabewardhana-vz8sl
@Nilanthiabewardhana-vz8sl 5 ай бұрын
එයාලා එකම තැන හිටි අයනේ. මුන් වගේ ගෙම්බෝ පැන්නේ නෑනේ​@@pradeepaatapattu1317
@Danuskasampath-h4l
@Danuskasampath-h4l 5 ай бұрын
වැඩ කරන රටක වැඩ කරපු නායකයෙක්.
@herathkumari
@herathkumari 5 ай бұрын
උබලා ඊ ළග චන්දෙන් ගෙදර ප්‍රසන්න
@udayasampath5412
@udayasampath5412 5 ай бұрын
👍👍👍👍👍👍
@Tha2001Jay
@Tha2001Jay 5 ай бұрын
Ranil , Sajith , Rajapaksa ekkama
@HemanthaAththanagoda
@HemanthaAththanagoda 5 ай бұрын
ගෙදර නෙමෙයි හිරේ..
@DilanEranga-y3n
@DilanEranga-y3n 5 ай бұрын
ඔව් ගෙදර නෙමේ හිරේ..මෙයා විතරක් නෙමේ තව ගොඩක් අය
@Andrewsenanayake
@Andrewsenanayake 5 ай бұрын
බයියොන්ට රිදිල😂😂
@dumindajanaka4083
@dumindajanaka4083 5 ай бұрын
මේ රටේ සීඝ්‍ර දියුණුවක් ඇතිවීමටනම් මුලින්ම සියලුම පක්ෂවල වයස හැටට වැඩි දේශපාලකයො විශ්‍රාම යායුතුයි.
@DasanayakaWeerakoon
@DasanayakaWeerakoon 5 ай бұрын
Ane oya gedara yanna
@DasanayakaWeerakoon
@DasanayakaWeerakoon 5 ай бұрын
Pala balla gedar
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 ай бұрын
මෙතුමා ට එච්චර වයස නෑ
@dumindajanaka4083
@dumindajanaka4083 5 ай бұрын
@@pradeepaatapattu1317 කාවවත් ඉලක්ක කරල නෙමෙයි.ඒ වයසෙදි විශ්‍රාම යා යුතුයි.නවීන තාක්ෂනික දැනුම එක්ක තරුන අය පාලනය කලොත් දැනට වඩා යහපතක් වෙයි
@gihanshani5059
@gihanshani5059 5 ай бұрын
රටේ ඉන්නහැමෝ 60 පෙන්ෂන්නම් මොකෝමුට😂😂😂කපටිහැ...
@SajeewaJk-g6o
@SajeewaJk-g6o 5 ай бұрын
මෙවැනි.. නිර්බය.. තිරන ගන්න පුලුවන්.. නියම..පිට කොන්දක් තියන.නායකයා න් ට පමණයි ❤❤❤ප්‍රසන්න අන් නායකයා න්ටද..ආදර්ශමත් නායකයෙක් ❤❤❤❤🎉
@roshenlahiru1158
@roshenlahiru1158 5 ай бұрын
උන්ගෙම නයි උන්ගෙම කයි😅
@memereview7194
@memereview7194 5 ай бұрын
රනිල් රාජපක්ෂ සහ උන් බලයට ගෙනාපු මුන් ඇතුළු සැමට සාප වෙවා
@dil.eepranasinghe6416
@dil.eepranasinghe6416 5 ай бұрын
Maru chamudhitha. ,, Hina yanawa yako😂❤
@vasanthaKumari-kv2es
@vasanthaKumari-kv2es 5 ай бұрын
මුං ඔක්කොම ට හෙන හතම වදින ඕනි. මේ රට විනාශ කරපු පවටම.කාලකන්නි කාලකන්නි කාලකන්නි කාලකන්නි කාලකන්නි කාලකන්නි කාලකන්නි කාලකන්නි කාලකන්නි
@BudurdeenZain
@BudurdeenZain 5 ай бұрын
@@memereview7194 apo mamanam naamal pakshaye namal.. mun ehe mehe panina nisaa thamai vigrahayak kere. Mama munta jeevitheta deela ne. Mama ekaale indhala dunne j..v.p adath j.v.p. mata saapa karanna epaa
@PathumTharu
@PathumTharu 5 ай бұрын
රට වෙනුවෙන් හරි තිරන ගැනීම #ක දීමක් නෙමෙයි
@nethminasubashinsana-nt2ow
@nethminasubashinsana-nt2ow 5 ай бұрын
සාප කරල ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ... ආච්චි කෙනෙක් වගේ අනේ මන්ද😂
@TharushiMandakini-k3w
@TharushiMandakini-k3w 5 ай бұрын
You are an excellent leader who works with great dedication for the youth of Sri Lanka 🫶♥️
@PrasadKumara-d6z
@PrasadKumara-d6z 5 ай бұрын
රනිල්ට#ක දීලා තාමත් කියනවා එයා පොහොට්ටුවේලු.
