45 - අල්මාරියේ අවුල් වියවුල් නැති කරගනිමු | Declutter Closet

  Рет қаралды 18,502

PasanNivasa

PasanNivasa

Күн бұрын

අල්මාරියේ අවුල් වියවුල් නැති කර ගැනීමට KZbin හි නැති ඉඟි මෙම විඩියෝවෙන් මම පෙන්වනවා.

Пікірлер: 283
@beautypalace1998
@beautypalace1998 3 жыл бұрын
ඔන්න මමත් ඔයා වගේ box එකක් හොයගෙන අර විදිහට කලා.හරිම පිලිවෙලයි එහෙම නම්.ඒ අදහස නම් නියමයි අම්මා.thankyou sooooo much.ඔයගේ fb eke link eka dannako..mata oyata godak dewal photo ewanna thiyenawa.oyagen balala karapuwa.hari shok anee oya.matama galapenawa😁😁😁 පිලිවෙලට ,පිරිසිදුවට ඉන්න ලෙඩේ බෝ උනොත් ජීවිතේට හොඳ කරන්න බෑ😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට හරිම සතුටුයි දුව 🥰🥰🥰 මෙන්න මගේ FB පිටුවට ලින්ක් එක. Photos share කරන්න අනිත් අයවත් motivate කරන්න. facebook.com/PasanNivasaUSA
@mohamednazar299
@mohamednazar299 3 жыл бұрын
Harimawedagaththankyouoyatamamahapssa
@hmseelalatha2284
@hmseelalatha2284 3 жыл бұрын
මමත් mage අල්මාරිය සකස් කරගන්න පුළුවන් . Harima වැදගත් ma vedio aka . Thanks නංගී . ඔයාගෙ vedio බලන්නේ harima ආසාවෙන් . ඔයා ගොඩක් නිරහංකාර ගති පැවැතුම් තියෙන හොඳම හොඳ කෙනෙක්. නිදුක් නිරෝගී සුවය ලැබේවා පවුලේ හැමෝටම . තෙරුවන් සරණයි හැමෝටම නංගී .
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි ආදරණිය comment එකට 💓💓💓
@dinushasampath3720
@dinushasampath3720 3 жыл бұрын
ඔයා ලස්සන වෙලා. පරණ වීඩියෝ ටික බලගෙන එන ගමන් ලොකු වෙනසක් වෙලා කියලා දැක්ක නිසා කිව්වේ. මෙවැනි අර්ථවත් එදිනෙදා ජීවිතයට වටින නිවැරදි ලෙස වැඩ පිළිවෙලට කියා දීම පිළිබඳ ස්තූතියි. 💝සුභ පතනවා 💝👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි දිනුෂා 💓💓💓
@Chethis
@Chethis 3 жыл бұрын
සාම්ප්‍රදායික අල්මාරියකට වඩා ඔහොම තැනක් හරිම වටිනවා කියලා මට හිතුනා, ඇත්තටම ගොඩක් වටිනවා අක්කි මේ දෙවල් ඉගෙන ගන්න ලැබීම ❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි චේතනා ඔයාට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
හරිම වැදගත් හරිම පිලිවෙලයි.ගොඩක් ස්තුතියි💕
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩක් ස්තුතියි🙏
@vinduperera9981
@vinduperera9981 3 жыл бұрын
හැමදාම බලාගෙන ඉන්නේ ඔයාගේ vedio එකක් එනකම්. මම හරි අාසයි මගේ ගෙදර ලස්සනට තියාගන්න. එ්කට අලුත් අදහස් ගන්න මට ඔයාගේ vedio හරි වටිනවා🌟
@anurakumara9358
@anurakumara9358 3 жыл бұрын
Hi
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම 🙏🙏🙏
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 3 жыл бұрын
ගොඩක් වැදගත් video එකක් අම්මී.😍😍😍 ගොඩක් පැහැදිලිව කියල දෙනවා..අම්මිටත් පවුලේ හැමෝටමත් දළදා සමිඳු පිහිටයි !!!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෝණි 🙏🙏🙏
@kauzkiriwaththuduwa3343
@kauzkiriwaththuduwa3343 3 жыл бұрын
@@PasanNivasa 😍😍
@nishanijayasuriya3940
@nishanijayasuriya3940 3 жыл бұрын
හරීම වැදගත් උපදෙස් අක්කේ ගොඩාක් ස්තුතියි ඔයාට 🥰🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි නංගි 🥰🥰🥰
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
ගොඩක් ආසයි ඔයාගේ වීඩියෝස් වලට... ලස්සනයි පිළිවෙලයි අපි හැමෝටම ඔයා ආදර්ශයක් ..🤗🥰🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම මේනකා 🥰🥰🥰
@ruwanilanka7290
@ruwanilanka7290 7 ай бұрын
ගොඩාක් පිලිවෙලයි..ගොඩාක් ස්තුතියි
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 3 жыл бұрын
