වසරකට පසු පසුවිපරම

  Рет қаралды 7,208

Thapowanaya(සිත නිවෙන තැන)

Thapowanaya(සිත නිවෙන තැන)

4 ай бұрын

"තරුණ අවධියක ධර්මය දැකීම තුළින් ගුණ සම්පන්න සමාජයක් බිහිවෙනවා රටට දැයට යහපත සලසමින් යුතුකමක් වගකීමක් විදිහට ඉතාමත් කැපවීමෙන් ඉටුකරදී තමන්ට කිසිම මතු බලාපොරොත්තුවක් නොමැතිව තමන්ගෙ ගමන නිහඬව නිමා කරගෙන යයි අවසානයේදී නිවනින්ම සැනසෙයි.......🪔
profile.php?...
endaseela.th...
#sinhalabana #arana #tvbana

Пікірлер: 326
@Samaditherani1969
@Samaditherani1969 4 ай бұрын
අනුබුදු හීමියනී තෙරුවන් සරණයි ,ඔබ වහන්සේ මේ දරුවාගේ ගිනි නිවා දමන ආස්චර්‍ය්‍යය ,ලෝකයේ සියලුම සත්වයන්ගේ දුක් ගින්දර නිවී සසර දුක් කෙලවර වේවා,ඔබ වහන්සේට ලොවක් දුකින් මුදවා ගැනීමට ශක්තිය ලැබේවා ,ගුරු උත්තමයන් වහන්සේගේ ආරක්ෂාව සෝභාදහමම වේවා පාද නමස්කාර කරමු සාදූ සාදූ සාදූ
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 4 ай бұрын
සාදු!! සාදු !! සාදු!! ආශ්චර්යයක් !!! අපේ හාමුදුරුවනේ මහා ආශ්චර්යයක් මේ දේශනාව.. ඔබ වහන්සේ ඒ පැහැදිලි කරන ක්‍රමවේදය අතිශය ප්‍රායෝගික ඉතාම වේගවත් සුන්දර ප්‍රතිපදාවක් අපේ හාමුදුරුවනේ.... මොහොතක් මොහොතක් පාසා ඔබවහන්සේගේ මග පෙන්වීම මහා ආශිර්වාදයක් අපේ හාමුදුරුවනේ... අප තනිවෙලා නැහැ කියලා හිතනවා.... වර්තමාන තරුණ පරම්පරාව මෘග සංඥාව තුළම බැසගත් අවධියක මෙවැනි දේශනාවන් අසන්න ලැබීම ඉතාමත්ම භාග්‍යයක් අපේ හාමුදුරුවනේ .... ඔබ වහන්සේගේ මේ තපෝවනයේ දේශනා අසා බොහෝ ගුණ පිරූ උත්තම උත්තමාවියන් මේ පරම පවිත්‍ර පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්නවා...... දිනෙන් දිනම ආර්ය භූමියට පින්වත් පිරිස එකතු වෙනවා ....... සාධු! සාදු සාදු මාගේ උත්තම නමස්කාරය වේවා 🙇🙇🙇 ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් කෙලෙස් වලින් දැවුණු තැවුණු අසරණ අහිංසක ජීවිත සුවපත් වෙලා අපේ හාමුදුරුවනේ ..........🙇🙇🙇. මාගේ ගුරු දේවෝත්තම මුනිවරයාණන් වහන්ස දෑත් නළලේ තබාගෙන ඔබ වහන්සේ තුන් වතාවක් පැදකුණු කොට පසඟ පිහිටුවා සත් වතාවක් වන්දනා කරන්නෙමි . ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබාගන්නෙමි මම .....🙇‍♀️🙇‍♀️🙇‍♀️..... මාගේ කෙලෙස් ගින්න නිවී යන තෙක්ම ඔබ වහන්සේගේ සෙවණ මා හට නිරන්තරයෙන්ම ලැබේවා ..... ඔබවහන්සේගේ ආශිර්වාදය මා හට නින්තරයෙන්ම ලැබේවා..... 🙇‍♀️🙇‍♀️🙇‍♀️ පළමුවත් ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️ දෙවෙනුවත් ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️ තෙවනුවත් ඔබ වහන්සේට මාගේ වන්දනාව වේවා🙇‍♀️🙇‍♀️🙇‍♀️
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි මහත්මියණි, ඒ උතුම් මහා වීර පුරුෂෝත්තම කෙරෙහි ඔබතුමියට පහළ වු සුපසන් අදහස් වලට නමස්කාරයම වේවා...සාදු සාදු සාදු 🙏🪷
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 4 ай бұрын
@@yasheemakalharidassanayake5871 තෙරුවන් සරණයි🙏🙏🙏 බොහෝ පින්වන්ත ඔබතුමියට , ඔබතුමියගේ අශිර්වාදය මාහට බොහෝමයි මහා ලාභයක්මයි. අපගේ පරම පූජනීය අතිවන්දනීය කල්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයානන් වහන්සේ නිසාවෙන්මයි පින්වන්ත ඔබතුමියගේ මුණගැසීම 🙏🙏🙏
@Sujathatherani
@Sujathatherani 4 ай бұрын
ඔබ වහන්සේ අපේ සමාජයට ධර්මය ශ්‍රවණය කරන්න you tube එකට දෑපු මේ කෙටිකාලයට ආර‌්‍යය මාර්ගය සෙව්ව බොහෝ දෙනා මාර්ගය පැහැදිලි කරගෙන හරිම වටිනවා සතුටින් ඉන්න ලැබේවා, ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේ ට 🙏
@mashiheshala329
@mashiheshala329 4 ай бұрын
@@Indrashomathero-qe7esm
@Reewathathero
@Reewathathero 4 ай бұрын
මනුලොවට පායපු පුන් සද ඔබමයි මාහිමිපාණන් වහන්ස ,අප ස0සාර දුකින් මුදවාගත් ඔබ වහන්සේ අපට ලෝකයට ඉන්ද්‍රඛීලයක් ,ලියන්න කියන්න දෙයක් නැ හිමියණි ක්‍රියාවලිය පෙන්වා දුන්නා ඔබ වහන්සේ ,අටලෝ දහම්න් චිරාත් කාලයක් දර්මය දේශනා කරනු මැනැවී👃👃👃 තෙරුවන් සරණයි අපගෙන් අනුබුදු හිමියණි පාද නමස්කාර කරමු
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස , ඔබවහන්සේ ගෙ සිතට නැගෙන ඒ උතුම් අදහසට සුපහන් සිතින් නමස්කාර කරමි..පූජනීය ගුරුඋතුමන් වහන්සේට මෙන්ම ඔබවහන්සේ ට හැමදාම තෙරුවන්සරණ වෙිවා ස්වාමින්වහන්ස !!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි ​@@yasheemakalharidassanayake5871
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@Moratovaapi
@Moratovaapi 4 ай бұрын
තෙරුවන් සරණයි ....... ස්වාමීන් වහන්ස ඔබවහන්සේගේ බණ අහලා ආර්යයන් වහන්සේ කියන මානසික ලෙඩා මෙතෙක් කල් විකෘති කරපු බණ නිවැරදි කරගෙන යනවා සාදු සාදු! ඒ පින ඔබවහන්සේට ලැබේවා අපි නිතරම අවධානයෙන් ඉන්නේ ජනතාව දැනුවත් කිරීමයි අපේ අරමුණ...... තෙරුවන් සරණයි
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව පිරිසිදු දහම පමණක් හැම ගුරුවරයෙකු වෙතින් සිදු කිරීමට ඔබවහන්සේ ගන්නා නිහඬ වෑයමට නමස්කාර වේවා..ඔබවහන්සේට තෙරුවන්සරණ වෙිවා පූජනීය ස්වාමින්වහන්ස සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🪷 තෙරුවන්සරණයි පූජනීය ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස
@user-gd2ou8xp6t
@user-gd2ou8xp6t 4 ай бұрын
ඔය කියන කෙලෙස් බර පුද්ගලයන්ටත් මේඋතුම් දහම් වැටහේවා .එදාට අපේ අනුබුදු සමින්දු ලන්ග නිහතමානීව වැන්දවැටී සමාව ගනිත්වා එයයි බුදුදහම
@user-gd2ou8xp6t
@user-gd2ou8xp6t 4 ай бұрын
සත්‍ය ධහම වටහා ගන්න පින් මදි ඇති
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි විකෘති ධර්මය කොතනද එතනදී ඔබ ඍජුව නැගී සිටින්න ,මේ සත්‍යය ධර්මය ශ්‍රවණය කරන්න ඒ අයටත් අවශ්‍යතාව සලසා දෙමු තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871ඔබ තුමිය වඩාත් නිවැරැදියි උන් වහන්සේ අව්‍යාජ සහ අල්ප මාත්‍රයක් කිසිවකුගෙන් බලාපොරොත්තු නොවේ
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 4 ай бұрын
ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවක් අසා ඔබ වහන්සේ සමගම රැදී සීටි එතුමා කාලයත් සමඟ නිවැරැදි ධර්ම මාර්ගය හදුන ගත්තා සේම ලෝක වාසි සියලුම දෙනාට මේ සුන්දර ධර්මය අවබෝධ වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@DammadassiThero
@DammadassiThero 4 ай бұрын
ආස්චර්‍ය්යක් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ අදිරයෙන් අදියරට සියලුදෙනාටම දර්මය අවබෝධ කර ගැනීමට කටයුතු කරනවා, ඔබ වහන්සේ අපට ශක්තියක් ආශිර්වාදයක් ,නීවී යනතුරු ඔබ සමග ඉන්නවා කියන්කොට දැනුනේ පුදුමාකාර සතුටක් සැණසීමක් බුදු හිමියණි අවසරයි කියා කියලා ඇඩුනා ඒ තරමට හිත් නිවිලා ඔබ වහන්සේට කායික මානුෂික සුවයට හේතු සකස් වේනවා තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමු
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස , අප පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබවහන්සේ ගෙ සිතට නැඟුණු ඒ හැඟීම මට ද එලෙසමයි...පූජනීය ගුරුඋතුමන් වහන්සේට මෙන්ම ඔබවහන්සේ ට ද හැමදාම තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස !!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏
@user-iq8ok4io3g
@user-iq8ok4io3g 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස මේ සසරින් එතෙර වන්නට ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසන්නත් අපි පින් කර ඇති ඔබ වහන්සේට දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
මේ සත්‍ය දහම පූජනීය ගුරුඋතුමන් වහන්සේ වෙතින් ඇසෙන මොහොතෙ ඔබ සදහටම නිවේවා!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමිය ඉක්මනට නිවනින්ම සැනසේවා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි ඔබ තුමියට
@amandasanjeewani3440
@amandasanjeewani3440 4 ай бұрын
උතුම් බුද්ද පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි !
@user-nu6zc3ht8b
@user-nu6zc3ht8b 4 ай бұрын
සියලු දෙනාටම මේ සත්‍ය දහම අවබෝධ වී නිවනින් නිවී සැනසේවා...තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමක් ලැබේවා
@tharangaalgama2484
@tharangaalgama2484 3 ай бұрын
❤Q❤q​
@user-to5nh4or9m
@user-to5nh4or9m 13 күн бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස අවසරයි 🙏🙏🙏☸️❤️
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබ වහන්සේ ගෙ සිතට නැඟුණු ඒ අව්‍යාජ හරවත් වචන පෙළට සටහනට ආචාර සමාචාර වේවා සදහටම නිවි සැනසේවා තෙරුවන්සරණ වෙිවා !!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා ඔබතුමිය
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
@@Neerodathero තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
@@Dammaseelathero තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමියට
@seelanandatheromoratuva-ov8rx
@seelanandatheromoratuva-ov8rx 4 ай бұрын
අනුබුදු හිමියණි අවසරයි මේ සත්‍ය දර්මය සියලුදෙනාටම ඇසෙත්වා අවබෝධ වේවා ,මේක ගෝඩාක් වටිනවා ස්වාමීන් වහන්ස අපට ,ඔබ වහන්සේගේ අවන්කත්වය අසීමිත මහාවීරිය ආදරය කරුණාව නිසාත් සරලව ගැබුරු දහමක් පැහැදිලි කිරිම ,දර්මය අවබෝධ කර ගන්න හේතුවක් ,ඔබ වහන්සේට තව තවත් මේ සත්‍ය හෙලිදරව් කරන්න ලැබේවා පාද නමස්කාර කරමු තෙරුවන් සරණයි අනුබුදු හිමියණි
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
අප පූජනීය ස්වාමින්වහන්සව දෙඇස මෙන් රැකබලා ගන්න ඔබවහන්සේ ට ශක්තිය ධෛර්යය ලැබේවා පූජනීය ගුරුඋතුමන් වහන්සේට ද නිදුක් නිරෝගි ලොවුතුරු සුවපත් බව ම වේවා...🌸🌸🌸
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871යහපත්කම වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kumarikaly8494
@kumarikaly8494 4 ай бұрын
සාදු සාදු සාදු .....උතුම් අනුබුදු මාහිමිපාණන්ගේ ශ්‍රී පාද මම නිරතුරු වන්දනා කරමි. ඔබවහන්සේ නම් නූතන යුගයේ, අපේ පිනට පහලවූ උතුම් "බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්මයි". බුද්ධ ස්වභාවයෙන් පරිපූර්ණ වූ උතුමාණන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය දිවා රාත්‍රි ශ්‍රවණය කරත් සෑහීමකට නම් පත්වන්නේ නෑ හිමියණි ! ඔබවහන්සේ නිදුක් වේවා ...නීරෝගී වේවා ....සුවපත් වේවා ! 🙏🙏🙏 සාදු සාදු සාදු .....