@SachiniRashmika-b1m
@SachiniRashmika-b1m 5 ай бұрын
උබ නම් පොහොට්ටුවට සැහෙන්න #ක දෙනවා නෙ 😂
@nethminasubashinsana-nt2ow
@nethminasubashinsana-nt2ow 5 ай бұрын
පක්ශෙ මොක උනත් කා එක්ක හිටියත්...නිහතමානී මනුස්සයෙක් රටට වැඩක් කරපු නායකත්වයක්
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
​@@nethminasubashinsana-nt2owකව්ද කප්පම් ප්‍රසන්න ද😂
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn 5 ай бұрын
​@@SachiniRashmika-b1mjvp.minimaruwo
@Rpp21
@Rpp21 5 ай бұрын
@@nethminasubashinsana-nt2owපෙත්ත බිව්වේ නැද්ද 😂
@thusharadamayanthi4180
@thusharadamayanthi4180 5 ай бұрын
මුට උත්තර දෙන්න බැරිනමි .ඇයි.ගෙනාවෙ..ඇයි ආවෙ
@nethminasubashinsana-nt2ow
@nethminasubashinsana-nt2ow 5 ай бұрын
කවුරු මොනවා කිව්වත් ප්‍රසන්න කියන්න ඇත්තටම වැඩක් කරපු නායකයෙක් රටට❤
@DESH791
@DESH791 5 ай бұрын
මෙි යකා ඇතුලු පොහොටිටු නඩය දෛවයේ සරදමට ලක්වෙලා😂 මොකද ඒ කාලෙ රනිලට පතුරැ යන්න බැනල, චාටර් කරල, පටිට ගහල අවසානයේ රනිල් ලගටම බැලයො වගේ එන්න උනා😂 මෙි වගේ අපුුසන්න චරිත දැන් අවලංගු කාසි වෙලා ඉවරයි😂😂
@oskarumesh2394
@oskarumesh2394 5 ай бұрын
True.
@ajithivi6736
@ajithivi6736 5 ай бұрын
රාජපක්ෂලගෙ විතරක් නෙමෙයි , රණතුංගලගෙ දේශපාලනෙත් 21 න් පස්සෙ ඉවරටෙම ඉවරයි , සමහර විට වැලිකඩින් නැත්නම් පල්ලෙකැලෙන් !
@Shinuperis-w7u
@Shinuperis-w7u 5 ай бұрын
ඔබගේ දුර දැක්ම හේතුවෙන් අඩි තාලම දැමූ ගොඩක් දේවල් අද ඵලදායී ප්‍රතිඵල ලබනවා.. ඔබවන් නායකයකු තමයි මේ රටට අවශ්‍යය.කවුරු මොනවා කිව්වත් ප්‍රසන්න කියන්නෙ හරි තීරණය හරි වෙලාවට ගන්න නායකයෙක්
@ajithchandrasekara8862
@ajithchandrasekara8862 5 ай бұрын
උබලා නැවත දෙශ්පාලනෙන් අප්පිරියා කරනවා. තොපිට යන එනමන් නැති වෙන එක බව දැනගගනිල්ලා
@Samanpalitha-si8ws
@Samanpalitha-si8ws 5 ай бұрын
මේ යකාව අන්නාසි ගාලක් උඩින් දුවවන්න ඕනා හෙලුවෙන්.😂😂
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
හිරේ යන්න ඕන කෙනෙක් අත්හිටවූ සිරදඬුවම් වලට මාරු කරලා දුන්නා ට කෙලෙහිගුණ සලකන්න ඕනෙ තමා, කප්පම් ප්‍රසන්න.
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 5 ай бұрын
මු ඇත්ත තිරිසන් සතේක් මහින්දලාගේන් හැදිලා උන්ට ඇරියා මූ....😂
@nimalnaulla6189
@nimalnaulla6189 5 ай бұрын
රනිල් හදපු රටක් තියෙනවද 2000 2005 කාලෙ රට බෙදුව විතරයි. 2015/ 2019 කාලෙ ඩොලර් බිලියන 12 ක ණය සහ හම්බන්තොට වරාය විකුණල ඩොලර් බි. 1.1 සමග ඩො.බි.13.1 කින් රනිල මොකද කලේ. මොන ව්‍යාපෘතියද කරල තියෙන්නෙ. අරගලයට මිනිස්සු යවල, ව්‍යපාරිකයො ලවා මුදල් දීල, තානාපති වරු එක්ක ඩීල් දාල බලය අරගෙන , භාණ්ඩ මිල වැඩි කරල , සීමා කරල තෙල් දීල යන්තම් ගැට ගහගෙන දුවනව. දැනුත් කරන්නෙ රටෙ තියෙන සම්පත් විකුණන එක. තොපි එකෙකුටවත් ඉදිරියෙදි බලයට එන්න වෙන්නෙ නැහැ. රනිලුත් , නාමලුත්, පරාදයි. අප්‍රසන්න හිරේට යාමට නියමිතයි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 5 ай бұрын
රාජපක්ෂලා වානිජ වෙලද පොලෙන් අසීමිත නය අරන් අපිට දරන්න බැරි වාරය ,ගුවන් තොටුපොළ හදල තමන්ගේ පවුලට,නඩයට හොරකම් කරන්න දීපු පව් නය කන්ද ගෙවන්න තමයි 2015-2019 නය ගත්තෙ . ඒක මතක තියාගන්න 😢😢
@PraveenDisanayake-s5g
@PraveenDisanayake-s5g 5 ай бұрын
රටේ ඒකීයභාවය රැක ගන්න ජනාධිපතිතුමාට සහාය දීම තමයි මේ වෙලාවේ කලයුතු එකම දේ.
@ranykk3912
@ranykk3912 5 ай бұрын
අනේ චමුදිත මහත්තයා මෙි කාලකන්නිය ගල් ආදා.මුන් කුඩැල්ලො වගෙයි කාගෙම හරි එල්ලෙන්න තමයි හදන්නේ අප්පිරියයි මුන් ගැන
@KaviduDilhara-c3u
@KaviduDilhara-c3u 5 ай бұрын
පක්ශ බේද නොබලා හැම ජනතාවම එක ලෙස සලකන නියම නායකයෙක් ඔබ.ඔබ වැනි ජනතාහිතවාදි නායකයින් මේ රටට ඇත්තෙන්ම වටිනවා
@SamanKumara-hw1tr
@SamanKumara-hw1tr 5 ай бұрын
නාමල් එයි උබ පුළුවන් නම් පාර්ලිමේන්තු වරෙන්කො ගොටා එලවන පාර හැදුවේ ජෙප්පොයි ඔය රනිලයි ලන්කාවෙ ඉතිහාසය වැඩිම නය අරන් තියෙන්නෙ රනිල් ගත්ත නය වලට උන දෙයක් නැ වරාය වික්ක එ සල්ලි වලට උන දෙයක් නැ හදපු බොක්කුවක් වත් නැ උබල ආයි පාර්ලිමේන්තු එන්න නම් පුන්නක්කු බිලා තනකොල කන හරක් ඉන්න ඔනී ගම්පහ තොපිට අපී චන්දෙ දුන්නෙ මහින්ද නිසා යකෝ බලමු 21න් පස්සෙ
@sunilmageahtethayasihiwegu7719
@sunilmageahtethayasihiwegu7719 5 ай бұрын
බොලා කාටවත් එක ආසනයක් වත් එන මහමැතිවරණයේ ලැබෙන්නේ නෑ🤣🤣🤣එක ස්තිරයි හිත හදාගන්න
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 5 ай бұрын
ඒක හරි පොහොට්ටුව කාපු පරයා මේකා
@ramaketawala8465
@ramaketawala8465 5 ай бұрын
ME KALAKANNIYAWA PANNAMU
@මහරවිල
@මහරවිල 5 ай бұрын
සුර සැප විදිමින් යුද්ධ ඇති කලෙ ඔබලා රාජපක්ෂලා ,.යුද්ධයෙන් බැට කැවෙ ආර්තිකය සහ අහින්සක ජනතාව
@tharindubalasuriya3006
@tharindubalasuriya3006 5 ай бұрын
අයියා මල්ලී වගේ අයියා මල්ලී
@SusanthaKodithuwakku-z1s
@SusanthaKodithuwakku-z1s 5 ай бұрын
කම්පන් ප්‍රසන්න තොට හෙන ගහල අතූ ගෑවිලා යන්න ඕන
@manjulakodikara1151
@manjulakodikara1151 4 ай бұрын
නාමල් ❤
@nisalanuradha7367
@nisalanuradha7367 5 ай бұрын
මුන්ට දෙන්න එපා 🎉
@virajmaduranga2028
@virajmaduranga2028 5 ай бұрын
කප්පම් අරන් පහළ උසාවියෙකින් වැරදිකරු වෙලා අභියාචනා තීරණය එනකන් එලියෙ ඉන්න පුලුවන් මේ track ලන්තෙ විතරයි ද කොහෙද 😂😂
@TharushiDissanayake-e1k
@TharushiDissanayake-e1k 5 ай бұрын
රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන නායකයෙක් ඔබ
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 ай бұрын
කප්පම් prasanna😂😂😂
@PathumTharu
@PathumTharu 5 ай бұрын
උබෙන් කම්පම් ගත්තද අනේ නිකන් පලන් දෙයක් දැන ගෙන කතා කරපන්
@shanthijayamanna3255
@shanthijayamanna3255 5 ай бұрын
@@PathumTharu දන්න හින්දා තමා බූරුව කියන්නේ .
@ruchira296
@ruchira296 5 ай бұрын
​​@@PathumTharufake account වලින පුක දෙන්න එපා🤣
@lmchinthaka9588
@lmchinthaka9588 5 ай бұрын
අනේ බං ප්‍රසන්න බලපං ප්‍රසන්න ලැබෙන කමටන්ට් නොදොකින් කප්පං ප්‍රසන්න හිරේ ඉන්න ඕන එකෙක්
@NipunDilshan-k5l
@NipunDilshan-k5l 5 ай бұрын
මේ රට වෙනුවෙන් අභියෝග බාරගත් ඔබතුලා වගේ නායකයින් තමයි මේ රටට අවශ්‍ය .❤
@TheekshanaSadaruvan
@TheekshanaSadaruvan 5 ай бұрын
ගිනි ගෙන තිබුනු,පෝලිම් තිබුනු ,බෙහෙත් නැතුව තිබුනු,හෙට දවස ගැන අනාගත බලාපොරොත්තු අතහැර දාලා හිටපු රට සංවර්ධනය කරගෙන යන වැඩ පිලිවෙල හරි අකාරයට පවත්වනවා
@lbpearly
@lbpearly 5 ай бұрын
ප්‍රසන්න වගෙ කාලකන්නින්ට තව දින 30 යි මුට හිරගෙදර යන්නෙ
@HashiniM-c7o
@HashiniM-c7o 5 ай бұрын
මේ රට සංවර්ධනය කරා ගෙනියන්න පුලුවන් නිවැරදි සැලසුමක් තියෙන බුද්ධියෙන් වැඩ කරන නායකයෙක් රනිල්. අනිවාර්යයෙන්ම ඉදිරි වසර පහත් මේ රට පාලනය කරන්න ඕනෙ.මෙතුමා ජන්දෙ දින්නවා කියන්නේ අපි අපේ රට දින්නා වගේ තමයි
@NadithiDissanayake-z7q
@NadithiDissanayake-z7q 5 ай бұрын
ජනතාව වෙනුවෙන් මහන්සි වී වැඩ කරන නායකයෙක් 💯
@MayumiB-f3g
@MayumiB-f3g 5 ай бұрын
True💯
@Fabtale.1988
@Fabtale.1988 5 ай бұрын
මාලිමා පමණයි. බැංකු හොරා කෑවේ ඒකද? බටලන්ද එහෙම අමතකද? හොඳට කියවන්න.
@travelwithdronesl2455
@travelwithdronesl2455 5 ай бұрын
දකින්නත් අප්පිරිය කාලකන්නි දූෂිත දේශපාලන චරිතයක්......
