විනාඩි 45 කින් නියම ක්‍රමයට කළු දොදොල් කිලෝ 2ක් හදන පහසු ක්‍රමය

  Рет қаралды 572,694

Waruni's Kitchen

Waruni's Kitchen

Күн бұрын

කළු දොදොල්
හකුරු 800g
සීනි 100g
කැකුළු හාල් පිටි 200g
කජු 75g
පොල් ගෙඩි 04ක පොල් කිරි

Пікірлер: 452
@nilukawasanthi4013
@nilukawasanthi4013 5 жыл бұрын
ලංකාවට ගිය ගමන් ඔයාගේ කැම හදනවා.තව මාස 4කින් ලංකාවෙ.ඔයාට ගොඩාක් ඉස්තුතියි මේ වගේ දෙයක් නොදන්න අපට කියලා දෙනවට.බුදු සරනයි ජය
@shanalihewavitharana2149
@shanalihewavitharana2149 5 жыл бұрын
වරැණි මම මෙ විදියට කලුදොදොල් හැදුවා ඉතාම හොදටම ආවා.හරිම ලෙහෙසියි.ඔයාට ගොඩාක් ස්තුතියි.
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ....❤️❤️❤️..ආයේ හැදුවොත් මටත් බලන්න ෆොටෝ එකක් එවන්නකෝ❤️
@minushadilrukshi4202
@minushadilrukshi4202 5 жыл бұрын
කලු දොදොල් හදන එක අමරුයි කියලා හිතුවෙ .මෙ vidio එක බැලුව ට පස්සෙ හිතුනෙ එක හරිම ලෙසි කියලා.ගොඩක් ස්තුතිය .
@vishadiserasinghe473
@vishadiserasinghe473 2 жыл бұрын
මම ඔයාගෙ කැම හැම දෙයක්ම හැදුවා පැහැදිලි කිරීම නිසා හද ගන්න හරිම ලේසියි ගොඩක් ස්තුතියි මම කැමතියි ඔයාගේ වොයිස් එකට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shayan-e8i
@shayan-e8i 3 жыл бұрын
ගොඩක් අය මෙච්චර කාලයක් දොදොල් හදන්න කම්මැලි උනේ ඔය හේතුව නිසා Thank you මේක කියලා දුන්නාට මේ සැරේ අවුරුද්දකට හදනවා සුබ ම සුබ අලුත් අවෘද්දක් වේවා
@pdkd1389
@pdkd1389 6 ай бұрын
ගොඩාක් දේ දැන ගත්තා... මිස්. thank you...❤❤❤❤
@maricute5448
@maricute5448 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට , මම අද හැදුවා පලවෙනි පාරට දොදොල් ඔයා කියපු විදිහට . හොදම දේ මම ලංකාවේ නෙවෙයි ඉන්නේ , ඉතින් පොල් කීරි අපිට සුපර් මාර්කට් එකෙන් ගන්න පුළුවන් අරන් තමයි හැදුවේ . රස හොදට තියෙනවා ලංකාවේ දොදොල් වගේම.
@amilanadheesha8840
@amilanadheesha8840 5 жыл бұрын
පොල් කිරි නම් තියෙනවා එත් හාල් පිටි කොහෙන්ද ගත්තෙ...එතකොට හකුරු
@surangaprabath7003
@surangaprabath7003 5 жыл бұрын
ස්තුතියි අක්කා බුදු සරණයි ජයමක්ම වෙවා දළදා සමිිදු පිහිටයි
@achinisenaratne6372
@achinisenaratne6372 5 жыл бұрын
Hi Waruni I just finished making it with 6 cans of 400ml coconut milk. It took me 1hr 20 minutes and turned out really nice. It gave 300ml coconut oil. Thank you for sharing this recipe. I cut it in the morning. It's a little bit softer than normal. I am not sure if I could've cooked it longer or because of canned milk.