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
සාදු 🙏🙏🙏තෙරුවන්සරණයි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේත්වා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි ඔබතුමියට
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@shyamaliegunaratna4422
@shyamaliegunaratna4422 4 ай бұрын
සසර කතරින් එතෙර වීමට දහම සොයා යන සියලුම දෙනාට, පිහිට වීමට ආර්යයන් වහන්සේ ට විශ්වයේ ආශීර්වාදය, ආරක්ෂා ව ලැබේවා ලැබේවා ලැබේවා! ඔබ වහන්සේ ට තෙරුවන් සරණින් දෙව් රැකවරනින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා! සාදු සාදු සාදු!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේත්වා
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ යහපතක්ම වේවා
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , අතිවිශිෂ්ටයි ස්වාමින්වහන්ස. නිහඬවම පාඩුවේම හැම කෙනාටම තනිව තනිවම මග කියා දීල දැන් සදහටම නිවෙන හා නිවුණු අය පිළිබඳව දේශනා ඉදිරිපත් වෙනවා..අපගෙම යහපත පිණිස ප්‍රමාණවත් ලෙස කමටහන හා කෙලෙස් ගෙවෙන මග කියා දීල ඒ මගෙහි නිහඬවම තනිව තනිව සදහටම නිවීම දක්වා ගෙන ගිය අය ගැන ඉදිරිපත් කර ඔබවහන්සේ සත්‍යය තව තවත් ලොවට විශද කරනවා..අතිවිශිෂ්ටයි පූජනීය ස්වාමින්වහන්ස... ඔබවහන්සේ තරම් නම් කාටවත්වත්ම මේ සරල මග කියාදෙන්න බැ..කොතෙක් වචන පරිහරණය කරල පාලි වචන සූත්‍ර ගෙනහැර පාලා පැය 2,3 දේශනා පවත්වනවාට වඩා තේරෙන සිංහලෙන් සරලම සරලව ප්‍රායෝගික මගකියා දීල සදහටම නිවී සැනහී සුවයට පත්වන්න ආසන්න මේ දේශනාව මසිතට අමා රසයක් ස්වාමින්වහන්ස ... තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස !
@glindrani1052
@glindrani1052 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹
@Maithreetherani1964
@Maithreetherani1964 4 ай бұрын
අද්භූතයි ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ වචෙනේ වවනේ ගලපලා හරී දර්මයම පැහැදිලි කරනවා ඒ තරම් ඉවසීමක් කරුණාවක් ඔබ වහන්සේට පමණකි ඇත්තේ සියලුම දෙනාට මේ සත්‍ය ධර්මය ඇසෙත්වා නිවනින්ම සැනසෙන්වා තෙරුවන් සරණයි අනුබුදු හිමියනේ පාද යුග වදිමී
@user-ew8nj5mw3v
@user-ew8nj5mw3v 4 ай бұрын
🙏🌷🙏🌷🙏🌷තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස අද තරුණ පරපුර පිරිහීගෙන යන ව්දියට මේ ධර්මය සියලු තරුණ පරපුරට ඇසෙත්වා සියලු සිත් නිවී සැනසෙවා සියලු පින් ඇත්තෝ නිවනින්ම සැනසෙවා තව තවත් මේ ධර්මය දේසනා කරන්නට ඔබ වහන්සේට දිර්ගායුෂ සම්පත් ලැබී නිදුක් නිරොගි සුවයම ලැබේවා අවසරයි පාද නමස්කාර කරන්නට 🌹🙏🌹🙏🌹🙏🌹🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඒ නිහතමානි අදහසට ස්තුතියි ඔබ සදහටම නිවි සැනසේවා!!!
@user-ew8nj5mw3v
@user-ew8nj5mw3v 4 ай бұрын
@@yasheemakalharidassanayake5871 තෙරුවන් සරනයි ධර්ම අවබොධයෙන් නිවනින්ම සැනසෙවා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න උත්සහ ගන්න මෙහෙණින් වහන්සේ නමකගේ ආශිර්වාදයට නමස්කාර කරමු
@user-ew8nj5mw3v
@user-ew8nj5mw3v 4 ай бұрын
@@Neerodathero තෙරුවන් සරනයි ස්ම්න්වහන්ස පාද වන්දනා කරමි 🙏🙏🙏🙏🙏🙏
@user-to5nh4or9m
@user-to5nh4or9m 3 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@hemalisiri
@hemalisiri 4 ай бұрын
🌷🙏🌷🙏🌷🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා . තෙරුවන් සරණින් ඔබවහන්සේට දීර්ගායුෂත් නීරෝගීභාවයත් ලැබේවා !
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@nadeeshanimapa2671
@nadeeshanimapa2671 4 ай бұрын
ලෝක සත්වයා සසර දුකින් මුදවා ගැනිමට මෙලොවට පහල වු අාර්යන් වහන්ස ඔබ වහන්සේට මාගේ පාද නමස්කාකරය.ඔබ වහන්සේ මා හට බුදුවරයෙකි.
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි ඔබට
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි එය නම් සත්‍යයක් ඔබ නිවනින්ම සැනසේවා
@user-kt3sx8vy1n
@user-kt3sx8vy1n 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.ඔබ වහන්සේට අපසැවොම දුකින් මුදවා ගැනීමට හැකිවේවා.
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඒ අමිළ පැතුම පූජනීය ස්වාමින්වහන්ස ට ශක්තියක්මයි...!!!!තෙරුවන්සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි
@pankajapeiris9387
@pankajapeiris9387 4 ай бұрын
සාදු සාදු ආර්යන් වහන්ස තපෝවනය යනු සියලු සතුන් දුකින් මිදෙන ස්ථානයක්වෙිවා. ඔබ වහන්සේට දිරිඝායුෂ ලැබෙිවා.
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබගෙ උතුම් අදහසට ස්තුතියි තෙරුවන්සරණ වෙිවා ...
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@yasheemakalharidassanayake5871 තෙරුවන් සරණයි
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
එහේයි මෙහෙණින් වහන්ස...ඔබවහන්සේගෙ උතුම් පා යුග වන්දනා කරම්.. 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේත්වා
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ
@manamperiupul
@manamperiupul 3 ай бұрын
අනු බුදු හිමියනි ඔබ වහන්සේ අපේ පිනට පහල වු බව ඒකාන්යෙන්ම සත්‍යයකි .🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
ආශ්චර්ය්‍යමත් දේශනාවක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏, තරුණ අවධියේ ධර්මය ශ්‍රවණය කිරිමෙන් මාර්ගයට පැමිණ ඒ අත්දැකීම් බොහෝ දෙනාට ශ්‍රවණය කරන්න සැලැස්වීම ඔබ වහන්සේට වාගේම එතුමාටත් නිදුක් නිරෝගී සුව සවිය චිර ජීවනය ලැබේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස .ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා.🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏දීර්ඝායුස ලැබේවා.