@DeshanKeshan
@DeshanKeshan 5 ай бұрын
අපේ රටේ ජනතාවගේ නායකයා ❤️👏
@NadiniKavisha-s5j
@NadiniKavisha-s5j 5 ай бұрын
💪💪💪
@SamaraKon-q2u
@SamaraKon-q2u 5 ай бұрын
1:31 ප්‍රසන්න ඇමතිතුමා
@Shehan-tm2jl
@Shehan-tm2jl 5 ай бұрын
රට වැටුනු වෙලාවෙ එදා අනිත් අය රට භාරගන්න බය වෙලා පැනලා දිව්වා.... ඉතින් උන් ජනාධිපති වෙලා රටට ඒ වගේ ප්‍රශ්නයක්ද නැවතත් ආවොත් උන් ආයෙත් කරන්නෙ පැනලා දුවන එක තමයි.. කවදාවත් ඉදිරිපත් වෙලා ඒක විසඳන්න බලන්නෙ නෑනේ කීයටවත්.... ඒ වගේ කෙනෙක්ට කොහොමද විශ්වාසයකින් රට දෙන්න පුළුවන්... රැල්ලට හැම එකටම යන්නෙ නැතුව රටක් කරන්න පුළුවන් කාටද කියලා බුද්ධිමත්ව හිතලා බලන්න... අත්‍යවශ්‍යම වෙලාවේ බය නැතුව රනිල් රට බාරගත්තා ...රනිල් සමඟ රට ගොඩගැනීමෙ මෙහෙයුමට ප්‍රසන්න ඇමතිතුමා ඇතුලු කිහිපදෙනෙක් එකතුවුනා...ඒ නිසා තමයි මේ රට බංකොලොත් බවින් මුදාගන්න පුලුවන් වුනේ.... ඒවා මිනිස්සුන්ට මතක නෑ..අපේ මිනිස්සු දන්නෙ රැල්ලට බනින්න විතරයි
@NetuAmaya
@NetuAmaya 5 ай бұрын
අනිවාර්යයෙන්ම .රට මෙි වෙලාවෙි කරන්න පුළුවන් රනිල්ට විතරයි ❤️💪
@warshakarunarathne-ce8qk
@warshakarunarathne-ce8qk 5 ай бұрын
That's true
@BandaraPerera-i2n
@BandaraPerera-i2n 5 ай бұрын
එඩිතර නිවැරැදි තීරණ ගත් නායකයා ප්‍රසන්න සමඟ ජනතාව පෙරට රනිල් පෙරමුණ ගෙන
@jehanfd
@jehanfd 5 ай бұрын
ඊයා මේ වගේ මෝඩ පකයි ඉන්න ආන්ඩුවක් රටක් හදයි කියල හිතනව නම් ඔලුව අත ගාල බලපල්ල 😂💔
@gihanshani5059
@gihanshani5059 5 ай бұрын
නිවා
@kasunudara1411
@kasunudara1411 5 ай бұрын
රට වෙනුවෙන් වැඩ කරපු නායකයෙක් 😊
@LahiruPerera-n3o
@LahiruPerera-n3o 5 ай бұрын
රට වෙනුවෙන් හැමදාමත් හරි පැත්තේ ඉන්න අපේ ප්‍රසන්න
@suramyarathnamali8216
@suramyarathnamali8216 5 ай бұрын
අපෝඕඕඕ මරු බඩුව ගෙනත් තියෙන්නෙ චික් විතරක් හතර පැත්තට පැන පැන රට කන හැත්ත හොදට මතක තියාගන්න මහත්තයෝ මේ පසු බැසීම අවුරුදු තුන හතරකට විතරයි නාමල් පුතා බොහොම ඉක්මනට මේ රටේ ජනාධිපති වෙනව .........!!
@HashiniM-c7o
@HashiniM-c7o 5 ай бұрын
රට වැටෙන්න තියෙන උපරිමේට වැටිලා තියෙද්දී රට භාර අරගෙන රට ගොඩදැම්මා වගේම අද වෙද්දී ජනතාව ගැන හිතලා ජනතාවට සහනත් ලබා දෙන ඔබතුමා ඇත්තටම අපේ රටට ලොකු සම්පතක් රටේ දියුණුවට වැඩ කරන නායකත්වය ජය වේවා
@DevikaAbesekara
@DevikaAbesekara 5 ай бұрын
අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් කැපවෙන නායකයෙක් ප්‍රසන්න කියන්නේ..
@PoornaKelum-i2k
@PoornaKelum-i2k 5 ай бұрын
සහතික ඇත්ත කතාව
@ShamiRasangika-x8y
@ShamiRasangika-x8y 5 ай бұрын
අනිවාර්යයෙන්ම
@SaheliBandara-y7p
@SaheliBandara-y7p 5 ай бұрын
රටේ අනාගතය හදන නායකයෝ ❤
@LahiruPerera-n3o
@LahiruPerera-n3o 5 ай бұрын
රටේ ජනතාව සොයන නායකයා ඔබයි 💪
@DilshanSathsara-j6o
@DilshanSathsara-j6o 5 ай бұрын
ඇත්තටම රටක අභියෝග භාරගන්න බය වෙන මිනිස්සුන්ට කවදාවත් මේ රටේ අනාගතයක් හදන්න බැහැ.. නමුත් රනිල් ජනාධිපතිතුමා අවුරුදු දෙකකින් රටේ අනාගතයන් ගොඩ දාලා රටේ මිනිස්සුන්ට සහනත් ලබාදීලා අද වෙනකොට එතුමා රටේ ආර්ථිකය ගොඩනගලා ඉවරයි..එවැනි ශක්තිමත් නායකයින් සමඟ අපි හැමෝම එකතු විය යුතුයි
@PasinduPinsara-k3c
@PasinduPinsara-k3c 5 ай бұрын
ගම්පහ අපේ නායකයා ප්‍රසන්න
@PasinduPinsara-k3c
@PasinduPinsara-k3c 5 ай бұрын
රට වෙනුවෙන් වැඩ කරන නායකයෙක් තමයි ප්‍රසන්න කියන්නේ රනිල් සමග එකතු වෙලා වැඩ කරන ඔබලාට අනිවාර්යයෙන්ම ජය
@SaveSrilanka-ov4ow
@SaveSrilanka-ov4ow 5 ай бұрын
ජය වේවා
@KalpaniVimasha-l5f
@KalpaniVimasha-l5f 5 ай бұрын
රනිල් නැතුව වෙන කාටවත්ම බැහැ...
@power_lion1717
@power_lion1717 5 ай бұрын
සහතික ඇත්ත මහින්ද මහත්තයාට තවම ජනතාව ගරු කරනවා චාමුදීත ඔබනම් කතා කරන හැම කෙනාම මැරෙනවා ඔබ නම් මාර මිනියෙක් බන් 🙏🙏
@shiranipannila864
@shiranipannila864 5 ай бұрын
😂😂
@IshiniKawya
@IshiniKawya 5 ай бұрын
අපිත් මහින්ද මහත්තයට ගරු කරනවා මොකද යුද්දේ නැතිකරපු නායකයා... හැබයි අපි කියන්නේ මේ වෙලාවේ රට ගොඩගන්න පුළුවන් රනිල්ට විතරයි කියලා
@paramichandupa6015
@paramichandupa6015 5 ай бұрын
😂😂😂චමුදිත.. ඔයා නම් මාරයි ඇ. ඒ ඇදිල්ලට අපේ මයිලුත් කෙලින් වුනා😂😂😂
@SamaraKon-q2u
@SamaraKon-q2u 5 ай бұрын
1:31 ප්‍රසන්න ඇමතිතුමා
@NalakaAbesingha-hv8sp
@NalakaAbesingha-hv8sp 5 ай бұрын
ප්‍රසන්නට පුදුම කැපිල්ලක්නේ දාන්නේ චමුදිත
@KeshaniDisanayake
@KeshaniDisanayake 5 ай бұрын
රටට ආදරේ නායකයෙක් විදියට හරි වෙලාවේදී නිවැරදි තීරණයක් තාමා රනිල් වික්‍රමසිංහට සහය දීම. ප්‍රසන්න රනතුංග ඇමති තුමාට ජයවේවා 🇱🇰
@sithuashanya-z1q
@sithuashanya-z1q 5 ай бұрын
රටේ අනාගතය නිර්මානය කිරීමට මහගු සහයෝගයක් දුන්න හොද නායකත්වයක් ...ඇත්තම කිව්වොත් හරිම නිහතමානී මනුස්සයෙක්
@KalpaniVimasha-l5f
@KalpaniVimasha-l5f 5 ай бұрын
ප්‍රසන්න වගේ නායකයෝ මේ රටේ අනාගතය ගැන හිතලා වැඩ කරන නායකයෙක්
@Indikasadun-u6h
@Indikasadun-u6h 5 ай бұрын
අනිවාර්යෙන්ම ❤
@DanuEranga
@DanuEranga 5 ай бұрын
ප්‍රසන්න රණතුංග ඇමති තුමාට ජයවේවා ❤️
@sanjeewasanjeewa1486
@sanjeewasanjeewa1486 5 ай бұрын
App atumata kohomath jayai. Nana wage paina hinda hama anduwzkinma amathi kamath ganna. Chandi pat dala kappam ahemath gannawane
@OviduKawshalya-f7u
@OviduKawshalya-f7u 5 ай бұрын
මොන දේ උනත් රනිල් එක්ක එකතු වෙලා වැඩක් කරපු නායකයෙක් ....ප්‍රසන්න කියන්නේ ඇත්තටම හොඳ නිහතමානි නායකයෙක්❤
@AmayaDevindi-u8o
@AmayaDevindi-u8o 5 ай бұрын
පක්ෂ බේද නැතුව රටට ආදරය කරන නායකයෙක් විදිහට ඔබතුමා මේ රට වෙනුවෙන් කරන දේ ඉතාමත් වටිනවා ඉතාමත් අගය කරන්න ඕනේ 🇱🇰❤️
@TharushiMandakini-k3w
@TharushiMandakini-k3w 5 ай бұрын
❤️🇱🇰💪💯
@sasindudilshan-g3m
@sasindudilshan-g3m 5 ай бұрын
අපේ රටට වටින නායකයෙක්
@TharindiPerera-y2j
@TharindiPerera-y2j 5 ай бұрын
මේ වගේ නායකයෙක් ...අපේ රටේ නායකත්වයට අවශයි
@chamarathushara6712
@chamarathushara6712 5 ай бұрын
ඇටෙත් එක්කම පලන්න ඕන.
@KalpaniVimasha-l5f
@KalpaniVimasha-l5f 5 ай бұрын
මේ වගේ නායකයෝ රටට සම්පතක්
@TharushiPerera-yu2qy
@TharushiPerera-yu2qy 5 ай бұрын
මේ රට වැටිලා තිබුන රටක්, එවන් රටක් නිර්භීතව බාර අරගෙන ගොඩගත්තේ රනිල් ❤ එතුමා සමග ලගින්ම ඉදගෙන රට වෙනුවෙන් දෙයක් කරපු මනුස්සයෙක් තමයි ප්‍රසන්න ඇමති තුමා 💪 ගම්පහ කවුරුත් දන්නවා එතුමා මිනිස්සු වෙනුවෙන් කරලා තියෙන වැඩ ❤ මේ රටට ඔනේ රනිල්ගේ පාලනය, ඉදිරි වසර පහත් රනිල්වම දිනවමු 💪
@තරුණජවය
@තරුණජවය 5 ай бұрын
ගම්පහ අපේ ශක්තිය ප්‍රසන්න ❤️💪
@AsankaHerath-u5k
@AsankaHerath-u5k 5 ай бұрын
රට ගොඩගත්ත නායකයාව දිනවමු ❤
@ashoksilva-m3x
@ashoksilva-m3x 5 ай бұрын
රටට සුදුසු නායකත්වය රනිල්
@warshakarunarathne-ce8qk
@warshakarunarathne-ce8qk 5 ай бұрын
💪
@ImeshLkh
@ImeshLkh 5 ай бұрын
ගම්පහ අපි දන්නවා ප්‍රසන්න ඇමැතිතුමා ගැන ❤ ගම්පහ ශක්තිය අපේ ඇමැතිතුමා
@sadaruvanperera-v1c
@sadaruvanperera-v1c 5 ай бұрын
තරුණ පරපුරට ලස්සන අනාගතයක් හදන ලස්සන වැඩ පිලිවෙලක් ,මෙවැනි දේ ඉදිරියටම ගෙනියන්න😊
@JikumSanjaya
@JikumSanjaya 5 ай бұрын
පාට පක්ෂ ගැන නොසිතූ සමෘද්ධිමත් රටක් නිර්මාණය කිරීම සහ නිවැරදි ප්‍රතිපත්ති තිබෙන නායකයා රනිල් සහහයවන. ඔබව අගය කලයුතු ❤❤
@MadhushaTheekshana
@MadhushaTheekshana 5 ай бұрын
රනිල් වික්‍රමසිංහ ඇතුලු ප්‍රසන්න ඇමතිතුමා ගේ මේ වැඩපිළිවෙල් නැත්තන් උබලා අපි අද ඔක්කොම තාම තෙල්,ගෑස් පෝලිම් වල 👍
@yasiruprabodana
@yasiruprabodana 5 ай бұрын
හැමෝම එකට එක් වෙලා අනිවාර්යයෙන්ම මේ පාර තමන් ජයග්‍රහණය කරනවා වගේම රටත් අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරවන්න ඕනේ ඒකට තියන නියම එකම නායකත්වය මාර්ගය රනිල්
@PinidiDewmini
@PinidiDewmini 5 ай бұрын
රට වෙනුවෙන් කැපවීමෙන් වැඩකරපු නායකයෙක් රනිල් ❤️
@AsanthiKrish
@AsanthiKrish 5 ай бұрын
බලය වෙනුවෙන් අම්මව හරි විකුනන ජාතියේ සක්කිලි මුං
@lahirumalshan-p7v
@lahirumalshan-p7v 5 ай бұрын
එදා නොබියව ජනතාව වෙනුවෙන් හිටගත් අපෙ ඇමතිතුමා . ගොඩක් අය බයේ හැංගෙද්දි රට වෙනුවෙන් එදා ලොකු වැඩක් කලා ඔබතුමන්ලා. ජය වේවා. මෙදා පාරත් ඔබව රටට අවශ්‍යයි
@KaviOfficial-n9z
@KaviOfficial-n9z 5 ай бұрын
හරි තීරණය ගත්ත ප්‍රසන්න එක්ක ගම්පහ අපි ඔක්කොම ඉන්නවා...❤
@Blizzy_Music
@Blizzy_Music 5 ай бұрын
ub withri inne hby
@MahindaRattnakumara
@MahindaRattnakumara 5 ай бұрын
කාලා බීලා පෙට්‍රල් ටිකක් ගහල ඉන්න එක ජීවිතේ නෙවේ මිත්‍රයා. අපි අත්නොවිදපු ලෝකයක් තියෙනවා. උත්සහ කරපල්ලා ඒක දකින්න🙏. ❤️
@Ruwankumara-g6b
@Ruwankumara-g6b 5 ай бұрын
රට වෙනුවෙන් ගන්න හොඳ තීරණ වලදී මුළු ගම්පහ ජනතාවම ඔබතුමා සමඟ
@MahindaRattnakumara
@MahindaRattnakumara 5 ай бұрын
මුන් රටක් පාලනය ට ,භාරදෙන්න සුදුසු නායකයන් ද ,පස්සෙන් යන එවුන් තේරුම් ගනිල්ලාමාලිමාවට ජයවේවා ❣️❣️
@සුපුන්මල්ශික-ම9ඣ
@සුපුන්මල්ශික-ම9ඣ 5 ай бұрын
රනිල් කියන නම යුගයේ නිහතමානී වගේම දක්ශ නිර්භීත නාමයක් 🎉❤
@VajiraCooray
@VajiraCooray 5 ай бұрын
Oww ban ugayak kelawewwa batalande kollo marala.. eekaa prasidda rahasak.. uba babaa..
@piumibotheju
@piumibotheju 5 ай бұрын
ප්‍රසන්න අැමතිතුමා හැමදාමත් ජනතාව ගැන හිතල රට වෙනුවෙන් ඉදිරිපත් උන නායකයෙක්
@SulakshanaSandipa
@SulakshanaSandipa 5 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@HashanDeshan-c5i
@HashanDeshan-c5i 5 ай бұрын
ආර්ථිකය ගොඩගත් නායකත්වය...♥️
@JanithSahan-jl1bg
@JanithSahan-jl1bg 5 ай бұрын
නාමල්ට පුලුවන්ද රනිල් එක්ක හැප්පෙන්න...‍රනිල් තමා මේ පාරත් නි‍යත ජනාධිපති
@DulmiVihansa-m1v
@DulmiVihansa-m1v 5 ай бұрын
රට වෙනුවෙන් දෙයක් කරපු නායකයෙක් ප්‍රසන්න 💪❤️
@ParamiFood-r6l
@ParamiFood-r6l 5 ай бұрын
ජනතාව ගෙ හදවතට සමීප නායකයා ප්‍රසන්න සමඟ ඉදිරියට රනිල් ජනාධිපතිවරයා කරනවා
@RashmikaAbesekara-f4h
@RashmikaAbesekara-f4h 5 ай бұрын
ප්‍රසන්න වගේ කට්ටියට තමයි පුළුවන් අපේ රට හදන්න උදව් වෙන්න
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН