KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කිලුටු රෙදි හැහැමතැනමද?| Let's Make A Laundry Room | Laundry tips |
10:26
How to Fold clothes in 5 seconds || Clothes folding tips and tricks || Fold clothes
7:57
Жездуха 42-серия
29:26
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
30:51
How To Organize Your Closet || ලස්සනට අල්මාරිය අස්කරගමුද ?
Рет қаралды 446,162
Facebook
Twitter
Жүктеу
1
Жазылу 380 М.
Dove Greens Miracles
Күн бұрын
Пікірлер: 866
@sewwandijayasinha9412
2 жыл бұрын
ඔයාලගේ ගෙදර ඇවිත් බලන්න හිතෙන්නේ මට විතරදා.. ඒ තරම් ආසයී 😍
@SureniMalka
2 ай бұрын
Mtath
@YasodaraMortors
Ай бұрын
@@SureniMalkamath
@dineshaamarakoon5296
2 жыл бұрын
මං මෙතෙක් දැකපු මනා කලමණාකාරිත්වයකින් නිවස හා පවුල පවත්වාගෙන යන හොඳ ම කෙනා තමයි අක්කා ඔයා🥰👍
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@irusandazz6291
2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම ...🙏🙏🙏
@shawinidesilwa3988
2 жыл бұрын
Ane ow ape gewal laga oya hitiyanam 💞💞❤️❤️❤️
@tdil9441
2 жыл бұрын
Office yana kenekuta saree iron karala pleete hadalama thiyaganna hati vidio ekak karanna.godak wateevi
@tharushibandara892
2 жыл бұрын
ඒ වගේම නිතරම පොත් අතර සැරිසරන රසවන්තිය
@nimaliranatunga9255
2 жыл бұрын
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හරිම ආසාවෙන් බලන්වා. අහම්බෙන් වගේ ඔයාගෙ වීඩියෝ එකක් ලැබුණේ . එත්නින් පස්සෙ මම ඔයාගේ ඒ වීඩියෝ හැම එකක්ම වගේ බලන්න ගත්තා . හිතට මාරම සහනයක් සතුටක් දැනෙනෙවා . මාත් දැන් ඔයා වගේ ලස්සනට ගෙදර අස් කරලා පිලිවෙළට තියාගන්න හැමවෙලාවෙම උත්සාහ කරනවා. ගොඩාක් ස්තුතියි ඔයාට . ❤️❤️❤️❤️
@mallikakumari673
Жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දේ . පවුලක තියන ආදරය . කරැණාව .දයාව .සෙනෙහස .කියලා දෙනවට❤❤
@nirosha707
2 жыл бұрын
හැමදෙනාම මේ සියලු දේ දැන හෝ නොදැන සිටියත් කරනවාද යන්න ප්‍රශ්නාර්ථයක ඉන්න අය බොහෝයි. හැමදෙනාටමත් ජීවිතේට වටිනාකම් කියාදෙන මේ ආදරනීය පාසලට බොහොමත්ම ස්තුතියි .ආදරෙයි හැමදාමත් .
@ShymaParanagama
6 ай бұрын
මම හැමදාම උදේට නැගිටලා තෙ හදන්න වතුර ටික උනුවෙනකම් කරන්නෙ ඔබගෙ එක වීඩියොව එකක් බලන් එක.ඒ බලන් වීඩියොව එක අනුව තමයි මට තියන අඩුපාඩු ටික හදා ගන්නෙ.ස්තුතියි නංගී ඔබට.❤❤❤❤❤
@sithuminibandara7920
2 жыл бұрын
මම ජීවිතේ පටන්ගන්න අක්කිගෙන් ගත්ත උපදෙස් කියන්න බැරිතරම් වටිනවා..... ගොඩාක් පින් අක්කී..... මම ලබන මාසෙ විවාහ වෙන්න ඉන්නේ....... ඔයාට ගොඩාක් පින් මේ දෙන දැනුමට........🤩😘❤
@nadeekalakmali6389
2 жыл бұрын
මගේ දුවලා දෙන්නම කලින් වීඩියෝ වලින් ඉගෙනගෙන ලස්සනට තියන් ඉන්නවා.මුලින්ම නම් මම අල්මාරිය හැම ඉරිදා ම බලනවා.mortivation එකට පුංචි present එකක් දෙනවා.දැන් එයාලා හිතලා කරනවා.හරි සතුටුයි.thank you very much .
