සිතක මායාව 41.

  Рет қаралды 22,948

සිතක මායාව.(sithakamayawa)

සිතක මායාව.(sithakamayawa)

Күн бұрын

Пікірлер: 80
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
@GeethaRohini-v2z
@GeethaRohini-v2z 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වල පුදුම සැනසීමක් අති විශිෂ්ටයි දහම් පිපාසයෙන් සිටින සියලු සත්වයන්ට පිහිට වෙන්න තව කාලයක් කරගෙන යන්න ශක්තිය වීර්යය ලැබේවා සාදු සාදු සාදු නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@maheshjayathilaka4858
@maheshjayathilaka4858 12 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kmarim5737
@kmarim5737 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏ස සාදු සාදු සාදු සම්මා සම්බුදු සරනයි .
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 5 ай бұрын
සාර වෙසක් පොයදිනයේ මෙවනි භාවනාවක් අහන්ට ලැබිමගැන මහත් හාගියක් අපේ හාමුදුරැවනේ , තෙරැවන් සරනයි.🙏🙏🙏🙏🙏🌹
@podimenikeherath8532
@podimenikeherath8532 Жыл бұрын
පැහැදිලි යි ස්වාමින්වහන්ස. හොයපු භාවනාව ලැබුණා තෙරුවන් සරණයි
@indranidisanayaka1118
@indranidisanayaka1118 Ай бұрын
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!!
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
ආර්‍ය්‍යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා , භාවනාව කරන ආකාරය වැටහුනා ආර්‍ය්‍යයන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
@chandrikapushpakumari823
@chandrikapushpakumari823 Жыл бұрын
ඔබවහන්සෙට අනේක වාරයක් පින්. විදර්සනා බාවනාව ගැන හරියටම වැටහුණේ මේ දේශනාවෙන්
@upawanshaliyanage
@upawanshaliyanage Жыл бұрын
සාදු❤❤❤❤❤ සාදු සාදු❤❤❤❤❤
@prarthanahhdesilva4583
@prarthanahhdesilva4583 Жыл бұрын
😛
@cyrilfonseka6239
@cyrilfonseka6239 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 4 ай бұрын
ප්‍රායෝගික භාවනාව පිළිබඳ අවබෝධ කර දීම තුළින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් අමා මහ නිවන් සුවයම පතමි.
@sumidunichirandika860
@sumidunichirandika860 Жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..!!!. දීර්ඝායු වේවා...!!! 🙏🙏🙏
@YasithNuwntha
@YasithNuwntha 5 ай бұрын
ඇත්තමයි වැටහුනේ නැහැ කරන විදිහ මෙි දෙසනාව අහනකොට තේරැනා ඔබ වහන්සේට පින් සිදුවෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏
@indraniperera3871
@indraniperera3871 2 ай бұрын
Obawahanseta Bohoma Pin .Sadu Sadu Sadu !
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 3 ай бұрын
දහම් සිසිලෙන් ගිණි ගත් සිත් නිවන නිවනට නිවැරදි මග පෙන්වන පින්වත් ආර්යන්වහන්ස ඔබ වහන්සේ පතන බෝදියකට පැමිනේවා සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 3 ай бұрын
දහම් සිසලෙන් ගිණි ගත් සිත් නිවන නිවනට නිවැරදි මග පෙන්වන පින් වත් ආර්යන්වහන්ස ඔබ වහන්සේ පතන බෝදියකට පැමිනේවා සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
@jayanthadesilva5922
@jayanthadesilva5922 3 ай бұрын
තේරෙනවා,පැහැදිලියි,ප්‍රත්‍යක්ෂයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thanujakumari137
@thanujakumari137 4 ай бұрын
පැහැදිලි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sathsararodrigo9832
@sathsararodrigo9832 2 ай бұрын
Mage.namaskaraya.oba.wahanseta
@indraniwijendra6259
@indraniwijendra6259 Жыл бұрын
sadu sadu sadu..obawahanseta bohoma pin .me pehadili kireemata.
@malakumari8172
@malakumari8172 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@premawathiekandegedara4246
@premawathiekandegedara4246 Жыл бұрын
ස්වාමීන් වහන්සේ ට නිරෝගි සුවය දීර්ඝායුශවේවා !!!
@Kusumalatha-t6d
@Kusumalatha-t6d 6 ай бұрын
සාදු සාදු සාදු
@dliyanage1575
@dliyanage1575 7 ай бұрын
නැවතී හිටපු තැනින් යලි අවදි වුනා තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස...!!!🙏🙏🙏
@sudathindika4241
@sudathindika4241 Жыл бұрын
ඉතා සරලව පැහැදිලි කියා දෙනවා , ඔබ වහන්සේට පාද නමස්කාර කරමි .
@dammikabandara4410
@dammikabandara4410 Жыл бұрын
ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි .....ආර්‍යන්වහන්සේ ..සත්‍ය දර්මය අවදි වී ඇත ලොව ටම පැතිරේවා ...වැඩිපිරිසකට අවබෝධ වේවා ...තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු
@mallikaaththanagoda-xd2oy
@mallikaaththanagoda-xd2oy Жыл бұрын
Sadu sadu sadu bohomapin පින්වත් ගරු obawahanseta me ලබාදුන් උතුම් පැහැදිලි darmadanayata ....තව තවතවත් නිදුක් නිරෝගී deegayu ලැබේවා ....teruwan saranai .....❤❤❤
@ipchandrasekara8696
@ipchandrasekara8696 Жыл бұрын
ඔබවහන්සේ හරිම පැහැදිලිව කියලා දෙනවා හෙද ට තේරෙනව ඔබවහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි!!!!!
@shanthibo4242
@shanthibo4242 Жыл бұрын
Sadu sadu sadu
@JayanthiKumari-z7f
@JayanthiKumari-z7f 3 ай бұрын
Sadu sadu saadu.
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@sudeeparamyalatha1838
@sudeeparamyalatha1838 9 ай бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@asokap.h9409
@asokap.h9409 5 ай бұрын
Etama saralawa prayogika kramaya pahadili kerema itama saralai. Boru pali wachna na. oba wahanseta godak pin.
@PriyanganiWijayagunarathna
@PriyanganiWijayagunarathna Жыл бұрын
ආශ්චර්‍යක්මයි ස්වාමීන් වහන්ස. 🙏🙏🙏
@evaninimalka3079
@evaninimalka3079 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithaweerasekara7765
@amithaweerasekara7765 Жыл бұрын
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
@SeethaSomalatha-qu5sj
@SeethaSomalatha-qu5sj Жыл бұрын
Namaskara wewa suminwahansa sadu sadu sadu
@nuwanthiwasana2724
@nuwanthiwasana2724 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@padminiliyanapathirana353
@padminiliyanapathirana353 5 ай бұрын
🙏
@SomaRandeniya
@SomaRandeniya Жыл бұрын
Sadu sadu mage namaskara wewa
@pwnadeeka4452
@pwnadeeka4452 Жыл бұрын
ඇත්ත පින්වත් ස්වාමීන් වහන්ස අපිට යන මාර්ගය හොයාගන්න බැරිව හිටියේ හරිම පැහැදිලියි සාදු සාදු සාදු 🙏🙏🙏
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා හරිම ලස්සන පැහැදිලි කිරීමක් දිව්ව්‍යයම වැඩසටහනට සහභාගි වී හිතේ තිබුන මායාව මුලාව ගැන අවබෝධ කර ගැනීමට අවස්ථාව උදාකර දුන් ස්වාමීන්වහන්සේට බොහොම පින් තෙරුවන් සරනයි
@ChampikaBandara-t3u
@ChampikaBandara-t3u 4 ай бұрын
🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹
@neelikaedirisinghe
@neelikaedirisinghe 5 ай бұрын
නිවනින් නිවි යන සියළු සිත් පිරිසිදුයි, පභසරයි🙏🏻
@SamaraweerageGunathilakaSamara
@SamaraweerageGunathilakaSamara 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 deergayu wewa
@champikaranjani8875
@champikaranjani8875 8 ай бұрын
සොවම්න්වස්..දී ස්නවටගොඩක්‍ප 🙏🙏🙏🙏🙏
@leelarupasingha4395
@leelarupasingha4395 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malanikarunathilaka4883
@malanikarunathilaka4883 Жыл бұрын
Obawahanseta deerga aaryusawewa
@sisiliabsysundara5751
@sisiliabsysundara5751 Жыл бұрын
oba wanseta mage namaskaraya wewa Bawa na wadasatahana Bohoma watinwa
@dliyanage1575
@dliyanage1575 7 ай бұрын
වඩන්න පුායෝගික වන්න කියන එක දැනුයි හරියටම තේරැනේ පෙර මෙික කලත් වැරිදිද කියල සැකයක් මතුවුනා...🙏 තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස.....🙏🌻🙏🙏🌻
@mallikasrilanka1402
@mallikasrilanka1402 Жыл бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@handugalapavithra4891
@handugalapavithra4891 8 ай бұрын
ඔබ සැම බුද්ධොත්පාද දේශනා ද අසන්න තෙරුවන් සරණයි
@mangalikakasthuriarachchi7088
@mangalikakasthuriarachchi7088 Жыл бұрын
Swaminwahanseta nirogi suwaya deergau wewa theruwan saranai!
@DhammikaMudannayaka
@DhammikaMudannayaka Жыл бұрын
❤Sadu Sadu Sadu!!!
@05088
@05088 Жыл бұрын
💜💜💜💜💜💗💗🙏🙏🙏
@priyanthidisanayaka5818
@priyanthidisanayaka5818 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Janitha1955
@Janitha1955 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@VinodaChandani
@VinodaChandani Жыл бұрын
Obawahanseta bohoma plan hari ma pahadli
@anulaadicaram2467
@anulaadicaram2467 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@dhammiranasinghe922
@dhammiranasinghe922 Жыл бұрын
👃👃👃
@champikaranjani8875
@champikaranjani8875 8 ай бұрын
මගේ න්මස්කර්‍ය්වව🙏🙏🙏🙏🙏
@pubudun.h6482
@pubudun.h6482 Жыл бұрын
පොලිපිතිගම ආරණ්‍ය නැත්තෙ ඇයි
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 Жыл бұрын
Perfect.
@sakusathkumara2819
@sakusathkumara2819 Жыл бұрын
භාවනාව කොටස් ගැන ලබා ගැනීම කොහොමද කරන්නේ
@upulfernando6238
@upulfernando6238 Жыл бұрын
දවසන් දවස විවිධ පුද්ගලයන් විසින් තතාගතයන් වහන්සේගේ ඒ ගැඹුරු ශුන්‍යතා දර්ශනයට උන් වහන්සේ කිසිදු තැනක දේශණා නොකරපු දේවල් ඔවුන්ගේ අර්ථකථනයන්ට අනුව ගලපා.. ත්‍රිලක්ෂණයට ගලපන්න උත්සාහ කරනවා... මේ මාණසික රෝගීන් මොනවා කීවත්.. නුබලා උන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයෙන් සියල්ල ධර්මයට (පට්ච්චසමුප්පාද ඩර්මය) ගළපා විනයට බහා බලා පිළිගැනීමයි කල යුත්තේ.. මොවුන්ගේන් පෙරලා ප්‍රශ්න කරන්න කෙසේද මෙම කරුණු පට්ච්චසමුප්පාද න්‍යාය ධර්මය ගැලපෙන්නේ කියලා.
@bandarabasnayaka8280
@bandarabasnayaka8280 Жыл бұрын
ඔබ වහන්සේ ට කායික නිරොගි දිර්ගායුවෙවායි අදිටන් කරමි
@MithilaWijesinghe-rq9jr
@MithilaWijesinghe-rq9jr Жыл бұрын
Sadu sadu sadu
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@janakikodisinghe9764
@janakikodisinghe9764 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashokajayawickrama3228
@ashokajayawickrama3228 Жыл бұрын
🙏🙏🙏
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 Жыл бұрын
🙏🙏🙏
@samanthagamage2688
@samanthagamage2688 Жыл бұрын
🙏
@sriyaniruwanpathirana8946
@sriyaniruwanpathirana8946 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashokanandanee2758
@ashokanandanee2758 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සිතක මායාව 69.
1:23:50
සිතක මායාව.(sithakamayawa)
Рет қаралды 16 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 351 М.
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 25 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН
සිතක මායාව 21.
1:29:32
සිතක මායාව.(sithakamayawa)
Рет қаралды 7 М.
සිතක මායාව 24.
1:09:17
සිතක මායාව.(sithakamayawa)
Рет қаралды 15 М.
සිතක මායාව 81.
54:42
සිතක මායාව.(sithakamayawa)
Рет қаралды 8 М.
සිතක මායාව 19.
1:18:41
සිතක මායාව.(sithakamayawa)
Рет қаралды 13 М.
වසරකට පසු පසුවිපරම #Thapowanaya සිත නිවෙන තැන 🙏
1:26:46
Thapowanaya(සිත නිවෙන තැන)
Рет қаралды 9 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 351 М.