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@varanianimisha6707
@varanianimisha6707 4 ай бұрын
සාදු සාදු සාදු අර්‍ය්ය්න් වහන්සේ ට මාගේ උත්තමාන්ග නමස්කාර ය වේවා තපෝවනයට සවන් දෙන සියලු දෙනාට ම මේ දේශනා පිළිබඳව අවබෝධ වේවා .තෙරුවන් සරනය් .සාදු සාදු සාදු
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
මම ද ඒ පැතුමට එක්වෙමි..තෙරුවන්සරණයි ඔබට 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@yasheemakalharidassanayake5871 තෙරුවන් සරණයි ඔබ තුමිය ගේ අදහසට
@nelumamaratunge5044
@nelumamaratunge5044 4 ай бұрын
උතුම් ධර්මය ශ්‍රවණය කරන සැමට අවබෝධ වෙවැ🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
සාදු 🙏අතිවිශිෂ්ටයි!!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ඔබටත් නිවනින් සැනසීම ලැබේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තිසරණ සරණය ලැබේවා අද
@manjulamawatha2137
@manjulamawatha2137 4 ай бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@yasheemakalharidassanayake5871 වටිනා අදහසක් තෙරුවන් සරණයි
@MethsiriAdikari-jk2nd
@MethsiriAdikari-jk2nd 4 ай бұрын
ඔබ වහන්සේ මනුලොවට වැඩම කලේ අප මේ දුකින් මුදවා ගැනීමටමයි,ඔබ වහන්සේගේ එක දේශනාවක් ඇහුවත් ඇති හිත් නීවී සැනසීමට පත් වෙනවා, මරණයෙන් පසු නීවීමට සැනසීමට සෙව්ව අපට අද ජීවමාන සත්‍ය දර්මය දේශනා අවබෝධය ලැබීම ආශිර්වාදයක් ,එහෙත් අර අපේගේ ලග ඉන්න ආර්‍ර්‍ය්යන් වහන්සේ මහත්තයායි එයාගේ මාමණ්ඩියයි එකතු වෙලා මේ සත්‍ය දර්මය විකෘති කරනකොට හිතට කනගාටුයි නමුත් මානුෂික ලෙඩෙක් නිසා අනුකම්පා කරමු නේද කියලා හිතෙනවා,අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි අනුබුදු හිමියණි සාදු සාදු සාදු සාදු
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබගෙ සත්‍ය වචන වලට ස්තුතියි !
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
අපේ අනුබුදු හිම් ට යෝධ බල යෝධශක්තිය ලැබේවා..කියල පතමු.දීර්ඝායුෂ ලැබේවා.අපේ අනුබුදු සම්දුන්ට......🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@kaushallyasl6734තෙරුවන් සරණයි අම්මේ
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි ඔබතුමියට
@sitharalakmini3230
@sitharalakmini3230 4 ай бұрын
බුදුසරණ යි අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ අපි ට පදනම් ස්ක.කරමි සාදු සාදු සාදු 🪔🪔🪔
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙන්වා
@SarathHewavitharana-vl9fn
@SarathHewavitharana-vl9fn 4 ай бұрын
තපෝවනය තුලින් ලොවට සත්‍ය දර්මයේ හඩ පතුරවනවා,ඒ තුල පුරාජේරු පම්පෝරී නෑ දර්මය නිවැරදිව පැහැදිලි කිරිම පමණි ඔන්න අද ඔප්පු කරලා පෙන්නුවා නිවෙන හැටි, මේ උතුම් අවශ්ථාව නිවන් මග විවර කර ගන්න අවස්ථාවක් වේවා තෙරුවන් සරණයි ආර්‍ර්‍ය්යන් වහන්ස පාද නමස්කාර කරමු
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබගෙ සත්‍ය වචන සිතට අපමණ මිහිරක් ගෙන දෙනවා.., ස්තුතියි ඔබට තෙරුවන්සරණයි !!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි ඔබට නිවනින් සැනසීම ලැබේවා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871මේ උතුම් කැපවීම අගය කරමු තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි යහපත්කම වේවා මේ සියල්ලටම
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
ඔබ තුමාගේ අදහස් ඉතා වටිනවා සැනසීමයි.තෙරුවන් සරණයි...නිවනින් සැනසේවා....
@ericakgk
@ericakgk 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ඹබ වහන්සේ අහිංසක ම්නිසුන්ට ධර්මය අවබෝධ කිරිමට ගන්නා ව්ර්ය කියා නිම කළ නොහැකි . ඹබ වහන්සේට නිදුක් නිරෝගි සුව සහ දිර්ගායුෂ මුලු හදවතින්ම පරාර්ථනා කරන්නෙමි. 🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි !!!
@PriyanthaKumara-pj9yu
@PriyanthaKumara-pj9yu 18 күн бұрын
සාදු ... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@aththanayake6896
@aththanayake6896 3 ай бұрын
මාගේ උතුම්ම පාද වන්දනාව වෙවා ඔබ වහන්සේ වැඩහිදිනා දිසාවට ද මාගේ උතුම්ම නමස්කාරය වෙවා මහා කාරැනිකයන් වහන්ස උතුම් නිිවනින් නිිවි ම සැනසේවා 🙏🙏🙏🙏🙏
@sangeethamadubashini3923
@sangeethamadubashini3923 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 සියළුම සත්වයෝ නනිවනින් නිවී සැනසෙත්වා සියළුම සත්වයෝ සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා 🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි
@tuhee740
@tuhee740 4 ай бұрын
🙏🙏🙏 namaskarawewa aryan wahansa , 🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
🌸🙏🌸🌸🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි යහපත්කම වේවා
@malakumari8172
@malakumari8172 4 ай бұрын
🌺🙏🌺🙏🌺🙏 මම ත් වාසනාවන්තයි ඔබ වහන්සේ ගේ දේසනා අහන්න ලැබීම 🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
💐💐💐
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ඔබටත් නිවන් මග විවර වේවා තෙරුවන් සරණයි
@indranidisanayaka1118
@indranidisanayaka1118 3 ай бұрын
සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 සාදු🎉🎉🎉🎉 !!!!!!!
@chandaniherath6827
@chandaniherath6827 4 ай бұрын
අති උතුම් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඔබ වහන්සේ නිදුක් වේවා!!! නීරෝගී වේවා!!! සසර කතරේ අතරමං වී සිටින බොහෝ දෙනාගේ සසර දුක් ගිනි, ඔබ වහන්සේ පහදා දෙන සත්‍ය ධර්මය තුළින් නිවේවා!!! සාධු සාධු සාධු.
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි !!
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 ай бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ 🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🪷 ..පූජනීය ස්වාමින්වහන්ස ගැන ඔබගෙ සිතට නැගෙන සුපහන් වචන පෙළට තුති මල් මිටක් පුදමි 💐💐💐
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@princijayatunga6201
@princijayatunga6201 4 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබටද තෙරුවන්සරණයි !
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි
@ChandrikaLatha-iw9ht
@ChandrikaLatha-iw9ht Ай бұрын
Ananta budu guna balayama labewa oba wahansata sadu sadu sadu
@user-ql3gz4wn2n
@user-ql3gz4wn2n 4 ай бұрын
තෙරුවන් සරනයි අපේ පිංවත් ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි මේ උතුම් ධර්මය අවබොද වී මගේ රට දර්ම දීපයක් වේවා පිංවත් ස්වාමීන් වහන්සව අටලෝ දහම ආරශ්සා කරාවී ඔබවහන්සේට නිදුක් නිරොගි චිර ජිවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏..