@Pawana123
@Pawana123 3 жыл бұрын
අද හැදුවා. හොඳටම ආවා. ස්තූතියි වරුණි❤
@nilukanilu3380
@nilukanilu3380 5 жыл бұрын
Thank you akki... Oyath ලස්සනයි 🌹 dodoluth ලස්සනයි
@nishanthigamage1449
@nishanthigamage1449 5 жыл бұрын
මම ඉන්නෙ පිටරට මම අද හැදුවා මේ විදිහට .හරියටම වි.45 යි.ගියේ. පොල් කිරි ක්‍රීම් පැකට් මේ තියෙන්නේ හරිම රසයි ලංකාවේ හදනවා වගේම තිබුණා ඔයාට ගොඩාක් ස්තූතියි මේ අලුත් විදිහ අපට අපිට කියල දුන්නට
@sanjayapriyantha3183
@sanjayapriyantha3183 5 жыл бұрын
thanks nangi aluth ďeyak kalata,man oyagy wedio balanawa hadanawa,,oya godak welawata aluth dewal karana nisa,budusaranai,hadalama rasa kiyañnam,
@sitharamadhavi2493
@sitharamadhavi2493 5 жыл бұрын
Meka kalin danan hitye nene pol cream wen karala hadana heti...eka nam niyamai..akkage kos ata toffee eka man heduwa.eth eka hai wenna daws dekk withara giya.eth marama rasai.hemoma eka rasai qwwa.😊...mn hithanne hai wenna kal giye mn welapaha lipen bala wenna athi..aya kos ata tkk hambunama hariyatama hadala balnna ona.thank u akke..❤
@champisrimaali1293
@champisrimaali1293 4 жыл бұрын
හරිම සතුටුයි ඔයාව දැකීම. ආදරෙයි ගොඩක් ඔයාට. ගොඩක් ස්තුතියි ⁣දයාබර මිස් ඔයාට අපිට වටිනා දැනුම ලබාදෙනවාට. තෙරුවන්ගේ සරණයි
@sandyadesilva6207
@sandyadesilva6207 5 жыл бұрын
ඔයාගේ ඉක්මනින් හදන කෑම ක්‍රම හරිම වැදගත් අද දවසේ ගෘහණියනට . බොහොම ස්තුතියි ඔයාට . පුලුවනිනම් ඉක්මනින් පාන් හදාගන්න ක්‍රමයක් සොයාගෙන අපිට ලබා දෙන්න .
@mirrorgirl1281
@mirrorgirl1281 5 жыл бұрын
දකිද්දි ආස හිතෙනවා..හදල බලන්නම්..ස්තුතියි ඔබට !
@sachisachi5013
@sachisachi5013 3 жыл бұрын
Man parippu wade hadanna egena gatte oyagen akki tanks
@dilininimesha2202
@dilininimesha2202 5 жыл бұрын
සුපිරි දොදොල් ටික.නියමයි 👍
@Akshini_Perera
@Akshini_Perera 5 жыл бұрын
මේ පාරනම් මම අවුරුද්දට දොදොල් හදනවා අක්කියෝ... ගොඩාක් ස්තූතියි
@balasuriyabalasuriya8050
@balasuriyabalasuriya8050 5 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගේ අලුත් සොයා ගැනීමට අපිට ඔය වගේ අලුත් දෙවල් ගේන්න ගොඩාක් ස්තුතියි ජයවේවා 😍😘😘😘
@nimalpurasinha5064
@nimalpurasinha5064 3 жыл бұрын
කෙටි.වෙලාවකින්.හදන..දොදොල්..එක.හරිම..අගෙයි..බලනවිටම.දොදොල්වල..රස.දැනෙනව.