පාඩම ඔබේ කදිමයි හැම අගනුන්ට ඉගෙනීමකී වැඩ කෙරුමට පිළිවෙලට දුන්නා ඔබේ පාඩම මගෙ දියණියට යහපත ඇයට එහි පින අත්වේ නුබට ලෙඩ ඇදේ ඉන්න මගෙ මව් මැණික රැක බලන් ගෙදර දොර නේක වැඩ සියල්ලම කර ගහන් ආගම්න් දහම්න් සිතට සවියක් අරන් ඉන්න මගෙ සිතට නුබේ නිවස හරි සුපසහන් 🌹🌹🌹
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාගේ දයාබර කමට මම ගොඩක් ආදරෙයි ප්‍රේමා 😍🙏
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
සැම සාර්තක පිරිමියෙක් පසුපසම සාර්තක ගැහැනික් ඇත.ඔබ එයට කදිම නිදසුනක් යැයි හැගෙන්නේ මට විතරද...👍👍👍❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඒකනම් ඉතින් මහත්තයගෙන් තමයි අහන්න ඕනේ, ප්‍රේමා 🥰🥰🥰
@TeamPasanNivasa
@TeamPasanNivasa 3 жыл бұрын
I totally agree Prema...
@TeamPasanNivasa
@TeamPasanNivasa 3 жыл бұрын
@@PasanNivasa Prema is correct darling
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
සතුටුයි ..මගේ අදහස හරියටම හරි..😊😊❤❤
@sonaliliyanage7114
@sonaliliyanage7114 3 жыл бұрын
මරු අක්කියෝ. ඒ හදපු රදවනය මරු. පුතාලගේ කලිසම් වලට මරු. හෑන්ඩ් බෑග් වලටත් ඒ විදිය හොදටම හොදයි.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි නංගියෝ මේ වීඩියෝව ප්‍රයෝජනවත් වුන එකට 🥰🥰🥰
@ratnatangkad3681
@ratnatangkad3681 3 жыл бұрын
හැමදාමත් ඉතාම වැදගත් දාන විඩියෝ .ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි ජෙසු ව්
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි, ජේසු පිහිටයි 🙏🙏🙏
@shiranthikakallapatha8537
@shiranthikakallapatha8537 3 жыл бұрын
සාරි ටික නැමුවා කියලා දීපු විදිහට ඒකනම් නියමයි,මගේ සාරී ගොඩක් තියෙනවා ,ඒක ලස්සනට ආවා,ස්තූතියි ඔබට
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට හරිම සතුටුයි මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුන එකට
@chalinikadilini5721
@chalinikadilini5721 3 жыл бұрын
ගොඩක් වටිනවා අක්කේ..අපි ගෙදර ඉන්න මේ දවස් වල ගොඩක්ම වටින අදහසක්.ස්තූතියි ඔයාට
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි නංගි
@deepikaklaasio8180
@deepikaklaasio8180 3 жыл бұрын
Too smart. ඔයා නම් සුපිරිම සුපිරියි. මම නම් මාර කම්මැලි යි ඔය වැඩේට.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you :) :) :)
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
👊👊👊👊👊👊👊මම වගේ..මට . හැමදාම අදින සුදු පාට..kit...මම කම්මැලි..මට වැඩිය ඇදුම නෑ...3/4 /5..මම දුප්පත්...පිලීවේල අතින්.. හැගස් නැ ලංකාවේ දැන් නංග ඔයා hangers charity service දෙන්න. දුප්පත් ලංකාව ට දේන්න 🤣🤣🤣
@beautyofnature.360
@beautyofnature.360 2 жыл бұрын
No hangers omg poor us
@gangakuruwita7728
@gangakuruwita7728 3 жыл бұрын
හරිම වැදගත් විඩියෝ එකක් අරන් තියෙන්නෙ ලස්සනයි ගොඩක් ❤❤❤❤☝☝☝❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි 💓💓💓
@anojananayakkara9000
@anojananayakkara9000 3 жыл бұрын
This is very useful. The way you explained is perfect. I appreciate your courage. Stay blessed. Love you loads.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you so much Anoja 🥰🥰🥰 love you back
@achinisamarakoon5453
@achinisamarakoon5453 3 жыл бұрын
Really important ideas .thank you very much
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are most welcome 🥰🥰🥰
@kanishkachamikara6035
@kanishkachamikara6035 3 жыл бұрын
හරිම වටිනව අක්ක⁣ා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@lakshmihemanthikasumanasir9151
@lakshmihemanthikasumanasir9151 3 жыл бұрын
බල බල හිටියා අලුත් video එක දානකන්.. දැන් cleaning වලට ඇබ්බැහි වෙලා වගේ .. ආදරෙයි 😘 ගොඩාක් ... ඔයා ආයිත් ලංකාවට ආවහම මටත් hand bag එකක් wallet එකක් දීල යන්න..😁😁
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනිවාර්යෙන්ම 😀😀😀 ඔයාගේ විස්තර මට email කරන්න -- Pasan.Nivasa.USA@gmail.com
@nadeeshaudayangani685
@nadeeshaudayangani685 3 жыл бұрын
හරිම පැහැදිලිව කියා දෙනවා ස්තුති 🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@anojaperera9088
@anojaperera9088 3 жыл бұрын
Tanks වැළඳගත් මේ වැඩසටහන god bless u 💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
God bless you too Anoja 🙏🙏🙏
@indranidesilva1075
@indranidesilva1075 3 жыл бұрын
Duwa, harima piliwelai oyage weda.Oya aadarshamath kenek. Oye hinaawa hemadaama muwanga redewa..!!! Jayawewa..!!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හැමදාමත් ලබාදෙන ඔයාගේ ආදරේට ගොඩක් ස්තුතියි අම්මා 🙏🙏🙏
@nadeekajeewanthi1634
@nadeekajeewanthi1634 3 жыл бұрын
ෙගාඩාක් ෙගාඩාක් වටිනව හරිම පැහැදිලියි මම අාසාම ෙදය අක්කි හරිම පැහැදිලිව සරලව කියා ෙදන එක එක හැ ෙමා්ටම කරන්න බැරි ෙදයක් කරන්න පුලුවන් නමුත් ෙක ෙනකුට කියා ෙදන ෙකාට එක එ ෙකනා අහගන ඉන්න ෙකාට හිතට පිුය බවක් තියනවනමි එක අහගන ඉන්න අාසයි අාද ෙර්යි ෙගාඩාක් මමත් අද ඉදන් එ විදිහට පිලි ෙවලට තියනව එක කරන්න අාස හි ෙතන විදිහට කියන ෙකාට එ වැඩ කරගන්න අාස හි ෙතනව අක්කි ❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට ගොඩක් සතුටුයි. කරලා බලලා මතක් කියන්න 😊
@dilmimanoja3407
@dilmimanoja3407 3 жыл бұрын
ආන්ටි හරිම පිළිවෙළයි. ආන්ටි වැඩ කරන විදිය දැක්කම ආස හිතෙනවා වැඩ කරන්න​.😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ගොඩාක් වටිනවා ඔයාගේ දිරිමත් කිරීම දුව🙏🙏🙏
@niranjalasarojani-zc6jm
@niranjalasarojani-zc6jm 9 ай бұрын
Good 👍 miss thank you ❤
@jeewanamali6054
@jeewanamali6054 3 жыл бұрын
Thanks, good ideas. Now home is sweet home. God bless you.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
I'm glad that it has become sweet 😀😀😀
@mnb5981
@mnb5981 3 жыл бұрын
,ගොඩක් ස්තුතියි ගොඩක් වැදගත් දේවල් අපි වෙනුවෙන් අරන් අවට බුදු සරනයි
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏
@deveenshanaka6235
@deveenshanaka6235 3 жыл бұрын
ඉතා වැදගත් අක්කා
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@udeshikarathnamalala3007
@udeshikarathnamalala3007 3 жыл бұрын
E DIY holder ekanam niyamai aunty..❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@nishamaleehettiarachchi8753
@nishamaleehettiarachchi8753 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ....!!! 😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@shashinilakshani4451
@shashinilakshani4451 3 жыл бұрын
Aunty ada oya wenadat wada lassnai. Hamadamat me wge video karanan . Bs.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මගේ job එකත් එක්ක මම කාලය සමග ලොකු සටනක් කරනවා වීඩියෝ දාන්න... පුළුවන් හැමතිස්සෙම දාන්නම්කො 🥰🥰🥰
@krishanthigamage5719
@krishanthigamage5719 3 жыл бұрын
Thanks a lot akki for your valuable explanation.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are most welcome
@swarnanandani7549
@swarnanandani7549 3 жыл бұрын
Oyalata budusaranai deviphitai duwa oya adarshawath kanthawak duwage veedio balanawa edewal asawen pilipadinawa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ බොහෝම ස්තුතියි අම්මා 💓💓💓
@champiy5006
@champiy5006 3 жыл бұрын
Nice video. Last week I did clean my closet and put away the winter clothes.. 💜😊
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Great job 👍
@beautypalace1998
@beautypalace1998 3 жыл бұрын
You're very talented 😍.clean and clear 😍😍😍😍 love you aunt 😍😍😍.actually very happy 😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
I'm so happy for your comment 🥰🥰🥰
@jeromewilson6300
@jeromewilson6300 3 жыл бұрын
Thank you very much akka oyage vedio balala mama hamadama aluth dewal egena gannawa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි නංගි මගේ වීඩියෝ ප්‍රයෝජනවත් වුන එකට
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
අක්කි අද ගොඩක් ලස්සනයි හැම දේකටම බොහොමයක් ස්තුතියි ආදරයි බුදු සරණයි ❤️🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි නංගි 🙏🙏🙏
@thaksalaweerasekara9668
@thaksalaweerasekara9668 3 жыл бұрын
Thank you aunty. I learned lot from you.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are so very welcome duwa 💓💓💓
@cithraranasinghe2330
@cithraranasinghe2330 3 жыл бұрын
ඔයානම් මාරයි නංගී!!!හරිම වටිනවා.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@hansikathathsarani3762
@hansikathathsarani3762 3 жыл бұрын
Shoe box 1 use krpu vidiynm awesome ❤️ Api gdk kmti ewage novel ideas dana gnna. Perfect 😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks darling 😍
@shanthivithanage2038
@shanthivithanage2038 3 жыл бұрын
ගොඩක් ස්තුති මිස් සුවපත් වේවා !!!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි 🙏🙏🙏 නේ මට මිස් කියන්න එපා
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
That hairstyle has made you soo young looking Dear... Thanks for the motivational vlog Good luck 👍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you for your kind comment 🥰🥰🥰
@babyleesha1839
@babyleesha1839 3 жыл бұрын
Godak pin,pasan niwasata m.aluth.oya godak adarshamt kantawk.teruwnsaranai.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓 ඔයාට තියෙන්නේ ලස්සන නමක් පුතා
@mudithapalliyaguru7352
@mudithapalliyaguru7352 3 жыл бұрын
Me chuti kaleta man oyagen godak dewal igena gattha....ae hamadeyakma man mage Gedara ta ekathu kara gattha oyata godak stutii akka mata labala dun hamadetama budu saranai ❤️❤️❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි comment එකට 💓💓💓
@nirashadeshani6348
@nirashadeshani6348 Жыл бұрын
අනේ ඔයාගේ විඩියෝ එක බලලා මං අල්මාරිය අස් කලා . අදින්න බැරි ඇදුන් ගොඩාක් කට්ටියට දුන්නා . Thank you 😘😍♥️
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 3 жыл бұрын
Harima watina deyak oba tumiyata dirrga aausa labewa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි 🙏🙏🙏
@hellobeautiful1635
@hellobeautiful1635 2 жыл бұрын
Thank you nandiii 😘🙏
@ireshahansamali7035
@ireshahansamali7035 3 жыл бұрын
අද ලස්සනයි මිස්.සුභ දවසක්..ගොඩක් ස්තූතියි...
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓🥰🥰🥰
@darshikahemapala4903
@darshikahemapala4903 2 жыл бұрын
aththatama vatina adahs tikak thank you
@PasanNivasa
@PasanNivasa 2 жыл бұрын
💓💓💓
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
Godak lassanai ,try karala balannag.asai gedara lassanata thiyaganna.thanks nangi...❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔය ආසාවම ඇති චමිලා 🥰🥰🥰
@ishisamee5670
@ishisamee5670 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ! 😘❤️😍😍❤️😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@dilaniwijesekara2121
@dilaniwijesekara2121 3 жыл бұрын
Thank you akke for good and new ideas❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
It was my pleasure nangi 🥰🥰🥰
@dihanisilva7790
@dihanisilva7790 3 жыл бұрын
this one is very useful. thank you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 🥰🥰🥰
@l.ghansani8864
@l.ghansani8864 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින්ව මිස් ඔයා මේ අපිට කරන ංද් වලට මිස්.සුබ පැතුම්
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ මට මිස් කියන්න එපා 🥰🥰🥰
@nilushakumari720
@nilushakumari720 3 жыл бұрын
Akki oya ada wenadatat wada lassanai.anit eka oya katha karana vidiyata mama asai ahan inna.oyage hema vedio ekakma harima watinawa.mama mage closet ekat oyage advise ekka lassana kara gaththa.thank you so much akki.hamadamath lassanata satutin inna.adarei godaaak akkiyooo .oyata budu saranay.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ආදරෙයි ඔයාටත් ගොඩාක් නංගියෝ, ඔයාටත් පවුලේ සැමටත් බුදු සරණයි 🙏🙏🙏
@ADSEnglishAcademy
@ADSEnglishAcademy 3 жыл бұрын
learnt a lot from you...♥️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
I'm so glad 🙏🙏🙏
@shanalisewwandi3656
@shanalisewwandi3656 3 жыл бұрын
Hoda video ekak anty godak watinawa. Thank you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
වීඩියෝ එක බැලුවාට ගොඩාක් ස්තුතියි දුව 🥰🥰🥰
@kanthimanoratne1702
@kanthimanoratne1702 3 жыл бұрын
Very good video
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks so much for watching 😍🙏
@gamagekularathna6568
@gamagekularathna6568 3 жыл бұрын
විඩියෝ එකක් එනකමි බලන් ඉන්නේ මම නම් addicte වෙලා 😍පසන් නිවසට
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
හොඳ දෙයකට addict වුණාට කමක් නැහැනේ 😀😀😀
@gamagekularathna6568
@gamagekularathna6568 3 жыл бұрын
එක⁣නේ මගේ ඇන්ට් පන ♥️♥️
@thasowathynixon4553
@thasowathynixon4553 3 жыл бұрын
Good idea. Thank you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@wasanthiwijethilaka8699
@wasanthiwijethilaka8699 3 жыл бұрын
Oya karana widiyata godak dewal karagannawa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි
@warnikanayomi7148
@warnikanayomi7148 3 жыл бұрын
Thank you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You're welcome
@erandimenaka1671
@erandimenaka1671 3 жыл бұрын
Math oya vidiha karagena yanawa akka.thank a lot
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Welcome Erandi😊
@thiliniranawaka
@thiliniranawaka 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ආන්ටි.❤❤❤🙏🙏
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓💓💓
@srimasubhashini8133
@srimasubhashini8133 3 жыл бұрын
Man me vidiyata almariya as kara. Mata boxes Madi Wela thibbe. Ekata auntygen hoda idea ekak hambuna.( L shape box eka. ) Aye Man handbags thiyana hoda idea ekak Hoya Hoya hitomiye me dawas wala. Ekatath answer eka hambuna.😘 Anith eka purse eka nitharama man change karanawa. Ekath Mata hoda idea ekak hambuna. Thanks aunty.. 😘😘😘❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි දුව ඔයාට මේ වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන 🥰🥰🥰
@srimasubhashini8133
@srimasubhashini8133 3 жыл бұрын
Aunty. Meal plan ekak hadaganna widiya gana video ekak karannakoo.. ekath godak useful wei apita.
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 3 жыл бұрын
Really useful.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Glad it was helpful!
@apekshadhoni831
@apekshadhoni831 3 жыл бұрын
Kochara lassanata haduwath mage babal adinawa ane lock karanna bane.akkiyo oya adina gawum tika hari lassanai.budusaranai!
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගියෝ.
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws 7 ай бұрын
Vedio ekak nethuwa palui akki...❤
@genevieveanandappa20
@genevieveanandappa20 9 ай бұрын
god loves you
@romjay9689
@romjay9689 3 жыл бұрын
Inspiring! Thank you !
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are so welcome!
@asagikarajawardana3866
@asagikarajawardana3866 3 жыл бұрын
Thak you very much nangi❤️❤️❤️
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are so very welcome akka 💓💓💓
@Chethis
@Chethis 3 жыл бұрын
Hair eka poddak wila nisa harima lassanai ,akkita poddak hair eke length eka lassanai
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි 💓💓💓🥰🥰🥰
@SLKitchen
@SLKitchen 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කෙ 🌹🌹🌹🌹
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@samankumaripathirana1529
@samankumaripathirana1529 3 жыл бұрын
Great content ,thanku😘😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
So nice of you!
@thefashionhouse5285
@thefashionhouse5285 3 жыл бұрын
You are very kind lady
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you so much for the compliment 🙏🙏🙏
@mohamednazar299
@mohamednazar299 3 жыл бұрын
Harimawedagththankyou Mama hapshsa
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thanks for watching!
@dinithiperera1419
@dinithiperera1419 3 жыл бұрын
Nangi lagadi lankavta arve nadda mamath ine qutar vala
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ නෑ අක්කා . කවද එන්න වෙයිද දන්නේ නෑ
@pavithrarathnayaka6400
@pavithrarathnayaka6400 3 жыл бұрын
Thank you 😊😍😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Welcome 😊
@dilannimsara8749
@dilannimsara8749 3 жыл бұрын
Thank you soooooooo much.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You're welcome!
@chamilairoshani7757
@chamilairoshani7757 3 жыл бұрын
ආසාවෙන් bluwa..godk wadagath watina vedio ekkk..pz home tour ekk ooniiyoo...
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ළඟදීම කරන්නම්
@luckminibandara2823
@luckminibandara2823 3 жыл бұрын
Thank you.😘
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 😊💓
@hhasannirmak9156
@hhasannirmak9156 3 жыл бұрын
Neet and superb
@dinithiperera1419
@dinithiperera1419 3 жыл бұрын
Thank u nangi ❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
It was may pleasure akka 🥰🥰🥰
@a.m.saumyaashinsaniadikari8385
@a.m.saumyaashinsaniadikari8385 3 жыл бұрын
ස්තුතියි .❤❤❤❤❤
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
💓💓💓
@hemadududu3307
@hemadududu3307 3 жыл бұрын
බොහොම ස්තුති
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
🥰🥰🥰
@Superagnello
@Superagnello 3 жыл бұрын
Thank you very much
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are welcome Nilusha
@happiness-iq1ki
@happiness-iq1ki 3 жыл бұрын
Thank you aunty .L shape holder aka 👍🌼🌼🌼🌼🌼🌼🌼
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි දුව 🥰🥰🥰
@nilanthikumari2025
@nilanthikumari2025 Жыл бұрын
Thank you akka 😍
@PasanNivasa
@PasanNivasa Жыл бұрын
Thank you for watching nangi!
@geethikajayarathna587
@geethikajayarathna587 3 жыл бұрын
Godak honda dewal igenagaththa....ikmaninma e wage lesthikaragannawa....
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
මට හරිම සතුටුයි ගීතිකා ඔයාට වීඩියෝව ප්‍රයෝජනවත් වීම ගැන
@geethikajayarathna587
@geethikajayarathna587 3 жыл бұрын
@@PasanNivasa ow miss man me dawaswala oba thumiyage videos balanawa....ewain godak denumk mn lebuwa....budu saranai....
@nitmeshasujani4705
@nitmeshasujani4705 3 жыл бұрын
Thank akka
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 😊💓
@achanigunawardane5436
@achanigunawardane5436 3 жыл бұрын
ලස්සනයි මිතුරිය,නියමයිනේ
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි මිතුරිය 🥰🥰🥰
@devmithathsarani7687
@devmithathsarani7687 3 жыл бұрын
Thanks 👍👍 akke.
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Any time nangi 💓💓💓
@shashinijayalath96
@shashinijayalath96 3 жыл бұрын
Thank you mom
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are most welcome doni 🥰🥰🥰
@nilukadamayanthi487
@nilukadamayanthi487 Жыл бұрын
Akke mamath prasna godak medde jiwath wena kenek oyage jivitha kathawa ahala mama loku pannarayak gaththa oyata godak pin oyata puluwannam mata katha karannako mage hitha hadaganna oya wage duka adurana kenekge wachanak pawa athi man kemathiy oya mata pihita wenawanam suba anagathayak mulu pawlatama
@shiromichitra9446
@shiromichitra9446 3 жыл бұрын
Oya anith ayata piliwelata inna kiyala dena nisa oya thawath lassana wela
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
අනේ ඔයාට බොහෝම ස්තුතියි ශිරෝමි 💓💓💓
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 3 жыл бұрын
Thank you aunty
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
You are very welcome 😊💓
@dilkinawoda2528
@dilkinawoda2528 3 жыл бұрын
Thank you aunty. 😍 Aunty Foldable drying rack ideas gana video ekak krnnko. Minimalist space cloth drying gana danagnna loku uwamanawak thiyenw aunty. Ape kamathi hoda methods gana danagnna. Mamath 1st floor ekaka aluthin life eka patan gnn hadanna yana kenek. Asai aunty wage kenekgen advice gnna. God bless you aunty 😍😘❤😍
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Thank you video idea එකට, ඉක්මණටම වීඩියෝ එකක් කරන්නම් 🥰🥰🥰
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 185 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 57 МЛН
192 - Tiny dining area makeover
9:17
PasanNivasa
Рет қаралды 4,2 М.
177 - How to be classy in Social Media
10:37
PasanNivasa
Рет қаралды 12 М.
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 30 МЛН