@DoveGreens
2 жыл бұрын
You are welcome 😊
@dinushikakrishanthi2574
2 жыл бұрын
පිළිවෙල, අරපිරිමැස්ම නිර්මාණශීලි බව උපරිමයෙන් අක්කා ළග තියෙනවා. ඒ දේවල් අපිත් එක්ක බෙදාහදා ගන්නවට ගොඩක් ස්තුතියි අක්කා... 💐💐😊😊
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@sandeyakumari9145
2 жыл бұрын
Thank you so much akke
@madushamalmee6022
2 жыл бұрын
ඔයාගේ කටහඩ භාවනා වක් වගෙ,මට තරහා ගියා වෙලාව ට ඔයාගේ වීඩියෝ බලනවා,තරහා නැතිවෙලා හිත නිවෙනවා, ආදරෙයි අක්කා 🤩😍❤️
@ks5225
2 жыл бұрын
මමත් වැඩිය කමෙන්ට් ලියන කෙනෙක් නෙමේ, ඒත් අක්කගේ බොරු විකාර සෝබන නැහැ හරිම ලස්සනයි හරිම ප්‍රායෝගිකයි. ඇත්තටම වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ඇය සුන්දර ගැහැනියක්. සුභ පැතුම් අක්කගේ ලස්සන ජීවිතයට❤❤❤
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@subodhanigunawardhana6831
2 жыл бұрын
අපිත් ගමක ජීවත් වෙන අය අපිට තියන විදියට හැමදෙයක්ම හදා ගන්න විදිය ලස්සනට කියලා දෙනවා..ගොඩාක් දේවල් ඉගෙන ගත්ත..බොහොම ස්තූතියි
@nishanthinishanthi1235
2 жыл бұрын
ඇත්තමයි අක්කේ ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියේ.හරිම වටිනවා.හරිම පිළිවෙලයි.ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට.ගැහැණු අපිට වගේම ගැහැණු ළමයිටත් ගොඩාක් වටිනවා.ඔයාගේ පිළිවෙල දැක්කම අපිළිවෙලට ඉන්න කෙනෙකුට උනත් ආස හිතෙනවා පිළිවෙලකට තියා ගන්න. නැවත වතාවක් ස්තූතියි අක්කේ.පරිස්සමින් ඉන්න බුදු සරණයි. ආදරෙයි හැමදාමත්.🙏🙏😘😘😘😘💖💖💖💖💖💖
@nilukapriyadarshani4618
2 жыл бұрын
හරිම ලස්සනයි, පිලිවෙලයි. බොහොම ස්තුතියි අක්කා අපට මේ වගේ වැදගත් විඩියෝස් ගේනවට. තෙරුවන් සරණයි !
@amilasampath964
2 жыл бұрын
Bothal wala lebal ain karanne kohomada...
@nirukshisomitha7479
2 жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔයා ඇඳුම් organize කරලා තියෙන විදිහ. මාගෙ අල්මාරියත් ඔය වගේ organize කර ගන්න ඕනා. කොච්චර හැදුවත් හැඩි වෙනවා. හරිම වටින අදහසක් කියලා දුන්නෙ. ඔබලා හතර දෙනාගෙ සියලු කටයුතු සාර්ථක වේවා!
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@mihimihi7588
2 жыл бұрын
අනේ නැන්දි ඔයාගෙ කටහඩටයි, වැඩ කරන පිලිවෙලටයි මම හරිම ආසයි..💖😎😍අපේ ගෙදරත් නැන්දිගෙ මෙ විදියට අස්කරගන්නවා හරිම පිලිවෙලයි😘❤️
@chamikamadushani8849
2 жыл бұрын
පිලිවෙලයි පිරිසිදුකමයි දැක්කමත් සතුටුයි අක්කා ❤️❤️💐💐 තව තවත් දියුණුවටම පත් වෙන්න ඕන තව තවත් ලස්සන වෙන්න ඕන❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@ස්නේහචායා
2 жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ.මන් ලගදි මැරි කරන්න ඉන්නේ ඔයා වගේ වෙන්න ආසයි.ඔයාගේ ජීවිතය ලස්සනයි ඇත්තටම
@manoriherath9133
2 жыл бұрын
ආදරණීය අක්කේ ලැබුවාවූ නව වසර ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ වේවා!!! නිතරම ඉතා වටින දේවල් කියලා දෙන ඔයාට ගොඩාක් පිං අක්කේ. ඔයා හරිම ආදර්ශමත් චරිතයක්... වීඩියෝස් බලන්නේ හරිම අසාවෙන්... " ඉතින් එහෙනම් ගිහින් එන්නම්....." කියනකොට හරිම ලෝබකමක් හිතෙනවා.... තව ටිකක් වීඩියෝ එක දික් උනා නම් කියලා හිතෙනවා.❤️ මට හරි ආසයි ඔයත් එක්ක කතා කරන්න. දවසක කතා කරන්නම් තව තවත් වටිනා වීඩියෝස් ගේන්න ශක්තිය ලැබේවා!!! හැමදාමත් ආදරෙයි ඔබට බුදුසරණයි අක්කේ 🙏❤️
@dtironi4489
2 жыл бұрын
අක්කා ...මගේ අදහස නම්...මේ පිලිවෙලට ගෙදර ඉන්න හැමෝම එක විදියක් වෙන්න ඕන..හැම කෙනාම මේකට අනුගත වෙන්න ඕන..
@sewwandiyoshika7736
2 жыл бұрын
Ow aka atta.aka purudu karanna ona gedarin.podi kaledima lamainta.nathnam hamoma hadi karana awul karana ewa akkenekuta witharak ass karanna giyama epa wenawa.manasika wadayak.
@DoveGreens
2 жыл бұрын
😊
@SanjuSanju-cm7cp
2 жыл бұрын
අක්කා ඔයාගේ ඒ පිළිවෙලට පිරිසිදු කමට මම පුදුම ආසයි ආදරෙයි ♥️ හැම වීඩියෝ එක්කම පුදුම විදියට වැදගත් ස්තූතියි 🙏
@nimeshikamadurangani1211
2 жыл бұрын
👍😄
@dinushasanjeewani2678
2 жыл бұрын
ස්තුතියි අක්කෙ මානසිකව නිදහසක් සතුටක් දෙනවට ❤️❤️❤️
@damsuwiyehansa2076
2 жыл бұрын
ස්තුති අක්කෙ. ඔයා ගේ මේ වැඩ සටහන බලාලා මගේ ගෙදරත් හරිම ලස්සන ට මං තියන් ඉන්නවා. දකින හැමොම අහනවා කොහොමද මෙහෙම ලස්සනට තියන් ඉන්නේ කියලා මං අහන හැමෝටම ඔයාගේ චැනල් යු ටියුබ් එක යවනවා...
@madhushanidissanayaka-ov8ud
Жыл бұрын
ආදරණීය සොයුරිය ❤❤ඔබට බොහොම ස්තූතියි,,,ඇසට කඳුළක් ආවා ඒ තරම් ඔබ පවුලේ හැමෝම වෙනුවෙන් හිතනවා ❤❤❤❤
@rshaputhanthrihaputhanthri7913
2 жыл бұрын
ගොඩක් හොඳ උත්සාහයක් .ගොඩක් ගෑනු අය මේ දේවල් දන්නෑ . ඉතින් සමාජයට ලොකු පිටුවහලක් ❤️
@chathudesilva963
2 жыл бұрын
Eakanam aththa,genu ayata kisima denumak nehe gedara dore weda gena.wedipurama apiliwela ugath rassaval karana genu aya.campus giyapu genu lamay.mokada apiliwelata idala eyalata purudu wela.anika eyala hithanne igena ganna thiuena welava mevata weya karana eka aparade kiyala.eyala danne nehe meke vatinakama.hugakgenu buddiya meheyavanne nehe.ohe thun wela uyanava kanava.hithanna purudu wela nehe sulu sulu deval gena.
@krishanibuddhika2474
2 жыл бұрын
අක්කට ගොඩක් ස්තූතියි .මම් ඉල්ලපු වීඩියෝ එකක්.හරිම වටිනවා.අපට අමාරැ කාලයක් තමයි ඒත් තියෙන දේවල් වලින් ලස්සනට තියා ගමු නේද අක්කා.බුදුසරණයි පරිස්සමටම ඉන්න 🌹🌹🌹🌹
@Roma0812December
6 ай бұрын
අහම්බෙන් දැක්කේ video එක. ලස්සනයි .හරිම පිලිවෙලයි.❤
@nilukarathnayake7144
2 жыл бұрын
තියෙන ලොකුම ප්‍රශ්න යකට විසදුම ක් නංගී .හුගක් ස්තුතියි ඔයාට ...❤️❤️❤️
@anushkawijerathna1404
2 жыл бұрын
වීඩියෝ එකනම් ගොඩාක් කලින් බැලුවා කමෙන්ට් එකක් ලියන්නේ අද ඉතින්. අක්කගෙ වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ඒ පිලිවෙල හරිම ලස්සනයි අක්කා ඔයා කරන හැම වීඩියෝ එකකින් ම අපිට ගන්න දේවල් ගොඩාක් තියනවා බුදුසරණයි පරිස්සමෙන් ආදරෙන් ඉන්න අක්කා❤️❤️❤️❤️
@ishankamadushani6773
2 жыл бұрын
ගොඩක් ස්තුතියි.. හිතට ලොකු නිදහසක් දැනෙනවා අක්කේ ඔයාගෙ video බලනකොට ❤️❤️❤️❤️❤️❤️
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@lasikapriyadarshani4018
2 жыл бұрын
ගොඩක් වැදගත් අක්කා .ඔයාගෙ vedioes නිසා මම ගොඩක් දේවල් පිලිවෙලට තියාගෙන තියෙනවා .පුදුමාකාර සතුට ක් දැනෙනවා.ඒ හැම වෙලාවෙම ඔයාව තමයි මතකයට එන්නෙ .ගොඩක් ගොඩක් ස්තූතිය අක්කා .
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න
@dulanidarshani900
2 жыл бұрын
හරිම පිලිවලයි...ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා...ගොඩාක් පින්..❤❤
@chathurikachathurika1638
2 жыл бұрын
ලස්සන වීඩියෝ එකක් අක්කේ ,මම අක්කා කියලා දෙන දේවල් වලට ගොඩාක් ආසයි .මාත් හැමදාම උත්සාහ කරන්නේ අක්කා වගේ වෙන්න.කියලා දෙන හැම දේවල් වලටම ගොඩාක් ස්තූතියි....🙏💕💕
@jayaninadeeshani5159
2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ .ඔයාගෙන් මම ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා .ඇත්තටම මමත් දැන් වැඩ හරිම ලේසී යි.ඔයාට ගොඩක් පින් මේ දේවල් වලට.වෙනදට වඩා දැන් අපි අපේ ගෙදර සතුටින් ඉන්නවා .❤❤❤❤❤
@DoveGreens
2 жыл бұрын
ගොඩක් සතුටුයි 😊 පරිස්සමින් ඉන්න
@Y.12701
2 жыл бұрын
අක්කා වෙලාව යනවා දැනුනෙත් නැහෑ.දුවට දැන් කූඩ ඕනි වෙයි.❤.හරිම පිළිවෙලයි ,ලස්සනයි අක්කා.ඒ වගේම පුළුවන් නම් කියන්නකෝ ඔයා ඉවත් කරන ඇඳුම් සහ වෙනත් භාණ්ඩ (සෙල්ලම් බඩු,කැඩුනු විදුලි උපකරණ,සෙරෙප්පු වගේ) දේවල් කෝමද ඉවත් කරන්නේ.ඒක ටිකක් කියලා දෙන්න.තෙරුවන් සරණයි.මේ විශ්වයේ ශක්තිය ලැබේවා නිරතුරුව හැමෝටම. පරිස්සමින් ඉන්න.❤❤❤
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි . හොඳයි ඒ ගැන කියන්නම් 😊
@supunikaushalya9939
2 жыл бұрын
ආසාවෙන්ම හිටපු වීඩියෝ එකක්.. ආදරණීය අක්කා දවසින් දවස සතුටින් වැජඹේවා!!! 🎀🎀😍😍
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@saumyarajapaksha5702
2 жыл бұрын
මම බැලුවා මොකද වීඩියෝ එක පරක්කු කියලා .අදත් හරිම ලස්සනයි අක්කියෝ .බුදු සරනයි ඔයාට හැමදාම සතුට සාමය නීරෝගීකම ඔයා ලග රැදෙන්න ඕනි
@kamaladasanayake3562
Жыл бұрын
හරිම දක්ෂයි ඔයා....thanks අක්කේ හරිම prayojanawath
@LittleThings77
2 жыл бұрын
හරිම පිළිවෙලයි. මටත් අල්මාරිය මේ වගේ අස්කරන්න හිතුනා . ඔව් අක්කේ, සතියට අවශ්‍ය ඇඳුම් ටික අරන් තිබ්බනම් අල්මාරිය හැඩි වෙන්නෙත් නැහැ. ගොඩක් ස්තූතියි අක්කේ 🙂🌿
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nilankaruwan9410
2 жыл бұрын
හැමදාම ඔයා එක්කමයි..ඔක්කොම ඔයා වගේ කරන්නයි උපරිම ට්‍රයි එක..ගෙදරට බඩුවක් ගන්න ගියත් ඔයාගෙ ඒවා වගේ ඒවමයි හිත හොයන්නෙ..ඒ වෙනුවෙන් කඩවල් ගානෙ ඇවිදින තරම් කියල වැඩක් නෑ..අනේ ඉතින් මගෙ මහත්තයත් ඒ හැම වෙලාවකම මගෙ පිටිපස්සෙන් ඇවිදිනවා..මගෙ පුංචි පුතත් එහෙමමයි ..ස්තූතියි මේ පිලිවෙල කියා දෙන්න ගන්න උත්සාහයට
@sanukisamarathunga7298
2 жыл бұрын
මන් අල්මාරියේ පිලිවෙලට රෙදි නමලා තිබ්බාට අපිලිවෙලක් දැනුනා..දැන් විසදුමක් ලැබුනා..ස්තුතියි අක්කේ ..බුදුසරණයි
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wasanachathurangi9939
2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් . ඔබතුමිය අපි හැමෝටම ආදර්ශයක් වගේම සම්පතක් . පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️ ජේසු පිහිටයි 💐
@dammikasaliya6150
2 жыл бұрын
Kiyanna wachana ne akke. Hemadamath wage igena ganna dewal dena ganna dewal bohomai. E wagema oya harima lassana wela. Budusaranai akke
@sachinichamilka6640
2 жыл бұрын
මේ වීඩියෝ එක මග බලාගෙන ඉදපු එකක්...අම්මෝ මං මාරම ආසයි මේ වීඩියෝ බලන්න...❤️
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@ruwangayantha3438
2 жыл бұрын
ගොඩක් ලස්සනයි ,හරිම පිලිවලයි .දැක්කම ආසයි .ගොඩක් ස්තුතියි ලස්සන අදහස් අපිට දෙනවට.ඔච්චර වියදම් කර ගන්න බැරි උනත් .මගේ විදිහට මට මේක කරන්න ලොකු උදවුවක් .ගොඩක් ස්තුතියි බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න .❤❤❤
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dharshivindula2465
2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ වීඩියෝ වලින් තරුණියන්ට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා අක්කටත් ඔයාගේ පවුලේ අයටත් වීඩියෝ බලන අයටත් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
@rashmipelpola1357
2 жыл бұрын
ඔයාගේ වැඩ පිළිවෙලයි වගේම ඔයා හරි ලස්සනට ඇදුම් තෝරාගෙන අදිනවා. මේ ගෙනැත් vedio එකක් කරන්න කැමති නැද්ද?? 👍👍
@DoveGreens
2 жыл бұрын
😊
@tuffturryyyrufguffigfyh5973
2 жыл бұрын
Athatama piliwalata lassanta kalaya kalamana kragena budimath apata watina upadess dena kanthawak vidiyata mn kiynwa oba thumiyata budu saranai 👍❤️❤️
@rskitchen3094
2 жыл бұрын
අක්කගේ විඩියෝ එකක් එනකන් බලාගෙන හිටියෙ හරිම නොඉවසිල්ලෙන් 😍😍😍 අක්කගේ වැඩ හරිම පිලිවෙලයි කියන්න වචන නෑ. හරිම ආසාවෙන් බලන්නේ හැම වීඩියෝ එකක්ම😘
@mykitchenlife5122
2 жыл бұрын
ඇත්තටම බොහොම පිලිවෙලට තියෙනවා සැමදෙනාටම වැදගත් විඩියෝ එකක්
@anupamadilhani8944
2 жыл бұрын
Vedio එක ගොඩක් වැදගත් 😍ස්තුතියි හැමදේම කියලා දෙනවට ❤️ බුදු සරණයි 🙏
@anjana4691
8 ай бұрын
Harima piliwelai ❤ pirisudhui ❤ dkkhama asa hithenwa😍me videos loku motivation 1kak apit ❤dawsin dawsa diunu wenna kiyala hadhwathinma wish karanw❤🙏❤🙏🌟
@amilakanchana8107
2 жыл бұрын
වෙනදා වගේම හරිම ආසාවෙන් බැලුවා විඩියෝ එක 😃😃 අලුත් අලුත් අදහස් අපිත් එක්කන් බෙදා ගන්නවාට අක්කාට ගොඩාක් ස්තුතියි 🙏🙏 සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට 🥰🥰 ගොඩාක් ආදරෙයි.. පරිස්සමෙන් සතුටින් ආරක්ශිතව ආදරයෙන් ඉන්න 😍😍😍😍 බුදු සරණයි ඔයාටයි පවුලේ ඔක්කෝටමයි 🙏🙏
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@menakamadushani4211
2 жыл бұрын
අක්කා ඔයාගේ වැඩ හරිම ලස්සනයි පිළිවෙලයි..ඔයාගේ ඇදුම් හරිම ලස්සනයි අක්කේ..අර 💛 පාට skirt එක..🤗 අද කිට් එකට ත් ඔයා හරිම cute look එකක්..🤗 වීඩියෝ එකෙන් ගන්න දේවල් ගොඩක් තිබ්බ අක්කේ..බොහෝම ස්තූතියි ඔයාට..🙏🥰 ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🙏🥰
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sudarshijayasinghe6696
2 жыл бұрын
හරිම ලස්සනයි ..ගොඩක් වටිනා වීඩියෝ එකක් අක්කෙ. ජීවිතේ මේ තරම් ලස්සනට , පිළිවෙළට ගතකරන්න කියලා දෙන ඔයාට ගොඩක් ස්තූතියි .. පරෙස්සමින් ඉන්න. තෙරුවන් සරණයි ඔයා පවුලටම..
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊 ගොඩක්
@sathyajithmaduranga9761
2 жыл бұрын
Oya nisa mamath godak dewal wenas kara gaththa . Sathutin inna igana gaththa thiyana dewal walin . Lassanata hemadema thiyagana dn sathutin innawa. Amaru kalayak thama hemotama me aurudda
@liyanthikasudarshani9424
2 жыл бұрын
බලාගෙන හිටියේ පරක්කු මොකද කියලා. ලස්සනයි පිලිවෙලයි අක්කා. තෙරුවණ් සරණයි මුළු පවුලටම
@cuisineofsrilankaofficial
2 жыл бұрын
ඔව්
@shashinimurage2526
9 ай бұрын
Aththatama mechchara lassanata piliwelawata wadakarana mn dakka ekama kena❤❤❤❤
@naveennavee5974
2 жыл бұрын
Akka oya kiyapu videhata mage almariya organise kala. Harima lassanai akki thank you 😊
@shashimadulanjali9004
2 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා පවුලේ සියලු දෙනාටම🙏🙏🙏🙏🙏🙏
@achinirandima6727
2 жыл бұрын
හැමදාම වගේ අදත් ආසාවෙන් බැලුවා. ගොඩක් වටින video එකක් .👍💖💖💖
@NNPPWWAY1978
8 ай бұрын
You are a "must have mother" for a daughter.
@wisoodikaweerasinghe4951
2 жыл бұрын
හරිම ලස්සන වටින වීඩියෝ එකක්,අලුත් අවුරුද්දට කලින් ලස්සන අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝමත් සතුටින් ඉන්න ❤
@lakmiwijewardhana7849
2 жыл бұрын
Ane akkiii....Mata nam kiyanna there naa.oyage videos blddi puduma sanasimak danenne..e wagemai ewa apiwa puduma vidiyata motivate karanwa...godaaaak pin akkiiiii....♥️♥️♥️
@pushpasamanthi5918
7 ай бұрын
Koheda inne..Honda kenek..hari lassanai ideas .adayamak lesa mewani dewal karala niwasak piliwelata thiyaganna hati ..upayannath oyata puluwan.try karanna.aduma tharame oben thawa niwasak heda wenas hati balala sathutu wenna puluwan weyi.
@samadirashmika3212
2 жыл бұрын
Mn akkige video dekke me lagadi.mama den හැමදාම akkige ewa baanawa.mta akkawa mokakda huruwak දැනෙනවා.magema akka wage.bs oyata .❤️
@wonderworldc
2 жыл бұрын
අක්කේ ඔයාගෙ අල්මාරිය හරිම ලස්සනයි .. පිළිවෙළයි .. බොහෝම වැදගත් වීඩියෝ එකක් ...💚💚💚👍👍
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@sanisudhu1020
2 жыл бұрын
Ane gdk pin akke man illapu video eka dunnata...... dam matath Puluwan almariya oya widihata tiya gannna...gdkkk thanks...Adarei hamadama oyata...parissamin inna oyala hamoma b.s
@tharukaranaweera6716
2 жыл бұрын
Harim watina video ekak apita ape issaraha jivitheta ganna hugak dewal thiyanawa. Obathumiyata bohoma sthuthi.❤🌸
@dilanialuvihare7321
2 жыл бұрын
oyage wada harima piliweli.balana ekath hithata sahanayak.oya ge daruwoth ewagema hodai.❤️❤️❤️❤️❤️👍
@rasikaaskey1187
2 жыл бұрын
ගොඩාක් ආසාවෙන් බැලුවා ..❤️ ගොඩාක් ලස්සනයි ..❤ ගොඩාක් පිළිවෙළයි..❤ පුතාලා දෙන්නා ආදරයෙන් මතක් කරන්න..❤❤ අලුත් video එක එනකල් මග බලන් ඉන්නවා...💐
@didulinuwanmi6128
2 жыл бұрын
අක්කාගේ විඩියෝ හරි ආසවෙන් බලනවා ❤❤❤ අක්කේ හැමදාම විඩියෝ ගෙන්න ආදරෙයි ❤❤❤💞💞💗💗❤️❤️😘😘💫💫
@didulinuwanmi6128
2 жыл бұрын
අක්කාගේ පිළිවෙළට මම හරිම ආසයි 💫
@nipunisuranji6526
2 жыл бұрын
ගොඩක් වටිනවා කලබලකාරී දේවල් දැකලා එපා වෙලා හිටියේ අක්කේ ,දිගටම අපිට ලස්සන දේ බලන්න සලස්සවන්න.
@sujeewadharmapriya1861
2 жыл бұрын
අද විඩියෝ එක ගොඩාක් ලස්සනයි. ඇන්ටි ඔයා මට තව අම්මෙක් වගෙ. ජීවිතෙට වටින ගොඩක් දෙවල් ඔයාගෙන් මම ඉගෙන ගන්නවා. ආදරෙයි ගොඩාක් 😍😍😍
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊
@sujeewadharmapriya1861
2 жыл бұрын
බෑග් රදවනය නම් ලස්සනයි
@sujeewadharmapriya1861
2 жыл бұрын
ඒ වගෙම තවත් ලොකු ගැටලුවක් තමයි ඇන්ටි අපේ ගෙදර ෆෝන් චාජර් එකටත් විසදුමක් ඔයාගෙන්ම ඔනි
@SanduniBalasooriya-q7u
Жыл бұрын
කටහඬ භාවනාවක්....❤
@ruchiniranaweera5460
2 жыл бұрын
මාරම ලස්සනට පිලිවෙලට තියෙනවා....ස්තුතියි ...ඔබට
@kaveenanimansala9807
2 жыл бұрын
නියමයි අක්කෙ.ආඩම්බරයි ඔයා ගැන.ජය වේවා!!!!
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@kasuniudeshika417
2 жыл бұрын
ane man oyagen balaporoththu una video ekak akkiyoo.ane godak pin.thanks soo much.😘😘😘😘😘😘 adarei hemadama
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@aselakumara2431
2 жыл бұрын
ඔන්න අදත් අක්කාගේ වීඩියෝ එක බැලුවා...ගොඩාක් වටිනවා අක්කේ...ඔයා ආදර්ශමත් අමිමා කෙනෙක්..මාත් ආසයි අක්කේ ඔයාගේ පිළිවෙලට එ් වගේම ගොඩාක් පිරිසිදුව හැමදේම කරනවා...අනේ අක්කේ ඔයාගේ අල්මාරියේ ලස්සන 😍😍😍😍...හරිම පිළිවෙලයි 👍👍👌👌....මං ගොඩාක් ආසාවෙන් බැලුවේ.....අක්කේ ඔයාගේ අල්මාරිය කොහෙන්ද ගත්තේ....එ් අල්මාරිය මාර ලස්සනයි....අක්කට බොහොම ස්තුතියි මේ දේවල් කියලා දෙනවට....අක්කේ ඔයාලට තෙරුවන් සරණයි !!!
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 . ගත්තෙ දම්රිරෝ එකෙන්
@nilanisudarshani6590
2 жыл бұрын
hamadama wage adath godaak watina vedio ekak. aththatama harima sarthaka kramayak. sthuthi Akka oyata oyage danuma piliwala apatath kiyala denawata . budu saranai ❤❤
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@dilushapriyadarshani3257
2 жыл бұрын
Akke oyage video hamadema mama balanawaa.asa hithenawa balann.a wagema watinawa godak.thanks piliwela apita kiya denawata hamadama.
@dilshanidisanayaka566
2 жыл бұрын
ස්තුතියි අක්කේ බලාපොරොත්තුවෙන් හිටිය විඩියෝ ,පරෙස්සමින් ඉන්න බුදුසරණයි 😍😍
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chathurikaranasinha99
2 жыл бұрын
අක්කෙ මේක නම් අත්‍යවශ්‍ය වීඩීයෝවක්.. කොයිතරම් නවලා තිබුනත් මහත්තයා උදෙට අදින්න ගන්න කොට ආයි අවුල් වෙලා...දූලා දෙන්නා රෙදි ගත්තමත් එහෙමයි ...මාත් කල්පනා කරා කොහොමද කරන්නෙ ..මටත් අල්මාරිය අවුල් වුනාම ඔළුවත් අවුල්... තැන්ක්ස් අක්කෙ ඔයාව අපිට ගොඩක් වටිනවා🌹🌹♥️♥️♥️
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@indikairoshanee2946
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ සහ ඔබේ පවුලේ සැමටම....හරිම ලස්සනයි . පිලිවෙල යි..පරිස්සමෙන් ඉන්න ..ජේසු පිහිටයි ඔයාලට ..
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි 😊
@disharisadarenu5995
2 жыл бұрын
Oyage ada aduma godak lassanai akke 😍😍😍😍😍 ammo ekta oyge lassana 😍😘.. hari piliwelai pirisidui balan inna asai.. hamadama deyak igena gnnwa oygen.. chooty malliya harima ahinsaka patai .. parissamen sathutin inna akke.. budu saranai hamotama.
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sewwandilashani7489
2 жыл бұрын
ඔයා හරි ලස්සනට හැමදේම පැහැදිලි කර දෙනවා බොහොම ස්තූතියි 💕💕💕
@niroshadilrukshe403
2 жыл бұрын
හරිම ලස්සනයි,,පිලිවෙයි,හැමදාම වගෙම වටින vidio එකක් අරන් ආවට ඔයාට ගොඩක් ස්තූතියි.
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@drnilomi4029
2 жыл бұрын
Thank you nande. Apith dan oyage videos balanna gaththa nisa gedara lassanata thiyagena innawa. 🌷🌷
@CNA_ME
2 жыл бұрын
හරිම පිලිවෙලයි. දකින්නත් ආසා හිතෙනවා. කොහොම හරි වෙලාව හොයාගෙන මේ දේවල් ටික ටික හරි කරන්න ඕන. බොහොම ස්තුති!
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@priyangikasanjivani2074
2 жыл бұрын
ඔයාගේ video එක බලලා මමත් මගේ අල්මාරිය පිළිවෙලට අස්කරා thanks akke
@DoveGreens
2 жыл бұрын
ගොඩක් සතුටුයි 😊
@malaniperera2839
2 жыл бұрын
Oytath api adarei duwa.oyagen igena ganna dewal godai.budusarabai.
@dulanjeedulanjee6568
2 жыл бұрын
Akke oya hamadamath jivitheta godak vatina dewal kiyala denne... vidiyo godaaaak lassanai akke .. බුදු සරණයි පවුලේ සැමට ..
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@chandimaherath1710
2 жыл бұрын
Adarei akkiyo.wenada wagema asawen beluwa video eka.godak prayojanawath.mama oyagen godak dewal igena gaththa.godak pin akkiyo.parissamen inna.budu saranai oyalata.❤️❤️❤️
@achalagunawardana3896
2 жыл бұрын
Very tidy and neat...Good example for every women..thank you for sharing your valuable ideas ...Good luck sister
@pavithraprasadanee3316
2 жыл бұрын
ඔයා ගෙ නිර්ලෝභීත්වය .. අපට කියලා දෙන තවත් දෙයක් ... ඔයා නිසා මේ රටේ කීයක් නම් ගෙවල් හැඩ වෙනවද...😊 මගේ රට ට අනාගත පරපුරට මේ දේවල් දෙන ඔයාට බුදු සරණයි අක්කි...
@DoveGreens
2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@slcreation9304
2 жыл бұрын
Ane akke oyage vedio harima wadagath wagema lassanai hama Vedio ekakma baluwa...
@shashinipeiris8778
2 жыл бұрын
හිත නිවෙන video තමා අක්කා හැමදාමත් කරන්නේ!!! හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට !! 😍 අක්කගේ හැම video එකක්ම මම බලනවා. ජිවීතේට ගොඩාක් දෙවල් අරගත්තා.... අක්කේ මේ කූඩ ගන්න පුලුවන් කොහෙන්ද?
@manminikusumdunu8217
2 жыл бұрын
Akke oyage wada harima piliwelai, harima lassanai. Oyatath oyage paule siyalu denata budusaranai.
@saduninilakshika5616
2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.ඒ වගේම පිළිවෙලයි.ස්තූතියි ඔයාට 😍😍😍
@dulanjalirathnayake6074
2 жыл бұрын
Harima clean .math asai me widihata thiyagnn.godak watinwa video eka akke
@rasikadeshapriya3238
2 жыл бұрын
,අක්කගේ වීඩියෝ හැමදාම බලනවා ...අපිට නම් මේ පාර අවුරුදු නෑ අක්කේ..දරුවොන්ටවත් වස්තරයක් ගත්තෙ නෑ මේ පාර..කාලා බීලා ඉන්නෙත් හරිම අමාරුවෙන්..පවු අපේ දරු පැටව්...😓😓😓
@wathsalanuwanthi8275
2 жыл бұрын
Ekanm aththa ane apita nathath babalata adum gnnawath thibbanm kiyla hamawelema hithenwa mehema deyak unamai neda 😭😭
@ts4517
2 жыл бұрын
@@wathsalanuwanthi8275 ow ane eka Nam eththa
@rasikadeshapriya3238
2 жыл бұрын
@@wathsalanuwanthi8275 ou ane...man giya april walata gaththan passe gedara 4denata adumak gaththe na..mahaththayata wadath na..mesan wada karanne kohomada gewal hadanna cimenthith na...
@sandunipamodak2720
2 жыл бұрын
ඒක නම් ඇත්ත දහ අතේ කල්පනා කරන්නෙ පොඩි උන්ට මොනවත් අරන් දෙන්නෙ කොහොමද කියල....
@rasikadeshapriya3238
2 жыл бұрын
@@sandunipamodak2720 ou ane nangi...harima dukai..awain awe na mehema auruddak...
10:26
කිලුටු රෙදි හැහැමතැනමද?| Let's Make A Laundry Room | Laundry tips |
Dove Greens Miracles
Рет қаралды 227 М.
7:57
How to Fold clothes in 5 seconds || Clothes folding tips and tricks || Fold clothes
Dove Greens Miracles
Рет қаралды 274 М.
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
0:53
Every team from the Bracket Buster! Who ya got? 😏
FailArmy Shorts
Рет қаралды 13 МЛН
30:51
BlUE tan triste con GARTEN OF BANBAN - RAINBOW FRIEND vs GARTEN OF BANBAN | Rainbow Friends Español
Rainbow Friends Español
Рет қаралды 8 МЛН
14:52
Small closet organization ideas ||පුංචි අල්මාරිය ලස්සනට අස්කරමු||diy organization ideas||daily vlogs
A Simple Life in Sri Lanka
Рет қаралды 3,6 М.
8:27
නිදන කාමරය මේ විදියට වෙනස් කලොත් කවදාවත් මුදල් අඩු පාඩු එන්නේ නැහැ | Bedroom Vastu Tips
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 275 М.
12:17
නිවසට ඇතුල් වෙන තැන ලස්සන කරගමු || Entryway Decorations || Flower Wreath || Welcome signs
Dove Greens Miracles
Рет қаралды 586 М.
12:18
7 Closet Organizing Mistakes to Avoid | Wardrobe Organization Ideas
Simplify Your Space
Рет қаралды 385 М.
8:54
මගඇරුණු පොඩි පොඩි වැඩ සතුටින් කරමු.
Dove Greens Miracles
Рет қаралды 361 М.
10:13
A Day In My Weekend | Grocery Bag Holder | kitchen item shop visit
Dove Greens Miracles
Рет қаралды 278 М.
16:29
ආයේනම් පඩිය මදි කීයක්වත් ඉතිරි නෑ කියනනේ නෑ || Monthly Budget Plan || Save money || My Diary
My Diary
Рет қаралды 116 М.
9:43
✔bathroom එක හැමදාම සුවඳට පිරිසිදුව තියාගන්න විදිහ|how to clean everything in your bathroom |💗madhu
Madhu Rajapaksha
Рет қаралды 212 М.
10:22
ඇඳුම් අල්මාරිය පිලිවෙලට තියාගන්න ක්‍රම| Closet organization| Sinhala| How to Declutter your wardrobe
Madu's Home and Garden
Рет қаралды 54 М.
6:18
💕 Closet makeover 💕 ඇදුම් අල්මාරිය පිලිවෙලට තියා ගමුද? 💕 Dhil Wickaramanayake 💕
Dhil Wickaramanayake
Рет қаралды 6 М.
29:26
Жездуха 42-серия
Million Show
Рет қаралды 2,6 МЛН