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
මේ ලක්දෙරණත් සකල ලෝ තලයත් එකම දහම් තලාවක් වේවායි මම ද පතමි..තෙරුවන්සරණයි !!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , මගෙ ජීවිතය තුළ මට කුඩා කළ සිටම හමු වු ආධ්‍යාත්මික ගුරු උතුමන්වහන්සේලා අතර මට සදහටම නිවෙන මඟ ඉතා කාරුණිකව පියවරෙන් පියවර පැහැදිලිව කමටහන් පිරිසිදු කරමින්, තවත් ගැටලු තැනක් විමසුවොත් නැවැත ඒ තැනහිදීත් අඩුපාඩු පෙන්වා දෙමින් නිවීම මෙය යැයි කියා දුන් පූජනීය උතුම් ස්වාමින්වහන්සේ ඔබවහන්සේ පමණමයි උතුම් ස්වාමින්වහන්ස. තවත් කෙනෙකුට මඟ කියාදෙන අයුරු ඇසුවත් සිතට නැගෙන අපමණ සැදැහැවත් නිවීමත් මෙතෙකැයි කියා නිම කරන්න බෑ. දැනුණු නිවීම තව තවත් ඉදිරියට යැවෙන ඒ දේශනා ඇසෙන විට ඔබවහන්සේ ට ම ආවේණික දේශනා ශෛලිය නිසා ඕනෑම ආධුනිකයෙකු ඉක්මනින් නිවීම අත්දකිනවාමයි... එය කොතෙක් වචන ගැළපුවත් විස්තර කෙරෙනවා මදි යැයි සිතෙනවා.. ඒ උත්තරීතර අසමසම මට නම් සම්බුදු රජාණන් වහන්සේම ලෙස දැනෙන ඔබවහන්සේ ට හැමදාම හැම තත්පරයක් පාසාම නමස්කාර කරනවා..නිදුකින් නිරෝගීව වැඩ වසන සේක්වා , යෝධ බල යෝධ ශක්තිය තව තව ලැබී අපමණ පිරිසක් නිවන් මඟට යොමු කෙරෙත්වා.. තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට 🙏🙏🙏💮💮💮
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
සාදු සාදු සාදු ඔබ තුම්‍ ය.ට තෙරුවන් සරණයි........
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
එහෙමයි තුම්‍ යනි.සාදු සාදු සාදු 🌸🌸🌸🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ඒ බොහෝ දෙනාගේ ළගදීම ධර්මය වාගේ ධර්මය සවන් දුන්නත් ඔබ බොහෝම පිං කුසල් රැස් කරගත් සිටී නිසාමයි සත්‍යය ධර්මයේ හඩ ශ්‍රවණය හේතුවක් උනේ මාර්ගයට එන්න,ඔබ තුමියගේ හඩ පොහොය දිනයේදී ශ්‍රවණය කරන්න ලැබේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@kaushallyasl6734තෙරුවන් සරණයි අම්මේ කැපවීම ධර්මාවබෝධයට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@user-ul3yq6su9n
@user-ul3yq6su9n 4 ай бұрын
සාදු සාදු සාදු...හරිම සතුටුයි...තෙරැවන් සරණයි අරහතුන් වහන්සේට පාද නමස්කාර වේවා
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි !
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේත්වා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තිසරණ පිහිට ආරක්ෂාව ලැබේවා
@yashodaraTherani-vu4cf
@yashodaraTherani-vu4cf 4 ай бұрын
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි අවසරයි ,දාවසින් දවස විශිෂ්ඨ දර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබිම මොන තරම් නම් භාග්‍යයක් ද ඔබ වහන්සේ නිසාම අද, අප සියලුදෙනාම සැන්සීමෙන් නීවීමෙන්,වසරක් ගත උවත් දවසින් දවස නීවී සැනසෙන්නව තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද නමස්කාර කරමි
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේ ට...හැමදාම නමස්කාර වේවා!!!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
සාදු සාදු සාදු මෙහණින් වහන්ස....ඔබ වහන්සේගෙ උතුම් පා යුග වන්දනා කරම්....🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@kaushallyasl6734තෙරුවන් සරණයි අම්මේ
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි ආශිර්වාදයට
@srimadeepani2321
@srimadeepani2321 4 ай бұрын
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර කරමි ...🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි
@chandrithjayantha6447
@chandrithjayantha6447 4 ай бұрын
බුදු හිමියන් ගේ මහා කරුනාව දුටිමි අද සාදු සාදු සාදු
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වෙවා
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
සත්‍යාවබෝධය කල භාග්‍යවතුන් වහන්සේ සත්‍යාවබෝධය පිණිසම ධර්මය දේශනා කල සේක. දමනය වූ භාග්‍යවතුන් වහන්සේ දමනය වීම පිණිසම ධර්මය දේශනා කල සේක. සංසිදුනා වූ භාග්‍යවතුන් වහන්සේ සංසිදීම පිණිසම ධර්මය දේශනා කල සේක. තරණය වූ භාග්‍යවතුන් වහන්සේ තරණය වීම පිණිසම ධර්මය දේශනා කල සේක. පූර්ණව නිවීගිය භාග්‍යවතුන් වහන්සේ පූර්ණ නිවීම පිණිසම ධර්මය දේශනා කල සේක. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸තපෝවනයේ සම්දාණෙනි....ඔබ වහන්සේගෙනි..මේ ධර්ම දේශනා.ඇසීමට පෙර පින් කර තිබෙන්නට ඇති උතුම් වූ සමිදාණෙනි.ඔබ වහ්ස්න්සේට දීර්ඝායුෂ නිරතුරුවම ලැබේවා..🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏උතුම් පා යුග වන්දනා කරම්..
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි වේවා..ඒ උතුම් මටහනට නමස්කාර වේවා!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසේත්වා
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි අම්මේ නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
​​@@Neerodatheroමාගේ උතුම් නමස්කාරය වේවා..🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏ඔබ වහන්සේලා වැනි බුද්ධ පුත්‍ර යින් වහ්න්සේලා නිදුකින් වැජබේවා...දීර්ඝායුශ ලැබේවා...🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏.
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
​@@Dammaseelatheroඔබ වහන්සේට මාගෙ නමස්කස්කාරය වේවා..දීර්ඝායුස ලැබී.චිරාත් කාලයක් ඔබ වහන්සේලා වැඩ සිටීවා..🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@SumithMawelage-tc9vk
@SumithMawelage-tc9vk 4 ай бұрын
සියඑම ආර්‍යයන් වහන්සේලාට අපගේ උත්තම නමස්කාරය වේවා🌻🌻🌻🌻🌻🌻🌻🌻...............!
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබගෙ නිහතමානි පිරිසිදු සිතට ස්තුති වේවා 🙏🙏🙏🌸🌸🌸
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි සියලුම ආර්ය්‍යයන් වහන්සේලාට
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි
@samanthikumari6124
@samanthikumari6124 4 ай бұрын
ආර්යන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .තෙරුවන් සරණයි ආර්යන් වහන්සේ ට.දීර්ඝායුෂ ලැබේවා ආර්යන්වහන්සසේට.❤🙏🙏🙏🌹
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබගෙ නිහතමානි සැදැහැ නමස්කාරයට අප ද එක්වෙමු!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ඔබගේ නිහතමානී ප්‍රාර්ථනාව නිවනින්ම සැනසීමට හේතුවක් වේවා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස ,බොහෝ දෙනකු ධර්මය විකෘති කරමින් ආදායම් මාර්ගයක් කරගෙන ඉන්නා යුගයක ඔබ වහන්සේ කිසිම ලාභ ප්‍රොයෝජනයක් නොමැතිව මේ සියලු දේනාම ලගින් ඉදිමින් ඔබ වහන්සේ මේ කරන මහිමය විශ්වයක්,ඔබ වහන්සේ අපට අනුබුදු හීමි කෙනෙක් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Maithreetherani1964
@Maithreetherani1964 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@kumariwasala848
@kumariwasala848 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස පාද වන්දනා කරමී,ඔබ වහන්සේ නිසාම මා අද නිවී සැනසිල්ලේ රැකියාව කරමින් යුතු නම් වගකීම් නිමා කරමින් ඉන්නවා ,ඔබ වහන්සේ පමණයි අද මේ ධර්මය කියලා දෙන්න ඉන්නේ ,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ශක්තිය ධෛර්යය ලැබේවා 🙏 🙏🙏🙏
@ShorathatheroWedaruva-fj1hb
@ShorathatheroWedaruva-fj1hb 4 ай бұрын
ආස්චර්‍ය්යක් අනුබුදු හිමියණි ,ආයේ තවත් මොනවාද තරක විතර්ක ව්ශ්ම කර්ම හැකියාවක් ,මයාවෙන් මිදී වැඩ වසන කල්හි දර්මය දේශනා කරන්න අපහසුයි ,එයට හේතුව දර්මය දේශනා කරන්න සිදු වෙන්නේ මයාව තුලින් වීම ,ඔබ වහන්සේ මේ සත්‍ය නිර්මල දර්මය ලොවට දායාද කරන්න ගන්නා අසීමිත අසීරුව නිසාම දේශනාවක් ශ්‍රවණය කල අවසන් කල සෑම මොහොතකම ඇස් කදුලු වලින්තෙමෙනවා ,ශක්තිය ධෛර්ය ලැබේවා හිමියනී නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස , ඔබවහන්සේ ගෙ උතුම් අදහසට තුති වේවා හිමියනි..නමස්කාර වේවා !!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
එසේම වේවා​@@yasheemakalharidassanayake5871
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏
@gayantharindhu4937
@gayantharindhu4937 4 ай бұрын
Ane ashcharyai swamin wahansa sadu sadu
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි !
@user-dx5ek4hv7k
@user-dx5ek4hv7k 4 ай бұрын
අපගේ උතුම් ගුරු දේවඋත්තමයානන් වහන්සේ වන අති ගෞරවනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේට අප සැමගේ නමස්කාරය වෙිවා 🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌻🌻
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබගෙ අවංක සතුටු සිත ගැන පැහැදෙමි...ඔබට ස්තුතියි තෙරුවන්සරණයි !!!💐
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ඔබගේ මාගේත් මේ මනුලොව සියලු දෙනාගේම ගුරු දේවතාවුන් වහන්සේයි තාපෝවනය මා හිමි පානන් වහන්සේමයි තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා ඔබ
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි
@user-gd2ou8xp6t
@user-gd2ou8xp6t 4 ай бұрын
සසුන කෙලෙසා නිගා දෙවනා උතුම් අරිහත් ධජයට අන්දුරු යුගයට පෑයු පුන්සන්ද තපෝවනයෙන් දෙරනට කෝටි ගනනින් එන්න පුතුනේ සවන් දී දම් මිහිරට නින්ද මොකටද පහන් වනතුරු වන්දිමු ඒ ගුන සිසිලට
@pradeepikaillukkumbura7466
@pradeepikaillukkumbura7466 3 ай бұрын
තෙරුවන් සරණයි කළ්‍යාණමිත්‍රයන් වහන්ස !මේ පුතා කොයිතරම් වාසනාවන්ත ද.ඒ අත්දැකීම් පැහැදිලි කරන ආකාරය..ඔබ වහන්සේ ඒ පුතාගෙ අත්දැකීම් එලියට ගන්න දරන අපරිමිත උත්සාහය කොයිතරම් නම් ආශ්චර්යක්ද.මේ අත්දැකීම් හරියටම ගැලපෙනවා මාර්ගයෙ ඉන්නකෙනාට.පුන්‍යවන්යින්ට ඔබ වහන්සේගේ මේ ගාම්භීර සත්‍යයේ හඬ ඇසේවා!නිවන් මගටම යොමු වේවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ම ලැබේවා💐
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 3 ай бұрын
තරුණ පුතාලට ඉක්මනින් සත්‍ය අවබෝධ වේවා සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
ආස්චර්‍ය්‍යයක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ධර්ම මාර්ගයට ආව සියලුම දේනාට මාසෙකට පසු කතා කරන්න කියනා හේතුව ගොඩාක් වටිනවා ,ඔබ වහන්සේ අප සමඟ නිවිලා යනතුරුම ඉන්නව කියන එක අපට මහා ලොකු ශක්තියක් ධෛර්යයක් මොකද මේ මාර්ගය යෑමට මාර්ගය ගිය කෙනෙක් තමා අපට යන මාර්ගය නිවැරදිව කියාලා දෙන්නට දන්නේ ,ඔබ වහන්සේ අපට බුදු වරයෙකි ,ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා,තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@Maithreetherani1964
@Maithreetherani1964 4 ай бұрын
තෙරුවන් සරණයි සරණයි වහන්ස 🙏🙏🙏🙏🙏
@RanjiHaritha
@RanjiHaritha 4 ай бұрын
සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻🪻
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
💐💐💐💐💐💐💐💐
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
නිවනින් සැනසීමට පත් වේවා තෙරුවන් සරණයි
@dammamiththameheninwahanse6440
@dammamiththameheninwahanse6440 4 ай бұрын
Sadu sadu sadu
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත්කම වේවා
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය උතුම් ඔබවහන්සේ ට ස්වාමින්වහන්ස , ඔබවහන්සේ අප වෙත දක්වන කරුණාව මෙත් සිත දරන්න අප ශක්තිමත් නෑ...එවගේම වෙහෙස නොබලා, නිහඬ නිස්කලංකව සැනසීමෙන් වැඩ වාසය කරන ඔබවහන්සේ ඒ සැනසුම පවා කැප කරල අඛණ්ඩව තව තවත් පිරිසට පිහිට වෙනවා. කවදාවත් තමන් වහන්සේ ගැන හඳුණ්වා දෙන්නෙ නැ. වචන ඉතාම සරලවත් එතන එතන තව තවත් කොතෙක් හෝ පැහැදිලි කරමිනුත් ඔබවහන්සේ කෙනෙක් වෙත නිවීම දනවන්න ගන්න වෑයම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලය සිහියකට නංවනවා. එකලයි මෙකලයි යන්න අපට වෙනසක් නොදැනෙන ලෙස මඟ සරලව කියා දෙන්න දන්නේ ඔබවහන්සේ පමණමමමමයි...උතුම් පූජනීය ඔබවහන්සේ ට හැමදාම තෙරුවන්සරණයි නිදුක් නිරෝගි සුවයම වේවා..යෝධ බල යෝධ ශක්තියෙන් තවත් සහසක් පිරිසක් නිවී සනසාලත්වා!!!තවත් සහසක් පිරිස් වෙත මේ සදහම් ප්‍රදීපය නෙත ගැටේවා...කියැවෙන දහම ඔවුනගේ සවනතට ඇසේවා...ඔබවහන්සේ ගෙ සරල සුගම සදහම් සිසිලෙන් ඔවුනුත් සදහටම නිවීයෙත්වා...සාදු 🙏🪷 නමස්කාර වේවා සාදු සාදු සාදු ඔබවහන්සේට ස්වාමින්වහන්ස 🙏🪷 🙏🪷 🙏🪷
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසෙනවා
@ruvinividanaarachchi1590
@ruvinividanaarachchi1590 4 ай бұрын
සාදු සාදු සාදු ඔබතුමියගේ මේ උතුම් අදහසට මාගේ නමස්කාරය වේවා ..... ඔබතුමියගේ අදහස් කියවීම මාහට බොහෝ සුව ගෙන දෙන්නක් 🙏🙏🙏 මේ උතුම් අදහස බොහෝ දෙනාට මේ දහම අසා ධර්මය අවබෝධ කර කරගන්නටම තෝතැන්නක් වේවා 🙏🙏🙏ඒ අති උත්තම වූ නිවන් සුවය පින්වන්ත ශ්‍රද්ධාවෙන් උතුරා ගිය ඔබතුමියට බොහෝ සමීප වේවා 🙏🙏🙏
@user-in4tu2ze5x
@user-in4tu2ze5x 4 ай бұрын
Sadu sadu saadu.
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@ubjayawardena3164
@ubjayawardena3164 4 ай бұрын
Saadu saadu saadu
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ආශ්චර්ය්‍යක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏,ඔබ වහන්සේ ධර්ම මාර්ගයේ සිටින හැමෝටම කියනවානේඔබලා නිවිලා යන තුරුම ඔබ වහන්සේ පිහිටට ඉන්නවා කියලා , ඉතිං අද ඔබ වහන් සේ ඒ දෙය ඔප්පු කරලම පෙන්නුවා , පුදුමාකාර සතුටක් සැනසීමක් දැනෙනවා, ඔබ වහන්සේගේ කැපවීම ආදරය කරැනාවම ඉවසීමමයි මේ අපේ තරුණ දරුවන් නිවී සැනසීමට හේතුව, තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පාද වන්දනා කරමී 🙏🙏🙏🙏
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ කැපවීම ඔබ වහන්සේගේ නිවන් පිණිසම හේතුවක් වේවා
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@ghothamitherani-cf6jp
@ghothamitherani-cf6jp 4 ай бұрын
මේ තරම් සත්‍ය නිර්මල දර්මය අපට ශ්‍රවණය නොවි ආත්ම කීයක් නම් දුක් විදිමින් ඉන්න ඇතිද ,විද්‍යාව දියුණු අපට ලෝකයට ශක්තියක් ආශිර්වාදයක් උනා වාගේම ඔබ වහන්සේ, බොහෝ ආදරය සෙනෙහස දක්වන ගුරු හාමුදුරුවන්ට පින් සිදු වෙනවා දුරකථනය ගෙනත් දුන්නාට අද ලොවක් නිවනින් සැනසීමට පත් වෙනවා විශේෂයෙන් තරුණ පරපුරට මේ දර්මය දායාද හෙට මේ රට දර්ම දීපයක් වේවී ඒනිසාම ,තෙරුවන් සරණයි අනුබුදු හිමියණි පාද වන්දනා කරමු
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි මෙහෙණින් වහන්සේගෙ උතුම් අදහසට හිස නමා ආචාර කරමි. නමස්කාර වේවා මෙහෙණින් වහන්සේ ට!!!!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
නමස්කාර කරම්. මෙහණින් වහන්ස...🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි...දීර්ඝායුෂ ලැබේවා....
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@kaushallyasl6734නිවී හැනහිල්ලේ නිවි යන්න තෙරුවන් සරණයි
@BuddhikaDamayanthi-vv4qt
@BuddhikaDamayanthi-vv4qt 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@kalyanithilakarathna107
@kalyanithilakarathna107 4 ай бұрын
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🙏
@user-gd2ou8xp6t
@user-gd2ou8xp6t 4 ай бұрын
මටත් දරුවො හයදෙනෙක් ඉන්නව ඒ එක්කෙනෙක්වත් මේ දේසනා අහන්නෙ නැහැ.නමුත් හරිම දැහැමි අහින්සක යි.වෙලාව එන්න ඕනැ.බලෙන් දෙන්න බෑ. ඔය පුතාගැන හරිසතුටුයි. තෙරුවන් සරනයි පුතේ
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි අම්මාට. පවුලේ සියලු දෙනාමත් මේ දේශනා අසා නිවනින්ම සැනසේවා!!!
@kanthikanthi7040
@kanthikanthi7040 3 ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@mallikasrilanka1402
@mallikasrilanka1402 4 ай бұрын
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු හිමියණි ඔබවහණ්සේට නමස්කාර වෙීවා
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@NandaniSriyalatha-lz2yt
@NandaniSriyalatha-lz2yt 4 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ ස්වමින්වහන්ස !!!!
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@Indrashomathero-qe7es
@Indrashomathero-qe7es 4 ай бұрын
තෙරුවන් සරණයි
@amala1187
@amala1187 2 ай бұрын
Niwana Boho dura nowewa sadu sadu sadu.
@user-wz8jn2gh5m
@user-wz8jn2gh5m 4 ай бұрын
Sadu...sadu...sadu...
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත්කම වේවා
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ඔබගේ ආශිර්වාදයට තෙරුවන් සරණයි
@user-wz8jn2gh5m
@user-wz8jn2gh5m 4 ай бұрын
@@Neerodathero sadu...sadu...sadu...
@user-wz8jn2gh5m
@user-wz8jn2gh5m 4 ай бұрын
@@Neerodathero sadu...sadu...sadu...
@ishaniAnu-ko9yj
@ishaniAnu-ko9yj 4 ай бұрын
🙏🙏🙏
@user-op3sx3cq6q
@user-op3sx3cq6q 4 ай бұрын
Sadu 🙏🙏🙏🙏🙏🙏❤️ sadu 🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබගෙ හදතුළ නැගෙන උතුම් අදහස් පූජනීය ගුරුඋතුමන් වහන්සේට ආශිර්වාදයක්මයි..දිනෙක ඔබ ද ඒ කුසලයට හිමිකරුවෙකු වේවා....!!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි
@user-wy6je9qi6g
@user-wy6je9qi6g 4 ай бұрын
🙏🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@AA-qs6mg
@AA-qs6mg 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-si4mu6ic9l
@user-si4mu6ic9l 4 ай бұрын
Sadu sadu sadu mage pada namas kara karami pinwath aryan wahansa theruwan saranai aryan wahansa sadu sadu sadu
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
නිවනින්ම සැනසේවා
@roshangalle8124
@roshangalle8124 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@roshangalle8124
@roshangalle8124 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත් වේවා
@roshangalle8124
@roshangalle8124 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@tharangaalwis6866
@tharangaalwis6866 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@yasheemakalharidassanayake5871 තෙරුවන් සරණයි
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@Rathanabuddithero-se8gk
@Rathanabuddithero-se8gk 4 ай бұрын
කියන්න හරිම සතුටුයි ස්වාමීන් වහන්ස ,හිතේ සැනසීමක් සතුටක් තියෙනවා සන්සාර දුකින් නිදහස් උනා කියලා,ඔබ වහන්සේගේ බණ නොඇහැනුනා නම් අපා ආයෙමත් මුලාවෙලා දුක් විදිමින් සසරේ කොහේ කොහේ යාවිද ,ඔබ වහන්සේ වෙනුවෙන් අප කැප වෙනවා,ඔබ වහන්සේගේ නාමය ලෝකයේ රැව් පිලිරැව් දෙනවා නියතයකි ,තෙරුවන් සරණයි අනුබුදු හීමියනී පාද නමස්කාර කරන්න අවසරයි මට
@ajanthadias7485
@ajanthadias7485 4 ай бұрын
Namaskarawewa aryanwahansa
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@Its_Doggie
@Its_Doggie 4 ай бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌺
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@user-1966hyux
@user-1966hyux 4 ай бұрын
හැර වු නිසි මගට ගුනබර හිමි නමට පුදනව මෙ කවි මල් පා යුග සරසන්ට
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
සාදුසාදු සාදු
@Neerodathero
@Neerodathero 4 ай бұрын
නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871යහපත්කම වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
කවිපද ලස්සනයි තෙරුවන් සරණයි
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
තෙරුවන්සරණයි පූජනීය ස්වාමින්වහන්ස , ඔබවහන්සේ ගෙ කලබල ගති නැ, තරඟකාරීත්වයක් නෑ.. පිරිස එක්රැස් කරගන්න සිතක් නැ, ලාභ අපේක්ෂා නැ, ප්‍රසිද්ධියක් නෑ..බලෙන් පිරිස එකතු කර ගන්නෙත් නැ... හරිම පාඩුවේ අපට මග පෙන්වනවා..කිසිම මාන්නයක් නෑ...එකම අරමුණ තමා විසින්ම සොයා අත්දැක ගත් මග කියාදීම පමණයි..අපට නිවිමේ මඟ කියා දීම පමණයි. අච්චාරු වගෙ කලවමේ දේශනා දාන්නේ නැ..කාලෝචිතව එකලටඇවැසි පරිදි මාර්ගයත්, මාර්ගයේ යැවෙන විට පසුවිපරමත්, පසුවිපරමෙන් ඉනික්බිති සදහටම නිවීම වන මොහොතේ විපරමත් ලෙස ඉතා පිළිවෙලටයි දේශනා ඉදිරිපත් කරන්නේ. මින් ආධුනික, මඟ තුළ යැවෙන, හා නිවීමට ආසන්න යන තුන් පිරිසටම දේශනා සුදුසු සුදුසු පරිදි තියෙනවා...ඔබවහන්සේ අධිප්‍රඥා පාරමී ශක්තියෙන් නිවන් දුටු ගුරු සමිඳු වහන්සේ නමක්..සාදු සාදු සාදු 🙏🪷
@user-zv2ge9vc5f
@user-zv2ge9vc5f 3 ай бұрын
Ane me daru petiyage swabawaya kiyaganna behe.eth oba wahanse dannawa kianne mokakka kiala.oba wahanse bohoooo kalak nirogiwa weda wadathwa sadu saduuuuuuuu
@user-gd2ou8xp6t
@user-gd2ou8xp6t 4 ай бұрын
අපගේම පිනට පහල වූ අනුබුදු සමිදුනි ,මත්වර්ග නිසා තරුන දරුවන් විනාස්සවන මේ කාලයේ ඔබවහන්සේ ගේ පින්බර අදිස්ටානයෙන් එක එක්කෙනා ගේ සිත බල බලා ගැලපෙන සේ අවබෝද කරදෙන එක ගැන කියන්න මා දන්න දැනුම මාදන්න වචන මට මදි ,දිගාසිර පතමු.මාගේ නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ ...
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
ඔබගේ උතුම් අදහසට අප නමස්කාර කරමු...තෙරුවන්සරණ වෙිවා !!!!
@kaushallyasl6734
@kaushallyasl6734 4 ай бұрын
අනේ ඔව් දරුවන් යහ මගට එන එක මොනතරම් උතුම්ද?මමත් මෙම දේශනා ශ්‍රවනය කරන මවක්.අවුරුදු 22 පුතෙක් ඉන්නවා.මේ දේශනා අහන්න කීවට අහන්නෑ..මේ දරුවා කොච්චර පින් වන්තද....
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ඔබගේ නිහතමානී උතුම් ගුණධර්ම අදහස නිවනින්ම සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@yasheemakalharidassanayake5871තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@@kaushallyasl6734දරුවාට බලපෑම් කරන්න එපා අම්මා, දරුවාගේත් අම්මා ගේ නිවනද ඒ හේතුවෙන් ප්‍රමාද වීමට හේතුවක් වේවි තෙරුවන් සරණයි අම්මේ
@DayaniMalkanthi-wx1qz
@DayaniMalkanthi-wx1qz 4 ай бұрын
සියලු සත්වයන්ට මේ කාරුනික දහම අවබෝද වෙත්වා ඔබ වහන්සේ නොදැක ඔබ වහන්සේ ගේ කට හඩ අසා දර්මය අවබෝද කරගත් ශාවකයන් විශාල පිරිසක් සඔබ වහන්සේ සමග අත්වැල් බැද සිටිනවා ස්වාමින්වහන්ස .මේ නිසා ඔබ වහන්සෙගේ අරුත්බර දර්ම කරුනු පැහැදිලි කරමින් ශාවකයගේ මනෝබාවය තෙරුම් ගැනීමට ඇති සූරබව ප්‍රත්‍යක්ෂ වෙනවා ස්වාමින්වහන්ස මේ දෙලොවටම හිතානුවේස් වූ කර්තව්‍යය සිදු කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය පතමි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏❤️
@Neerodathero
@Neerodathero 4 ай бұрын
ධර්මාවබෝධය නිවනින් සැනසීමට හේතුවක් වේවා තෙරුවන් සරණයි
@Dammaseelathero
@Dammaseelathero 4 ай бұрын
තෙරුවන් සරණයි නිවනින්ම සැනසේවා
@user-zv2ge9vc5f
@user-zv2ge9vc5f 3 ай бұрын
A daruwage swabawaya keles gewena swabawaya neda kiala hithenawa.eka harida swamin wahansa
@dammamiththameheninwahanse6440
@dammamiththameheninwahanse6440 4 ай бұрын
Sadu sadu sadu
@yasheemakalharidassanayake5871
@yasheemakalharidassanayake5871 4 ай бұрын
පූජනීය ගුරුඋතුමන් වහන්සේ ගැන ඔබට උතුම් සිතුම් පැතුම් ජනිත වී ඒ මහා කුසලයෙ හිමිකරුවෙකු වේවායි පතමි!!!
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි
@Neerodathero
@Neerodathero 4 ай бұрын
​@yasheemakalharidassanayake5871 තෙරුවන් සරණයි
@indranipushpa376
@indranipushpa376 4 ай бұрын
🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@mihinlanka5938
@mihinlanka5938 4 ай бұрын
🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
තෙරුවන් සරණයි
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@user-pj3lu8xs5g
@user-pj3lu8xs5g 4 ай бұрын
🙏🙏🙏
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
@kunchanahewayalage3666
@kunchanahewayalage3666 4 ай бұрын
🙏🙏🙏🙏
@Neerodathero
@Neerodathero 4 ай бұрын
යහපත්කම වේවා තෙරුවන් සරණයි
@Dammawijayathero-ck6ql
@Dammawijayathero-ck6ql 4 ай бұрын
තෙරුවන් සරණයි
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 38 МЛН
He sees meat everywhere 😄🥩
00:11
AngLova
Рет қаралды 9 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 4,4 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 13 МЛН
විදුහල්පතිනිය ධර්මය දකියි#Thapowanaya සිත නිවෙන තැන 🙏
2:29:33
MEU IRMÃO FICOU FAMOSO
00:52
Matheus Kriwat
Рет қаралды 38 МЛН