@sameemmubarak
@sameemmubarak 5 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉදිරිපත් කිරීම ගැන .මම බෙහෙවින්ම ප්‍රිය කරන දෙයක් තමයි දොදොල් .එහෙත් මේ මැදපෙරදිග ඉන්න අපිට කොහෙන්ද දොදොල් .එහෙත් ඔයා ඉදිරිපත් කරපු recipe එක අනුව මටත් හිතුනා හදලා බලන්න හැබැයි මෙහෙ පොල් නැහැ ඒ වෙනුවට පිටිකළ පොල් කිරි හෝ ටින් කල පොල් කිරි භාවිතා කරන්න පුලුවන්ද .අද ඔයාගේ වීඩියෝ එක විශේෂිතයි මොකද ඔය වීඩියෝ එකට පෙනී හිඳිමින් ඉදිරිපත් කිරීම ඔයාගේ recipe වගේම ඔයත් බොහොම සුන්දරයි .වැඩි වැඩියෙන් මෙවන්වූ recipe ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
මුලින්ම ගොඩාක් ම ගොඩක් ස්තුතියි ...ටින් කල පොල් කිරි දාන්න හොදට එනවා.....ඔයා වගේම විදේශ රටක ඉන්න කෙනෙක් කියලා තිබුනා එයා ටින් කල පොල් කිරි වලින් හදලා හොදට අව කියලා
@niroshiekanayaka3191
@niroshiekanayaka3191 3 жыл бұрын
ගොඩක් වටිනවා අපිත් හැදුවා හරිම රහයි Thanks
@NaseerNaseer-fo6uq
@NaseerNaseer-fo6uq 5 жыл бұрын
Shaaa.....niyamai nangiyo lassane baruwa dodol tika mona hakuruda ganne nangiyo hoda kithul hakuru nam hoya ganna amarui ..........oyata godk sthuthi........e wagema oya godak lassani.....👌👌👌👌💜💛💚💙❤
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ...කඩේ තියන කෑම හදන්න ගන්න කැට හකුරු තමයි ගත්තේ ...හොද පැනි පාට හකුරු තෝරලා ගන්න ඕනේ 🥰
@sandycooking2882
@sandycooking2882 5 жыл бұрын
ThAnks me video ekata. Nangi mama inne pitarata. Apita natural pol kiri soyaganna nehe. Pol kiri tin walin kalu didol hadanna kiyala dennako
@mahindasirimanne8366
@mahindasirimanne8366 3 жыл бұрын
Ada math hadanawa.oyata thanks waruni.nirogimath suba aluth awruddak wewaa!pawle samata
@amandasenarathnalage2899
@amandasenarathnalage2899 5 жыл бұрын
ආව්.....හරිම රස පාටයි.thanks වරුනි.🤤🤤🤤හකුරු වෙනුවට සීනි විතරක්ම ගන්න බැරිද ?ඒ වගේම මම ඔයාට සුබ පතනවා දිගටම අපිට රස කෑම ජාති හදන්න කියලා දෙන්න ලැබෙන්න කියලා
@kamaldon7333
@kamaldon7333 5 жыл бұрын
Man asama kamak hdaganna dun Upades Bohoma sthuthiy Obata
@pushpamanoranjani4108
@pushpamanoranjani4108 4 жыл бұрын
Api haduwa harimarasai hari lesi Thanks 🌸 dawas 3 narak wuna ai Ahemawenne
@danukavedio715
@danukavedio715 Жыл бұрын
හකුරු වෙනුවට සීනි ගන්න ප්‍රමාණය කොච්චර ද නංගී
@rajyabano6852
@rajyabano6852 4 жыл бұрын
Panadagena hadiganawa payaganak. Oyata godak pin mis.
@ravindraindrajith1803
@ravindraindrajith1803 3 жыл бұрын
හකුරු වෙනුවට පැණි යොදනවා නම් ප්‍රමාණ කොපමණද?
@yathaayathraa2625
@yathaayathraa2625 5 жыл бұрын
oya ay me muna hangan hitiye sudu nangi thanks for explain
@imalshadodangoda7245
@imalshadodangoda7245 5 жыл бұрын
ඔයා කියපු විදියට මම වැලිතලප හැදුව රසයි ලේසි
@thisalinimeegahage9150
@thisalinimeegahage9150 5 жыл бұрын
you are very creative and a smart lady.. proud of you dear Waruni!
@isharamadumali2300
@isharamadumali2300 5 жыл бұрын
hakuru wenuwata Suger gannewanam kochchare ganta onida akkiii
@kasunpathum6967
@kasunpathum6967 3 жыл бұрын
Anee kiynnako hal piti 500g ta pol gedi kiyak wage ganna onida kiyala ethakota pol kiri ලීටර් කොච්චර ganna onida
@thiliniishara9440
@thiliniishara9440 4 жыл бұрын
Dodol eka harima lassanata awa.thank you
@saudisaudi494
@saudisaudi494 5 жыл бұрын
ෂානියමයි මාත් ලංකාවට අව ගමන් හදලා බලන්න ඔනි නංගී ඔයාට ගොඩක් ස්තුති
@rangaranga5488
@rangaranga5488 5 жыл бұрын
Godak watina deyak kiyal dunnata thank you.mekata hakuru nethiwa sugar aran pol kiri nethiwa pitikala polkiri walin safa ganba video ekak karanna.plz.apita a dewal hoyaganna amarui me ratawala.
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
hmm aniwaryen karannam
@shamanihettiarachchi1926
@shamanihettiarachchi1926 5 жыл бұрын
thanks godack asa kemack harima lesi kramayakata kiyala dunna..thanks meny thanks❤❤❤👍👍👍
@poornimaalexander4971
@poornimaalexander4971 5 жыл бұрын
Thank you for your recipe and it looks so great! Meke aran thiyena thetha haala piti wenuwata kade thiyena rice flour aran poddak wet karala gaththoth barida? Please let me know because your video really made me so hungry for Dodol. ❤️
@dilhanifonseka8872
@dilhanifonseka8872 5 жыл бұрын
Oya harima lassanayi akki.oyage hema video ekakma mama balanawa..thanks akka
@වල්පල්-ඩ5ඥ
@වල්පල්-ඩ5ඥ 5 жыл бұрын
Thnks waruni oyge videos okkoma wage api balanawa very useful
@melanigunarathna5179
@melanigunarathna5179 5 жыл бұрын
Mulinma kiyanna ona,oya nam harima lassanai,oya kiyala dena kema man nitarama hadanawa,harima,pahasu vidiyata kaludodol hadanna kiya dunnata mage nangiyata aneka warayak stutii ya puda karami awankawama..
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ගොඩක්ම ගොඩක් ස්තුතියි....ඔයාලා නිතරම මේ විදිහට මට ආදරේ දැක්වීම නිසයි මමත් ගොඩක් ආසාවෙන් මේ දේවල් කරන්න ....
@Dharmaya_Dakimu
@Dharmaya_Dakimu 3 жыл бұрын
මේක තාච්චි වල හදන්න පුලුවන් ද ?
@kumudugunarathna5866
@kumudugunarathna5866 5 жыл бұрын
Oyta godak thanks hadala rasa kiyannam thank you🤗🤗😘
@udaramudeyanse4951
@udaramudeyanse4951 5 жыл бұрын
සතුටුයි තාරුන්‍ය ආහාර රටාව නව්‍ය කරනයට ලක් කරමින් සම්ප්‍රධායික ආහාර රැකගෙන යැම ගැන..
@ranjithperera662
@ranjithperera662 5 жыл бұрын
Mamath hadanna ona mama aasai kama hadanna. Pahadiliwa kiyala dunna. Thank you very much.
@user-nr2qs5ni6u
@user-nr2qs5ni6u 5 жыл бұрын
woooooooooooooooow niyamayi nangi oyage kama godak man hadanawa oya therum karala dena vidiha hodai therenawa godak thanks nangi
@maxmusic9751
@maxmusic9751 6 ай бұрын
😮😮😮
@pawanithathsarani5560
@pawanithathsarani5560 4 жыл бұрын
Akka dodal tika ශිතකරනයට danna uda akatad yat akatada? Plz Akka kiyannako
@dyb1991
@dyb1991 3 жыл бұрын
pitarata inna nisa neum polkiri ganna widihak ne. coconut cream walin puluwanda?
@eranc6350
@eranc6350 5 жыл бұрын
akki hakuru nathuwa pani waling hadanawanam pani kochchara Onida?
@achinidealwis714
@achinidealwis714 5 жыл бұрын
Oya hari lassanai. Api inne rata can vala thiyana coconut milk ganna bari da
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ස්තුතියි ....පුළුවන් පිළිතුරු වලට ප්‍රමාද උනාට සාමාවෙන්න
@yvonnenavaratne8235
@yvonnenavaratne8235 5 жыл бұрын
Thanks mama godak asa deyak ikmaning hadaganna kiyala dunnata.love u .all the best
@lalithjayamuni3334
@lalithjayamuni3334 5 жыл бұрын
Thanks අක්කෙ.මන් ඔයාගෙ රෙසිපි හදනවා අද දොදොල් හදන්න යන්නෙ
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
දොදොල් එක මොකද උනේ නංගි...හොදට ආවද
@krishantit4699
@krishantit4699 5 жыл бұрын
ගොඩක් වැදගත් ස්තුතියි
@jayanthimallika2762
@jayanthimallika2762 5 жыл бұрын
harima pahasu i Thanks
@amalsonpe
@amalsonpe 2 жыл бұрын
බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබ මේ කරන මහගු කර්තව්‍යයට .. කිතුල් හකුරු වෙනුවට කිතුල් pani භාවිතා කළොත් මෙහි පදම වෙනසක් වෙයිද ?
@ureshasewwandi6022
@ureshasewwandi6022 3 жыл бұрын
Pol kiri freez karada? Normal cool ekeda?
@filipinas1524
@filipinas1524 5 жыл бұрын
Ooyata suba pathanawa .harima lesi kramayak
@nimalkarunathilaka8987
@nimalkarunathilaka8987 2 жыл бұрын
රසයි රසයි .........
@sudu6841
@sudu6841 Жыл бұрын
ආසම කෑමක්.ස්තූතියි.❤
@sisirawickramarathne5875
@sisirawickramarathne5875 5 жыл бұрын
ඉක්මනට උදේ කෑම හදන්න ක්‍රමයක් ඉදිරිපත් කරන්න ස්තුතියි
@nadeewettewa7567
@nadeewettewa7567 3 жыл бұрын
ස්තූතියි ඔබට 👍🔥♥️🎀💓
@ChefRosha
@ChefRosha 5 жыл бұрын
Oyage dodola niyamata thiyanawa....dakka gaman kanna hithenawa
@saduniamarasooriya4300
@saduniamarasooriya4300 3 жыл бұрын
Akki mekata hakuru wenuwata sini danna puluwanda kiyanko
@maleehansika888
@maleehansika888 5 жыл бұрын
Ammooooooooo mage favorite kamak.thanks oyata.mama hadala balannam
@sawrnaoman3766
@sawrnaoman3766 5 жыл бұрын
නියමයි👌👌👌👌
@randikafernando2787
@randikafernando2787 5 жыл бұрын
නංගි ඔයාත් ලස්සනයි. දොදොල් එකත් ලස්සනයි. රස???? ස්තුතියි නංගියෝ වීඩියෝ එකට...
@rimsanasscrapstore9682
@rimsanasscrapstore9682 4 жыл бұрын
Can we make dodol with roasted all purpose flour dear?
@WarunisKitchen
@WarunisKitchen 4 жыл бұрын
You can buy rice flour (idi appa piti) & use it
@nipunasanjitha4372
@nipunasanjitha4372 5 жыл бұрын
Akke pol fridge eke low side ekata daalada reyakma thiyanne?
@sriyanirajapaksa9361
@sriyanirajapaksa9361 4 жыл бұрын
mamath heduwa ala ala oya sweet boru tips ne api oyage vedio walata arima kemati thanks akki
@buddhikajayarathrathna4326
@buddhikajayarathrathna4326 4 жыл бұрын
Math hoya hoya hitiye ikmanin දොදොල් hadana widihak . 🙏 thanks
@serenacn748
@serenacn748 5 жыл бұрын
Really like your version of this recipe. When you separated the coconut milk what was the quantity of cream that was left? Thks
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 5 жыл бұрын
Very good Thanks
@wijinirandunuge3958
@wijinirandunuge3958 5 жыл бұрын
Thanx dear Waruni....😚😚😚😚😚😚😚
@kanchanadilrukshi3531
@kanchanadilrukshi3531 5 жыл бұрын
Thanks a lot for recipes. DODOL wow 😮 amazing
@fasnahaseem3882
@fasnahaseem3882 5 жыл бұрын
Thanks hoda pahadiliwa kiyala denawa .mama oyage videos okkoma balala tiyamawa .mekata hakuru danne netiwa sugar kochcharak Danna onada
@gayanviduranga4180
@gayanviduranga4180 3 жыл бұрын
නංගී ඔයාලා ta ගොඩක් pin අපිට me kama කියලා දෙනවා ta
@ayomathilakarathna7183
@ayomathilakarathna7183 5 жыл бұрын
Harima shoke asa hithuna hadanna, thanks waruni’s kitchen
@gangasamodini4327
@gangasamodini4327 5 жыл бұрын
Wow nangi oya harima lassanai maga asama kamak thamai dodol hadalama balannam
@chandaniweragama1662
@chandaniweragama1662 5 жыл бұрын
Oda thumiaya ape ratata loku adambarayak.theruwan saranai
@menukadamayanthi6575
@menukadamayanthi6575 5 жыл бұрын
ekanam niyamaine oyata godak sththuthi me wage rasawath dewal lesiyen hada ganna kiya denawata
@scpitsstipc3603
@scpitsstipc3603 5 жыл бұрын
Ane niyamay akke mn dn mehema haduwa dodol.. winadi 30k wge gye,ikmnta haduna,paata nm ohma awe na mn sini wadipura damme hakuru neme,thank u akke...😃
@kaushikarajapaksha9083
@kaushikarajapaksha9083 5 жыл бұрын
Man me vidiyata haduwa... Godak rasai. E wagema ikmanatame hadaganne puluwan una
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@susilaamila8484
@susilaamila8484 4 жыл бұрын
Lankawata giyama math hadanawa lassani
@samankumar3218
@samankumar3218 Жыл бұрын
හකුරැ නැතිව සීනි වලින් විතරක්ම හදනවානමි සීනි කොචිචරක් ගන්න ඔිනද
@ushanthisanjeewani8393
@ushanthisanjeewani8393 5 жыл бұрын
mama inne oman.Math haduva oya kiyala dunna vidihata.harima rasai.godak pin obathumiyata.
@shavindadissanayake9345
@shavindadissanayake9345 5 жыл бұрын
All of the details are interesting and clear. I like to watch those amazing cooking videos. Thanks and appreciate your effort.
@lalithjayamuni3334
@lalithjayamuni3334 5 жыл бұрын
අනේ ඔව් අක්කෙ ආවා හෙබෙය් ටිකය්.කිලෝ දෙකක් thibune nehe..hebei hodata awa ...රසය්...thanks oyata..mage hobby eka thamai keema hadana eka
@disnakanthi4627
@disnakanthi4627 5 жыл бұрын
hadai katahada lassanai.nihathamani.hari hodai.minisun ese viya yuthumai
@mihikalatharaka7375
@mihikalatharaka7375 4 жыл бұрын
Waruni aunty apita හකුරු nathuwa බැරිද ?
@86jenita
@86jenita 3 жыл бұрын
Coconut milk power eka use keranan puluwanda
@nayomi220
@nayomi220 4 жыл бұрын
Coconut cream eka use karanna barida Akki , I live in Europe we don't have natural coconut 🤔please advise me thank you so much
@ruwansameera589
@ruwansameera589 4 жыл бұрын
ෂා මරු 👌👌
@nisansalathathsarani9540
@nisansalathathsarani9540 5 жыл бұрын
Waruni pol tin kiri prmanaya 2.5ml ganna puluwanda... me recipe eke.
@imeshikasewmini4476
@imeshikasewmini4476 3 жыл бұрын
Me pramana walin dodol keli kiyk kapana puluwanda miss
@lalithjayamuni3334
@lalithjayamuni3334 5 жыл бұрын
අක්කෙ බටර් creem icing හදන්න හොඳ butter වර්ගය මොකක්ද
@WarunisKitchen
@WarunisKitchen 5 жыл бұрын
මම නං ගන්නේ හයිලන් බටර් එක ....එකේ මිලත් අනිත් බටර් වලට වඩා අඩුයි නේ..හැබැයි ලොකු ප්‍රමාණයක්මා හදන්න නං මාගරින් ගත්තත් අවුලක් නැහැ
කළු දොදොල්|දොදොල් |Dodol |Kalu Dodol
8:02
Vanamali chandrasekara
Рет қаралды 17 М.
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 31 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН